චීනය : දරිද්‍රතාවය තුරන් කළ ලොව එකම රට!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 412

  • @indranigamage4717
    @indranigamage4717 2 ชั่วโมงที่ผ่านมา +60

    Unbelievable situation ..මම අනුරට චන්දෙ දුන්නේ මෙිවට තමයි.ජයවෙිිවා දිසානායක සහෝදරයා...

  • @KasunFernando-69
    @KasunFernando-69 4 ชั่วโมงที่ผ่านมา +104

    යකො මේක වෙන්නම ඕන දෙයක් අපේ රටට ❤ජයම වේවා මගෙ රටට

    • @WSameera-e3e
      @WSameera-e3e 3 ชั่วโมงที่ผ่านมา

      @@KasunFernando-69 රනිල් ජනාධිපතිවෙලා කංචන ඇමතිලවෙලා හිටපු කාලෙ මේවා වෙන්න ඕන නැති දෙයක්ද?😂😂😂උඹත් ඒ කාලේ පාවා දෙනවයි කිය කිය පාරේ පෙළ පාලි ගියපු එකෙක්ද.එහෙම එකෙක් නොවේ න්ම් මේ කමෙන්ට් එක නොසලකා හරින්න

  • @radawadunnegnanawimalather4595
    @radawadunnegnanawimalather4595 3 ชั่วโมงที่ผ่านมา +62

    සිරස එදා සිට ඉන්න විදිය හරිම අගෙයි

  • @nandanasamaraweera8232
    @nandanasamaraweera8232 5 ชั่วโมงที่ผ่านมา +157

    ණය විපතක් වෙන්නෙ..
    වැරදි ආයෝජනය තුළින් පමණි...
    නිවැරදි ආයොජනය ..
    රටක දියුණුවේ ආරම්භය වේ..
    ❤❤❤❤❤❤❤❤

    • @Amilajaya
      @Amilajaya ชั่วโมงที่ผ่านมา +1

      yes

    • @jagathchaminda9709
      @jagathchaminda9709 45 นาทีที่ผ่านมา

      99 බද්දට ද දෙන්නේ ?

    • @sepalajayasekara363
      @sepalajayasekara363 7 นาทีที่ผ่านมา +1

      දැනගෙන ගියොත් කතරගම
      නොදැන ගියොත් අතරමඟ

  • @chandaboyagoda2994
    @chandaboyagoda2994 2 ชั่วโมงที่ผ่านมา +30

    විශේෂිත විශේෂිත.. ප්‍රගතියක්.. අපිට දැන් තෙල් නැව් එනකම් බලන් ඉන්න අවශ්‍ය නෑ. එහෙම නැත්නම් මෙහෙන් තියෙනව.. එතකොට සිංගප්පූරෝ වගේ මෙතන පිරිපහදු තෙල් විකුණන තැනක් වෙයි.
    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
    ජයෙන් ජයටම පත්වෙන්න ඕන රටකට .. හොඳ නායකයෙක් හමුවෙලා වගේ
    ❤❤❤❤❤

  • @JayasriWijeratne
    @JayasriWijeratne 2 ชั่วโมงที่ผ่านมา +19

    පැහැදිලි, වැදගත් සාකච්ඡාවක්.
    සතුටුයි.

  • @SampathUdayakumara-z9y
    @SampathUdayakumara-z9y 2 ชั่วโมงที่ผ่านมา +38

    මෙන්න චැනල්.ජන හිතකාමි මාදයවෙදියො.රටට ජයක්. ගහපු කතිරය ගැන ආඩම්බරයි.

  • @PramadasaThalapelage
    @PramadasaThalapelage 4 ชั่วโมงที่ผ่านมา +50

    ඉතාමත් කාලින වැඩසටහනක්.සුපිරි.

  • @linedtravel
    @linedtravel 3 ชั่วโมงที่ผ่านมา +41

    තේල් බෙිදාහරින්න පටන්ගත්ත දවසට ලංකාවෙි තේල් මිලි කියද කියලා දැන් හිතාගන්න පුලුවන් රට ගොඩ දානව අනුර සහොදරයා අපේ ජනාධිපති ❤❤❤❤

    • @DulkithAbeywickrama
      @DulkithAbeywickrama ชั่วโมงที่ผ่านมา

      දන් නැද්ද දැනුත් බෙදනව😂

  • @sameeraranasinghe5106
    @sameeraranasinghe5106 2 ชั่วโมงที่ผ่านมา +19

    ඉතාමත්ම අර්ථවත් විග්‍රහයක් , දැනට චීනයේ සිටින පුද්ගලයකු හැටියට මම මේ සියලු දේ අත්දකිමින් සිටිනවා. අපි නොබැදි ප්‍රතිපත්තියක් සහිත විදේශ ප්‍රතිපත්තියක් සහිත රටක් හැටියට ඕනෑම රාජ්‍යයක් සමග ධනාත්මකව ක්‍රියාකිරීමේ හැකියාවන් තිබිය යුතුයි. මේ සබැදිව ජනමාධ්‍යයේ වගකීම පවා මනාව පිලිඹිබු වන මෙම වැඩසටහන ඉතාම කාලෝචිතයි. ලෝකයේ විවිධ ආර්ථික මොඩලයන් ලබාගෙන එමගින් අපේ රට දියුණු කිරීමට කිසිම රාජ්‍යකින් බාධාවක් නොවිය යුතුයි..
    සිරිලකට ජය

  • @asithachathu2974
    @asithachathu2974 3 ชั่วโมงที่ผ่านมา +14

    ❤❤ ඉතාමත් පැහැදිලි අනිවාර්යයෙන්ම මේක ඉතාමත් වැදගත් ආයෝජනයක්..

  • @LemonGrass-tv3tf
    @LemonGrass-tv3tf 2 ชั่วโมงที่ผ่านมา +22

    ඉදිරිපත්කල අෂෝක මහතාටත් / අනාගත අදහස් දුන් අපේ ආචාර්ය පාලිත කොහොන මහතාටත් // අපේ හදපිරි ස්තූතිය , ITS VERY GOOD PROJECT FOR GOOD FUTUR //

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 2 ชั่วโมงที่ผ่านมา +17

    අපේ ගමයි,අපේ රටයි අපේ රජයයි,දුන් චන්දය උතුමි මාලිමාවට ජය🎉ජනපති අනුරට රට භාරයි🎉😊❤

  • @anomamanel6360
    @anomamanel6360 5 ชั่วโมงที่ผ่านมา +102

    ❤❤❤❤ අනුර ජනාධිපති තුමා ඇතුළු මාලිමා රජයට ජයෙන් ජයම වේවා!!!!!!!❤❤

    • @favoriteact5812
      @favoriteact5812 3 ชั่วโมงที่ผ่านมา +1

      Rain kiyapu widihatama yanava eka hodai.
      Velavata Ranil Jeppo ke gahaddi Sinpec ekata oka dunne net nam okath ne.

    • @susanthasuzy4473
      @susanthasuzy4473 3 ชั่วโมงที่ผ่านมา

      Ane Pala Yako hama reddatama ranil....ranilge labba​@@favoriteact5812

    • @susanthasuzy4473
      @susanthasuzy4473 3 ชั่วโมงที่ผ่านมา

      රනිල්ගෙ ලබිබ ​@@favoriteact5812

    • @WhispersofWisdom-b5r
      @WhispersofWisdom-b5r ชั่วโมงที่ผ่านมา

      ​@@favoriteact5812රනිල් සිනොපෙක් එක නෙවේ දෙන්නෙ හැදුවේ මුලු තෙල් සන්තාවම. 😂😂😂. උබලා දැන් විදවනවා පෙන්නෙ නැද්ද හාල් එක දෙන්නා පාලනය කොරනකොට . හැම එකෙන්ම රජය සතුව කොටසක් තිබිය යුතුයි, නැත්නම් මිනිස්සු තමා නැත්තට නැති වෙන්නෙ

  • @RanjaniWicramasinha
    @RanjaniWicramasinha 5 ชั่วโมงที่ผ่านมา +82

    මගේ රත්තරං රටට ජය වේවා .රටේ ජනාධිපතිටත් ජය වේවා .

    • @kasurasinghe2317
      @kasurasinghe2317 4 ชั่วโมงที่ผ่านมา +2

      සීයා හදපු කන්ට්‍රැක් රත්තරන් අත්සන් කලා ......කොහොමද සීයගේ වැඩ 😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @vajiraprasad5071
      @vajiraprasad5071 4 ชั่วโมงที่ผ่านมา +1

      මෙහෙම කියන්නත් පුලුවන්...
      අවුරුදු 40ක් 50ක් පාර්ලිමේන්තු ඉදලත් ආණ්ඩු කීපයක් කරලත් කරගන්න බැරිවුණ වැඩ මාස 4 ආණ්ඩුවෙන් කරනව වගේ.

    • @user-oc7ff8yr4y
      @user-oc7ff8yr4y 4 ชั่วโมงที่ผ่านมา

      ​@@kasurasinghe2317 සියා ට දුන්නේ නෑ සහෝ උන් හොරු කියලා දන්නවා 😂😂චීනා අපේ හොර හැත්ත ගැන දන්නවා අපේ හොරුන්ට කඩේ යන අපතයන්ට හැර

    • @samanthabandara5106
      @samanthabandara5106 2 ชั่วโมงที่ผ่านมา +3

      ​@@kasurasinghe2317සීයා ඉන්දියාවට ඇමෙරිකාවට බයේ අත්සන් කරන්නේ නැතිව හිටියේ. 🤣🤣කෙලින් වැඩ කරන්න නායකයෝ බලා ගනිල්ලා දැන්වත්

    • @Heshanpramod-k2l
      @Heshanpramod-k2l 2 ชั่วโมงที่ผ่านมา +2

      @ siya pakak kara pin janapathiya

  • @DevOpsPulse
    @DevOpsPulse 2 ชั่วโมงที่ผ่านมา +10

    චීනයේ වාහන ෆැක්ටරි එකකුත් මෙහෙ ගහන්න පුලුවන්නම් මරු

  • @LeslyAsankaKothalawala
    @LeslyAsankaKothalawala 2 ชั่วโมงที่ผ่านมา +12

    හොරු නැති රට ගොඩ යන ලස්සන ❤❤ AKD 💪✌👍

  • @cjtwist
    @cjtwist 6 ชั่วโมงที่ผ่านมา +42

    🇱🇰 ජය ජය

  • @KarunadasaKaru-l1e
    @KarunadasaKaru-l1e 2 ชั่วโมงที่ผ่านมา +15

    රටට හිතැති ප්‍රතිපත්තියක් ඇති උගතෙක් බුද්ධිමතෙක් බව සනාථ වේ

  • @anojaekanayaka3478
    @anojaekanayaka3478 38 นาทีที่ผ่านมา +5

    මෙි සියලුම දේ කරන්න ජනාධිපතිතුමාට ශක්තිය ධෛහිර්ය ලැබෙිවා...❤❤❤❤

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 40 นาทีที่ผ่านมา +2

    අපේ පින්වත් ජනාධිපති තුමාට ලොකේ බොහොමයක් රටවල මිනිස්සු ආදරේ කරනවා ..හරිම සතුටුයි ..හොරෙක් නොවෙන බව ඒ මිනිස්සු තේරුම් අරන් තියෙනවා ..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි , සුදුසු වේලාවට සුදුසු කෙනාට රටේ අනාගත බාර දුන්නට 🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @FrancisDharmawardana
    @FrancisDharmawardana 4 ชั่วโมงที่ผ่านมา +27

    අනුර ජයවෙිවා.......

  • @DevOpsPulse
    @DevOpsPulse 2 ชั่วโมงที่ผ่านมา +12

    මේක ගොඩක් කාලෙක ඉදන් ලංකාවට ඕනි උන ආයෝජනයක්. එතකොට බොරතෙල් පිරිපහදු කරලා තෙල් අඩු මිලට දෙන්න පූලුවන් වේවි.. ලංකාවේ දැනට තියෙන පිරිපහදුව මදි ඒක 60.70 කාලෙට ඇති වෙන්න හදපු එකක්...පාලකයන් පිරිසුදුයි නම් ආයෝජන ගේන්න පුලුවන් ඕනි රටකින්. අපේ රටට ලැබුනු ලොකු ආයෝජනයක් මේක. අපේ රට තෙල් හබ් එකක් කරන්න නියම අවස්ථාවක්

  • @AIAttanayake
    @AIAttanayake 3 ชั่วโมงที่ผ่านมา +14

    මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. මාලිමාව ට ජයවේවා.

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu 4 ชั่วโมงที่ผ่านมา +37

    ❤❤❤❤❤ නියම ජයග්‍රහණයක් අනුර සහෝදරය ජය වෙිවා ...!!!

    • @favoriteact5812
      @favoriteact5812 3 ชั่วโมงที่ผ่านมา

      Koheda yako oka Jayakgrahanayak venne.
      Thopi oya Sinpec company ekata bena bena neda hitiye.
      Ape eva vikuna neva kiyala.
      Ranil goda dala dunna nisa.

    • @pushpakumar-mk5ke
      @pushpakumar-mk5ke 3 ชั่วโมงที่ผ่านมา

      Pissudaban oka ranil biliyana 4,5 ta karanna giyapu eka thama mun biliyana 3,7 ra athsan kale ithuru miliyana 800 koi

    • @ManojManoj-tt8lq
      @ManojManoj-tt8lq ชั่วโมงที่ผ่านมา

      ​@@pushpakumar-mk5keඉතුරු මිලියන් 800 ට තමයි රනිල් පුකේ ගහාන්ඩ හැදුවේ උන්ට කොයි රටෙන්ද බං ආයෝජන දෙන්නෙ හොරකම ජානගත හොරු උන් ආයෝජනයක් ගෙනාවත් බාගෙට බාගයක් උන් කොමිස් හැටියට ගහාගන්නවා ඉතින් රටකට හරි යයිද

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 4 ชั่วโมงที่ผ่านมา +26

    කොහොම උනත් සොම්බියගේ ගෝලයා ලන්දෙනාල් ගෙන් පරිස්සම් වෙන්න ඕන,ජනාධිපති තුමනි අවදානයෙන් ඉන්න ,

  • @dayabamunusinghe447
    @dayabamunusinghe447 4 ชั่วโมงที่ผ่านมา +30

    අවංක දේශපාලන නායකත්වයකට ඕනෑම බලවත් රටවල් සමග ඉතා හොදින් ආර්ථිකය වැඩිදියුනු කරගතහැක. උදා: රැවන්ඩාව🌹
    මම ඔස්ට්‍රේලියාවේ පදින්නේ වීනයේ නිශ්පාදිත HAVAL කාර් එකක්. Great 🚘

    • @dommanikeanuraddha-qv3lz
      @dommanikeanuraddha-qv3lz 2 ชั่วโมงที่ผ่านมา

      හාල් නැද්ද?😂😂😂😂😂

    • @WhispersofWisdom-b5r
      @WhispersofWisdom-b5r 2 ชั่วโมงที่ผ่านมา

      ​@@dommanikeanuraddha-qv3lz තියනවා . උබට නැති උනාට. යකො රටක් පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට යනකොට සතුටු වෙයන් හොරා කන්නේ නැතුව. එක පාර ගොඩ දන්න බැ. ඉස්සරහාට ගියොත් යන්නෙ රටේ රටේ, අපේ මිනිස්සු

    • @udayadesilvadesilva4242
      @udayadesilvadesilva4242 58 นาทีที่ผ่านมา +3

      ​@@dommanikeanuraddha-qv3lzමෝඩයා හාල් කකා හිටපන් නාමල් රාජපක්ෂ හොරු සමග

    • @JayanthaPradeep85-rk8ng
      @JayanthaPradeep85-rk8ng 10 นาทีที่ผ่านมา

      නිවන් සුව ලැාබ්වා 😂😂

  • @SirimaWerasinha
    @SirimaWerasinha 5 ชั่วโมงที่ผ่านมา +33

    හරිම සතුටුයි.

    • @hasangikiriarachchi8544
      @hasangikiriarachchi8544 3 ชั่วโมงที่ผ่านมา

      හරිම සතුටුයි

    • @hasangikiriarachchi8544
      @hasangikiriarachchi8544 3 ชั่วโมงที่ผ่านมา +1

      මෙතුමා කලින් ආන්ඩු වෙන් යවල තියන කෙනෙක් ඒත් ඇත්ත කතා කරන මහත්මයක් ඔබට ස්තුතියි

  • @nilakshajayawardena2706
    @nilakshajayawardena2706 4 ชั่วโมงที่ผ่านมา +25

    සජ්ජගෙයි සීයගෙයි ගෝලයෝ සෙට් එකේ උපදෙස් ටික තමයි මරු..

  • @Don-ll1ch
    @Don-ll1ch 5 ชั่วโมงที่ผ่านมา +43

    අපේ ජනාධිපතිතුමාට ජය❤❤❤🎉🎉🎉

  • @rohinipathiraja4180
    @rohinipathiraja4180 5 ชั่วโมงที่ผ่านมา +19

    හොද පැහැදිලි කිරීමක් 👍

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 6 ชั่วโมงที่ผ่านมา +32

    It is a good news for Sirilanka .❤❤❤❤❤

  • @desh7761
    @desh7761 ชั่วโมงที่ผ่านมา +3

    බස් වල කැලි එල්ලන්න නෙවෙ මොලෙ තියෙන මිනිස්සු චන්දෙ දුන්නෙ මේ වගෙ ආයොජකයො එනවා කියන්නෙ ප්‍රශ්න ඉවරයි ❤

  • @virajihalagamage6094
    @virajihalagamage6094 2 ชั่วโมงที่ผ่านมา +7

    ආයෝජනය සමහරවිට හොද වෙන්න පුළුවන්, මේ ව්‍යාපෘතිවලට ඔවුන් චීන කම්කරුවන් නොගෙන ආවොත් අපේ රටේ ජනතාවට රැකියාවන් ලැබෙන්න පුළුවන්, එය ගිවිසුම්වලට ඇතුලත් කර තිබුනොත් තමයි ප්‍රශ්නයක් ඇති නොවන්නේ !

    • @ManojManoj-tt8lq
      @ManojManoj-tt8lq ชั่วโมงที่ผ่านมา

      එච්චර දුරට කල්පනා කරන්ඩ එපා යකෝ නොරොච්චොලේ විදුලී බලාගාරය හදනකොට අපිත් ඕක උස්සගෙන ගියා නමුත් දැන් වැඩ කරන්නෙ අපේ එවුන් මෙෂින්වල වැඩ කරන්නෙ අපේ එවුන් චීන ඉංජිනේරුවෝ කිහිප දෙනෙක් විතරයු ඉන්නෙ කාපට් පාරවල් හයි වේ හැදුවෙ කොරියන් සමාගම් ඒවා හදන කාලයේ හිටපු කෙනෙක්වත් අද නැහැ ඒ ගැන වැඩිය හිතන්ඩ එපා

  • @maheshmadusanka4410
    @maheshmadusanka4410 4 ชั่วโมงที่ผ่านมา +46

    නයට අරන් කුලුනු ගහපු වෙලේ මේ වගේ දේවල් කොච්චර කරන්න තිබ්බද😢

    • @NayanaWeerasiri
      @NayanaWeerasiri 4 ชั่วโมงที่ผ่านมา

      දැන් ඔය පිරිපහදුව හදන්නේ කොහෙද, හම්බන්තොට වරායේ. ඔය වරාය මහින්ද හදලා තිබ්බේ නැත්නම් ඔය ඩොලර් බිලියන 3.7 ආයෝජනය එනවද. කිව්වේ නැව් එන්නැති වරායවල් කියලනේ. කුළුණ හදන්ඩ ගියේ ඩොලර් මිලියන 100 යි. ලංකාවේ මුළු ණයෙන් 100000/1 ක්‌. දැනටමත් ඕක බද්දට දීලා ලාබ අරන් තියෙන්නේ. දැන් සුද්දන්ට ටිකට් දීලා සල්ලි ගරාගන්නේ මොකද.

    • @sltechman6939
      @sltechman6939 4 ชั่วโมงที่ผ่านมา

      හැබයි මේවා කරන්න නොදුන් එකම කරුම කල්ලිය තමයි අද ඕවා කරන්න හදන්නේ.ඔය ව්‍යාපෘතිය මුලින්ම පටන් ගත්තේ රනිල් හැබයි ඒ වෙලාවේ මහා බිල්ලෙක් මවමින් රට චීනෙට පාවා දෙනවා කියමින් කුහකත්වයෙන් ඊර්ෂ්‍යාවෙන් පුපුරපු උන් අද ඒ ගිවිසුම් වලටම අත්සන් කරලා එනකොට විලිලැජ්ජාවේ සන්තෝසෙ පණ යනවා.එංගලන්තයේ බිග්බෙන්,ඉතාලියේ පීසා වගේ කුලුණු නිසා ඒ රටවල නම කියවෙනවා.හොඳ වෙලාවට ඒ රටවල ඒවා හදද්දි විවේචනය කරන්න සමාජ්වාදී මිත්‍යාදෘශ්ඨිකයෝ හිටියේ නෑ.නෙලුම් කුලුණ කියන්නේ සමහරක් මෝඬයන්ට නිකම්ම නිකම් කුලුණක් වුනාට ඒක නෙලුම් මලක හැඩයට හදපු බහුකාර්‍ය ගොඩනැඟිල්ලක් කියලා තේරුම් ගන්න මොලයක් නෑ.නෙලුම් කුලුණ පැත්තක තියමු.මේ රටේ මොන සංවර්ධන වැඩේද ඔය ජවිපාවන් විවේචනය නොකලේ.කඩාකප්පල් නොකලේ.ඇල්ල වැල්ලවාය මාර්ගය හදද්දිත් විජේවීර කිව්වේ ඕක හදන්නෙ ඇමෙරිකන් ප්ලේන් බාන්න කියලා.ඒක ජෙප්පන්ට විතරක් තිබෙන රෝගයක් නෙමෙයි සමජවාදය ඉගෙනගත්තු හැම එකාටම වැලඳුනු රෝගයක්.

    • @Sam-bd8eu
      @Sam-bd8eu 4 ชั่วโมงที่ผ่านมา

      ​@@NayanaWeerasiri අනිවාර්යයෙන්. අපේ මහින්ද මහත්තයා නැත්නම් කරයි මුං

    • @NilminiKumari-n4z
      @NilminiKumari-n4z 4 ชั่วโมงที่ผ่านมา

      ඔව් මහින්ද මහත්තයා රටට හොද දේවල් කලා.ඒ අතර රටට අවාසිදායක දේවලුත් කලා.එක එක්කනාට ඇගිලි දික් කර කර ඉන්නෙ නැතුව රටේ පාලනයට එන හැමෝම රට වෙනුවෙන් යහපත් තීරණ ගන්න ඕන ​@@NayanaWeerasiri

    • @user-oc7ff8yr4y
      @user-oc7ff8yr4y 4 ชั่วโมงที่ผ่านมา

      ​​@@NayanaWeerasiriහොරා කෑවේ නැති නම්. හැදුවේ නෑ කියන්නෙ නෑ අපි ඊට වඩා දෙයක් කරන්න තිබ්බ හොරා කෑවා සැපට උන්. මිනිස්සු වෙනස් වෙන්න හේතුව ඕක

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq ชั่วโมงที่ผ่านมา +3

    ඇත්තටම සිරස මාධ්‍ය ජාලයට විශේෂයෙන්ම අසෝක ඩයස්ට ස්තුති කල යුතුයි මෙවැනි වැඩසටහන් ජනතාව අතරට ගෙන යනවාට

  • @gbvdhammadana9964
    @gbvdhammadana9964 5 ชั่วโมงที่ผ่านมา +40

    පරණ හොර කල්ලිය ගියා නම් මුලින්ම අහන්නේ commise මුදල කීයද කියල ලංකාවට රොඩ්ඩක් දීල ලොක්කො වැඩි කොටසක් හොරා කාවි දැන් ඒවා බැ මෙන්න වෙනස. මේක තේරුම් ගත හැකි මොලේ ඇති පිරිස ඉන්නේ ටික දෙනෙක් පමණි.

    • @gayanrathnayake6220
      @gayanrathnayake6220 5 ชั่วโมงที่ผ่านมา +3

      1000% එකගයි,

    • @sltechman6939
      @sltechman6939 4 ชั่วโมงที่ผ่านมา +1

      ඒ කාලේ හොරා කාලා කොමිස් ගහලා ඉන්දියාවෙන් අඩුවට හාල් ගෙනත් දුන්නා.අද මුන් හොරා කන්නේ කොමිස් ගහන්නේ නැහැල්ලු හැබයි කොලඹ වරායට රු.110 ගේන හාල් අපි කන්නේ 240 ට එතකොට සැබෑ හොරු කවුද.?

    • @NayanaWeerasiri
      @NayanaWeerasiri 4 ชั่วโมงที่ผ่านมา +2

      ඉතින් බං කොමිස් ගහනවා ඇහින් දැක්කනම් ගිහින් cid එකට ගිහින් පස්සේ නඩුවක් දාපන්කෝ. අර නිමල් සිරිපාල එහෙම complain කරලා මාට්ටු උනේ. ඔය මහින්දලා කොමිස් ගහලා තිබ්බනම් ඒ වගේ කරපංකෝ

    • @NiluPiyalShantha
      @NiluPiyalShantha 3 ชั่วโมงที่ผ่านมา

      ​@@sltechman6939220i

    • @ruwanchaminda4166
      @ruwanchaminda4166 2 ชั่วโมงที่ผ่านมา +1

      සයිනො පෙක් එකට රනිල් ෂෙඩ් දෙනවා කියල වැලලෙන්න හදපු උන් නේද මේ .. මුං වෙනස් වෙන හැටි😂😂😂

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 6 ชั่วโมงที่ผ่านมา +21

    Thanks for your explaining

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 4 ชั่วโมงที่ผ่านมา +16

    අපේ රට කොහොම හරි ගොඩ ඒවා 🙏🙏🙏

  • @ABA.lanka8844
    @ABA.lanka8844 2 ชั่วโมงที่ผ่านมา +11

    සිරස හැමදාම බහුජන මතයට ගරුකරනවා, රටේ දියුණුව අගයනවා ඒ නිසයි සිරස තිරසර වෙන්නෙ.

  • @nadithkrishantha7620
    @nadithkrishantha7620 5 ชั่วโมงที่ผ่านมา +16

    පැහැදිලි අදහසක් ගන්න පුළුවන් උනා. ස්තුතියි. ❤❤❤❤

  • @pradeeppriyankara1944
    @pradeeppriyankara1944 3 ชั่วโมงที่ผ่านมา +6

    මන් ඉන්නෙ යුරෝපීය රටක.මෙහේ බහුලව බාවිතාකරන electric car නිපදවන්නේ චීනය.චයිනා බඩු කියල පහළට දාන්නෙ ලංකාවෙ නමුත් ඇපල් ජංගම දුරකථනය ට ප්‍රොසිසරය හදන්නෙත් චීනයේ 👍

  • @victornimalfernando8061
    @victornimalfernando8061 4 ชั่วโมงที่ผ่านมา +13

    මේ ඩොලර් බිලියන 3•7 ණයක් නොවේ. ආයෝජනයක්. කලින් ආණ්ඩු ණය ගැනීමත් වරදක් නොවේ.ණය අරන් අපි කරපු ආයෝජනයි ඒ ණය ගෙවාගන්න අපොහොසත් වන්න හේතු වුනේ . ඒක පාලකයන්ගේ වරදක්.ඒක අපි හැමෝම සත්‍යබව පිලිගතයුතුයි.

    • @DevOpsPulse
      @DevOpsPulse 2 ชั่วโมงที่ผ่านมา

      ඔව්

  • @saparamadhujayatilleke2166
    @saparamadhujayatilleke2166 2 ชั่วโมงที่ผ่านมา +5

    මේ තමයි අපේ රට ගොඩ දාන්ඩ අනුර සහෝදරයාට ලැබුණු මහගු අවස්ථාව. හැබැයි මේව අහල රට කාපු , රටේ කෑලි විකුණං කාපු හිටපු කාලකණ්නි පාලකයො කියාගෙන හිටපු දූශිතයින් හල්ලල මැරෙයි.

  • @asankakumara7753
    @asankakumara7753 4 ชั่วโมงที่ผ่านมา +8

    AKD ජයවේවා.❤❤❤❤❤

  • @priyajanakakumara859
    @priyajanakakumara859 2 ชั่วโมงที่ผ่านมา +2

    ජයවෙවා

  • @sanjeewathilakaratne8383
    @sanjeewathilakaratne8383 16 นาทีที่ผ่านมา

    ඉතාම වැදගත් කාලීන වැඩසටහනක් ඔබතුමන්ලාට බෙහෙවින්ම ස්තුතියි. මගේ රටට ජය වේවා

  • @nadeeshatennakoon7776
    @nadeeshatennakoon7776 3 ชั่วโมงที่ผ่านมา +3

    ජයම වේවා ❤

  • @harison34281
    @harison34281 4 ชั่วโมงที่ผ่านมา +6

    Good discussion ... learnt a lot ...

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara 5 ชั่วโมงที่ผ่านมา +11

    දැන් ඉන්දියාවේ සිට තෙල්නල එලන්න අවශ්‍යතාවයක් නෑ.💪

  • @RashikaRohinie
    @RashikaRohinie 2 ชั่วโมงที่ผ่านมา +2

    අපේ.රට.රැකගැනිම.ඔබලාට.බරයි❤❤❤❤❤❤❤❤

  • @ranjithgunarathna7513
    @ranjithgunarathna7513 23 นาทีที่ผ่านมา

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් සිරස tv ස්තුතියි ❤

  • @thebikerkiki
    @thebikerkiki 4 ชั่วโมงที่ผ่านมา +10

    මම මාලිමාවට ඡන්දේ දීලා නැ..නමුත් මම මාලිමාව එන්ට කලින් හිතපු ටදයක් තමා තෙල් විකුනලා සල්ලි හොයන්⁣ට පුළුවන් ලංකාවට.මොකද රැසියාවට සම්බාධක දැම්ම වෙලාවේ රැසියාව තෙල් ගත්තේ ඉංදියාවෙන්.ඕක ඉංදායාවට කන අතගාලා ⁣කනට ගැහුවා වගේ ව්‍යාපෘතියක්..ඉදිරියේදී මැදපෙරදිගට නෙවෙයි තෙල් ගන්ට මිනිස්සු යන්නේ ලංකාවට එන්නේ.රැපියලක් ලාභේ තියන් වික්කත් ලංකාව ගොඩ

    • @Heshanpramod-k2l
      @Heshanpramod-k2l 4 ชั่วโมงที่ผ่านมา

      Kalin andu wage newe malimawa ta rata diunu karanna plan ekak tiyenwa

    • @DevOpsPulse
      @DevOpsPulse 2 ชั่วโมงที่ผ่านมา

      ඔව් එහෙම වෙන්න පුලුවන්.

    • @WhispersofWisdom-b5r
      @WhispersofWisdom-b5r ชั่วโมงที่ผ่านมา

      ඖ එක ලොකු වාසියක් . එක කාඩාකප්පල් කරන්න එහෙම ඉන්දියන් කාරයො ගෙමක් ගහයි. නමුත් අපි තෙරුම් ගෙන කටයුතු කරන්න ඔනා

  • @rajithchamara5840
    @rajithchamara5840 4 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤ සුපිරි වෙළඳ සහනයක්,,,,

  • @onilproduction1226
    @onilproduction1226 ชั่วโมงที่ผ่านมา

    මෙවැනි වැදගත් දේ ඉදිරිපත් කිරීමට සිරසට තුති

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 4 ชั่วโมงที่ผ่านมา +3

    Thank you mr:khona.

  • @ruwanchaminda4166
    @ruwanchaminda4166 2 ชั่วโมงที่ผ่านมา +3

    ෂෙල් සමාගම දැනට අවුරුදු 60කට කලින් එජාප රජය සමග ඇති කල ගිවිසුම සිරිමාවෝ ඇවිල්ලා අවලංගු කෙරේ සමාජවාදී රටවල් පිනවන්න..ඒ සමාගම ඒ ආයෝජන සිංගප්පූරුවට දුන්නා අදටත් ක්‍රියාත්මක වෙනවා..අපට තිබුන නැව් සහ ගුවන් ට්රාන්සිට් එකට කෙලව ගන්නෙ අතීතයේදී එහෙම 😂😂😂රට පස්සට ගියා

  • @vasanthibookshopvrmbooksho391
    @vasanthibookshopvrmbooksho391 5 ชั่วโมงที่ผ่านมา +12

    අනුරට විදේශ සබඳතා නෑ කියලා කිව්වනේ.

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 4 ชั่วโมงที่ผ่านมา +13

    ඩොලර් බිලියන 3.7 කියන්නේ රුපියල් ලක්ෂ කීයක්ද කියල සරලව කිව්ව නමි වටිනව ජනතාව වට

    • @disebleyoutuber3792
      @disebleyoutuber3792 3 ชั่วโมงที่ผ่านมา +2

      ලක්ශ 10 මිලියනයක්
      ලක්ශ 100 ම්ලියන 10
      මිලියන 100 බිලියනය්ක් 1
      මෙක 300* කරහම එන ගාන
      (හරිද මන්දා.. 😮

    • @tharindu4307
      @tharindu4307 3 ชั่วโมงที่ผ่านมา

      @@disebleyoutuber3792 1000 millions = 1 billion

    • @gunawardanamkd2153
      @gunawardanamkd2153 3 ชั่วโมงที่ผ่านมา +1

      3.7×1000000×1000
      ඔන්න රැපියල් වලින් උත්තරය

    • @gunawardanamkd2153
      @gunawardanamkd2153 3 ชั่วโมงที่ผ่านมา

      ​@@disebleyoutuber3792හරි නන්දා....හැබැයි මිලියන 1000 ක් බිලියන 1 යි

    • @thejanamendis9528
      @thejanamendis9528 3 ชั่วโมงที่ผ่านมา

      1000 million = 1 billion​@@disebleyoutuber3792

  • @anestapriyangani4405
    @anestapriyangani4405 21 นาทีที่ผ่านมา

    මේ විශ්වයේ බලයෙන් මගේ , ඔබේ, අපේ රටට ජයෙන් ජයම වේවා
    ❤❤❤❤❤❤❤

  • @ThirdEye-view
    @ThirdEye-view 4 ชั่วโมงที่ผ่านมา +2

    ජයවේවා

  • @KGNandasiri-pq3zj
    @KGNandasiri-pq3zj 4 ชั่วโมงที่ผ่านมา +9

    ණය කුළුණු ,ණය සම්මන්ත්‍රණ ශාලා වලට වැඩිය මෙම ආයෝජනය කොතරම් කාලෝචිතද?ඒ වගේම කෙතරම් ඵලදායීද? කළ යුතු වන්නේ මෙවන් ආයෝජන නොවේද? හිටපු නායකයින්ට මේ තත්වය නොවැටහුණේ ඇයි.?

    • @amarakumariherath4635
      @amarakumariherath4635 4 ชั่วโมงที่ผ่านมา +2

      මුලින් කොමිස් ඉල්ලලා ඊළඟට ඒවට ගැලපෙන ආයෝජන ගෙනාවා ...ඉතින් ප්‍රතිලාභයක් කොහෙන්ද ?

    • @indikebasnayake9780
      @indikebasnayake9780 ชั่วโมงที่ผ่านมา

      Hora kannna oni nisa

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 38 นาทีที่ผ่านมา

      සම්මන්ත්‍රණ ශාලාව පරිත්‍යාග යක්නේ ණයක් නොවේ.

  • @adariyasinghe127
    @adariyasinghe127 2 ชั่วโมงที่ผ่านมา +2

    චීනයේ අදෘෂ්‍යමාන හස්තය කොමියුනිස්ට් පක්‍ෂය. ඒ නිසාම අපට අතිශයින්ම වැදගත්ය.

  • @amalpriyantha5215
    @amalpriyantha5215 2 ชั่วโมงที่ผ่านมา +1

    Thanks

  • @KanthiLatha-bh4nq
    @KanthiLatha-bh4nq 12 นาทีที่ผ่านมา

    සිරස මාද්‍ය ආයතනය මොනව උනත් හොරැන්ට කඩෙ ගියේ නැහැ ❤❤❤

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 2 ชั่วโมงที่ผ่านมา +1

    Thanks sirasa

  • @HT.138
    @HT.138 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපතිට ❤❤❤❤ අපේ රටටත් ❤❤❤ දෙවියන්ගේ පිහිට ලැබේවා..❤❤❤

  • @sampathbandara7851
    @sampathbandara7851 3 ชั่วโมงที่ผ่านมา +2

    අනුර ❤❤❤

  • @anaprwaterloo9066
    @anaprwaterloo9066 3 นาทีที่ผ่านมา

    Big thanks to both of you Sirs

  • @SarathKumara-l5w
    @SarathKumara-l5w 3 ชั่วโมงที่ผ่านมา +3

    Jayagamu sri lanka ❤❤❤❤

  • @JayaKandy
    @JayaKandy 52 นาทีที่ผ่านมา +1

    මන් මැලේෂියා වේ වැඩකලා 2000 වර්ෂයේ, ඒකත් චීන වැඩපලක්, එහේ ඉන්න මැලේ ජාතිකයින් කියන්නේ චීනා තමයි රට දියුණු කලේ කරන්නේ කියලා, ඇත්ත කතාව, උන් රටවල් වල ෆැක්ටරි පටන් ගෙන රට දියුණු කරනවා ඉදිරියට යනවා

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 59 นาทีที่ผ่านมา

    සිරස රට පැත්තෙ හිට ගැනීම ආඩම්බරයක් ❤❤

  • @Zshone-h7m
    @Zshone-h7m 5 ชั่วโมงที่ผ่านมา +26

    සෘජු විදේශ ආයෝජනයි, විදේශ ණයයි අතර වෙනස නොදන්න උන් කොමෙන්ට් දාලා 😂

    • @SameeraWeerasooriyaarchchige
      @SameeraWeerasooriyaarchchige 5 ชั่วโมงที่ผ่านมา +1

      Ane tho wage Moda musalayek

    • @roshpereira
      @roshpereira 5 ชั่วโมงที่ผ่านมา +3

      Nodanna kamata wada thiyana kuhaka kama machan

    • @shimalperera6268
      @shimalperera6268 5 ชั่วโมงที่ผ่านมา +1

      @@SameeraWeerasooriyaarchchige gon pakek tho

    • @jayasooriyabh6707
      @jayasooriyabh6707 5 ชั่วโมงที่ผ่านมา +1

      Un okkoma batalanda jolly seeya ge aya

    • @Dammika-q7j
      @Dammika-q7j 5 ชั่วโมงที่ผ่านมา

      ගොං මූසලයෙක් තප්පුලනවා ලංකාව දියුණු වලට කැමති නැති කාලකන්නි බලු හැත්ත

  • @SomarathnaPanapitiya
    @SomarathnaPanapitiya 5 ชั่วโมงที่ผ่านมา +5

    Very good explaining

  • @kongalagegamini1132
    @kongalagegamini1132 5 ชั่วโมงที่ผ่านมา +3

    This discussion reveals how China attained their present progress!! Thanks Mr Kohona!

  • @pathumsampath3301
    @pathumsampath3301 2 ชั่วโมงที่ผ่านมา

    SIRASA, Thanks for your programme

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 ชั่วโมงที่ผ่านมา

    අනුර මේක හදනව ලොවෙත්..❤❤

  • @Don-ll1ch
    @Don-ll1ch 5 ชั่วโมงที่ผ่านมา +7

    සුපිරි ❤

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 3 ชั่วโมงที่ผ่านมา +2

    Very good opportunity for us. Jayaweewa Anura sahodaraya ❤❤

  • @Amarathunge
    @Amarathunge 4 ชั่วโมงที่ผ่านมา

    ස්තුති යි.......

  • @hemadayananda
    @hemadayananda 2 ชั่วโมงที่ผ่านมา +1

    VERY VERY GOOD MAGA RATA DINAWAMU APA JANADIPATHI ❤❤❤JAYA JAYA WAWA

  • @kwrdeabrew3234
    @kwrdeabrew3234 3 ชั่วโมงที่ผ่านมา

    Great, Dr Kohona

  • @KCK4536
    @KCK4536 ชั่วโมงที่ผ่านมา

    ලංකාවේ අයට රැකියා අවස්ථා ලැබෙනවා නම් තවත් හොඳයි.

  • @lakshmansamaraweera4768
    @lakshmansamaraweera4768 3 ชั่วโมงที่ผ่านมา +2

    Sirasa vitari ratagana hoda dewal kathakaranne ❤❤❤

  • @jayawardenabandara5369
    @jayawardenabandara5369 5 ชั่วโมงที่ผ่านมา +4

    මිට සාපේක්ෂව රටේම මහා පරිමාණ කර්මාන්ත පද්ධතියක් ගුාමියවම ඇති කල ගමට ආයෝජනය ගෙන යා යුතුය. මෙය තිර සර අ⁣ායෝජනයේ නව පුවනතාවයක් කලයුතුය.

  • @WimalaRathana-pu9gz
    @WimalaRathana-pu9gz 9 นาทีที่ผ่านมา

    නියමයි අපේ ජනාධිපති තුමා

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 2 ชั่วโมงที่ผ่านมา

    Congratulations. Good constructive knowledgeable sharing discussion us to keep over ideas clear about the validity of foringen Thanks both for exposure the current issues.

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 45 นาทีที่ผ่านมา

    අපි ඉන්නෙ හොන් කොන් රටේ. මෙහෙ චීන ආන්ඩුව මෙහෙය වන්නෙ. සිස්ටම් එක සුපිරි. BYD කාර් එක සියල්ල අබිබවා යමින් සිටිනව..

  • @disanayaka4048
    @disanayaka4048 2 ชั่วโมงที่ผ่านมา

    දැන් ඕකෙන් එන ලාබේ මොකක්ද ලංකා වට‍ වෙන ආණ්ඩුවක් ආපු ගමන් විකුණලා දාන්න බැරි වෙන විදියට ගිවිසුමක්‌ තියෙන්න ඕන මහිදගේ කාලේ හම්බන් තොට වරාය හැදුවා ආණ්ඩුව පෙරලුනා රනිලා වික්කා එහෙම වුනොත් මේ ආයෝජනය වැඩක් නෑ 😢😢😢මාලිමාවට ජය වේවා ❤❤❤

  • @chandanimedagama1996
    @chandanimedagama1996 17 นาทีที่ผ่านมา

    මගේ රාට දියුනුවෙන එක දැනෙනකොට මාර සතුටක්

  • @NATURE-1M.
    @NATURE-1M. 5 ชั่วโมงที่ผ่านมา +7

    🌍 🌎 🌏 පරිසරවෙිදීන් හැංගිලාද. රිලවුන් වෙනුවෙන් වැලලුණු අමිමණ්ඩිලා කෝ. පරිසරය විනාසයි. දැනුත් කෑ ගහපල්ලා. 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳

  • @pofansrilanka7345
    @pofansrilanka7345 4 ชั่วโมงที่ผ่านมา +2

    ආචාර්ය තුමා, මම විරුද්ධ නැහැ හම්බන්තොට තෙල් පිරිපහදු කම්හලට. චීන ආයෝජන නිසා, අප්‍රිකානු රටවල සංවර්ධනයක් සිදු වෙලත් ඇති. නමුත් චීන ජාතිය තමන්ට වැඩි වාසිය නැතිව කිසිම ආයෝජනයක් නොකරන, ඉතා ආත්මාර්ථකාමී, ජාතියක් නෙවෙයි කියලනම් මට කියන්න එපා. චීන ජාතිකයන් heatless අය බව මම දිනපතා අත් දකින කෙනෙක්. අතීතයේ සිට රන් ආකර කර්මාන්තවලින් පවා, අන්‍ය ජාතිකයන් එක්වී ආත්මාර්ථකාමී චීන ජාතිකයන් පලවා හරින ලද අවස්ථාවනුත් තියෙනවා. ඒක බොහෝ ජාතීන් අතර ව්‍යවහාරයේ තියෙන මතයක්.

  • @JanithaGanegala
    @JanithaGanegala 2 ชั่วโมงที่ผ่านมา +1

    Watina wadasatahanak❤❤❤

  • @lakshmansamaraweera4768
    @lakshmansamaraweera4768 4 ชั่วโมงที่ผ่านมา +2

    Sirasa jayawewa

  • @asokasilva8425
    @asokasilva8425 2 ชั่วโมงที่ผ่านมา +1

    Mr. President, your ambition to develop our beautiful country, now we feel our future will be improved un believable situation. All the best, your great vision.

  • @oshadajeewamith9811
    @oshadajeewamith9811 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤RESPECT

  • @UpaliSenarath-i2u
    @UpaliSenarath-i2u 3 ชั่วโมงที่ผ่านมา +2

    ලංකාවේ හම්බන්තොට වරාය හදනකොට මේ ආයෝජනය සදහා මහින්ද මහතා භුමිය වෙන් කලා.
    අනුර කුමාර මහතා ජනපති වෙලා මේ වියපෘතිය ඉටු කර ගැනීම ගැන අගය කරමු.
    නමුත් මේ වියපෘතිය මගීන් රටට වෙන වාසි දායක පැත්තත් සලකා බැලිය යුතුයි.
    කොපමණ රැකියා ප්‍රමාණයක් අපට ලැබෙනවද. ලැබෙනවද. ලැබෙන බදු වල වාසියත් සලකා බැලිය යුතුයි.
    රනිල් මහතා හම්බන්තොට වරාය ගෙඩිය පිටින්ම චීනයට දුන්නා වගේ වැඩක් නොකළ යුතුයි.

  • @FunnyCamel-zs5sk
    @FunnyCamel-zs5sk 14 นาทีที่ผ่านมา

    Jayawewa

  • @Ictgayan
    @Ictgayan 2 ชั่วโมงที่ผ่านมา +1

    විපක්ෂය දැන් ආයේ් කැගැහිල්ල වැඩිකරාවි අද ඉඳන්😹😹

  • @thevathastheva7051
    @thevathastheva7051 3 ชั่วโมงที่ผ่านมา +1

    Good 👍👍👍👍👍