මැරුනු අය ගැන හිතන්න එපා ! අමනුශ්‍යන් සමග සෙල්ලම් කරන්න එපා | rajagiriye ariyagnana thero 2021 bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 429

  • @naliniemambulage2603
    @naliniemambulage2603 หลายเดือนก่อน +5

    ගරුතර ස්වාමින් වහන්ස, ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනය ඉතාම වැදගත්.
    මාස කිහිපයකට පෙර නැතිවුනා මගේ අම්මා ගැන තවම අඬනවා.
    ඒ වගේම අම්මා, තාත්තා දෙන්නම වෙනුවෙන් හැකි අයුරින් ගොඩක් පිං කරනවා.
    නමුත්, මේ ධර්ම දේශනයෙන් දෙයක් ඉගෙන ගත්තා.
    ඔබ වහන්සේට ගොඩක් පිං. 🙏

  • @thilinideshani9113
    @thilinideshani9113 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu oba wahanseta uthum niwanama awaboda wewa🙏🙏🙏matada me daham pariyayen uthum niwanama awaboda wewa🌼🌼🌼🌼

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 ปีที่แล้ว +6

    සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏

  • @nandynandy2762
    @nandynandy2762 2 ปีที่แล้ว

    Bohoma.pin.ape.haamuduruwane..sethak.saanthiyakma.wewa.budu.saranai ithaama.wedagath.ape.haamuduruwane

  • @sdfernando2412
    @sdfernando2412 2 ปีที่แล้ว +16

    මේක upload කරපු අයට ගොඩක් පිං 🙏

  • @senarathnageekiyanage6343
    @senarathnageekiyanage6343 2 ปีที่แล้ว +1

    සාදු සාදු .....

  • @amclkumari8270
    @amclkumari8270 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @slpubgmobile8201
    @slpubgmobile8201 2 ปีที่แล้ว

    Sowahan wenawa kiyanne kumakda yann pehedil kirimak deshana karann. Oba wahanse 🙏🙏🙏 .. mm nodann karuna dann kenek hari kiyal dennko

  • @fghch3693
    @fghch3693 ปีที่แล้ว

    pinwat swamin wahanseta dirgayu lebewa.miya giya kenekge belmak ati bawa denaganne kohomada.

  • @lalithadrani2493
    @lalithadrani2493 2 ปีที่แล้ว +1

    Anaa maga Mhttaya Hdeessey natee una....mata aya gan netarama matak wanawa Heta HaDaganna harema Amarui..... may Ban ahala aba Atayak tarama Heta Hada Gatta. ONA VAHANDATA PIN......

  • @ranikwt3825
    @ranikwt3825 2 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu

  • @jayagamaga5879
    @jayagamaga5879 2 ปีที่แล้ว +2

    Sadu. Sadu. Sadu🙏🙏🙏

  • @jfyguuuttty6282
    @jfyguuuttty6282 2 ปีที่แล้ว

    Sadusadusaduapahamuduruwanataruwansaranay

  • @DinukaWeeragoda
    @DinukaWeeragoda 3 หลายเดือนก่อน

    🌼🙏🌹🌼🙏🌹🌼🙏🌹🌼🙏🌹🌼🙏🌹🌹🌼🙏🙏

  • @kumariedri7345
    @kumariedri7345 2 ปีที่แล้ว +30

    සාදු සාදු සාදු අපගේ පින්වත් ස්වාමීන් ටත් සවන් දෙන්නාවු සියලුම දෙනාටත් මාද්ය ජාලයටද අනෙකුත් සියලුම දෙනාටත් සවන් දෙන්නාවු සියලුම දෙනාටත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ හා උතුම් වු චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන පැවිදි බිමට පැමිණි තිබෙන උතුම් වු තිුවධ රත්නයේ ආනුභාවයෙන් සැම කෙනෙකුගේ ම අවබෝධය ලැබෙිවා

  • @samanwijeweera2850
    @samanwijeweera2850 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 ปีที่แล้ว +53

    මමත් මේක බලන්න ආවේ මගෙ තාත්තා නැති වෙලා මාස හතරක් තාම මට නිතරම එයා මතක් වෙනවා තාත්තා මගේ ලග අවුරුදු දහඅටක් මම බලාගත්තේ තව එයාට හැමදේම දීලා මගේ අත් දෙකෙන්ම බලාගන්න හිටියේ අනේ මට ඒක නැති උනා හැමදාම උදේට හදුකූරක් එයා වෙනුවෙන් දල්වලා නිවන් දකින්න ලැබෙන තුරා මගේ තාත්තා ට හොඳ ආත්ම ලැබේවා අනේ කිසිදු උවදුරක් නොවේවා මාර දුකයි අනේ මගේ තාත්තා ❤🙏

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 9 หลายเดือนก่อน +4

      Maruna ayata gewal athule pin denne na

    • @PhChandralatha
      @PhChandralatha 5 หลายเดือนก่อน

      🙏🙏🙏🏻🙏🙏🙏🏻🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🙏🏻🙏🙏💄

    • @nipunanuran672
      @nipunanuran672 4 หลายเดือนก่อน +3

      ඔහොම තමා සන්සාරේ හැටී
      අපි හැම කෙනාම මැරෙනවා🥺

    • @athulananayakkara9759
      @athulananayakkara9759 4 หลายเดือนก่อน

      Matath ehemai

    • @ruwanthidissanayake5472
      @ruwanthidissanayake5472 3 หลายเดือนก่อน +2

      Anee ookmay matath kiynnna tiyenne.thaththa nethi welaa mgeth masa 4y

  • @lalithkumara7237
    @lalithkumara7237 2 ปีที่แล้ว +19

    බටහිර ජාතිකයො ඒ අතින් හරි.දෙමව්පියන් ගැන වැඩි ඇල්මක් නෑ,දරුවො ගැනත් නෑ.බැදීම් අඩුයි.

  • @amanichanchala2014
    @amanichanchala2014 3 วันที่ผ่านมา +1

    මේ ධර්ම දේශනාවමට ගොඩක් වැදගත් උනා. මගේ අම්මගේ අම්මා අවුරුදු 5ට කලින් නැතිඋනා..එත් ළගකදි ඉදලා එයාගේ photo එකක බලලා අනේ දැන් හිටියා නම් කියලා දවසක් දෙකක් හිතුනා.දැන් ලේ එක්ක වැටිලා ඉන්න ඒවා,එයා අඩන ඒවා හැම වෙලේම හිනෙන් දකිනවා 🥺.මේ කියනවා පුළුවන් තරම් මැරුන අය පින් දිලා එවලේ අතාරින්න ඕනේ 🥺.ඔබ වහන්සේට පින් මේ ධර්මය අවබෝධ කර දුන්නාට

  • @isathkavija464
    @isathkavija464 2 ปีที่แล้ว +19

    නිවන් දකින මොහොත දක්වා , නිර්මල බුද්ධ වචනය අසන්නෙම්වා, නිර්මල බුද්ධ වචනය දරන්නෙම්වා, තව බොහෝ කාලයක් අපට අණූකම්පවෙන් දහම් දේශනා කරන සේක්වා අපේ හාමුදුරුවනේ, මෙම නාලිකාව අප සැමගේ සත් පුරුෂයින්මය ඹබට දීර්ගායු වේවා,,,,,,,

  • @sriyani4521
    @sriyani4521 2 ปีที่แล้ว +17

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අනේ සාදු සාදූ සාදූ.....හිත සතුටින් පිරෙන්න හොද ධර්ම දේශනාව.....මම ගොඩාක් පින් දහම් කරනා කෙනෙක්....සියලූම යුතුකම් කරනවා...බැදීම් පසුපස දුවන්නේ නෑ..ඔබ වහන්සේ දේශනා කලාසේම....... පුතේ මම මැරුණු ගමන්ම දිවියලෝකේ යනවාමයී!!!!කිය කියාමයි පින්දහම් කරන්නේ.....(එතකොට මම හිතාගගෙන පින් දහම් කලා හරී....)හිත නිවෙන්න හොද බණක් දේශනා කල ඔබවහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ...33න් කෝටියක් දෙව්යන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandhayarathnayake6387
    @sandhayarathnayake6387 2 ปีที่แล้ว +10

    මම මෙම බණ අහන්න පෙර මට මළගිය අයෙක් ඉන්නවා පසු පස්සේ ..වරම් අරන් දෙන්නම් කියලා ..මම කි්වා ,හිතුවා එහෙම කරගෙන මටත් මළයක්ෂනියක් වෙන්න වෙයි ..මරණ මංචකයේ දි එයාලා මාව එක්ක ගෙන යයි කියලා හිතුවා.මම එපා කිවා ..මම බුද්ධිමත් ලෙස හිතලා නේද හාමුදුරුවනේ .

    • @seethaaponsu8682
      @seethaaponsu8682 2 ปีที่แล้ว

      අපේ උත්තම සවාමිඋන්වහන්සේ ට වහ වහා චතුරාර්ය සත්‍යයි අවබොධ වේවා 🙏🙏🙏🙏

  • @asankaprabath1749
    @asankaprabath1749 2 ปีที่แล้ว +11

    🌷🙏 පිං ඇත්තෝ අසත්වා මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුුරවා ගනිත්වා .දෙනුවන් දෙසවන් ඇත්තෝ පිං සිතින් ශ්‍රද්ධාව වඩත්වා මේ බියකරු සංසාර දුකින් නිදහස් වීමට වාසනාව ලැබේවා .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .🙏🌷

  • @ishanisaumya2203
    @ishanisaumya2203 2 ปีที่แล้ว +18

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ධර්ම දේශකයානන් වහන්සේටත් සියලු දෙනාටමත් තෙරුවන් සරණයි නිවන් දක්නා ජාති දක්වා සම්‍යක්දුෂ්ඨිකව විසීමට හැකිවේවා ....!!!!!

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 ปีที่แล้ว +23

    තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගීසුව චිර ජීවනය දිර්ගායූෂ ලැබේවා !!!

    • @NandaniKothalawala-e3y
      @NandaniKothalawala-e3y ปีที่แล้ว

      පිං වත් ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා .

  • @nilupulkahapolaarachchi9991
    @nilupulkahapolaarachchi9991 2 ปีที่แล้ว +4

    දෙමව්පියන් දැන් නැත. නමුත් මම බුදුන් වැද, දෙමව්පියන්ට වදින ගථාව ඒ අය ජිවත්ව සිටියදී පවා කියනව එය වර්තමානයෙදි එලෙස සිදුවනව එය ගැන පැහැදිලි කිරිමක් කරන්න.

  • @පියන්තිබන්ඩාරප්රියන්ති

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌸🌸🌷🌷🌸🌸🌹🌹🌸🌷 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා

  • @preethisooriyaarachchi9136
    @preethisooriyaarachchi9136 2 ปีที่แล้ว +16

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු සමිපත් ලැබේවා !!!

  • @nilanifernando6190
    @nilanifernando6190 2 ปีที่แล้ว +5

    අනෙ පින් වත් සුවාමින් වහන්ස මගෙ පුතා නැති වෙලා අවුරුදු එකා මාරක් වෙනවා එත් තවම මට හිත හදා ගන්න බැ .පින් දෙන හැම මොහොතකම ඇඩෙනවා ..

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +58

    එහෙමයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායු සුව සම්පත්තිය ලැබේවා ..සියලු සත්වයෝ සුවපත් වෙත්වා . !!සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +9

    සාදු..සාදු..සාදූ..😉😉😉පින්වත් අපේ ස්වාමින් වහන්සේට 🌸🌸🌸🌸🌸🌸නිදුක් නීරෝගී සුවය දීර්ඝායුස වේවා තෙරුවන් සරනයි

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +13

    🙏🙏🙏පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා. 🙏🙏🙏

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මගේ දෙමව්පියෝ දෙන්නාට සැලකුවේ මන් ගිය අවුරුද්දේ 2021, 07,,29,,මගේ ඇස් 2 ඉස්සරහාම මගේ අම්මා මගේ දිහා බලලා කඳුළු ඇස් 2 පෙරිලා මොකක් හරි දෙයක් කියන්න haduwa ඒ උනාට කියා ගන්න බැරි උණා මගේ අම්මා මගේ ඇස් 2 ඉදිරියේම එයා ඇස් 2 පියා ගත්තා මට ඒ දුක දරා ගන්න අමාරුයි මන් දැන් ඉන්නේ සෞදි රටේ ඒ හිටියත් මට මගේ අම්මාව අමතක කරන්න බෑ මට දැනෙනවා මගේ අම්මා මන් ළඟ ඉන්නවා වගේ අවුරුද්දේ දානෙටත් මන් සල්ලි දැම්මා ඒ උනාට මගේ හිත හදා ගන්න බෑ අම්මාටමයි මන් කතා කරන්නේ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🌹🌹🌹✈️

  • @pathmaillangamge6966
    @pathmaillangamge6966 2 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු.... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.... සාදු සාදු සාදු.....

  • @padminijayamanna1799
    @padminijayamanna1799 2 ปีที่แล้ว +6

    ඔබවහන්සෙ සත්‍යක්මයි පැවසුවෙ ,මටත් තාත්තගෙන් කියල අමනුස්ස බලපෑමක් තිබ්බ අවුරුදු 3ක් මම ඒ නිසා මං මුලා වෙලා නන්නත්තාර උනා,හැබැයි මගෙ වාසනාවට මට හොද බන පදයක් ඇහුනා,අන්න එදා මම වෙනස් උනා,එදා සිට අමනුස්සයින්ගෙන් වැඩ කරන එක,ද්වියන්ට පහන් තියෙන එක නැවැත්තුව එදා මම දැඩි තීරනයක් ගත්ත අමනුස්සයෙක් අතින් මම්ස් මැරෙනව නම් මැරිච්චාවෙ ඕන දෙයක් මට වෙච්චාවෙ ආයි නම් මේ පිස්සු වැඩ කරන් නෑ කියල එක හිතට හිතාගෙන බුදුපහන විතරක් මගෙ ආත්මය කරගෙන තුන් මාසයක් මහ පිරිත නොකඩවා සජ්ජායනය කරා හැම දාම තාත්තගෙ නමට ඒ පින් අනුමෝදන් කලා දැන් මම හරී නිදහසේ ජීවත් වෙනව සිතට හරි සතුටුයි බුදු කරුනාව තරම් කරුනාවක් අම්ම තාත්තගෙන්වත් ලබන්ඩ බෑ,මම දැන් පන්චශීලය රැකගෙන රාග,ද්වේස,මෝහ,ලෝබ,ඉරිසියා ,තණ්හා ,සහමුලින් අතැරල යහපතින් ධර්මයට අනුව ජීවත් වෙනව,ඔබවහන්සේ පැවසුවේ සත්‍යක්මයි ,ඔබවහන්සේ ධර්ම භාන්ඩාගාරයක් ,ඔබවහන්සේ උතුම් නිවනින්ම සැනසේවා,මගේ එකම පැතුම ,නිර්වාන යම පමනයි සවාමීන්වහන්ස 🙏🙏🙏

    • @sujeewasampath2063
      @sujeewasampath2063 2 ปีที่แล้ว +2

      You tube search මහ රහතුන් වැඩ් මග ඔස්සේ හම්බන්තොට ධර්ම සාකච්ඡාව අහන්න කොටස් 08 යි

    • @thejanilmini1334
      @thejanilmini1334 ปีที่แล้ว

      මේ බවයේදීම උතුම් නිවනින් සැනසෙන්න,බුද්දෝත්පාදෝ යු ටියුබ් නාලිකාව බලන්න

    • @madhushanipriyanwada9496
      @madhushanipriyanwada9496 หลายเดือนก่อน

      Ane ape thaththa th nithiwela masayai api hari dukin inne nithara mathak karanawa😢😢

    • @garfield2390
      @garfield2390 7 วันที่ผ่านมา

      @@padminijayamanna1799 ඔයා මොනවද එයත් එක්ක කරේ

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 2 วันที่ผ่านมา

    සාදු! සාදු! සාදු!🙏
    මෙවන් ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීමත් පිනකි.🙏
    ස්වාමීන් වහන්සේට සහ සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායු වේ‍වා!🙏
    නිවන් අවබෝධ කරගැනීමට අප සැමට හැකිවේ‍වා!🙏

  • @chandieta8043
    @chandieta8043 2 ปีที่แล้ว +13

    සාධු🌷 සාධු 🌷සාධු 🌷 තේරුවන් සරනයි පිංවත් ඔබ වහන්සේට 🌷🌷🌷

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 2 ปีที่แล้ว +26

    ගොඩක් කාලයක් බලා සිටි ප්‍රර්ශනයක් පිලිතුරැ ලැබුනා අපේ හාමුදුරැවනේ.තෙරැවන් සරනයි

  • @piyaseeli2325
    @piyaseeli2325 2 ปีที่แล้ว +5

    එහෙමයි. අපේ. ස්වාමින්. වහන්ස. ඔබවහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබ. දිර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා. සාදු. සාදු. සාදු
    🙏🏻🙏🏻🙏🏻

  • @chandaniboralassa846
    @chandaniboralassa846 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว +7

    මෙවැනි උතුම් දේශනා නිතර esewa 🙏🙏🙏 බුදු සරණයි පින්බර අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @Nirvana813
    @Nirvana813 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු
    එහෙමයි෴...🙏🙇 😊 උතුම් තෙරැවන්සරණයි පින්වත් අපේ ස්වාමින්වහන්ස නිදුක් නීරෝගීසුවය ලැබෙිවා දිර්ඝායුෂවෙිවා සුවපත්වෙිවා ‼️ ☸️🙏

  • @nandunichanchala8533
    @nandunichanchala8533 2 ปีที่แล้ว +45

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කිරීමට මේ පිනම හේතු වේවා 🙏🙏🙏

  • @SarugajinSarugajiy
    @SarugajinSarugajiy 2 หลายเดือนก่อน

    මමත්..මෙය..ඛන..අහනවා..පිංවත්..සූදානමින්..වහන්ස....මගෙ..අම්මා..අක්කානැතිවූනෙ..මෙ..ලදි..මට..එයාලා..නිතර..නිතර..මාතාවන්..වෙනවා..ඒකට..මූකද..කරන්නෙ..සූදානමින්..වහන්ස..මට..කෙරුම්..කරදෙන..දෙන්නා..සාදූ..සාදූ..සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌺🌷🌷🌷🌺🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @yamuna4041
    @yamuna4041 2 ปีที่แล้ว +21

    සාදු.සාදු.සාද.අපේ.පින්වත්.ස්වාමින්.වහන්සේට. මගේ.උතුමි.නමස්කාර. වෙවා.🙏🙏🙏

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว +3

    පිංවත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ..හොද අවබෝධයක් ලැබුනා මේ උතුම් පහදාදීමෙන්..සාධු` සාධු` සාධු` ..

  • @vinithathalpawila1527
    @vinithathalpawila1527 2 ปีที่แล้ว +50

    අප කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මෙ ශෞතම ශාසනයේම උතුම් චාතුරාර්ය සත්‍ය අවබෝධය වෙවා , එමෙන්ම මාහටද ලෝවැසි සියලු සත්වයන්ට චතුරාය සත්‍යය ධර්මය අවබෝධයම වෙවා 🙏🏽🙏🏽🙏🏽

  • @NimalPremarathna-dr2ux
    @NimalPremarathna-dr2ux 4 วันที่ผ่านมา

    අපි අසරන වේලා වගේ හිතට දැනේනවා බුදුහාමුදුරුවනේ .... සෝවහන් වේන්න පුලුවන් බුදුබන ඇසීමේන් මිස වැදි බන ඇසීමේ නොවේ

  • @kusumchandrasekara1715
    @kusumchandrasekara1715 2 ปีที่แล้ว +5

    🙏🙏🙏 ඔබ වහන්සේට මගේ නමස්කාර ය වේවා .තෙර්වන් සරණ ලැබේවා .🙏🙏🙏

  • @hansiashara88
    @hansiashara88 ปีที่แล้ว +3

    ඔබ වහන්සෙට නිරොගී සුව දීර්ඝ ආයු ලැබේවා පතනා බෝදියකින් නිවන් දකිත්වා 💮🙏💮

  • @lakshithnawarathna3717
    @lakshithnawarathna3717 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු🙏🙏
    අප සියලු දෙනාට උතුම් නිර්වාණය අවබෝධ වේවා!!!

  • @mudaligesriyani1135
    @mudaligesriyani1135 2 ปีที่แล้ว +3

    ඇත්ත ඇති සැටියෙන්ම දේශනා කලා ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි 💐💐💐🙏🙏🙏

  • @malkaali3709
    @malkaali3709 2 ปีที่แล้ว +2

    Sadu, Sadu, Sadu, me sasare kothana a Hu age ththa mata lebunath. Ane pinwath SWMIN WAHANSA mage ththa ne eth mata karadarayak wenna Lan we kuta penne thtta e, wenna yanade welakimen senasima kata here awa, 😢😢🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @NishuYT658
    @NishuYT658 2 ปีที่แล้ว +3

    එක ඇත්ත මමත් එහෙමයි හිතලා හිත හදාගන්නෙ ස්වාමින් වහන්සේ දේශනාව සතයයි.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏කිසි වරදක් නැහැ .🙏

  • @nanchakku6379
    @nanchakku6379 2 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා ධර්මය දේශනාවක්..ස්වාමීන් වහන්ස අපට ජෝතීසය ගැන කරුනු ටිකක් පහදා දෙන්න.මේවාගේ ඇත්ත නැත්ත.එක එක කතා මේවාගෙ සමහර ගස් ගෙවල්වලට අසුබලු සමහර ගස් වාසනවලු එක එක ගුරුකන් ඔබ වහන්සේට ගොඩක් පිං.

  • @නිලන්තිමෙලන්දී-ඵ6ත
    @නිලන්තිමෙලන්දී-ඵ6ත 2 ปีที่แล้ว +2

    සම්පුර්ණ දේශනාව අහන්න සලස්වන්න..ඔබට පිං.ඒ වගේම පිංවත් අපේ ස්වාමීන් වහන්සේගේ නම සදහන් කරන්න දන්න කෙනෙක්. ඔබට පිං

  • @indraniweerathunga8062
    @indraniweerathunga8062 2 ปีที่แล้ว +5

    සාදූ සාදූ ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +1

    ඔබවහන්සේ ගෙ දේ ශනාව හරිම ගැඹූරුයි. අපි මිය ගිය අයව අතහැරලා දාලා පිං නොදී හිටියොත් අපිට මොකද වෙන්නේ කියලා මට හිතෙනවා. බූද්ධ ධර්මය සත්‍ය යෙ ධර්මය. යථාර්ථය හිතා ගන්නත් අමාරුයි. අපි ජීවත් වෙන්නෙ මොන තරමි විස , කටූක කතරකද? ඔබවහන්සේ ට මාගෙ නමස්කාරය වේවා! නිදුක්, නීරෝගී, සූවපත් භාවයම ලැබේ වා.!

  • @riyoshanithushara5026
    @riyoshanithushara5026 2 ปีที่แล้ว +3

    වටිනා දහම් කරුණු පැහැදිලි කරන ඔබ වහන්සේට තෙරුවන් සරණයි.. සාදු සාදු සාදු.. 🙏🙏🙏

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +8

    අපේ හාමුදූරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @chandrikaramanayakage6615
    @chandrikaramanayakage6615 2 ปีที่แล้ว +2

    මෙම උතුම් ධර්ම දේශනය තුළින් මා එම මාතෘකාව පිළිබඳව පැහැදිලි ධර්ම අවබෝධයක් ලබා ගතිමි .ඔබ වහන්සේට තෙරුවන් සරණයි..
    🙏🙏🌼🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 2 ปีที่แล้ว +5

    🙏🙏🙏 mala perithayo the akka jevithya gatha kranawa anu sathwayada mala perithyekmai suwapath wewa sathya Awabodaya wewai Niwan sampath lebewa 🙏🙏🙏

  • @Everything-z8r
    @Everything-z8r 2 ปีที่แล้ว +3

    SIYELUME sathweyo niduk wethwa. ..NIROGI wethwa. ..suwepath wethwa. ..SADHU. ..SADHU. ..SADHU. ..THERUWAN SARENAI. ..!!!***🙏🙏🙏

  • @nimeshaweerasooriya4220
    @nimeshaweerasooriya4220 2 ปีที่แล้ว +6

    උතුම් වූ ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🌼🌸🌻

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamaradissanayaka8029
    @thamaradissanayaka8029 2 ปีที่แล้ว +2

    ඔබවහන්සේට තෙරැවන්සරණයි බෝහොම පිං මෙවැනි වැඩසටහන් මට දැනගන්න ලැබිම .

  • @kumarakumara4679
    @kumarakumara4679 2 ปีที่แล้ว +15

    අපෙ හාබුදුරැවනේ මට මගෙ පුතාව හිතින් අත අැරින්න බැනේ දැනට අවුරැදු 6ක් වෙනව මගෙ පුතා මගෙ හදවතේ ජිවත් වෙනව බුදු සරනයි සාදු සාදු සාදු

    • @sujeewasampath2063
      @sujeewasampath2063 2 ปีที่แล้ว

      You tube search මහ රහතුන් වැඩ් මග ඔස්සේ හම්බන්තොට ධර්ම සාකච්ඡාව අහන්න කොටස් 08 යි🙏🙏

    • @nurture-the-nature
      @nurture-the-nature 2 ปีที่แล้ว

      දවසට විනාඩි පහක් භාවනා කරන්න. දිගටම කරන්න. ඔබටම අවබෝධ කරගන්න පුලුවන් වේවි

    • @nuwanchamara3816
      @nuwanchamara3816 16 วันที่ผ่านมา

      @@kumarakumara4679 තත්වය භයානකයි උත්සාහයෙන් අතාරින්න ටික ටික .එක පාර අමාරුයි .

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 ปีที่แล้ว +1

    🙏🙏🙏 සාදු! සාදු! සාදු! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! බුදුරජාණන් වහන්සේගේ සත්‍ය ධර්මය දේශනා කරන පින ම පතන්නාවූ බෝධියකින් එතරවීමට හේතු වාසනා වේවා!!!🙏🙏🙏🌼🌼🌼🧘🧘🧘

  • @WA-vc5mg
    @WA-vc5mg 2 ปีที่แล้ว +25

    මමත් මගේ මිය ගිය දෙමව්පියන් නිතරම හිනෙන් පෙනවා මට නිතරම එයාලව මතක් වෙනවා.

    • @malkaali3709
      @malkaali3709 2 ปีที่แล้ว +3

      Ane ow math mage ththa nethi una et mata hinen Penawa matha Hu gedara kenekuta karadarayak, wenna Lan wena kuta thathta Penawa eya ahanawa pudi duwe mokada oya wenne kiyagana Enaw deviyane pihiten Mona dekinhu sehelluwen visa dila yanawa 😢😢😢😢🙏🏿🙏🏿🙏🏿🙏🏿upadina athmaya Pasa mage that a wenawa nm.

    • @KumaraKumara-ev7xv
      @KumaraKumara-ev7xv ปีที่แล้ว

      Aene කරලා danena puluyane...

    • @kkdkoralage2790
      @kkdkoralage2790 ปีที่แล้ว

      දානයක් දෙන්න.පිං ඉල්ලනව.

    • @kkdkoralage2790
      @kkdkoralage2790 ปีที่แล้ว

      සිහිනෙන් පේනව නම් දානයක් දෙන්න.ඒක ඒ අයටත් ඔබලාටත් බොහොම හොඳයි.

  • @subashinijayasundara6577
    @subashinijayasundara6577 2 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු...ඇසු ධර්මය තුළින් ජීවිතයට බොහෝ දේ අවබෝධ කර ගතිමි.... පින්වත් ස්වාමීන් වහන්සේ කොතැනක වැඩ සිටියද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා... දීර්ඝායුෂ ලබත්වා....

    • @Surprice-kx3xw
      @Surprice-kx3xw 8 หลายเดือนก่อน

      Pinvath swamin vahanseta nidukvethva neerogeevethva sevapathvethva. Mage jeevithe sampurnen venas Kala me darmadeshanava.obavahanse nisamai budupiyanan vahansege darmaya nisamai budupiyanan vahanse nisamai Ada man athahareema thula sanaseemak labanne

  • @sisirakumara6130
    @sisirakumara6130 2 ปีที่แล้ว +17

    සාදු සාදු සාදු 🙏🙏🌺💐🌹🌼 ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමට වඩා වඩාත් පින් ලැබෙවා 🙏🙏🙏🙏

  • @Samantha-gh3po
    @Samantha-gh3po 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මගේ නමස්කාර වේවා උන්වහන්සේට ❤️🙏🙏🙏🙏🙏🙏

  • @ShanikaNuwandi-st8qk
    @ShanikaNuwandi-st8qk ปีที่แล้ว +1

    සසර අපායෙන් එතෙර වීමට සියලු දෙනාටම ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏

  • @ashahemage7610
    @ashahemage7610 2 ปีที่แล้ว +3

    එසේය ස්වාමීනි. ඹබ වහන්සේට නිදූක් නිරෝගී සුවය ලැබේවා.

  • @shantikandy2372
    @shantikandy2372 2 ปีที่แล้ว +9

    බොහොම පින් අපේ හාමුදුරුවනේ ..නොදන්නා දෙයක් අද විස්තර ඇතිව දැන ගත්තා.සාදු ..සාදු ..සාදු ..තෙරුවන් සරණයි

  • @sadunihimansha9193
    @sadunihimansha9193 2 ปีที่แล้ว +3

    නමස්කාර කරමි නමස්කාර වේවා
    ගෞරවනිය ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🌷🌷🌷🌷👏👏👏👏👏

  • @dumindathushani6640
    @dumindathushani6640 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ...🙏🙏🙏...!!!🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @lakshikapemarathna7903
    @lakshikapemarathna7903 ปีที่แล้ว +1

    මේසා උතුම් සද්ධර්මය අවබෝධ කරගන්නට මට මෙන්ම සියලු ලෝ වැසියන්ටම ප්‍රඥාවම ලැබේවා !!!! සාදු..සාදු...සාදු...🙏

  • @lalithakumari9559
    @lalithakumari9559 2 ปีที่แล้ว +5

    සාදූ ...සාදූ ...සාදූ ..අපගේ ස්වාමීන්වහන්සේට.මාගේ නමස්කාරය වේවා ...

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා උතුම් නිවන් මාර්ගයේ දොරටු විවර වේවා

  • @nishanthiniluka8020
    @nishanthiniluka8020 2 หลายเดือนก่อน

    මගේ පුතා නැතිවෙලා දැනට අවුරුද්දයි මාස පහක් වෙනව හරිම හිත් වේදනාවෙන් මම ඉන්නේ හැම වෙලාවේ එයා මතක් වෙනවා මොනවා වෙලාද නැති වුණේ කියලා මං අදටත් දන්නේ නැහැ මේකට මං මොනවද කරන්නේ? අමතක කරගන්න හරිම අමාරුයිස්වාමීන් වහන්සේට පුළුවන් නම් මට මේකට උත්තරයක් දෙන්න තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @chandaninirmala6003
    @chandaninirmala6003 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ......නොදන්නා දේවල් ගොඩාක් දැනගත්තා ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @pradeepanilanthi3404
    @pradeepanilanthi3404 4 หลายเดือนก่อน

    Mamath thththa gena godak හිතනවා .ude hawasa.mama den therum ගත්තා .thetuwan saranaie හාමුදුරුවනේ ....

  • @jana4150
    @jana4150 ปีที่แล้ว

    මැරුන අයට පණ තියන අපට බලපෑම් කරන්න පුළුවන් ද.......මෙය ඇත්තද........??මමනං හිතන්නේ එය සම්පූර්ණයෙන් බොරු

  • @AkashiTharuka
    @AkashiTharuka 6 หลายเดือนก่อน

    Swamin wahansa Mage thaththa nathi wela awurudu 3k wenawa habai godak kalekin Mama ada dakka aya gdk duk widinawa kawadawayhma Mama ehema dakala na Mage thaththawa 😢 ane Mata gdk baya hithuna ekata

  • @nadininadee4588
    @nadininadee4588 2 ปีที่แล้ว +1

    Mage amma nethi vela aurudu 8 thatta nethi vela aurudu 13 k aat mata, eyala nithara Mathak venawa kegahala, adanawa mata, a duka dara ganna amarui matat marenna hithena wara anannthay😪😪😪

    • @-.dissnayakeiunderstand7792
      @-.dissnayakeiunderstand7792 2 ปีที่แล้ว

      Sadusadu

    • @sunethraw4752
      @sunethraw4752 2 ปีที่แล้ว

      Matath ehema una kalayak. Namuth lagakadi mama hitha hadagaththa. Egana danuwath kenek mata pahadili kala, api maruna aya gana hithala aduwoth, eyalata loku dukak Athi wenawalu. Eyalath api ekka adanawalu. E nisa kawadawath maruna amma thaththa gana hithala adanna epa. Api hamoma marenawa, eyalage ayusha iwara wela eyala maruna. Adala wadak ne. Hodin jeewath noth eyalata sathutu hithei. Budusaranai.

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු. මාගේ නමස්කාරය වේවා. ස්වාමින් වහන්ස. බොහොමත්ම. උවමනාවෙන්. සවන්. දුන්නේ. සාදු සාදු සාදු. 🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🪷🙏🪷🙏🪷🙏නමෝ බුද්ධාය 🙏🪔🙏🌟🙏🪔🙏නමෝ ධම්මාය 🙏🪔🙏🌟🙏🪔🙏නමෝ සංඝාය 🙏🪔🙏🌟🙏🪔🙏සුගත තථාගත අරහත් ශ්‍රී සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාල උතුම් ශ්‍රී සද්ධර්මය මැනවින් අප හට පහදා දෙන අති පූජනිය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝ රත්නයට අපගේ උත්තමංග නමස්කාරයම වේවා 🙏🪷🙏🪷🙏🪷🙏ඔබ වහන්සේ ඇතුළු සියළුම සත්වයෝ නිදුක්, නිරෝගී වේවා... සුවපත් වේවා... දීර්ගායු චිර ජීවනය වේවා 🙏🙏🙏ඉතා ඉක්‌මනින්ම උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🪔🪔🪔🙏🙏🙏

  • @sadunihimansha9193
    @sadunihimansha9193 2 ปีที่แล้ว +3

    අවසර අපේ ස්වාමීන් වහන්ස
    මගේ මෑණියන් වියපත් වි ඇද මත සිටිද්දී
    ඇය කියනවා කෑම කද්දී අයගේ කෑම පිඟන උදුරානවාකියල
    අම්මා කියනවා මෙයලා පව් කරලා ගිහිල්ලාත් අපිට වධ ඩෙන්නෙ
    මම පව් කරලා නැහැ මට තෙරුවන් සරන තියෙනවා
    මගෙ අම්මා ගොඩක් වයස උනත් (85 )හරිම සක්තිමත්ව් බුදු ගුන මෙනෙහි කලා දැනට මාස 07 ට් පෙර මිය ගියා මට සිහිනෙන් නොඩුටුමි

  • @gamagehema4633
    @gamagehema4633 2 ปีที่แล้ว

    අපේ අම්මා මියගියා ඒත් kisikenekuta hiinen penne නැහැ

  • @ayeshaharshanee4253
    @ayeshaharshanee4253 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @928deepikachndani
    @928deepikachndani ปีที่แล้ว

    මම කවදාවත් මගේ දෙමාපියන් දෙන්නාවත් සහාවොදරයාවත් හින්නෙන් පෙනිලා නැ

  • @අත්තනායක-ඡ4ය
    @අත්තනායක-ඡ4ය 2 ปีที่แล้ว +2

    ,පින් වත් උතුම් ස්වාමීන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වෙවා සාදු සාදු සාදු

  • @namalwijesooriya9008
    @namalwijesooriya9008 2 ปีที่แล้ว +1

    කල්‍යාණ ම්තුරු ස්වාමින් වහන්ස.ඔබවහන්සේටත් මටත් උතුම් නිවන සාක්ෂාත් වෙිවා

  • @bimalshabeenu5082
    @bimalshabeenu5082 2 ปีที่แล้ว

    Ape hamuduruwane mage nangi ta awrudu 23 i dan eya nethiwela danata masa 6 i. Eya hadissiyema nethi une bade kekkumak hadila.. siyalu de siduwnna dawasakatath wada godak adu kalayak giye.. bade kekkuma hadila eya nethi unath hamuduruwane adatath marana pariksha warathawa labune ne. Hethuwa doctors la kiyanawa kisima ledak ne maraneta heethuwakuth ne kiyala... vaidya widyawen hari pilithurak labune nethi nisa api guptha widyawa paththata yomu una. Ethanadi dana ganna labuna eya duiwya loke uppathiya labala inne kiyala.. e guptha widyawa sambanda e gahanu kena kiwwa eyage agata enne ne. Habai e ganu kenage agata ena kena ekka mage nethi una dan diwya athmayak laba sitina mage sahodariyata katha karanna puluwan kiyala... ape hamuduruwane mata dana ganna one eka ehema wenna puluwanda kiyala........

  • @nandanidwwg9901
    @nandanidwwg9901 ปีที่แล้ว

    අනේ.හාමුදුරුවනේ මමදවසට .තුන් .වරක් මගෙ .දෙමාපියන් ටපින්.දෙනවා.ඒක හොඳ නැද්ද

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 ปีที่แล้ว +3

    එයාලා වෙනුවෙන් මොනාද කරන්න පුලුවන් කියලා දැනුවත් කරන්න 🙏❤

  • @upulkumara535
    @upulkumara535 2 ปีที่แล้ว +13

    ගොඩක් වටිනවා.තෙරුවන් සරණයි

  • @malinandani3412
    @malinandani3412 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏 තවත් මෙවන් උතුම් ධර්ම දේශනාව න් අපි වෙනුවෙන් දේශනා කරමින් සියළුම සත්වයෝ ධර්ම අවබෝධ කරගෙන සසර දුකින් මිදීමට මේ උතුම් ධර්මය පිහිට වේවා ...🙏🙏🙏 පිංවත් හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නීරෝගීව සුවපත් වේවා , දීඝායුෂ හිමිවේවා 🙏🙏🙏 ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 ปีที่แล้ว +1

    එහෙමයි අපේ හාමුදුරුවනේ මම නිතරම සිහිකරන්නේ මේ සසර දුකින් එතෙර වීමට කරගන්නා කුසල කර්ම ගැන