ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දිගටම වැඩසටහන් ඕනෙ....මං වගෙ තව බොහෝ දෙනෙක් මුන්වහන්සේගේ දැනුම ගන්න ආසාවෙන් ඉන්නේ 🙏🙏
ඔබවහන්සේ හරිම බුද්දිමත් අයුරින් සියල්ලම පිලිවෙලට තේරුම් යන පිලිවෙලට හොද විග්‍රහයක් කරනවා පින් සිවුවෙනවා ඔබ වහන්සේට 🙏 🙏
නියම වැඩසටහනක් මේක නවතන්නෙපා වගේම කාලය මදී..
මාර පැහැදිලි කිරිමක්
ඔය වගේ කරදර වලින් බේරිලා ඉන්න පුළුවන් විදිහෙ දැනුවත් කරන්න බොහොම ස්තූතියි good luck
හාමුදුරුවන්ගේ දැනුම නම් මරු 😍
ඔබවහන්සේ පවසන කාරණා සියල්ල සත්‍යයි
යක්කු බැදගෙන වැඩ ගන්න එක සමාජ ගත වෙලානෑ......ඒව හොර.රහසෙ කරන්නෙ..ඈත පිට්සර ගම් වල.....අදටත් කෙරෙනවා.....ඒ මන්තර හැමෝටම බෑ......උත්සාහ කරනවා කියන්නෙම මරනයට අතවැනීමක්.....උත්සාහ කරන්නෙත් ඒ මන්තර හොදටම සර්වසම්පූර්නම අතට ගත්ත කෙනෙක්..ඒත්මදි.ඒව කටපාඩම් කරන්න වෙනම වෙලාවල් ගන්න ඕනෑ ....එකඑක මන්තර වලට වෙන වෙනමවෙලාවල් තියෙ ...හිනාවෙන අය දන්නෙ එයාල දකිනන්ලෝකෙ විතරයි ..ඒ ලෝකෙ මේව නෑනෙ.මේව ලෝකෙන්ම හැංගිල කරන දේවල් ...පේන්නකරන්නෙත් නෑ.......හැබැයි කරන අය ඉන්නව.මන් පෞද්ගලික ව දන්නව...කරන අය අඩ බෙර ගගහ කරන්නෙත් නෑ.....ඒ අය මේව ලෝකෙට දැන ගන්න දෙන්නෙත් නෑ.....හිතලා බලන්න අද කාලෙ විකාර සමාජ තත්ත්වයක් තුල මේ වගේ දෙයක් ඇත්තටම සමාජ ගත උනොත් මොන තරම් නැටිල්ලක් නටයිද සමාජ මාද්‍ය තුල ...පහුවදා උදේ ඉදන් යූ ටියුබ් කාරයෝ ටික ඒ ගෙදර ඉදී.....පිස්සු වක් නෙ දැන් ....නිව්ස් කාරයෝ ටික වට වෙයි...ඒ නිසා නිකම් ලොවට ආතල් ගන්න මේවා දායාද කරලා නෑ.......අනික මේ ක්‍රම ලෝකෙ තියෙන්නෙ ලංකාවේ විතරක් නෙවි......හුගාක් රටවල් වල එක එක ක්‍රම ඔස්සෙ මේව කරන අය ඉන්නවා....මන්තර....නොපෙනෙන ලෝක වල අය එක්ක සන්නිවේදනය වෙන්න සිංහල ම ඕනෑ නෑ.......මොනා උනත් මේව බුදු දහම ට අනුව හොඳ දේවල් නෙවි ...මේ ලෝකෙ කිසි කෙනෙක් කැමති නෑ හිර වෙලා බැදල ඉන්නවට..නිදහසට කවුරුත් කැමති .ඒ නිසා ඕව ලෝකෙන් නැති වෙන එකම හොදයි ..මොකද ඕව කරන අයටත් වෙන්නෙ ඒ දේම තමා ....
වැඩසටහන හොදයි. ඒත් මේ නිවේදකයා කතාවේ රසවත්ම තැනට එද්දි මැදින් පනිනවා.. ඒක නිසා රසවත් බවත් හරයත් වෙනස් වෙනවා
කීදෙනෙක් කීපාරක් නං කියලා තියෙනවද ?.. හදාගන්නේ නෑ
Niwedakaya amu gawaya
තෙරුවණ් සරණයි අපෙ හාමුදුරුවනේ !
ස්තුතියිතෙරුවන් සරනයි
හාමුදුරුවොත් එක්ක කරන වැඩසටහන ගොඩක් හොඳයි සමහර දේවල් වලට කරන්න පුළුවන් කෙටි පිළියම් ඉදිරිපත් කරන්න උදාහරණයක් විදිහට ගෙවල්වල දොස් තියෙනවා නම් ඒකට මොකක්ද කරන්න පුළුවන් ඒ වගේ දේවල් ප්‍රශ්න අහල හාමුදුරුවනේ අප දැනුවත් කරන්න
තෙරුවණ් සරණයි .අපේ පිංවත් හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරොගි ධ්ර්ගායු ලැබේවා 🙏🙏🙏
හාමුදුරුවනෙ එක දවසක රූපවාහිනීයට ඇවිල්ල අර දොස්තරගෙ රැස් බස්සන්න පුලුවන්නම් ලොකු දෙයක්
ඒක ඇත්ත ❤
උන් මේවගේ අය ගෙන්නන්නේ නෑ බන් ජෝකර්ලා ගෙන්නලා ඒ දවසේ ඒ එන හොර කට්ටඩියි ඒ ඩොකාලයි ඒ නිශ්පාදන අංශේ උනුයි එක්තුවෙලා වීව්ස් වැඩි කරගන්න උබලට නාට්ටියක් පෙන්නනවා
Ekanm aththa
අඩේ ඔව් බන්
සිරාවට මටත් මතක් උනේ ඕක
අපේ හාමුදුරුවන් ව සම්බන්ධ කර ගන්න..දුරකථන අංකය ලබා දෙන්න ....තෙරුවන් සරනයි..🙏🙏🙏🙏🙏
Telphone එකට ගොඩක් වෙලාවට answer කරන්නේ නැහැ. පුගොඩ ගිරිදර පන්සලට ගිහිල්ල හම්බ වෙන්න
@@sepalikafernando3681 ලිපිනය කියන්න
Supar kathawa budu dahamath ekka kiyana aththa kathawa
ay swaminwahanse aaruda warga tika kiyaddi eka cut kale???? time10:46????
Sahathikaaththa kayhawa apey haduruwaney..harakta pahadima gana oba wahanseyta gotak pin......
දිගටම කරන්න දැනුම අපට අවශ්‍යයි මිනිස්සු හිතන්නෙ මේව මිත්‍යාව කියල නිවැරදි දැනුම සමාජගත කරන්න.
නිවේදකයනම් අමු ගවයා
තෙරුවන් සරණයි
හරි තමයි. ඔය වරම් ගන්න එකනං හරිම භයානකයි
great job
තෙරුවන් සරණයි !
Api theruwanta yanna kiwuwa Deruwanta inna kiwewa Oba samata deruwan SARANAI Theruwange narinataka balala balala dan appriyai. Wamaneta enawa.
Puluwannam ape suwaminwahanse ge number1 denna loku upakarayak oba thumata pinsidda wenawa
Godak pin hamuduruwane
විද්‍යාකුලපති ල වගේ ගම් කබරයන් එක්ක මේ වගේ හාමුදුරුවන් ගෙන්වන්නෙ නැත්තෙ ඇයි.පුපේ නොපෙනෙන මානෙ😂😂😂😂😂
ගෙන්වන්නැ බං😪කොහෙහරි ඉන්න ගොබිලයෙක් ගෙනෙල්ල ආතල් ගන්නො විතරයි බං 😪
Aiya me hamuduruwange pansala koheda thiyanne
කපුගොඩ ගිරිදර පුරාණ රජමහා විහාරය
Good
ඔබ හරි 👍
බුදු සරණයි
I heard once he said gothabaya rajapaksha was one of our great king saddhathissa. Yes I believe his magical powers. Because nobody knows about it. I knew because of my spiritual Proses with universe.
niwedakaya program eka kanawa
Wow
නියමඊ
🙏🙏🙏
Kadawara deviyo gena weda satahanak dennako
මේ ස්වාමීන් වහන්ස වැඩ.සිටින්නේ කොහෙද කියන්න 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
පුගොඩ, ගිරිදර පන්සලේ
හාමුදුරුවෝ සම්බන්ද කර ගන්න. දුරකථන අංකයක් නැද්ද
මේවගේ නිවේදේකයිමි දමන්නේපා බුරුවේක් වගේ පනිනවා හාමුදුරුවන් කියනදේ වේනතකට යෝමුකරනවා.😊
100%attha
😊
අපෙ හාමුදුරුව සම්බන්ද කරගන්න නම්බර් එකක නැද්ද
Number 1ka danm. Ahuwenda apa. Mama wada karagena tiyenawa.wadak ne
Ehemade
Kamathten hitiye yanna
👍👍
Prashnayak ahuwama ekata uththara denakan inner na thawath prashnayak ahanawa anthimata Kisi deyak pahadilwa therum ganna widihak ne
Apata puluwanda me sowaminwahansege number akak hoyaganna ..loku udauwak
තව වීඩියෝ ඹූනා
🙏❤️🙏
🙏
Kaha reddak porawa gath kapuwek. Adahanne yakku, perethayo, deviyo, Buddagama amuamuwe vikurthikaranawa.
හාමුදුරුවන්ගේ. නොම්බරේ. දන්න. කෙනෙක්. දෙන්නකෝ
❤️❤️
Ape hamuduruwange nambarre denna
වැඩසටහනට මගෙ ප්‍රස්නය යොමුකරන්න පුලුවන්ද...මම බාවන කරනකොට පොලොවෙ තියන වස්තුන් ච්ලනය වෙන්නෙ කොකොමද මට පැහදිලි කරන්න පුලුවන්ද.මට තෙරෙන්නෙත් නැ මෙදෙ කොහොම වෙනවද කියලා
රෑට ගෙවල් වල ආටා නාටිය දාන එක හොද නැද්ද
අනේ මට මේ හාමුදුරුවෝ ඉන්නේ කොහෙද මේ හාමුදුරුවන්ගේ පෝන් නොම්බර එක හොයලා දෙන්න පුලුවන්නම්
හාමුදුරුවො මුණගැහෙන හැටි
Hamuduruvanga num eka mata dennako
Dewala krana hema kenama kranna aththakda manussa ahata deveyan anawada
Me හාමුදුරුවෝ ge nabar eka hoya gnna krmyk nedda
Nivedaka umba gona wage prashna ahanne epa uththera deddi apita karederayak.issela kiyanne deepan itepasse prashne ahapang
🌷🌷 🙏🙏🙏 🌷🌷
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
මේ හාමුදුරුවන්ගේ සම්බන්ද කල හැකි ක්‍රමයක් නැද්ද ?
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷🌷
හාමුදුරුවොත් එක්ක ටිකක් කතා කරන්න බැරිද ෆෝන් නම්බර් එකක් දාන්න පුලුවන්ද
නිවේදකයා මැදින් පනිනවා කියාගෙන යද්දි එතකොට රසය නැති වෙනවා.
නිවේදක හරක නැත්තම් තවත් හොදයි
😄😄😄😄😄😄😄😄😄😄😄😄😄
මගේ ගෙදර අසාමාන්‍ය විදිහට හැම තැනම වගේ කළු කූබි ඉන්නව.හැබැයි ටික වෙලාවකින් බලද්දි එකෙක්වත් නැතුව යනව.මේකට හේතුව මොකක්ද අපෙ හාමුදුරුවනේ
Un hangi muththu krnwa whoththo ubath ekk😊
නිවේදක 🙄
ස්වාමින් වහන්සේට මොකද උනෙ. .? උන්වහන්සේ ගේ සියලුම විඩ්යෝ තියෙන්නේ....අවුරුද්දකට දෙහෙකට කලිම් කරපු ඒව.... please reply
කවුරු හරි දන්නවා නම් අපේ හාමුදුරුවන්ගේ නම්බරේ දාන්නකෝ
හාමුදුරුවෝ ගොඩක් වෙලාවට tel answer කරන්නේ නැහැ. පුගොඩ, ගිරිදර පන්සලට ගිහිල්ල හම්බ වෙන්න
@@sepalikafernando3681 pugoda neme neda kapu goda giridara pansala
Ane me hamuduruwange fon nambarre dennako pliz
අපෙ හාමුදුරුවනෙ 4න් නාම්බරෙ වැඩ කරන්නෙ නැහැනෙ
වැඩසටහන හොදයි.නිවෙදකය බාදා කරනව වැඩී වගේ හැබැයි
අනේ අපි කෝචර කෝල් ගන්වද කාතාක්‌න් නෑ
Me loke amanussa balawega na me hamuduruwo kiyanne boru
බෞද්ධ
උබ කොහොමද නෑ කියන්නේ කියපන්.... නිකන් ඔප්පු කරගන්න බැරි දේවල් කටතිබ්බපලියට කතා කරන්න එපා යකෝ...
Innawa ,habai ape rate inna un hama ekama boruwa karanne oya ekek lagatawath devi kenek en na kohe hari inna pisachayo tama inne
@@kalumvas5464 උබ හරි
,,🙏🙏🙏🙏
🤣🤣🤣🤣🤣
කුලපති ge hora shot ekk da ?😂😂
වැඩසටහන මෙහෙයවපන්කෝ හරියට මෝඩ විදියට මැදින් පයිනවා මේ රැවුලා
හෙල ඉතිහාසය විකුනගෙන කනවා.. ඔය කියන විදියට අපේ මුතුන් මිත්තෝ වැඩ්ඩෝ නම් ඒ අයගේ වර්තමාන විතරක් නෙවෙයි අනාගතයටත් ආරක්ෂාවක් යොදවලා හෝ ආරක්ෂා වෙන්න අවශ්‍ය මාර්ගය කියලා දෙනවා.. ඕව සම්පූර්ණ බොරු බයිලා.. ඇත්ත ඇති සැටියෙන් දකින්න.. උඩින් ගිය කතා මල මිනි නැගිටවපුවා එකි මෙකි නොකි සියලු ප්‍රාතිහාර ඔක්කොම බොරු.. යතාර්තයට මුහුන දෙන්න.. එදිනදා ජීවිතය සතුටින් ගතකරන්න කිසිකෙනෙක්ට හින්සාවක් නොවී.. ඒකයි බුදු දහමේ නියම අර්තය
දැන් උබ දැක්කද ඔව්වා වෙලා නෑ කියලා 😂 50:50 http
🤣
I kindly ask viewer's not to waste your time on this cheater.
❤️
❤️❤️❤️
🙏🙏
දිගටම වැඩසටහන් ඕනෙ....මං වගෙ තව බොහෝ දෙනෙක් මුන්වහන්සේගේ දැනුම ගන්න ආසාවෙන් ඉන්නේ 🙏🙏
ඔබවහන්සේ හරිම බුද්දිමත් අයුරින් සියල්ලම පිලිවෙලට තේරුම් යන පිලිවෙලට හොද විග්‍රහයක් කරනවා පින් සිවුවෙනවා ඔබ වහන්සේට 🙏 🙏
නියම වැඩසටහනක් මේක නවතන්නෙපා වගේම කාලය මදී..
මාර පැහැදිලි කිරිමක්
ඔය වගේ කරදර වලින් බේරිලා ඉන්න පුළුවන් විදිහෙ දැනුවත් කරන්න බොහොම ස්තූතියි good luck
හාමුදුරුවන්ගේ දැනුම නම් මරු 😍
ඔබවහන්සේ පවසන කාරණා සියල්ල සත්‍යයි
යක්කු බැදගෙන වැඩ ගන්න එක සමාජ ගත වෙලානෑ......ඒව හොර.රහසෙ කරන්නෙ..ඈත පිට්සර ගම් වල.....අදටත් කෙරෙනවා.....ඒ මන්තර හැමෝටම බෑ......උත්සාහ කරනවා කියන්නෙම මරනයට අතවැනීමක්.....උත්සාහ කරන්නෙත් ඒ මන්තර හොදටම සර්වසම්පූර්නම අතට ගත්ත කෙනෙක්..ඒත්මදි.ඒව කටපාඩම් කරන්න වෙනම වෙලාවල් ගන්න ඕනෑ ....එකඑක මන්තර වලට වෙන වෙනමවෙලාවල් තියෙ ...හිනාවෙන අය දන්නෙ එයාල දකිනන්ලෝකෙ විතරයි ..ඒ ලෝකෙ මේව නෑනෙ.මේව ලෝකෙන්ම හැංගිල කරන දේවල් ...පේන්නකරන්නෙත් නෑ.......හැබැයි කරන අය ඉන්නව.මන් පෞද්ගලික ව දන්නව...කරන අය අඩ බෙර ගගහ කරන්නෙත් නෑ.....ඒ අය මේව ලෝකෙට දැන ගන්න දෙන්නෙත් නෑ.....හිතලා බලන්න අද කාලෙ විකාර සමාජ තත්ත්වයක් තුල මේ වගේ දෙයක් ඇත්තටම සමාජ ගත උනොත් මොන තරම් නැටිල්ලක් නටයිද සමාජ මාද්‍ය තුල ...පහුවදා උදේ ඉදන් යූ ටියුබ් කාරයෝ ටික ඒ ගෙදර ඉදී.....පිස්සු වක් නෙ දැන් ....නිව්ස් කාරයෝ ටික වට වෙයි...ඒ නිසා නිකම් ලොවට ආතල් ගන්න මේවා දායාද කරලා නෑ.......අනික මේ ක්‍රම ලෝකෙ තියෙන්නෙ ලංකාවේ විතරක් නෙවි......හුගාක් රටවල් වල එක එක ක්‍රම ඔස්සෙ මේව කරන අය ඉන්නවා....මන්තර....නොපෙනෙන ලෝක වල අය එක්ක සන්නිවේදනය වෙන්න සිංහල ම ඕනෑ නෑ.......මොනා උනත් මේව බුදු දහම ට අනුව හොඳ දේවල් නෙවි ...මේ ලෝකෙ කිසි කෙනෙක් කැමති නෑ හිර වෙලා බැදල ඉන්නවට..නිදහසට කවුරුත් කැමති .ඒ නිසා ඕව ලෝකෙන් නැති වෙන එකම හොදයි ..මොකද ඕව කරන අයටත් වෙන්නෙ ඒ දේම තමා ....
වැඩසටහන හොදයි. ඒත් මේ නිවේදකයා කතාවේ රසවත්ම තැනට එද්දි මැදින් පනිනවා.. ඒක නිසා රසවත් බවත් හරයත් වෙනස් වෙනවා
කීදෙනෙක් කීපාරක් නං කියලා තියෙනවද ?.. හදාගන්නේ නෑ
Niwedakaya amu gawaya
තෙරුවණ් සරණයි අපෙ හාමුදුරුවනේ !
ස්තුතියි
තෙරුවන් සරනයි
හාමුදුරුවොත් එක්ක කරන වැඩසටහන ගොඩක් හොඳයි සමහර දේවල් වලට කරන්න පුළුවන් කෙටි පිළියම් ඉදිරිපත් කරන්න උදාහරණයක් විදිහට ගෙවල්වල දොස් තියෙනවා නම් ඒකට මොකක්ද කරන්න පුළුවන් ඒ වගේ දේවල් ප්‍රශ්න අහල හාමුදුරුවනේ අප දැනුවත් කරන්න
තෙරුවණ් සරණයි .අපේ පිංවත් හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරොගි ධ්ර්ගායු ලැබේවා 🙏🙏🙏
හාමුදුරුවනෙ එක දවසක රූපවාහිනීයට ඇවිල්ල අර දොස්තරගෙ රැස් බස්සන්න පුලුවන්නම් ලොකු දෙයක්
ඒක ඇත්ත ❤
උන් මේවගේ අය ගෙන්නන්නේ නෑ බන් ජෝකර්ලා ගෙන්නලා ඒ දවසේ ඒ එන හොර කට්ටඩියි ඒ ඩොකාලයි ඒ නිශ්පාදන අංශේ උනුයි එක්තුවෙලා වීව්ස් වැඩි කරගන්න උබලට නාට්ටියක් පෙන්නනවා
Ekanm aththa
අඩේ ඔව් බන්
සිරාවට මටත් මතක් උනේ ඕක
අපේ හාමුදුරුවන් ව සම්බන්ධ කර ගන්න..දුරකථන අංකය ලබා දෙන්න ....තෙරුවන් සරනයි..🙏🙏🙏🙏🙏
Telphone එකට ගොඩක් වෙලාවට answer කරන්නේ නැහැ. පුගොඩ ගිරිදර පන්සලට ගිහිල්ල හම්බ වෙන්න
@@sepalikafernando3681 ලිපිනය කියන්න
Supar kathawa budu dahamath ekka kiyana aththa kathawa
ay swaminwahanse aaruda warga tika kiyaddi eka cut kale???? time10:46????
Sahathikaaththa kayhawa apey haduruwaney..harakta pahadima gana oba wahanseyta gotak pin......
දිගටම කරන්න දැනුම අපට අවශ්‍යයි මිනිස්සු හිතන්නෙ මේව මිත්‍යාව කියල නිවැරදි දැනුම සමාජගත කරන්න.
නිවේදකයනම් අමු ගවයා
තෙරුවන් සරණයි
හරි තමයි. ඔය වරම් ගන්න එකනං හරිම භයානකයි
great job
තෙරුවන් සරණයි !
Api theruwanta yanna kiwuwa
Deruwanta inna kiwewa
Oba samata deruwan SARANAI
Theruwange narinataka balala balala dan appriyai. Wamaneta enawa.
Puluwannam ape suwaminwahanse ge number1 denna loku upakarayak oba thumata pinsidda wenawa
Godak pin hamuduruwane
විද්‍යාකුලපති ල වගේ ගම් කබරයන් එක්ක මේ වගේ හාමුදුරුවන් ගෙන්වන්නෙ නැත්තෙ ඇයි.පුපේ නොපෙනෙන මානෙ😂😂😂😂😂
ගෙන්වන්නැ බං😪කොහෙහරි ඉන්න ගොබිලයෙක් ගෙනෙල්ල ආතල් ගන්නො විතරයි බං 😪
Aiya me hamuduruwange pansala koheda thiyanne
කපුගොඩ ගිරිදර පුරාණ රජමහා විහාරය
Good
ඔබ හරි 👍
බුදු සරණයි
I heard once he said gothabaya rajapaksha was one of our great king saddhathissa. Yes I believe his magical powers. Because nobody knows about it. I knew because of my spiritual Proses with universe.
niwedakaya program eka kanawa
Wow
නියමඊ
🙏🙏🙏
Kadawara deviyo gena weda satahanak dennako
මේ ස්වාමීන් වහන්ස වැඩ.සිටින්නේ කොහෙද කියන්න 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
පුගොඩ, ගිරිදර පන්සලේ
හාමුදුරුවෝ සම්බන්ද කර ගන්න. දුරකථන අංකයක් නැද්ද
මේවගේ නිවේදේකයිමි දමන්නේපා බුරුවේක් වගේ පනිනවා හාමුදුරුවන් කියනදේ වේනතකට යෝමුකරනවා.😊
100%attha
😊
අපෙ හාමුදුරුව සම්බන්ද කරගන්න නම්බර් එකක නැද්ද
Number 1ka danm. Ahuwenda apa. Mama wada karagena tiyenawa.wadak ne
Ehemade
Kamathten hitiye yanna
👍👍
Prashnayak ahuwama ekata uththara denakan inner na thawath prashnayak ahanawa anthimata Kisi deyak pahadilwa therum ganna widihak ne
Apata puluwanda me sowaminwahansege number akak hoyaganna ..loku udauwak
තව වීඩියෝ ඹූනා
🙏❤️🙏
🙏
Kaha reddak porawa gath kapuwek. Adahanne yakku, perethayo, deviyo,
Buddagama amuamuwe vikurthikaranawa.
හාමුදුරුවන්ගේ. නොම්බරේ. දන්න. කෙනෙක්. දෙන්නකෝ
❤️❤️
Ape hamuduruwange nambarre denna
වැඩසටහනට මගෙ ප්‍රස්නය යොමුකරන්න පුලුවන්ද...
මම බාවන කරනකොට පොලොවෙ තියන වස්තුන් ච්ලනය වෙන්නෙ කොකොමද මට පැහදිලි කරන්න පුලුවන්ද.
මට තෙරෙන්නෙත් නැ මෙදෙ කොහොම වෙනවද කියලා