ඉංදියාවෙන් විකෘති කරපු මහා රාවණා නැවත අවධිවෙයිද? හාමුදුරුවන්ගෙන් අභියෝගයක්.?|ginimelaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 64

  • @chathuranga7740
    @chathuranga7740 ปีที่แล้ว +53

    අපෙ හාමුදුරුවොන්ගෙ වැඩසටහන් හොයා හොයා බලන මං වගෙ තව බොහොමයකට මෙ වැඩසටහන මිහිපිට අමුර්තයක් ...... වැඩසටහන් දිගටම ඕනෙ අනිවාර්යෙන්.....සතියකට සැරයක්වත්💪💪💪🖤

  • @j.a.henrykumara9568
    @j.a.henrykumara9568 ปีที่แล้ว +8

    බොහොම සරලයි හා මුදුරුවනේ රාමායනය ලියපු වාල්මිකී කියන චරිතය පසු විපරමක් කළොත් මේකට උත්තරයක් සොයා ගන්න පුළුවන්.

  • @4kgamingyt259
    @4kgamingyt259 ปีที่แล้ว +3

    රාවන රජතුමා යලි ඉපදේවා 🙏🙏..

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! මමත් දින පතා උදේ සවස අතීත රජ දරුවන් වෙනුවෙන් පින් අනුමෝදන් කරනවා.

  • @amilairoshana2163
    @amilairoshana2163 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට බුදුන්ගේ සරණයි 🙏🙏🙏🙏

  • @sajiniirushika2984
    @sajiniirushika2984 5 หลายเดือนก่อน +1

    මේ වැඩසටහන තව ටික වෙලාවක් තිබුන නම් හොදයි ..මම හරිම කැමතියි මේ හාමුදුරුවන්ගෙ වීඩියෝ බලන්න ..ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @krishtorathna2774
    @krishtorathna2774 5 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් ම අපේ ගරුතර ස්වාමීන් වහන්සේ දේශනා කර සත්‍ය මේ උතුම් වූ හෙළ දේශයේ දැන් ජීවත් වෙන මානව කොට්ඨාසයට අවබෝධ වේවා තෙරුවන් සරණයි සම්‍යයක්දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේ ලා ගේත් හෙළ අසුර අධිරාජ්‍ය යුගයේ ජීවතුන් අතර සිට මහා රාවණා නිරිඳුගෙ යහපාලනය ට උරදුන් සියලු සුජාත හෙළ දූපුතුන්ට ත් හෙළයෙ දේවත්වයෙන් ද, අදත් ආත්මිකව වෙසෙන විභීෂණ,විකුණ්ඨභද්‍ර,මයදාන,යුපාක්ෂ,අගද,ඉන්ධක,අමර,අගතිනා,ශ්‍යාම,භෙණ,මකර,ජන්තු,රකුස්,...යන ආදී සියලු ම දෙනාට යටතේ රාජකාරිය ඉටුකරන හෙළ සෙන්පතීන්,වෙදඳුරන් ට අනන්ත සසර පටන් මේ දක්වා මං කල පිං කුසල් අනුමෝදන් වේවා ස්වාමීන් වහන්සේ නිඳුක් නීරෝගී දීර්ඝායු වේවා ❤🎉🎉❤

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka 4 หลายเดือนก่อน

    තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්ම්න්වහන්සේට 🙏🙏🙏

  • @thalathanandani7406
    @thalathanandani7406 ปีที่แล้ว +5

    අපේ හාමුදුරුවනේ,,,😁
    වරම් බලය ගැනීම පිලිබද විස්තර සහ දේවාලෙ හදන්න ඕන ආකාරයත්

    • @cryptogainz1480
      @cryptogainz1480 ปีที่แล้ว +2

      ඒවා එක විඩියෝ එකක් කියලා තියනවා හාමුදුරුවන්ගෙ

  • @DiliniBagya-f1k
    @DiliniBagya-f1k 5 วันที่ผ่านมา

    Ape hamuduruwo kiyanakathawa sampurna aththa ❤❤❤❤❤❤❤

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි

  • @deshan8540
    @deshan8540 ปีที่แล้ว +2

    Ape helayata jaya sri!!!🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @jandrajandra1554
    @jandrajandra1554 ปีที่แล้ว +1

    තේරැවන් සරනයි

  • @amalsaranga2147
    @amalsaranga2147 ปีที่แล้ว +3

    Supiri yak thamai

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 ปีที่แล้ว +6

    මේ වැඩසටහන අවම පැයක්වත් කරන්න බැරිද. හොද දෙයක් කතා කරගෙන යනකොට කාලය ඉවරයි කියලා වැඩසටහන නිම කරන එක අපරාධයක්.

  • @slpubuduip3753
    @slpubuduip3753 ปีที่แล้ว +3

    Ape hamuduruwane yam deyakata barayak wela paduru badala hugakalayak gihin amathaka wela giyapu paduruwalata mowada karanne baraya amathaka unahama

  • @gamingගල්පාත-h1z
    @gamingගල්පාත-h1z ปีที่แล้ว +1

    Best video

  • @alphaking_org
    @alphaking_org ปีที่แล้ว +2

    Ow hamuduruwo krna wdsthan niyamai

  • @littleboy1495
    @littleboy1495 ปีที่แล้ว +4

    අපේ හාමුදුවන්ට දෙන කාලය ඔබට හැකි නම් දිගු කරන්න

  • @ramanijayalath3144
    @ramanijayalath3144 ปีที่แล้ว +2

    විභීෂණ ගෙ ශාපය දැනගන්න කැමතියි. ඒක ගැන අහල තිබුනෙ නෑනේ

  • @thalathanandani7406
    @thalathanandani7406 ปีที่แล้ว +4

    වරම් සමග එන භාෂා වරමත් දේශීය මන්ත්‍ර වලත් ගැලපීමක් තියෙනවද

  • @nalinchampika2277
    @nalinchampika2277 ปีที่แล้ว +3

    Mamath hitana vidiyata rawana editara palakayek etumage nama charitaya noyek aya ekatuwela vinasa karala iwarai ape amuduruwane

  • @SarangaPradeep-kx6ub
    @SarangaPradeep-kx6ub 9 วันที่ผ่านมา

    Garuthara hamuduruwane.oba wahansege danuma danum sabharayaka awasanayada me.ai ape hamuduruwane.aparade hamuduruwane.mama kisima dewalayakata gihin naha.yantra mantra tantra walin manussyekuta karanna puluwan hoda WADA godai.ane ape hamuduruwane oba wahansege danumath oba wahansege samaga iwarada

  • @niroshapriyadrshani1781
    @niroshapriyadrshani1781 2 หลายเดือนก่อน +1

    Mewa ape school history akata akathu karanna oni .kumbakarana dewinda athulu maha dewol idiwenda oni

  • @chayachaya-jc6el
    @chayachaya-jc6el ปีที่แล้ว +1

    Ape maha raja rawana nawatha paminewa

  • @bdw1097
    @bdw1097 ปีที่แล้ว +3

    අපෙ හාමුදුරුවෝ මුන gahila wadidura karunukara අපටත් danaganna barada

    • @silvervalley7035
      @silvervalley7035 ปีที่แล้ว +1

      නියමයි අපෙ හමුදුරුවනෙ. පිං

  • @canadausaukmen
    @canadausaukmen ปีที่แล้ว +1

    වෙලාම මදි නේද ලබා දෙන.... at least 1 hour...should be enough

  • @githanjalisilva2110
    @githanjalisilva2110 ปีที่แล้ว +1

    Priyanthabandara. Tp. No. Awsyàie

  • @MaduwanthaSankalpa
    @MaduwanthaSankalpa 2 หลายเดือนก่อน

    දසරත ජාතකයෙ එන රාවනාට මොකද්ද උනෙ මෙ ගැන විස්තරයක් දෙන්න

  • @maduranga9303
    @maduranga9303 5 หลายเดือนก่อน

    Math kemati ne rawana appacchita kisi yam u dosharopana kauruwat karanwata .. meka podi kale idan ege tibba ledi kamak😎☝💪

  • @aaelasadu2755
    @aaelasadu2755 ปีที่แล้ว +3

    Aiya nidahan gaddi bahirawayata monada karala ganna one

  • @nandanakumara527
    @nandanakumara527 ปีที่แล้ว +3

    Hamuduruvo inna pansala koheda

  • @sithararandika903
    @sithararandika903 7 หลายเดือนก่อน

    👏👏👏👏👏👏👏

  • @d.d.apriyadarshana8154
    @d.d.apriyadarshana8154 ปีที่แล้ว +4

    Ai oba wahanse ara adurshamanaya kiyana programme ekata yanne naththe

  • @MrSumee320
    @MrSumee320 ปีที่แล้ว +2

    ❤👌

  • @sujeewapriyantha7164
    @sujeewapriyantha7164 ปีที่แล้ว +1

    Marecha akek kohomada avade venne

  • @nuwanmadusanka7411
    @nuwanmadusanka7411 5 หลายเดือนก่อน

    Ape hamuduruwongen aththa danaganna denne na..

  • @sajithmadusanka7444
    @sajithmadusanka7444 ปีที่แล้ว +1

    Aka atta hamodorowana indeyan karoyo koya hoya ahanawa rawana gana .

  • @dilshansajith932
    @dilshansajith932 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @mkudugama2880
    @mkudugama2880 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @wipulashantha2489
    @wipulashantha2489 ปีที่แล้ว +4

    Balan hitya

  • @aaelasadu2755
    @aaelasadu2755 ปีที่แล้ว +3

    Video akak ganna

  • @11Chandima
    @11Chandima ปีที่แล้ว

    Me wage ratakata ai den mehema une

  • @priyadarshikanawarathna168
    @priyadarshikanawarathna168 9 หลายเดือนก่อน

    රාවණාකාරයෝ නම් හොරු.

  • @BandaraHiran-ts4mt
    @BandaraHiran-ts4mt ปีที่แล้ว

    Welawa dipalla yako thawa bijja pathu una gamn niwenawa

  • @BandaraHiran-ts4mt
    @BandaraHiran-ts4mt ปีที่แล้ว

    Ape hamuduruwo wadinne mokatada munge me reddata welawak denne nathi higannu

  • @lahirushehan2343
    @lahirushehan2343 ปีที่แล้ว +3

    😅😂

  • @BandaraBandara-l8k
    @BandaraBandara-l8k ปีที่แล้ว +1

    Gini malaya pattuwela ikmaninma niwenawane

  • @nuwanmadusanka7411
    @nuwanmadusanka7411 5 หลายเดือนก่อน

    Me newedakaya maha gonek eka gon katha ahala hari de ahaganna denne na

  • @aaelasadu2755
    @aaelasadu2755 ปีที่แล้ว +3

    Yanthra මන්ත්‍රී kiyanna mokadda video akak ganna

  • @nadeera755
    @nadeera755 4 หลายเดือนก่อน

    මූ හමුදරුවන්ට කතා කරන්න දෙන්නෙ නෑ දෙවියනෙ මු හාමුදුරුවෝ කතා කරද්දි කිය කිය ඉන්න දෙ වෙනස් කරවනවනෙ මු හරියන්නෙ නෑ නිවේදකයා

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 ปีที่แล้ว +1

    අනේ හාමුදුරුවනේ රාවණ රජ ගැන ගැහැණු අය සොයු බැලුවා කියල ඒතරම් ගැහැණු න්ව පහත් කරල කතා කරන්න එපා.රාවණ රජු ගැන අපිත් හොයනවා අපිත් හරිම.කැමතියි...රාවණ අම්මත් ගැහැණු. ඇය ඉතා ශක්තිමත් කාන්තාවක්...මෝඩ විදියට මේ සම්බන්ධයෙන් කටයුතු කරන අය ඇති.ඒත් ගැහැණු ත් උසයි ඒ ඉතිහාසය ට.ඒ ශක්තිය ට.

    • @BandaraHiran-ts4mt
      @BandaraHiran-ts4mt ปีที่แล้ว +1

      Ghanunta banne na kiyana de therun ganda oya onna okai ganunge prasne kiyana de therun ganna mole na.

  • @MrDinesh1982
    @MrDinesh1982 5 หลายเดือนก่อน

    gon niwedakaya kata wahagena hitiyoth katha karanna kalaya athi wei

  • @KazunAndrew
    @KazunAndrew 6 หลายเดือนก่อน

    Hanumantha etakota

  • @namalpremakumara5880
    @namalpremakumara5880 ปีที่แล้ว +2

    මූත් එක්ක මල පනින්නෙ මට විතරද