ඔබට අවශ්‍ය දේ හිතේ තියාගෙන විනාඩි 10 ක් අහන්න ,ආයේ හරියනවා නියතයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.พ. 2024
  • බුදු රජාණන්වහන්සේ නමකගේ උතුම් ධර්මය ඇසෙන කාලයයි මේ.අප ජීවත් වෙන්නේද තව ටික කාලයයි.අදද හෙටද නොදනී අපගෙ මරණය.මේ ජීවිතේ වරද්ද ගන්න එපා.
    ගුණවතුන්ට සිල්වතුන්ට ගරහමින් නින්දා අපහස කරපු හිරිහැර කරපු අය වගේම, අන්‍යන් බොරුවෙන් රවටලා මුදල් හම්බ කරලා එයින් අඹු දරුවන් පෝෂණය කරමින් තමනුත් භුක්ති විඳපු අය ලෝකුඹු නිරයේ ඉපදිලා දුක්ඛ වේදනාවන් විඳිනවා. ඒ වගේම පක්‍ෂීන් මෘගයන් මරාගෙන කාපු අය, අනුන්ගෙන් යම් යම් දේවල් අරගෙන ඒවා නොදී වංචා කරපු අය බොහෝ කාලයක් මේ ලෝකුඹු නිරයේ ඉපදිලා අප්‍රමාණ දුක් විඳිනවා.
    පරදාර සේවනය කරපු පුරුෂයොත්, පර පුරුෂ සේවනය කරපු ස්ත්‍රීනුත් දුර්ගන්ධ වේතරණී, කටු ඉඹුල්, ලෝකුඹු කියන නිරයන්වල ගිහින් උපදිනවා. එයට උපමා කථාවක් මේ විදිහට ගෙනහැර දක්වනවා
    දවසක් කොසොල් රජතුමා නිදි යහන්නේ ඉන්න විට මහා භයානක ශබ්ද හතරක් ඇහිල නින්දෙන් අවදි වුනා.“දු,ස,න,සෝ” කියන ශබ්ද හතර තමයි මේ විදිහට එතුමාට ඇහුනෙ. මේකට බය වෙච්ච රජතුමා රෑ පහන් වෙන කල් නිදි වර්ජිතව සිට පහුවදා මල්ලිකා දේවියත් සමග මේ ශබ්ද හතරෙන් තමන්ට හෝ රටවැසියන්ට කුමක් හො අනතුරක් සිද්ධ වෙනවද කියල දැනගන්න බුදුන්වහන්සේ හමුවෙන්නට ගියා.
    මෙම ශබ්ද හතර ගැන බුදුරජාණන් වහන්සේට දැනුම් දුන් විට මෙයින් ඔබටවත් අග්‍ර මහේසිකාවටවත් රට වැසියන්ටවත් කිසි අනතුරක් සිද්ධ නොවන බවත්, කාම මිත්‍යාචාර පාප කර්මයෙන් ලෝකුඹු කියන නිරයේ ඉපදුන හතර දෙනෙක් තමන්ගෙ අදහස් ප්‍රකාශ කරන්න යනකොට ඇති වෙචච ශබ්ද හතරක් බවත් රජතුමාට පැහැදිලි කරල, ඒකෙ නිධාන කතාව මේ විදිහට කියල දුන්නා.
    ධනවත් සිටු කුමාරවරු හතර දෙනෙක් තමන්ගේ ධනය වියදම් කරමින් කාම මිත්‍යාචාරයේ යෙදීම නිසා, ඒ පාප කර්මයෙන් ලෝකුඹු නිරයේ ඉපදුනා. බත් හැලියක පැහෙන හාල් ඇට උඩ යට යනව වගේ, අවුරුදු තිස් දහසක් තිස්සේ යටට ගිහින් නැවත අවුරුදු තිස් දහසක් විතර කාලයක් ගිහින් අපායෙන් උඩට ඇවිත්, අවුරුදු හැට දහසකට පස්සෙ තමන් කරපු පාප කර්මය ගැන කියන්න හදනකොට, හතර දෙනාටම කියන පුළුවන් වුන්නේ එක අකුර බැගින් විතරයි.නැවතත් ලෝකුඹු නිරයේ යටට පැහි පැහි යන්න සිද්ධ වුනා.
    එහෙම කියන්න හදපු අදහස්වල අකුරු හතර තමයි" දු, ස, න, සෝ" කියල නිරි සතුන් හතර දෙනාගෙන් පිට වුනේ. එම නිරි සතුන් පැවසිමට උත්සහ කළ අදහස් ථතාගතයන් වහන්සේ දිවැසින් දැක අර්ත සහිත ගාථා හතරකින් මේ විදිහට කොසොල් මහ රජතුමාට පැහැදිලි කර දුන් සේක.
    "දුජ්ජිවිතං අජිවිම්හ
    යේ සන්තේ න දදම්හසේ
    විජ්ජමානේසු ⁣භෝගේසු
    දීපං නාකම්ම අත්තනෝ"
    අපිට දානාදී පිංකම් කරන්න හැකියාව තිබුන වෙලේ ඒවා කරගත්තෙ නෑ. කාම මිත්‍යාචාරයේ හැසිරෙමින් පවිටු විදිහට ජීවත් වුනා. සැප සම්පත් තියෙත්දි තමන්ට පිහිටක් කරගත්තෙ නෑ.
    "සට්ඨිං වස්ස සහස්සානි
    පරිපුණ්ණානි සබ්බසෝ
    නිරයේ පච්ච මානානං
    කදා අන්තෝ භවිස්සති"
    මේ ලෝකුඹු නිරයේ ඉපදිලා අවුරුදු හැට දාහක් සම්පූර්ණ වුනා. නිරයේ පැහෙන අපිට මේකෙ කෙළවරක් කවර කාලෙක වෙයිද?
    "නත්ථි අන්තෝ කුතෝ අන්තෝ
    න අන්තෝ පතිදිස්සති
    තදානි පකතං පාපං
    මම තුය්හංච මාරිස"
    යම් කාලයක අපි බොහෝ පව්කම් කළා. ඒ හේතුවෙන් දුකේ කෙළවරක් නෑ. මේ දුක්වල කෙළවර කවදද සිද්ධ වෙන්නෙ? කෙළවරක් නම් අපිට පේන්නේ නෑ.
    "සෝහි නූන ඉතෝ ගන්ත්වා
    යෝනිං ලද්ධාන මානුසං
    වදඤ්ඟදු සීල සම්පන්නෝ
    කාහාමි කුසලං බහුං"
    මේ නිරයෙන් මිදිල ගිහින් මිනිස් ලෝකෙ ඉපදිලා සුචරිතව ඉඳීමේ වටිනාකම ලෝකයාටත් කියල දීල සිල්වත්ව වාසය කරමින් බොහෝ පිං දහම් කරනවා.
    දු, ස, න, සෝ කියන ශබ්ද හතරේ තේරුම තථාගතයන් වහන්සේ මේ විදිහට පැහැදිලි කරල ⁣තියෙනවා. මේ සසර කොතරම් නම් බයානකද. මේ කුමාරවරැ හතර දෙනා මනුස්ස ලොව සිටියදි වැරදි කාමසේවනය නිසා ලබපු ආශ්වාදය මොනතරම් අල්පද අවුරුදු කිහිපයක් ඇතුලත කරගත්තු ඒ අකුසල කර්ම වලට විපාකය ඔවුනට ගෙවා නිම කිරිමට තවත් අවුරුදු දස දහස් ගණනක් මහා දුක් විදිමින් බලාසිටින්නට සිදු වේවි. ඉතිං කෙසේ නම් අපි පවට යොමු වෙන්නද ඔබත් මමත් සැපයි සාරයි කියමින් ගමන් කරන සසර ගමන තමයි මෙය.
    ධර්මයෙහි අප්‍රමාදි ⁣වෙලා මෙ බයානක සසරින් සදහටම ගැලවි නිදහස් වි යන්න බුදු රජාණන්වහන්සේ නමකගෙ උතුම් ශ්‍රි සද්ධර්මය ඇසෙන අති දුර්ලභ කාලයකි මෙ ගෙවෙමින් යන්නෙ
    සියලු සත්වයෝ පවින් මිදි කුසල්ම වඩත්වා...!

ความคิดเห็น • 877

  • @user-qz8up6km2k
    @user-qz8up6km2k 19 วันที่ผ่านมา +36

    මේ පිරිත අනිවාර්යයෙන් අහන්න සෙතක් වෙනවාමයි .මට සෙතක් උනා 🙏🙏🙏

    • @IreshaMalkanthi-dx6bd
      @IreshaMalkanthi-dx6bd 15 วันที่ผ่านมา

      Ma pert dalan mata ekmanata gadar yanna ladawa

    • @AjanthapereraMd
      @AjanthapereraMd 8 วันที่ผ่านมา +4

      Sadusadu

    • @AriyasenaW
      @AriyasenaW 7 วันที่ผ่านมา +1

      ​@@AjanthapereraMd😅😅😅😅ට්ය්ර්

    • @user-om4oe7ww1c
      @user-om4oe7ww1c 21 ชั่วโมงที่ผ่านมา

      @@AriyasenaW මෙමපිරිතේආනුබාවෙන්මාහටවැලැදිඅරතිඅංශබාගයසුවවිමටඉක්මනින්ඇවිදින්නටලැබෙිවාමමසරත්වන්ද්‍යබිඑවි

    • @YamunaPushpakanthi
      @YamunaPushpakanthi 14 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤ 9:53 hapereraMd

  • @OkanandaOpatha-dt2sb
    @OkanandaOpatha-dt2sb 2 หลายเดือนก่อน +35

    මගේ ග්‍රහ දෝෂ අපල දුරුවේවා ආර්ථික ප්‍රශ්න විසදා දෙත්වා

  • @thinutv6167
    @thinutv6167 4 หลายเดือนก่อน +34

    මේ උතුම් පිරිත් බලයෙන්
    මගේ ණය බරින් නිදහස් වෙන්න ලැබේවා 🙏🙏🙏

  • @user-ib2cx4jb9e
    @user-ib2cx4jb9e 2 หลายเดือนก่อน +26

    මේ පිරිත් ආනුභාවයෙන් මගේ ගෙදර තියන සියලු කරදර දුරුවේවා.සියලු ලෙඩදුක් දුරුවේවා දරුවන් ගෙ සියලුම ග්‍ර්හ අපල දුරුවේවා

  • @user-uq2hw4do8b
    @user-uq2hw4do8b 2 หลายเดือนก่อน +29

    මේ උතුම් පිරිත් බලයෙන් අපේ ගෙදරට ලොතරැයි වාසනාවත් ජයග්‍රහණය කරදෙන්න

    • @yasithanevindra6051
      @yasithanevindra6051 หลายเดือนก่อน +1

      මාගේ ජපන් සිහිනය සැබැ වේවා.එවගේම අතමිට සරු වේවා.බුදු ගුණ අනන්තයි.සාදු සාදු සාදු

  • @amodanipattagamage9996
    @amodanipattagamage9996 2 หลายเดือนก่อน +20

    මෙම පිරිත් දේශනාවේ බලයෙන් මගෙ පව්ලෙ සැමට යහපතක්ම වේවා සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼

  • @sathsarnipereraperera9205
    @sathsarnipereraperera9205 2 หลายเดือนก่อน +22

    මේ පිරිත් බක මහිමයෙන් මටත් මගෙ දරුවො 3 දෙනාටම යහපත සෙත සාන්තිය උදාවෙවා උදවෙවා ඒ වගෙ ම මේ ප්‍රිරිත සවනය කරන සිය්ලු දෙනටම යහපත් ම් වේවා උතුම් බුදු ගුනය හැමtama යහපතක්ම වේවා 🙏🙏🙏🙏

  • @WasanthaSenanayaka-zc5sm
    @WasanthaSenanayaka-zc5sm หลายเดือนก่อน +3

    මෙම පිරිත් බලෙන් මා හට නිඩුක් නිරොගි සුවය ලැබේවා

  • @lakshlkatheekshani2374
    @lakshlkatheekshani2374 2 หลายเดือนก่อน +25

    මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ ශරීරය පුරා ඇති සියලු දෝෂ රෝග සියල්ල සුවවෙවා .සාධු සාධු සාධු සාධු.

  • @user-cg4hr2nl4z
    @user-cg4hr2nl4z 2 หลายเดือนก่อน +19

    මේ උතුම් පිරිතේ ආනු බාවයෙන් මගේදරුවන්ගේත් මගේත් සියලුම අපල ඒරාස්ටක දුරෙන්ම දුරුකරලා දෙනසේක්වා

  • @ChinthakaHenakarallalage
    @ChinthakaHenakarallalage 2 หลายเดือนก่อน +16

    මේ උතුම් පිරිත් බලයෙන් මට මහජන සම්පත ලොතරැයි ජයග්‍රහනය ලැබේවා.

  • @MishenWolter
    @MishenWolter 2 หลายเดือนก่อน +20

    මේ උතුම් පිරිත් බලයෙන් මාගේ දරුවෝ හතර දෙනාට යහපතක්ම වේවා

    • @Welc602
      @Welc602  2 หลายเดือนก่อน +1

      🌷🌷🌷🌹🌹

    • @mankottasiriyalatha4239
      @mankottasiriyalatha4239 2 หลายเดือนก่อน +1

      කපිල සාන්ත ගේ ඇස් දෙක ම පෙනිම ලැබෙවා

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 2 หลายเดือนก่อน +28

    මේ උතුම් බුදු ගුණ සෙත් පිරිත් බලයෙන් සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු

    • @ranjaniamaraweera6126
      @ranjaniamaraweera6126 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදුමේඋතුම්පිරිත් බලයෙන්මගේසියළු බලාපොරොත්තු ඉටුකරගැනීමට මටඑන්නතියෙන නයමුදල්ටික ලැබෙන්න සැලැස්වේවා සියලුම දෙවියන්ගෙ පිහිට ලැබෙවා සාදු සාදු සාදු

  • @niroshaniedirisinha
    @niroshaniedirisinha 2 หลายเดือนก่อน +24

    මෙ පිරිත් බලයෙන් අම්මා ට තියෙන ලෙඩ ඔක්කොම සුව වේවා සාදු සාදු සාදු

  • @user-uq2hw4do8b
    @user-uq2hw4do8b 4 วันที่ผ่านมา +2

    මේ පිරිත් බලයෙන් යුධ හමුදාවේ සේවය කරන මගේ ස්වාමියාගේ අපල දුරු වේවා සාදු සාදු සාදු ❤❤❤

  • @piyadasafernando457
    @piyadasafernando457 2 หลายเดือนก่อน +16

    අසනීප තත්ත්වයෙන් මිදී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ

  • @raniheen281
    @raniheen281 2 หลายเดือนก่อน +13

    උතුම් පිරිත් දෙසනාවෙ බලයෙන් මටත් මගේ දරුවන්ටත් සෙත් ශාන්තියක්ම වෙවා තුනුරැවන්ගේ ආසිර්වාදය ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 18 วันที่ผ่านมา +8

    මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @pearlshinycreations2049
    @pearlshinycreations2049 2 หลายเดือนก่อน +16

    මේ පිරිත් බලයෙන් මගේ මල්ලිගෙ වම් දණහිස සුවපත් වේවා!!! 🙏🙏🙏

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g หลายเดือนก่อน +4

    මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @SriyaniManjula-xh3lr
    @SriyaniManjula-xh3lr 2 หลายเดือนก่อน +25

    මෙහෙ පිරිතේබලෙන් මගෙ නය ගෙවා ගන්න පිහිට වෙන්න සාදු සාදු සාදු

    • @Welc602
      @Welc602  2 หลายเดือนก่อน +2

      🌹🌹🌹🌹🌷🌷

  • @sandyaliyanage9058
    @sandyaliyanage9058 หลายเดือนก่อน +13

    මෙම පිරිත් ආනුභාවයෙන් මාගේ නිවසේ සියලු දොස් දුරු වේවා සියලු දෙනාගේ සියලු රෝග දුරු වේවා.ග්‍රහ අපල දුරු වෙත්වා.

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 หลายเดือนก่อน +6

    Me උතුම් පිරිත් බලයෙන oba whanse patana bhodiyakin atera wewa . මගෙ දරුවන්ගෙth මගෙth සියලුම ‍යහපත් බලාපොරොත්තු ඉටු wee සියලුම apala duruwee yhapatakma වේවා .අවසානයේ .උතුම් niwanima sanaseema ලැබේවා sadu sadu sadu .

  • @user-ib2cx4jb9e
    @user-ib2cx4jb9e 2 หลายเดือนก่อน +13

    මගේ අම්මා තාත්තා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සාදු සාදු සාදු

  • @KumuduniAriyadasa
    @KumuduniAriyadasa 2 หลายเดือนก่อน +19

    පිරිත් බලෙන් මගේ පැතුම් ඉටු වේවා සියලුම කරදර දුරු වේවා

    • @Welc602
      @Welc602  2 หลายเดือนก่อน

      🌹🌷🌷🌷

  • @user-uq2hw4do8b
    @user-uq2hw4do8b 3 วันที่ผ่านมา +2

    මේ පිරිත් බලයෙන් අපේ ගෙදරට ලොතරැයි ජයග්‍රහණය ලැබේවා සාදු සාදු සාදු ❤❤❤

  • @thivankaperera2039
    @thivankaperera2039 2 หลายเดือนก่อน +12

    මේ පිරිත් බලයෙන් මාගෙ සියලු පාර්තනා ඉස්ට වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ib2cx4jb9e
    @user-ib2cx4jb9e 2 หลายเดือนก่อน +15

    පිරිතේ ආනුභාවයෙන් සියලුම නය ගෙවාගන්න ලැබේවා ලැබේවා ලැබේවා නිවස හදාගන්න මාර්ගයක් පෑදේවා පෑදේවා පෑදේවා පෑදේවා සාදු සාදු සාදු ..

    • @mallikaekanayaka7432
      @mallikaekanayaka7432 2 หลายเดือนก่อน

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🏻🙏🏻🙏🏻

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f หลายเดือนก่อน +6

    Mage tiloguru badupiyananta mage නමස්කාරya වේවා ..me utum පිරිත් බලයෙන් mta mage සිත tula tibena me වේදනාව දුරු kra gnna sakthiya ලැබේවා ...mta මානසික සුවය ලැබේවා ..mage hite tiyena mage ආදරය ista වේවා ...mn gana eyge hite අනුකම්පාව wdi වේවා ...eya samada magema වේවා ...mage adeeshata teruwan saranai ..සියලුම දෙනා ලොව සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා ...දුකින් පෙළෙන සියලුම සිත් ඇත්තෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් midewa නිවන් dakiwa....teruwan saranai සියලුම devi පිහිටයි ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dumindapethum2309
      @dumindapethum2309 10 วันที่ผ่านมา

      ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clipInna එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.👉M
      I

  • @manakaae6838
    @manakaae6838 2 หลายเดือนก่อน +13

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මාගෙ සියලු පැතුම් ඉටු වෙිවා 🙏🙏🙏🙏

  • @WasalaSujeewa-lo5pk
    @WasalaSujeewa-lo5pk 2 หลายเดือนก่อน +13

    Me පිරිත් balayan maga පාර්ථනා ඉෂ්ට වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @user-uq2hw4do8b
    @user-uq2hw4do8b 24 วันที่ผ่านมา +6

    මේ පිරිත් බලයෙන් මගේ ලෙඩ රෝග දුරු වේවා සාදු සාදු❤❤❤

  • @user-pz1tz1if5u
    @user-pz1tz1if5u 2 หลายเดือนก่อน +8

    අම්මාගෙ රෝගයට අවශ්‍ය ප්‍රතිකාර සදහා යොමු වේවා
    මගේ දරුවන් යහපත් වේවා

  • @senehelathadissanayake8795
    @senehelathadissanayake8795 หลายเดือนก่อน +5

    මෙම පිරිතේ බලයෙන් ආනුභාවයෙන් මගේ දියණිය ගෙ සියලු Isuri කෞශල්‍යා ගෙ සියලු රෝගයන් සුවපත් වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා.

  • @user-ib2cx4jb9e
    @user-ib2cx4jb9e 2 หลายเดือนก่อน +8

    ඒ පින් සියලුම දෙවියන් ට සතරවරම් දෙවියන් ට අනමෝදන් වේවා වේවා වේවා සාදු සාදු සාදු

  • @PriyanthaJayalath-yq7kx
    @PriyanthaJayalath-yq7kx 2 หลายเดือนก่อน +19

    මෙම පිරිත් බලයෙන් මගේ ණය ගෙවා ගන්නට හැකි වේවා සාදු සාදු සාදු

    • @Welc602
      @Welc602  2 หลายเดือนก่อน

      🌷🌷🌷🌹🌹🌹

  • @user-uq2hw4do8b
    @user-uq2hw4do8b 2 หลายเดือนก่อน +7

    මේ පිරිත් බලයෙන් මගේ දරුවන් තුන්දෙනාගේ අපල දුරු වී ඉගෙනීම සාර්ථක වේවා සාදු සාදු

  • @deezanathedani576
    @deezanathedani576 2 วันที่ผ่านมา +2

    මෙි උතුම් පිරිතේ බලයෙන් මගේ සියලුම පාර්තනාවන් ඉටුවෙිවා ඉටුවෙිවා

  • @user-ut5tz4gz2f
    @user-ut5tz4gz2f 23 วันที่ผ่านมา +5

    මාගේ පව්ලේ සැම දෙනාගේ ලෙඩ දුක් සුවවේවා සතුරු කරදර දුරුවෙර්වා සියලු යස ඉසුරු ලැබේවා මේ පිරිතේ ආනුබාවෙන් මාගේ සියලු කරදර දුරුවේවා!""

  • @ErosaErosa
    @ErosaErosa หลายเดือนก่อน +2

    බුදුගුන බෙල්න් සියලු දුක් දුරැෙවිවා සිතට සතුට සැනසුම ලැෙබිවා අයියාට ඉක්මනින්ම කුෙවිටිරටට එන්න ලැෙබිවා සාදුසාදු

  • @user-ot9jq8qw5x
    @user-ot9jq8qw5x หลายเดือนก่อน +5

    මෙම පිරිත් අනුභවයෙන් මගෙ පවුලේ සහ සියලු ලෝක වාසි සැමටම සියලු ආරක්ෂා wa ලැබේවා sadu sadu sadu 🙏🙏🙏

  • @user-om2pm7fc2b
    @user-om2pm7fc2b 2 วันที่ผ่านมา +2

    මෙි පිරිතේ අනුභාවයෙන් මගේ සියලු පුාර්තනාවන් ඉස්ටවෙිවා සාදු සාදු සාදු

  • @user-uq2hw4do8b
    @user-uq2hw4do8b 2 หลายเดือนก่อน +7

    මේ පිරිත් බලයෙන් යුධ හමුදාවේ සේවය කරන මගේ ස්වාමියාගේ තියෙන සියලුම ග්‍රහ අපල දුරු වේවා සාදු සාදු❤❤❤❤❤

  • @ksaksaksaksa7008
    @ksaksaksaksa7008 2 หลายเดือนก่อน +5

    මේ උතුම් පිරිත් අනුභවයෙන් මට හොද රැකියාව ලබා දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @danukadanukahimalsha4189
    @danukadanukahimalsha4189 หลายเดือนก่อน +9

    උතුමි වු මෙම පිරිත්ද‍ේසනා අසන සැම දනොටත් මටත් ල‍ෝක වාසි හැමටත් යහපතම උදාව‍ෙිවා.බලාප‍ොර‍ොත්තු සර්වප්‍රකාරයෙන්ම ඉෂ්ඨ ව‍ෙිවා.

  • @user-uq2hw4do8b
    @user-uq2hw4do8b หลายเดือนก่อน +7

    මේ පිරිත් බලයෙන් මගේ ගෙදර සියලුම දෙනවත් මාවත් ආරක්ෂා කර දෙන්න සාදු සාදු සාදු ❤❤❤

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 2 หลายเดือนก่อน +26

    මෙි පිරිත් ආනුභාවයෙන් මාගේ බලාපොරොත්තු අද දවසේම ඉටුවෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 2 หลายเดือนก่อน +17

    මේ උතුම් පිරිත් බලෙන් මගේ මේ මුළු අව්රුද්දම සුබම සුබ වේවා. සියළුම දුක් කරදර දුරු ව් සෙන සන්තිය උදා වේවා. සියළුම පාර්ථනා ඉස්ට වේවා. මිල මුදල් අග හිග නොම වේවා. අත මීට සරු වේවා. මේ පිරිත් බලින් මුළු අව්රුද්දම ජය වේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 29 วันที่ผ่านมา +3

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාධු සාධු සාධු

  • @wmkpriyangika640
    @wmkpriyangika640 2 หลายเดือนก่อน +24

    මේ පිරිතේ බලයෙන් මගෙ සියලුම පැතුම් ඉටුකර දේවා

  • @nirmalakumari676
    @nirmalakumari676 2 หลายเดือนก่อน +7

    මේ පිරිත්වල ආනුභාවයෙන් මගෙ දරු දෙන්නාට යහපත්ම වේවා..මාගෙ දුවට මෙවර සා.පෙල විශිෂ්ඨ සාමාර්තයක් ලැබීමට වාසනාව උදාවේවා.!!මාගේ පුතාගෙ ජපන් ගමන යන්න ලැබේවා...

  • @nadeekahemali4266
    @nadeekahemali4266 2 หลายเดือนก่อน +28

    උතුම් පිරිත් බලේන් මාගේ සියළු ප්‍රශ්න ව්සද ගැනිම සදහා මුදල් ලැබෙවා

    • @user-di7xk2sk3i
      @user-di7xk2sk3i หลายเดือนก่อน +1

      උතුමි පිරිත් බලෙන් මගේ සියඵ පුෂ්ප විසිරිලා මගේ ලේඩ රදගුරු වේවා සාදු සාදු සාදු...

    • @NawarathneNawarathne-im6st
      @NawarathneNawarathne-im6st หลายเดือนก่อน +1

      Prith anuhasin mage urahise thibena wedanawa during wewa!

  • @user-uq2hw4do8b
    @user-uq2hw4do8b หลายเดือนก่อน +5

    මෙම පිරිත් බලයෙන් මගේ ගෙදර ඉන්න සියලුම දෙනාත් මාවත් ආරක්ෂා කර දෙන්න සාදු සාදු සාදු ❤❤❤

  • @NalaniPolpitiya-tk4ww
    @NalaniPolpitiya-tk4ww 2 หลายเดือนก่อน +9

    මේ පිරිත් අනුබවයෙන් නිරෝගී සුවය ලැබේවා

    • @Welc602
      @Welc602  2 หลายเดือนก่อน

      🙏!

  • @ChildMine-lp5te
    @ChildMine-lp5te หลายเดือนก่อน +20

    මෙ පිරිතෙ අනුභවයෙන් සියලු දෙනා සුවපත්වෙත්වා. 🙏🙏🙏🙏

    • @nevilrajapaksha375
      @nevilrajapaksha375 27 วันที่ผ่านมา

      Mea pirithea balayen mage siyalu pathum ITU weawa !

    • @DMDayawathi-q8h
      @DMDayawathi-q8h ชั่วโมงที่ผ่านมา

      Sadu sadu sadu lakwasi lokawasi siyaluma denata sethwewa sadu sadu sadu

  • @iranshanaka2306
    @iranshanaka2306 2 หลายเดือนก่อน +11

    මගේ ලෙඩ සුව පත් වේවා

  • @user-ho1rc9pz8y
    @user-ho1rc9pz8y 2 หลายเดือนก่อน +13

    මෙි.පිරිත්.බලයෙන්.මගේ
    මගේලෙඩසුවවෙිවා.බුදුසරනයි.සාදු.සාදු.සාදු.❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤

    • @Welc602
      @Welc602  2 หลายเดือนก่อน

      🌹🌹🌹

    • @SamithKumara-xc9hg
      @SamithKumara-xc9hg หลายเดือนก่อน

      🎂🎫️️

  • @SurangipradeepaSurangi
    @SurangipradeepaSurangi 21 วันที่ผ่านมา +3

    මේ පිරිත් බලයෙන් සේහන් රශ්මිකගේ වීසා එක හෙට දිනයේ ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු

  • @wpdswarnalatha9735
    @wpdswarnalatha9735 3 หลายเดือนก่อน +7

    මෙි පිරිතේ.ආනුබාවයේ.⁣මගේ.නැතිඋනමගේ.රංබාඩය.ද.මගෙත්.දරැවන් ගෙත්.මගෙ ත් සියලු කරදර දුරැවිසැපත සතුටු ලැබෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @priyankaranasinghe7971
    @priyankaranasinghe7971 2 หลายเดือนก่อน +5

    මෙ පිරිතේ ආනුභාවයෙන් මගේ ණය ටික ගෙවාගැනීමට හැකිවේවා!

  • @sdsaskia7188
    @sdsaskia7188 27 วันที่ผ่านมา +3

    Me.පිරිත් බාලයන් mage hithe thiyan ista වේවා mage .අසනීප සුව path වේවා sadu sadu sadu sadu mage නමස්කාර වේවා mage සියලුම දෙනාටම .me.පිරිත් බාලයන් සිතක් ලැබේවා 🇸🇦🇸🇦🇸🇦🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mayajayasinghe7553
    @mayajayasinghe7553 22 วันที่ผ่านมา +3

    මෙම පිරිත් බලයන් මගේ ලෙඩ දුක් තුරන් වේවා මගෙ පුතුගෙ රැකි රක්‌සා දිඋණු වේවා ලෙඩ දුක් තුරන් වෙවා

  • @pradeepikaprobodani8900
    @pradeepikaprobodani8900 22 วันที่ผ่านมา +2

    මෙ ‍උතුම් පිරිත් අනුබල සක්තියෙන් මගෙ දුවට සමාන පෙල විබාගාය a නමයක් ගන්න ල්‍රුබෙව

  • @user-wh7gr4hb7n
    @user-wh7gr4hb7n หลายเดือนก่อน +11

    මෙ උතුම් පිරිත් බලයෙන් මගේ පාර්තානාවන් ඉස්ට වෙවා .නය ගෙවා ගන්න ලැබේව.මට ලොතරැයි දිනුමක් ලැබේවා.🙏🙏🙏🙏

    • @user-mc4it3jp2z
      @user-mc4it3jp2z 22 วันที่ผ่านมา

      ❤S

    • @dammikadammika7715
      @dammikadammika7715 10 วันที่ผ่านมา

      මේපිරි.ත් .බලයේ න් මට .ම ගේ නී..වස..බෙ.ර ගන්න ලොතරැයි දිනුමක් ලබාදේන්න දෙන.ව්‍.ය.. නෙ

  • @chandrikaraja3874
    @chandrikaraja3874 2 หลายเดือนก่อน +6

    මෙි පිරිතේ බලයෙන් මගේ ශඊරයේ පුරා තියෙන සීයලු රෝඝ දෝස දුරුවි මගෙ පවුලේ සීයලුදෙනාගෙම කරදර කමිකටලු දුරුවෙිවා

  • @user-mc3ug3ko4t
    @user-mc3ug3ko4t 18 วันที่ผ่านมา +3

    මේ පිරිත් බලයෙන් මගේ ලොකු පුතා ඉක්මනින් සුවය ලබත්වා

  • @chandimaedirisingha1578
    @chandimaedirisingha1578 2 หลายเดือนก่อน +7

    සියලු සත්තයෝ නිදුක් 🙏🙏🙏🙏🙏

  • @user-zu8eo3dy5r
    @user-zu8eo3dy5r 3 หลายเดือนก่อน +5

    මෙි උතුමි පිරිත් බලයෙන් මගෙ පුසාද් මාත්තයාවමගෙ ලගට ගෙනත් දෙන්න

  • @user-gl4xm8qz4k
    @user-gl4xm8qz4k 2 หลายเดือนก่อน +8

    මෙි පිරිතේ බලයෙන් අද දවස අැතුලත මගේ පැතුම ඉටුවෙිවා

  • @SewwandisaumyaSaumaya-jj2lj
    @SewwandisaumyaSaumaya-jj2lj 5 วันที่ผ่านมา +2

    මෙ පිරිත් බලයෙන් මගෙ තියෙන ලෙඩ රොගද ගෙදර සියලුම දෙනගෙත් ලෙඩ රොග ඉක්මනින් සුව වි සියලු ප්‍රශ්න දුරු වි සෙත් සන්තියක්ම් උදා වෙවා🙏🙏🙏

  • @wasanaroshini-mh3ir
    @wasanaroshini-mh3ir 2 หลายเดือนก่อน +8

    මේ පිරිතේ අනුහසින් මගේ මහත්තයාට ලොතරැයි දිනුමක් ඇදෙවා 🙏🙏🙏🙏

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 26 วันที่ผ่านมา +5

    මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු සියලු සත්ත්වයෝ ම නිදුක් නිරෝගී වෙත්වා

  • @user-me9ph3xn9p
    @user-me9ph3xn9p 2 หลายเดือนก่อน +5

    මෙම පිරිත් balyen mgea blaporthu ituwawa,,,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @svsvediobox3605
    @svsvediobox3605 หลายเดือนก่อน +3

    මේ පිරිත් බලයෙන මගේ ව්දේශ ගමන සාර්ථක වේවා !

  • @Ranjani-ml9ix
    @Ranjani-ml9ix 19 วันที่ผ่านมา +3

    මෙම පිරිතෙ ආනූභාවයෙන් මාගේ පවුලේ සියලු දෙනා ටම‌‌‌ යහපතක්ම වේවා,සාදූ සාදූ සාදූ,

  • @wmkpriyangika640
    @wmkpriyangika640 2 หลายเดือนก่อน +8

    මේ පිරිතේ බලයෙන් මගෙ මහත්තයාත් දුව පුතා ආරක්ශා කර දේවා

  • @babygaming119
    @babygaming119 2 หลายเดือนก่อน +4

    Me උතුම් pirthe බලයෙන් mage athe agili tika ikmanin suwa wewa suwa wewaa 🙏🙏🙏🙏🙏

  • @babygaming119
    @babygaming119 2 หลายเดือนก่อน +4

    Me pirithe බලයෙන් mage chuti puthage කසාද ayata mata ynna ikmn සුවය labewa labewa sadu sadu sadu 🙏🙏🙏🙏😍😍😍

  • @prithikadanushi
    @prithikadanushi หลายเดือนก่อน +4

    මේ පිරිතෙ ආනුබවයෙන් මගේ සියලුම කරදර විසදගන්න ලැබේවා..මගේ දනුෂ්ක අයියාට ඉක්මනින් ලෙඩ හොද වේවා..මට ඉක්මනටම ලංකාවට යන්න ලැබේවා..සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-pg8hc3ru9f
    @user-pg8hc3ru9f หลายเดือนก่อน +4

    මේ පිරිත් බාලයන් mage නිවාස සිහින සැබෑ වේවා මට නිවසක් මිලදී ගන්න maga පදවාගෙන නිවාස සිහින සැබෑ වේවා .iiiiiiiiii🙏🙏🙏🙏💐💐

  • @noonmoon7831
    @noonmoon7831 หลายเดือนก่อน +3

    උතුම් පිරිත් බලයෙන් සියලුම රෝග පීඩා සුවපත් වේවා!,සියලු සත්වයෝ සුවපත් වෙත්වා !.🙏🙏🙏

  • @iranganisenadheera1387
    @iranganisenadheera1387 หลายเดือนก่อน +28

    මාගේ ගෙදර සීයලූ දෙනාට සහ ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාට මේ පිරිත් දේශනාවේ බලයෙන් සෙතක්ම වේවා

    • @chamoddilshan6574
      @chamoddilshan6574 หลายเดือนก่อน +2

      මේ පිරිත් බලයෙන් ලෝ වැසි සියලු.දෙනාටම යහපතක්ම ට වේවා......!

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 23 วันที่ผ่านมา

      මට ලොතරැයි වාසනා ලබා දෙන්න මගේමගේ ප්‍රශ්න සියල්ල නිරාකරණය කර ගැනීමට ලොතරැයි ගිණුමක් ලබා දෙන්න

  • @user-ko7ej9zz6n
    @user-ko7ej9zz6n วันที่ผ่านมา +2

    මේ පිරීත් බලේන් මගේ දුවගෙන සියලු ලේඩදුක් සුව වෙවා

  • @D.G.I.SEWWANDI
    @D.G.I.SEWWANDI หลายเดือนก่อน +2

    මේ උතුම් පිරිත් බලයෙන් මගේ ඇගේ තිබෙන සියලුම ලෙඩ රෝග සුවවේවා!🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @user-gw1vv3cz7k
    @user-gw1vv3cz7k หลายเดือนก่อน +4

    පිරිත් දේශනා බලයෙන් මාගේ සියලු ම ප්‍රශ්න විසදෙවා 🙏🙏🙏🙏🙏

  • @NishadiShashika
    @NishadiShashika 2 วันที่ผ่านมา +1

    මේ පිරිත් බලයෙන් මගේ සියළුම ලෙඩ රෝග දුරු වේවා.මාගේ දරුවන් දෙදෙනාගේත් සියළු අපල දුරු වේවා

  • @user-uq2hw4do8b
    @user-uq2hw4do8b หลายเดือนก่อน +5

    මේ පිරිත් බලයෙන් මගේ හිතේ තියෙන බලාපොරොත්තු ඉෂ්ට වේවා

  • @user-om2pm7fc2b
    @user-om2pm7fc2b 2 วันที่ผ่านมา +1

    මෙපාරි⁣තේ ආනුභාවෙන් මාගේ සියලු පුාර්තනාවන් ඉස්ටවෙිවා සාදු සාදු සාදු

  • @DmkSandamali
    @DmkSandamali 23 วันที่ผ่านมา +2

    මේ පිරිත් බලයෙන් මගේ දරුවො දෙනිනාගේ සියලු අපල දුරැවේවා,ඉගෙන ගන්න තබේන සියලු බාධක දුරැවේවා,

  • @user-uq2hw4do8b
    @user-uq2hw4do8b วันที่ผ่านมา +1

    මේ පිරිත් බලයෙන් මගේ ගෙදර සියලු දෙනාම ආරක්ෂා වේවා සාදු සාදු සාදු ❤❤❤

  • @user-zu8eo3dy5r
    @user-zu8eo3dy5r 3 หลายเดือนก่อน +5

    මෙි පිරිත් බලයෙන් මගෙ මාත්තයාව නැවත වාරයක් මට ලැබෙිවා❤❤❤❤

  • @user-oz9gf9ey1u
    @user-oz9gf9ey1u 22 วันที่ผ่านมา +2

    මේ පිරිත් බලයෙන් මාගේ ලෙඩ දුක් සුව වී සියලුම ප්‍රශ්න විසදී පිහිටක්ම වේවා බුදුසරණයි යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏 මාගේ නමස්කාර වේවා සියලුම දෙනාට

  • @Chanakamadushanka-th6vu
    @Chanakamadushanka-th6vu หลายเดือนก่อน +3

    මෙම පිරිතෙ බලයෙන් මගෙ පවුලේ අයට අම්මා තාත්තා ට යහපතක් ම වේවා

  • @user-uq2hw4do8b
    @user-uq2hw4do8b 14 วันที่ผ่านมา +1

    මේ උතුම් පිරිත් බලයෙන් මගේ දියණියන් තුන්දෙනාට යහපතක්ම වේවා සාදු සාදු සාදු ❤❤❤

  • @user-zx1dx7ui1k
    @user-zx1dx7ui1k 2 หลายเดือนก่อน +9

    මෙපිරිතෙ ආනුභාව බලයෙන් පිහිටෙන් මට ඉක්මනට අදම ලොතරැයි ටිකට් පතක පලවෙනි දිනුම ලැබේ වා සත්‍යයක් මවෙවා සාධු සාධු සාධු ❤❤❤❤❤

  • @randidawapmine5557
    @randidawapmine5557 หลายเดือนก่อน +4

    මගේ ශරීරයේ තියෙන ලෙඩ රෝග දුරු වේවා

  • @user-uq2hw4do8b
    @user-uq2hw4do8b 26 วันที่ผ่านมา +11

    මේ පිරිත් බලයෙන් මගේ ගෙදරට ලොතරැයි වාසනාවක් ජයග්‍රහණය ලැබේවා සාදු සාදු සාදු ❤❤❤

  • @wasntakomari8219
    @wasntakomari8219 3 วันที่ผ่านมา +2

    මේ පිරිත් බලයෙන් මගේ ළමයිට හොදට ඉගන ගැනීමටත් ගේ හදාගන්නත් මැණිකක් හරි ලොතරැයියකින් හරි මුදල් ටිකක් ලැබේවා සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @RasikaPriyadarshani-zk2ue
    @RasikaPriyadarshani-zk2ue หลายเดือนก่อน +3

    මගෙඅපලඋුරැවෙවා,දරැවන්ගේඅපලඋරැවෙවා,මහත්තයාගේඅපලඋරැවෙවා🙏🙏🙏

  • @sanjukaru7029
    @sanjukaru7029 หลายเดือนก่อน +12

    මේ පිරිත් බලයෙන් මගෙ දෙමව්පියෝ නිදුක් වෙත්වා......!,
    නීරෝගී වෙත්වා.......!,
    සුවපත් වෙත්වා.....!
    දීර්ඝායු ලබත්වා.......!
    සාධු සාධු සාධු 🙏