ඕනෑම පෝන් චාජරයක් 12v කරමු/Phone Charger Convert to 12v power supply/5v Convert to12v

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 575

  • @achinthasrilankesh6566
    @achinthasrilankesh6566 2 ปีที่แล้ว +49

    ඒකනම් වටිනවා මේ දවස්වල 12v charger එකක් කඩවල් වල ගිණි ගනන් පොල්කටු ලිප නිසා මේකනම් පට්ට..❤️

  • @sisirakumarasinghekumarasi9368
    @sisirakumarasinghekumarasi9368 2 ปีที่แล้ว +11

    ඔබතුමාගේ video මම බලනව හරියටම පැහැදිලි කරල දෙනවා නියමයි ඇත්තටම.good luck.

  • @thusithaabayarathna3007
    @thusithaabayarathna3007 2 ปีที่แล้ว +17

    ඉතාම හොද පැහැදිලි කිරීමක්. දැනුම ලබා දිමට ස්තුතියි

  • @sisirathilakarathna9627
    @sisirathilakarathna9627 11 หลายเดือนก่อน +5

    ඉතාමත්ම හොඳින් සරලම ආකාරයෙන්ම පැහැදිලි කිරීම ගැන ඔබ තුමාට ස්තුතියි...

  • @wenurawimansha8472
    @wenurawimansha8472 ปีที่แล้ว +6

    මේකනම් සුපිරියි මේ කාලෙ 12v අවුට් පුට් ගිනි ගනන් ඔයාට ගොඩක් ස්තූතියි 😘😘😘😘

  • @upalidematagolla
    @upalidematagolla 3 หลายเดือนก่อน +2

    මම ඕක හදලා බැලුවා එක හොදට වැඩ කරනවා 😊😊😊

  • @lashanrangana4699
    @lashanrangana4699 ปีที่แล้ว +1

    හොගක් වැදගත් දෙයක් සරලව තෙරුම් ගන්න පුලුවන් විදියට පැහැදිලි ගොඩක් ඉස්ත්ති ඔබ තුමට

  • @anuradapathum2663
    @anuradapathum2663 2 ปีที่แล้ว +6

    වැදගත් වගේම පැහැදිලි.නිවැරැදි දේ සමාජ ගත කරමින් දැනුම ලබා දිමට ස්තුතියි.👍❤️

  • @knowme192
    @knowme192 ปีที่แล้ว +1

    මම ඔයා ගෙන් ඉලෙක්ට්‍රොනික් ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්ත ගොඩක් ස්තුතියි පුතා විශ්‍රාම දිවිය සතුටින් ඉන්නවා මේදේවල් හදාරමින්

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 2 ปีที่แล้ว +3

    ඒක වටිනවා ...හොඳ පැහැදිලි කිරීමක්.. ස්තූතියි දැනුවත් කලාට ..

  • @පොඩ්ඩා-ප9න
    @පොඩ්ඩා-ප9න ปีที่แล้ว +1

    ඒකනම් ගොඩක් වටිනවා දැනුවත්කරාට ඉස්තූතියි

  • @charithlakshan2869
    @charithlakshan2869 2 ปีที่แล้ว +6

    ඔයාගෙ වීඩියෝ නම් අපිට ගොඩක් වැදගත් වගේම හුගක් වටිනවා 😘

  • @kapilasampath3434
    @kapilasampath3434 2 ปีที่แล้ว +6

    ඉතාම හොද පැහැදිලි කිරීමක් මෙවැනි දෑ තවත් ඉදිරිපත් කරන්න .තෙරුවන් සරණයි ඔබට

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว

      🙏🙏💖

    • @gamagekumara6114
      @gamagekumara6114 ปีที่แล้ว

      සෙන ඩයෝඩ් දෙක තියෙන චාජර් වල ඒ දෙකම 12 සෙන ඩයෝඩ් මාරු කරන්න ඕනද.?

  • @gerarddavid4207
    @gerarddavid4207 ปีที่แล้ว +2

    හොඳ වීඩියෝවක් ඒවගේම පහසුවෙන් කරගන්න පුළුවන් සරල දෙයක්.ජයවේවා.ඉදිරියටම යන්න.

  • @tironsenanayake1217
    @tironsenanayake1217 2 ปีที่แล้ว +2

    ඇත්තටම obata තවත් හැකියාව ශක්තිය ලැබේවා

  • @king-re5kv
    @king-re5kv 2 ปีที่แล้ว +6

    වටිනවා වටිනවා සුපිරියටම වටිනවා අවශ්‍යම දෙයක් ස්තූතියි👍👍👍

  • @samankumara4864
    @samankumara4864 11 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් විඩියෝ එකක් අයියේ thank you so much 😊❤️🙏🏻

  • @thusitharanmal1532
    @thusitharanmal1532 10 หลายเดือนก่อน

    Thanx aiye godaaaak watinawa man me wade karagnn beruwa godak asana una me Vedeo aken mge wede hariyatama hari giya ostharla panditha toks dunnata meka suppa 🤛

  • @තලපත්කන්දෙචින්තක
    @තලපත්කන්දෙචින්තක 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති බුදු සරණයි

  • @M.L613
    @M.L613 2 ปีที่แล้ว +4

    මාර වටිනවා🙂💚

  • @chanakaisuru5994
    @chanakaisuru5994 ปีที่แล้ว +2

    මම හැදුවා ඒක ෆට්ට❤

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +5

    සුපිරි වැඩක් අයියේ එල🙏🙏❤❤❤

  • @skrj6582
    @skrj6582 2 ปีที่แล้ว +6

    හොද වැඩක්👍,xl 6009 boost converte එක එජ ස් කරද්දී වේරියබල් රෙසිස්ටර යේ,දුම ආවා.led පටි 1/2 ක් සවි කලේ. දැන් බල්බ් කීපයක් නොපෙනෙන ගානට දැල් වෙනවා හදාගන්නෙ කොහොමද?

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      regiuleter ic eka hari volime control eka hari aul athi...

  • @sanjayabeyrathna9330
    @sanjayabeyrathna9330 2 ปีที่แล้ว +2

    නියමයි .හොඳටම පැහැදිලියි.

  • @SLRANGE
    @SLRANGE 2 ปีที่แล้ว +1

    e video eka nam godak watinawa 💙
    mekata 15v zener diode thiyenam ekak dala cap ekath match wena ekak dammoth 15v 0.5A Out ekak ganna puluwanda?

  • @sagittariusa5642
    @sagittariusa5642 10 หลายเดือนก่อน +2

    12V ගන්නනම් 11V zener diode එකක් නේද යොදන්නෝනේ. Optocoupler එකටත් 1V ගන්න නිසා. සමාන්‍යන් 5V චාජරයක එන්නේ 4V zener එකක්.

  • @chamindatharusha2178
    @chamindatharusha2178 9 หลายเดือนก่อน

    සුපිරි අයියා ස්තුතියි 👍👍

  • @ChinthakaDissanayake-qy1es
    @ChinthakaDissanayake-qy1es ปีที่แล้ว +1

    Godak sthuthi yaluwa jaya wewa.

  • @surekakapuwellagamladdalag6874
    @surekakapuwellagamladdalag6874 9 หลายเดือนก่อน

    ayye oyanam niyamai
    math try kara

  • @sltharushashow4393
    @sltharushashow4393 4 หลายเดือนก่อน +1

    24v zener diode akk dammoth 24v out akk ganna පුළුවන් da

  • @drudayangapathmakumara3058
    @drudayangapathmakumara3058 ปีที่แล้ว

    Maaara asai oyage electronic videos walta tnx

  • @dakshikamanukalpa8377
    @dakshikamanukalpa8377 2 ปีที่แล้ว +2

    mama changer ekak galawa gaththa oya vidihata newe thiyenne mata podak eka pahadili karanna puluwanda

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      samahara ewe ohoma nathi ewath thiyenawa brother.

  • @adiyacreative.1936
    @adiyacreative.1936 2 ปีที่แล้ว +2

    හොදට තේරුනා . 😘

  • @ashokasanath4865
    @ashokasanath4865 2 ปีที่แล้ว +1

    Godak watina video ekak..thanks

  • @heshanonline4633
    @heshanonline4633 2 ปีที่แล้ว +2

    වටින video එකක්

  • @pradeepelectrikal
    @pradeepelectrikal ปีที่แล้ว +1

    Tanks aiye watina video ekak

  • @jayanthadissanayake1356
    @jayanthadissanayake1356 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා.

  • @Ruksboy
    @Ruksboy 2 ปีที่แล้ว +21

    ඔහොම හදලා අන්තිමට phone charger ත් පිච්චුනා 🙁 දාපු 12V zenor එක පිච්චිල circuit shortcircuite වෙලා charger පිච්චුණා.. 😩

  • @samithamadushan1072
    @samithamadushan1072 2 ปีที่แล้ว +4

    සුපිරි ගුරුවරයෙක් ❤️👌

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා වැඩක් මහත්මයා මමත් 12 v චාජර් එකක් ගන්න හිටියේ ඔහොම හැදුවා කියලා චාජර් එකට ප්‍රශ්නයක් වෙන් නෑ නේද

  • @jeyakodiyeyakodi2748
    @jeyakodiyeyakodi2748 2 ปีที่แล้ว

    Niyamai ayye ,,ane mata chajar auto cut out akak hadana hati dannako plzz ikmanata

  • @SuraDissanayaka
    @SuraDissanayaka 5 หลายเดือนก่อน +2

    Oyaga video mama dalaava godak hodai me charger eka tattoo මැෂින් ekkata hodaida

    • @apeelectronic877
      @apeelectronic877  5 หลายเดือนก่อน +1

      madi bro.....amper.....eke voltege eka kiyada

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 2 ปีที่แล้ว +2

    thanks brother.good work..

  • @චලනයා
    @චලනයා 2 ปีที่แล้ว +2

    වටිනවා ගොඩක්

  • @crazysamiya07
    @crazysamiya07 2 ปีที่แล้ว +1

    සුපිරියක් නි❤️

  • @wijayabandara9882
    @wijayabandara9882 2 ปีที่แล้ว +1

    NIYAMAI BRO.THANKS LOT

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 2 ปีที่แล้ว +2

    හොඳ වැඩක්.

  • @amilamadu1764
    @amilamadu1764 2 ปีที่แล้ว +1

    Niyamai.. watinawa marath....

  • @youtubeking235
    @youtubeking235 ปีที่แล้ว +1

    👍 හොය හොයා හිටියේ

  • @sandunpriyadarshana6337
    @sandunpriyadarshana6337 2 ปีที่แล้ว +1

    Godak wedagath thanks 💓

  • @chdgaming5668
    @chdgaming5668 2 ปีที่แล้ว +2

    Eka watinawa❤

  • @SASA-jj6db
    @SASA-jj6db 2 ปีที่แล้ว +1

    Ampiar 3.1 kiynna chagin speed aka wolt 15 dkv gnd puluwmd

  • @thamidudasun2980
    @thamidudasun2980 2 ปีที่แล้ว +6

    Nice

  • @ChandraniDickwellapatabandige
    @ChandraniDickwellapatabandige หลายเดือนก่อน +1

    Meka Malu tankiyata set karanna Barida godak wela gahala thiyanne na ude gahala ra Nindata yaddi galawano reply onee

  • @lulithagihan7817
    @lulithagihan7817 2 ปีที่แล้ว +2

    වටිනවා ❤️❤️❤️❤️

  • @KIKAPRODUCTION5964
    @KIKAPRODUCTION5964 10 หลายเดือนก่อน

    Zener diod 3ක් තියෙන වා led ඒක පිටිපස්සෙන්??
    ඒතකොට මොකද කරන්නේ??

  • @silvamax2970
    @silvamax2970 ปีที่แล้ว +1

    නියමය්

  • @Lahi_Yash
    @Lahi_Yash 2 ปีที่แล้ว +1

    12v USB kit එකට power දෙන්න පුලුවන්ද

  • @adiyacreative.1936
    @adiyacreative.1936 2 ปีที่แล้ว +1

    ලස්සනයි අයියා .😍😘

  • @mahanamasenavirathna4766
    @mahanamasenavirathna4766 2 ปีที่แล้ว +1

    Thank you very good presentation and wear the

  • @slfishadvisor9425
    @slfishadvisor9425 2 ปีที่แล้ว +2

    ane ape oxygen machine eke wire eka kotai.eeka dik karanne kohomada bro

  • @sujanipushpika369
    @sujanipushpika369 2 ปีที่แล้ว +1

    මරැ ඈ

  • @bcondriver8665
    @bcondriver8665 2 ปีที่แล้ว +2

    Niyami 9vt mle ampiyar 500 cagera wanaskarana khomade Bro.

  • @slfishadvisor9425
    @slfishadvisor9425 2 ปีที่แล้ว +1

    ekiyanne voltage eka madi.man hithuve light eka pupurai kiyala

  • @apexgaming9704
    @apexgaming9704 4 หลายเดือนก่อน

    Ane aiye mn gadaqa thiyana eke diode dekama eka laga thiyenne hari ek hoya ganne kohomd😢

  • @knowme192
    @knowme192 ปีที่แล้ว +1

    Very good පුතා ❤❤❤

  • @lahirukumara705
    @lahirukumara705 ปีที่แล้ว +1

    Oken 4n ekak charger karanna puluwanda

  • @Pasindu_marasingha
    @Pasindu_marasingha 2 ปีที่แล้ว +1

    Supiri aiye

  • @XPRIMEMOVIES
    @XPRIMEMOVIES 2 ปีที่แล้ว +2

    Output ඇම්පියර් කීයක් තියනවද

  • @harshanadilshan1233
    @harshanadilshan1233 2 ปีที่แล้ว

    Oya chajaren kar kasat ekak wadakaranna barida

  • @amilaperera5229
    @amilaperera5229 2 ปีที่แล้ว +1

    Patta pahadili niyamai

  • @wenurawimansha8472
    @wenurawimansha8472 ปีที่แล้ว +1

    12vනැතුව 24v වලට හදාගන්න පුළුවන් ද?

  • @sl_mr_niro_8454
    @sl_mr_niro_8454 2 ปีที่แล้ว +1

    මං ගාව තියෙන චාර්ජර් එකෙ තියෙන්නෙ ඔහොම නෙවේනෙ එකෙ තැන් 2ක ලොකු සෙනර් ඩයෝඩ් එක්කුඉ පොඩි සෙනර් ඩයෝඩ් එක්කුඉ තියෙන්නෙ. මොන එක ද ගලවන්න ඔනි

  • @sithummadushanka7649
    @sithummadushanka7649 2 ปีที่แล้ว

    Meka usb kit ekata power denna use krnna puluwanda, 5v phone charger eken usb kit ekata power denna berida

  • @RanilKumara-e7b
    @RanilKumara-e7b ปีที่แล้ว

    17v sensar dayod ekak danna barada .

  • @maxnewOfficealonlin
    @maxnewOfficealonlin 7 หลายเดือนก่อน

    13,14 senar ඩයොඩිිි එකක් දන්න පුළුවන් ද .අවුල් යනවද

  • @UddimaVidanaGamachchi
    @UddimaVidanaGamachchi 2 ปีที่แล้ว +2

    Meken 18650 battery 3 dala hadapu 12v battery pack ekak charage karanna puluwanada

  • @chandi550
    @chandi550 2 ปีที่แล้ว

    සුපිරි 👍👍👌👌

  • @sureshsundararaj6836
    @sureshsundararaj6836 ปีที่แล้ว

    good job bro

  • @SandeepViduwah-v9s
    @SandeepViduwah-v9s 3 หลายเดือนก่อน

    Oken 12 v ligt kiyakata wage denna puluwanda

  • @manjuladushantha5115
    @manjuladushantha5115 ปีที่แล้ว

    Car set ekakata denna puluqanda sir oken.

  • @tharakasachith8043
    @tharakasachith8043 2 ปีที่แล้ว +1

    මේ වගේ 5v power adaptor repair කරන video එකක් දාන්න

  • @rohanliyanage1028
    @rohanliyanage1028 2 ปีที่แล้ว

    Usb kit ekata pramanawath da.

  • @maxnewOfficealonlin
    @maxnewOfficealonlin 7 หลายเดือนก่อน

    12v sony 30 amp එකකට සප්ලයි ⁣දෙන්න පුළුවන් ද

  • @HarshaRanaweera-kh8uk
    @HarshaRanaweera-kh8uk 8 หลายเดือนก่อน

    මේ විදියට 19v out එකක් ගන්න විදියක් තියෙනවද....? මට කියල දෙන්න....plz...

  • @maxMax-ql4ow
    @maxMax-ql4ow 2 หลายเดือนก่อน

    ❤❤එලම

  • @topfaster8833
    @topfaster8833 2 ปีที่แล้ว +1

    Thank you

  • @lakshanindika2011
    @lakshanindika2011 2 ปีที่แล้ว +1

    Super niyami

  • @MahindaKumara-cg9qx
    @MahindaKumara-cg9qx หลายเดือนก่อน

    ඕකෙන් ගොඩක් 12v light පත්තු කරන්න පුලුවන්ද

  • @Niyama_kathava
    @Niyama_kathava 6 หลายเดือนก่อน

    අයියෙ අලුත් phone chagers වල ඕක කොහොම ද කරන්නෙ..?

  • @piyanthabandara8595
    @piyanthabandara8595 ปีที่แล้ว

    Oyab 12 balb eke wot gahana hoyana vidiya kiyanakoo

  • @sl_mr_niro_8454
    @sl_mr_niro_8454 2 ปีที่แล้ว +1

    Charger eke zener diode 2k thiyenavane mona ekada galavanna oni loku ekada podi ekada

  • @Nethaka_TECH
    @Nethaka_TECH ปีที่แล้ว

    12V DC led Light eka...... 12V phone charger eken paththu wenwd..... Ayye... AC nisa paththu wenne nadda

  • @AnuraKumara-t2y
    @AnuraKumara-t2y 10 หลายเดือนก่อน

    Wahanayaka 12v fan ekakta power athidha

  • @agro8532
    @agro8532 ปีที่แล้ว

    Me circuit ekakin car audio set up Eka kata denna puluwnada

  • @surangakaushalya4674
    @surangakaushalya4674 2 ปีที่แล้ว

    Bike battery charg karanna berida meken

  • @isurudenuwan2776
    @isurudenuwan2776 ปีที่แล้ว

    775 dc moter eka ta awlak nadda

  • @ChamikaDilshan-oi8jq
    @ChamikaDilshan-oi8jq ปีที่แล้ว

    ටාජරේට අමුනලා ලයිට් පටියක් ගැහුවොත් කරන්ට් එකට පිච්චෙනවා ද

  • @nadisdananjani7148
    @nadisdananjani7148 4 หลายเดือนก่อน

    Oya hajare hadanna kalin hajare balbakapattuunane 12v karatapasse balb akapahtuwenne nane

  • @wenurawimansha8472
    @wenurawimansha8472 ปีที่แล้ว +1

    25vක්පෑසිටිඑක මේකට සම්බන්ධ කළාට කමක් නැද්ද 25v කැපෑසිටි පුපුරන්න බලනවද