balagathu piritha|මෙතෙක් ඔබේ තිබූ සියලුම ආකාරයේ ප්‍රශ්න කරදර රෝග කාරක ඉවරෙටම ඉවරයි|seth pirith

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • balagathu piritha|මෙතෙක් ඔබේ තිබූ සියලුම ආකාරයේ ප්‍රශ්න කරදර රෝග කාරක ඉවරෙටම ඉවරයි|seth pirith
    balangoda Dhammananda thero seth pirith chanting

ความคิดเห็น • 613

  • @nilanthidesilva2449
    @nilanthidesilva2449 ปีที่แล้ว +5

    Mage samma sambudu piyananwahasege saddarma rathnayata namaskara wewa namobuddaya sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @shashinimantha8438
    @shashinimantha8438 3 หลายเดือนก่อน

    මේ පිරිත් සත්‍යානූභාව බලයෙන් මාගේ අම්මාට හා මා හට වැලදී ඇති සියලුම රෝග දුරු වේවා..☸️🙏

  • @kumudu7591
    @kumudu7591 6 หลายเดือนก่อน

    මේ පිරිත් බලයෙන් මාගේද ලෝකවාසී සියලුදෙනාටම සෙතක් ශාන්තියක් වේවා 🙏❤️

  • @ChandanaKumar-li6iv
    @ChandanaKumar-li6iv ปีที่แล้ว +15

    මේ පිරිත් දේශනාවේ බලයෙන් මගෙ පවුලෙ සියලු දෙනාටම නිදුක් නිරොගි සුවය ලැබේවා ¡¡¡

  • @NeelNeel-z6g
    @NeelNeel-z6g 6 หลายเดือนก่อน

    මෙ පිරිත් බලයෙන් මගෙ මුනූබූරාගෙ පාසල් නොයන ප්‍ර්ස්නය විද්දෙවා ,🙏🙏🙏🙏

  • @samanmalibalasooriya501
    @samanmalibalasooriya501 ปีที่แล้ว +11

    මේ පිංබලයේන් මගේ ගෙදර අයගේද මගේ රොග ලොකවාසි සියලුම දෙනාගේම බාලාපොරොන්තු ඉටුවේවා හැමදාම හැමෝටම බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏

    • @Rnia-g2l3d
      @Rnia-g2l3d ปีที่แล้ว

      මගේ පවුලේ සියලු දෙනාට කරදයක් නැතුව පරිත්‍යාග ඛලයයේ සැපත ලැඛොවා

  • @RohiniBuddakorala
    @RohiniBuddakorala 14 วันที่ผ่านมา

    Me pirith balayen mage daruwanta kisima dukk karadarayak nathiwa jiwath wenna labewa sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏

  • @DineshJanaka-d9g
    @DineshJanaka-d9g 13 วันที่ผ่านมา

    ලොක වාසි සියලු සත්වයාට මේ පිරිත් බලෙන්
    සෙතක් වෙවා ...
    සෙතක් වෙවා ...
    සෙතක් ම වෙවා .....
    සාධු සාධු සාධු ....................

  • @rozbopage7381
    @rozbopage7381 26 วันที่ผ่านมา

    Mepirith balayan mage paule siyalu denage ledaduk suwa path wewa. Mage asanipayada. Suwapath wethwa 🌹🌹🌹👏👏👏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @prasannarajapaksha-pi2ko
    @prasannarajapaksha-pi2ko 8 หลายเดือนก่อน

    මගෙ පව්ලේ සියලුම දෙනාගෙ රෝග දුක් දුරු වේවාසියලුම සිතුම් පැතුම් ඉටුවේවා මට ඉක්මනින් රස්සාවක් ඉක්මනි න්ම ලැබේවා මෙ විස්වයට බොහොම ස්තුතියි මගෙ දුක තුනිවේවා

  • @chandikothalawala4445
    @chandikothalawala4445 8 หลายเดือนก่อน

    මේ පිරිතේ බලයෙන් මගෙ අම්මගේ ලෙත් මගෙ දරැවන්ගේ ලෙඩත් නැතිවෙලා මගේ තියෙන prasna නය නිදහස් වේවා සියලුම දෙනා අාරක්ෂා කර දේවා මගේ පවුලේ මියලුම දෙනා අාරක්ෂා කර පවුලේ දියුනුව අැති වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @priyankagunawardhana171
    @priyankagunawardhana171 ปีที่แล้ว +1

    මෙම බලගතු පිරිත් දේශනාව නැගේ
    බල මහිමයෙන් මාගේද දරැවන්ගේද සියලුම ග්‍රහ අපල ලෙඩ රෝග නිට්ටාවට සුව පත් වෙත්වා .මාගේ ප්‍රාර්ථනාව න්ද ඉෂ්ට සිද්ධ වේවා🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @shashiperera6343
    @shashiperera6343 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏මට වගේම අනිත් සියළුම දෙනාගේම ප්‍රාරථනා ඉෂ්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malkanthikumari1768
    @malkanthikumari1768 ปีที่แล้ว +15

    🙏🙏🙏 මෙපිං බලෙන් මාගේ සහ පවුලේ සියලු දෙනාගේ ම සියලු රෝග ,දුක් පීඩා දුරුවී නීරෝගී වේවා !සුවපත් වේවා !මානසික සුවය ලැබේවා !...

  • @Disnageethamali-oh3yd
    @Disnageethamali-oh3yd ปีที่แล้ว +1

    Mage සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා .කරදර නැතිව ලස්සන අනාගතයක් උදාවී .mage දරුවන් දෙදෙනා ආරක්ෂා karadi mage අම්මාට නිදුක් නිරෝගී සුවය ලැබේවා .බුදු saranai

  • @rangachanaka8856
    @rangachanaka8856 ปีที่แล้ว +2

    පිරිතේ බලයෙන් කිසිම කරදරයක් වෙන්ඩ එපා මාස 7 වෙනකම් කිසිම කරදරයක් නැතුව බිහිකරන්නට වාසනාව ලැබේවා මේ සති දෙක කොහොම හරි කොහොමහරි මගේ දරුවා ආරක්ෂා කරගෙන මේ pirithe අනුභවයෙන් සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

  • @niroshani3932
    @niroshani3932 ปีที่แล้ว +4

    උතුම් වු මෙම පිරිතේ බලමහිමයෙන් සියලු කරදර බාධක දුරැවේවා යහපතම සැලසේවා🙏🙏🙏 තෙරැවන් සරණයි🙏🙏🙏

  • @sheminikawshalya1098
    @sheminikawshalya1098 ปีที่แล้ว +5

    මෙම පිරිතෙ බලයෙන් මාගේ දරුවා ඉක්මනින් සුව පත් වේවා 🙏🙏🙏

  • @rathnarathna7735
    @rathnarathna7735 ปีที่แล้ว

    මේ.පිරිතේ ආනුභාවයෙන් මගේ සියලු කරදර මගහැර සෙතක් ශාන් ගතියක් උදාවේවා වේවා

  • @sepalikasamarakkodi1626
    @sepalikasamarakkodi1626 5 หลายเดือนก่อน

    Me pirith palawan.lankawa.inna.mage.akkalata.mage.daru.munuburala siyalu dena niduka wawa

  • @indikakumari617
    @indikakumari617 ปีที่แล้ว

    Me pirithe balayen siyalu karadara hith theul duru wewa manasika sahanaya lebewa

  • @VidenayakaPemasiri
    @VidenayakaPemasiri ปีที่แล้ว +1

    මේ පිරිත් බලයෙන් මගේ දරුවෝ mage lagata මගේ ලගට ලැබේවා

  • @chulanisamarakone1242
    @chulanisamarakone1242 ปีที่แล้ว +2

    Sadu 🙏 Sadu 🙏 Sadu 🙏🌹🌹🌹🌹🌹🇭🇰🇭🇰

  • @manuranishantha428
    @manuranishantha428 ปีที่แล้ว +14

    මේ බලගතු පිරිතෙන් මගේ පව්ලේ සියලු අපල උපද්‍රව දුරුවේවා 🙏🙏🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว

    Nitharama baninava buduhamuduruwane mata pihita wenna 🙏🙏🙏🙏🌺😭🪔🇦🇪🌷🌷🌷🌷🌻🌻🌺🙏🙏🙏🌺🌺🌷🌷🌷🌷🌺🪔🪔🌷🌷🌺🙏🌺🌷🌷🌷🪔🌷🌷💮🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔🌷🌺🙏🙏🙏🙏🌼💮🌷🌺

  • @thamaramalkanthi5847
    @thamaramalkanthi5847 ปีที่แล้ว +1

    Me පිරිත් බලෙන් mage parrthana issta wewa🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว

    🙏🙏🙏🙏🤲🤲🤲🤲🙏🙏🙏🙏🤲🤲🤲🇸🇦🇱🇰 බුදු සරණයි අපේ ස්වාමීන් වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා සියලුම සත්‍යයෝ සුවපත් වෙිවා තෙරැවන්සරණයි .🙏🙏🙏

  • @lasanthapathmaweera1176
    @lasanthapathmaweera1176 13 วันที่ผ่านมา

    Mawa siyalu karadara walin nidahas wewaa

  • @agnimesh7912
    @agnimesh7912 ปีที่แล้ว

    Me pirithe බලයෙන් mage kardar සියල්ල duruveva sadu sadu

  • @chandrikaraja3874
    @chandrikaraja3874 ปีที่แล้ว

    මෙම පිරිතෙ බලයෙන් චන්දාරවතිවන මගෙන් ගත් මුදල් මාහට ලැබෙිවා

  • @chamudikachathurangi5749
    @chamudikachathurangi5749 ปีที่แล้ว

    Mema pirith balayen mata manasika suwaya athvewa! Mage parthnawa eshtavewa!

  • @anuraa7204
    @anuraa7204 ปีที่แล้ว +3

    සාදු ! සාදු ! සාදු

  • @lalithkumara9373
    @lalithkumara9373 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @surangapriyankara3073
    @surangapriyankara3073 ปีที่แล้ว

    Me pirith balayen mage darupawulata yahapata udawewa

  • @komarik4660
    @komarik4660 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දු සාදු සාදු

  • @nelumkumari9312
    @nelumkumari9312 ปีที่แล้ว

    Me pirith baleyen mage rate yane bala porothtuwe ishta wewa budu sarenai

  • @palikarathnayaka9280
    @palikarathnayaka9280 ปีที่แล้ว

    Me pirithe balayen mage hite pathun hama dema itu wewa busnuss wada hamadema a aurinma itu wewa

  • @yashidusith1147
    @yashidusith1147 ปีที่แล้ว +3

    Sadu sadu sadu...

  • @malikam7000
    @malikam7000 8 หลายเดือนก่อน

    🙏🙏🙏සදු.. සදු.. 🙏🙏🙏.. 🇸🇦🇸🇦

  • @buddhinigunawardana5475
    @buddhinigunawardana5475 7 หลายเดือนก่อน

    බුදුසරණයි🙏🙏🙏🙏

  • @yasirurangana2223
    @yasirurangana2223 ปีที่แล้ว

    සියලුම කරදර නැත්වේවා බුදු සරනයි

  • @renukanew5818
    @renukanew5818 ปีที่แล้ว +3

    Me pirith sathyanubawayen mage hithethibena duk duruvi shathuta sanasimakma labewa 🙏🙏🙏

  • @GihanMadusanka-gu8tg
    @GihanMadusanka-gu8tg 8 หลายเดือนก่อน

    Me Pirith Balayen Gihan Madusanka Hewapathirana Wana Mage Manel Priyanthi Kodagoda Wana Mage Ammagei Siyalu Apala Duruwewa Diyunuwen Diyunuwata Path Wewa Seth Wewa Mila Mudal Labewa Karadara Badaka Nati Wewa

  • @anitakarunarathna9051
    @anitakarunarathna9051 ปีที่แล้ว

    Ma..pireth..ballyn....maga....kardara...
    Duruwawa

  • @GamagaSurange
    @GamagaSurange 5 หลายเดือนก่อน

    Karadara duruwewa 🙏🙏🙏

  • @MelaniPrasadika-j9r
    @MelaniPrasadika-j9r ปีที่แล้ว

    ෙම් පිරිත් බලෙන් මට ෙලාකු පුුතා ම ෙග ලගට ලැ ෙබ්වා

  • @wanimaline2291
    @wanimaline2291 ปีที่แล้ว +2

    sadu.sadu.sadu.🙏🙏🙏

    • @kankanamgerani8987
      @kankanamgerani8987 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nilukaniluka6959
    @nilukaniluka6959 ปีที่แล้ว

    මෙි පිරිතේ සත්‍යානු බාවයෙන් මෙි නිවසෙන් මාහට වැටුප ලබා.ගැනිමට පිහිට ලැබෙිවා

  • @maduwanthithilakasiri5324
    @maduwanthithilakasiri5324 ปีที่แล้ว

    Mage gedar sathuta mila muda labewa

  • @VidenayakaPemasiri
    @VidenayakaPemasiri ปีที่แล้ว

    ලැබේවා

  • @chandrikaraja3874
    @chandrikaraja3874 ปีที่แล้ว

    මෙි පිරිතෙ බලයෙන් මගෙ පුතාගෙ job එක සාරතකවි විසා එක හරි ගිහින් සියළුබලාපොරෝත්තු සර්තකවෙිවා

  • @sanuthroshen4675
    @sanuthroshen4675 ปีที่แล้ว +6

    මෙි පිරිතෙ බලයෙන් සියලු පුර්ථනා ඉස්ට වෙිවා අතමිට සරැවෙිවා බුදුසරනයි 🙏🙏🙏

    • @yasanthilakmali
      @yasanthilakmali ปีที่แล้ว +1

      සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා 🙏🙏🙏🙏🙏

    • @ParaParamedhwari
      @ParaParamedhwari หลายเดือนก่อน

      මෙපිරිත්බලයන්මගෙපඋලෙප්‍රස්නවිසඩෙව සදුසදුසදු​@@yasanthilakmali

  • @dinukachandani2511
    @dinukachandani2511 ปีที่แล้ว +22

    මෙ බලගතු පිරීතෙන් මගෙ ප්‍රර්ථනාවන් ඒකන්තයෙන්ම ඉෂ්ඨ වෙවා...යම් මෙ ලොකවසනා සියලු සත්වයන්ට මගෙ සිත කය වචනයෙ උදව්ක් සිතට සහනයක් ම කරන්න මට මගෙ සිත සිත කරැනාව දයාව මයිතිය තව තවත් මා සිත තුල වැඩෙත්වා...
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දිර්ඝායු ෂ ලැබෙවා......🙏♥️🙏

    • @kksprasathprasath
      @kksprasathprasath หลายเดือนก่อน

      ❤🌅🕉️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @Renuasanka
      @Renuasanka หลายเดือนก่อน

      Mage me dathet thiyana vedanawa nathi vala ma yanna one

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 ปีที่แล้ว +16

    මගේ අම්මගේ තාත්තගේ ඇති අසනීප තත්වයන් සියල්ල නිට්ටාවට සුවවී සතුටින් ජීවත් වීමට ශක්තිය දෛර්‍යය ලැබේවා ❤️❤️❤️ සාධූ සාධූ සාධූ

  • @jayanthijayanthi3009
    @jayanthijayanthi3009 ปีที่แล้ว +14

    මේ බලගතු පිරිත් බලයෙන් මගේ අපල, ප්‍රශ්න දුරුවී ආරක්ෂාව සැලසේවා! වාසනාව උදා වේවා!!!🙏

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd ปีที่แล้ว +9

    මේ පිරිත් බලයෙන් මගේ තියෙන අපල දුරු කර දී මගේ දුවට ඉක්මනින් කට යන්න ලැබේවා තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ කුවේට් 🇰🇼

  • @sumedasumeda9705
    @sumedasumeda9705 ปีที่แล้ว +16

    මේ පිරිත් බලයෙන් මගේ පවුලේ සියලු දෙනාගෙ සතුටු සමගිය හා මගේ දරුවා ගේ ඉගෙනුමි කටයුතු සාර්ථක වෙවා

  • @somasoma7355
    @somasoma7355 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ බෝහෝම පිං සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මෙම පිරිත බලයේ මට සෙත්ක සතියේ ලැබෝවා බුදුසරණ යි🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @chandrikaraja3874
    @chandrikaraja3874 ปีที่แล้ว +21

    මෙි පිරිත් බලයෙන් අපේ දරුවන්ගෙ හාපවුලෙ සැමටම යහාපතක්ම වෙිවා

  • @silawathiathukorala7365
    @silawathiathukorala7365 ปีที่แล้ว +5

    මෙිපිරිතේ බලයෙන් මට තියෙන දුක් කන්කටලු දුරැ වෙිවාමිලමුදල් අතේරැදෙ

  • @KumariKumari-ss5sb
    @KumariKumari-ss5sb ปีที่แล้ว +20

    උතුම් වූ මේ පිරිතේ බලයන් මගේ ඇතුළු පවුලේ සියලු ප්‍රශ්න දුරුවේවා සාදු සදු සාදු

    • @SusilRangit
      @SusilRangit ปีที่แล้ว +1

      Mema pirith balayen mage rakiya balapottu itu wanna one

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 ปีที่แล้ว +5

    මෙම පිරිත් බලයෙන්බ්මෙම ලැබුවාවූ රාත්‍රියේ කිසිම කෙනෙකුට කිසිදු අතුරු අන්ත්‍රාවක් නොවේවා.උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්‍ථක දිනයක්ම වේවා•. ❤️❤️❤️ සාධූ සාධූ සාධූ

  • @ඉන්දූ-ච4ඬ
    @ඉන්දූ-ච4ඬ ปีที่แล้ว +7

    මේ පිරිත් බලයෙන් කේ. A ඉන්ද්‍රානි වන මට ඉක්මණ් සුවය ලැබේවා මගේ දනිස් අමාරුව සුව වේවා 🙏

  • @SamanmaliSamanmali-tg5uk
    @SamanmaliSamanmali-tg5uk ปีที่แล้ว +11

    මගේ රොගද මගේ ගෙදර ඉන්න අයට ලෙඩ රොග දුරු කරදෙත්වා ලංකාවේ මගේ දරුවන්ට තියේන සියලුම රොග දුරු වෙවා තෙරුවන් සරනයි දෙවියන්ගේ පිහිටයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏1

  • @jayanthijayanthi3009
    @jayanthijayanthi3009 ปีที่แล้ว +5

    මාගේ ඉගෙනීම් කටයුතු වලට කොච්චර ප්‍රශ්න ආවත් ඒවගෙන් මා ආරක්ෂා කර මාගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා!!!🙏

    • @h.l.malani.6278
      @h.l.malani.6278 ปีที่แล้ว

      බුදුන්ගේ සරණයි .කිසිම කරදරයක් නොම නොවෙිවා .🙏

  • @sunrtrasunitra6445
    @sunrtrasunitra6445 ปีที่แล้ว +30

    මගේ අම්ම අද දින කරන සැත්කම සාර්ථක ව කර ගැනිමට සක්තිය දර්‍ය් නොවඩුව ලබා දි.ආරක්සා.කර දි ප්ව්ලේ සියලු දෙනාත් ආර්ක්සා කර දි තියේන කම්කටලු ව්සදිලා මගෙ අම්මට ත් පව්ලේ සියලු දෙනාත් මෙ පිරිත් බලයේන් ආරක්ෂා කර දෙත්වා . නිදුක් නිරෝගිමත් උතුම් වු නිර්වාන ගුනයේන් සියලු ම ආරක්ෂා කර දෙත්වා ... සාදු සදු.සාදු.සාදු.🙏🙏🙏

  • @Mrab-cz2fj
    @Mrab-cz2fj ปีที่แล้ว +15

    මේ උතුම් පිරිත් බලයෙන් මගේ සහ පවුලේ සියළුම දෙනාටම යහපතක් වේවා සිතට සැනසිමක් මගේ රැකියාවක් ද ලැබේවා 🙏🙏🙏

  • @indikasampath6335
    @indikasampath6335 ปีที่แล้ว +12

    යහපතක්ම වෙවා ..සියලු පැතුම් ඉටු වෙවා ..බුදු සරණයි

  • @user_nzgtt3tz9s
    @user_nzgtt3tz9s ปีที่แล้ว +23

    මෙ පිරිත්වල බලයෙන් මගේ සියලු කරදර දුරැවෙිවා🌺🌺🌺🌺

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏ape swaminwahanseta budusarani niduknirogi dergayusha labeva me uthum pirith balayen mage daruwanta sethweva siyalu sathwayo suwapath weva 🙏🇦🇪🙏🙏🙏🙏🌻🌻🌻💗🌻🏵🏵🏵🙏🙏🪔🪔🪔

  • @moviduginoth2037
    @moviduginoth2037 ปีที่แล้ว +5

    Me pirithebalayen mage siyalu parthana ishtawewa🙏 siyalu karadara parashna duruwewa🙏 katawahadosha duruwewa🙏

    • @sahanjee6552
      @sahanjee6552 ปีที่แล้ว

      අනේ in බුදුපියානනේ මාගේ සියලු කරදර මේ පිරිතෙන්

  • @renukarathnayaka1897
    @renukarathnayaka1897 ปีที่แล้ว +2

    මේ පිරිත් බලයෙන් මගේ පුතාගේ ලේලිගේ විවාහට කඩා කප්පල් වෙන්න එපා මේ පිරිත් බලයෙන් දෙදෙනා මේ මොහෙතෙම එකතුවේවා

  • @nayanaweerasinghe9506
    @nayanaweerasinghe9506 ปีที่แล้ว +4

    Me pirithe balayen mage ditha sahanayak labeva! Thruvan sarani! Sadu! Sadu!! Sadu!!!

  • @KumariKumari-rs4su
    @KumariKumari-rs4su ปีที่แล้ว +24

    මේ පිරිතේ බලයෙන් මගේ හිතේ තිබෙන පාර්තනාව ඉක්මනින් ඉශ්ට වේවා!!...සාදු සාදු සාදු !!!!🙏🙏🙏🙏

    • @ramniramni6466
      @ramniramni6466 ปีที่แล้ว

      මගේ හිතේ හියන් තියන බල😘 පොරොත්තු .සිය්ලු කරඩර් ඩුරු වව

    • @ramniramni6466
      @ramniramni6466 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @تلالفبلبل
    @تلالفبلبل ปีที่แล้ว +4

    මෙම,පිරිතෙබලයෙන්,මගෙලොකු,පුතගෙ,හිතුවක්කාර ගති,මගහැරෙව,සියලු,දෙමව්පියන්ගෙ,පැතූම්,සපලවෙවා,බුදුසරණයි

  • @renukarathnayaka1897
    @renukarathnayaka1897 ปีที่แล้ว +2

    මෙි පිරිත් දේසනාවෙි බලයෙන් මගේ කරදර නිමාවි අප පව්ල එකමතු කරදෙන්න පුතා ලේලිත් එක්ක සමගිවේවා ඩිවෝස්එක නතරවේවා මේදෙදෙනා එකතු වේවා අනවින කොඩිවින බිදේවා

  • @thennakoondilhani9673
    @thennakoondilhani9673 ปีที่แล้ว +2

    Mea පිරිත් බලයෙන් සියලු කරදර දුරු wela සතුට උදා weva.

  • @ChandanaKumar-li6iv
    @ChandanaKumar-li6iv ปีที่แล้ว +8

    මේ සත්‍යාණුභාව බලයෙන් මට තිබෙන සියලුම ප්‍රශ්න කරදර දුරු වී අවශ්‍ය ආහාර පාන හා මිල මුදල් ලැබේවා !!! 🙏🙏🙏සියලු සත්වයෝ නිදුක් වෙත්වා!!! නීරෝගී වෙත්වා!!! සුවපත් වෙත්වා !!! දුකින් මිදෙත්වා!!! 🙏🙏🙏

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh ปีที่แล้ว +9

    මේ පිරිත් බලෙන් මගේ සියලුම දුක් කරදර දුරැවී මගේ පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරොගි බාවය ලැබී මගේ සියලුම බාලාපොරොතු ඉටුවේවා 🙏🙏🙏

  • @kavidudarshana6193
    @kavidudarshana6193 ปีที่แล้ว +4

    මෙපිරි ත් බලයෙන් මගෙ ප්‍රශ්න වෙසදෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukarathnayaka1897
    @renukarathnayaka1897 ปีที่แล้ว +2

    කැලුම් පුතා මේ පිරිත් බලයෙන් පෝන් එකට අැබ්බැහි වි ඉන්නවා එ්ක එපාවේවා ගේඑම් නතරවේවා පෝන් තිත්ත වේවා කාසාද බිරිද එක්ක සමගි වේවා මේ වහලය යටට එන්න හිත මේ මොහෙතෙම හිත අැතිවේවා මේපිරිත් බලයෙන් ඉස්ට වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේට තුරුනුවන් සරනයි

  • @anushanilmini5623
    @anushanilmini5623 ปีที่แล้ว +13

    මෙම පිරිත් බලයෙන් අපෙ කරදර දුරු වෙවා. සාදු සාදු සාදු,,,,

  • @ramithulethnura
    @ramithulethnura ปีที่แล้ว +4

    මේ පිරිත් බලෙන් අපගේ පවුලේ හැමගේ අපල,ලෙඩ රෝග දුරැ වී කරන කියන කටයුතු සාර්ථක වේවා.මගේ මානසික පිඩනය දුරැවේවා🙏🙏🙏🙏🙏🙏

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 ปีที่แล้ว +1

    Me pirith balayen mage pawul jivithaya awul kirimata swamiyage wadihitiyan visin kara athi siyaluma gurukam, anavina, kodivina, hadihuniyam siyallama sampurnama hiru dutu andakaraya se duruvima yathwa.🙏🙏🙏

  • @shwusbs3889
    @shwusbs3889 ปีที่แล้ว +2

    මේ පිරිතේ බලෙන් මගේ රටක තනියම ජීවිතෙ යමක් මුදලක් හොයා ගන්න ගිය ඒ ගමනට ආර්සිරිවාදයක් වේවා මේ පිරිතේ බැලෙන් මගේ හොද ස්ථානයක රැකිවක් කරුනා වන්ත මහත්තුරු ලග හොදින් රැකිවක් ලැබේවා. මේ පිරිතේ බැලෙන් කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව එ රටේ තාත් අරක්ෂවක්ම වේවා. මට සැනසිම සුවය ලැබේවා. සාදු සාදු සාදු 🙏🙏🙏

    • @shwusbs3889
      @shwusbs3889 ปีที่แล้ว

      මගේ රත්තරන් එකම පුතාට මේ පිරත ආර්සිරිවාදයක්ම වේවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @gangaganga1477
    @gangaganga1477 ปีที่แล้ว +1

    Mage duk කරදර mudal prasna durwewa piret desana karana suwamin වහන්සේට dergau ලැබේවා sadu sadu mage ලෙඩ duk duruwewa hete teyana prtanawal ista වේවා

  • @ThalathaLakshani
    @ThalathaLakshani ปีที่แล้ว +1

    සාඳු සාඳු සාඳු ::මගේ සිතේ ඇති දුක් කම්කටොලු දුරු වී මගේ පැතුමන් ඉෂ්ට වේවා!!!

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath8774 ปีที่แล้ว +4

    මේ පිරිතේ බලයෙන් මට පවතින මාර පීඩාව.නැති වේවා උතුම් මහ සංඝ රත්නයමම නමස්කාර කරමි

  • @WlidCats.
    @WlidCats. ปีที่แล้ว +9

    මේ පිරිත් බලෙන් ලෝක වාසි සැමගේ දුක දුරු වේවා!

  • @kulanis2266
    @kulanis2266 ปีที่แล้ว +2

    Sadu 🙏🌹 sadu 🙏🙏🌹 saadu 🙏🙏🙏🌹💐🌺 mema pirith balayen magee sethe thebena Uthum balaporoththuwa ista sedda venawa sathyai, mata viswasai, ea kanthai, sadu 🙏🌹 sadu 🙏🙏🌹💐 saadu 🙏🙏🙏🌹💐🌺 seyalu sathwayo suwapath veewa!!! 🙏🌹🙏🙏🌹💐🙏🙏🙏🌹💐🌺🌹💐🌺🙏💐🌺🌹

  • @matheeshapussegoda561
    @matheeshapussegoda561 ปีที่แล้ว +2

    Me pirith balayen sanithu puthata jayama wewa! 🙏🙏🙏🙏🙏

  • @دانه-ل6ش
    @دانه-ل6ش ปีที่แล้ว +1

    මේ පිරිත බලෙන් මගේ අපල දුරැ වී සීතක් සාන්තියක් වේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏻

  • @sanmalika4996
    @sanmalika4996 ปีที่แล้ว +2

    මේ පිරිත් බලයෙන් මට හොඳ ගෙදරක් ලැබේවා සියලූම කරදර නිමා වේවා මානසික සුවය ලැබේ වා සියලු සත්වයන් නිදුක් නිරෝගී වේවා

  • @chandrika140
    @chandrika140 ปีที่แล้ว +10

    මේ පිරිත් බලෙන් සියළුම දුක්‌ කම්කටොලු දුරුවේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @malinanda9030
    @malinanda9030 ปีที่แล้ว +1

    මේ පිරිතේ අනුහසින් ආනුභාවයේන් මට ඉක්මනට ලංකාවට යන්න ලැබේවා කරදර දුරුවේවා...

  • @niroshanikw
    @niroshanikw หลายเดือนก่อน +1

    මේ පිරිත් බලයෙන් මගේ අම්මාගේ අසනිප හොඳ වේවා මගේ පවුලේ සියලුම දෙනාට මගේ දරුවන්ට රැකියාවක් ලැබෙන්න සලස්වන්න මගේ පොඩ් පුතා ඉගෙන ගන්න නුවණ දෙන්න මේ පිරිත් බලයෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madhu6474
    @madhu6474 ปีที่แล้ว +11

    මේ පිරිතේ බලයෙන් මානසික පීඩා දුරු වේවා සාදු සාදු සාදු

  • @dammiabeyrathna540
    @dammiabeyrathna540 ปีที่แล้ว +1

    Me පිරිත් vala බලයෙන් mage කුසේ සිටින daruvatai matai යහපතක් veva me මොහොතේ සිතන pathana සියලු කටයුතු සාර්තක වේවා

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 ปีที่แล้ว +14

    සාධු` සාධු` සාධු` .සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා .මාගේ සිතේ ඇති පැතුමන් ඉශ්ටවේවා ...

  • @kumarakumara653
    @kumarakumara653 ปีที่แล้ว +7

    මේ පිරිතේ බලයෙන් මගේ හිතේ තිබෙන ප්‍රාර්ථනා ව ඉටු වේවා !