Seth Pirith

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Seth Pirith

ความคิดเห็น • 1.5K

  • @chandimajayasinghe4391
    @chandimajayasinghe4391 5 หลายเดือนก่อน +5

    මේ පිරිත් දේශනාවේ බලයෙන් මගේ පුතාගේ සියලු අපල දුරු වී නීරෝගී වේ වූ.සාදු සාදු සාදු

  • @KamalKamal-ff6rk
    @KamalKamal-ff6rk 5 ปีที่แล้ว +77

    කාලයක් තිස්සෙම මගේ පවතින හිසේ කැක්කුම. මේ පිරිත් බලයෙන් නිට්ටාවට සුව වේවා රට ඉන්න අපිට එකම පිහිට මෙයයි සාදු සාදු සාදු....ඔබ‍ට ගොඩක් පින්

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 5 ปีที่แล้ว +3

      ඒකට බෙහෙත් ගන්න.
      පිරිත් දේශනා ශ්‍රවණය කරලා සියළු රෝග නිවාරණය කර ගන්න බැහැ.
      ස්තුතියි

    • @pinkyshivaka4661
      @pinkyshivaka4661 3 ปีที่แล้ว +1

      @@nilambarameghawarna6635 42

    • @madushasubhashini7189
      @madushasubhashini7189 3 ปีที่แล้ว +1

      8888888888888888

    • @senavirathnabanda5814
      @senavirathnabanda5814 11 หลายเดือนก่อน

      ​@@nilambarameghawarna6635qèàà,

  • @shashimadhu5703
    @shashimadhu5703 4 ปีที่แล้ว +13

    සාදු...සාදු....සාදු ....මාගේ සෑම ලෙඩ දුක් කරදරයක් ම දුරුවෙවා ....මානසික ප්‍රීතිය මා හට උදාවෙවා තෙරුවන් සරණයි...

  • @kwtkwt8820
    @kwtkwt8820 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමො බුද්ධාය මේ අනන්තවූ පිරිත් දේශනාවේ බලයෙන් මගෙ පවුලේ සියලුම දෙනාට සෙතසාන්ති ලැබේවා කොරොනා වසන්තය මාගේ රටින් දුරු වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @AnulawathiWL
    @AnulawathiWL 3 หลายเดือนก่อน +14

    මේ බුදුගුණ සෙත් පිරිත් ආශීර්වාද බලයෙන් සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @chamindakumara6608
    @chamindakumara6608 4 ปีที่แล้ว +2

    සියලුදෙනාට තෙරැවාන් සරණයි සාදු සාදු සාදු සා...
    දිර්ඝ ආයුෂ ලැබේවා

  • @leslidharmawardhana6795
    @leslidharmawardhana6795 5 ปีที่แล้ว +14

    අනන්තවූ බුදුගුණ බලයෙන් පිරිත් අසන ඔබ සැමදෙනාටත් මගේ පවුලේ සියලුදෙනාටත් ශාන්තියක්ම වේවා ............
    තෙරුවන් සරණයි .... .

  • @ishaniishu6261
    @ishaniishu6261 3 ปีที่แล้ว +1

    මේ පිරිතේ බල මහිමයෙන් කසුන් චාමිකරගේ සියලු අපල උපද්‍රව දුරු වේවා.
    සාදු සාදු සාදු... 🙏🙏

  • @arunanisantha3579
    @arunanisantha3579 5 ปีที่แล้ว +5

    බුදු සරණ හැර අන් සරණක් නොමැත. ලොව උතුම්ම දහම බුදු දහමයි. සියලු දෙනාටම දළදා සමිදු පිහිට ලැබේවා.

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 4 ปีที่แล้ว +1

    සාදු...සාදු....සාදු....

  • @zarazara9117
    @zarazara9117 5 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු .මගෙ මහත්තයාට දරුවන්ට යහපතක්ම වෙවා .තියෙන කරදර දුරුවෙවා.

  • @hewagewijith8085
    @hewagewijith8085 4 ปีที่แล้ว +17

    ලෝවාසී හැමට ජයක්ම වේවා ... සිතන සිතුම් පතන පැතුම් එලෙසින්ම ඉටු වේවා ...!! ඉදිරි අනාගතය සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න හැකි වේවා ... බුදු සරනයි ඔයාල හැමට ... !!

  • @lansikadilushi7716
    @lansikadilushi7716 5 ปีที่แล้ว +1

    විදේශ ගතව සිටින සියලු දෙනාටම නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ විදේශ ගත අපිට බුදු සරණින් ලෙඩ රෝග දුරු වි හිතට සැනසීම ලැබේවා !!!!!!

  • @vinojdulanja6934
    @vinojdulanja6934 5 ปีที่แล้ว +7

    බුදුගුන අනන්තයි 🙏🙏🙏❤️

  • @thejansilva1132
    @thejansilva1132 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු ගෞතම බුදුහාමුදරුවන්ගේ බුදුගුණ පිහිට බලයේන් මා ඇතුළු මාගේ පව්ලේ සියළුම සාමාජිකයන් යන යන තැන ඉන්න ඉන්න තැන ආරක්ශා වේවා.... ගෞතම බුදුහාමුදරුවන්ගේ බුදුගුණ පිහිට බලය සත්‍යක්.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 7 ปีที่แล้ว +82

    ඔබට පිං මම හැමදාම පිරිත්
    අහනවා තෙරැවන්සරනයි

    • @lathaperara6715
      @lathaperara6715 6 ปีที่แล้ว

      Sadu sadu sadu sadu

    • @kasunfernando4909
      @kasunfernando4909 5 ปีที่แล้ว +1

      anomascookiinnng

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 5 ปีที่แล้ว +1

      Me piritwala blayen ammada mage pwulesiyaluma denata rata sitina apa siyaludenada siyalu buduwarunge phiten kisima karadarayak nowewa siyalu dewyoapa rakiwa desakayanan whanseta niduk nirogi dirgau labewa , sadu sadu sadu

    • @t.d.ruwanruwan7136
      @t.d.ruwanruwan7136 5 ปีที่แล้ว +1

      Sadu sadu sadu

    • @Padminininmdap
      @Padminininmdap 5 ปีที่แล้ว +1

      Budu saranai mama inne rata hamadama piritha ahanawa sadu Sadu Sadu

  • @melaneobeysekera2945
    @melaneobeysekera2945 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ...

  • @deepanipriyanka5982
    @deepanipriyanka5982 7 ปีที่แล้ว +30

    සියලු දෙනාටම තෙරැවන් සරනයි සාදු සාදු සාදු

  • @chandrakomara2721
    @chandrakomara2721 8 หลายเดือนก่อน

    🙏🙏🙏 Mee Pirith Balen Magee Anek Siyalu Denageth Apala Upaddrava Duru Weeva 🙏🙏🙏 Kuwait Sita Chandralatha 🇱🇰🇱🇰🇱🇰

  • @zarazara9117
    @zarazara9117 5 ปีที่แล้ว +15

    උතුම් වු බුදු ගුණ බලයෙන් මගෙ පුතාට මහත්තයාට කිසිම අනතුරක් නොවෙවා .සාදු සාදු සාදු

  • @SanjuSanju-xd4zh
    @SanjuSanju-xd4zh 6 หลายเดือนก่อน

    Mage දරුවන් දෙදෙනාට theruwan saranin යහපතක්ම වේවා

  • @rohinimallika4983
    @rohinimallika4983 4 หลายเดือนก่อน +5

    මේ පිරිත් බලයෙන් පිලිකා රෝගී සැමියාට නිදුක් නිරෝගී සුව ය ලැ⁣බේවා

  • @yapawijebandara5255
    @yapawijebandara5255 5 หลายเดือนก่อน +1

    🙏🙏 මගේ පවුලේ අයටත් මගේ පන යහපත්ම වේවා 🙏🙏

  • @huffedrohinifdfdww8546
    @huffedrohinifdfdww8546 7 ปีที่แล้ว +5

    Uthum U Budu Guna Saththiyai a Saththiyanu Bawayen Me Uthum Pirith dasanawe Anubhawayen Pirith Asana Api Sema denatama Uthum therwange sarana Lebewa !!! Budu Saranai!!! .

    • @skeerthikeerthi8625
      @skeerthikeerthi8625 4 ปีที่แล้ว +1

      Me pirite balayen mge ammageth tattageth siyalu roga niwaranaya wewa turunuwan sarana labewa

  • @sewmichanchala
    @sewmichanchala 6 หลายเดือนก่อน +3

    මේ සෙත් පිරිත් බලයෙන් මගේ දරුවන්ට සෙතක් සැලසේවා 😋😋💔සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @gangarannayakage1128
    @gangarannayakage1128 4 ปีที่แล้ว +12

    මාහට මෙමපිරිත අහන්නට සැලැස්ව් අයට(මෙය download කලකෙනාටත් ) ,මෙමපිරිත දේසනාකරන්නාව් ස්වාමීන්වහන්සේලාටත් ,මා මෙය අසනාසෑම වාරයක් වාරයක් පාසා පිංසිදුවේවායි පතමි . මේපිනම නිවනට හේතුවේවා🙏🙏🙏

  • @AshenSenura-f6m
    @AshenSenura-f6m 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 ❤️❤️❤️

  • @sameerasameera2890
    @sameerasameera2890 3 ปีที่แล้ว +7

    සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
    උතුම් බුදු පියානාන්වහන්සෙගෙ පිට ආරක්ෂාව ලැබෙවා 🙏 සියලු සත්තයො නිදුක්වේත්වා නිරොගිවෙත්වා සුවපත්වේත්වා දුකෙන්මේදිත්වා 🤲 .2021 01 02

  • @sanathkodagoda8220
    @sanathkodagoda8220 7 ปีที่แล้ว

    පිරිත් ,අසන සියළුම අයගේ සියලු යහපත් බලාපොරොත්තු ,අනන්තවු බුදු ගුණ බලයෙන් ඉටු වේවා ,,,,නිදුක් නිරෝගී වේවා ,,!!!!! ධනය කීර්තිය වර්ධනය වේවා !!!!!,

  • @ChandiChandi-er6ud
    @ChandiChandi-er6ud 4 หลายเดือนก่อน +5

    මේ පිරිතේ බලයෙන් මගේ සුදන්තට අපලයක් ඇත්නම් එය දුරු කරදී ඔවුන්ගේ රියදුරු රැකියාව ආරක්ෂා කරදෙන සේක්වා... යන එන ගමන් බිමන් ආරක්ෂා කරදෙන සේක්වා... සුදන්ත විදේශ ගත වී ඇති නිසා කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව සතුටින් සිටීමට මේ පිරිතේ අනුහසින් හැකි වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @KarunaDaya
    @KarunaDaya 2 หลายเดือนก่อน +5

    මේ පිරිත් බලෙන් මගේ දරුවන්ට යහපතක්ම ආරක්ෂාවයි සාදු සාදු සාදු

  • @මාලනීස්වර්නලතා
    @මාලනීස්වර්නලතා 7 ปีที่แล้ว +216

    පිට.රට.ඉන්න..අපිට..මෙහෙම..බුදු.බන..ගාතා.අහන්න .ලැබිිමත්.කෙයි.තරමි..දෙයක්ද..සාදු ..සාදු .සාදු .

  • @ayaniamaranayake641
    @ayaniamaranayake641 4 ปีที่แล้ว +10

    මෙපිරිත්.,බලයෙන්.මෙහිසිටින.,මගෙ.., දරුවන්ට දනිදූක්නිරොගිසූවයලැබෙවා.. අන් තරායපිරිතෙ.., බලයෙන් වසන්ගත.,කොරොනාරොගය.,දුරුවෙනවා., තෙරුවන් සරණයි.සියළුවාසින්ට

  • @manelwarunika2492
    @manelwarunika2492 5 ปีที่แล้ว +8

    මේ ආශිර්වාද බලයෙන් මගේ සීයට ඉක්මන් සුව ලැබේවා, ගෙවන සෑම තත්පරයක් පාසාම තෙරුවන් සරණයි,,

  • @nodakgchang2931
    @nodakgchang2931 7 ปีที่แล้ว

    Anantha u buduguna balen hadu wadu demaupiyantath obatath matath me pieith serawanaya karana siyasludenatama sethak santhiyakma wewa sadu sadu sadu

  • @SandaKelum-oq9ul
    @SandaKelum-oq9ul 27 วันที่ผ่านมา +3

    මෙි පිරිතේ ආනුභා බලයෙන් අපේ සියලු දෙනාටම නීරෝගී සුවය ලැබී දිනෙන් දින යහපතක්ම වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nishanidineshika300
    @nishanidineshika300 7 ปีที่แล้ว +5

    ලෝක වාසී සියලුම් දෙනාට අනන්ත වූ බුදු ගුණ බලයෙන් නිදුක් නීරෝගී සුවය ලැබේවා

    • @nimeshanemesh2164
      @nimeshanemesh2164 4 ปีที่แล้ว

      An fiijnoumjgd3w⛹️‍♂️👃👃👃👃👃👃

  • @bchamod491gmail
    @bchamod491gmail 3 ปีที่แล้ว +3

    සියලු දෙනාටම යහපතක්ම වේවා 🙏මාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා ! 🙏

  • @chamaliedamayanthi2828
    @chamaliedamayanthi2828 8 ปีที่แล้ว +20

    sadu sadu sadu oba samata budu saranaii

  • @sumenaosada2884
    @sumenaosada2884 4 ปีที่แล้ว +1

    Siyaluma lokawasinta budusarani niduka nirogi suwaya labiwa

  • @hemanthakumara565
    @hemanthakumara565 4 ปีที่แล้ว +16

    මෙ පිරිතෙ බලයෙන් මාගෙ සහා පවිලෙ සියලු දෙනාගෙද සියලු රට වැසියන්ගේද නිරෝගි සුවය ලැබෙිවා සාදු..සාදු..සාදු🌹💐🌹💐🌹💐🌹

  • @indranipushpa1438
    @indranipushpa1438 2 ปีที่แล้ว

    ලක්වසිසියලුදෙනාමසුවපත්වෙත්වා🙏🙏🙏

  • @tharindumanamperi7619
    @tharindumanamperi7619 4 ปีที่แล้ว +16

    ලෝකයම වෙලා සිටින, භයානක කොරෝනා වසන්ගත රෝග උවදුරෙන්, ලෝකවාසීන් ආරක්ශා වේවා...මෙම පිරිත් ආනුභාවයෙන්, බුද්ධ ආශිර්වාදයෙන්, සියලු සත්වයන් නිදුක් වේවා..නිරෝගී වේවා...සුවපත් වේවා.....!!!!!!! 2020.03.23

  • @thanujanirmal8661
    @thanujanirmal8661 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu utum u tiserena saranin mage pule siyaluma dena budu saranai

  • @timetostudy8427
    @timetostudy8427 2 หลายเดือนก่อน +4

    මේ පිරිතේ අනුභවයෙන් මගේ සියලු අපල, දුක් රෝග දුරු වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා. නිරෝගී වේවා. සුවපත් වේවා 🙏🏻🙏🏻🙏🏻🌺🙏🏻🌼

  • @sriyaniperera8342
    @sriyaniperera8342 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    Mavani da kiremata shakthiya ධෛර්ර්ය labaaavaaa

  • @sanjeewanilakmalii4436
    @sanjeewanilakmalii4436 4 ปีที่แล้ว +9

    බුදු ගුණ අනන්ත බලයෙන් මගෙ රටට කිසිදු අන්තරායක් නොවේවා.

  • @maduranimesha6403
    @maduranimesha6403 5 ปีที่แล้ว +13

    Mage රටේ weda සිටිනා උතුම් දතුන් වහන්සේලාගේ පිහිටෙන් . බුද්ධ රත්නයෙ පිහිටෙන්. මගෙ රටටත් සියළු පින්වන්ත ජනතාවටත් යහපතක් ම වෙවා..රෝග පිඩවක් නොවෙවා.. තිරිසන් සතුනට ජීවිතය දානය ලැබෙවා...

  • @kanthirajani4843
    @kanthirajani4843 4 ปีที่แล้ว +6

    බුදු ගුණ බලයෙන් ලක්වාසි සියලු දෙනාටත් ලෝ.වාසි සියලු ඩෙනාටත් මාත්...මගේ පව්ලේ සියලු දෙනාත්..නිදුක් නීරෝහිව වේවා..සාධූ..සාධූ..සාධූ....බුදු සරණයි..

  • @w.kumaraslnew7333
    @w.kumaraslnew7333 7 ปีที่แล้ว +39

    තෙරැවන් සරණ යී මලක් පහනක් බුදු රැවක් පිනක් කියන මෙ හැම දේම අහිමි උන රට ජිවිතේ ට බුදු ගුණ හරි මොහොතක් ඇසෙන්නට ලැබූනෙ එක ඡිවිතෙ කොයි තරමි සහනයක් ද

  • @zarazara9117
    @zarazara9117 5 ปีที่แล้ว +19

    මෙපිරිත් අනුභවයෙන් මගෙ මහත්තයාට පුතාට යහපතක්ම වෙවා .සියඑ කරදර දුරු වෙවා .සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chamodirathnayake2601
    @chamodirathnayake2601 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!

  • @නිශාදිවත්සලා
    @නිශාදිවත්සලා 6 ปีที่แล้ว +6

    සාදූ සාදූ සාදූ !!!🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @kalyaniranasinha5353
    @kalyaniranasinha5353 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu budu saranai siyaluma denata

  • @DinithSasindu-x9z
    @DinithSasindu-x9z 6 หลายเดือนก่อน +4

    මේ පිරිත් බලයෙන් මගේ සියලු දෝෂ නැති වේවා .ම්ල මුදලි සරු වේවා. කොරියානු විබාගෙලකුනු 200ගන්න හැකි වේවා ගෙදර දොස කම් කටලු නැති වේවා සැමදාම සතුට ලැබේවා පිං දහම් කිරීමට ලැබේවා

  • @dileeshasandamali3931
    @dileeshasandamali3931 4 ปีที่แล้ว +1

    සාදු සාදු

  • @keerthiwikcramasingha9621
    @keerthiwikcramasingha9621 4 ปีที่แล้ว +9

    මගේ සියලුම සිතන පැතුම් ඉටුවෙවා සාදු සාදු සාදු

  • @eemarathkaralliyadda5507
    @eemarathkaralliyadda5507 5 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @دميسر
    @دميسر 4 ปีที่แล้ว +4

    Utumvu saddarmaye balayen mage kapala duruveve rekiyava karagannata manasikavat saririkavat dairya saktiya himiveva budun vahansege asirvadaya damma rathnaye asirvadayama lebeva sang a rathnaye asirvadayama himiveva sadu sadu sadu....

  • @santhansanthan3316
    @santhansanthan3316 4 ปีที่แล้ว +1

    සාදු සාදු

    • @santhansanthan3316
      @santhansanthan3316 4 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @ureshasewwandi8966
    @ureshasewwandi8966 4 ปีที่แล้ว +7

    තෙරුවන් බලයෙන් සියලුම පිරිත් දෙසනා වල බලයෙන් සියලු දෙනා නිදුක් වේවා නිරෝගී වේවා

  • @nisankasilva6027
    @nisankasilva6027 4 ปีที่แล้ว +3

    jayaජයපිරිත ආශිර්වාදය මගේ ගෙදර අම්මා තාත්තා ලෙඩක් දුකක් කරදරයක් වදයක් නැතුව ආරක්ෂා කරගන්න බුදු සරණයි

  • @liyanageperea8390
    @liyanageperea8390 5 ปีที่แล้ว +4

    2019 නව වසර සියලුම ලෝකවාසි මිනිසාට තෙරුවන් බලෙන් සෙත්වේවා

  • @candycortez8166
    @candycortez8166 4 ปีที่แล้ว +1

    බුදු සරනයී.මෙගාතාවදන්නාකෙනෙක්.පීලීවලටලීයලාඵවන්න

  • @waruna89waz
    @waruna89waz 7 ปีที่แล้ว +19

    I play this at home everyday, thanks to you!

  • @chandrawathirathnayaka2832
    @chandrawathirathnayaka2832 5 ปีที่แล้ว

    Saadu..Saadu...Saadu
    Lowasi siyalu denatama suwapath wewa theruwan saranai siyalu dena tama mama oman sita

  • @كوماريسعود
    @كوماريسعود 5 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට රටවාසී ලෝකවාසී සෑම දෙනාම නිදුක් වේවා නීරෝගි වේවා සුවපති මගේ මෑණියන්ට නිරෝගී බව ලැබේවා දරුවන්ට කිසිම කරදරයක් නොවේවා

    • @pasangeenath7665
      @pasangeenath7665 4 ปีที่แล้ว

      Buduguna tharam lokaye kisimagunayak natha

  • @harshanirosha2126
    @harshanirosha2126 4 ปีที่แล้ว

    Sadu sadu sadu සියලුම sathwayo සුවපත් වේවා !!!!!

  • @prasadhapuarachchi7337
    @prasadhapuarachchi7337 5 ปีที่แล้ว +10

    මමත් නාතර මේ පිරිත් දේශනාව අහනවා. හිතට හරිම සැනසීමයි. සාධු සාධු සාධු!!!💐🙏🙏🙏

    • @renukaalgewaththage2027
      @renukaalgewaththage2027 ปีที่แล้ว +1

      නිතර ම පිරිත් අහනව නම් ගොඩක් අපිට හොඳයි තෙරුවන් සරණින් මට තිබෙන්නාවු අපල දුරු වේවා .

  • @GihanMadusanka-gu8tg
    @GihanMadusanka-gu8tg 8 หลายเดือนก่อน

    Me Pirith Balayen Gihan Madusanka Hewapathirana Wana Mage Manel Priyanthi Kodagoda Wana Mage Ammagei Siyalu Apala Duruwewa Diyunuwen Diyunuwata Path Wewa Seth Wewa Mila Mudal Labewa Karadara Badaka Nati Wewa

  • @nilanthidompailage3786
    @nilanthidompailage3786 8 ปีที่แล้ว +14

    hithata sanasimk suvayak danenava,

  • @damakikw3102
    @damakikw3102 6 ปีที่แล้ว

    සාදු සාදු සාදු සැමදා මම බුදුසරණ යමි

  • @dharmasriamarasinghage4489
    @dharmasriamarasinghage4489 8 ปีที่แล้ว +89

    සත්‍යවූ........ අනන්තවූ........ අසමසමවූ........ බුදුගුණ බලයෙන් ඔබටත් මටත්........... සෙත්වේවා.............. සෙත්වේවා......... සෙත්වේවා..........

  • @wasanthakuwait7473
    @wasanthakuwait7473 4 ปีที่แล้ว +13

    අනන්ත වු බුදුගුන බලයෙන් සියළු
    සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @madushani6472
    @madushani6472 4 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @madumihiri7925
    @madumihiri7925 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @karunashaik773
    @karunashaik773 4 ปีที่แล้ว +17

    මේ පිරිත් බලෙන් මගේ පුතේ ඔයාට අමාමහ නිවන් සුවම අත් වේවා උපන් කිසිම ආත්මයක මේ වගේ අකල් මරණයක් අත් නොවේවායි ප්‍රාර්ථනා කරනවා

  • @dilkitiktok6020
    @dilkitiktok6020 5 ปีที่แล้ว

    සාදු සාදු 🙏

  • @jeevanisandamali5145
    @jeevanisandamali5145 8 ปีที่แล้ว +20

    sadu sadu sadu.!!!

  • @PgNihal-e4p
    @PgNihal-e4p ปีที่แล้ว

    මගේ අම්මාට සහ තාත්තාට සහ මට සහ ලොව පුරා සිටින මිනිසුන්ට බුදු සරණයි😊😊😊😊 😊

  • @anushakhevage9924
    @anushakhevage9924 7 ปีที่แล้ว +5

    t heruwan Saranai.sadu.sadu

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 5 ปีที่แล้ว +8

    Sadu.sadu.sadu.🙏💐🌹🌸🙏💐🌹🌸🙏💐🌹🌸🙏💐🌹🌸🙏💐🌹🌸🙏💐🌹🌸🙏💐🌹🌸🙏💐🌹

  • @damindagamage9442
    @damindagamage9442 5 ปีที่แล้ว +64

    සාදු සාදු සාදු මේ කුවේට් එකේ ඉඳලා ලංකාවට එන තුරා අවුරුදු දෙකක ගෙවෙනකන් කිසිම දුකක් මට මගේ දරුවන්ටත් වෙන්ඩ එපා බුදු සරණයි තෙරුවන් සරණයි

    • @gmapnathu1672
      @gmapnathu1672 4 ปีที่แล้ว +1

      Daminda Gamagel

    • @thusyarijamathi7362
      @thusyarijamathi7362 4 ปีที่แล้ว +1

      Ou බුදු සරණයි

    • @ampalithabandara
      @ampalithabandara 4 ปีที่แล้ว +1

      seylu sathwyo neduk wathwa nerogee wathwa suwapath wathwa dukin medathwa sadu .. sadu ... sadu.....

  • @bevdcsbebdvdvscd1306
    @bevdcsbebdvdvscd1306 5 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු මාගේ පව්ලේ සියඑ දෙනාටම මේ ජය පිරිතෙන් සෙතක් සාන්තියක් වේවා

  • @community1854
    @community1854 6 ปีที่แล้ว +11

    Most amazing bana close to sleep time. it lulls you to sleep. Sadhu Sadhu!

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 4 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු 🌷🌷සාදු නමෝ බුද්දාය මේ පිරිතේ ආනුබාවෙන් මාගේ පවුලේ සියලු දෙනාටම යහාපතක් වේවා සියලු ලෙඩදුක් ග්‍ර්ර්හාඅපල දුරු වේවා නිදුක් නිරෝගි සුවපත් වේවා දිර්ගාවුසම ලෙබේවා තෙරුවන් සරනයි

  • @powercomputer7229
    @powercomputer7229 8 ปีที่แล้ว +29

    ඔබ සැමට තෙරුවන් සරණයි Mangala Aluwihare

  • @dunuwilagenoman9276
    @dunuwilagenoman9276 6 ปีที่แล้ว +20

    තෙරැවන්...සරණයි...!!!!!!

    • @sampthbandara2696
      @sampthbandara2696 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nainakumari5548
    @nainakumari5548 5 ปีที่แล้ว +18

    ජය පිරිත අහන ඔබටත් අපි හැමෙටම ත් ආරක්ෂාව ලැබෙිවා තෙරැවන් ගුන බලය ලැබෙිවා

  • @dineshanurada2223
    @dineshanurada2223 7 ปีที่แล้ว +33

    සාදු ! සාදු ! සාදු !

  • @rumeshwijayananda51
    @rumeshwijayananda51 7 ปีที่แล้ว +21

    budugunà balayen siyàlu denatama sethakma wewaaa

  • @pirithseth
    @pirithseth 4 ปีที่แล้ว +2

    තෙරුවන්සරනයි යහපතක් වෙවා. අශිර්වාද පිරිත් බලන්න මෙතනින්
    th-cam.com/video/CFLHBY4Knh8/w-d-xo.html

  • @hemachandra3322
    @hemachandra3322 4 ปีที่แล้ว +26

    මේ බුදු ගුණ බලයෙන් ලෝකයෙ තිබෙන වසංගත තත්ත්වය ඉක්මනින් තුරන් වෙලා නැවත ජීවිත සියල්ල යහපත් වේවා!🙏🙏🙏🙏

    • @biatriceperera5130
      @biatriceperera5130 2 หลายเดือนก่อน

      Me pirithe balayen mage hith wedana dutu wewa mama wage dukin sitina siyaluma denaata sathuta danasilla lagaa verwa🙏🙏🙏

  • @kaushikarunarathna296
    @kaushikarunarathna296 5 ปีที่แล้ว +2

    බුදු සරණයි .හොඳ page akkak

  • @ajithdenuanajith3229
    @ajithdenuanajith3229 7 ปีที่แล้ว +26

    අනන්ත බුදු ගුන බලයෙන් සියලු සත්වයො නිදුක් වෙවා......

  • @hemamuthuminithilaka3218
    @hemamuthuminithilaka3218 4 ปีที่แล้ว

    නිරෝගී වීමට හේතු වේවා

  • @rohinijayasuriya4250
    @rohinijayasuriya4250 7 ปีที่แล้ว +29

    සියලුම දෙනාට තෙරුවන් සරනයි ...යහපතක් වේවා ...බුදු සරනයි ...හැමොටම ..

  • @rasikamadawala6500
    @rasikamadawala6500 7 ปีที่แล้ว

    sadu...sadu...sadu...semata teruwan saranay...!!!siyaluma dehemi yahapathi pethuman itu wewar.....~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    • @madumadu6789
      @madumadu6789 6 ปีที่แล้ว

      Saud Saud Saud me budu guna balayena sethaka Santi Yakama

    • @madumadu6789
      @madumadu6789 6 ปีที่แล้ว

      Wewa wewawewa

  • @buddhika2561983
    @buddhika2561983  6 ปีที่แล้ว +9

    Budu Saranai Hamadenatama...Thawa mama upload karannam

    • @zokajz1021
      @zokajz1021 4 ปีที่แล้ว

      Hello can you tell me pls what does that means in dream, the same just whit closeed eyes and one next to him Training i saw that from far away in my dream and i was scared and wake up sorry bad english 🙏

    • @sumithmadushanka629
      @sumithmadushanka629 3 ปีที่แล้ว

      අනේ ඇයි මේ වගෙව් ඒවා තව දාන්නෙ නැත්තේ දාන්නකෝ පිරිත් තව

  • @laksmannilanta3953
    @laksmannilanta3953 7 ปีที่แล้ว +32

    සාදු සාදු