rathri seth pirith |ඔබ බලාපොරොත්තු වන ඕනෑම දෙයක් හිතේ තියාගෙන රාත්‍රියට අහන්න අකුරටම හරියාවි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2022
  • rathri seth pirith |ඔබ බලාපොරොත්තු වන ඕනෑම දෙයක් හිතේ තියාගෙන රාත්‍රියට අහන්න අකුරටම හරියාවි
    seth pirith dheshana

ความคิดเห็น • 1.7K

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 2 หลายเดือนก่อน +5

    මෙි පිරිත් ආනුභාවයෙන් මටත් මගෙ පවුලේ අයටත් 🙏ලොකවාසින්ටත් ආශිර්වාද ලැබෙිවා සියලු සිතුමි පැතුම් ඉටුවෙිවා ...සාදු සාදු සාදු සාදු සාදු 🇪🇹🙏🙏🇹🇩🙏🙏🇱🇰

  • @somaalsoma3016
    @somaalsoma3016 ปีที่แล้ว +25

    අනන්ත.ඛුදු ගුන බලෙන්
    ලෝක වාසී සියලු දෙනාම
    නිදුක්වෙත්වා. නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා
    සාධු සාධු සාධු.සිතුම් පැතුම් ඉටුවන. සේක්වා සාධු සාධු සාධු

  • @user-xn2ty1ry4l
    @user-xn2ty1ry4l 9 หลายเดือนก่อน +15

    අනන්ත බුදු ගුණ බලයෙන් සියළුම බලා පොරොත්තු ඊස්ට සිද්ද වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gangasandanayake4411
    @gangasandanayake4411 6 หลายเดือนก่อน +14

    මගේ ණය බරින් නිදහස් වේවා !!!
    සාදු සාදු සාදු 🙏🙏🙏 🎉🎉🎉

  • @mohanprdeep3464
    @mohanprdeep3464 ปีที่แล้ว +18

    අපිට පිහිට වෙලා මිල මුදල් ආහාර වර්ග පාන වර්ග ලැබේවා ....සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @chandanimala5581
    @chandanimala5581 ปีที่แล้ว +35

    මේ.පිරිත්. බලෙන්. මගේ. දරුවන්ට. යහපතක්ම. වේවා.සාදු..සාදු..සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-gk3wc8wi1y
    @user-gk3wc8wi1y 9 หลายเดือนก่อน +9

    මේ පිරිත් දේශනාව ශ්‍රවණය කිරිමේ බලයෙන් මාගේ සිතේ ඇතිවන්නාවූ ක්ෂණික කෝපය දුරු වේවා!!! නැති වේවා!!!! සියලු ප්‍රාර්ථනාවන් ඉටු වේවා!!!! සාදු සාදු සාදු

  • @niroshaniniro2353
    @niroshaniniro2353 ปีที่แล้ว +18

    අනන්ත.බුදු .ගුන.බලයෙන්.මගේ.හතේ.තියෙන.දේ.ඉස්ට.වේවා.සාදු🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏🙏

  • @pramudipramudi3770
    @pramudipramudi3770 ปีที่แล้ว +27

    විශ්වයේ සිටින සියලුදෙනාගේ සියලු රෝග ,වේදනා,දුරුවේවා සියලුදෙනා සුවපත් වේවා

  • @user-me3xs9nb1d
    @user-me3xs9nb1d ปีที่แล้ว +13

    අනන්ත බුදු ගුන බලයෙන් මගෙ පරතනා ඉස්ට වෙවා බුදුසරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @deepikadamenti6487
    @deepikadamenti6487 ปีที่แล้ว +11

    මේ පිරිත් දේසනාව බලයෙන් මාගේ මේ තියෙන මේ තියෙන ලෙඩේ සුව වේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾

    • @DilipMadusanka-rg2ji
      @DilipMadusanka-rg2ji 8 หลายเดือนก่อน

      🙏🙏🙏🙏💗

    • @iduwara741
      @iduwara741 6 หลายเดือนก่อน

      මේ පිරිත් දේසනාව බලයෙන් මාගේ සිට්තුම් පැතුම් ඉටුවෙවා

  • @shashikaladilrukshi2281
    @shashikaladilrukshi2281 ปีที่แล้ว +3

    Me පිරිත් බලයෙන් මටත් mage දරුවන්ටත් යහපතක් ma වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanchanamovin6387
    @kanchanamovin6387 ปีที่แล้ว +14

    අනන්තවු බුදුගුණ මහිමයෙන් දේශකයාණන්ට හා මටද ව්ශ්වයේ සියලුම දෙනාටම යහපතක්ම වේවා සාදු ...සාදු ...සාදු ...🙏

  • @renukasadamali7506
    @renukasadamali7506 ปีที่แล้ว +19

    මේ උතුම් පිරිත් බලයෙන් අසනීප වී සිටින මගේ අම්මට ඉක්මන් සුවය. වේදනාව නැති සුවය ලබාදෙන මේ පිරිත් බලයෙන් මගේ අම්මගේ හිතට සැනසීම ලැබේවා🙏🙏

  • @user-xh9ww3zp7i
    @user-xh9ww3zp7i 4 หลายเดือนก่อน +6

    මෙ පිරිත් බලයෙන් මට රැකියාවක් ලැබේවා සාදු සාදු සාදු

  • @shashikalasewwandi877
    @shashikalasewwandi877 4 หลายเดือนก่อน +8

    මෙම පිරිතෙ අනුභාවයෙන් මාගෙ අදරය නැවතත් මට ලැබේ‍වා 🙏❤.

  • @padmikakarunanayaka5144
    @padmikakarunanayaka5144 ปีที่แล้ว +49

    මේ පිරිතේ balen සියලු දෙනාගෙම සියලු බලාපොරොත්තු ඉටු වේවා! , mage පවුලේ අයටත් සියලු පැතුම් ඉටු වේවා!

  • @lakinduwithumina1092
    @lakinduwithumina1092 ปีที่แล้ว +15

    මෙම උතුම් පිරිතෙ බලයෙන් මගේ හිත සුවපත් වෙත්වා, කෙන්ති තරහව පාලනය වේ වා, මගේ දරුවා ග්‍රහ අපල දුරු වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ලකිදු විතුමිණ පුතාගේ ඉගෙනිම කටයුතු සාර්ථක වෙවා ග්‍රහ අපල දුරු වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අකීකරු ගති ලක්ෂණ නැති වෙවා,

  • @user-ik9rp3hv9r
    @user-ik9rp3hv9r ปีที่แล้ว +7

    අනේ මගේ දෙමාපියන්ට ඉක්මන් සුවය ලැබේවා මේ දේශනාවේන සාදු සාදු සාදු

  • @geethaedirisinghe3053
    @geethaedirisinghe3053 8 หลายเดือนก่อน +11

    මෙි උතුමි පිරිතේ ආනුභවයෙන් මාගේ සියළුම පාර්තනාවන් ඉෂ්ට සිද්ධ වෙිවා

  • @kustarubadugasanjaya8659
    @kustarubadugasanjaya8659 ปีที่แล้ว +6

    හැමොගේ සිතේ බලපොරොතු කිරි ගහට අැන් වගේ හාරි යනන ඔනේ හොද බලපොරොතු සාදු සාදු සාදු

  • @pushpahonor5802
    @pushpahonor5802 ปีที่แล้ว +41

    අනන්ත බුදු ගුන බලයෙන් සියලුම දෙනා සිතේහි රදවාඇති සියලුම සිතුම් පැතුම් එකානතයෙන්ම ඉෂ්ට සපල වේවා !!!!!සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!!තෙරැවන් සරනයි 🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️🌹🌹🌹🌹🌹🌹

    • @MeMe-mz7sv
      @MeMe-mz7sv ปีที่แล้ว

      අනන්ත බුදු ගුන බලයේන් මගේ තියන සන්දි අමාරැ තියේන සියලුම ලෙඩ බුදු සරනෙන් සනිප වෙිවා 🙏🙏🙏

    • @pradeepajeewandara9669
      @pradeepajeewandara9669 ปีที่แล้ว

      න්

  • @lalrupasena3813
    @lalrupasena3813 4 หลายเดือนก่อน +2

    අනන්ත බුදුගුණ බලයෙන් මගේ දරුවට වැළදිලා තියන ලෙඩරෝග ග්‍රහ අපල දුරු වේවා.මේ උතුම් පිරිත් දේශනාව බලමහිමයෙන් මගේ දරු පැටියට නිදුක් නිරෝගී බාවයට පත් වේවා.සුවපත් වේවා...!

  • @MenikeSooriya
    @MenikeSooriya 4 หลายเดือนก่อน +1

    අනන්තවු බුදු ගුන බලයෙන්මෙි පිරිතේ අනුභාවයෙන් මා⁣ගේ සියළු පුශ්ණ දුරැවි නය බරින් නිදහස්විමට මට ලොතරැයි දිනුමක් ලැබෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 ปีที่แล้ว +9

    අනන්ත උඌ බුදුගූනබලයෙන් අසන පිරිත් බලයෙන් මම හිතන සියලුම දේ වල් වලට සහනයක් ලැබේවා සාදු සාදු සාදු මෙය කරන ඔබට පිං සාදූ

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 ปีที่แล้ว +17

    උතුම් බුදුගුණ බලයෙනි මගේ සියලුම සිතුවිලි ඉෂ්ට වේවා ඉටු වෙන්න දුක් දුරුවේවා සාදු සාදු සාදා

  • @subashinisubashini5822
    @subashinisubashini5822 7 หลายเดือนก่อน +6

    මේ පිරිත් බලයෙන් මගෙ සහ මගෙ පවුලේ සියලුම දෙනාගෙම සියලුම පැතුම් ඉටුවේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 9 หลายเดือนก่อน +6

    මෙි පිරිත් දෙසනාවෙන් මගෙ පවුලේ සියලුම දෙනාම සුවපත් වෙිවා.🙏🙏🙏🙏

    • @SamithSamith-fm7bw
      @SamithSamith-fm7bw 7 หลายเดือนก่อน

      මෙි පිරිත් බලයෙන් මගෙ ගෙදර සියලුම දෙනාට ලෙඩක් දුකක් නැතිව සැනසිම ලැබෙිවා තෙරැවන් සරණයි සියලුම දෙනාට🙏🙏🙏

  • @sadamali46
    @sadamali46 ปีที่แล้ว +33

    අනන්ත බුදු ගුණ බලයෙන් බලාපොරොත්තුවෙන් සිටින සිතුම් පැතුම් ඉටුවේවා සාදු සාදු සාදු🙏🙏🙏

    • @sirisenawathuthanthirige1790
      @sirisenawathuthanthirige1790 ปีที่แล้ว

      Me pirith desanaye anubawyen asirwadayen mage daruwata yahapathak etukara demand sadaha super enalotto dinkum ademen MTA anka 5 ka watch jayagrhanayak labewa....sadu....sadu...sadu.......

  • @AyeshaDulanjali-de4ww
    @AyeshaDulanjali-de4ww ปีที่แล้ว +6

    පින්වත් බුදු හිමියනේ මගෙ රත්තරන් අම්මා තාත්තගේ සියළුම ලෙඩ රෝග නැති කර දෙන්න මගෙ රත්තරන් අම්මා තාත්තා. හැමදාම සතුටින් නිරෝගිව තියන්න 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නමස්කාර වේවා පින්වත් බුදු හිමියනේ

    • @hemali7338
      @hemali7338 4 หลายเดือนก่อน

      ⁣මගේ පවු ලේ සියලු දෙනම සුවපත් වෙවා

  • @alfabonde5054
    @alfabonde5054 ปีที่แล้ว +11

    මේපිරිත් දේශනාව සවන්දීමෙන් මාගේ ලොකුලමයාගේ තියෙන ප්‍රශ්න දුරු වේවා ඔහුට සැනසීම ලැබේවා බුදුසරනයි 👏👏👏👏👏👏👏🌹🌹🌹🌹🌹

  • @shanakabrabath1240
    @shanakabrabath1240 8 หลายเดือนก่อน +5

    මෙි පිරිතේ බලයෙන් වාසි වෙිවා සාදු සාදු සාදු

  • @pramudipramudi3770
    @pramudipramudi3770 ปีที่แล้ว +10

    සියලුදෙනා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා ,

  • @nalikanice7130
    @nalikanice7130 ปีที่แล้ว +13

    අනන්තවු බුදු ගුණ බලයෙන් මගෙ සිතෙ තියන බලාපොරොත්තු ඉටුවෙවා 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @sanuthroshen4675
    @sanuthroshen4675 10 หลายเดือนก่อน +17

    මෙි පිරිතෙ බලෙන් මගෙ ජිවිතෙට තියෙන දුක් කරදර දුරැවෙිවා බුදුසරනයි සාදු🙏🙏 සාදු🙏🙏 😢😢

  • @anurakumara8049
    @anurakumara8049 ปีที่แล้ว +9

    මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තියනවා එය මේ පිරිත් දේසනාවෙ ආනුබාවයෙන් ඉස්ටවේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarisamantha9324
    @kumarisamantha9324 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු මේ අනන්ත බුදු ගුනබලයෙන් මාගේ සියලු පැතුම් ඒ ආකාරයෙන්ම ඉටුවේවා බුදු සරණයි

  • @nuwanjayaranga7296
    @nuwanjayaranga7296 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු මගේ සිතේ තිබෙිනා බලාපොරොත්තුව ඉෂ්ට වෙවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshwasantha5920
    @maheshwasantha5920 23 วันที่ผ่านมา +1

    සියලුම පුුශ්න දුරැවේවා සිතට සැනසිම ලගා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PosasASASD
    @PosasASASD หลายเดือนก่อน +1

    මේ උතුම් පිරිත් බල මහිමයෙන් මටද සියළු ලෝ සතුන් සුවපත් වේවා..

  • @raniheen281
    @raniheen281 ปีที่แล้ว +6

    මගේ සියලුම කරදර දුරැවි යහපතක් වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @HansamaliWijesooriya-fx2di
    @HansamaliWijesooriya-fx2di ปีที่แล้ว +6

    පැතුම් ඉටු වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthijayanthi4795
    @jayanthijayanthi4795 9 หลายเดือนก่อน +7

    නමෝ බුද්දාය මේ උතුම් පිරිත් දේශනාව සවනය කිරිමේ මගේ ප්‍රර්තනා ඉෂ්ඨ වේවා

    • @IsharaDilhani-hx1vc
      @IsharaDilhani-hx1vc 4 หลายเดือนก่อน

      Aka atta sadu

    • @kuwkuw2887
      @kuwkuw2887 3 หลายเดือนก่อน

      නමෝ බුද්ධාය මම මේ පිරිත ඇසිමේන් මගෙ සහ අන් අයගෙද පර්ථනාව ස්ට වේවා සාදු සාදු

  • @jul3072
    @jul3072 ปีที่แล้ว +5

    අනන්ත බුදු ගුණ බලයෙන් මගේ පුතාලා දෙන්නගේ සියලුම ග්‍රහ අපල දුරුවී පුතාලා දෙන්නට ඉන්නා නරක යාළුවන් මගේ පුතාලා දෙන්නගේ දුරුවේවා පුතාලා දෙන්නට යහපතක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumarisamantha9324
    @kumarisamantha9324 ปีที่แล้ว +4

    මේ පිරිත් දේශනහවේ බලයෙන් මගේ දියනියගේ සියලූම පැතුමි ඒ ආකාරයෙන්ම ඉටු වේවා සාදු සාදු සාදු බුදු සරණයි

  • @ramanigangabadage4092
    @ramanigangabadage4092 ปีที่แล้ว +13

    මේ උතුම් පිරිත් දේශනාවෙ අනුබව යෙන් මගේ පැතුම් ඉටු වී අපි සියලුම දෙනාගේම අපල දුරු වී නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @dimuthusandarenu3874
    @dimuthusandarenu3874 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් මගේ රැකියාව සාර්ථක වේවා……! සාදූ🙏සාදූ🙏🙏

  • @KumariKumari-ss5sb
    @KumariKumari-ss5sb ปีที่แล้ว +26

    මේ උතුම් පිරිතේ බලයෙන් මගේ හිතේ තියෙනපැතුම් ඉෂ්ට වේවා සාදු සාදු සාදු 🌹🌹🌹🌹

    • @user-mz5gv2cm7i
      @user-mz5gv2cm7i 11 หลายเดือนก่อน

      මගෙ හිතෙ තියෙන පර්තනා ඉස්ට වෙවා මෙ බලයෙන් සාදු සාදු 🙏🙏🌼🌼🌷🌷🌹🌹🌺🌺

  • @lakminibuddima3548
    @lakminibuddima3548 ปีที่แล้ว +7

    සියලු අපල දුරු වේවා🙏🙏🙏

  • @user-xh9ww3zp7i
    @user-xh9ww3zp7i 5 หลายเดือนก่อน +3

    මෙ උතුම් පිරිත් බලයෙන් මගේන්⁣ඉල්ල. ගත්තු ණය මට අපසු ලැබේවා

  • @IndikaSenawerathna-cl3ze
    @IndikaSenawerathna-cl3ze 9 หลายเดือนก่อน +2

    මේ උතුම් පිරිත් දේශනාවෙන් මගේ සිතුම් පැතුම් ඉෂ්ට වේවා මගේ පව්ලේ සියලු දෙනා ව ලෙඩ දුක් වලින් ආරක්ෂාකර දෙත්වා දරු පැටවු තුන්දෙනාට ආරක්‍ෂාව ලැබෙත්වා ලෙඩ දුක් දුරු වෙත්වා සාධු 🙏සාධු 🙏සාධු🙏.

  • @dhanushirathnayaka2648
    @dhanushirathnayaka2648 ปีที่แล้ว +7

    මේ පිරිත් බලෙන් මාගේ සියලු පැතුම් ඉටු වේවා

  • @user-ms5lx4hu7q
    @user-ms5lx4hu7q 9 หลายเดือนก่อน +6

    මේ පිරිතේ බලයෙන් මගේ පැතුම් ඉටුවේවා!. 🙏🙏🙏

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 9 หลายเดือนก่อน +3

    මෙි පිරිත් දෙසනාවෙන් මගෙ පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගි බාවය ලැබෙිවා 🙏🙏🙏

  • @nadeekani2517
    @nadeekani2517 ปีที่แล้ว +13

    මේ පිරිත් 🙏මාලාවේන් මාගේ අම්මටත් තාත්තාටත් මාගේ දරුවන් දෙදෙනාටත් නිදුක් නිරොගි සුවය හා කායික සූවයද ලැබේවා 🙏🙏🙏තවද දිර්ගායුශ ලැබ 🙏සිතන පතන දේ එලේසින් ඉටුවේවා🙏කියා ප්‍රර්තනා කරමී 🙏සදු🌹🙏සදු🌹🙏සදු🌹🙏

  • @komari3067
    @komari3067 ปีที่แล้ว +7

    මෙ බුදු ගුන බලෙන් මගේ දරුවාගේ විදේශ රැකියා ගමන ඉෂ්ට වේවා 🙏🙏🙏 නමෝ බුද්ධාය

  • @renuangel2603
    @renuangel2603 ปีที่แล้ว +10

    මේ උතුම් පිරිත් දේශනාවෙන් මං හිතනා මගේ හිතේ තියෙන දේ ඉස්ට වේවා 🙏 මගේ පවුලේ අයට බලාපොරොත්තු ඉස්ට් වේවා 🙏🙏🙏🙏 මගේ පුතා මං ගවට ඉක්මනින් ගන්න ලැබේවා 🙏🙏🙏

  • @nipunishyamika-craftbynipu
    @nipunishyamika-craftbynipu ปีที่แล้ว +5

    මේ උතුම් වූ බුදු ගුන බලයෙන් යහපත් සිතිවිලි පමණක් පහල වේවා..

  • @nilminiwasana1783
    @nilminiwasana1783 ปีที่แล้ว +5

    සාදු..සාදු...සාදු🙏
    මේ උතුම් පිරිත් අානුභාවයෙන් මගේ හිතේ අැති යහපත් පැතුම සර්වප්පකාරයෙන්ම ඉෂ්ඨසිද්ධ වේවා...🙏

  • @premaprema4938
    @premaprema4938 ปีที่แล้ว +39

    සාදු සාදු සාදු සියලු සත්වයෝ නිදුක්වේවා නීරෝගිවෙත්වා සුවපත්වෙත්වා 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @SusumChatana-jh7et
    @SusumChatana-jh7et ปีที่แล้ว +6

    මේ උතුම් පිරිත් බලයෙන් මගේ හිතට සැනසිම ලැබේවා ලැබේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 තෙරුවන් සරණයි

  • @user-xh9ww3zp7i
    @user-xh9ww3zp7i 4 หลายเดือนก่อน +6

    මෙ බුදුගුන. බලයෙන් මගේන් ⁣ඉල්ලා ගත්තු ණය. මට. ලැබෙිවා සාදු

  • @dinitidiniti680
    @dinitidiniti680 ปีที่แล้ว +6

    පාඩම් කරන කරුණු මතකයේ රැදේවා 🙏🌼

  • @kumarikumari1819
    @kumarikumari1819 ปีที่แล้ว +19

    මෙි අනන්ත බුදු ගුන බලයෙන් මා ඇතූළුව සියලුම දෙනාගේම ලෙඩ රෝග සුවත් වෙිවා🙏🙏🙏

  • @sarojakumari911
    @sarojakumari911 ปีที่แล้ว +4

    මේ පිරිත් බලයෙන් මගේ අසනීප සුව වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @surekasureka2992
    @surekasureka2992 11 หลายเดือนก่อน +1

    මෙි පිරිත් දේශනාවෙි බලයෙන් දරුවෝ දෙදෙනාටත් මටත් තිබෙින ග්‍රහ අපල දුරු වෙිවා තිබෙින කරදර බාදක නිමා වෙිවා හිසේ සිට දෙපතුල් දක්වා තිබෙින ලෙඩ රෝග සුවය ලැබෙිවා අපට තිබෙින සියලුම ප්‍රසන්න නිමා වෙිවා ලෝක වසි සිටින සෑම දෙනාටත් පිහිට ආරක්ෂා ලැබෙිවා ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබෙිවා තේරුවන් සරණයි

  • @Mrab-cz2fj
    @Mrab-cz2fj ปีที่แล้ว +13

    මේ පිරිත් බලයෙන් මගේ හිතට සැනසිමද මට රැකියාවක් ද ලැබේවා 🙏🙏🙏

  • @lakshmigodawatta7465
    @lakshmigodawatta7465 ปีที่แล้ว +11

    මේ අනන්ත බුදු ගුණ බලයෙන් මාගේ ගමන ඉක්මනින් ඉෂ්ට සිද්ද වේවා. 🙏🌹🙏🌹🙏

  • @kkkkaarrm5883
    @kkkkaarrm5883 ปีที่แล้ว +13

    මෙ පිරිත් බලෙන් මගේ දරෑවන්ට යාහාපතක්ම වෙවා බුදු සරණයි

  • @user-sr8it1nv6h
    @user-sr8it1nv6h 7 หลายเดือนก่อน +2

    මේ උතුම් පිරිත් දේසනාවෙන් මාගේ රට යන ගමන සාර්ථක වේවා

  • @tusharidamayanthi6499
    @tusharidamayanthi6499 ปีที่แล้ว +6

    👍👍👍👍🙏🙏🙏🙏🙏සාදු සාදු 🙏🙏

  • @lakshanidinelka3057
    @lakshanidinelka3057 ปีที่แล้ว +19

    අනන්ත බුදු ගුණ බලයෙන් සියලු ලෝක වාසීන්ගේ ලෙඩ දුක් දුරු වේවා...... 🙏🙏🙏

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 9 หลายเดือนก่อน +6

    මෙි පිරිත් දෙශනාවෙන් මගෙ පුාර්ඵනාව අදම ඉෂ්ට වෙිවා🙏🙏🌼🌺🌹සාදු සාදු සාදු සාදු

    • @SamithSamith-fm7bw
      @SamithSamith-fm7bw 7 หลายเดือนก่อน

      තෙරැවන් සරණයි ..🙏🙏🙏

    • @SamithSamith-fm7bw
      @SamithSamith-fm7bw 7 หลายเดือนก่อน

      මෙි පිරිත් බලෙන් මගෙ සියලුම බලාපොරොත්තු අදදිනේම ලබාදෙන සේක්වා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @user-zo6vq3ps6d
    @user-zo6vq3ps6d หลายเดือนก่อน +1

    මේ පිරිත් බලයෙන් මගේ දරුවාන්ට සියලුම කරදර නිදහස් කර දෙන්න සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @hasinierandika294
    @hasinierandika294 ปีที่แล้ว +17

    මේ පිරිත් බලයෙන් මාගේ පියුෂ පුතාගේ හිතුවක්කාර කම් දුරුවේවා,සෙතක් ශාන්තියක් ම වේවා!

  • @dayutisrilanka3878
    @dayutisrilanka3878 ปีที่แล้ว +14

    මේ පිරිත් ධර්මය දේශනයෙන් මගේ දරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺

    • @nalani9247
      @nalani9247 ปีที่แล้ว

      මෙය උතුම් පිරිත් බලයන් මාගේ සියල්ලට ද හොඳ වේවා මගේ දරුවන් g සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙනවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @nalani9247
      @nalani9247 ปีที่แล้ว

      මාගේ සියලු ලෙඩදුක් දුරු වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @nalani9247
      @nalani9247 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ranjaniamaraweera6126
    @ranjaniamaraweera6126 7 หลายเดือนก่อน +1

    සාදුසාදුසාදු මේඋතුම් පිරිත් බලයෙන් මගෙ සියලුබලාපොරොත්තු ඉටුවේවා සාදු සාදු සාදු

  • @erandijayasekara4788
    @erandijayasekara4788 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු බුදු ගුණ සත්‍යයි එ සත්‍යය උ බුදු ගුණ බලයෙන් මගෙ ප්‍රර්තනා වන් ඉස්ට වේවා සැමට සෙත් වේවා 🙏🙏🙏🌷🌷🌷

  • @swarnajath5832
    @swarnajath5832 ปีที่แล้ว +5

    අනන්ත. බුදු ගුණ බලයෙන්. ලංකාවට යන්න. ලැබේ වා., 🙏🙏🙏🇱🇰

  • @chandrikade3171
    @chandrikade3171 ปีที่แล้ว +33

    මෙම පිරිත් බලයට මගේ දරුවන්ට
    සෙත් සාන්තයක්ම වෙවා සියලු පැතුම් ඉටු වෙවා සියලු වාඩකටයුතු
    සාර්ථක වෙවා ..සියලුම දෙනාටම
    බුදු සරණයි මමත් අසනිපයන්.
    සුව පත් වෙවා ....

    • @kuwatait3982
      @kuwatait3982 ปีที่แล้ว +1

      Mage daruwante de mated seiylu sathweyode niduk nitrogen suwe pathe wewa me peireithe balyen tharuwansaranei

    • @wasanthawasantha2058
      @wasanthawasantha2058 ปีที่แล้ว

      Mema pudu pirite balayen mage putage leda sanipa wewa mage anurage adare sadakal mata lebewa sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @anuradhapriyadharshana2816
      @anuradhapriyadharshana2816 ปีที่แล้ว

      Mage pathuma ituwewa budu saranai

    • @ChandrikanishanthiDissan-wl1or
      @ChandrikanishanthiDissan-wl1or 8 หลายเดือนก่อน

      Ananthawu buduguna mahimayen mage pethum ituwewe. Sadu sadu sadu

    • @user-ps6um4yu8d
      @user-ps6um4yu8d 3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @sonitakodithuwakku3859
    @sonitakodithuwakku3859 9 หลายเดือนก่อน +1

    මේ..උතුම් .පිරිතේ බලෙන් මට තියෙන්නේ ලෙඩ සුව වේවා ..මගේ දරැවන්ගේද තියේන ලෙඩ සුව වේවා හිතේ තියේන පර්තනා ඉස්ටවේවා ..සාදු සාදු සාදු . සියලු දෙව්පිටයි

  • @indranisilwa4643
    @indranisilwa4643 8 หลายเดือนก่อน +2

    උතුම් පිරිත් දේශණා බලෙන් මගේ සියළු රෝග දුරු වේවා මගේ දරුවන්ටත් සියළු යහපත උදාවේවා🙏🙏🙏🙏🙏

  • @ChandanaKumar-li6iv
    @ChandanaKumar-li6iv ปีที่แล้ว +5

    අපිට පිහිට වේලා ආහාර පාණ ම්ලමුදල් ලැබේවා ස්තුතිය

  • @hasithalakshandissanayaka2658
    @hasithalakshandissanayaka2658 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kasunidamayanthi4637
    @kasunidamayanthi4637 ปีที่แล้ว +4

    මේ පිරිතේ බලයෙන් මගේ පැතුම ඉටුවේවා🙏🏻🙏🏻🙏🏻

  • @sudashanisudashani3564
    @sudashanisudashani3564 9 หลายเดือนก่อน +1

    අනාන්තවු බුදු ගුණ බලයෙන් මගෙ අදරේ මට ලැබෙිවා එයගෙන මට කොල් එකාක් ලැබෙිවා මගෙ අදරේ මට ලැබෙිවා සාදු සාදු

  • @pathmawickramasingha6830
    @pathmawickramasingha6830 ปีที่แล้ว +28

    මේ පිරිත් දේශනාවෙන් මාගේ දරුවන් ගෙත් මගෙත් සියලුම සිතුම් පැතුම් ඉටුවේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @koreanpissikoreanpissi3788
    @koreanpissikoreanpissi3788 ปีที่แล้ว +1

    මේ උතුම් බුදු ගුන සත්තයි බුදු ගුන සත්තයි මේ උතුම් බුදු ගුන බලයෙන් මගේ පූතා ඒ මායා කාරියගෙන් බේරේවා.........

  • @vishakaherath6092
    @vishakaherath6092 ปีที่แล้ว +5

    මෙි උතුම් පිරිතෙන් මගේ පැතුම ඉටුවෙිවා!!!

  • @SayuriNimshara
    @SayuriNimshara 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏 මට පිහිට ලැබේවා ! මගේ හිතේ දුක දුරුවේවා! මේ උතුම් පිරිත් බලයෙන් ඉක්මනින්ම සැනසීම ලැබේවා! 🙏🙏🙏🙏 මා මෙය ඇසිමෙන් මගේ හිතේ තියෙන ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා!

  • @pubudunayanajith5869
    @pubudunayanajith5869 8 หลายเดือนก่อน +2

    මෙම උතුම් පිරිතෙ බලයෙන් මට ධනය ලගා වේවා .මගේ සියලු අපල දුරු වේවා .
    සාදු සාදු සාදු !!!

  • @deepakwt5233
    @deepakwt5233 ปีที่แล้ว +5

    මේ පිරිත් අනන්ත බුදු ගුන බලයෙන් දුක්කරදර නැති ජිවිතයක් ගත කරන්න ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු

  • @komari3067
    @komari3067 ปีที่แล้ว +14

    මේ උතුම් පිරිතේ බලෙන් මගේ දරු දෙදෙනාගේ කරදර බාදක දුරු වේවා සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා අනන්තවූ බුදු ගුන බලෙන් සියලු සිතුම් පැතුම් ඉෂ්ට වේවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය 💮💮💮🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

    • @samarkamal7265
      @samarkamal7265 ปีที่แล้ว +1

      බබාව අරක්සා කරලා දෙන්න

    • @iranganipushpalatha3836
      @iranganipushpalatha3836 ปีที่แล้ว +2

      මගේ හිත නියේනේ හැමදාමත් ඉස්ඩ්වෙන්න

    • @kaliekalie6551
      @kaliekalie6551 ปีที่แล้ว

      මගේ.දරුවාට.යහපතක්ම
      වෙිවා.🙏🙏🙏

    • @dasanayakamanjula8043
      @dasanayakamanjula8043 ปีที่แล้ว +1

      පිරිත් ගොඩක් හොදයි. ඒක මැදින් යන වෙළද දැන්වීම් නිසා හරියට පිරිත් අනුහස් විදින්න බැහැ

    • @DilipMadusanka-rg2ji
      @DilipMadusanka-rg2ji 8 หลายเดือนก่อน

      @@iranganipushpalatha3836 🙏🙏🙏🙏🙏

  • @iduwara741
    @iduwara741 6 หลายเดือนก่อน +1

    මේ පිරිත් දේසනාව බලයෙන් මාගේ සිට්තුම් පැතුම් ඉටුවෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshamadushani9891
    @niroshamadushani9891 8 หลายเดือนก่อน +2

    මෙි උතුම් පිරිත් බලයෙන් මගේ ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉස්ට වෙිවා ....සාදු ...සාදු .....සාදු .....

  • @seethakumari9690
    @seethakumari9690 ปีที่แล้ว +5

    මේඋතුම් පිරිත් බලයන් පිං වත් ස්වම්න් වහන්සේ ට බොහොම පිං බොහොම ස්තුතියි මගේ නමස්කාර ය නමස්කාර වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ialithawaduge3192
      @ialithawaduge3192 10 หลายเดือนก่อน

      මෙිඋතුමි පිරිත් බලයෙන් මගේ ලොතරැයිය අැේවා මට තාත්තාගේ දානය දෙන්න සාදු සාදු සාදු

  • @harshinimasha7971
    @harshinimasha7971 ปีที่แล้ว +6

    උතුම් පිරිතේ බලයෙන් මගෙ සිතේ තියන බලාපොරොත්තු ඉෂ්ට වේවා සාදු 🙏🙏

  • @dinushalakmali4332
    @dinushalakmali4332 28 วันที่ผ่านมา

    අනන්ත බුදු ගුණ බලෙන් mage me hithe tiyana prasna නිදහස් වේවා sadu sadu 🙏🙏🙏mage sithata යහපතක් වේවා සම්බුද්ධ පියාණන් 🙏🙏🙏

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 9 หลายเดือนก่อน +3

    මෙි උතුම් පිරිත් දෙසනාවෙන් මගෙ බලාපොරොත්තු අදම ඉෂ්ට වෙිවා 🌼🌺🌹🙏සාදු සාදු සාදු 🌹

    • @SamithSamith-fm7bw
      @SamithSamith-fm7bw 5 หลายเดือนก่อน

      මෙි උතුම් පිරිත් දෙසනා බලයෙන් මාගේ සිතුමි පැතුම් ඉටුවෙිවා 🙏තෙරැවන් සරණයි සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @takkoushcell6792
    @takkoushcell6792 ปีที่แล้ว +12

    උතුම් පිරිත් දේශවෙන් 🙏🙏 මගේ පුතාලා දෙන්න හිතන් ඉන්න විදිහට රට ගමන හරි ගිහිල්ලා නැවත මගේ මව්බිමට එන්න ලැබේවා 🙏 කරදරයක් නැතිව සාදු 🙏 සාදු 🙏 මගේ නාමස් කරය වේවා අපේ පින්වත් සුවමින් වහන්ස 🙏 සාදු 🙏 !"