#ඉතා_බලගතු_බුද්ධ_මන්තර_රාජයා_බලවත්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 414

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz ปีที่แล้ว +52

    මහත්තයෝ පුලුවන්නම් අපි ඔක්කොම මේ ඉන්න අපහසු ජිවිතේ පොඩ්ඩක් හරි ගොඩයන්න ටිකක් දියුණුවට පොඩි ගතාවක් you tub දානවද හැමෝම වෙනුවෙන් කරල දෙන්න තෙරුවන් සරණයි

    • @nilathinilathi9260
      @nilathinilathi9260 ปีที่แล้ว +4

      බුදුධ රත්⁣නයේ ධමිම රත්නයේ සංඝරත්නයේ බලයෙන් සියලු දෙවි දේවතාවුන් වහන්සෙලාගේ
      පිහිට ආරක්ෂාව මගේ දරවන්
      සහ පවුලේ සියලු දෙනාට
      ලැබෙිවා තෙරැවණ් සරණයි

    • @nilathinilathi9260
      @nilathinilathi9260 ปีที่แล้ว +3

      ඔබතුමා කරන්නේ සත්‍ය
      දේව කන්නලවුවක් නමි
      ඒ සත්‍යයාණු බලයෙන්
      සියලු දෙවියෝ අහිණ්සක
      දරැවෝ සියලු කරදරවලින්
      මිදෙත්වා ඔබතුමා නිරොගි වෙිවා

    • @sampathtv0118
      @sampathtv0118  ปีที่แล้ว +10

      අනිවාර්යයෙන් ලබා දෙන්නම් අප සමග රැදී සිටින්න

    • @susanthabandara3776
      @susanthabandara3776 ปีที่แล้ว +2

      සාධු,,සාධු ,,,,,,,,සාධු ,,

    • @sihansadediyawala8309
      @sihansadediyawala8309 ปีที่แล้ว

      🎉

  • @pushpahonor5802
    @pushpahonor5802 8 หลายเดือนก่อน +14

    සාදු සාදුසාද මෙ බුද්ධ මනතුයෙන් මටත් මාඅවට සිටික සැමටත් පෙනෙන නොපෙනන සැමටත් ගහ කොලවලටත් සෙතක් ශාන්තියක්ම වේවා!!!සාදු සාදු සාදු මාගේ නමස් කාරය වේවා!!!!🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

    • @nishamalidamayanthi1387
      @nishamalidamayanthi1387 2 หลายเดือนก่อน

      Tharuwan saranay oyata ape hamuduruwana godak pin. Sadu Sadu Sadu

  • @NiranganiNilmini
    @NiranganiNilmini 28 วันที่ผ่านมา +7

    මෙම බුද්ධ මන්ත්‍රයෙ ආශිර්වාදයෙන් බලයෙන් ශක්තියෙන් මම ඇතුළු පවුලේ අයත් සියලු ලොව වැසියනුත් නීරෝගී වෙත්වා.සුවපත් වෙත්වා.මගෙ සියලු රෝග දුරු වෙත්වා.සාදු සාදූ සාදූ....

  • @DineshDinesh-w6c
    @DineshDinesh-w6c 10 หลายเดือนก่อน +9

    ❤🎉🎉❤❤🎉🎉🎉❤❤❤🎉🎉❤
    ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!!!!
    සියලුම ප්‍රශ්න ගැටළු නිරාකරණය වී මගේ ආදරණීය දුව ඇන්ජනා මැණිකත් සමගින් මව් පියන්ට උවටැන් කරමින් ඉසුරුමත් ජීවිතයක් ගතකිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා !!!!!
    ❤🎉🎉❤❤🎉🎉🎉❤❤❤🎉🎉❤

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 2 หลายเดือนก่อน +9

    මේ බුද්ධ මන්ත්‍රය බලයෙන් මාගේ සහ මගේ පවුලේ සියළුම දෙනාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉස්ට වී සිතේ සතුට සහනය ලබේවා සාදු.සාදු සාදු මෙ උතුම් බුද්ධ මන්ත්‍රය අසන ඔබ සැමටද,තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා

  • @jayanidesilva4565
    @jayanidesilva4565 7 หลายเดือนก่อน +11

    මෙම මන්ත්‍රයේ ආනුභාවයෙන් මාගේත් ඔබේත් සියඑ රෝග දුරුවේවා ..සියලු පැතුම් ඉටුවේවා .🙏🙏🙏

  • @nirmalahettihewa964
    @nirmalahettihewa964 ปีที่แล้ว +15

    මගේ ඒකම බලාපොරොත්තුව.. පුතාට රස්සාවක් අරං දීලා.2026කටින පින් කම හොදින් කරගන්න මට ශක්තිය දහිරය ලැබේව කියලා මගේ පර්තනව ඉෂ්ට වේවා. සියලු සත්වයෝ දුකින් මිදෙත්වා 🙏🙏🙏

    • @bandulaekanayake206
      @bandulaekanayake206 12 วันที่ผ่านมา

      එය එසේම වේවා. 🙏🙏🙏🙏

  • @anomajayalath7879
    @anomajayalath7879 25 วันที่ผ่านมา +1

    නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි දීර්ගායු වේවා සාදුසාදුසාදු මාගේ නමස්කාරය වේවා සාදුසාදුසාදු සාදුසාදුසාදු

  • @chamoddinusha2297
    @chamoddinusha2297 2 ปีที่แล้ว +10

    මෙම බුද්ඩ මන්තරය පිහිට අරක්සව අනුබවයෙන් මගෙ ගෙදර සියලුදෙනා ටම දුක්කරදර දුරුවෙවා සතුට සොඋබග්‍ය උදා වෙවා සතුරු කරදර දුරුවෙවා සාදු සදු සදු

  • @Prabath-tq3dc
    @Prabath-tq3dc ปีที่แล้ว +15

    බුද්ද මන්තරය අනුබව බලයෙන් සතුරු කරදර දුරුවි ගෙදර සියලුම දෙනාටම පිහිට අරක්සව ලැබෙවා අන්වින කොඩිවින යන්ත්‍ර මන්තර බලබිදි දුක්කරදර දුරුවෙවා සතුරු කරදර දුරුවෙවා ගෙදර සියලු දෙනාටම පිහිට අරක්සව ලැබෙවා දියුනුව ලබා දෙන්න සෙක්වා සදු සදු සදු

  • @SanjeewathilakkumaraSanjeewa
    @SanjeewathilakkumaraSanjeewa 9 หลายเดือนก่อน +1

    මෙම බලගතු ආරක්ෂක ගාථාවෙන් මගේ නෙත්මිණිගෙ අමනුෂ්‍ය බලවේග දුරැ වේවා

  • @RajapaksaPodimanike
    @RajapaksaPodimanike 15 วันที่ผ่านมา

    Sadu sadu sadu mage thibenna u siyaluma karadara badaka thuruwewa. Sanasima ladeewa. 🙏🙏🙏

  • @deshapriya.asanka119
    @deshapriya.asanka119 25 วันที่ผ่านมา +1

    සාන්ත දෙසප්පිය උපෙක්ෂා සදමාලිගෙ දරුවන්ට බුද්ද ගාතාරත්නයෙ ආනුබාවයෙන් සක්තියෙන් ආරක්ෂව ලැබේවා සාදු සාදු සාදු බුද්ද දම්ම සන්ඝ රතනයෙ ආසිරිවාදය ලැබේවා 🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @NiroseAnee
    @NiroseAnee 17 วันที่ผ่านมา

    Me piritha balne mage pula siyalu kardara badaka duruwea sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 หลายเดือนก่อน +2

    තෙරැවන් සරනයි දිනකිපයක් 21 වරබැගින් ස්‍රරවනයකරනයකරන මෙමබුද්ද මන්ත්‍රය. යෙන් මාඅැතුලු ලෝකවාසි සැමට සාන්තියම උදාවෙිවා දලදාසමිදුන් සරනයි සාදු සාදු 🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹සාදු🙏🌹 සාදු

  • @ShanthiJacintha-r2l
    @ShanthiJacintha-r2l 11 วันที่ผ่านมา

    Sadu sadu sadu mge karadara seram duruwela paule samagiya rakadewa 🙏🙏🙏

  • @ggffgeuh25
    @ggffgeuh25 2 ปีที่แล้ว +8

    සාදු සාදු මෙි බුදුුගුන බලයෙන් මගේ සියලු රෝග සුව‍ෙිවා

  • @Videocollection-xq3eo
    @Videocollection-xq3eo 7 วันที่ผ่านมา

    මේ බුබුද්ධ මන්ත්‍රයෙන් අප නිවසේ සියලු දෙනාම ආරක්ෂා වේවා

  • @KumaraShinghe
    @KumaraShinghe 5 หลายเดือนก่อน +4

    මෙම ආරක්ෂක යාන්ත්‍රණ ආනූභාවයෙන් මට කරන කර තිබෙන හූනියම් බණ්දන මැතිරිලි කැවීම් පෙවීම් පැන්නුම් බන්ධන ඉනාබන්දන වැල් පැන්නුම් ගල් පැන්නුම් වැලිපැන්නූම් වැල් පැන්නුම් ගල් අගුරු පැන්නුම් බන්ධන සියලුම බන්ධන දූරීබූථ වේවා කරදර හිරිහැර දුරුවේවා යහපතසෙත දියුණුව සැලසේවා සාදු සාදු සාදු

  • @sriyanimathew5225
    @sriyanimathew5225 15 วันที่ผ่านมา

    මෙම බුද්ධ මන්ත්‍රයෙ ආශිර්වාදයෙ බලයෙන් ශාන්තියෙන් මම ඇතුළු පවුලෙ අයත් සියලු ලෝ වැසියන් සුවපත් වේවා .නිරොගී වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷

  • @dinusharanmuthu1065
    @dinusharanmuthu1065 ปีที่แล้ว +11

    🙏🙏🙏🙏🙏මගෙ පැතුම් ඉස්ට වෙවා දුප්පත් මිනිසුට උද්ව් කරන්න මාහට සල්ලි ලැබෙවා සියලු සන්තයො නිදුක් වෙන්වා නිරොගි වෙන්වා සුවපත් වෙන්වා දුකෙන් මිදෙන්වා නිවන් දකින්වා

  • @sumithjayalal3184
    @sumithjayalal3184 9 หลายเดือนก่อน

    Me budda mantrye balayen mage ammage theyena konde amaruwa ekkmanin suwa we ammata dergausa lebewa sadu sadu sadu🌹🌹🌹🌹🌹🌹🌹

  • @MW-lm4wi
    @MW-lm4wi 16 วันที่ผ่านมา

    Mage thaththage pilikawa suwa weva 🙏🙏🙏

  • @ChamilaNiroshani-p6q
    @ChamilaNiroshani-p6q 16 วันที่ผ่านมา

    සිතට සැනසුම ලැබේවා,මුදල් ලැබේවා,බිය නැති වේවා, සාදු සාදු සාදු🙏🙏🙏

  • @NiroseAnee
    @NiroseAnee 18 วันที่ผ่านมา

    Mage pula siyalu kardara badaka duruwea sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @indranikondasinghe1119
    @indranikondasinghe1119 18 วันที่ผ่านมา

    Sadu sadu sadu mage gedar thiyena dosa duru wewa siyalu denatama sethakma wewa

  • @ChamilaNiroshani-p6q
    @ChamilaNiroshani-p6q 16 วันที่ผ่านมา

    Sadu sadu sadu මෙ පිරිතේ බලයෙන් සියලුම අපල ලෙඩ වුක් දුරු වේවා 🙏🙏🙏🙏

  • @yamunayamuna7122
    @yamunayamuna7122 ปีที่แล้ว +10

    මගේ දරුවෝ ද මම ද ආරක්ෂා කර දෙන්න බුදුසරණයි ඔබ තුමාට සියලු දෙනාම සුව පත් වේවා

  • @NiroseAnee
    @NiroseAnee 16 วันที่ผ่านมา

    Mage pula siyalu kardara badaka duruwea yahapathakawea wea sadu 🙏sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @chamoddinusha2297
    @chamoddinusha2297 2 ปีที่แล้ว +4

    බුදුසරනණින් සියලු දෙවියන්ගේ පිහිට අරක්සාව මෙම බුද්ඩ මන්තරය අනුබවයෙන් ගෙදර සියලුදෙනා ටම පිහිට ලැබෙවා සදු සදු සදු

  • @NiroseAnee
    @NiroseAnee 19 วันที่ผ่านมา

    Sadu 🙏 sadu 🙏 sadu 🙏 mage karadara badaka duruwea sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @nermalignermalig8222
    @nermalignermalig8222 25 วันที่ผ่านมา

    SADU SADU SADU Mage Namaskara Wewa 🙏❤🙏❤🙏❤

  • @DahanayakaYapalilawathi
    @DahanayakaYapalilawathi 7 หลายเดือนก่อน +3

    මෙම මන්ත්‍රයෙ ශක්තිය බලයෙන් මට ඉක්මනට තිබෙන සියලුම රොග වේදනා අපල දුරු වේවා කියලා විශ්වාස යෙන් ප්‍රාර්ථනා කරමි තවද මට මෙ උතුම් ආශීර්වාදය බලයෙන් පිහිටෙන් මගේ සිතුම් පැතුම් ඉටුවේ වා සත්‍යයක් මවෙවා සාධු සාධු සාධු මාගේ නමස්කාරය මවෙවා සාධු සාධු සාධු බුදු සරණයි බුද්ධ සක්තිය ශක්තිය යි ශක්ත්‍යයයි ඒ සත්‍යයෙහි බලයෙන් මට යහපත්කම වේවා කියලා විශ්වාස යෙන් ප්‍රාර්ථනා කරමි මගේ නමස්කාරය මවෙවා සාධු 🎉❤🎉❤🎉❤🎉🎉❤ සාධු සාධු

  • @lankasagarika2763
    @lankasagarika2763 ปีที่แล้ว +4

    සදූ සාදු සාදු....බොහොමත්ම පින් ඔබතුමාට....මේ මන්ත්‍ර අහන්න සැලැස්වීම ගැන
    ලියාගන්න නිවාඩුවෙ කියල එවන්න එහෙම නැත්නම් මෙම මන්ත්‍ර ය වෙනම එවන්න ...ගොඩාක්පින්

  • @sujeewaperera4301
    @sujeewaperera4301 ปีที่แล้ว

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @neronero6980
    @neronero6980 2 ปีที่แล้ว +4

    Me tharam watina pirth chanal akak mata ahamben gamu une budusaranai budusaranai ☸️☸️☸️☸️☸️🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @anomaanuma3926
    @anomaanuma3926 ปีที่แล้ว +1

    Me බුද්ධ mantraye anuhasin mawa සුවපත් වේවා ..mata ඉක්මනින් රැකියාවක් ලැබේවා ..sadu..sadu..saadu..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumuduninissanka4318
    @kumuduninissanka4318 25 วันที่ผ่านมา

    තීවිඩ රත් නයෙ පිහිටයි සාදු සාදු ලෙඩ රෝග දුරු වෙවා

  • @chamanipathmakanthi4615
    @chamanipathmakanthi4615 29 วันที่ผ่านมา

    Namo buddaya sadu 🙏 sadu 🙏 sadu 🙏 mage munupura danaja deudita putanuwanta tunuruwange guna balen katana hakiyawa wadi diuyunu wewa sadu 🙏 sadu 🙏 sadu 🙏🎉🎉🎉🎉

  • @නදීකාලාලනී
    @නදීකාලාලනී 2 ปีที่แล้ว +3

    බුදුසරණයි සාදු සාදු මගේ නම නදීකා ලා ල නි මේ පිරිත් බලයෙන් මගේ සියළුම කරදර දුරු වේවා

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw ปีที่แล้ว +7

    ඔබ වහන්සේට තුනුරුවනේ සරණයි 🙏🙏🙏ම ගේ දරුවෝ න්ගේ සියළුම අධ්‍යාපන කටයුතු සාර්ථව් නිදුක් නිරෝගී සුවය ලැබෙන්න ඕනේ 🙏🙏තුනුරුවනේ සරණයි 🙏🙏

    • @sampathtv0118
      @sampathtv0118  ปีที่แล้ว

      දලදා සමිදු පිහිටයි !!!.

    • @tharangasubashana1927
      @tharangasubashana1927 ปีที่แล้ว

      පුලුවන්නමි මෙ බුද්ධ මන්තරය ලියා හෝ PDF ඒකක් විදිහට ලබාදෙන්න ඔබතුමාට ගොඩක් පින්

  • @Tchaminda-it4dd
    @Tchaminda-it4dd ปีที่แล้ว +2

    මාගේ සියලු පාර්තනාවන් ඉෂ්ට වේවා සාදු සාදු සාදු

  • @Prabath-tq3dc
    @Prabath-tq3dc ปีที่แล้ว +3

    සියලුම දුක්කරදර දුරුවි මෙම බුද්ද මන්තරයෙ අනුබව බලයෙන් සතුරු කරදර දුරුවෙවා ගෙදර සියලු දෙනාගෙම පිහිට අරක්සව ලැබෙවා සදු සදු සදු

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 23 วันที่ผ่านมา

    තෙරැවන් සරනයි සුබදවසක් වෙිවා සාදු සාදු සාදු සාදු සාදු

  • @leezakrisha5415
    @leezakrisha5415 3 ปีที่แล้ว +13

    බොහො පිං සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි ඔබ වහන්සෙ ට. 🙏🙏🙏🙏

    • @sampathtv0118
      @sampathtv0118  3 ปีที่แล้ว +1

      දලදා සමිදු පිහිටයි !

  • @AmaramalaniBandarathilake
    @AmaramalaniBandarathilake หลายเดือนก่อน +1

    සියලු සත්වයන්ටම බුදුගුණ ආරක්ශාවේ බලයෙන් ශාන්තියක්ම වේවා. තෙරුවන් සරනයි .

  • @sandayasandya159
    @sandayasandya159 3 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු බුදු සරණයි 🙏 සියලු.සත්වයො.සුවපත්වෙවා

  • @Prabath-tq3dc
    @Prabath-tq3dc ปีที่แล้ว +2

    මගෙ සියලු දෙනාටම පිහිට අරක්සව ලැබෙවා දියුනුව ලබා දෙන්න බුද්ධ මන්තරය අනුබාව බලයෙන් සතුරු කරදර දුරුවෙවා සදු සදු සදු

  • @SithuChamo-q1e
    @SithuChamo-q1e 14 วันที่ผ่านมา +1

    මේ ආනුභාවයෙන් මාගෙ දෙවොල් මන්ඩිය මාද දෙමව්පියෝද සහෝදරයෝද ආදරනීයයන්ද ගහකොල සතාසිව්පාවෝද කරදර වින ඇස්වහ කටවහ සියලු දෝසවලින් ආරක්ශා වේවා........🙏🙏🙏🙏

  • @chitraperera7304
    @chitraperera7304 6 หลายเดือนก่อน +1

    Maage siyalu Bhadhaka , Nivase athi Dosha Duruwewa🙏🙏🙏🌹🌹🌹🕉☸☸☸👣👣👣🛐🔔🔔🔔🔔

  • @Jaya-g6d
    @Jaya-g6d 13 วันที่ผ่านมา

    Sadu.sadu.sadu.matath.mage.daruwath.pihitakma.wewaa.

  • @kalanilasanga4966
    @kalanilasanga4966 3 ปีที่แล้ว +5

    Sadu sadu ape hamuduruwo.maha rawana dewiyange pihitayi

  • @chandimapiumi2030
    @chandimapiumi2030 3 หลายเดือนก่อน +1

    මෙම බුද්ධ මන්ත්‍රයේ බලයෙන් මාගේ මෑණියන් ද සහෝදර සහෝදරියන්ද දුවා දරුවන් ද මාගේ දරුවන් තිදෙනාටත් ලබා තිබෙන්නාවු සියළු අපල උපද්‍රවයන් දුරු කරදි සෙත් ශාන්තිය උදා වේවා. මාගේ සියළුම සිතුම් පැතුම් ඒකාන්තයෙන්ම ඉෂ්ඨ වේවා තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @dammikadammika2724
    @dammikadammika2724 หลายเดือนก่อน

    සාදු සාදු සාදු බුදුගුණ බලයෙන් සියළුම දෙන සුවපත්වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏

  • @asanthiniranjala9627
    @asanthiniranjala9627 24 วันที่ผ่านมา

    Sadu Sadu Sadu Sadu 🙏🙏🙏🙏 siyalu sthawayo suwa path wewa🌹🌹🌹🌹🌸🌸🌸💮💮💮💮🌼🌼🌼😭

  • @ChandraLatha-h6d
    @ChandraLatha-h6d ปีที่แล้ว +2

    බුදුසරනයි.මටත්.මගේ.දරැවන්ටත්මේ.උතුම්.ආරක්ෂාව.නිරන්තරවම.ලැබේවා.සියලු.සත්වයෝ.ආරක්ෂා.වේවා

  • @p.asrangith1570
    @p.asrangith1570 22 วันที่ผ่านมา

    මගේ නිවසේ ඇති සියලු දෝස දුරුවේවා

  • @GamageNandi-po6yk
    @GamageNandi-po6yk ปีที่แล้ว +6

    මගේ අයියාට වැළදී තිබෙන රෝගය සහා එයින් නැගෙන වේදනාව ඉක්මනින් සුව වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @manjulawanninayaka1689
    @manjulawanninayaka1689 ปีที่แล้ว +3

    සාදු.. සාදු.. සාදු... බුදු ගුණබලේ..ආපිආරක්ෂාකරදේන්න

  • @KumaraShinghe
    @KumaraShinghe 5 หลายเดือนก่อน +1

    මෙම මන්ත්‍රයෙ සත්‍යබලයෙන් මගේ සර්වාංගයටම ආරක්ෂාව සැලසේවා මට කරන කරවන හූනියම් බණ්දන මැතිරිලි කැවීම් පෙවීම් පැන්නුම් වැලිපැන්නූම් වැල් පැන්නුම් ගල් පැන්නුම් බන්ධන ඉනාබන්දන සියල්ල දූරීබූථ වේවා මට කරදරයක් හිරිහැරයක් නොවේවා ඒවා කරන අයටම කරවන අයටම ආපසු ගොස් ඔවුන්ම විනාශ වේවා සාදු සාදු සාදු

    • @RenukaDesilva-o3l
      @RenukaDesilva-o3l 4 หลายเดือนก่อน

      Sadu sadu sadu 🙏🙏🙏

    • @RenukaDesilva-o3l
      @RenukaDesilva-o3l 4 หลายเดือนก่อน

      Me manthara balen mage siyalu weda katauthu sarthaka weva🙏💐

  • @chitraperera7304
    @chitraperera7304 2 หลายเดือนก่อน

    Me Mantraya Aseemen mata godak pihita thibenawa, Oba thumata siyalu devi Phitai. Theruwan Saranai.🕉☸☸☸📿👣👣👣🙏🙏🙏

  • @pushpadamayanthi4698
    @pushpadamayanthi4698 3 ปีที่แล้ว +4

    Buduguna ananthai sathyai nawa arahadi buduguna balen meya asana loka sathwayata sethak santhiyak pihitakma wewa sadu sadu sadu obathumata dalada wahansege pihita labewa budu saranai mewani video thawa thawath asannata dakinnata labewa labewa sadu.

  • @sithijafernando155
    @sithijafernando155 3 ปีที่แล้ว +9

    Mewa thama apita one,obata pin labethwa,me channel eka diyunu wewa.

  • @chitraperera7304
    @chitraperera7304 ปีที่แล้ว +1

    Buddha Ratnaye Pihita Aarakshawa Nithara lebewa, Mage siyalu karadara duruwewa🙏🙏🙏💐🌹🌷🪔🪔🪔☸☸☸☸☸☸☸☸🔔🔔🔔

  • @Prabath-tq3dc
    @Prabath-tq3dc ปีที่แล้ว +3

    බුද්ඪ මන්තරය අනුබාව බලයෙන් සතුරු කරදර දුරුවෙවා අන්වින කොඩිවින දුරුවි ගෙදර සියලු දෙනාටම පිහිට අරක්සව ලැබෙවා දියුනුව ලබා දෙන්න සෙක්වා සදු සදු සදු

  • @p.asrangith1570
    @p.asrangith1570 22 วันที่ผ่านมา

    ඔබතුමාට පින්සිලුවේවා. සම්මා සම්බුදු සරණයි.

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි සුවාමින්වහන්ස

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි මෙමගාතා රත්නයේබලයෙන් සියලුමලෝවාසින් සුව ත්වෙිවාසාදුසාදු

  • @DahanayakaYapalilawathi
    @DahanayakaYapalilawathi 7 หลายเดือนก่อน +1

    සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සාධු සාධු සාධු උතුම් බුදු ගුණ ආශීර්වාදය බලයෙන් පිහිටෙන් මගේ සිතුම් පැතුම් ඉටුවේ වා සත්‍යයක් මවෙවා මාගේ රොග අපල වෙදනා සියලුම රොග හිසෙහි සීට දෙපල දක්වා තිබෙන සියලුම රොග උතුම් බුදු ගුණ බලයෙන් දපිහිට ලැබේ වා සත්‍යයක් මවෙවා සාධු සාධු සාධු ❤❤❤❤❤❤🎉

  • @mweerasinhga
    @mweerasinhga 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු

  • @chitraperera7304
    @chitraperera7304 ปีที่แล้ว +1

    Me Ashirwada Buddha Mantraye Balayen Mage siyalu sathuru Karadara saha Dosha Duruwewa. Obathumata Pinsidu wewa.🙏🙏🙏🪔🪔🪔☸☸☸🛐

  • @PrasannaSampath-k9t
    @PrasannaSampath-k9t 25 วันที่ผ่านมา

    සාදු සාදු සාදු....🙏🙏🙏

  • @anulaanula7845
    @anulaanula7845 10 วันที่ผ่านมา

    Sadu sadu sadu maga pawula samatath niduk niroogi wawa dinan diha දියුණු wawa සාමය පැතිර wawa theruwan saranaei davipihitaei loka wasi lanka wasi siyaluma dannatama asirwadaya balayan saanthiya ක්ම labanawa maei

  • @siromisirilanka3120
    @siromisirilanka3120 2 ปีที่แล้ว +7

    ඔබතුමාට පින් සිද්ධ වේවා. සියලු සත්වයෝ ආරක්ෂා කර දෙත්වා

  • @kumarejalam8248
    @kumarejalam8248 28 วันที่ผ่านมา

    sadua sadua sadua ma budda msntra balyna maga sa maga daruwanga tiyna kardar duruwawa partha eituwawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි සුබදවසක් වෙිවා සාදු 🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹සාදු🙏🌹 සාදු🙏🌹 සාදු 🙏🌹සාදු🙏🌹

  • @ireshaudyangani844
    @ireshaudyangani844 6 หลายเดือนก่อน +2

    මේම මන්ත්‍ර යේ සත්‍යානු බාවයෙන් මගේ හිතේ තියෙන ප්‍රශ්නයට විසදුමක් ලැබේවා මගේ දුකට පිහිටක් වේවා 🙏🙏🙏

  • @sindujakwt3305
    @sindujakwt3305 ปีที่แล้ว +2

    මමත් මගේ පවුලේ් අයත් සියලු ලෝක වාසින්ටත් බුලත් වහන්සේ පිහිට ආරක්ෂා කරත්වා❤❤❤

  • @vasanthivasanthi5041
    @vasanthivasanthi5041 ปีที่แล้ว

    තේරැවන් සරණයි මගේ දරැ දේන්නා භැම කරදරයකින් අරක්ෂා කර දේන්න සාදු සාදු සාදු

    • @chandranisenarathna6063
      @chandranisenarathna6063 ปีที่แล้ว

      මෙම බුද්ධ මන්ත්‍රයේ බලයෙන් මාහට ඇතිවී තිබෙන සියළුම අසනීප දුරුවේවා...🎉

  • @geethadisanayakageetha981
    @geethadisanayakageetha981 5 หลายเดือนก่อน +1

    බුද්ධ මන්ත්‍රයේ අනුහසින් පිහිටෙන් ආරක්ෂාවෙන් මටද මගේ දරුවන්ටද නිවසටද යම් සතුරු බලවේගයක් ඇත්නම් ඒ සියලු දෝෂයක් දූරී භූත වේවා .යහපත සැලෙසේවා 🙏🙏🙏

  • @anomaanuma3926
    @anomaanuma3926 ปีที่แล้ว

    Sadu..sadu..saadu.mage sarwangaye athi diyaluma roga suwenma suwa wewa.🙏🙏🙏

  • @RenukaMalkanthi-q6j
    @RenukaMalkanthi-q6j 4 หลายเดือนก่อน +1

    සාදුු සාදුු සාදුු කිසිම..ලෙඩක්..කරදරයක්නැතිව..අප..පවුලේ..සියලුදෙනාටම..නිරොගි..සමිපත්..ලබෙිවා ලැබෙිවා ලැබෙිවා සාදුු 🙏

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි සුබදවසක් වෙිවා සාදු 🌹🙏සාදු🌹🙏 සාදු 🙏🌹සාදු🙏🌹 සාදු🌹🙏 සාදු 🙏🌹සාදු

  • @chandimawijewardana8703
    @chandimawijewardana8703 3 ปีที่แล้ว +5

    Best manthra.results full.need more kinds.boho pin

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි සුබදවසක් වෙිවා 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @neronero6980
    @neronero6980 2 ปีที่แล้ว +3

    Bohoma pin pin nirwanayama lebewa theruwan saranai

  • @jayantharajarathna2795
    @jayantharajarathna2795 3 หลายเดือนก่อน +1

    මේමන්ත්‍රයේ ආනුභාවයෙන් මට ඇතිවී තිබෙන ප්‍රශ්නයෙන් මට කරදරයක් නොවේවා ......බුදුසරණයි 🙏🙏🙏🙏

  • @anomaanuma3926
    @anomaanuma3926 ปีที่แล้ว

    Me උතුම් බුද්ධ mantraye anuhasin mage daruwo dedena japan rate rekiya karana චමින්ද දර්ශන පුතා saha ලක්මාල් thusara puthala dedenawama araksha wewa..owinge daruwanda araksha wewa..sadu..sadu..saadu.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SanjayaSampath-he2ho
    @SanjayaSampath-he2ho 6 หลายเดือนก่อน

    මෙි බුද්ධ මන්ත්‍ර බලයෙන් මාගේ මරක අපල දුරු වෙිවා සියලු ප්‍රර්ථන ඉටුවෙිවා මෙි පිං සියලු දේවියන්ට මෙි පිං අනුමෝදන් වෙිවා දේවියන් පතන බෝධියකින් මෙි පිං අනුමෝදන් වෙිවා මාගේ නමස්කාරය වෙිවා සදු සදු සදු

  • @pushpahonor5802
    @pushpahonor5802 8 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි ඔබතුමන් හට දිර්ඝ ආයු ලැබේවා!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි..🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @MrLAHIRU30
    @MrLAHIRU30 4 หลายเดือนก่อน

    මාගේ හා සියලු සත්වයන්ගේ සියලු සිතුම් පැතුම් ඉෂ්ඨ වේවා..සාදු සාදු සාදු⥃

  • @BopegamageLalani
    @BopegamageLalani 5 หลายเดือนก่อน +1

    මා ඇතුළු පවුලේ සැමගෙම අපල දුරැවේවා ආරක්ෂා ලැබේවා බුදු සරනයි

  • @lanalana.srilanka5551
    @lanalana.srilanka5551 2 ปีที่แล้ว +3

    Mama Atulusiyaluma dana araksha wewa..sadu sadu sadu

  • @piyanmudan2875
    @piyanmudan2875 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු. තෙරැවන් සරණයි ❤❤❤❤

  • @ChathikaSadun
    @ChathikaSadun ปีที่แล้ว +1

    ,godak watinawa me mantaraya mama nitarama ahanawa

    • @sampathtv0118
      @sampathtv0118  ปีที่แล้ว

      ජය වේවා 🌼❤️

  • @ViduniPoojani
    @ViduniPoojani 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි..ඔබ තුමාට..දිර්ගායු ලැබේවා.🙏🙏🙏

  • @travelingbuddies1246
    @travelingbuddies1246 3 ปีที่แล้ว +4

    Budusaranai mage hamuduruwane digayu labewa

  • @upekshadisanayaka1625
    @upekshadisanayaka1625 9 หลายเดือนก่อน

    Mage daruwatht mataht ethi saturu karadara me mantare balayen turin butawewa...🙏🙏setak sahntiyakma udawewa ge dora watupiti araksaha wewa.bs🙏🙏

  • @bandaramahawe189
    @bandaramahawe189 หลายเดือนก่อน

    බුදුගුණ සත්තියයි..සත්තියය්.සත්තියයි...

  • @RenukaKusum-v2t
    @RenukaKusum-v2t 26 วันที่ผ่านมา

    මේ බුද්ධ මන්ත්‍රයේ ආනුබාවෙන් පිහිටා
    ආරක්සාවෙන් මාගෙත් පවුලේ සියළු ම දෙනාගෙත් සරිරවල තිබෙන්නා ඌ සියළු පෙනෙන නොපෙනෙන සරිරගතබලවේගයන්
    ඩුරින් ඩුරුවී
    දියුනුවක් සාන්තියක්
    උදා කෙරේවා
    ඇස්වහ කටවහ දෝස ඇත්තනම්ඩුරුකෙරේවා 🙏🙏🙏🙏🙏