Nittawo මහා ලේනව ලෙන ඉක්මනින්ම කැණිම් කලයුතුයි | Unlimited History Sri lanka Episode 44 - 3

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #UnlimitedHistory, #Nittavo, #NU1sVlog,
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    ****
    මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් සංස්කරණය කරණ ලද ශ්‍රී ලාංකාවේ රාජ අනුක්‍රමාවලිය
    මෙමෙ ලින්කුව click කරන්න
    / 2101492769985096
    -------------
    ඔබේ අදහස් සහ ගැටලු මේ email ලිපිනයන්ට යොමුකල හැක
    / nu1liyanage
    prof;Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com

ความคิดเห็น • 45

  • @dumindaliyanage3955
    @dumindaliyanage3955 3 ปีที่แล้ว +3

    පිලිපීන කාන්තාවන් මට කියා තියෙනවා ඔවුන් ගේ බත් හට්ටි හොරකම් කරන එවනි කුරු මිනිසුන් නීට්ටeවන් දුටු බව. මහාචාර්ය තුමා කිව් ආකාරයට ම ඔවුන් ඉතා ක්‍රියාශීලි ෂනික නොපෙනී යන සතුන් කොටසක් බවයි. ඔබතුමාට බෙහෙවින් 🙏 ස්තුතියි මේ අනර්ඝ මහගු කාර්ය අපට ඉදිරිපත් කිරිම. මම ඉතා ඕනෑ කමින් මෙය බලනව . ඔබතුමා දීර්ඝායු ලබත්වා .මම කුවේට් සිට

  • @dayasrisakalasuriya7554
    @dayasrisakalasuriya7554 3 ปีที่แล้ว +4

    Thank you Professor and Neth fm. You are great Prof Somadeva! The knowledge , skills and attitudes you have are amazing. The Sinhala you use and the calm sensitive way of presentation tell your intellectual power. The government should understand this and give the proper place to this humble simple intellect . Theruwan Saranai Professor .

  • @user-eq4ie3ix1b
    @user-eq4ie3ix1b ปีที่แล้ว +1

    Godaak wadhawath wuna me kathawa

  • @user-gs2js3kx3e
    @user-gs2js3kx3e 3 หลายเดือนก่อน

    මගේ පියා පවසා ඇති කතාවක් කියන්නම්.
    වසර 100 කට පමණ පෙර වන ගහණය මීට වඩා වැඩි කාලයක රාත්‍රී කාලයේ පැමිණෙන ගොපළු යකා නම් කළු
    සතෙක් කිරි දෙනුන්ගේ කිරි උරා බොන බවත් , ඌ එන්නේ දිගු හැරමිටියක් රැගෙන බවත් , හැරමිටිය පසෙක තබා කිරි උරා බොන බවත්, හැරමිටියෙන් පහර දෙන බවත් ටෝච් එක අල්ලන විට වේගයෙන් අතුරු දහන් වන බවත් පවසා ඇත.
    මේ සතා නීට්ටෑවා යැයි මට සිතේ.

  • @cricketlookaya
    @cricketlookaya 3 ปีที่แล้ว

    හරිම වටිනා වැඩසටහන් පෙලක්....දිගටම කරන්ම sir මිනිස්සු මේව ගැන දැනගන්න හරිම ආසයි.ඒත් මාද්‍යය වැඩිපුර මේ වගේ වැඩසටහන් කරන්නෙ නෑ..❤️👍🙏 බුදුසරනයි

  • @lalithwimalanath9253
    @lalithwimalanath9253 3 ปีที่แล้ว +2

    අවුරුදු 15කට වගේ කලින් කියෙව්වා ප්‍රධාන පුවත්පතක සති අග කලපෙක තනි පිටුවක් වගේ නිට්ටෑවුන් ගැන. ඒ විස්තර සර් කියපු දේ හා සමපාතයි. වෙනස් වුනේ ඒ සටහනේ තිබ්බා නිට්ටෑවුන්ට තියෙන්නේ සූකර පෙනුමැති හිසක් වග. ඒ එක්කම එකේ තිබුන මේ නිට්ටෑවුන් ඉතා දරුණු නිසා ඔවුන් දෙතුන් දෙනෙකුට තනි මනුස්සයෙක් හසු වුනත් මාරාන්තික බව. ඒ වගේම ඔවුන්ගේ මේ දරුණු ගතියත් සමඟම ඔවුන් දඩයමක් කලොත් අස්ථි කැබල්ලවත් ඉතිරි නොකරන බව. ඒ නිසා අවෂේස නැතුව ඉවරම කරලා දමන යන අර්ථයෙන් නිට්ටාවටම ඉවරයි කියන යෙදුම අවේ නිට්ටෑවුන් හරහා කියල.
    අනික ඔය වචනේ නීට්ටෑවුන් නෙවේ නිට්ටෑවුන් නේද?

    • @user-gs2js3kx3e
      @user-gs2js3kx3e 3 หลายเดือนก่อน

      නිත්‍ය වශයෙන්ම කියන එක වෙන්නඇති.??

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 3 ปีที่แล้ว +2

    මම වැඩ සටහනක් බැල්ව ඉංදුනීසියා වනාන්තර ජනාවාස ගැන දැනට දවස් කිපයකට කලින් එහ් පෙන්නුවා මේ කියන නිට්ටාවෝ ගැන ඔරන් සුංගා වෙන්න ඕන ඒ අය හදුන්වන්නේ .අදටත් එහි වාසය කරනවා වනය අසල ජිවත්වන ය දැක තියනවා ටිකක් වලහාට සමානයි වගේ අඩි 3ක් විතර උස කිව .රතු කෙසින් යුක්තයි සදහන් කරා .

  • @wimukthiedirisinghe472
    @wimukthiedirisinghe472 ปีที่แล้ว +1

    ❤❤

  • @ranjithsilva878
    @ranjithsilva878 3 ปีที่แล้ว

    Useful discussion!

  • @widuralatest
    @widuralatest 3 ปีที่แล้ว +2

    What kind of support you need to start the escalation of the cave?

  • @shamilrasanga5589
    @shamilrasanga5589 2 ปีที่แล้ว +3

    සර්, විද්‍යාල වල පුරාවිද්‍යාව වගේ විෂය ක්ෂේත්‍රයක් ඉගෙන ගන්න උසස්පෙල කලා විෂයන් හදාරපු අයට වඩා විද්‍යා විෂයන් හදාරපු ළමයි සුදුසුයි නේද? විද්‍යාත්මක විෂයක් සදහා උසස්පෙල විද්‍යාව හදාරපු දරුවන් යොදාගත්තොත් මේ පුරාවිද්‍යාත්මක අංශයත් තවත් පර්‍යේශණ තුලින් ඉදිරියට යයි.

  • @gayanwimalasiri2668
    @gayanwimalasiri2668 2 ปีที่แล้ว

    අපෙ රජ කලයේ හා බුදුන් වහන්සේගේ කලයේ මේ අය කොහෙද හිටියේ ???

  • @yjegan
    @yjegan 3 ปีที่แล้ว

    Thank you sir

  • @samanpanapura1176
    @samanpanapura1176 3 ปีที่แล้ว

    Jaya sri

  • @muthukumaragamage4728
    @muthukumaragamage4728 3 ปีที่แล้ว

    Thank you sir...

  • @SwarnakanthiDasanayaka
    @SwarnakanthiDasanayaka หลายเดือนก่อน

    අම්මා කිව්ව මතකයි 1920 ගණන් වල කොහොඹ යක්කු කියල කොට්ඨාසයක් ගම්ආශ්‍රිත කැලෑවල සිටිය බව ඒ ආශ්‍රිතව කතා ද අසා තිබුණා

  • @niluksanjeewa3276
    @niluksanjeewa3276 3 ปีที่แล้ว

    good

  • @UdayaSalinda
    @UdayaSalinda 3 ปีที่แล้ว +4

    44-3 සහ 44-2 සමානයි... upload එකේදි අවුලක් වේලාද ?

  • @channamadushan8257
    @channamadushan8257 3 ปีที่แล้ว +1

    😍😍😍😍

  • @surendrapradeep1914
    @surendrapradeep1914 3 ปีที่แล้ว +1

    රත්තරං මනුස්සයෙක් රටට පහළ උණ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilinikariyawasam9538
    @thilinikariyawasam9538 3 ปีที่แล้ว

    සර්❤️❤️❤️❤️

  • @chanakamaduranga2171
    @chanakamaduranga2171 3 ปีที่แล้ว

    sir sumerian clay tablets සහ enki and enlil ගැන දැනගන්න ලොකු කුතුහලයකින් ඉන්නවා . ඒ ගැන පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

  • @damayanthithilakarathne809
    @damayanthithilakarathne809 3 ปีที่แล้ว

    Phenotype =රූපාණුදර්ශය..
    That means how is the combination of genes in the organism in their cells expresses to the environment.

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว

    👍

  • @PramudDarshana
    @PramudDarshana 3 ปีที่แล้ว +1

    මීලඟ කොටස වෙනකම් නොඉවසිල්ලෙන් ඇඟිලි ගැන ගැන ඉන්නෙ...

  • @sudeshkumara8139
    @sudeshkumara8139 3 ปีที่แล้ว +1

    Phoeno type = රූපාණුදර්ශය

  • @ruwanchamara2549
    @ruwanchamara2549 3 ปีที่แล้ว

    ලංකාවෙ පුරාවිද්‍යාකාරයො සත 5 කට විස්වාස කරන්ඩ අමරැයි. රටේ මිනිස්සුන්ගෙත් පැහැදීමක් නෑ. බහිරව විද්‍යා කාරයෝ.
    ඔබතුමා වගෙ සුළු පිරිසක් යහපත් අයට අපේ ප්‍රණාමය .

  • @tecpkt4158
    @tecpkt4158 3 ปีที่แล้ว

    🥰🥰

  • @attanagodasomawansa5171
    @attanagodasomawansa5171 3 ปีที่แล้ว +1

    nitte ambuwa= nittambuwa

  • @ruwanchamara2549
    @ruwanchamara2549 3 ปีที่แล้ว

    තාඹුගල ආනන්දසිරි ස්වාමින්වහන්සෙගෙ "විසිපස් වසරක වනදිවි තොරතුරු" කියන පොතේ නිට්ටෑවො සම්බන්ධ විස්තරයක් තියනව.

  • @mayasenanayaka315
    @mayasenanayaka315 3 ปีที่แล้ว

    කැණිම් කටයුතු කිරීම සඳහා අවශ්‍ය නිති රැගෙන එන්නේ, ඔබ තුමා නිසා නොවේ, සමහර මහාචාර්ය වරු චිවර පොරෝ ගත් අය, ඒ බලතල සහිතව නිධන් වස්තු සෙවූ නිසා යැයි රාවයක් යනවා ජය වේවා

  • @Senthil-xt6iu
    @Senthil-xt6iu 3 ปีที่แล้ว

    Sir professor let people to know how to help to buy that left mashines from Australia frome mony then srilankans whoever itersted we can help develop srilanka s acialoge excavation

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว

    මෙිටරටෙි කිසිම දේකට ඉඩදෙන්නැ ඒක තමයි සත්‍යය

  • @ruwanchamara2549
    @ruwanchamara2549 3 ปีที่แล้ว

    පුරාවිද්‍යාවට අරක්ගත්
    බහිරව විදද්‍යා කාරයො ගහල පන්නන්ඩ ඔීනි.

  • @swarnalathakankanamge16
    @swarnalathakankanamge16 3 ปีที่แล้ว

    Mat ahala tiyenawa amparea nittawan hitiya kiyala

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 3 ปีที่แล้ว

    මේවා අහගෙන ඉව්න විට හරි පාලකයන් පත්නොකර ගත් එකේ සාපයද කියා හිතෙනවා වසර 70ක් රැවටි ඇති බවයි පෙනි යන්නේ

  • @jaliyaat321
    @jaliyaat321 3 ปีที่แล้ว

    ජනපති අවධානය යොමූ කරමූ

  • @sankalpaisurukala5133
    @sankalpaisurukala5133 3 ปีที่แล้ว +8

    පොටෝ දානකොට කීක් ගාන සද්දෙ අඩු කරන්න බැරිද😒.video දාපු ගමන් පානදර ඇහැරගෙන ඉදල බලන්නෙ.ඒ සද්දෙට ගෙදර මිනිස්සු ඇහැරෙනව පීස්☺️

    • @ruwanchamara2549
      @ruwanchamara2549 3 ปีที่แล้ว +2

      අහිංසක ඉල්ලීමක්

    • @rmchandralatha5856
      @rmchandralatha5856 3 ปีที่แล้ว +1

      @@ruwanchamara2549 මටත් තියන එකම ප්‍රශ්නය ඒන තමයි රැකියාවත් නැතිවෙනවා මෙි ශබිදයනිසා

    • @ruwanchamara2549
      @ruwanchamara2549 3 ปีที่แล้ว

      @@rmchandralatha5856 අම්මෝ ඇයි එ්

  • @buddikabuddika2145
    @buddikabuddika2145 3 ปีที่แล้ว

    පිල්ලෙයාන් මේවාගෙ නේද

  • @sanchareapatapuluwanapevid1441
    @sanchareapatapuluwanapevid1441 3 ปีที่แล้ว +1

    සර් පන්සල්වල ඉන්න උපාසක අම්මල පහත් ..කරලයි ..කතා කරන්නෙ ..උපාසිකා කියන්නෙ බුදු රදුන්ට අනුවනම් ..විශාරද පිරිසක්..බහුශ්‍රැත පිරිසක් ..වචන පාවිච්චි කරනකොට සැලකිලිමත් වෙන්න ..මම ඔබේ හොඳ ශ්‍රාවකයෙක් ..

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 3 ปีที่แล้ว

    hobbit කියලා චිත්‍රපටියක් තියෙනව ඒකෙත් ඉන්නේ කුරුමිට්ටෝ