රාත්‍රි නින්දට පෙර ඇහුවොත් මුලු සිරුරම එකවිට නීරෝගී වෙනවා සිකුරුයි |rathri balagathu seth piritha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2023
  • රාත්‍රි නින්දට පෙර ඇහුවොත් මුලු සිරුරම එකවිට නීරෝගී වෙනවා සිකුරුයි |rathri balagathu seth piritha
    balangoda Dhammananda thero seth pirith dheshana

ความคิดเห็น • 650

  • @nilanthichandrika1840
    @nilanthichandrika1840 4 หลายเดือนก่อน +8

    මේ පිරිත් බලයෙන් මගේ පුතාගේ සියලුම ලෙඩ රෝග සූව වේවා සියලුම දරුවන් නිරෝගි වෙත්වා

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t 3 หลายเดือนก่อน

      හෙට වෙද්දි ඔක්කොම හරියයි

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 2 หลายเดือนก่อน

      ​@@user-yu5mw1hh3t🐄

  • @user-tw4iu2fm2f
    @user-tw4iu2fm2f 6 หลายเดือนก่อน +46

    මගෙ ශරිරයේ ඇති කොන්දෙ කැක්කුම දනහිස කැක්කුම ඔළුවෙ කැක්කුම හා සියලු රෝග සුව වේ වා ් මේ පිරිත් බලයෙන් සාඳූ සාදූ සාදූ

    • @melkamsilva2363
      @melkamsilva2363 4 หลายเดือนก่อน +2

      සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @chandrikaweerasingha9671
      @chandrikaweerasingha9671 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @rohinipriyangicarohinipriy2650
      @rohinipriyangicarohinipriy2650 4 หลายเดือนก่อน

      🙏 saadu 🙏 saadu 🙏 saadu mage sariraye thibena siyalu roga duruweva 🙏

    • @MalaniSomakantha
      @MalaniSomakantha 4 หลายเดือนก่อน

      ​ĺ98😊

    • @MalaniSomakantha
      @MalaniSomakantha 4 หลายเดือนก่อน

      9

  • @syanesyane9015
    @syanesyane9015 6 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු මගේ හිතේ තියෙන බලාපොරොත්තු ඉටු වේවා මගෙ දරුවන් හා ස්වාමියා ට පිහිට ලැබේවා නීරෝගි සුවය ලැබේවා

  • @sunitasunita9697
    @sunitasunita9697 6 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් මාගෙ සියලුම ලෙඩ දුක් දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි සාදු සාදු සාදු 🌷🌷🌷🌹🌹🌹

  • @user-mk7wy4bi5k
    @user-mk7wy4bi5k 5 หลายเดือนก่อน +9

    මෙම පිරිත් දේශනාවේ බලයෙන් මාගේ සියලු රෝග දුරුවේවා ..

  • @pushpakumari2194
    @pushpakumari2194 4 หลายเดือนก่อน +3

    අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 බුදු ගුණ සත්්‍යයයි ඒ උතුම් පිරිත් දේශනා සත්‍යයානුභාව බලයෙන් මගේ ඉවසිය නොහැකි අතේ කැක්කුම සහ ශරීරයේ තිබුණ සියලු වේදනා සුව උනා මට හිතාගන්න බැරි තරම් ඔබ වහන්සේට ද අප්‍රමාණ පිං රැස් වේවා උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය සුවසේ ම අවබෝධ වේවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @chathuraperera2199
    @chathuraperera2199 8 หลายเดือนก่อน +6

    සාදු සාදු 🙏🙏🙏 මේ පිරිත් දේශනයෙන් සියලුම ලෝක වාසින් සියලු දෙනාට ම නිදුක් නිරෝගි බාවය ලැබෙත්වා...🙏🙏🙏🙏

  • @somasirialpitiya3998
    @somasirialpitiya3998 8 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු මෙම පිරිත් ආනුභාවයෙන් මම සහ මගේ ස්වාමියා සහ දු දරැවන්ගේ මුනුබුරු මිනිබිරියට ත්නිදුක් නිරෝගිය ලැබේවා අපි සියලු දෙනාම සුවපත් වේවා සාදු සාදු සාදු

  • @hemamalkanthi2920
    @hemamalkanthi2920 8 หลายเดือนก่อน +8

    මේ පිරිත් දේශනයේ බලයෙන් මගේ පුතා ඉක්මනින්ම සුවපත් වේවා සුවපත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏🙏

    • @SudeeshYohan-qb6mp
      @SudeeshYohan-qb6mp 8 หลายเดือนก่อน

      දරුවට ඉක්මන් සුවය ලැබේවායි මම ප්‍රාර්ථනා කරන්නම් තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏

  • @ravinjravinj5356
    @ravinjravinj5356 8 หลายเดือนก่อน +26

    මේ පිරිතේ ආනුබවයෙන් මගේ සියලු රෝග හා මානසික සුවය ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏
    අනෙකුත් ලෝක වාසි සියලු දෙනාහටත් එසේම වේවා වේවා වේවා 🙏🙏🙏🙏

    • @anomaperera8737
      @anomaperera8737 6 หลายเดือนก่อน

      මේ පිරිත් බලයෙන් සැමට සෙතක් වේවා මගේ පවුලේ සැමටම සෙත් ශාන්තියක් වේවා .!!!!.

  • @nayanikarunarathna2054
    @nayanikarunarathna2054 7 หลายเดือนก่อน +14

    මේ පිරිත් වල ආනුබාවයෙන් මාගේ පිලිකා රෝගය සුවපත් වේවා සුවපත් වේනවා සත්තයි ඒකන්තයි.සියලුම පිලිකා රෝගින්ද සුවපත් වේවා .ස්මින්වහන්සේටද දීර්ඝ ආයුස ලැබේවා.

  • @nilanthichandrika1840
    @nilanthichandrika1840 4 หลายเดือนก่อน +5

    මේ පිරිත් බලයෙන් මගේ පුතා ගේ සියලුම ලෙඩ රෝග සුව වේවා සියලුම දරුවන් නිරෝගි වෙත්වා

  • @vivisam1925
    @vivisam1925 7 หลายเดือนก่อน +8

    මෙ උතුමි පිරිත් දෙශනාවඇසිමෙින් මාගේ ඇසේ තිබෙින අසනිපයත් ද ...කකුල් දේකේ තිබෙින වෙිදනාව 🍂🍂 සුව විමට.. 🍂🍂 තිලෝගුරුබුදුරජානන් වහන්සේගේ උතුමි අනුහස් බලයෙන් මගේ සියලුම රෝග සුවය ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා .....උතුමි සංගයා වහන්සෙට ත් මාගේ නමස්කාර වෙිවා .🍂🍂 සාදු සාදු සාදු සාදු ...🍂🍂

  • @thanujakumara3291
    @thanujakumara3291 5 หลายเดือนก่อน +6

    මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ ශරීරයේ ඇති සියලු රෝගයන් දුරු වේවා .

  • @sunitasunita9697
    @sunitasunita9697 5 หลายเดือนก่อน +11

    මේ පිරිත් ආනුභාවයෙන් මගෙ ලෙඩ අපල දුරුවේවා පවුලේ සියලුම දෙනාගෙ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t 2 หลายเดือนก่อน

      😂

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 2 หลายเดือนก่อน

      ​@@user-yu5mw1hh3toye hamogema leda duk nube aaaapita paminei.👈budu dahama ekka sellam karanna epa.naagain ali koti sihi kara ganin.😮

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 2 หลายเดือนก่อน

      ​@@user-yu5mw1hh3t🐄🐫

  • @user-km2yn8wf7c
    @user-km2yn8wf7c 4 หลายเดือนก่อน +6

    මේ පිරිතේ ආනුබාව බලයෙන් මගේ රෝග සුව වේවා..!!! ඒ වාගේම ලෝකවාසී සියලු සත්වයෝ නිදුක් වේවා...!!! නීරෝගී වේවා...!!! සුවපත් වේවා...!!!

  • @upulimahaliyana1302
    @upulimahaliyana1302 6 หลายเดือนก่อน +6

    මේ පිරිත් දේශනවේ අනුහසින් මමද,මගේ දුවද,ඇතුලුව මේ ලෝකයේ සියලූම අයද වහ වහා නිදුක් නීරෝගී වේවා!! සාදු...සාදු...සාදු..

  • @DhananjayaSampath-sc9bq
    @DhananjayaSampath-sc9bq 7 หลายเดือนก่อน +14

    මගෙ දරුවාගෙ සියලුම හදවත් රොග දුරු වෙවා

  • @chaminbandara8953
    @chaminbandara8953 8 หลายเดือนก่อน +14

    මෙම පිරිත් බලයෙන් මගෙ තාත්තාට ඉක්මන් සුවය ලැබේවා සාදු සාදු සාදු

  • @deepaniwijesiri4329
    @deepaniwijesiri4329 7 หลายเดือนก่อน +11

    මගේ අම්මාගේ සියලුම ලෙඩ සුව වේවා !!!

  • @harshanisuba109
    @harshanisuba109 8 หลายเดือนก่อน +12

    මෙම උතුම් පිරිත් බලයෙන් මගේ අගේ තියන සියලු ලෙඩ රොග දුක් කරදර දුරුවෙවා මටයි මගේ කුසේ වෙඩෙන දරුවා නිදුක් නිරෝගි පින්වන්ත අංග සම්පුර්ණ දරුවෙක් වෙවා අපිට අරාක්ශාව ලබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @sanithakalhara8351
      @sanithakalhara8351 6 หลายเดือนก่อน +1

      Ma kala yam pin balayak we nam e pin balenciaga e pin bale mahimen Eya esema wewa.........

    • @chasihardware-fl5jd
      @chasihardware-fl5jd 5 หลายเดือนก่อน

      ❤​@@sanithakalhara8351

  • @sammanipinthu9990
    @sammanipinthu9990 5 หลายเดือนก่อน

    මාගේ සියලු ලෙඩ රෝග සුව වේවා ...සාදු සාදු සාදු ...❤❤❤❤

  • @ajithpriyashantha4458
    @ajithpriyashantha4458 7 หลายเดือนก่อน +7

    මෙ පිරිතේ අනුභාවයෙන් මගේ දරැ දෙදෙනාගේ ලෙඩ දුක් සුව වෙවා. සාදු සාදු සාදු

  • @lakinduwithumina1092
    @lakinduwithumina1092 8 หลายเดือนก่อน +14

    මෙම පිරිතෙ සත්‍යය බලයෙන් මගේ දරුවා ලකිදු විතුමිණ පුතාගේ හතිය රොගය සුව වේ වා මලබද්ධය රොගය සනීප වෙවා ඉගෙනිම කටයුතු සාර්ථක වෙවා 🙏💎 සියලු ග්‍රහ අපල දුරු වෙවා ඉගනීම කටයුතු සාර්ථක වෙවා දීර්ඝ ආයුෂ ලැබේ වා ග්‍රහ අපල දුරු වෙවා ගුරුවරුන් ගෙ සිත් දිනත්වා සතුට සමගිය ලැබෙවා 💎🙏💎🙏💎🙏💎🙏💎🙏💎🙏💎🙏💎🙏💎🙏💎🙏💎🙏💎🙏💎🙏💎🙏

    • @SudeeshYohan-qb6mp
      @SudeeshYohan-qb6mp 8 หลายเดือนก่อน

      උතුම් බුදු බල මහිමෙන් ඔබේ දරුවා සුවපත් වේවා නමෝ බුද්ධාය 🙏

  • @thusarasumith4937
    @thusarasumith4937 7 หลายเดือนก่อน +7

    මේ පිරිත දේශනා බලයේන් මාගේ සියලු ලෙඩ සුව වේවා

  • @user-uh3gj2fd3g
    @user-uh3gj2fd3g 7 หลายเดือนก่อน +12

    තෙරුවන් සරනින් මගේ ශරිරයේ තිබෙන සියලු රෝගපිිඩා දුරුවේවා!

    • @MisPriyadarshana
      @MisPriyadarshana 2 หลายเดือนก่อน

      _𝘀𝗶𝘆𝗮𝗹𝘂 𝗿𝗼𝗴𝗮 𝘀𝘂𝘄𝗮 𝘄𝗲𝘄𝗮

  • @chathuraperera2199
    @chathuraperera2199 7 หลายเดือนก่อน +10

    මේ පිරිත් බල ආනූබාවෙන් මාගේ සියලුම රෝග සුවපත් වේවා...🙏🙏🙏🙏 ලෝක වාසී සියලුම දෙනාට ම නිදුක් නීරෝගී සුවය ලැබෙත්වා ..සාදු ..සාදු 🙏🙏🙏

  • @chandimawickramasuriya2382
    @chandimawickramasuriya2382 6 หลายเดือนก่อน +10

    මගේ සහ සියලු සියලු සත්වයෝ සුවපත් වේවා...🙏🙏🙏

  • @ranjanieedirisinghe2642
    @ranjanieedirisinghe2642 7 หลายเดือนก่อน +3

    මාගේ kayi තිබෙන සියලු රෝග දුරු වේවා මේ pirithe බලයෙන් 🙏 🙏🙏🙏

  • @ranasingha6782
    @ranasingha6782 7 หลายเดือนก่อน +11

    මේ.පිරිත් දේශනා කරන ගෞරවනීය ස්වාමින් වහන්ස ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලා සුවපත් වේවා ...මගේ අම්මා ඇතුළු සියලුම අම්මාවරුන් පියවරුන් සුවපත් වේවා මාටද සියලු රෝග සුවවී පහසුවෙන් වැඩ කිරීමට මේ පිරිත් බලයෙන් නීරෝගි වේවා ...බුදු සරණයි

  • @diliniwasana4558
    @diliniwasana4558 4 หลายเดือนก่อน +8

    මේ පිරිත් දේශනාව සවනය කරන සියළුම දෙනාගේ ලෙඩ දුක් කරදර දුරු වේවා,!!!!

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t 2 หลายเดือนก่อน

      😂

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 2 หลายเดือนก่อน

      ​@@user-yu5mw1hh3tai hina venne cristhiyani dewa vadiyekda?😮

  • @malimali4037
    @malimali4037 7 หลายเดือนก่อน +10

    මේ පිරිතේ බලයෙන් මගේ බඩේ ලෙඩේ සුව ලැබේවා ලැබේවා ලැබේවා මගේ රැකියාව නවත ලැබේවා ලැබේවා

  • @user-gh6vi4dh9b
    @user-gh6vi4dh9b 4 หลายเดือนก่อน +7

    මේ පිරිතේ බලයෙන් මාගේ මෙන්ම සියලු ලෝකවාසීන්ගේ ලෙඩ රෝග දුරු වේවා

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t 2 หลายเดือนก่อน

      ලෝකවාසී පැත්තක තියලා ඔයා වත් සුවවෙයිද බලන්න😂

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 2 หลายเดือนก่อน

      ​@@user-yu5mw1hh3tai ubage majik bala thiyeda suwa karanna .deviyo vikunan kana.

  • @joelazarus8115
    @joelazarus8115 5 หลายเดือนก่อน +4

    එ සතය්‍යානු බලයෙන් සියලු සත්ත්වයො සූවපත් වෙත්වා!!!🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rosapanchi_____1545
    @rosapanchi_____1545 8 หลายเดือนก่อน +14

    මා ඇතුළු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @udayangadilshan1815
    @udayangadilshan1815 6 หลายเดือนก่อน +7

    මාගෙ අතේ කැක්කුම මේ පිරිතේ ආනිසංස yen ඉක්මනින් සුව වේවා sadu..sadu..sadu

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t 2 หลายเดือนก่อน

      ඔයාලගේ මුතුන් මිත්ත කාලේ ඉඳන්ම ඔය පිරිත් ධර්ම දේශනා අහනවා නේද උදේ හිතන් රෑ වෙනකන්

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 2 หลายเดือนก่อน

      ​@@user-yu5mw1hh3tnube wadak nuba balaganin ganiye.me ratema epadila batahirata kath adinne nathiwa.paw kari.dup yanna pitatama meratin.

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 2 หลายเดือนก่อน

      Chandra bawdda namakuth daagana lajja nathida?😅

  • @srjayasekara8858
    @srjayasekara8858 6 หลายเดือนก่อน +3

    මේ පිරි අානුබාවයෙන් මගෙ සියලු ලෙඩදුක් දුරුවේවා සාදු සාදු 🙏🙏🙏

  • @vasanthasr245
    @vasanthasr245 6 หลายเดือนก่อน +6

    මේ පිරිත් බලයෙන් මගේ දරුවගේ දෙපා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සාදු සාදු සාදු

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t 3 หลายเดือนก่อน

      හෙට අනිද්දා වෙනකොට ඇවිදියි

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t 2 หลายเดือนก่อน

      අනේ මන්දා ඔයාලගේ මොල කොහේ තියෙනවද ඔයාලා විතරක් නෙමෙයි ඔයාලගේ දෙමව්පියොත් උපන්දා පටන් අහන පිරිත නේද ඕක කොහොමද ඔයාලා ලෙඩ වෙන්නේ

    • @vasanthasr245
      @vasanthasr245 2 หลายเดือนก่อน

      @@user-yu5mw1hh3t මට පේන්නෙ ඔයාගෙ ඔලුවෙ අමරුවක් වගේ අපි බුදුසරණ ඉල්ලුව මිසක් ඔයාගෙ සරන.ඉල්ලුවෙ.නැ 😠😠😠😠😠😠

    • @user-dw2le8hd4b
      @user-dw2le8hd4b 26 วันที่ผ่านมา

      Oyala suwapath wewa budusaranai

  • @sandalividusika381
    @sandalividusika381 5 หลายเดือนก่อน +8

    මේ පිරිතේ ආනුබාවයෙන් මා තුල පවතින අසනීප තත්ත්වය ඉක්මනින් සුව වී 2023 උසස් පෙල විබාගයට මුහුණ දීමට ශක්තිය ධෛර්ය ලැබේවා ඉක්මනින් නීරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t 2 หลายเดือนก่อน

      ඔයාලා පව් ඔයාලාගේ අහිංසක සිතිවිලි මේක තමා ඔයාලා කන පළවෙනි පිරිතනේ

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 2 หลายเดือนก่อน

      ​@@user-yu5mw1hh3tai tha diwya lokeda inne.thage kaya dewa kayakda😅🐄

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 2 หลายเดือนก่อน

      ​@@user-yu5mw1hh3tburuwa me budun wahanasegema muwin deshana karapu pirith.thama thamange kusal balayen roga athi nathi venne.ubai hithuwada baibale ubalata oona bashawen liyapuwai kiya.sinhalen demalen engirisiyen wagei nowe budda pirith .baibale haduneth me pirith tikama thama hama bashawenma sudu jathikayan atharatath giye😊🐄

  • @fathimafathima7936
    @fathimafathima7936 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු උතුම් තෙරුවන් ගුණ බලයෙන් හිසේ සිට දෙපතුළ දක්වා ඇති රොග දුරැ වේවා 🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @user-hh7qh1ep9z
    @user-hh7qh1ep9z 5 หลายเดือนก่อน +5

    අසාගෙන සිටින විට ශරීරයේ තිබුන වේදනා දුරු වී යනවා!!
    ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t 3 หลายเดือนก่อน

      නියමයි නේ

  • @rathnarathna7735
    @rathnarathna7735 6 หลายเดือนก่อน +2

    මේ.පිරිතේ ආනුභාවයෙන් මගේ සියලු සියලු ලෙඩ රෝග දුරු වේවා යහපතක්ම වේවා සාදු සාදු සාදු

  • @user-lm1xj6hm9k
    @user-lm1xj6hm9k 8 หลายเดือนก่อน +4

    මගෙ දරුවාගෙ මෙ උදුම් පිරිත් බලයෙන් පිනස් රෙක සුව වෙවා

  • @dohaqatar2057
    @dohaqatar2057 8 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි මේ පිරිත් වල සට්ඨියානු බව බලයෙන් ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏මමද මේ පිරිත් වල සතියේ බලයෙන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Thilinamadhushanka-pd6ht
    @Thilinamadhushanka-pd6ht 6 หลายเดือนก่อน +3

    මගේ අම්මට තියෙන සියලු ලෙඩ රෝග සුව වේවා 🙏🙏🙏🙏🙏

  • @wmrammyalatha2721
    @wmrammyalatha2721 4 หลายเดือนก่อน +3

    මෙම පිරිතෙන් මාගෙ ශරිරයේ තිබෙන තුවාල සුව වෙනවා.සාදු සාදු

  • @fathimafathima7936
    @fathimafathima7936 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සියලු රෝග දුරැ වේවා උතුම් තෙරුවන් ගුණ බලයෙන් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @LakshmanGunathilak-js8ux
    @LakshmanGunathilak-js8ux 6 หลายเดือนก่อน +17

    මේ පිරිත අහගෙන යද්දි මගෙ බඩ දැවිල්ල අඩුවීගෙන ගියා.එ සතය්‍යානු බලයෙන් සියලු සත්ත්වයො සූවපත් වෙත්වා!!!

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t 2 หลายเดือนก่อน

      අඩුවේගන්න ගියාද එහෙනං කමක් නෑ හැබැයි හෙට එයිද දන්නෑ

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 2 หลายเดือนก่อน

      ​@@user-yu5mw1hh3theta veddi thage bade athi rogaya.👈

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 2 หลายเดือนก่อน

      nawoth uba lagata thama egawata .😊

  • @sriyaniyaddehigedar841
    @sriyaniyaddehigedar841 4 หลายเดือนก่อน +6

    මේ පිරිත් බලයෙන් මගේ සියලු රොග සුව වේවා ...තෙරුවන් සරනයි .🙏🙏🙏🙏♥️

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t 2 หลายเดือนก่อน

      මෙච්චර කල් ඇහුවේ පිරි නෙමෙයිද ඒත් රෝග වැහි වැහිලා නේද

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 2 หลายเดือนก่อน

      ​@@user-yu5mw1hh3tuba ganiyek pirimiyekda mokakda kalawama.atha thiyala kiyahan😮

  • @lalaniperera4628
    @lalaniperera4628 8 หลายเดือนก่อน +8

    ඉතාම වේදනාකාරී මගේ සන්ධි රෝග මේ පිරිත් ශ්‍රවනයේ බලයෙන්.නිට්ටාවටම සුවපත් වේවා.

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t 3 หลายเดือนก่อน

      අනිවාර්යෙන් හෙටින් පස්සේ මොකුත් නෑ

    • @digitalsolutionsfree5102
      @digitalsolutionsfree5102 2 หลายเดือนก่อน

      Kaluduru pawichchi karanna

  • @kumarimaddumabandara9669
    @kumarimaddumabandara9669 4 หลายเดือนก่อน +2

    මාගේ ඇගේ තියෙන සියලුම රෝග දුරු වේවා ...මේ පිරිතේ අනුබාවයෙන් සෙතක් ම වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Samsunggalaxy-me3rx
    @Samsunggalaxy-me3rx 4 หลายเดือนก่อน +4

    මේ පිරිත් ආනුභාවයෙන් මගේ අතේ කැක්කුම මහත්තයාගේ දනිස් කැක්කුම ඉක්මනින් සුව වේවා🙏🙏🙏දරැවාටත් නිදුක් නිරෝගි සුවයම ලැබේවා...!!!🙏🙏🙏

  • @sandumenaka9824
    @sandumenaka9824 8 หลายเดือนก่อน +10

    මේ පිරිත් බලයෙන් මාගේ සියලුම කායික හා මානසික රෝග දුරුවේවා....🙏🙏

    • @chaminbandara8953
      @chaminbandara8953 8 หลายเดือนก่อน

      මෙ පිරිත් බලයෙන් මාගේ තාත්තා ගේ ලෙඩ දුක් කරදර දුරැ වෙවා සාදු සාදු සාදු

  • @Mali-gt4ub
    @Mali-gt4ub 6 หลายเดือนก่อน +6

    මෙයින් පිරිත් බලයෙන්මගේ දරුවන්ගේ ලෙඩඉක්මන් සුවය ලැබේවාමගේ චූටි දුවටත් ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏🌷🌷🌷🌷

  • @sunitasunita9697
    @sunitasunita9697 6 หลายเดือนก่อน +4

    මගෙ ලෙඩ මේ පිරිත් බලයෙන් දුරුවේවා සාදු සාදු සාදු තෙරුන් සරනයි මම යසවති ටග🌷🌷🌷

  • @RajiniBuwaneka-re5cw
    @RajiniBuwaneka-re5cw 7 หลายเดือนก่อน +2

    මේපිරිතේ ආනුබාවයෙන් මාගේ සරීරයේඇති සියලුම රෝග සුවවේවා!!

  • @udarisewwandi8118
    @udarisewwandi8118 7 หลายเดือนก่อน +4

    සාදු 🙏සාදු 🙏සාදු 🙏... තුනුරුවන් සරණින් මාගේ ලෙඩ දුක් සුව වේවා 🙏🙏🙏

  • @indrachandrakanthi1541
    @indrachandrakanthi1541 4 หลายเดือนก่อน +2

    මෙි පිරිතෙ බලයෙන් මාගේ සරිරයේ තියෙන්නාවු වෙිදනාව ඇතුලු සියලු රෝග දුරැවෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌼🌻🌹🙏🙏

  • @ravinjravinj5356
    @ravinjravinj5356 8 หลายเดือนก่อน +46

    මෙම පිර්ත් දේශනා කෙරු ස්වාමින්වහන්සෙට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

    • @nilanthisanjeewani555
      @nilanthisanjeewani555 5 หลายเดือนก่อน +4

      🙏🙏🙏🙏🙏🙏🙏 නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා!!!!!!

    • @InushaRuchitha
      @InushaRuchitha 5 หลายเดือนก่อน

      Dhk zdtj ite😮😊😢🎉😂

    • @user-vd3mk8zd2u
      @user-vd3mk8zd2u 5 หลายเดือนก่อน

      ​@@nilanthisanjeewani55524:34 😮

    • @priyathmaekanayake7593
      @priyathmaekanayake7593 5 หลายเดือนก่อน

      ​@@nilanthisanjeewani555tsr tr😢😢😊

  • @dulshikdenawaka6494
    @dulshikdenawaka6494 4 หลายเดือนก่อน +3

    මේ පිරිත් බලයෙන් ලෝ සියලු සත්වයින්ගේ රෝග සුව වේවා. 🙏🙏🙏

  • @RuwanChandana-zg8ug
    @RuwanChandana-zg8ug 4 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් මගේ ශරීරයේ තියෙන ලෙඩ දුරු වේවා!!!!"

  • @hemamalahewa5321
    @hemamalahewa5321 3 หลายเดือนก่อน +3

    මේ මහා බළගතු පිරිතේ අනුභාවයෙන් මගෙ, චුටිනංගිගේ, අයියගේ අසෝක ගෙ හිසේ සිට දෙපතුල දක්වා ඇති සියලු බාහිර අභ්‍යන්තර රෝග සුවවේවා!සුවවේවා!සුවවේවා!මෙම පිරිත් දේශනාව සිදු කරන අපෙ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා!සාධු සාධු 🙏🙏සාධු!🙏

  • @farhanaqadir1733
    @farhanaqadir1733 8 หลายเดือนก่อน +5

    සියලු දෙනාටම මේ පිරිත් දේශනාව සත්‍යයයි සියලු දෙනාටම යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 දීර්ගායුශ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි සියලු දෙනාටම යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏

  • @user-re2jz5qj4x
    @user-re2jz5qj4x 4 หลายเดือนก่อน +3

    මේ පිරිත් බලයෙන් සියලුම ලෝ වැසියන්ව සුවපත් වේවා..

  • @user-mk7wy4bi5k
    @user-mk7wy4bi5k 5 หลายเดือนก่อน +2

    මේ පිරිත් දේශනාවේ බලයෙන් මාගේ සියලුම රෝග දුරුවේවා ..

  • @farhanaqadir1733
    @farhanaqadir1733 8 หลายเดือนก่อน +15

    මේ පිරිත් දේශනා ඉතා බලගතු ලෙස සනාථ කරයි,, සියලු දෙනාටම මේ පිරිතේ ආශිර්වාදයෙන් සුවපත් වෙත්වා ,

  • @thommaduracampa7562
    @thommaduracampa7562 8 หลายเดือนก่อน +24

    ලෝකයේ සියලු දෙනාට නිදුක් නිරෝගීව යහපතකම වේවා සාදු සාදු සාදු ......!!!!

    • @dilmidiwyanjana4110
      @dilmidiwyanjana4110 8 หลายเดือนก่อน

      Seyalu. Sathwayo.neduk.wawa

    • @asithsuranga1994
      @asithsuranga1994 5 หลายเดือนก่อน

      නිදුක් නිරෝගී යහපතක් ම වේවා සාදු සාදු සාදු !!!

  • @w.s6532
    @w.s6532 4 หลายเดือนก่อน +12

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏 මේ උතුම් පිරිත් දෙසනාවේ බලයෙන් මටත් මගේ දරු පව්ලටත් සියළුම සත්වයට නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @udayangadilshan1815
    @udayangadilshan1815 6 หลายเดือนก่อน +2

    මේ පිරිත දේශනා කරන ලද ස්වාමින් වහන්සෙ namat දීර්ඝායුෂ ලැබේවා

  • @warunividushani3738
    @warunividushani3738 5 หลายเดือนก่อน +2

    මෙම පිරිත් බලයෙන් මගේ රත්තරං පුතාගේ ලෙඩ දුක් සුව වේවා....

  • @kanthifernando411
    @kanthifernando411 7 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් සියලු ලෙඩ දුක දුරු වේවා නිරෝගී වේවා

  • @kpchaminda2626
    @kpchaminda2626 8 หลายเดือนก่อน +6

    බු සරණයිමට මගේ සරරිරයඵ තයන සියලුම රෝග දුරැවිමගෙ සෙමි රේග දුරැවෙල මට ඉක්මනට සනිපවෙන

  • @PosasASASD
    @PosasASASD 18 วันที่ผ่านมา +1

    මගේ ශරිරයේ ඇති උරහිස් අමාරුව කොන්දේ අමාරුව දණහිස් මුළු ශරීරයම මේ පිරිත් ආත්‍ර බාව බලයෙන් ඉක්මනට සුවපත්වේවි.. සියලුම වේ ලොකේ සිටින සියලුම දෙනා සුවපත්වේවා...🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 8 หลายเดือนก่อน +17

    බුදුසරනයි මට මගේ සරඊරයඑ තියන සියලුම රෝග දුරුවී සුවයම සහනයක්ම ලැබේවා හුස්ම ගන්න පුළුවන් වෙන්න හොදට මට සනීපයක් වෙන්න පිරිත් දේශනා ව ආනුභාවයක් සාදුසාදුසාදූ

    • @SudeeshYohan-qb6mp
      @SudeeshYohan-qb6mp 8 หลายเดือนก่อน +3

      තෙරුවන් සරණින් සුවපත් වේවා ඔබට හැකි ඉක්මනින් නමෝ බුද්ධාය 🙏

  • @kumarimaddumabandara9669
    @kumarimaddumabandara9669 4 หลายเดือนก่อน +3

    මේ පිරිත් අනුබාවයෙන් මගේද ..මගේ සුවාමිපුරුශයා ගේද මාගේ දරුතුන්දෙනාගේ එයාලගෙපවුලේ සියලු දෙනාද මගේ දෙමාපියන් දෙදෙනා ද සියලු ම ලෙඩ රෝග සුව වේවා ...සාදු ...සාදු ..සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dohaqatar2057
    @dohaqatar2057 8 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු මගේ දරුවන්ද මගේ සුවමියද මගේ පාව්ලේ සියලු දෙනාද මේ පිරිත් වල සට්ඨියේ බලයෙන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏☸️

  • @sunitasunita9697
    @sunitasunita9697 5 หลายเดือนก่อน +1

    මාගෙ ලෙඩ සුව වේවා නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු තෙරුන් සරනයි 🌷🌷🌷🌹🌹🌹

  • @hmpremadasa1093
    @hmpremadasa1093 6 หลายเดือนก่อน +20

    අප වෙනුවෙන් පිරිත් දේසනා කල ඔබවහන්සේට නිරෝගි සුව ය ලබේවා

  • @sumanalathakaikarage5113
    @sumanalathakaikarage5113 4 หลายเดือนก่อน +2

    Me පිරිත් අනුභවයෙන් මගෙ කායික රෝග දුරු වේවා . Le විෂ veem duru වේවා .

  • @nisansalamaldeniya7947
    @nisansalamaldeniya7947 6 หลายเดือนก่อน +2

    මේ පිරිතේ බලයෙන් මාගේ දරුවාගේ ශරීරයේ ඇති සියලු රෝග සුවවේවා !

  • @rdsswijewardana4330
    @rdsswijewardana4330 8 หลายเดือนก่อน +3

    මගේ අම්මාගෙ තිබෙන සියලු ලෙඩ රෝග සුවපත් වේවා

    • @ChamaraSewwandi-ny3pc
      @ChamaraSewwandi-ny3pc 8 หลายเดือนก่อน

      Mage daruwa ge thiyana leda roga duru wewa me pirit balayen sadu sadu

  • @kantyk3888
    @kantyk3888 3 หลายเดือนก่อน +1

    මේ පිරිත් බලයෙන් මාගේ ලෙඩදුක් දුරැවේවා 🙏🏽🙏🏽🙏🏽

  • @malkitayanika
    @malkitayanika 6 หลายเดือนก่อน +10

    මේ පිරිතේ ආනුභාවය සියලුම ලෙඩදුක් ලෙඩ දුක් දුරු වේවා සාදු සාදු සාදු

  • @janakafranando497
    @janakafranando497 2 หลายเดือนก่อน +1

    මේ මහා බලගතු පිරිත් ආනුභාවයෙන් මාගේත් මාගේ ගෙදර සියලුම දෙනාගේත් සියලුම රෝග නිදන්ගත සියලුම රෝග දුරුවී සියලුම ලෙඩදුක් රෝගවලින් ආරක්ෂා වේවා, සියලුම අනතුරු ආන්ත්‍රා ස්වභාවික අනතුරු වේෂනයන්ගෙන් අප සියලුම දෙනා ආරක්ෂා වේවා සියලුම අමනුශ්‍ය නවග්‍රහ හදි හූනයම් බණ්ධන දුරුවේවා සියලුම අපල විපත් දුරුවී සියලුම අගහිගකම් දුරුවී මටත් මගේ පවුලේ සියලුම දෙනාගේ ජීවිත සහ අනාගතය ධන සම්පත් උදාවී සතුට සොම්නස සැනසීම ආරක්ෂාව සැලසී සෞභාග්‍යයෙන් අපගේ අනාගතය පිරී ඉතිරේවා තිලෝගුරු අප සම්මා සම්බුදු පියාණෙනි ඔබවහන්සේට නමස්කාරය වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා🙏☸️🌹🙏 මාගේත් මාගේ පවුලේ සියලුම දෙනාගේත් සියලුම ලෙඩදුක් දුරුවී අගහිගකම් දුරුවී අප සියලුම දෙනාගේම ජීවිතවලට ධන සම්පත් ලැබී සෞභාග්‍යයෙන් පිරී ඉතිරේවා සාදූ🙏🌹☸️සාදූ සාදූ

  • @sunitasunita9697
    @sunitasunita9697 หลายเดือนก่อน

    බුදු ගුන සත්‍යයයි මම මේ පිරිත් 17 ත් වතාවක් අසා තියනව මට ගොඩක් සනිපයි අපෙ හාමුදුරුවන්ට තෙරුන් සරනයි මට දැනෙන්නේ නැති පෙනෙන අසනිප ඉක්මනින් සුවවේව සාධු` 🌷🌷 සාධු` 🌷🌷 සාධු` 🌷🌷 🌹🌹🌹🌹🌹🌹🌹🧡

  • @maheshisenanayake8177
    @maheshisenanayake8177 8 หลายเดือนก่อน +9

    කායික මානසික පීඩාවන්ගෙන් දුක් විදින්නාවූ සියලු සත්වයෝ සුවපත් වේවා!!!🙏🙏🙏

  • @AnomachandaniDisanayaka-eu3wh
    @AnomachandaniDisanayaka-eu3wh 8 หลายเดือนก่อน +8

    මෙි පිරිත් බල අානුබාවයෙන් මා අැතැලු ලොකවාසි සියලු දෙනාටම නිඋුක් නිරෝගි සුවය ලැබෙිවා සාඋු සාඋු සාඋු 🙏🙏🙏

  • @chandrachandra9631
    @chandrachandra9631 8 หลายเดือนก่อน +19

    තේරුවන්සරනයි ඔබවහන්සේට නිදුක් නීරෝගි දීඝායු ලැබේවා තේරුවන්සරනයි 🙏🙏🙏🙏මේ පිරිත් දේසනාවේ අනුබලයේන් මා ඇතුළු ලෝවාසි සැමටම නිදුක් නීරෝගි බාවය ලැබේවා 🙏🙏🙏 තේරුවන්සරනයි

  • @user-et9zo6hd4y
    @user-et9zo6hd4y 8 หลายเดือนก่อน +4

    මමත් ලෙඩින් මේ පිරිතේ අනුහසින් මට සුවපත් වෙත්වා සාදු සාදු සාදු

    • @SudeeshYohan-qb6mp
      @SudeeshYohan-qb6mp 8 หลายเดือนก่อน

      ඔබට මේ පිරිත් දේශනාවේ අණුහසින් ඉක්මනින් සුවය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.. ඔබට තෙරුවන් සරණයි 🙏

  • @BimbaDesilva-wq6sl
    @BimbaDesilva-wq6sl 4 หลายเดือนก่อน +1

    අයේෂ්මන්තට තිබෙන උගුරේ තිබෙන අමාරු මේ පිරිත් අනුබවයෙන් සුව වේවා බුදුසරණයි, ලංකාවසි සියළුම රෝගීන් සුවපත් වේවා 🙏🙏🙏

  • @shobhaobeysekara
    @shobhaobeysekara 7 หลายเดือนก่อน +1

    මගේ් ද මගේ දරුවන් තිදෙනා ගෙදර සියලු රෝග දුරු කොට ආරක්ෂා කිරීම සඳහා මෙම පිරිත් හේතු වේ වා

  • @sunitasunita9697
    @sunitasunita9697 2 หลายเดือนก่อน

    මේ පිරිත් ආනුභාවයෙන් මගෙත් පවුලේ සියලුම දෙනාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 2 หลายเดือนก่อน

    අප වෙනුවෙන් පිරිත් සජ්ඣායනා කළ අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු අපේ ගෙදර හැමෝටම උණ රෝගය වැළඳී තිබෙනවා මේ බුදුගුණ සෙත් පිරිත් ආශීර්වාද බලයෙන් හැමෝටම නීරෝගී සුවයම ලැබේවා

  • @gunawathimillawage6326
    @gunawathimillawage6326 6 หลายเดือนก่อน

    මේ පිරිතේ අනුභවයෙන් මාගෙ ශරීර ගත වූ ලෙඩ රෝග සුව වේවා මාගෙ කොන්දේ කැක්කුම සුව වේවා 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාධු සාධු සාධු

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 8 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු.
    අප්පමානෝ බුද්ධෝ අප්පමානෝ ධම්මෝ අප්පමානෝ සංඝෝ පමාණවන්තානි දෝසානි සබ්බානි අම්හං විනස්සන්තු පටික්කමන්තු
    පලා යන්තු...🙏🙏🙏
    මෙම උතුම් පිරිත් දේශනාව ශ්‍රවණය කළ සියලු දෙනාට යහපතම උදාවෙවා. දේශනා කළ ඒ ස්වාමින් වහන්සේට ද නිරෝගි සුවය ලැබේවා

  • @raniheen281
    @raniheen281 6 หลายเดือนก่อน +2

    උතුම් බුදු ගුනබලයෙන් මගේ සියලුම ලෙඩ දුක් කරදර දුවි සියලුම සතුට සැනසිම ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnalathaba2028
    @swarnalathaba2028 8 หลายเดือนก่อน +5

    🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏🙏🙏මෙම පිරිතේ ආනුභාවයෙන් මගේ දරුවන් ගේ ගූහ අපල දුරැවෙවා.🙏🙏🙏🙏🙏

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 8 หลายเดือนก่อน +2

    මගෙ සියලුම ලෙඩ දුක් දුරුවේවා මෙ පිරිත් බලයෙන්

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 2 หลายเดือนก่อน

    මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම ලැබේවා සියලු සත්ත්වයෝම නිදුක් නිරෝගී වෙත්වා සාධු සාධු සාධු

  • @user-ei3jg2xu1d
    @user-ei3jg2xu1d 8 หลายเดือนก่อน +7

    මෙ පිරිත්දෙසනා බලයෙන්මා අැතුලු මාගෙ දරැවන්ගෙ සියලුලෙඩ සුවපත් වෙවා සියලු ගුහා අපල දුරැ වෙවා සෙතක් ශාන්තියක්ම වෙවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏❤❤❤❤