220v to 12v Without Transformer ට්‍රාන්ස්ෆෝමරයක් නැතුව වෝල්ට් 230v වෝල්ට් 12v කරමු

แชร์
ฝัง

ความคิดเห็น • 903

  • @hasanthakumara8874
    @hasanthakumara8874 3 ปีที่แล้ว +36

    ගම් වල ගොඩක් ළමයි ඉන්නව මේ වගේ දේවල් ඉගනගන්න ආස. නමුත් ලංකාවට ඒ වගේ චැනල් එකක් තිබ්බෙ නෑ. මං ඉස්කෝලෙ යන කාලෙ ගහ ගත්ත බෆල් පෙට්ටිය තාම තියනව. Amp එකක් හදාගන්න බැරිව. දැන් මට මේව එච්චර කරන්න වෙලාවක් නෑ. ඒත් ඉගන ගන්න ලමයි වෙනුවෙන් අනිවාර්යයෙන් share කරනව. ඔයා හොද ගුරුවරයෙක්

    • @dk-ol7dq
      @dk-ol7dq 2 ปีที่แล้ว +1

      Ou halo...😍

    • @sv-hf3cz
      @sv-hf3cz ปีที่แล้ว

      ඇත්ත 🥺

    • @dngamingbussid4554
      @dngamingbussid4554 ปีที่แล้ว

      Mamath gamak inne electik karanava help ekak denavanam denna 9 vasare inne karakena kudu haduva gedara wiring kala mata sathutuy mama gana

  • @sathyajithkarunarathna7660
    @sathyajithkarunarathna7660 2 ปีที่แล้ว +8

    12v out ගන්න transformer එකක් තිබිබෙනැ මෙක හදාගත්ත LED blinking light එකකට.. නියමයි..හරිම පැහැදිලිව කියාදෙනව. Thank you very much!

  • @isuruthushantha1828
    @isuruthushantha1828 3 ปีที่แล้ว +8

    නියමයි.බොහෝම ස්තුතියි මේ වගේ දේවල් කියලා දෙනවට👍👍

  • @isharaprageeth2169
    @isharaprageeth2169 2 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා මේකනම් 🖤, 12V බැටරි චාර්ජරයකුත් හදන විදිහ දාන්නකො මේ වගේම ට්‍රාන්ස්පෝමරයක් නැතිව.

  • @NEWS10SRILANKA
    @NEWS10SRILANKA 3 ปีที่แล้ว +21

    මේ පාර වෙසක් එකටත් කෙලෙවෙන පාටක් තියෙන්නේ 🥺🥺🥺🥺COVID නිසා 🥺🥺🥺🥺🥺🥺මෙවන් උවදුරක් ඉර හද පවතිනතුරා සිදු නොවේවා
    👇

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +2

      ඔව් ආයෙත් වැඩි වුනා නෙ මං ලංකාවට එන්න හිටපු දවස් හිට වෙනස් වුනා ආයෙ නවත්තල නෙ

    • @NEWS10SRILANKA
      @NEWS10SRILANKA 3 ปีที่แล้ว

      @@ElectronicLokaya ඒක තමයි ඔක්කොම ආයේ අවුල් ගියා 🥺

    • @chm9039
      @chm9039 3 ปีที่แล้ว

      ඔව්

  • @ranjankumara5365
    @ranjankumara5365 2 ปีที่แล้ว +2

    ගොඩක් ඉස්තුති
    ඔබතුමා හොඳට පැහැදිලි
    කලා

  • @sandaru8649
    @sandaru8649 3 ปีที่แล้ว +16

    වීඩියෝ එක සුපිරියි 😍 ගොඩක් වෙලා පත්තු වෙන්න දාලා තිබ්බොත් අවුලක් වෙන්නෙ නැති වෙයිද 😯 12v led එකක්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +8

      ❤️❤️❤️ නෑ කිසි පස්නයක් නෑ මල්ලි

  • @chanjayawijekoon961
    @chanjayawijekoon961 3 ปีที่แล้ว +1

    බොහොම අගෙයි වැඩේ සරලව කියලා දෙනවා තෙරුම් ගන්න පුලුවන් විදියට...

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 ปีที่แล้ว +6

    ඉතා පැහැදිලියි, ස්තුතියි.

  • @milanindika8470
    @milanindika8470 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා. ප්‍රදාන විදුලිය පරිපථය පුරා ගමන් නොකරන නිසා

  • @yasithasandaruwan4430
    @yasithasandaruwan4430 3 ปีที่แล้ว +3

    අය්යේ වැඩේනම් සුපිරි, එත් අඩුම 12V පටි 10 වත් දෙන්න පුළුවන් එකක් නැද්ද , පුලුවන්නම් පොසොන් එකට එකක් දෙන්නකෝ 🤔🤔🤔🙃🙃🙃

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +2

      අනිවාරෙන් බලමුකො

    • @ruwankumara8268
      @ruwankumara8268 3 ปีที่แล้ว

      මේකේන් බැරිද ලයිටිපටි 10 වගේ.
      ඇමිපියර්ගාන වැඩිකරගන්නේ කොහෝමද

  • @weerasinghadissanayaka5381
    @weerasinghadissanayaka5381 2 ปีที่แล้ว +2

    අයියා ඔයාගේ දැනුමට සුභපැතුම්

  • @panthewerasakar5331
    @panthewerasakar5331 3 ปีที่แล้ว +3

    සුපිරිම වැඩක් 🤗🤗🤗🤗

  • @tv187
    @tv187 ปีที่แล้ว +1

    වීඩියෝව ගොඩක් වටිනවා යටින් ඒ ඒ කෑලි වල නම්බර් පාවා පැහැදිලිව දාන නිසා...

  • @Repairing-y9y
    @Repairing-y9y 3 ปีที่แล้ว +3

    Oya wage led pati 7k witara danwanm kohomada wenaskam karnne

  • @nalinthusithabaddekumbura89
    @nalinthusithabaddekumbura89 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතිය සහෝ💐💐💐💐💖👍

  • @chamudithjayasekara6325
    @chamudithjayasekara6325 3 ปีที่แล้ว +6

    සාමාන්‍යයෙන් ampere කීයක් විතර ගන්න පුලුවන්ද?ampere එක වැඩි කරගන්න බැරිද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +4

      අපෝ මේකෙන් ඇම්පියර් ගනන් ගන්න බෑ කරන්න පුලුවන් දේ ගැනත් මං වීඩියෝ එකේ පෙන්නල කියල ඇති

    • @SriLankanBrassBandMusic
      @SriLankanBrassBandMusic 3 ปีที่แล้ว +1

      ඇම්පියර් 2ක් වගේ අරගන්න පුළුවන් ක්‍රමයක් නැද්ද අයියා. 12v පටි 50ක් විතර parallel කරලා පත්තු කරන්න

  • @r.g.sriyani9405
    @r.g.sriyani9405 ปีที่แล้ว

    Niyamay.patta.course karanawata wadaa lesiy,oyage geddget bealuwama.ok thank u wry mch bro

  • @_Dilshan_910
    @_Dilshan_910 2 ปีที่แล้ว +4

    Ekama cercuit eken 3v , 5v , 9v, 12, 24v wage ganna puluwan diagram ekaka video ekekut balaporottu wenawa

  • @lahiruyashodhana9348
    @lahiruyashodhana9348 3 ปีที่แล้ว +1

    බුදුරැස්මාලවක් හදන්න බැරිද aurdino board එකක් නැතුව..

  • @my4tech761
    @my4tech761 3 ปีที่แล้ว +14

    වෙසක් පෝයට ලයිට් වැලක් හදමු නේද 😊😊😊

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +2

      ඔව් ඒකත් කරන්න ඕනී ❤️

    • @milindarathnayaka
      @milindarathnayaka 3 ปีที่แล้ว +1

      වටිනවා😍❤️❤️

  • @pasinduchathurangapasinduc8041
    @pasinduchathurangapasinduc8041 5 หลายเดือนก่อน

    LEDLight wal walata pararel circuit hadaganna puluwanda.?

  • @pklahiru4877
    @pklahiru4877 2 ปีที่แล้ว +4

    හොද වැඩසටහනක් 💙💙
    තව දැනගන්න ඕනි මේ පරිපතයෛන් 12v ලයිටි පටි කීයක් පත්තුකරන්න පුලුවන්ද කියලා 🤔🤔

    • @_Dilshan_910
      @_Dilshan_910 2 ปีที่แล้ว +2

      උපරිම දෙකක් වගේ තමයි නැත්තන් එලිය අඩු වෙනවා

  • @sajithvideoproduction
    @sajithvideoproduction 3 ปีที่แล้ว +1

    Niyamayi... Godak watina circuit ekak.

  • @milindarathnayaka
    @milindarathnayaka 3 ปีที่แล้ว +3

    අයියේ,usb kit එක්කට සප්ලයි දෙන්න වගේ මේකෙන් බැරි වෙයිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +2

      මදි වෙයි කියල හිතෙනව රේඩියෝ එක නම් බොහෝදුරට වැඩ කරයි කියල හිතෙනව යූ එස් බී නම් සුවර් නෑ මං චෙක් කරල බැලුවෙ නෑ මල්ලි

    • @Lahi_Yash
      @Lahi_Yash 2 ปีที่แล้ว

      ඔයා 12v usb kit එකට මේකෙන් දීලා බැලුවද සහෝ..

  • @rasinduprasath9504
    @rasinduprasath9504 ปีที่แล้ว +1

    Math haduwa meka balagena.wade harigiya.🤘🤘

  • @gamimgwithsakayayt5953
    @gamimgwithsakayayt5953 3 ปีที่แล้ว +3

    මේ serkit එක ගොඩක්වෙලා use කරන්න පුලුවන්ද ඒ කියන්නෙ මේක රත් වෙන්නැද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +5

      මේ කෑලි වල අගයන් වෙනස් නොකර මේ විදිහට හැදුවොත් ඔයාට ඔයාට ඕනි කාලයක් යූස් කරන්න පුලුවන් මෙහෙ කොහෙවත් රත් වෙන තැන් නෑ මල්ලි

    • @namalprabath8992
      @namalprabath8992 3 ปีที่แล้ว

      @@ElectronicLokaya 😁

  • @MaheeshaVihangi
    @MaheeshaVihangi 6 หลายเดือนก่อน

    200w amplifier එකට 24v දෙන්න transformer එකක් හදන හැටි කියන්නකෝ

  • @dngamingbussid4554
    @dngamingbussid4554 2 ปีที่แล้ว +3

    රිප්ලය් ඕනේ ඕකෙ අවුට්පුට් එකෙන් 230 ව්ගෙ කරන්ට් එක වදිවිද 13 වී වගේ තියේද ❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      වීඩියෝ එක සම්පූරන බැලුව නම් ඕනී කරන සේරම විස්තර වීඩියෝ එකේ ඇති

  • @AjithPriyankara-jd3rh
    @AjithPriyankara-jd3rh 6 หลายเดือนก่อน

    Led 50 /12v බල්බ් වැලකට එක ගනෙ සර්කිට් දැම්මොත් (ට්‍රන්ස් ෆොමර්)නොදා අව්ලක් වේඉද???

  • @damithshantha4290
    @damithshantha4290 3 ปีที่แล้ว +3

    මෙකට ලයිටි පටි කියකට දෙන්න පුලුවන් ද සර්
    ගොඩක් වෙලා පත්තු උනාට අවුලක් නැද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      පත්තුවෙන වෙලාව පස්නයක් නෑ නමුත් මේකෙන් බල්බ් පටි එකට වැඩිය ඇමුනුවොත් එලිය අඩු වෙනව

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 2 ปีที่แล้ว

    Comments ekata thanks aiye.mn mylar ekak aluthin dala baluwa dan niyameta wada aiyata godak sthuthiy

  • @SLHometec
    @SLHometec 3 ปีที่แล้ว +3

    සුපිරි.. ඒක..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️

    • @emcbandara7495
      @emcbandara7495 3 ปีที่แล้ว

      නියමයිනේ........

  • @s.m.p.nperera7088
    @s.m.p.nperera7088 6 หลายเดือนก่อน +1

    Light pati keyak pattu karana puluwanda

  • @Akiyasvibe
    @Akiyasvibe 3 ปีที่แล้ว +3

    පට්ට වැඩ්ඩෙක්..❤❤❤❤❤

  • @chamaltharuka4022
    @chamaltharuka4022 2 ปีที่แล้ว +1

    අයියේ ඔකට 175J/400v dhanna baridha

  • @baviduchathumina6604
    @baviduchathumina6604 3 ปีที่แล้ว +3

    මෙඅර පොටො එකෙ තිබ්බ සර් කිට් එක නෙ මරු 😂😂😂😂 මාරාය් පට්ට හැබැය් ඔය සෙනර ඩයොඩ් හොයාගන්න නැනෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +3

      තැන්ක්ස් මල්ලි ❤️
      අපෝ ඕනි තරම් තියෙනව මල්ලි ඉලෙක්ට්‍රොනික් කඩවල ගන්න මේ සෙනර් ඩයෝඩ්

    • @baviduchathumina6604
      @baviduchathumina6604 3 ปีที่แล้ว +1

      @@ElectronicLokaya එහෙමද

  • @ishanidinesha7013
    @ishanidinesha7013 2 หลายเดือนก่อน

    මේකෙන් එකවර 12v පටි 3ක් පත්තු කළ හැකිද??

  • @mlalith32
    @mlalith32 2 ปีที่แล้ว +1

    470uf25w එකේ +,- මාරු උනාට ප්‍ර්‍රශ්නයක් නැද්ද ? ප්‍රශ්න යක් නම් එය තෝරා ගන්නේ කෙසේද ?
    ඔබට තුති.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      මාරු උනොත් පස්නයක් ධන රින අමුනන විදිහ වීඩියෝ එකේ තියෙනවනෙ ඒ වගේ බලාගෙන අමුනන්න

  • @chandrasiricanicias1749
    @chandrasiricanicias1749 ปีที่แล้ว +2

    Zenor diode දාල නැති කලින් වීඩියෝ 1තියනව(අවුරුදු 3 කලින් )230v වලින් 12v , ඒකයි මේකයි අතර වෙනස මොකද්ද...?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒකෙ වෝල්ට් 12හ ස්මූත් නෑ මේකෙ හරිඅයටම 12 ස්මූත් තියෙනව

    • @chandrasiricanicias1749
      @chandrasiricanicias1749 ปีที่แล้ว

      ස්තුතිය ..

  • @arunodsankalpa5085
    @arunodsankalpa5085 9 หลายเดือนก่อน

    12 v light keeyak withara paththu karanna puluwanda

  • @chamikarukshan9729
    @chamikarukshan9729 ปีที่แล้ว +1

    ඕකේ mkak hari වෙනසක් karala
    1.5 dcv ගන්න berida...?
    Gedara ඔරලෝසු bettry venuwata..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔරලෝසුවට මේව දාන්න එපා ඒකට බැටරියක් දාන්න

  • @lightmalli4460
    @lightmalli4460 3 ปีที่แล้ว +2

    කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයිද අයියෙ ..🤔🤔🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      ඔව් පුලුවන් මල්ලි ,මෙහේ නම් කිසි අවුලක් නෑ ලංකාවෙ අකුනු සැර වදිනකොට තමයි මොනවත් බේරගන්න බැරි

    • @lightmalli4460
      @lightmalli4460 3 ปีที่แล้ว

      @@ElectronicLokaya ඔයාගේ TDA 2040 Singel supply Amp එකට බඩු ගෙනත් තියෙන්නේ තාම හදාන්න උනේ නැ අයියෙ මෙ ටිකෙ වැඩ වැඩියි .. මෙ ලයිට් එකත් හදලා බලලා හරියට සෙට් උනොත් ගොඩ ..👍👍👍👍

  • @sasinduupadhya8417
    @sasinduupadhya8417 4 หลายเดือนก่อน +1

    Zener diode 2 godk rath wena එක සාමාන්‍යයිද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 หลายเดือนก่อน

      නෑ නෝමල් රත් වෙන්නෙ

  • @kisaragaming2186
    @kisaragaming2186 11 หลายเดือนก่อน +1

    ඕකට usb kit එක ගහන්න පුළුවන්ද

  • @r.g.sriyani9405
    @r.g.sriyani9405 ปีที่แล้ว

    Ampiar eka bala ganne kohomada oke.ampiar 2k wath ganna bearida?uththarayaknam oni bro.....

  • @sandarumax681
    @sandarumax681 3 ปีที่แล้ว +1

    12v හයි ඇම්පියර් ඒකක් හදන හැටි දාන්නකො..

  • @KanthidilrukshiDilrukshi-tz2qz
    @KanthidilrukshiDilrukshi-tz2qz ปีที่แล้ว +1

    12v light 20 paththukaranna puluwan Sirkit ekak hadana widiha GANA video ekak danna barida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒකට අමුත් දෙයක් නෑ වෝල්ට්12හ ට්‍රාන්ෆෝමර් එකක් අරගෙන ඩී සී කරල දෙන්න

  • @gishandisanayaka1841
    @gishandisanayaka1841 2 หลายเดือนก่อน

    මේ සර්කිට් එකෙන් ඇම්පියර් 2 ක වගේ අවුට් එකක් ගන්න පුලුවන් ද ? ඒකට මොකක්ද වෙනස් කරන්න ඕන

  • @nishanthagarusingha5671
    @nishanthagarusingha5671 2 ปีที่แล้ว +1

    මගේ ලග තියෙන්න ඇම්පියර් 2 වොල්ට් 11 ට්‍රන්ස්පෝමර් එකක් ඒකෙන් බැටරි චාජර් එකක් හදන්න බැරිද ස්තූතියි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      වෝල්ට් 11 ට්‍රාන්ෆෝමර් එන්නෙ නෑ මොනාහරි වෙලා වෙන්න ඇති ,හැරත් ඒකෙන් වෝල්ට්12 බැටරි චාජ් කරන්න බෑ

  • @maduwa-5876
    @maduwa-5876 3 ปีที่แล้ว +2

    මේ පරිපතය හුගක් කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද..මේකයි හේතුව.මම පොඩි මාලු ටැංකි හදනවා..ඒ ටැංකි වලට අඩු වියදමින් LED බල්බ් එකක් දා ගන්න විදියක් හොය හොය ඉදියෙ..මේ සර්කිට් එක ඒ වැඩේට ගැලපෙනවා..මට දැනගන්න ඕනි සාමාන්‍යෙන් දවසකට පැය පහක් හයක් වගේ කාලයක් පාවිච්චි කලොත් අවුලක් නැතුව හුග කාලයක් මේ සර්කිට් එක පාවිච්චි කරන්න පුලුවන්ද..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඕන තරම් කාලයක් එක දිගට දාල තියන්න පුලුවන් කිසි ගැටලුවක් නෑ

    • @maduwa-5876
      @maduwa-5876 3 ปีที่แล้ว

      දල වශයෙන් වියදම කීයක් විතර යනවද අයියෙ

    • @harshasampath4746
      @harshasampath4746 2 ปีที่แล้ว +1

      සමහර උපකරණ වල ආයුකාලය නිෂ්පාදකයවත් කියන්නෙ නැහැ.

  • @podimanike627
    @podimanike627 ปีที่แล้ว

    Apita Aliwatakata momaws hari kramayak hadala denna mahiyanganaya obata jesu pihitai

  • @asankamiltoy5177
    @asankamiltoy5177 2 ปีที่แล้ว +1

    Led pati kiyak pulvanda patukarn

  • @sumedhadilhan7629
    @sumedhadilhan7629 ปีที่แล้ว +1

    අවුට් එකේ ඇම්පියර් ගාන කීයද අඩු වෙනවද.. ඈම්ප් එකකට වගේ දෙන්න පුලුවන් ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      මේකෙන් ඇම්ප් යූස් කරන්න බෑ එල් ඊ ඩී විතරයි මිලි ඇම්පියර් 50ක් වගෙ එන්නෙ

  • @SLMONZ
    @SLMONZ ปีที่แล้ว +1

    ඔය සර්කිට් එකෙන් LED LIGHT ගොඩක් එකපාර පත්තු කරගන්න පුළුවන් ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      බෑ මල්ලි

    • @s.m.p.nperera7088
      @s.m.p.nperera7088 6 หลายเดือนก่อน

      පටි කීයක් පත්තු කරන්න පුලුවන්ද

  • @nilanthidipani9596
    @nilanthidipani9596 2 ปีที่แล้ว

    Usb kit එකට power supply දෙන්න පුලුවන්ද

  • @chamathlakshitha65
    @chamathlakshitha65 ปีที่แล้ว

    මං ගාව 105J 400v capacitor එකක් තියෙනව ඒක 155J වෙනුවට දාන්න බැරිද

  • @sdmusic2957
    @sdmusic2957 2 หลายเดือนก่อน

    අයියෙ මේකට වොට් බාගෙ සෙනර් ඩයෝඩ් හතරක් දැම්මොත් හරිද.. වොට් 1 ඒව හොයාගන්ඩ නෑ

  • @SL-Tourist
    @SL-Tourist 3 หลายเดือนก่อน +1

    Meken 12v led light strip ekak hodata paththu karanna puluwanda ?
    Ampher eka athida?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 หลายเดือนก่อน

      එකක් නම් හොඳට පුලුවන් දිග පටි වගේ ඒව නම් බෑ ඒවයෙ බල්බ් ගොඩක් තියෙනවනෙ

    • @SL-Tourist
      @SL-Tourist 3 หลายเดือนก่อน

      Diga patiyak pattu kranna, circuit ekak denna ko bulb 100 k wage

  • @isurangadeshan2215
    @isurangadeshan2215 2 ปีที่แล้ว

    4v බැටරි චාජරේ ඔය වගේ කරන්ට් වදින්නෙ නැතුව හදන්න බැරිද

  • @nuwanbandara1856
    @nuwanbandara1856 2 ปีที่แล้ว +1

    1A diaod walin reftifair eaka haduwain passe DC Current eakan Ampier kiyak out put wanawada.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      මේකෙද මේවයෙ ඇම්පියර් ගනන් එන්නෙ නෑ මිලි ඇම්පියර් 100ක් වගේ එන්නෙ

  • @WorldScopeinfo
    @WorldScopeinfo ปีที่แล้ว

    12v light පටි 3ක් විතර පත්තු කරන්න පුලුවන්ද

  • @Arunodasenidu2767
    @Arunodasenidu2767 ปีที่แล้ว +1

    470uf 16v කැපෑසිර් එකක් දාන්න පුලුවන්ද

  • @indunil7676
    @indunil7676 2 ปีที่แล้ว +1

    මෙ සර්කිට් එක පොල්කටු අගුරු ලිපෙ පැන් එකට දාන්න පුලුවන් ද..සුලගෙ වේගය ඇති වෙයිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඇම්පියර් එක මදි නිසා වේගෙ මදියි

    • @indunil7676
      @indunil7676 2 ปีที่แล้ว

      ස්තුතියි 🙏 ඇම්පියර් එක වැඩි කරලා විඩියෝ එකක් කරන්ව ගොඩක් වැදගත් ❤

  • @sehansaanuhas
    @sehansaanuhas 6 หลายเดือนก่อน

    අයියේ මේකෙන් අර 12v ලයිට් ඔටෝ කරන ෆ්ලෑශරේට කරන්ට් එක දෙන්න පුලුවන්ද

  • @chamithudayakumara6246
    @chamithudayakumara6246 ปีที่แล้ว +1

    12v amp එකක් සෙට් කරන්න පුලුවන්ද මෙකට..🤔🤔

  • @SL-Tourist
    @SL-Tourist 3 หลายเดือนก่อน +1

    Meke ampher eka wedikaraganne kohomada ?
    Led diga light strip ekakata madi.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 หลายเดือนก่อน

      මේකෙ බැ මල්ලි ඒකට ට්‍රාන්ෆෝමර් එකක් අරන් හදාගන්න

  • @sanjeewasanjeewa478
    @sanjeewasanjeewa478 ปีที่แล้ว +1

    පොල් කටු අගුරු ලිපට තව speed කරගන්න පුලුවන්ද

  • @priyankasanjeewanee3764
    @priyankasanjeewanee3764 ปีที่แล้ว +1

    මේ සර්කිට් එකට බල්බ් 3ක විතර පාට මාරුවෙන
    ලයිට් පටියක් වැඩ කරනවද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      වෝල්ට් 12 නම් වැඩ හැබැයි ගොඩක් දිග ඒව දාන්න එපා

  • @karunarathnaimbulgoda1751
    @karunarathnaimbulgoda1751 2 ปีที่แล้ว +1

    W පමාණය කීයද!

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      එහෙම වොට් ගානක් නෑ මේකෙ

  • @janitharuwan8046
    @janitharuwan8046 ปีที่แล้ว +1

    ඔය වගෙ වා්ල්ටෙජ් එක අුැමිපියර් එක වැඩි වෙන එකක් හදන්න බැරිද මෙකට ඩිජිටල් වා්ල්ටෙජ් මිටර් එකක් සවිකරන්න පුලුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      අපෝ මේවයෙන් මල්ටි මීටර් වගේ යූස් කරන්න හිතන්න එපා

  • @යහමගටනිමේසයක්
    @යහමගටනිමේසයක් 9 หลายเดือนก่อน

    සර් මේක 12වෝල්ට් අම්පියර්2 වගේ amp එකකට හරි යයිද

  • @instavideoroll
    @instavideoroll 2 ปีที่แล้ว +1

    12v ලයිට් පටි එකයි ද මේ ස'කිට් එකට සෙට් කරන්න පුළුවන්?. ලයිට් පටි 10 ක් විතර සෙට් කරන්න බැරිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ලයිට් පටි 10ක් නම් ට්‍රාන්ෆෝමර් එකකින් ඕනී මල්ලි පත්තු කරන්න

    • @instavideoroll
      @instavideoroll 2 ปีที่แล้ว

      @@ElectronicLokaya ඒ ගැන ඔයා කරපු වීඩියෝ එකක් තියෙනවා නම් ලින්ක් එක රිප්ලයි කරන්නකො

  • @pereragroup6299
    @pereragroup6299 3 ปีที่แล้ว +1

    200w amplifier akak hadana hati full video akak karandako..

  • @urtography
    @urtography 2 ปีที่แล้ว +2

    Good lesson
    Keep it brother

  • @chamikarukshan9729
    @chamikarukshan9729 ปีที่แล้ว

    Nice work.
    ඔය capasitor නැති උනාම අදේශක මොනාද ,වෙනස් කල හැක්කේ f, අගයද,, v අගයද ? අඩු වැඩි කල හැකි ආකාරය පැහැදිලි කරන්න ..

  • @lahirupraneeth5620
    @lahirupraneeth5620 2 ปีที่แล้ว +1

    මේකෙන් 12v බැටරියක් චාර්ජ් කරගන්න පුලුවන්ද

  • @hasithaprabath9113
    @hasithaprabath9113 2 ปีที่แล้ว

    අයියෙ මේකෙන් xp p15w amp ekata power දෙන්න පුලුවන්ද?ගෙදර නිකන් ස්පීකර් දෙකක් තියෙනව හදාගන්න.

  • @කලනවැට
    @කලනවැට ปีที่แล้ว +1

    රෙසිස්ටර් වලයි සෙනර ඩයෝඩ වලයි වොට් ගාන අඩු වෙන්නෙ නැතිව කියන ගාන නැත්නම් ඊට වැඩි වොට් අගයක් තියෙන ඒව පාවිච්චියට ගත්තොත් ප්‍රශ්නයක් වෙයි ද?..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔව් එකෙන් එකට මැච් නොවුනොත් පස්නයක් වෙන්න පුලුවන්

  • @කලනවැට
    @කලනවැට ปีที่แล้ว +1

    මේකෙ වෝල්ට් ගාන වැඩි කර ගන්නවනම් හරිි අඩු කර ගන්නවනම් හරි සෙනර ඩයෝඩ එකේ වෝල්ට් ගාන මාරු කරොත් විතරක් හරියයිද..
    උදා -: අපිට 5v ඕන වුනොත් සෙනර ඩයෝඩය 5v 1w එකක් දැම්මම හරිද..24v ඕන වුනොත් සෙනර ඩයෝඩය 24v 1w එකක්...සමාවෙලා උත්තරයක් දෙන්න ...👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔව් හරි එහෙම පුලුවන්

  • @prasadsampathwaidyarathna3583
    @prasadsampathwaidyarathna3583 3 ปีที่แล้ว +1

    නියමයි අයියා.. ගොඩාක් ප්‍රයෝජනයි...

  • @gwijayawardhana6061
    @gwijayawardhana6061 2 ปีที่แล้ว +1

    Transformer සහිත power supply එකට යොදන fan speed control එක මේ power supply එකටත් යොදාගන්න පුලුවන්ද ?

  • @Ruksboy
    @Ruksboy 21 วันที่ผ่านมา +1

    ඇයි zenor 2ක් දාන්නේ? එකක් දාලා හදන්න බැරිද??? අව්ලක් යයිද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  19 วันที่ผ่านมา +1

      පිච්චෙන්න පුලුවන් ඒකයි

    • @Ruksboy
      @Ruksboy 19 วันที่ผ่านมา

      12V relay එකක් on/off කරගන්න පුළුවන් නෙහ්?

  • @Riyapiyasa_Official
    @Riyapiyasa_Official ปีที่แล้ว +1

    මේකෙන් ඈම්ප් එකකට දෙන්න බැරිද

  • @DayanMadusanka-z9m
    @DayanMadusanka-z9m 3 หลายเดือนก่อน

    Sir 5A wage 12v out wena ekak dannko

  • @MadhushankaKulathunga-gr4xi
    @MadhushankaKulathunga-gr4xi ปีที่แล้ว

    emergency light ekak hadanne kohomada

  • @jayarathnajayarathna786
    @jayarathnajayarathna786 2 ปีที่แล้ว

    Aiye mama meka a vdiyatama haduwa, aath thouch karanna baha DC paththa. adupaduwa kumak vyahakida?

  • @lakshanmadusanka5315
    @lakshanmadusanka5315 3 ปีที่แล้ว +1

    1.5 හෝ 3.0 ටෝච් බල්බ් 230 vවලට සීරියස් අමුනන සර්කිට් එකක් දෙන්න පුලුවන්ද......වෙසක් එකට බකට් වලට දාන්න. බල්බ් 50 ක් වගේ.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      හ්ම් නිවි නිවී පත්තුවෙන්නත් ඕනී නම් වෙනම සර්කිට් එකක් ඕනී වෙයි හැබැයි කොහොඅත් ඒ වගේ දේවල් ටිකක් ලංකාවට ආවම කරන්න ඉන්නෙ ෆ්ලෑෂර් කොටරක් හදන ඒව හෙම බලමුකො

    • @lakshanmadusanka5315
      @lakshanmadusanka5315 3 ปีที่แล้ว

      නිමි නිමි පත්තු වෙන්න ඔනෙ නෑ...පුලුවන් නම් සර්කිට් එකක් දාන්න.. ලොකු දෙයක්

  • @Sandaru823
    @Sandaru823 ปีที่แล้ว +1

    ඕකට 12 v bms එකක් හයි කරන්න පුලුවන් ද ලිතියම් බැටරි චාර්ජ් කරන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      බෑ ඒවට මේක මදියි

    • @Sandaru823
      @Sandaru823 ปีที่แล้ว

      @@ElectronicLokaya එතකොට ඒකකට හරියන ගැජට් එකක් ගැන වීඩියෝ එකක් නැද්ද

  • @nirmalaliyanage1589
    @nirmalaliyanage1589 2 ปีที่แล้ว +1

    නියමයි vdo එක

  • @nedeeralasantha9102
    @nedeeralasantha9102 ปีที่แล้ว +1

    Meka eka digata nokadawa 12v led patiyak paththu karoth circuit eka pichcheida sir

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      නෑ කිසිම දෙයක් වෙන්නෙ නෑ

    • @nedeeralasantha9102
      @nedeeralasantha9102 ปีที่แล้ว

      Malu tank ekakata danna hodaida udin led patiyak hebei off karanne nethuwa ma demmoth

  • @d-creation8713
    @d-creation8713 3 ปีที่แล้ว +1

    පුලුවන්නම් 220v eka 110v walata adu karana curcuit ekak gennako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඔව් ඒ කත් කරන්න ඕනී මල්ලි හැබැයි ඒක සර්කිට් වලින් කරනවට වඩා ට්‍රාන්ස්ෆෝමර් එකකින් කරන එක සුවර්

  • @Deshantha1996
    @Deshantha1996 5 หลายเดือนก่อน +1

    1.5 uf ක් ඇම්පියර් කීයද . කොහෙද ඒක ඇම්පියර් වලට හරවන්නෙව්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  5 หลายเดือนก่อน

      ඇම්පියර්? ඒ මොකද්ද?

  • @roshanmadhu4095
    @roshanmadhu4095 ปีที่แล้ว

    Sirkit eka ok. Tnz obata. Bs

  • @KanthidilrukshiDilrukshi-tz2qz
    @KanthidilrukshiDilrukshi-tz2qz ปีที่แล้ว +1

    meken 12v light kochchara sawikaranna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මේ වගේ පටි උපරිම 2ක් වගෙ

  • @jayanathmendis7380
    @jayanathmendis7380 3 ปีที่แล้ว +1

    මේ විදියට 155j/400v අපිට අවශ්‍ය විදියට වෙනස් කරලා output වෝල්ටීයතාව හා ධාරාව mA වලින් ලබාගන්න ක්‍රමයක් තියෙනවද එහෙම තියෙන සමීකරණ තියෙනවද? එවැනි වැඩසටහනක් කරනවානම් හුගක් ප්‍රයෝජන යි.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඔව් ඒ වගේ දෙයක් මං ඉස්සර්හට කරන්නම්කො

  • @ManishaNilupul-mc7gu
    @ManishaNilupul-mc7gu 8 หลายเดือนก่อน +1

    Kiyak paththu karanna pulu vanda

  • @dulajtharusha5848
    @dulajtharusha5848 2 ปีที่แล้ว +1

    Car bluetooth set ekakata denna puluwanda

  • @Dulan_Bandara
    @Dulan_Bandara 3 ปีที่แล้ว +2

    ලූස් මෝෂන් විදියට වයර් ඵක හයි කරලා තිබ්බොත් මයිල කැපැසිටරය පුපුරනවා ද? 😁😁

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      නෑ මල්ලි සව්න්ඩ් අව්ල් වෙනව

  • @buddhikasalgado3165
    @buddhikasalgado3165 9 หลายเดือนก่อน

    Fan 4 k set karanna puluwanda me circuit ekata nathnam ekin ekata wena wenama circuit onida?