ALGAMAWATTE HAMUDURUWO EP 52

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 99

  • @jayanthakumara1431
    @jayanthakumara1431 ปีที่แล้ว +21

    නිවේදක ලොක්කා, පනින්නැතුව ඉදිං . ස්වාමීන්වහන්සේට අපිව දැනුවත් කරන්න දීලා.උන්වහන්සේට වඩා තමුන් දන්නවානම් ,හාමුදුරුවන් වෙනුවට ඔහේම මේක තනියෙන් කරගන්න තිබ්බා නේද ?

    • @menakasapumalee4891
      @menakasapumalee4891 ปีที่แล้ว +4

      ඒක නම් ඇත්ත ස්වාමීන්වහන්සේට නිවරදිව කරැණු ගොනු කරල කතා කරන්න මේ නිවේදකයා ඉඩ දෙන්නෙම නැහැ .නිකම් වාචාල කතාදානවා මැදින් පැන පැන

  • @samithalakshan5238
    @samithalakshan5238 ปีที่แล้ว +9

    අල්ගම වත්තෙ සුමනවංශ සුවාමින් වහන්සෙගේ ඉතිරි වීඩියෝත් දන්න ❤❤

  • @prasannakumara-p5t
    @prasannakumara-p5t หลายเดือนก่อน +2

    නිවේදකයා අමු ගොන්

  • @AnushaKumari-qr1pn
    @AnushaKumari-qr1pn 7 วันที่ผ่านมา

    තුන්නුල.සියිරුට.හරිම.හරි.❤

  • @nurajmaduranga
    @nurajmaduranga ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ. දැනුවත් කිරීමට බොහොම පින්. භාවිතයෙන් තුරන් කළ යුතු වුවත් ශාස්ත්‍රයේ ස්වභාවය, ප්‍රතිවිපාක ආදිය ගැන දැනුවත් වී සිටීම ඉතාම වැදගත්. දිමුත් මහත්මයා, අපේ හාමුදුරුවන්ට කතා කරන්න වැඩි කාලයක් ලබාදෙන්න. විනාඩි 20ක් හොඳටම මදි එක වැඩසටහනකට. ඒක උන්වහන්සේගේ පුළුල් දැනුම් සම්භාරය යන්තමින් වත් ගලායන්න හොදටම මදි. අඩුම පැයක් වත් එක වැඩසටහනකට වෙන් කරන්න. නැත්නම් ඔබතුමාගෙ මේ වටින උත්සාහයේ ප්‍රයෝජනය අඩු වෙනවා. පුළුවන්නම් මේ ක්ෂේත්‍රය ගැන වෙනම වැඩසටහන් මාලාවක් විදියට playlist එකකින් ගේන්න.

  • @ShasikalaDilrukshi-jg2en
    @ShasikalaDilrukshi-jg2en หลายเดือนก่อน

    Ane ewa kapana widiyak danna.mn iguana gannawa thama.godak pin Oba wahanseta

  • @s.lhacker4702
    @s.lhacker4702 11 หลายเดือนก่อน +2

    අල්ගම ස්වාමීන් වහන්සේ මේ සඳහා පිළිතුරක් දෙන්න, ගෙදර මල් පූජා කර කාලි මෑණියන් සඳහා ගාථාවක් පමණක් කියා වදිනවා. මාස තුනකට සැරයක් ගාල්ල තැන්නෙ කාලි දේවාලයට ගොස් පලතුරු පූජාවන් තියනවා. ඒ විදියට අවුරුදු දහයක් වැඩ කරා. ඒ වැඩ තුළන් නිවසට හරිම කරදරයි, මානසික පීඩා ලෙඩවල් අධිකයි. එම වැඩ නැවැත්වූවොත් කරදර අධික වෙනවා. නිවසේ අයට කරදරයක් නොවී මෙම වැඩ නවත්වන්නේ කෙසේද?

  • @user-is7ew2vg9e
    @user-is7ew2vg9e 8 หลายเดือนก่อน +3

    ගොන් පර්ශ්න අහන්නේ එපා බං..ඉස්සෙල්ලා හමුදුරුවෝ කියන එක අහන් ඉන්නවා

  • @surangarathnayake5340
    @surangarathnayake5340 ปีที่แล้ว +6

    කාලය ටිකක් වැඩි කරන්න . එපා වෙනවා බලන්න . පටන් ගන්නකොටම ඉවරවෙනවා. කිසිම දෙයක් හරියටම පැහැදිලි කරන්න වෙලාව මද කියලා හිතෙනවා

  • @udaradeshan9638
    @udaradeshan9638 ปีที่แล้ว +7

    මේ හාමුදුරුවන්ගේ තව වැඩසටහන් පැය දෙක තුනක වෙලාව අරං දාන්ඩකෝ..විනාඩි විස්සක් මොනවා කරන්ඩද

  • @djkaprico2382
    @djkaprico2382 3 หลายเดือนก่อน

    හාමුදුරුවෝ හරි වටිනා රසවත් කතාවක් කිඋවෙ අපේ දේ අපි ආරක්ෂා කර ගමු අපේ හාමුදුරුවන්ට ගොඩක් පිං සාමාන්‍ය මනුස්සයන්ට දැනුමක් ලබා දෙනවට 🙏🙏🙏

  • @udaradeshan9638
    @udaradeshan9638 ปีที่แล้ว +5

    හාමුදුරුවනේ වෙනම චැනල් එකක් ඔබ වහන්සේගෙම හදලා පැය දෙක තුනක වැඩ සටහන් කරන්ඩකෝ...

  • @RoshanPriyankara-gg1zx
    @RoshanPriyankara-gg1zx 7 หลายเดือนก่อน +2

    Ape hamuduruwane nabre denko

  • @surangarathnayake5340
    @surangarathnayake5340 ปีที่แล้ว +4

    තෙරුවණ් සරණයි අපෙ හාමුදුරුවනේ!

  • @slgaming7403
    @slgaming7403 ปีที่แล้ว +5

    කාලය මදි කියන්නෙ හොදටම මදි ඈ

  • @shanakee-lv9si
    @shanakee-lv9si 8 หลายเดือนก่อน +2

    ගුරුහාමුදුරුවන්ට දේ වලාදන්න දීපන්කෝ මහත්තයෝ🙁 මැදින් පනින්නැතුව

  • @divyangavlog4183
    @divyangavlog4183 3 หลายเดือนก่อน +1

    niwedaka bosa please ape hamuduruwanta kiynna ida denna..maddena paninne nathuwa..aththtama epa wenwa balnnath video eka.... Ape hamduruwange watina deshanaya winasa krnna epa...

  • @kkaluarachchi0074
    @kkaluarachchi0074 ปีที่แล้ว +1

    Ape hamuduruwo nisamay me wadasatahana balanna hithunee.. niduk nirogi suwasa labe wa ape hamuduruwanta

  • @trunkedhearts
    @trunkedhearts ปีที่แล้ว +3

    aluth ekak enkn balan hitiye 😍

  • @user-er1li8ru9v
    @user-er1li8ru9v 4 หลายเดือนก่อน

    බොහොම වටින වැඩසටහනක්
    🙏🙏🙏🙏

  • @ashenkavinda5353
    @ashenkavinda5353 3 หลายเดือนก่อน +1

    meke anith episode eka dan dalada tiyenne

  • @tharindustatus8985
    @tharindustatus8985 หลายเดือนก่อน +1

    නිවෙදකයා බුරුවෙක්

  • @dinithisathsarani5811
    @dinithisathsarani5811 10 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ සුනියම් දෙවියන් ගේ පිහිට ගන්න හැටි කියා දෙන්න .මුල සිට .ගොඩක් පිං

  • @dinukanirmal6408
    @dinukanirmal6408 9 หลายเดือนก่อน

    ඉතා වටිනා වැඩසටහනක්. ඒකෙ වටිනාකම නැති වෙනව නිවේදකය බූරුවෙක් උනාම. කිසිම අවබෝධයකින් නෙමේ වැඩසටහන කරන්නෙ. අපරාදෙ වටිනා කරුනු හාමුදුරුවන්ට පැහැදිලි කරන්න දෙන්නෙ නෑ.

  • @Alien_Kasper_Music
    @Alien_Kasper_Music ปีที่แล้ว +4

    හාමුදුරුවනෙ අපෙ ගෙදර වැදපු පුදපු බුදු පිළිමෙ සිරස වැටිලා කැඩුණා ඊට පස්සෙ අපෙ ළමයා ඒක ගම් ගාලා ඇලෙව්වා ..ඒ සිද්දියේ මොකක් හරි නරක දෙයක් හෝ එහෙම කරාම අසුබ දෙයක් වෙනවද (ඒ බුදු පිළිමය අපෙ ගබඩා කාමරයෙ තියෙනවා) අපි මාසයකට විතර පසුව වෙනත් බුදු පිළිමයක් රැගෙන ආවා

    • @Sehan__wije
      @Sehan__wije ปีที่แล้ว +1

      ඒවා අලවන්න හොද නෑ පුලුවන් නම් පන්සලකින් ගෙනිහින් තියන්න ගෙදර තියාගන්න හොද නෑ 🙏🏼

    • @Alien_Kasper_Music
      @Alien_Kasper_Music ปีที่แล้ว

      ​@@Sehan__wijeස්තූතියි

    • @ishanmadu5695
      @ishanmadu5695 ปีที่แล้ว

      sirasa kadicha pansal walin thiyanna hodama na ewa akusal pirana wada.. gedara waththe pagenne nathi thanak balala wala danna hodata othala.. budu hamuduruwoth aniththayayi dukai anathmai......

    • @Alien_Kasper_Music
      @Alien_Kasper_Music ปีที่แล้ว

      @@ishanmadu5695 ස්තූතියි

    • @surangarathnayake5340
      @surangarathnayake5340 ปีที่แล้ว

      පංසලේ තියන්න එපා පවු සිද්ද වෙනවා. ගස්බෙනයක, නොපෑගෙන තැනක භූමදානය කරන්න

  • @temonsella-ch8sd
    @temonsella-ch8sd ปีที่แล้ว +6

    හාමුදුරුවන්ට කතා කරන්න දෙන්න මැදින් පනින් නැතුව plz

  • @hemaka_wanshanath_
    @hemaka_wanshanath_ ปีที่แล้ว +1

    Godaak wadagath ❤❤❤❤
    Ikmanata videos geenakooo

  • @tnboyslk664
    @tnboyslk664 ปีที่แล้ว

    ape hamudurunge wedasatahan watawath welawa tikak wedikeranna bohoma pin

  • @sashithakavinda8802
    @sashithakavinda8802 3 หลายเดือนก่อน

    mona magulkda bn winadi 20k wisthra krnna welawa madine..ublta wadkuthna apita wadakuth na..poddk hamuduruwonta katha krnna welawa deeplla..

  • @pasindumirando-kt7bb
    @pasindumirando-kt7bb 4 หลายเดือนก่อน +1

    Meke anika nadda

  • @Alien_Kasper_Music
    @Alien_Kasper_Music ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 ปีที่แล้ว

    වැඩසටහන් මෙහෙයවන්නා හරියට තෝන් ලණුව අතේ තියන කරත්ත කාරයා වගේ ඉන්න ඕන… මේ මනුස්සය කරත්තෙත් නෑ ළග පාතක වත් නෑ!
    🤣🙏

  • @chef3641
    @chef3641 8 หลายเดือนก่อน +1

    Washi gurukam gana karannako

  • @siromisirilanka3120
    @siromisirilanka3120 ปีที่แล้ว

    අපේ ගෙදර ඔක්කොටම හැමදාම උණ ගැනෙන වා බෙහෙත් ගත්තත් ආයෙත් බීලා ඉවර වෙනකොට ම උණ ගැනෙන වා. තව තව අසනීප ඉවරයක් නෑ. ඒ වගේම කොච්චර කැපූවත් මාසෙකින් ආයෙත් ඒ විදිහටම ලෙඩ. රට යන්න හදනවා ඒත් හරියන්නේ නැහැ. ආබාධිත ලමයී දෙන්නෙක් ඉන්නවා අපේ ගෙදර ඒත් මනුෂ්‍යයෝ අපට විණ කරනවා.

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 5 หลายเดือนก่อน

    Ow

  • @virangabalasooriya6123
    @virangabalasooriya6123 ปีที่แล้ว +1

    Haiyoo kiyanna den nene. 🤦😂

  • @imaniyohongkong1503
    @imaniyohongkong1503 4 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @sudeshsudesh3522
    @sudeshsudesh3522 ปีที่แล้ว +3

    Ikmanatama anek ewath dannakoo

  • @krishanranruwan8515
    @krishanranruwan8515 ปีที่แล้ว +1

    Kalayanam madi hodatama

  • @navodkodikara2306
    @navodkodikara2306 ปีที่แล้ว +1

    අපේ ස්වාමීන් වහන්සේගෙන් උපදෙසක් ලබාගන්න අවශ්‍යයි ..උන්වහන්සේ ගේ දුරකතන අංකය සොයාගන්න පුලුවන් වේවිද?

  • @thilinithilini8460
    @thilinithilini8460 ปีที่แล้ว

    Budu pilimaye guru kama kiwwe maha buddha saapaya oya guru kama manlagath thiyenawa maha kalakanni guru kamak, muudevi bandanayatath wada balai.gedarakata koloth iwarai,oka kapanna yalu manthare onamai,

  • @ChamodyaViduranga-vw2nh
    @ChamodyaViduranga-vw2nh ปีที่แล้ว +2

    සූනියම් දෙවියන් පිලිබද විස්තරයක් ඕනෙ

  • @aaelasadu2755
    @aaelasadu2755 ปีที่แล้ว

    Wadagath kathawak ♥️

  • @kumudunipriyangika659
    @kumudunipriyangika659 4 หลายเดือนก่อน

    අපේ ස්වාමීන් වහන්සේ ගේ ෆෝන් නම්බර් එකක් තියනවා නම් දාන්නකෝ..

  • @shiromipushpa5045
    @shiromipushpa5045 ปีที่แล้ว +2

    ඔක තමා ම ෙය අමිමටත් වු ෙන

  • @WMSBWanigasekara-zl2ec
    @WMSBWanigasekara-zl2ec 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌼🌼🏵️🏵️🏵️

  • @susanthaudayakumara1067
    @susanthaudayakumara1067 ปีที่แล้ว

    Thawa one❤

  • @dananjayudaya8779
    @dananjayudaya8779 ปีที่แล้ว

    Mata hamuduruwo sambana karagann wedeyk kiynn puluwnda

  • @GayaSwarnamali-xl6hh
    @GayaSwarnamali-xl6hh 3 หลายเดือนก่อน

    පිස්සෝ දෙන්නෙක්

  • @nisansalafernando3029
    @nisansalafernando3029 ปีที่แล้ว

    ගෙදරට ඇතුලු වෙන උලුඅස්ස උඩ තිබ්බා නූල් වල ඕතලා කහ පාට රෙද්දකින් ඔතපු මොකක්ද එකක්,
    ඒක දැන ගත්තෙ තියෙනවා කියලා
    කෝවිලක පූ සාරි කෙනෙක් ගෙදර තිබ්බා
    පුදුම හිතුනා කතරගම පූ සාරි කොළඹ ගෙදර එහෙම දේ කිව්වෙ කොහොමද කියලා පුදුම උනා
    ඇත්ත අපේ හාමුදුරැවනේ
    ඒ ගෙදර ඉන්නකල් මරා ගත්තා ගෙවල් දාලා සී සී කඩ දිවුවා පාරක් පාරක් ගානේ කුස ගින්නෙ හිටියා එකාට එකා පෙන්න බෑ
    අදටත් ඒ ගෙදර පාළුයි ඒ හූනියම කැපුවේ නෑ ඇලකට දැම්මා
    මම ඒ වේදනාව විදලා තියෙනවා අදටත් දන්නෙ නෑ කවුද ඒ වගෙ දෙයක් ගෙදර උලු අස්සෙ උඩ තිබ්බෙ කියලා 😓
    මේ බලපෑම තවටත් නැති වෙලා නෑ කොච්චර හම්බ කලත් බඩට බත් කටක් කන්න බැරි වෙන තරම් ප්‍රශ්ණ එනවා
    විසදුමක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙමී

  • @user-gd4ge2op6z
    @user-gd4ge2op6z 7 หลายเดือนก่อน

    Ape hamuduruwonge nambarayak dandako pin sidda wenawa

  • @ChandaniPushpalatha-cd4pf
    @ChandaniPushpalatha-cd4pf ปีที่แล้ว

    අනේ මටත් අපේ ස්වාමීන් වහන්සේ මුන ගැහෙන්න දිනයක් ලබා දෙන්නකෝ පින්

  • @RoshanPriyankara-gg1zx
    @RoshanPriyankara-gg1zx 7 หลายเดือนก่อน

    Hamudurwoo nabre dunno

  • @LahiruDilshan-cg5tq
    @LahiruDilshan-cg5tq ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @KasunSenarathne-up9sz
    @KasunSenarathne-up9sz ปีที่แล้ว

    Anith program tikath dannako

  • @gaganaomalka-sf4en
    @gaganaomalka-sf4en ปีที่แล้ว +2

    ශිව තාන්ඩිව රචනා කලේ රාවනා රජු ශිව දෙවියන් වහන්සේටද අපෙ හාමුදුරුවනේ

    • @chathurathnayake3210
      @chathurathnayake3210 ปีที่แล้ว

      ඔව් ඒක රාවනා රජතුමා ශිව දෙවියන් වෙනුවෙන් නිර්මානය කරපු එකක් කියලා කලින් කතාවක කීවා ස්වාමීන්වහන්සේ.

    • @kusalpamoda6523
      @kusalpamoda6523 ปีที่แล้ว

      Rawana

  • @melankarunarathne5372
    @melankarunarathne5372 ปีที่แล้ว +1

    මමත් ගත්තා 25000/=k දීල තවම කිසිදු hodak une නැහැ ....

  • @SanjeewaPrasad-gj1fw
    @SanjeewaPrasad-gj1fw 10 หลายเดือนก่อน

    Niwedakaya paninawa...mati harakek wage

  • @mobilytamra4270
    @mobilytamra4270 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷🌷

  • @jayanthathunga6864
    @jayanthathunga6864 ปีที่แล้ว +1

    Mu මැදින් piyinwa kiyanna dene me

  • @chmadu6381
    @chmadu6381 ปีที่แล้ว

    🙏

  • @hatharawate0
    @hatharawate0 4 หลายเดือนก่อน

    මේකෙ ඉතුරු ටික කෝ

  • @venukaherath2869
    @venukaherath2869 ปีที่แล้ว

    🙂🙏

  • @excleflora5830
    @excleflora5830 ปีที่แล้ว

    කාලය මදිනේ නිවේදක මහත්තයා

  • @Alien_Kasper_Music
    @Alien_Kasper_Music ปีที่แล้ว

    ♥️

  • @sureshhewavithana6267
    @sureshhewavithana6267 ปีที่แล้ว

    Anith ekath ikmanata denna.

  • @jehansiyabalagoda3105
    @jehansiyabalagoda3105 ปีที่แล้ว

    Well organised cheater , mute pissu. Balene thopitath pissu.

  • @ilangakoonilangakoon9595
    @ilangakoonilangakoon9595 7 หลายเดือนก่อน

    Ane ape hamuduruwange contract no akak denna godak pin..

  • @gggghsjttyyy2187
    @gggghsjttyyy2187 ปีที่แล้ว

    බන්ධන ගැන කතාකරල ඉවරකරන්න කලින් මේක කරන. මීහරක කතාව මැද්දට පැන්නන

  • @Devil_99....
    @Devil_99.... ปีที่แล้ว

    කාලය මදි හොදටම 👎👎

  • @Thenusha99
    @Thenusha99 ปีที่แล้ว +1

    උබව ප්‍රතික්ෂේප කරනවා හාමුදුරුවන්ව තේරුම් අරන් ප්‍රෝග්‍රෑම් එක කරන්නැත්තම්.උබ තාම පොඩි ඇටයෙක්

  • @lahirushehan2343
    @lahirushehan2343 ปีที่แล้ว

    කලවං කරපු තෙල් විකුණපු සල්ලි ඉවරවෙලා වගේ ආයෙත් එලි බැහැල තියෙන්නෙ හාමුදුරුවෝ. මමත් තෙලක් ගත්ත. අඳුනකින් බැලුවම හඳුන් තෙල් කලවං කරපුව කිසි වැඩක් නෑ කිව්ව(අඳුන ගොඩක් වැඩ ගන්න විස්වාස එකක්) 😢😂 ඒ ගැනත් වීඩියෝවක් කරන්න දොස් දුරු කර ගන්න. කහටක් තියෙනව තෙල් බෙදිල්ලෙ.😢😂

    • @nilanthanilantha609
      @nilanthanilantha609 ปีที่แล้ว +1

      අදුන් බලන්නෙ හොරෙක් වෙන්න අැති

    • @lahirushehan2343
      @lahirushehan2343 ปีที่แล้ว

      @@nilanthanilantha609 😂😂

    • @rameshwannigama3177
      @rameshwannigama3177 2 หลายเดือนก่อน

      Hora adun balala...buduguna manthra ...aruda untai adunata i penne na

    • @lahirushehan2343
      @lahirushehan2343 2 หลายเดือนก่อน

      @@rameshwannigama3177 අනේ රාජතරංගනියෙ තියෙන බුදුගුණ මන්තරේ කියපන් බලන්න ගොබිල 😅😂

    • @menikhettiarachchi464
      @menikhettiarachchi464 หลายเดือนก่อน +1

      හාම්මුදුරැවෝ ගැන හරියට දන්නේ නැතුව පව් පිරෙන බොරැ කියන්න ඵපා.බොහොම සරල විදිහටජීවත් වෙන හාම්මුදුරැ කෙනෙක්.ඇවිදිනවිශ්ව කෝෂයක් කරලා තියෙන සේවය පන්සලට ගියානම් දකින්නත් ඇති.රටට පුදුම සම්පතක්.සමහර හාම්මුදුරැවරැ මනින මිම්මක් මනින්න එපා.

  • @hansanachamod2126
    @hansanachamod2126 ปีที่แล้ว

    Me hamudurowange contact number ekak denna please 🙏🙏

    • @samithsampath672
      @samithsampath672 ปีที่แล้ว

      Avasrayi hamuduruvane oba vahansege pihita laba ganeemata apa paminiya yuththe kohatada

  • @PremiumIndia
    @PremiumIndia ปีที่แล้ว

    ප්‍රශ්න අහපන්කෝ බන් පිලිවෙලකට.කතා කරන දේ මොකක් හරි මගුලක් අහලා ආයේ වෙන පැත්තකට යවන්න හදනවා.හාමුදුරුවෝ දෙයක් කියද්දි විස්තර කරන්න දීපන්.විනාඩියෙන් විනාඩිය ප්‍රශ්න අහන්නේ.නිවේදනයක කරන්න දන්නැත්තම් අර Vishwakrma channel එක බලපන්.ඒ කරන එකා හාමුදුරුවන් එක්ක පිලිවෙලකට වැඩේ කරනවා