රුහුණ හැදුනේ ඔය කියන කතාව නිසා නෙමෙයි | Unlimited History Episode 18

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ค. 2020
  • #UnlimitedHistory, #NU1sVlog
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    th-cam.com/users/playlist?list...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 225

  • @sunchare
    @sunchare  4 ปีที่แล้ว +19

    අපගේ වැඩසටහන සදහා අදහස් දක්වන (comments) සියලු දෙනා වෙත , හිතවතුනේ ඔබේ අදහස් අපට ඉතාමත් වටිනවා එම නිසා ඔබ අදහස් (comments) පලකරනා විට සිංහලෙනම් නම් සිංහල අකුරෙන්ද ඉංග්රීසියෙනම් ඉන්ග්‍රිසි අකුරෙන්ද යොදන්න කාරුනික වන්න නැතිනම් ඔබ ඉන්ග්‍රිසි අකුරෙන් සිංහල අදහස් ලියනා විට එය කියවන්නට පැහදිලි නොවේ..එමෙනම ඔබේ අදහස කෙටියෙන් නිරවුල්ව සන්යමයෙන් ඉදිරිපත් කරන්නට කරුනික වන්න , ඔබේ පහසුව තකා සිංහල අකුරු කිරීමට මේ ලින්කුව හරහා පිවිසෙන්න ස්තුතියි
    Helakuru
    play.google.com/store/apps/details?id=lk.bhasha.helakuru&hl=si
    Google Adana
    www.google.lk/intl/si/inputtools/try/

  • @threekal2
    @threekal2 4 ปีที่แล้ว +33

    සර්ට එක එක අතුරු කතා කීමට ඉඩදීම ම නුවන්ගේ විශිෂ්ට ලක්ෂණයක්. ඒකෙන් තමා මේ වැඩසටහන රමණීය, පුළුල්, සුපිරි වෙලා තියෙන්නේ. ජය!

  • @sisimewan5826
    @sisimewan5826 4 ปีที่แล้ว +24

    මොන තරම් අපුර්ව ශාස්ත්‍රීය ගවේෂණයක් ද... මේ වැටහීම ලබන්නට මා වාසනාවන්ත වන්නේ මහාචාර්ය තුමන්ට පිං අයිතිවන්නට. ඔබතුමන් ට දීඝායු වේවා. එසේම නුවන් ඔබටත්.....💖💖💖💖ජය ...

  • @kalawanejayasekara2164
    @kalawanejayasekara2164 ปีที่แล้ว +6

    සරසවියේ දී උගත් ඉතිහාසයට තවත් සාරවත් කරුණු රැසක් එකතු කළෙ ඔබය ඇදුරුතුමනි!

  • @threekal2
    @threekal2 4 ปีที่แล้ว +52

    රාජ් සෝමදේවයන් විසින් තවත් රාජ් සෝමදේවයන්ලා 100ක් බිහි කරනු ඇත. එය එසේම වේවා! අපිට කොන්දක් ලැබෙයි එවිට.

    • @ensys1000
      @ensys1000 4 ปีที่แล้ว +2

      එක සෝමදේවයෝ ගෙන් නොලැබෙන කොංද, හැට සෝමදේවයින් පහල උනත් නොලැබෙන බව නං ඉඳුරා ම කිව හැකිය​.

    • @sudamperera5741
      @sudamperera5741 4 ปีที่แล้ว

      @@ensys1000 yeh you are correct but, why he is not listening to others and join the team who have reached far above him.
      Just imagine had he revealed directly, what Meewanapalane Maha therun and team and Jayarathna pathiarachchi disclosed details of our hela history many years ago, after careful study, during the speech he had to give when Mr. Wimal Weerawansa organized a session to mark his political life, recently in the presence of all so-called leaders of our country who are faining that they are ignorant of this true history of Buddhism, how humble man he would have been, he is fully aware, that these facts are not purposely given limelight.
      what is important and relevant today is nothing but directly addressing the hidden distorted history of Buddhism any effort other than that is an equal and an extension of what Alexander Fure and cunningham did.

    • @ensys1000
      @ensys1000 4 ปีที่แล้ว

      @@sudamperera5741 What is the most authentic source for the latest archeological analysis on Hela history?

    • @yanushkagunawardena7092
      @yanushkagunawardena7092 3 ปีที่แล้ว

      Raj SOmadeva boru keepayak kiyala thiyenavaa .. Hamadeima piliganna epaa

    • @user-hv1xq9ou1n
      @user-hv1xq9ou1n 3 ปีที่แล้ว +1

      සෝමදේවත් එක පැත්තක් අල්ලගෙන ස්වදේශික ජනයා ගැන කියවන්නේ , මෙයාගේ මේ ඒක පක්ශභාවයෙන් තමයි වැද්දොයි අර විග්නේශ්වරන් වගේ දෙමලුයි ෆෝම් වෙලා සිංහල අපිට අරින්න හදන්නේ. 😂

  • @piyasanka
    @piyasanka 3 ปีที่แล้ว +12

    මම මෙතුමා ගැන ගොඩක් ඉස්සර ඉඳන් දන්නවා. තරුණ කාලයම කැප කලේ පුරාවිද්‍යා ගවේෂණ වලට. දවසක් කන්නාඩියෙන් මූන බලන ගමන් කිව්ව හොඳට මූන බලන්න ඕන කියල. මාස ගානකට පස්සෙ එදාලු මූන දැක්කෙ. එහෙමයි ඒ කාලෙත්.🙏

  • @kaushimum4683
    @kaushimum4683 4 ปีที่แล้ว +4

    හොද වැඩසටහනක් මෙම කටහඩ අතර පැහැදිලි කරනු ලබන ස්ථාන රූපමය පැහැදිලි කිරීම් තුලින් සංස්කරණය කරන්නේ නම් ඉතා වටිනා දෙයකි.

  • @jana4150
    @jana4150 2 ปีที่แล้ว +4

    සර්...මේං මේ රටේ පාලනය බාරගන්න...👍❤

  • @jayatapattu1
    @jayatapattu1 4 ปีที่แล้ว +1

    Thanks very much for both of you for presenting very interesting analysis of sri lankan history with facts. When I was study in school and university I had a so many questions about our history after reading MAHAWANSAYA, and other historical literature. I had lots of answers for them watching your programme. I am listening to your radio programme thorough TH-cam. I am living in UK and soon I have a plan return back home for good. Also I would like to come and see both of you. Thanks

  • @karunathilakaabeygunasekar4155
    @karunathilakaabeygunasekar4155 ปีที่แล้ว +4

    😢සර්, සූරතිස්ස සමයේ සේන ගුත්තික දෙදෙනා ද අසේල සමයේ එළාර ද පැමිණි බවයි, අප අසා ඇත්තේ.

  • @suranthaperera1681
    @suranthaperera1681 4 ปีที่แล้ว +7

    Thank you Prof Somadeva and Nuwan for the excellent program. I eagerly wait till Monday to listen to you.
    But I was disappointed this week because only about 20 minutes out of one hour was spent on the main discussion about the native leaders of Ruhuna.
    Please try not to to deviate too much from the main topic for the day and be mindful about the time spent on side topics. Thank you

  • @dav7785
    @dav7785 4 ปีที่แล้ว +2

    මගේ නම දමිත්.මිහිඳු හිමියන් ලංකාවට වැඩම කරන විට ලංකාවේ බුදුදහම යම්තාක් දුරකට පැවතුණා නම් .රහතන් වහන්සේලා සිටියා නම් .මිහිඳු හිමියන් ලංකාවේ බුද්ධාගම පිහිටුවීමට කුල දරුවකු මහන කළයුතුයැයි දේවානම්පියතිස්ස රජතුමාට කරන ප්‍රකාශය අතර යම් පරස්පරයක් තිබෙනවා නේද. මෙම වැඩසටහන ඉතාමත් උනන්දුවෙන් රසවිදිමින නොදත් බොහෝ දෑ මේ හරහා දැනගතිමි දිගටම මේ වැඩසටහන කරගෙන යෑමට ඔබ දෙපලට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @mikehussey4732
    @mikehussey4732 3 ปีที่แล้ว +1

    Great and simple explanation.very easy to get understand.....👍👍👍

  • @YasasSriWickramasinghe
    @YasasSriWickramasinghe 4 ปีที่แล้ว

    ඉතාම රසවත්, විද්වත් කතිකාවක්... බොහොම ස්තුතියි!

  • @inokamanthilake5136
    @inokamanthilake5136 4 ปีที่แล้ว

    Thank you again for this very useful discussion prof. Raj and Mr. Nuwan. Going along with the ancient Brahmi inscription on wife of Great King Devanapiya Gamini Abaya, if these ancient Brahmi inscriptions from 3rd century BC reported in 'Inscriptions of Ceylon volume 01' are also considered the story can be extended further. IC193 කොසවාකන්ද: 'මහා රජහ ගාමිණී අබය හ දෙවනපියස රමණි බරිය මිලක තිස විහාරේ කරිතේ කතියා';
    IC1018-1027 ගල්ලෙන විහාරය, කුරුණෑගල:
    'දෙවනපිය මහා රජ ගාමිණී අබයස පුතා තිසායස ලෙණේ ගන්දමාදනේ අගත අනාගත චතුදිස සගස'; IC236 රිටිගල:
    දෙවනපිය මහරජහ ගාමිණී තිස හ පුත දෙවනපිය තිස මහරජහ ලෙණේ අගත අනාගත චතු දිසා සගස. According to these ancient Brahmi inscriptions this Devanapiya Gamini Abaya Great King is the Grand Father of Great King Devanapiya Thissa, during whose reign the Arahanth Mahinda thero arrived in Sri Lanka. So, Devanapiya Gamini Abaya Great King is possibly 'King Pandukabhaya'.

  • @Rasikasspace
    @Rasikasspace 3 ปีที่แล้ว

    Wonderful. Thank you, thank you, thank you.

  • @fatimajayasundara8385
    @fatimajayasundara8385 ปีที่แล้ว +2

    ඔබතුමාට-දීර්ගායුස

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 4 ปีที่แล้ว

    It is an excellent program.

  • @VajiraWanigasekara
    @VajiraWanigasekara 3 ปีที่แล้ว

    niyama thenakata wedasatahana anthimata ganaawa. thanks

  • @virajyatawara3362
    @virajyatawara3362 ปีที่แล้ว

    I hope you will have the energy to fight this reality upstream. Such an intellectual conversation to bring up to a society that’s so disrupted. Hope you find the pathway to a better society . When you Quote” Damila” respectability to our brothers who grew alongside for so long.

  • @kavindutharuka9973
    @kavindutharuka9973 4 ปีที่แล้ว +1

    A very good programme ❤

  • @yasanthadesilva3485
    @yasanthadesilva3485 2 ปีที่แล้ว +2

    මෙයට මාස කීපයකට පෙර වෙනත් වීඩියෝවක් සොයන අතරේ අහම්බෙන් මෙම වැඩසටහන ඇතුලත් වීඩියෝ පට දකින්න ලැබුණේ.ඒ වෙනවිට episode 60 ක් විතර ගිහින් තිබුනේ.මම විවේක ලැබෙන පරිද්දෙන් මේ වන විට සෑහෙන ප්‍රමාණයක් නරඹලා තියෙනවා.ඉතාම හොඳ විද්වත් කතිතාවතක් මෙම වැඩ සටහන් මගින් අපේ තරුණ පරපුර අතර ඇතිකිරීම මහා පුන්‍යකර්මයක් ලෙසයි මා දකින්නේ. රාජ් සෝමදේව මැතිතුමනි ඔබටත් නුවන් මහතාටත් නිදුක් නීරෝගීව බොහෝ කාලයක් මෙම සද්කාර්යයේ යෙදීමට හැකිවේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි!

  • @dilkushiwijerathna3182
    @dilkushiwijerathna3182 3 ปีที่แล้ว

    Great job

  • @herathbanda306
    @herathbanda306 2 ปีที่แล้ว

    Oba hari sir ettenama hema kenek genama etta
    Man den dalada puwata kaviyen liyagena yamin inne loketama denna den awasan adiyare inne japane indagena liyanne mn obatumala dennage progaram balanawa sema ekakma loku punniya karmayak meka ape urumayan loketa deema gena oba dennatama nirogi suwa lebewa

  • @srgamage9176
    @srgamage9176 2 ปีที่แล้ว +1

    ස්තුතිය sar

  • @virajyatawara3362
    @virajyatawara3362 ปีที่แล้ว

    Excellent presentation 😮

  • @namalekanayake3918
    @namalekanayake3918 4 ปีที่แล้ว +1

    Is There is any evidence Roman Empire Claudius and Sinhalese King had Tradings during Anuradhapura kingdom time please explain if you can Thank You

  • @sudeshkumara4006
    @sudeshkumara4006 4 ปีที่แล้ว +2

    good program

  • @myschool5453
    @myschool5453 7 หลายเดือนก่อน +1

    මේ වගේම සිංහලභාෂාව ගැනත් වැඩසටහනක් කරන්න.

  • @SanjeewaTharangaKariyawasam
    @SanjeewaTharangaKariyawasam ปีที่แล้ว +1

    Love it

  • @TheVihangasathsara
    @TheVihangasathsara 3 ปีที่แล้ว

    දැන් දන්නවා අපේ පලාතට කොහොමද නම වැටුනේ කියලා සුපිරි...

  • @damayanthigunawardana6404
    @damayanthigunawardana6404 4 ปีที่แล้ว

    Oba thumata deergayu wewa. Siw helaya opawath kala . Harima apurui. Agayamu apiwath. Saba ugatheki oba, raka dewa thetuean belen.

  • @maddagedonroshan970
    @maddagedonroshan970 4 ปีที่แล้ว +2

    Queens of the kings of this era
    King Devanampiyatissa- Chief Queen Anula according to Dipavamsa, chapter 15
    But according to Mahavamsa sub king Mahanaga's queen was also Anula Devi.
    In a inscription of Mihintale another possible queen of Devanampiyatissa is mentioned by the name of Ramadatta and her sister was Varunadatta.
    King Uttiya's queen Sumanadevi and daughter Princess Tissa according to inscriptions of Mihintale
    King Mahasiva's queen's name not mentioned anywhere
    King Suratissa's queen is believed to be Princess Utpala again coming from an inscription, I think from Ritigala, provided that the Prince Suratissa mentioned there is the same king.
    King Asela's queen not mentioned anywhere.
    King Gotabhaya's queen not mentioned anywhere. There is another inscription in Mihintale where a prince Aya Abaya has a wife Princess Abi Kana.
    King Kavantissa's consort Queen Vihara Mahadevi , but there have been other lesser queens
    King Dutugamumu chief queen Princess Rajitha according to an inscription discovered by Ven.Ellawala Medhananda thero from Ampara.Her mother was a Princess Tissa and the daughter of Rajitha was another Priness Tissa. Kati was a barya not a chief queen.
    King Saddatissa's queen was Queen Anula according to a copy of Thupavamsa. She was the daughter of King's aunt Priness Soma and Prince Giriabaya.
    Names of King Thullattana and Lajjitissa's queens are also there I think in Nuwaragalkanda inscriptions
    King Kallatanaga, Queen Anula and King Walagamba married Soma devi as well as his brother's widow Queen Anula mentioned above.
    King Choranaga's queen another Queen Anula.
    King Saddhatissa the chief queen was P

  • @JasonLankinoBandara
    @JasonLankinoBandara ปีที่แล้ว

    Question about King Abhaya's queen. The language of the inscription shortens vowels to save time on carving, and "shaves" Sanskrit in to a more 'graamya' version of Sanskrit. Devanam-priyadarshi DrisT-Gramani Abhaya becomes 'dewana-piyatis-gamini-abaya'. Is it not a bit risky then to isolate the name of the Queen "Kati' as a local name? Is it not the short village-like pronounciation of the Sanskrit/Sinhala original name of Katyayani? Is it even accurate to use the word "Desheeya" to describe colloquialised or 'corrupt' Sanskrit, which is the more authentic root of Sinhala language? I just felt that two different logics were applied to interpret one piece of text to draw a particular conclusion. If you could please shed some light on this that would be great. Please keep up the great work! Salutes to you Prof Somadeva and Nuwan and Neth FM Crew!

  • @gamininakkawita8832
    @gamininakkawita8832 3 ปีที่แล้ว

    Very important program

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 4 ปีที่แล้ว

    Professor,
    Ai me wage programme kalin kare natte, meka apita hari aduwak, ruupavahini programme vadiyak karanna, ape danuma wardanayak saha ithihasaya gana hoda danumsambarayak tharkanukuula eganweema nisa hari prouojanayak

  • @mahensiri
    @mahensiri 4 ปีที่แล้ว +3

    අපූරුයි!
    1. පැරණි සිංහල නම් ගැන, අපේ රජවරුන්ගේ බිසවුන් ගේ නම් ගැන, එයින් දැකිය හැකි අතීතය ගැන තවදුරටත් සාකච්ඡා කරන්නේ නම් හොඳ යැයි සිතමි.
    2. රුහුණේ ආධිපත්‍යය දැරූ පිරිස පිළිබඳ ඉදිරියට කෙරෙන සංවාදය ට යම් දායකත්වයක් දැක්විය හැකි කරුණු සහිත (අප පරපුරේ) මූලාශ්‍රයක අත් පිටපතක් මහාචාර්ය සෝමදේව මහතා හට e mail කරන්නම්.
    ස්තුතියි.

  • @mallawaperera7964
    @mallawaperera7964 4 ปีที่แล้ว +1

    great

  • @malaviswakula6948
    @malaviswakula6948 4 ปีที่แล้ว

    Congratulations FM I love listening to story of LANKADVEEPAYA! Compliments to Nuwan for doing an excellent presentation.

  • @rajabamunuvitharana9775
    @rajabamunuvitharana9775 ปีที่แล้ว +1

    Sapumalkada vihara is it a replica of Ankor Watt ancient temple of Cambodia ?

  • @venusbeautysalon901
    @venusbeautysalon901 4 ปีที่แล้ว

    Boho sthutyi....

  • @rajabamunuvitharana9775
    @rajabamunuvitharana9775 ปีที่แล้ว +1

    Kataragama ksatriya is a decendants Rohana kumaraya. Brother of Badrakachchanaya bisava of panduvasadeva raja.

  • @rajabamunuvitharana9775
    @rajabamunuvitharana9775 ปีที่แล้ว

    Is sapugasmal kada vihara replica Ankor Watt ancient temple of Cambodia?

  • @manjulapushpakumara2758
    @manjulapushpakumara2758 ปีที่แล้ว +1

    මහාර්ඝයි....🙂🙂

  • @ranatungajayasekara4048
    @ranatungajayasekara4048 2 ปีที่แล้ว +1

    Ape gajaba raju India 🇮🇳ta ghin ape hirakarayo beragena indyawen thwath unwa aran apu jathiyak api .sinha le.the blod of 🦁lion

  • @rupasinghe765
    @rupasinghe765 8 หลายเดือนก่อน

    1815 March 2nd sita wardanay una akanda Satanaka awasan prathipalayak thama 1948 nidahasa kiwwoth waradida?

  • @abheethshakya2341
    @abheethshakya2341 8 หลายเดือนก่อน

    සර්ට වැඩිපුර කතා කරන්න දීලා ඔබතුමා වැඩිපුර නිශ්ශබ්ද වෙන්න..

  • @WasanthaWeliange
    @WasanthaWeliange 4 ปีที่แล้ว +4

    dear Jude.. 11.56 minutes..වලදී සේමදේව සර් කියනවා හිප්න්ලුස් කියලකෙනෙක් මොස්ම් හුලං හොයා ගත්තා කියලා... ඒක වැරදියි නේ.....

    • @sajeewakalamba1796
      @sajeewakalamba1796 4 ปีที่แล้ว +1

      en.wikipedia.org/wiki/Hippalus

    • @udyogadahanayake
      @udyogadahanayake 3 ปีที่แล้ว

      Thanks for the link, it's a helpful
      to connect with the history of using the monsoon

  • @ranatungajayasekara4048
    @ranatungajayasekara4048 2 ปีที่แล้ว

    Kohoma namuth mha wansaya Liya thibenne e hamuduruwanata labunu karunu ha tra turu mathai.ape prfeser soma dewa mhathata pin sidda wewa...saththya avaboda kirimata obage hakiyawa apita adambara yak

  • @dushangeethanjana1281
    @dushangeethanjana1281 หลายเดือนก่อน

    දිව්‍යාවදානය කියලා ඉතිහාස පොතක් තියෙනවා ද ? මහාවංසය ට කලින් ලියවුණු ... ❤️

  • @mazencassim
    @mazencassim 2 ปีที่แล้ว +2

    මෙතුමා මෙහෙම පැහැදිලි කරන කොට හිතෙනවා කාලය හරහා ගමන් කරන්න පුලුවන් යානවක් හදාගෙන ක්‍රි.පූ තුන සහ හතර සියවස් අතර කාලයට ගිහින් මහ බින්තන්න බලලා එන්න. එතකොට අර කතරගම ක්ෂක්ත්‍රීයෝ එහෙන්, කාවණ්තිස්ස රජතුමා මෙහෙන් ඒ අස්සේ එළාරත් ඉන්නවා. ලස්සනට තියෙන්න ඇති. මෙයාලා කොහෙත්ම හිතන්නේ නැතුවෙයි අපි දැන් කෙලින පිස්සු. ඒවගේ තව අවුරුදු දාහකින් විතර තිස් එක්වෙනි ශතවර්ශය වගේ ඉතිහාසඥයෙක් මොනවා කියයිද වි මේ විසි එක් වෙනි ශතවර්ශයේ වාර්තා බලලා. හිතාගන්න බැහැ.

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว +1

      යමු

  • @chandradasanayake1274
    @chandradasanayake1274 4 ปีที่แล้ว

    Obathumata budu srani.Ara senarath higan withanageege mil kelinwenwa eathi meewa blanakota.wijathikayanta jathakawunu awajathaka patiyek.Miniha pissukelinawa..Ada mee pura higannta wada godak hodata purawiddiyawa gena hoda denumak thibenawa Mhajanathawata.Muuta meewa mula idalama ai wugannannama oni.Aparade mhajana salli munta egenaganna dunnata.munta hena nethi henama ghannama oni.Ugath go buuru hrak.mun ratath kanwa purawasyhuth kanawa.Higanna ballo.

  • @susanthaindrajith2995
    @susanthaindrajith2995 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +1

    අති විශිෂ්ඨයි.

  • @chandanigamage6289
    @chandanigamage6289 4 ปีที่แล้ว +5

    අද ජීවත් වෙන ලන්කාවෙ දමිළයන් උත්සාහ කරනවා ඔවුන් තමයි සිහළ දීපයේ උරුම කරුවන් කියා ඔප්පු කරන්න ,
    උදාහරණයක් ලෙස පෙන්වන්න පුලුවන් රාජසිංහ රජු ද්‍රවිඩයෙක්, ඔහුගේ නෑදෑයන් අදටත් දකුණු ඉන්දියාවේ ඉන්නවා කියලා මේ කාලයේ film එකක් හදලා තියෙනවා , ඒ චිත්‍ර පටිය ගැන රූපවාහිනී වැඩ සටහනක් තියෙනවා , එහි රාජසිංහයන්ගේ නෑදෑයන් කියලා කිහිප දෙනෙක් අදහස් දක්වනවා, වීඩියෝ එක මම viber group එකට දාලා තියෙනවා
    දැන් දෙමළ මිනිස්සු කියන විදිහට එයාල නම් රටේ පුරවැසියන් අපි කොහොමද මහ ජාතිය උනේ, එයාලගේ නිජබිම් ඉංදියාවෙ තියෙන්නත් අපි මේ රටට පමණක් සීමා උනේ අපි අහසින් වැටිලා වත්ද

    • @ensys1000
      @ensys1000 4 ปีที่แล้ว

      Origins of Tamils I believe was in Sri Lanka. Up until 7000 years ago, Sri Lanka and India were one landmass. They moved North to become Tamil - I may be wrong - but that is what it looks like.

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว

      @@ensys1000 🤣

    • @sardhasuramyalatha1095
      @sardhasuramyalatha1095 11 หลายเดือนก่อน

      වඩුග කොහෙද tamilවෙන්නෙ.නොදන්න උන්ට හොදයි. මේ මහාචාර්ය කියන උන් තමා රට පාවා දෙන්නෙ

    • @user-ib2dq7ev5n
      @user-ib2dq7ev5n 9 หลายเดือนก่อน

      ​@@ensys1000dravidians migrated in to indian subcontinent from outside.. with the aryan invasions dravidians keep migrated to southern india.. before those dravidians there were ancient people on the subcontinent..

    • @ensys1000
      @ensys1000 9 หลายเดือนก่อน

      @sardhasuramyalatha1095 Everybody migrated out of Africa. That is about the bloodline or genetics. Tamil is more a set of attributes of a culture that took root on after the migration.

  • @ruwanchandika4353
    @ruwanchandika4353 4 ปีที่แล้ว +9

    සිංහයා ගර්ජනා කරනකොට හරක් කුලප්පු වෙලා෴

    • @roshanwickremasinghe7555
      @roshanwickremasinghe7555 4 ปีที่แล้ว +1

      කුංචනාද කරන්නේ අලියා . සිංහයා නොවෙය් .

    • @jayanthiashoka2818
      @jayanthiashoka2818 4 ปีที่แล้ว

      Hariyata hari

    • @ruwanchandika4353
      @ruwanchandika4353 4 ปีที่แล้ว

      @@sasikawijewarankula2093 thanks ,,නිවරදි කලා

    • @ruwanchandika4353
      @ruwanchandika4353 4 ปีที่แล้ว

      @@roshanwickremasinghe7555 thanks නිවරදි කලා

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว +1

    🙏👍

  • @chemguideacademy2010
    @chemguideacademy2010 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️

  • @rajabamunuvitharana9775
    @rajabamunuvitharana9775 ปีที่แล้ว

    Dutugamunu rajathumage bisava was from kothmale normal udarata lady. So Mahavansa not given priorityto that.

  • @sumedhaanaranpanawa2860
    @sumedhaanaranpanawa2860 ปีที่แล้ว

    💐👍

  • @HippopotamusMr
    @HippopotamusMr 3 ปีที่แล้ว +1

    Rohini symbolism is diverse, the fish appears a minor entity in the cluster of varied symbols associated with her. As an ancient (Vedic) goddess, consort of Chandra, the common tradition throughout the subcontinent then, can we just disassociate the Lunar (Chandra) kshatriyas as a fictional and simply accept the Chandra/Rohini concept as nonfiction!? Is it a coincidence that the Pandu/Pandya/Panyan dynasty is classified as Chandravanshi kshatriyas with their double fish emblem ?
    Do the dynastic emblems of the region like the lion, tiger, wheel, chank, fish, sun and moon require extensive interpretation for adoption? Could these emporiums of economic and socio-cultural activity and the environment with it's bounty influence the culture and ideology?
    Professor, is it that the planes were uninhabited that the people from the hills moved down?? Then what happened to the people of the coastal areas you mentioned, the ones that traded in imported beads, salt, chank and shark tooth?! Were these people replaced by the hill folk that then developed an overseas trade, in SL and the rest of the world?

  • @nadeevijayabandara7750
    @nadeevijayabandara7750 3 ปีที่แล้ว

    💖🙏

  • @nirosh3601
    @nirosh3601 ปีที่แล้ว +1

    🥰🥰🥰

  • @sindutvbox3307
    @sindutvbox3307 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @user-tr2qr3uk1r
    @user-tr2qr3uk1r 2 ปีที่แล้ว

    ❤️

  • @himalsamantha4241
    @himalsamantha4241 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @sashikapriyanga8076
    @sashikapriyanga8076 4 ปีที่แล้ว +1

    Sir දඹදිව වචනය ඉන්දියාව ta භාවිතා කළ bawa ඉන්දීය poth වල
    සඳහන් weda

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou ปีที่แล้ว +1

    🎉

  • @sameeramaduranga5710
    @sameeramaduranga5710 3 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏🙏

  • @rumeshasewwandi3950
    @rumeshasewwandi3950 4 ปีที่แล้ว

    හැමදාමත් මමත් මහාවන්සය අහනව නමුත් මට ලැබුනේ කොටස් 44 ඒ සියල්ලෙන් මනට තෙරුනේ ගෝතම ස්‍රමනයානන් වහන්සෙ ගිහිගෙය අත හැර යන තැන ඉදලද ලියා තිබෙන්නෙ මහ වන්සයේ කියවෙන්නෙ නැද්ද ඉයිට එහා වෙන මිනවත් ලිය උනේ නැද්ද කෝ අපගේ ස්‍රමනයානන් වහන්සේට දෙමෞ පියෝ දෙමඑඋ පියන්ගේ තොරතුරු සහ ස්‍රමනයානන්වහන්සේට සහොදර සහෝදරියන් සිටියේ නැද්ද
    මා සියලුම ඔබ තුමන්ලාගේ අපගේ බෞද්ද ඉතිහාසය අහනව බලනව ම ඉන්නෙ cyppurs wala

  • @threekal2
    @threekal2 4 ปีที่แล้ว +3

    මහා + නාග
    මහා + නාවිකයා
    එහෙම ද වෙන්නේ ?

  • @rizanamuslimah2238
    @rizanamuslimah2238 4 ปีที่แล้ว +2

    1 වන "කොටස : Hallo Mr. Nuwan. How are you. We are much apriciating abt your these vedios. Really it's giving some knowledge abt our Sri lanken History. Thanks a lot for you and pro. Raja soma deva. Just I would love to mention you that one special point. When I was watching this vedio I focus severel places. The main point was in ur this vedio, after 59 munits and 41 second you said like this _ "" සමහර දේවල් හොඳටම ලෝකෙ ඔප්පු කරල තියනකොටත්,ඇතැම් අය විශ්වාස නොකරන දේවල් තියනව.හොඳම දේ තමා දැන් ලෝකෙ ගෝලාකාරයි කියල ඇස් පනා පිට චචන්ද්‍රිකා ඡායාරෑප මගින් පෙන්වා කියද්දිත් සමහර ලක්ෂ ගනන් ඉන්නව තාම ලෝකෙ පෑතලියි කියල කියන අයත්."" ඒ ඔබගේ වචන.**මං හිතනව මෙතන ඔබ ලෝකෙ කියා පැවසුවෙ පෘථිවිය කියන එක බව* .මෙහිදි මම විශේෂයෙන් කරැනාවෙන් දන්වන්න කැමතියි ශුද්ධ වූ කුරානයට අනුව (අවසාන දේව පුස්තකය) අපගේ නිර්මාතෘ වරයානන් පවසා ඇත්තේ පෘථිවිය ගෝලාකාර බවයි නමුත් එය හරියටම බෝලයක් මෙන් රවුම් නොවන අතර එය ඕවල් හැඩයක් අනුව මවන ලද බවයි.එය තවත් විස්තර කරනවානම්,දහවල රැයෙහි ක්‍ර්‍රම ක්‍රමයෙන් එකතු කරන අතර රැය දහවලෙහි ක්‍රම ක්‍රමයෙන් එකතු කරයි.."" The day slowly gradually merges in to night the night slowly gradually merge in to day "" එලෙස සූරා 31_29 පවසා ඇත.
    ආදි කකාලයේ මීනිසා සිතුවේ පෘථිවිය flat කියාය.1577 දි සර් ප්‍රැන්සිස්ඩ්‍රෙක් ඔප්පු කලා පෘථිවිය රවුම් කියලා.
    සූරා 39_5 පවසනව ""දවල් හිමීට රෑ බවට පත් කරවන අතර,රෑ දවල් කාලෛට හිමීට පත් කරවනව. "" this means එක උඩ එක යනව .overlaps night inn to the day. Overlaps day in to the night. ( Arabic word "*kawwaara* means overlaps coil). This Overlaping & coiling of night in to the day and day in to the night Only possible If the shape of the Earth was spherical. If it was flat, it was not possible. දවල් හිමීට රෑ බවට පත්වෙන්නේත්.රෑ දවල් බවට පත්වෙන්නේද පොලව ගෝලාකාර නිසාය.ගෝලාකාර නොවුයේ නම් එය සිදු නොවේ.
    එවගේම සුරා 79_30 පවසන්නේ "we have made the Earth as an expand & we have made Earth shape. (වල් අර්ධ දහාහා) it means an shape of egg. The Earth not round like a ball. It's an ovel shap. Not like normal egg. Phesificly means the egg an ostrich. පොලව සාදන ලද්දේ ක්‍රමයෙන් විශාල වීමටත් (expand) එවගේම හැඩයක් ඇතිවයි.එනම් පොලව හරියටම බෝලයකක් ලෙස රවුම් ගෝලාකාර නොවන අතර එය සාමාන්‍යය බිත්තරයක හැඩයකින්ද නොවී හරියටම කැස්බෑ බිත්තරයක හැඩයට සෑදූ බව කුරානය වසර 1400 කට පෙර සිටම දන්වල හමාරයි..විද්‍යාව බිහිවුනේ මෑතකදිය. The kuran mentiond 1400 years ago that the shap of the Earth is Geo_spherical. It's not Geo spherical only, it's phesifikly mentioned like egg of Ostrich

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว +1

      🤣stop lyin

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว +1

      then don't learn about astronomy just learn quran then

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว

      th-cam.com/video/677lMXleqWI/w-d-xo.html

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว +2

      both hindunism an buddhism has said earth is round way before islam lol

  • @dushanthamenaka768
    @dushanthamenaka768 4 ปีที่แล้ว +1

    මාලදිවයින athara e kale සම්බන්ධයක් thibune nadda

  • @dushanthamenaka768
    @dushanthamenaka768 4 ปีที่แล้ว +2

    මාලදිවයින සමග කිසිම සම්බන්දයක් තිබුණේ නැද්ද

  • @SachithaMy
    @SachithaMy 3 ปีที่แล้ว +1

    ලගදිම දිනයක් එයි නේද ?? ඉතිහාස පේපර් එක ලියද්දී අර දින අර යූටියුබ් චැනල් එකට අර දින මේ තප්පරයෙන් මෙහෙම් කියලා තියෙනවා කියලා උපුටා ගැනිමක් ලියන්න වෙන ..

  • @ventnarada5896
    @ventnarada5896 8 หลายเดือนก่อน

    ඇයි දකුණේ පමනක් මහා බලගතු මිනිසුන් උපදින්නේ

  • @lakmaliweerasooriya882
    @lakmaliweerasooriya882 3 ปีที่แล้ว

    නුවන් අයියේ මේ විඩියෝවේ රූප පෙන්වන කොට අනිත් ඒවාගේ වගේ සද්දයක් නෑනේ..

  • @yasassripahalage2805
    @yasassripahalage2805 4 ปีที่แล้ว

    19 episode එක මේ සතියේ නැද්ද?

  • @threekal2
    @threekal2 4 ปีที่แล้ว

    එල!

  • @lakydahanayake4996
    @lakydahanayake4996 ปีที่แล้ว +2

    නුවන් මහත්තයා ඇත්තටම බුදුන් ඉන්න සමයේ තෙවරක් පමණයි ලංකාව ට වැඩ ලා තියෙන්නෙ ඒත් ඒ කාලයෙ බුදුන් සරණ ගියා ඉතා විශාල වෙහෙර විහාර සංඛ්‍යාවක් හා විශාල සංඝයා පිරිස ක් ඉඳලා තියෙනවා. සමහර විට ලක්ෂ සංඛ්‍යාවක් පමණ වෙන්න ඇති. මට තේරෙන්නෙ නෑ බුදුන් වැඩි තෙවරක් තුළ මේ තරම් පිරිසක් බුදුන් සරණ ගියාද. මෙය හරි ප්‍රශ්න කාරි යි නේද. ඒත් බුදුන් හිටිය ඉන්දියාවේ අද බුදු දහම හරිම අඩුයි. බුදුන් ට වඩා කෝවිල් වලට තමයි ඔවුන් මුල් තැන දීලා තියෙන්නේ.

    • @fai3379
      @fai3379 11 หลายเดือนก่อน +1

      ඒකට ඔයා ඉස්සෙලා ඉන්දියාවේ ඉතිහාසය හරියට ඉගෙන් ගන්න අපේ ඉතිහාසය ඉන්දියාවේ කොපියක් වෙන් ඕනා නැ ,එහෙ වීර කාව්‍ය වල මනංංකල්පිත් චරිත අපිට ඕනා නැ ,හැබැයි එහෙම කියලා ඉන්දියාවේ ඉස්සර බුදුදහම තිබ්බා වෙනස් නැ නෙ,ඉන්දියාවේ කියන්නෙ අශෝක රජු ගෙන් පසු බුදුදහම පිරුහුන,මෝරිය යුගෙන් පසු ශුංග රජවරු දැඩ් හින්දු ඒ අය කොච්චර වෙහෙ ර ව්හාර කැඩුවා ද,තව ගුප් යුගෙ වෙද්දී අර පැරැණි බ්‍රාහ්මණ ආගමට වඩා හින්දු ආගම ආවේ ,බව්තික හානි වගෙම බුදුහාමුදුරුවො
      ව්ශ්නු දෙව් යන්ගෙ අවතාරයක් යන සංකල්පය ගෙනාවා,තව ඔය කාලේ මහායාන,ව්ජ්‍රායානෙ හින්දු ඇදහිලි තිබ්බෙ
      ම්නිස්සු ට්කෙන් ට්ක ආයි හින්දු උනා,
      තව ශාසනය පිරිහිලා තිබ්බ,ශාසනයට ආදරෙ අය වෙන රටවලට එන් නැති,ඒ වෙද්දී ගොඩක් අය හින්දු ,පස්සෙ මුස්ලිම් ආක්‍රමණය ආවම බව්ද්ද අය රකින්න කවුරුත් හිට් යෙ නැ ,හින්දු බේරෙන්න ඒ අය මුස්ලිම් අයට උදව් කරෙ,අන්තිමේ ඉතින්
      ඉතිරි ගොඩක් ඒවා ව්නාශ කරා,වෙන ආගම් අදහන අයට ආගම්ක් බද්දක් ගෙවන්න අනිවාර්ය උනා,
      මේ වෙද්දී බව්ද්ද අයට සල්ලි
      නැ ඉතින් දුප්පත් කම නිසා මුස්ලිම් වෙන්න ඕන උනා,කොහොමත් මුස්ලිම් උනාට ඔවුන් ඔවුන්ගෙ අතිතෙ අමතක කරන්න ඇති

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 4 ปีที่แล้ว

    🤔😊👍😍👌🇱🇰🇨🇦☸️🙏🙏🙏

  • @classhutswimming5748
    @classhutswimming5748 4 ปีที่แล้ว

    subscribe කර වටිනා දුරකතනයක් දිනාගන්න ලිපිනය email හරහා ලෙබෙන්නට සලස්වන්න

  • @Neha-er5ip
    @Neha-er5ip ปีที่แล้ว

    Age. Kalauthu. Watina. Charitha 2 k dirga. Ausa

  • @visulatoga6232
    @visulatoga6232 4 ปีที่แล้ว +6

    සර්, නාගදීප සෙල්ලිපිය දෙමලෙන් ලිවීමට හේතු වූ කාරණා කුමක්ද ?

    • @fai3379
      @fai3379 11 หลายเดือนก่อน

      .එකෙ තිබ්බෙ ව්දේශ රටවල්
      වල එක්ක පැවති වෙලද සම්බන්ධ තා,නාව්ක තාක්ෂණය ඉතින්
      ඒවා බලන්නෙ ව්දේශ වෙලදුන්
      ඒ අයට සිංහල තේරෙන් නැ සමහර ව්ට ගොඩක් ආවේ දකුණු ඉන්දියාවේ වෙලන්ද නම්
      ඔවුන් ගෙ වැටහෙන බසින් ලියලා ඇති

  • @rajadiyasen1143
    @rajadiyasen1143 3 ปีที่แล้ว

    Diyasen raja ugaya 21 Wana siyawasa drmaarjjaya raajjaya

  • @gamingdissa
    @gamingdissa 3 ปีที่แล้ว +1

    ඇත්තටම මන් කකුල් 2කමක නැති උනා ආබාධිත රණවිරුවෙක්. එහෙත් මට බොරුකාරයා කියනවා. මන් ඔයාලගෙන් ඉල්ලුවේ මාගෙ youtube channal subcribe කරන්න කියලා විතරයි .බුදු සරණයි th-cam.com/video/e2xXk4_jckA/w-d-xo.html

  • @sanuwapilapiti6949
    @sanuwapilapiti6949 4 ปีที่แล้ว

    අනුරාධපුර රාජධානි සාමය වන විට යාපන රාජධානිය නිර්මාණය වීමේ මූලාරම්භයක් ඇති වුනාද ?

  • @harisaraharisara7828
    @harisaraharisara7828 10 หลายเดือนก่อน

    ඊ නි යා සපු මල් කඩ නටබුන් ගැන
    ක ළ විස්තරය අ නු ව න ම් ,
    ඒ ,
    දෙවන පෑ තිස් යුගයට
    ව ඩා කිට්ටු වග ය් ,
    ම ට න ම් වැටහෙන්නෙ !!!

  • @mrbhanaka-3856
    @mrbhanaka-3856 ปีที่แล้ว

    මුලතිව් කැලේ විශ්‍රාම ශාලාව මේ වෙනකොට හදලද

  • @MunasingheMunasinghe-tr2tt
    @MunasingheMunasinghe-tr2tt 8 หลายเดือนก่อน

    රැහුණටම.පක්ෂපාතිවම.උළුප්පු.කර.පෙන්විම.නවත්වා.රට පුරාමඇති.⁣පුරාවස්තු.ගැන.දැනගැනිමට.නොමැකි.විම.කනගාටු.වෙමි😮

  • @siriweeraratne9788
    @siriweeraratne9788 4 ปีที่แล้ว +3

    අවුලක් හදන්න සැහෙන්න උත්සාහයක් ගන්නවා .

  • @user-hv1xq9ou1n
    @user-hv1xq9ou1n 3 ปีที่แล้ว +1

    ඉන්දියාවේ කාබන් කොපියක් වෙන්න ඕන නෑ වගේම නොවෙන්න ඕනත් නෑනේ. මිනිස්සුන්ව ෆැන්ටසි ලෝකවල හිරනොකර ස්වාදීනව කතා කරානම් මරු

  • @lankahelaya
    @lankahelaya 4 ปีที่แล้ว +3

    ඇතැම් සිංහල බෞද්ධයන් ම, ඇතැම් භික්‍ෂූන් වහන්සේ ම, සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමිවිය යුතු සුවිශේෂ තත්ත්වය අහිමිකිරීමට කටයුතු කරනු දැක්ම කණගාටුදායක ය. ඊනියා සර්ව ආගමික සංකල්පය මගින් සිදුවන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමිවිය යුතු විශේෂ තත්ත්වය අහිමි කිරීම ය. මෙරට බහු සංස්කෘතික රටක් වන්නේ කිනම් අර්ථයකින් ද? ඕනෑම රටක සංස්කෘතීන් එකකට වඩා තිබිය හැකි මුත් ඒ සෑම රටකම අධිපතිවාදී සංස්කෘතියක් හෝ විශේෂිත සංස්කෘතියක් හෝ පවතී. එහෙත් ලංකාව බහු සංස්කෘතික රටක් ලෙස හැඳින්වෙන්නේ මෙරට සෑම සංස්කෘතියක් ම සමාන ය යන අර්ථයකිනි. සර්ව ආගමික භික්‍ෂූන්වහන්ස්ලා ද සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂත්වය නැතිකරති. අප පළමු කොට ම මෙරට විශේෂිත සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය බව පිළිගැනීමට සැලැස්විය යුතු ය. අපේ ප්‍රශ්නය වී ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන නො ලැබීම ය. මෙරට චින්තනය අන්කිසිවක් නොව සිංහල බෞද්ධ චින්තනය බව විශ්වවිද්‍යාලවල සිටින බටහිර ගැති නිවට පුස්සන්ට කියා දිය යුතු ය. මේ පුස්සෝ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ලොවේ ම අධිපතිවාදී චින්තනය බව පිළිගනිති. දැනුම හා සංස්කෘතිය සම්බන්ධයෙන් ගත්කල මේ පුහු නිවටයෝ වෙනත් කිසිම සංස්කෘතියකට හෝ චින්තනයකට හෝ ඉඩක් නො දෙති. එහෙත් බටහිර විද්‍යාව ප්‍රධාන බටහිර දැනුම පට්ටපල් බොරුවක් බව පෙන්වූ විට ඔවුන්ට එයට විරුද්ධව කීමට දෙයක් නැත. ඔවුහු දිගට ම නිවටකම නිසා ම පට්ටපල් බොරුවේ ගැලී සිටිති.www1.kalaya.org/search/label/%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA

  • @sanatheapa5566
    @sanatheapa5566 4 ปีที่แล้ว

    රාජ් මමන්මයානනි,
    වැලි කුකිලා දේශීයය් නේද? එහෙමනම් කුකුලා උන්ගේ ගුහාශිත සතෙක් චෙන්න බැරිද?

    • @fai3379
      @fai3379 11 หลายเดือนก่อน

      වලි කුකුලා,ගම් කුකුලා වෙනස් අනික අපෙ රටෙ වලිකුකුල ආවෙනික,තව වර්ග ඉන්නව
      ම්නිස්සු වගා කරන්න පටන් ගත්ට්ග කාලෙ ඔය කුකුල්ලු ගම් වලට ආවා,කාලය එක්ක
      ඔවුන්ගෙ ජාන වෙනස් උනා,
      බ්ත්තර ගොඩක් ගන්න
      Artificial reproduction use කරා,
      ඉතින්
      ඒ ගම්
      කුකුලා අපිට ආවෙනික නැ,

    • @fai3379
      @fai3379 11 หลายเดือนก่อน

      ඉතින් ග්‍රහාසිත් කුකුලා අග්නිදිග ආසියාවෙන් ආවෙ

  • @user-np8ko6zm5w
    @user-np8ko6zm5w 4 ปีที่แล้ว

    අනේ නුවන් සර්, මම බදුල්ලේ ජනක . මම හැමදාම unlimited history වැඩසටහන හරිම ආසාවෙන් අහනවා . මම ගිය සතියේ කතා කරා ප්‍රශ්නයක් අහන්න . ඒත් හරිගියේ නෑ .මම රාවණ රජු පිළිබඳව පොතක් ලියනවා. මට අහන්න තියෙනවා රාජ් සෝමදේව සර්ගෙන් රාවණ යුගය පිළිබඳව තොරතුරු ටිකක් . ලබන සතියේ වැඩසටහන මඟින් වත් මේ ගැන පොඩ්ඩක් කරුණු පැහැදිලි කරන්න කියා මා ඉල්ලා සිටිනවා .

  • @user-np8ko6zm5w
    @user-np8ko6zm5w 4 ปีที่แล้ว +1

    රාවණ රජු පිළිබඳව තොරතුරු ටිකක් කතා කරන්නේ නම් බොහොම පින් . හෙළයේ සැඟවුණු ඉතිහාස තොරතුරු පිළිබඳව වැඩිපුර ටිකක් කතා කරනවා නම් බොහොම පින් .

    • @user-np8ko6zm5w
      @user-np8ko6zm5w 3 ปีที่แล้ว

      @Uresha Dilshan ඔයා කවුද ?

    • @user-np8ko6zm5w
      @user-np8ko6zm5w 3 ปีที่แล้ว

      @Uresha Dilshan ඔයා රාජ් සෝමදේව සර් නෙවෙයි නේ පැන පැන සර්විස් දෙන්න .

    • @user-np8ko6zm5w
      @user-np8ko6zm5w 3 ปีที่แล้ว

      මම ආයේ උඹ ට කියන්නේ නෑ . මම තමා ...... ඇමැති තුමාගේ driver. ගහනවා තොට හොම්බ රිවට් වෙන්න .

    • @user-np8ko6zm5w
      @user-np8ko6zm5w 3 ปีที่แล้ว

      @Uresha Dilshan රාවණ රජතුමා ට ඒකා මේකා ගගා අපහාස කරන්න එපා කියලා මම උඹට සිංහලෙන් කිව්වා . තොපි පරසුද්දන් ට ජාතක වුණ නිසා තමා අපේ හෙළ රජවරුන් ට ඔහොම කතා කරන්නේ .

    • @user-np8ko6zm5w
      @user-np8ko6zm5w 3 ปีที่แล้ว +1

      මේ අහපිය කොල්ලෝ,මම සැබෑ හෙළයෙක්. ඔය විග්නේෂ්වරන් වගේ ඉතිහාසය විකුණන පර ගොබිලයෙක් නෙවෙයි . උඹට වැරදිලා . රාවණ කියන්නේ සැබෑ රජෙක් රාවණ යුගය බොරුවක් , විහිළුවක් කරගත්තේ මිනිස්සු ම තමා . රාවණ යුගය කියන්නේ බොරුවක් නෙවෙයි කියලා බලංගොඩ ආනන්ද හාමුදුරුවෝ පවා කියලා තියෙනවා . මේ වෙනකොට අපේ රටේ දියුණු තාක්ෂණයේ තිබ්බා කියලා පුරාවිද්‍යා කැණීම් වලින් ම හොයාගෙන තියෙනවා . බොරුනම් රාජ් සෝමදේව සර්ගෙන් අහලා බලහන්. තොපි වගේ පරසුද්දන් ට ,විග්නේෂ්වරන්ලා වගේ වල් බල්ලොන් ට ජාතක වුණ එවුන්ට ඒක තේරුම් ගන්න බෑ යකෝ.

  • @han_in_sky2045
    @han_in_sky2045 4 ปีที่แล้ว +5

    බුදුන් උපන් දේශය ගැන මෙතුමාගේ අදහසක් ප්‍රකාෂ කිරීමට රජයේ තනතුරක් දැරීම බාධාවක් වී තිබේද ?

    • @suv1437
      @suv1437 4 ปีที่แล้ว +1

      පැහැදිලිවම. ඕක අහන්නත් දෙයක්ද..

    • @han_in_sky2045
      @han_in_sky2045 4 ปีที่แล้ว

      @@suv1437 එතකොට මේ රස කරකර කියන බහුතරයක් අමූලික බොරු වෙනවා නේද ? මේවද අනාගත පරපුර දැනගත යුත්තේ ? තවකෙකුට අවශ්‍ය ඉතිහාසයක්, වැරදියි කියලා දැන දැනම මෙලෙස සමාජ ගත කිරීමෙන් ඇති ඵලය කුමක්ද ?

    • @suv1437
      @suv1437 4 ปีที่แล้ว +4

      @@han_in_sky2045මෙතන කියන සියල්ල වැරදි නෑ.. සමහරක් හරි සමහරක් වැරදී.. ඒවා පරිස්සමෙන් විග්‍රහා කරගන්න ඕනි.. ලෙහා ගන්න ඕනි.. දැං බලන්න කූරගල සෙල්ලිපිය හොයාගන්න කලින් මේ විදිහට කොච්චර වැඩ සටහන්වල විවිධ පුද්ගලයන් ස්වාමීන්වහන්සේලා ඇතුලුව කොච්චර කිවුවද බුදු දහම ගෙනාවෙ මිහිඳුහිමි කියලා... දැන් මොකෝ වෙලා තියන්නෙ.. විජයට කලින් ඉතිහාසය හොයාගන්න කලින් මේවගේ කොතරම් වැඩසටහන් කරන්න ඇතිද.. කොටින්ම සිංහ සීවලි සිංහ බාහු නාට්ටිත් තිබ්බෙ.. දැන් මොකො වෙලා තියෙන්නෙ.. සමහරුනම් මෝඩ කමට තාම ඒ බොරු කරේ තියන් යනවා.. ඉතින් අන්න ඒවගේ තමා මේවත්.. කොහොමටත් සත්‍යය ලේසියෙන් දකින්න බෑනෙ.. බොරුව තමා හැම තැනම තියෙන්නෙ.. සත්‍ය දකින්න බොහොම අමාරුයි.. බුදුන්ද සත්‍ය සොයා ගියා.. දුශ්කරක්‍රියා පවා කලා. පසුව කෙසේ හෝ සත්‍ය සොයාගත්තා.. අපිටත් කරන්න තියෙන්නෙ අන්න ඒකම තමා.. යමෙකු කියන දේට වඩා සත්‍ය අප විසින්ම සොයා යා යුතුයි.. බුදුන් කිවුවෙත් එහෙමනෙ වෙන කරන්න දෙයක් නෑ.. එහෙම හිතලා හිත හදාගන්නවා. හැබැයි මේ වැඩ සටහන්වල ගන්න වටින දේවල් තියනවා.. සූක්ෂමව බල්නකොට මේවයෙ වටින කරුනු ගොඩක් තියනවා..

  • @dharmasene6459
    @dharmasene6459 4 ปีที่แล้ว +1

    වෙල්ගම් වෙහෙර ,බුදු මුත්තාව ,නාගදීප හා කළුතරආදී තවත් ස්ථාන වල ඇති දෙමල සෙල්ලිපි වල අරමුණු මොනවාද ඒවා බොහෝවිට වෙළදුන්ගේ ප්‍රයෝජනයට ලියු ඒවා දමෙය විස්තර නොකිරීමෙන් කරන්නේ රටේ දෙමල පාලනයක් තිබුනා ය වැනි හන්ගීමක් දීමක් යයි යමෙකු කියනු ඇත .සින්හලසේල්ලිපි වලින් රටේ සංස්කෘතිය පිළිබිඹු වෙනවා නේද

    • @sinhaladubbing-2438
      @sinhaladubbing-2438 3 ปีที่แล้ว

      මෙයාගෙ නමත් රාජ් කුමාර් සෝමදේව.නමත් නිකං දෙමළ වගේ

  • @rizanamuslimah2238
    @rizanamuslimah2238 4 ปีที่แล้ว

    2 වන කොටස : ඔබ පවසන විදියට සමහර මුස්ලිම්වරැ එලෙස පොලව ප්ලෑට් කියා පැවසුවා නම් එය සම්පුර්නයෙන් විශාල වැරද්දකි. එයාල දැනුමක් තේරුමක් නැතිව පවසන කතා..so meny Muslims even thy didn't knw the meaning of abt kuran versus. Thy didn't read meaning of kuran.. That's the problem. අනෙක් අතට සමහරැ පොලව ප්ලැට් කියා කියන්නේ පෘථිවි පෘෂ්ඨයේ භෞතික පිහිටීම පැතලි බවයි.ඒ කියන්නේ shape of the Earrth ගෝලාකාර වු අතර පෘථිවියේ මතුපිට පෘෂ්ඨය, මතුපිට ස්වභාවය තැනිකලා බවයි. තැනිතලා බවින් නිර්මානය නොවුයේ නම් මිනිසාට,සතාට ඇවිදිමට පහසු නැත.කුරානය පවසන්නේ "අප පොලව ඔබගේ සියලු පහසුව සඳහා තැනිතලාවක් ලෙස කලෙමු .ඒහි තේරැම වන්නේ පොලවේ සෑම තැනම වලවල් ,විභේද,උල්, කඳු පල්ලම් ,ගල් මුල් කර්කෂ අයුරින් නොව කියන අන්දමයි .ඉඩම හෙවත් land එක හෙවත් පෘෂ්ඨය මත ඇවිදිමට සහ සියලු කටයුතු කර ගැනීමට පහසුවීම පිනිස අපි තැනිතලාවක් කොට මැව්වෙමු කියාය. එය වැරදි ලෛසට අවබෝධ කර ගන්න එපා.
    විද්‍යාව තුලින් ඉදිරිපත් කරන සියල්ලම නිවැරදි නොවන අතර,
    හඳ මත මිනිසා පා තැබුවා යන්න පසුව මිනිසා පිලි නොගත් අතර එයට සාධක බොහෝ ඇත.එක් හේතුවක් වන්නේ නීල් ආම්ස්ටෝන් හඳට ගොස් ආ පසු ඊජිප්තුව විසිට් කරන්න ගිය ගමනේදි ඔහුට යම්කිසි ගායනයක් කණ වැටුනි.ඕහු එයට හොඳට සවන් දුන් අතර නැවත නැවතත් සවන් දුන්නාලු. එය ඔහු හඳ මත පා තැබූ විටදි එම ගායනයම එම හඬින්ම ඇසුනු බව ස්තිරවම පවසා ඇත.මොකක්ද මේ හඬ? මුස්ලිම් පල්ලියක වන්දනයට කරන ආරාධනාවයි.එහිදී සියල්ල හෙලි වූ අතර ,ඔහු එම සංචාරයේදි මුස්ලිම්වරයකු බවටද පත්වී ඇත.
    ඇමෙරිකන් නාසා ආයතනය රැසියාව සමඟ තරඟ කිරීමක් මෙහිදි සිදුවේ. එම තරඟයේදි සිදුවන දේ අනන්තය.අපි ඒ අය කියන සියල්ල සත්‍ය හෝ වේවා අසත්‍යය හෝ වේවා පිලි ගැනිමට බලා සිටිමූ. හේතුව ඒ පිලිබඳව අප නොදන්නා කමයි. කෙසේ හෝ නවීන විද්‍යාව පහල වූයේ ඉතා මෑතකය.වසර 1400 කට පෙර පහල වු ශහුද්ධ වූ කුරානය සත්‍ය විද්‍යා ප්‍රබන්ධයක් බවට පත් වුයේ මිනිසා විසින් ඉතා මෑතකදි විද්‍යාව සොයා ගැනිමටත් පෙරය. මෙම අංග සම්පුර්න සත්‍ය විද්‍යා ප්‍රබන්ධයද බුද්ධිමත් උගත් ඔබ තුමන්ලාද අධ්‍යයනය කර බැලීම නිදන් වස්තු මිනි ඔලු හාරමින් ඒවා පරීක්ෂාවට ලක් කරමින් ඉතිහාසය පිලිබඳ සත්‍ය කරැනු සොයනවා වගේම, මහා දැවැන්ත විශ්වයේ මූලාරම්භයේ පටන් ලොව අවසන දක්වා අති සත්‍ය කරැනු දැක බලා ගැනිමට හැකි වනවා වගේම ඔබලාගේ පරීක්ෂන වලටද ඒය යම් කිසි පිටුවහලක් වනු ඇත..මේ පුස්තකය කියවීමට පැහැර නොහරින ලෙස ඔබ තුමන්ලා සියලු දෙනා ගෙන්මද ඉල්ලමින් ආයාචනා කරමි.එය ඉංග්‍රිසි පරිවර්තනය මගින් සිංහල පරිවර්තනයට වඩා කරැනු වඩ වඩා පැහෑදිලි වනු ඇත.
    පෘතිවිය ගෝලාකාර බව විස්තර බලන්න . එනම් :: මෙම වීවියෝව බලන්න. "Dr. Zakir Naik_7322_The shape of the Eearth is mentioned in quran

    • @BLD_Suranga
      @BLD_Suranga 3 ปีที่แล้ว

      නීල් ආම්ස්ට්‍රෝන්ග් 😂😂😂😂 හඳෙත් මුස්ලිම් ඉදලා ..😂😂😂 උබලටම තේරෙන්නේ නැද්ද බං උබලට උගන්නනෙ බොරු කියලා ...😁😁

    • @BLD_Suranga
      @BLD_Suranga 3 ปีที่แล้ว

      Zakir naik කියන්නේ තනි ත්‍රස්තවාදියෙක්.. මිනිහා ත්‍රස්තවාදීන්ට සල්ලි දීලා මාට්ටු උන නිසා තමයි ගොඩක් රටවල peace tv චැනල් එක තහනම් කලේ ...

  • @roshanperera9050
    @roshanperera9050 4 ปีที่แล้ว

    මහා චාර් ය තුමනි බුවනෙකබා රජ පෙලපත ගැන අපව දැනුවත් කරන්න කුරුනෑගල නගරයේ තියෙන්නෙ රාජ සබා මණ්ඩපයදා