ඇහුවොත් පුදුමවෙන බහිරවයෝ ගැන කියන අමුතුමකතාව|Ginimelaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 242

  • @surangarathnayake5340
    @surangarathnayake5340 2 ปีที่แล้ว +30

    බොහොමත්ම වටිනවා අපෙ හාමුදුරුවනේ. තෙරුවණ් සරණයි ඔබ වහන්සේට !

    • @UdaraUdara-ns1tx
      @UdaraUdara-ns1tx 8 หลายเดือนก่อน

      මේ හාමුදුරුවෝ කොහෙද ඉන්නේ කවුරු හරි දන්නවා නම් කියන්නකෝ

  • @thamarachandrasekara9861
    @thamarachandrasekara9861 2 ปีที่แล้ว +18

    ඔබවහන්සේ ට පින් සිදුවේවා

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 2 ปีที่แล้ว +4

    හරිම ..වටිනවා ..අපේ හාමුදුරුවනේ oba..wahanseeta ..deergausath නිරෝගී භාවයත් paarthana karami budusaranai

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 ปีที่แล้ว +11

    බොහොම පින් අපේ හාමුදුරුවනේ විස්තර දැන ගත්තාට

  • @MenukiMasha-zo8fm
    @MenukiMasha-zo8fm หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️ අනේකවාරයක් ස්තුතියි අපේ හාමුදුරුවනේ 🙏 බහිරව අප්පච්චී ගැන කියලා දුන්නට ❤️🔱🙏

  • @jandrajandra1554
    @jandrajandra1554 ปีที่แล้ว +5

    හොද දේ අහන්ඉන්න බරි බුරැවෝ බනින එක තමයි වැඩේ හාමුදුරැවන්ට දීර්ඝායුෂ ලැබේවා නොදන්න අපට ඇත්ත කියල දේනවට

  • @agnesdubsi6863
    @agnesdubsi6863 2 ปีที่แล้ว +6

    සාධු සාධු බොහොම පින් ඹබවහන්සෙට චාතුරාරි සත්‍යය අවබෝධ වේවා ඉතාමත් වැදගත් අදහසක් ඉදිරිපත් කිරිම සදහා

  • @dileepadhananjaya992
    @dileepadhananjaya992 หลายเดือนก่อน +2

    මේක ඇත්ත අභයගිරිය උඩින් වැටුනු මනුස්සයටත් කිසිම දෙයක් උනේ නෑ මේ පිහිටෙන්

  • @chathuranga7740
    @chathuranga7740 2 ปีที่แล้ว +36

    අපෙ හාමුදුරුවන්ගේ වැඩසටහන් හැමදාම තිබ්බත් මොන වැඩෙ තිබ්බා අනිවාර්යෙන් බලනවා......අපෙ හාමුදුරුවන්ගෙ අව්‍යාජ කතා විලාශය දැනුම් සම්භාරය....අති විශිෂ්ඨ යි

  • @ajanthaherath2987
    @ajanthaherath2987 2 ปีที่แล้ว +4

    බෛාහොමත් වටිනාම විඩියෝ එකක් මෙවැනි විඩියෝවකින් මහා ජනතාව දැනුවත් කලාට ඔබ වහාන්සෙට බොහොමත් පිං තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @AkshayKumar-vg2pi
    @AkshayKumar-vg2pi 2 ปีที่แล้ว +76

    විනාඩි දහයෙ විස්ස නැතු ව පැයක දෙකක සාකච්ඡාවක් දාන්න සවිස්තරාත්මක කතාවක් එක්ක

    • @Isuruavishka-z7s
      @Isuruavishka-z7s หลายเดือนก่อน +1

      Hukhn😂

    • @Jns3000
      @Jns3000 หลายเดือนก่อน

      Oya gon boru ahanna epa bn
      Munta pissu!
      Buddhagama kiyanne meh magul newei meh wage program karana ewnui meh wage siwru perawagaththa ewn thamai bahirawayo 😂

    • @DilshanNavindra-b3b
      @DilshanNavindra-b3b หลายเดือนก่อน

      @kalanadesilva9425 එහෙනං බුද්ධාගම කියන්නේ මොකද්ද? ඒ කාලෙත් මෙවැනි කාරණා අහගත්තෙ බුදු හාමුදුරුවන්ගෙන්. බුදු දහම විශ්ව විද්‍යාවක්

  • @lalithapadmini4557
    @lalithapadmini4557 ปีที่แล้ว +2

    බොහොම පිං අපේ හාමුදුරුවනේ මේ දැනුවත් කිරීමට 🙏🙏🙏🙏🙏🙏

  • @sajithsajith8846
    @sajithsajith8846 2 ปีที่แล้ว +5

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🙏🙏🙏🙏🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thanujadilrukshi8922
    @thanujadilrukshi8922 ปีที่แล้ว +2

    ගොඩක් පින් මේ වැඩසටහන කලාට

  • @tharidubandara8165
    @tharidubandara8165 2 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .මං ඉබ්බාගමුවෙ ජීවත් වෙන්නෙ .අපි අක්කර දෙක හමාරක ඉඩමක් ගත්ත මීට අවුරුදු හතරකට විතර කලින් .ලොකු තේක්ක ගස් තිබුණේ අපේ හාමුදුරුවනේ .ඉතිං ඒ ගස් කපලා මුල් ගලවල ගෙදරත් භාගයක් හැදුව.ඉතිං අපේ හාමුදුරුවනේ එතනින් පස්සෙ ඒ වත්තෙ කිසිම දෙයක් කරාට හරි යන්නේ නෑ.ගේ ඉතුරු කොටස හදන්න ඔිනි ,පොල් පැල දාන්න ඕනි ,එළවළු හදන්න ඔිනි මෙි ඔක්කොම වැඩ කරන්න පටන් ගන්නව.ඒත් අතරමැද නතර වෙනව.ඉතිං අපේ හාමුදුරුවනේ අපි ලබන ඉරිදා බහිරව පූජාවක් කරන්න කටයුතු යොදා ගෙන තියෙනව.දැන් මාසයක් තිස්සේ ඒකට දින යොදා ගන්න හදනව.ඒක වෙන්නෙත් නෑ.ඉතිං ලබන ඉරිදාත් ෂුවර් නෑ.මොකද්ද මෙි වෙන්නෙ කියල තේරෙන්නෙ නෑ අපේ හාමුදුරුවනේ .ඒ බහිරව පූජාව කරන මහත්තයා පිදේනි ගොටු වලන්න හැදුවොත් එපා කියන්නම්.ඒවා වලලන්නෙ නැතුව කොහාටද ගිහින් දාන්න ඔිනි .අනේ අපේ හාමුදුරුවනේ කරුණාවෙන් පැහැදිලි කරල දෙන්න . තව දෙයක් ඔබ වහන්සේගේ කේෂරාජ තෛලය මං දැන් සතියකට කලින් ගත්තා.ඒක කොහොමද පාවිච්චි කරන්නේ කියලත් කියන්න.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබෙිවා !!! තෙරුවන් සරණයි !!!🙏🙏🙏🙏🙏

    • @sadamalirajapaksha7258
      @sadamalirajapaksha7258 ปีที่แล้ว +3

      Bahirawa pujawa waladanne ne wathura ekakata gahan yanna danna one

  • @priyanthikakumari739
    @priyanthikakumari739 2 ปีที่แล้ว +7

    තේරැව සරනයි

  • @pushpayasalal6611
    @pushpayasalal6611 ปีที่แล้ว

    ඔබ වහන්සේට ගොඩක් පිං අපෙ හාමුදුරුවනේ.🙏🙏🙏

  • @amalsaranga2147
    @amalsaranga2147 2 ปีที่แล้ว +5

    මේ වීඩීයෝ මාර ම වටිනවා හාමුදුරුවන්ට ගොඩක් පින්

  • @uvindujayasinghe2031
    @uvindujayasinghe2031 ปีที่แล้ว +6

    මේක පැයක්වත් ගෙනියන්න පුලුවන්නම් වටිනවා වෙලාව මදී මහත්තයෝ අහන්න අහන්න තවත් ඇබ්බැහිවෙන මාතෘකාවක්

  • @rasikakumari4580
    @rasikakumari4580 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ නිසා ගොඩක් දැනුවත් උනා
    ඔබ වහන්සේට බොහොම පින්

  • @Cuteingcats766
    @Cuteingcats766 2 หลายเดือนก่อน +1

    හාමුදුරුවනේ පිං ඔබ, වහන්සේට අප, දැනුවත් කරාට 🪔🙏

  • @kpopworld5291
    @kpopworld5291 ปีที่แล้ว +2

    ඔයා වගේ හාමුදුරුවන් සීයක් මේ මිහිපිටවැඩ සිටියානම් කොච්චර වටිනවද....
    බොරුකාරයො හැංගෙනව.
    ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @bhagyadimuthu7583
    @bhagyadimuthu7583 11 หลายเดือนก่อน

    Godak watina video ekak.
    Bohoma sthuthi obathumata 🙏
    Mage prashnayatath wisadumal labuna..
    Hugak pun ape hamuduruwane🙏🙏

  • @gayathidusanthi3405
    @gayathidusanthi3405 2 ปีที่แล้ว +6

    බලන හැම වැඩසටහනක්ම වැඩකට නැති එකක් නැහැ සෑම වැඩසටහනක්ම එක හරිම වැදගත් 🙏

  • @dimithegreatest
    @dimithegreatest หลายเดือนก่อน

    Thanks for this interview! informative to the point.

  • @senarathkulathunga2079
    @senarathkulathunga2079 ปีที่แล้ว +2

    අනන්ත සසරෙ පටන් මෙ දක්වා යම් පිනක් කුසලයක් වේනම් එ සියලුම කුසල කර්මයන් ඔබවහන්සේට කැප කොට අනුමෝදන් කරමි . අනුමෝදන් වෙත්වා .

  • @KTGJ-g1o
    @KTGJ-g1o 2 ปีที่แล้ว +6

    Apo hamuduruwo 🙏🙏🙏🙏😇😇😇😇🌸🌸🌸🌸🌸

  • @ramanayakeupali3785
    @ramanayakeupali3785 หลายเดือนก่อน

    ඉතාම වටිනා වැඩසටහනක්

  • @deminthaashubodha9387
    @deminthaashubodha9387 8 หลายเดือนก่อน +17

    භහිරවයෝ කියන් නේ හරි ‌ශෝක් නේ? මං දැන් බැදලා ඉන්නේ භහිරවික් නේ? ඉඩමි වලට පුදුම ආසාවක් තිබෙන් නේ.

    • @nihalbandula8247
      @nihalbandula8247 หลายเดือนก่อน

      බහිරවී ඉඩම් එහෙම අල්ලන්න යනවද උසාවි යන්න සල්ලි එකතු කරගන්න 😂😂😂😂😂😂😂😂😂

  • @Pathirana23456
    @Pathirana23456 2 ปีที่แล้ว +5

    Hoda දැනුවත් කිරීමක් හාමුදුරුවනේ 🙏

    • @rmbandara4301
      @rmbandara4301 2 ปีที่แล้ว

      තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @sohonagegurukulaya
    @sohonagegurukulaya 2 ปีที่แล้ว +12

    අපෙ හාමුදුරුවෝ කියන විදියෙන් තේරෙනව බොරු නෙමේ කියල 🙏🙏🙏

  • @sirilananda4547
    @sirilananda4547 2 ปีที่แล้ว +10

    දුරකථන අංකය ලබා දෙන්න

  • @e-panda4609
    @e-panda4609 3 วันที่ผ่านมา

    maru kathandara tika

  • @Damithkumara-m7k
    @Damithkumara-m7k 8 หลายเดือนก่อน

    කතාව සම්පූර්ණ නිවැරැදි

  • @rashmiviveka2257
    @rashmiviveka2257 2 ปีที่แล้ว +10

    ස්මාමීන්වහන්සේගේ දුරකථන අංකයක් ලබා දෙන්න

    • @chanakalahiru4040
      @chanakalahiru4040 2 ปีที่แล้ว +1

      මටත් ඔනේ

    • @danu8790
      @danu8790 2 ปีที่แล้ว +2

      මටත් ඕනි

    • @සිහිනDilz
      @සිහිනDilz 2 ปีที่แล้ว

      ඇයි ඔයාටත් යකෙක් වැහිලද😁

    • @madusankaudugoda2356
      @madusankaudugoda2356 ปีที่แล้ว

      ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකයක් ලබා දෙන්න ..

  • @teresateresa3380
    @teresateresa3380 ปีที่แล้ว

    Bohoma pin oba wahanaseta 🙏🙏🙏teruwan saranae!

  • @habeysundara4346
    @habeysundara4346 2 ปีที่แล้ว +11

    අපිට යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය සම්බන්ධව වටිනා සාකච්ඡාවක් කරන්න

  • @sb-ex6qy
    @sb-ex6qy 2 หลายเดือนก่อน +1

    Man dhanna kenek innawa sithawaa estate bungalows wala bahirawauan eya dekalatibba
    Samahara deval bhavananuyogin dekala tiyenawa
    Ethkusal wadana kenek ge egatamaturapudisthtiwalata ethul wela karaara karanna beithipiso gathawa mathak weddi budu pilime hithen mathak karaddi un yakku disti perethayo duwanawa

  • @vishamalokaya1911
    @vishamalokaya1911 2 ปีที่แล้ว +8

    නිවෙදකතුමනි ස්වාමින් වහන්සේ නමකගෙන් අවවාද අනුසාසනා ලබාගන්නා විට ඔබතුමා හ්ම් හ්ම් අා අා කියන්න එපා අශෝබනයි .කියන්න ඔ්නේ එහෙමයි කියන වචනයයි.මන්ද අනාගතය නිර්මානය වන්නේ වර්තමනයේ කරන කියන දේ අනුවයි.

    • @KasunAthauda-c3f
      @KasunAthauda-c3f หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත ම්.ම්ම් ගානවනේ මූ

  • @nishanthakumara5484
    @nishanthakumara5484 ปีที่แล้ว

    Sadu sadu sadu teruwan saranai.ape hamuduruwane

  • @siriweeraratne9788
    @siriweeraratne9788 2 ปีที่แล้ว +18

    ඹින තරමි අය ඉන්නවා ඹිවා නැතිව ගෙවල් හදලා ලස්සනට ඉන්නවා.ඉන්දියා ලංකාව තාම නොදියුනු ඒකයි.කෙනකුට තිසිරනය පිරිසිදු නමි පෝයට සිල් ගන්නවා නමි හේතු පලදහමට අනුව ආකල්ප හැදිලා නමි සමක්දෂ්ටික දෙවිවරැ රැක වරනය ඇති කියල දේශනාවෙි තියනවා.සුවපත් වෙිවා.

    • @chanakathilan741
      @chanakathilan741 2 ปีที่แล้ว

      අනේද කියන්නේ

    • @vihangaaloka1303
      @vihangaaloka1303 ปีที่แล้ว +2

      Pala huththige putha yanna

    • @Masterbest397
      @Masterbest397 ปีที่แล้ว +2

      pita ratawal wala holman innawa. ewa oppu welath thiyenwa. nethi ratak nehe

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว

      ​@@vihangaaloka1303පල මෞඩ නූගත් පකය යන්න. මෝඩ හුත්තිගෙ පුතා

  • @lakshanakalanka7130
    @lakshanakalanka7130 2 ปีที่แล้ว +1

    පින් හාමුදුරුවනේ

  • @sunilshantha7103
    @sunilshantha7103 ปีที่แล้ว

    අපේ පින්වත් ස්වාමින් වහන්සේගේ දුරකථන අංකය ලබා දෙන්නකෝ 🙏🙏🙏🙏

  • @minidushehan8790
    @minidushehan8790 7 หลายเดือนก่อน

    Me kathawa aththa. Mageth kamare me kiuwa widiytma biththi awa pata wela bima pupurala tiyanawa. Passe thamai danagatte matath bahirawa doshayak tiyanawa kiyala

  • @sujeewaparanamana9513
    @sujeewaparanamana9513 2 ปีที่แล้ว +4

    හාමුදුරුවනේ දුරකථන අංකයක් labala danna

  • @randyspets3716
    @randyspets3716 2 ปีที่แล้ว +1

    මරු ඈ

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 2 ปีที่แล้ว

    Ape gedara .waththa thiyenne issaraha vitharai.idame pitipasse muluwala gei biththi thiyenne.pasganna puluwan idame issarahin kon 2ka vitharai.ithuru konvala gedara biththi nisa pas ganna vidihak nahe.mama mokakda karanna one hamuduruwane.

  • @sudanapoli6016
    @sudanapoli6016 2 ปีที่แล้ว +1

    Budusarani Budusarani Budusarani ape hamuduruvana

  • @RoshanMadushanka-w5h
    @RoshanMadushanka-w5h 8 หลายเดือนก่อน

    මේවා ඇත්ත අපේ හාමුදුුවනේ , පින්සිද්ද වෙන්ව

  • @nilangaprabath1775
    @nilangaprabath1775 หลายเดือนก่อน +1

    Me wage gon wada nisa thamai budhagamath ganna deyak nathi wela thinne

  • @dopemine6730
    @dopemine6730 8 หลายเดือนก่อน

    Bohoma sthuti❤

  • @slgamma9496
    @slgamma9496 2 ปีที่แล้ว +2

    Oba wahanseta bohoma pin🙏🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv ปีที่แล้ว

    Parana ge kadala aluthen geyak heduva edama gena balapu aya kiyanava bahirava pujavak ay denne naththe kiyala daruvata biththara bedala kannavath epa kiva varamak thiyena kenekuth avith kiva gedara diyunuvak na vaththe hadana deyakvath hari yanne na bahirava pujava dennama kiva gedara sadda hita thiyenava pegiri gahak dodam gaha marilama giya hamuduruvane pili.denna sarpayoth enava nam thamai theruvan saranai 🙏🙏🙏🙏

  • @nishanthakumara5484
    @nishanthakumara5484 ปีที่แล้ว

    Phadiliwa keyala denawa.teruwan saranai

  • @darshanajayasundara9448
    @darshanajayasundara9448 2 ปีที่แล้ว +3

    බහිරව තටු පස් වලින් වහපුවාම ඇදුරන්ට වාසි... වසරකට වරක් මුදලක් අතට...

  • @DahamiNehansha
    @DahamiNehansha 8 หลายเดือนก่อน

    ape hamuduruwane durakathana ankaya laba denna🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sawmyabandara
    @Sawmyabandara หลายเดือนก่อน

    Saththu inneth me ape lokema thamai

  • @chamaramadusanka7678
    @chamaramadusanka7678 ปีที่แล้ว

    වැඩ කරන ගමන් බලනව හැමදාම පුලුවන් වෙලාවට

  • @ThushariMallkanthi
    @ThushariMallkanthi 8 หลายเดือนก่อน

    Bohoma pin hamuduruwane,phone nommarayak denna puluwanda

  • @upalichandrasiri1976
    @upalichandrasiri1976 2 ปีที่แล้ว +1

    බොහෝම හොදයි හාමුදුරුවනේ ඔබවහන්සේ කියා දීපු කරුණු කාරණා - තෙරුවන් සරණයි 🙏🌸🙏🌸🙏

  • @Iroshanwarushavithana
    @Iroshanwarushavithana 8 หลายเดือนก่อน +3

    මුන්ට දානෙ ටික කලා නිකන් ඉන්න බැරිව.මිනිස්සුන්ගේ මොල කන්න ඇවිල්ල ..

    • @beautiestlady1488
      @beautiestlady1488 6 หลายเดือนก่อน

      Danuma ganna.. Hoda nam thiyaganna.. vadak nathan ainkaranna... Sangarathnayata baninne nativa hitiyanam thamai hoda.. maa puthaaa... mokada banapu unata una deval mama dakala thiyenava.... Budungen pavatha ena... aryaya maha sangarathnaya garu kirima thama hoda...
      Dane kala nikan inna tharam pahath kirima.. hoda na maa puthaa..

    • @nihalbandula8247
      @nihalbandula8247 หลายเดือนก่อน

      අකමැති නම් කට වහගෙන ඉන්නවා බලන්නේ නැතිව කැමති අය බලයි 😅

    • @Gimsaraoshan
      @Gimsaraoshan หลายเดือนก่อน

      ​@@beautiestlady1488❤

    • @Gimsaraoshan
      @Gimsaraoshan หลายเดือนก่อน +1

      අකමැති නම් නොබලා ඉන්න වචන නොකියා මාලුවා නහින්නෙත් කට නිසා😪

  • @Tenukaofficialbus
    @Tenukaofficialbus 8 หลายเดือนก่อน

    Aoee hamuduruwanee mageth dunna bhirawa pujawk hamuduru kenek akath walak kapala dala wahuwa mama ait pujawak denna onida

  • @AnilPriyalal
    @AnilPriyalal 28 วันที่ผ่านมา

    niwan dakimu kiyala taip karanna owa nami saba dhama ahanna

  • @indikapriyandani8213
    @indikapriyandani8213 22 วันที่ผ่านมา

    ගෙදරක පැළුම් ඉරි තියෙනවනං වටේ තියෙන මුල්යන ගස්හෝ ගිහින් තියෙන මුල්හෝ කපන්න ඔිනි අනික අළුත් භූමියක් කියල ගත්තට ඉස්සර සොහොන් බිමක්ද කවුදදන්නෙ ලේරීරී පුළුටුතියන්නෙ ආරක්ෂා ඉල්ලනටවට වඩා බිලිකාම අයට කැමතිදේතබා තටුවට ආකර්ෂණය කර හිරකර කපාදුම්ල ගසා තුන්මන්හන්දි සොහොන්භූමි වලට ගෙනගොස් දමා අයින් කිරීමටයි දුර්වල පුළුටු ආදියට බැල්මලන අය ඉද්දිකෙසේද දෙවියන්ට ආරාදනා කරන්නෙ භුත සුද්දිය කර දුර්වල දරුණුබලවේගඉවත් කොටයි දෙවියන්ට සුද්ධ පූජාවට අඩගසන්නෙ සංක පද්ම දෙන්නට වෙනම පූජාී අෂ්ට භෛරවයන්ටදෙන්න කියන්නෙ සංඛ පද්ම ඇතුළුව තමයි අෂ්ටභෛරව ආතාල පාතාල දෙකත් එක්ක තමයි දස භෛරව භූතවිද්යාව කියන්නෙ වෙනම එකක් බුද්දහගම වෙනයි යන්නබැරි දුර්වල ඔිනැමතැනකට ලේතියල අඩගහපුවම කාලී එනව නීචදෝෂ පේත දෝෂ හිර බන්දනවගේ දේ ඉවත්කොට අටකොන කපල පසුව ඔිනි දෙවියන්ට අඩගසන්න අළුත්භූමියක් වශයෙන් අප ගන්නාතැන මුල් අය විකුනා ඇත්තේම දෝෂනිසයි ගේදොරඉඩකඩම් විකුනන්න වෙන්නෙම එහි ⁣සිටි අයට ගැටළුවක් පැවතුන නිසයි දෙවයො නොවඩින තැනපෙරේතෙයො පිනුං ගහනව භෛරවයින් ගෙ පුුධාන නීල කන්ට ඇතුළු අය සිවගෙ අණයටයි වැඩ කරන්නෙ පාට අටෙන් කිරිබත් ගුලි තියන්න ඔිනි එකකට අට ගානෙ සමහර අය තමන් කැමති පාට හැර වෙනත්පාට ආහාර ගන්නෙ නෑ සතුටු වෙන්නෙ නෑ අනික ආතාල භෛරව තටුවට භූත භෛරවයන් ඉතාවේගයෙන් සතුටින් පැමිනෙන්නෙ වෙනත් ගුුහ තරුවල ඉදල නියමිත වාරගනණ ජප කර කැපකලොත් පමණයි එහෙම කැපගන්නෙ මම ඇහැට දැකපුව මම කි⁣යන්නෙමේවර්ෂයට විතරක් භෛරව පූජා දොළහකට වැඩියතබල තියෙනව

  • @amiladanushka3012
    @amiladanushka3012 8 หลายเดือนก่อน +1

    හාමුදුරුවne පිටරට minesu ගෙවල් හදන කොට baihrawa පූජා teyanawada

  • @STONEcreator999
    @STONEcreator999 ปีที่แล้ว

    Oba depalata pin 🙏🙏🙏

  • @PriyalKithsiri
    @PriyalKithsiri 8 หลายเดือนก่อน

    Siwa deviyan barawa inna Kala Naga bahirawa dos athi karawanne bawana thanbi thrastha wadiya ape hamuduruwane akai thanbiya ballo inna thanakatawath yanne naththe. Mama es dekatama dakka. Mathpan bipu aunta Mala perethayo bandala kadu walin kapa Kota ganna wade karanne dematagoda kesel hora gawa inna kodivina karana thanbi set aka ape hamuduruwane mama es dekatama dakka.

  • @malshadevindi894
    @malshadevindi894 6 หลายเดือนก่อน

    Oba wahansege durakathana ankya denna puluwanda

  • @charithadilhara1934
    @charithadilhara1934 2 ปีที่แล้ว +2

    oba wahansewa diyasin deka ganna lebunanam ane kotharam pinakda suwaminwahanse kawadaharima oba wahansewa deka ganna puluwan wei sadu sadu saduu🙏🙏🙏🙏🙏

  • @mallikathisera7830
    @mallikathisera7830 20 วันที่ผ่านมา

    Mata dena ganna one ana vina huuniyam tiyena gedaraka bahirawa puujawak denna ona kalamana monawada

    • @mallikathisera7830
      @mallikathisera7830 20 วันที่ผ่านมา

      Mage gedara huniyam godai eken midenna bahirawa puujawa tiyana heti kiyanna obata pin siduwenawa

  • @chef3641
    @chef3641 ปีที่แล้ว

    වශි ගුරුකම් ගැන කරන්නකෝ

  • @renuka-w
    @renuka-w 10 หลายเดือนก่อน

    Oba wahanseta uthum Dalada samidu pihitai 🙏 🙏 🙏 🙏

  • @erandikumari3876
    @erandikumari3876 2 ปีที่แล้ว +1

    Mama ape hamuduruwange video balanna patan aragena dan sathiyak wenawa. Loku samaja mehewarak karanne apiwa waradi margawalin beraganna. Ane plz Mata hamuduruwanwa contact karaganna no 1 denna. Loku pinak

  • @kennethkim8067
    @kennethkim8067 2 ปีที่แล้ว +3

    කෝටි ගානක් හිටියේ ලෝකේ පුරාමද

  • @pathumnuwan7157
    @pathumnuwan7157 หลายเดือนก่อน

    මේ මිත්‍යා විශ්වාස කරන උන් ඉන්නවද බන්

  • @antonyperera5963
    @antonyperera5963 9 หลายเดือนก่อน +1

    මේවා dubai, America වලටත් අයිතිය?

  • @umeshchathuwa3154
    @umeshchathuwa3154 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏

  • @susandkumar5965
    @susandkumar5965 ปีที่แล้ว

    හාමුදුරුවන්ගේ පෝන් නොම්මරේ ලිපිනය දෙන්න

  • @lahiruprabath1816
    @lahiruprabath1816 ปีที่แล้ว

    Ape hamuduruwo sambanda wimata durakatha ankayak laba denna

  • @chathurangaruwansiri5552
    @chathurangaruwansiri5552 ปีที่แล้ว

    Bahirawayanta puluwanda muthu manik minisunta genath denna

  • @akalankagamage4352
    @akalankagamage4352 ปีที่แล้ว

    Hamudurwan ge contact number ekata Katha kra eka answer krpu thawath hamauruwo kenek kiwwa maha Boru karayk kiyla habi mta wiswasis hamuduruwo ehema kenek nemi kiyla me hamuduruwo direct contact krgna vidihak nda? Google eke thiyna number ekata call krhna ehema thma kiwwe

  • @tharukanayanajith3510
    @tharukanayanajith3510 ปีที่แล้ว

    මේ හාමුදුරුවන් යටතේ ඉගෙන ගන්න පුලුවන් ද අපිට....

  • @sadamaliabenayaka8968
    @sadamaliabenayaka8968 ปีที่แล้ว

    මේ හාමුදුරුවො සම්බන්ධ කරගන්නේ කොහොමද

  • @WimalGunarathna-je4cb
    @WimalGunarathna-je4cb 8 หลายเดือนก่อน

    Oba wahanse athi daksayek abawana yogi wa janmayen sansarayen awa buduputhek.mama waram labiyek mage warama hamoma udawkarana muwawenwram hira karanawa. Mama obawahansege l balanawa. Mama.mama nuwara daru thundenek thaniwa nadaththu karanne. Duk karadara mada.mata boho amunusaya karada. Mata thapalen thaiyoru thel laba ganna puluwanda kusal thwat ras wewa

  • @Dilashan54
    @Dilashan54 ปีที่แล้ว

    Abayagiriya ♥️♥️♥️

  • @gihanchathuranga4719
    @gihanchathuranga4719 5 หลายเดือนก่อน

    මෙ ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගන්නෙ කොහොමද ?

  • @Gaganayaka
    @Gaganayaka ปีที่แล้ว

    සැබැවටම නියමම හාදුරු නමක් බොරු සිල් නැ ඇල් මැරිල නැ සැබැ හාදුරු කෙනෙක් කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් බයිල ගහන කෙනෙක් නෙවෙයි ප්‍රස්න අහන එකානම් මෙලො රහක්නැ හැබැයි

  • @kushanidanushika7872
    @kushanidanushika7872 2 ปีที่แล้ว +1

    Me swamin wahanse sambanda kara ganna puluwan da

  • @nickdesilva612
    @nickdesilva612 3 หลายเดือนก่อน

    Bahirawayanta kiyala kellaa kepilla nawathwanna berida

  • @යෙහෙලියෝ
    @යෙහෙලියෝ ปีที่แล้ว

    Hamuduruwangeno eka dannako

  • @nickdesilva612
    @nickdesilva612 3 หลายเดือนก่อน

    Ranilge bahirawayogena hoyanna berida

  • @punsaracable6453
    @punsaracable6453 8 หลายเดือนก่อน

    Mithyawa piligannawada?

  • @mariyam-gq7vu
    @mariyam-gq7vu 8 หลายเดือนก่อน

    Obavahasai kohai the

  • @GayaSwarnamali-xl6hh
    @GayaSwarnamali-xl6hh 7 หลายเดือนก่อน +1

    Monawada bn mun denna me kiyawanne 😂

  • @HolmanKathaOfficial
    @HolmanKathaOfficial 2 ปีที่แล้ว +6

    මේකෙ පටන් ගන්නකොටම ඇහෙන Background Music එක කියන්න පුලුවන් කාටද? ☹️☹️☹️

    • @a.siriyalatha1563
      @a.siriyalatha1563 2 ปีที่แล้ว +1

      ඔයාම කියන්න

    • @kumara3288
      @kumara3288 2 ปีที่แล้ว +2

      Manokaya Tele drama

    • @Lucky-w2e1v
      @Lucky-w2e1v 2 ปีที่แล้ว

      ගිනිඅවි සහ ගිනිකෙලි ටෙලි එපිසෝඩ් එකේ.....මම හරිද

  • @shasinandasiri6887
    @shasinandasiri6887 7 หลายเดือนก่อน

    හාමුදුරුවන් මුණ ගැසීමට පුලුවන් ද ...කොයි පන්සලේ ද වැඩ සිට්න්නේ

  • @dayanic61
    @dayanic61 2 ปีที่แล้ว +1

    මම ත් ගෙයක් හැදුව බහිරව පුජා නම් දුන්නේ නෑ .. එන පූජාව අත්‍යවශ්‍ය දෙයක් ද හාමුදුරුවනේ

  • @ChamilaKrishanthi-w6e
    @ChamilaKrishanthi-w6e หลายเดือนก่อน +1

    Himiyani ! Phone no eka denna.theruwan saranai.

  • @sudarmaekanayaka8943
    @sudarmaekanayaka8943 2 ปีที่แล้ว +36

    කිසිම නැකතක් වෙලාවක් නොබලා මටම අවශ්‍ය විදිහට මමම ප්ලෑන ඇඳලා ⁣බහිරව ප්‍රජා කිසිවක් නැතිව ගේ හැදුවා කසිම අවුලක් නැතිව ඉන්නවා. ඕවා ඔක්කොම මිත්‍යා විස්වාස.

    • @chanuxorb337
      @chanuxorb337 2 ปีที่แล้ว +5

      මේක ඇත්ත බන් අපේ ගෙදර ඔය සීන් තියෙයි

    • @kalanimendis1406
      @kalanimendis1406 ปีที่แล้ว +4

      මේවා සහතික ඇත්ත. ඔහොම කරලා කනා shot එකක් විදිහට නොදැනුවත්ව සුභ වෙලාවක් set වෙන්න ඇති. ඔහොම කරන හැම ගේම හරියන්නේ නෑ.

    • @Ssss-gm9po
      @Ssss-gm9po ปีที่แล้ว +2

      ඉස්සෙල්ල කියනදේ හොදිම් තේරුම්ගන්න

    • @ShashmikaMadumal-jr4jl
      @ShashmikaMadumal-jr4jl ปีที่แล้ว +1

      Sampurana aththa ape hamuduruwane 🙏🙏🙏

    • @samithneranjan7820
      @samithneranjan7820 ปีที่แล้ว

      තොරතුරු දෙන්න පුලුවන් ද

  • @sb-ex6qy
    @sb-ex6qy 2 หลายเดือนก่อน

    Okkoma wenne pera kusal akusal matha neda