ට්‍රාන්ස්ෆෝමර් නොමැති බලසැපයුම් නිර්මාණය , How to make transformerless power supply .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 171

  • @pradeepdilruk6253
    @pradeepdilruk6253 2 ปีที่แล้ว +93

    ලෝකෙ වැඩිපුරම බුද්ධිමතුන් ඉන්නේ ලංකාවේ කියල අපි ආඩම්බර උනාට. මේ වගේ වැඩසටහන් සියල්ල යන්නෙ ඉංග්‍රීසියෙන් . හින්දියෙන් සහ අනෙකුත් බාශාවලින්...ඒව අපිට හරියටම මේවගේ තේරුම් ගන්න බෑ ..ඒ අනුව ඔබතූමා නිහතමානී කුහක කම් නැති සැබෑ ලාංකික බුද්ධිමතෙක්...ඔබතුමා සම්පතක්..ආදරේ ..ගොඩක්..බුදුසරණයි ...

    • @danethdulanjana5099
      @danethdulanjana5099 ปีที่แล้ว +3

      Bohoma sthuthi

    • @sagittariusa5642
      @sagittariusa5642 ปีที่แล้ว +1

      ගොන් රැලකට රට භාරදෙන්න තරම් ලෝකේ වැඩිපුරම බුද්ධිමතුන් ඉන්නෙ ඉතින් වෙන කොහෙද?😅 ඕනෙනම් smartest countries comparison කියල search කරල බලන්න අපි කොච්චර පහල තැනකද ඉන්නෙ කියලා😔

    • @rohanajayantha6983
      @rohanajayantha6983 ปีที่แล้ว +1

      Z Azerbaijan 7

  • @sameeraliyanage6109
    @sameeraliyanage6109 7 หลายเดือนก่อน +4

    ස්තුතියි ඔබතුමාට තම සතු දැනුම අප හට බෙදාදීම පිළිබඳව.ඔබතුමා සතු දැනුම ප්‍රඥාව තව තවත් දියුණු ති⁣යුණු ⁣⁣⁣වෙත්වා...තෙරැවන් සරණයි.

  • @d.s.k.wanniarachchi4866
    @d.s.k.wanniarachchi4866 2 ปีที่แล้ว +14

    හරිම වැදගත් වීඩියෝ 1ක්. පැහැදිලි කිරීම් හොඳින්ම

  • @janithsuraj9368
    @janithsuraj9368 ปีที่แล้ว +4

    බොහොම වටිනා ඉගැන්වීමක්.බොහොම ස්තූතී ඔබතුමාට.❤️❤️

  • @athulakumara2586
    @athulakumara2586 2 ปีที่แล้ว +7

    ඉතාමත් වැදගත් වගේම ⁣ක්‍රියාකාරිත්වය පිලිබදව ගොඩක් අය නොදන්නා කාරනාවක්

  • @kumaragefernando
    @kumaragefernando 10 หลายเดือนก่อน +2

    ස්තුතියි සර්. බොහොම හොදින් පැහැදිල කරා. නොදන්නා දේවල් ටිකක් ⁣ඉගෙන ගත්තා.

  • @Smartliving-udanagayan
    @Smartliving-udanagayan ปีที่แล้ว +7

    Sir..!ඉතාමත් වටිනා සහ ඉතා සරලව ඔනම කෙනෙකුට තෙරුම් ගන්න පුලුවන් අයුරින් ඉතමක් පහදිලිව කියා දෙන පඩම් මලාවක් මෙක.
    ඊලග පාඩම්මාලව වශයෙන් Logic And Gate ගැන මුල සිට සරලව පඩම් මලවක් ගෙන එන ලෙස ඉත කරුනවෙන් ඉල්ල සිටිනව..

  • @sisirachandrasena963
    @sisirachandrasena963 6 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට

  • @sameerasadaruwan4306
    @sameerasadaruwan4306 2 ปีที่แล้ว +5

    අතිශය ප්‍රථම සින්හල යූ ටියුබ් ප්‍රදර්ශනය.......ස්තූතියි ඔබට...👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @ajithpriyantha5508
    @ajithpriyantha5508 ปีที่แล้ว +1

    ගොඩාක් සතුටුයි මේවගෙ විඩියෝ එකක් මට බලන්න ලැබීමත් බොමත්ම ස්තූතිය .

  • @jayanthaub3345
    @jayanthaub3345 7 หลายเดือนก่อน +2

    ස්තුතිය සර් බුදුසරණයි

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 ปีที่แล้ว +2

    හොඳ දැනුමක් ලබාගත්තා...ඔබට ස්තූතියි

  • @MaheshRohanMuthugala
    @MaheshRohanMuthugala ปีที่แล้ว +1

    සැබැවින්ම ඔබතුමා කරන්නේ විශාල මෙහෙවරක්. ඔබේ මේ නොමසුරුව වටිනා දැනුම බෙදා හදා ගැනීම පිලිබඳව අපේ ගෞරවය නිතැතින්ම ඔබ වෙනුවෙන්... 🙏🏻❤️🙏🏻

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 2 ปีที่แล้ว +4

    👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏 බොහොම ස්තුතියි ඔබ තුමාට.

  • @nihalsurasingha567
    @nihalsurasingha567 2 ปีที่แล้ว +2

    වටිනා වීඩියෝ එකක් ,ස්තුතිය තෙරුවන් සරනයි ජයවේවා

  • @tharangakariyawasam9260
    @tharangakariyawasam9260 3 หลายเดือนก่อน

    Itha hondai methaka dakapu itha pahadili iganveemak.budusaranai jayawewa..❤

  • @anurasenarathna1703
    @anurasenarathna1703 2 ปีที่แล้ว +8

    Good video. These items are available in low cost electronic items. Not very safe, but useful to reduce the cost. Need to be very careful due to dangerously high AC/ DC voltage. Appreciate your effort in educating Sinhala speaking DIY enthusiasts.

  • @amilaruwan81
    @amilaruwan81 ปีที่แล้ว +1

    niyamai hodata pahadili karanawa . thwa video karanna sktiya labewa....

  • @maheshkarunathilaka9213
    @maheshkarunathilaka9213 ปีที่แล้ว

    ඇත්තටම වටිනා කාරනා ....ගොඩාක්...
    ඔබතුමාට හර්දයාංගම ගෞරවය පුදමි .🙏

  • @cnctechnology6856
    @cnctechnology6856 2 ปีที่แล้ว +1

    Godakma vatinawa 😍❤️ bohoma sthuthi.🙏🙏🙏

  • @nextstepcherub
    @nextstepcherub ปีที่แล้ว +2

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් 😍😍

  • @somasiriperumburiarachchig9628
    @somasiriperumburiarachchig9628 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් දෙයක්..ස්තූතියි

  • @ranjanw.k495
    @ranjanw.k495 ปีที่แล้ว +2

    සර් ඔබතුමා රටට සම්පතක් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ තව තව අළුත් දේ ඉදිරිපත් කරන්න

  • @chinthakarajapaksha2741
    @chinthakarajapaksha2741 6 หลายเดือนก่อน +1

    Bohoma isthuthi sir

  • @NamalGunawardana
    @NamalGunawardana 7 หลายเดือนก่อน +1

    Excellence bro thanks❤

  • @nishanthakalugala6860
    @nishanthakalugala6860 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් දෙයක්.

  • @chamikakeshan9067
    @chamikakeshan9067 2 ปีที่แล้ว +13

    හොයපු video එකක් කවුරුවත් ඔය ගැන කරලනෑ තාම.💯🙏🤝❤️‍🔥

    • @chamikakeshan9067
      @chamikakeshan9067 2 ปีที่แล้ว

      මට තව තව ඉගෙනගන්න ඔනෙ රෙසිස්ටරයකට ඩයොඩ් එකකට දෙන්න පුලුවන් උපරිම v තාව v මෙච්චරක් දුන්නහම එකෙ පෙතිරෝදයෙන් මෙච්චරක් out වෙන්නෙ .කියන දේ practical විධියට ගෙන්න පුලුවන් ද.ගොඩක් වටිනවා video එකක් ගෙඋවා තාම පැහැදිලි video එකක් හම්බුන් නෑ.😣

  • @wijayabandara9882
    @wijayabandara9882 ปีที่แล้ว +1

    nicely explained. Thanks lot.

  • @chamalindika3505
    @chamalindika3505 ปีที่แล้ว +1

    Great job sir...

  • @chamikakeshan9067
    @chamikakeshan9067 2 ปีที่แล้ว +2

    මේවගෙ practical video තව ගෙන්න.පැහැදිලිව ...🙏🙏🙏💯🤝

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 2 ปีที่แล้ว +2

    මේ විඩීයෝ එක ගැන හිත හිතා ඉදියේ
    නමුත් මේ ගනනය කරන විදිහ ඔලුවට ආවේ නෑ 😢😭🙏. තනියම හිතලා පරිපථ නිර්මාණයක් කරන විදිහ අදයි හමු වූනෙ මේ ගනනය කරන විදිහ මට අමාරුයි 😢😢 ස්තූතියි ඔබට

  • @sameeramadusha3324
    @sameeramadusha3324 2 ปีที่แล้ว +1

    නියමයිනේ sir........👍🙏

  • @sampathk1212
    @sampathk1212 2 ปีที่แล้ว +1

    ඉතාම වැදගත් වීඩියෝවක්. සබ් කලා ...

  • @darshanadiunugala
    @darshanadiunugala ปีที่แล้ว

    Led 20 Demmoth ampere eka wenas wenawada

  • @ravenchhay6645
    @ravenchhay6645 ปีที่แล้ว

    hello sir!
    could you explain me capacitor 330uf 50V ?

  • @kirihonda7095
    @kirihonda7095 2 ปีที่แล้ว +1

    Thanq sir all in one and very clear explain more than what i expected
    ❤❤❤❤i 1n ma

  • @AKBuddhikaSandaruwan
    @AKBuddhikaSandaruwan 2 ปีที่แล้ว +1

    Great Keep it up

  • @ashokaraja7378
    @ashokaraja7378 2 ปีที่แล้ว +1

    Supiri puthaaaa budu saranai

  • @maheshmihiranga7371
    @maheshmihiranga7371 ปีที่แล้ว

    Me supply eken ganna puluwan uparima A gana kiyd sir?

  • @m.p.hasithanuwan9003
    @m.p.hasithanuwan9003 9 หลายเดือนก่อน

    Load ekak nethiwelawata capacitor eke voltage eka kiyak wenawada?

  • @janakasumith335
    @janakasumith335 ปีที่แล้ว

    Dc 24 v out karana akak 12 v walata hada ganne kohomada

  • @hasanthaliyanage6221
    @hasanthaliyanage6221 ปีที่แล้ว

    සුපිරි

  • @nirusl443
    @nirusl443 2 ปีที่แล้ว +1

    Thank you sir .....
    ගොඩක් පින් ...
    🙏🙏🙏🙏🙏

    • @sanjeewaekanayake2030
      @sanjeewaekanayake2030 2 ปีที่แล้ว

      ගොඩක් වැදගත් වීඩියොවක්..

  • @imeshsankalpa4698
    @imeshsankalpa4698 ปีที่แล้ว

    Meke ampiuar wadi kara ganna puluwanda

  • @rohanrefuge262
    @rohanrefuge262 ปีที่แล้ว

    How much voltage can diode 1A hold?

  • @dineshhs8397
    @dineshhs8397 10 หลายเดือนก่อน

    Mei paripataya mama heduwa .maltimetar ekein chek karapuwama voltage 45 k pennanawa led balb 5k sambanda karapuwama okkoma picchila giya ay e

  • @chamudinigayani6865
    @chamudinigayani6865 ปีที่แล้ว

    Mama 28v kata ganam haduva ethakota ave anthimata c=5.120 f kohomada meka microfarad valata convert karanne

  • @manjulaekanayake4973
    @manjulaekanayake4973 2 ปีที่แล้ว

    hodata tharuna-sthuthiy.

  • @area9568
    @area9568 ปีที่แล้ว +1

    Thank you

  • @gayanimanoj2617
    @gayanimanoj2617 2 ปีที่แล้ว

    Godak thank you sir oyage pahadili kirimata okkoma wada satahan tika baluwa goodak thanks digatama karagena yanna sirwa contact karaganna widihak nadda mage circuit ekak podi doubt ekak thiyenawa Dana ganna .

  • @lalinduthulana4126
    @lalinduthulana4126 2 ปีที่แล้ว +10

    ඔය ගනනය කිරීම් පිළිබඳ තව වීඩියෝ එකක් ගේන්න 👍👍

  • @dineshhs8397
    @dineshhs8397 10 หลายเดือนก่อน

    Led 100 welak hadanawanam mokakda haryana capseter eka

  • @sbrosithminasinhalaandengl2238
    @sbrosithminasinhalaandengl2238 ปีที่แล้ว +1

    Sir තව මේවගේ video ekak ඕනේ

  • @kumara3535
    @kumara3535 หลายเดือนก่อน

    Oka toch walata arenna anith circuit walata sarthaka na, pichchenawa

  • @ThaRu_StudDIo
    @ThaRu_StudDIo 2 ปีที่แล้ว

    Sir night rider circuit ekta meka adna puluwm da 1A ganna

  • @anurudhadananjaya8403
    @anurudhadananjaya8403 ปีที่แล้ว +1

    Tks sir....👌

  • @mangalakarunatilake5505
    @mangalakarunatilake5505 2 ปีที่แล้ว +1

    Thanks bro ..👍

  • @shamsonsamson2419
    @shamsonsamson2419 ปีที่แล้ว +1

    ඉස්තු මාස්ටර්

  • @ruwanshanaka5018
    @ruwanshanaka5018 2 ปีที่แล้ว

    Aiya prologic amp ekak gena video wak karannako

  • @chamaraamarasena9539
    @chamaraamarasena9539 2 ปีที่แล้ว

    Buduras malawakata ohoma ac carant ekak denna barida????

  • @indikadeshapriya2373
    @indikadeshapriya2373 ปีที่แล้ว +1

    jayawewa

  • @rohanrefuge262
    @rohanrefuge262 ปีที่แล้ว

    Will you kindly explain if it is a led bulb on the repairing led bulb itself. Then how to calculate the lamp led bulb's voltage and the I which is the current itself please.Thanks.

  • @wscp2000
    @wscp2000 2 ปีที่แล้ว +1

    good lesson.

  • @SujeewaBandara-hy5bv
    @SujeewaBandara-hy5bv ปีที่แล้ว

    Mata denaganna one led balb 25,50 k paththu karanta vidiyak

  • @bhanuka6928
    @bhanuka6928 2 ปีที่แล้ว

    Over voltage enne kothana fault ekak nisada

  • @keerthinew9267
    @keerthinew9267 2 ปีที่แล้ว +1

    Out put 5v 2.4A වෙන සර්කිට් එකක් හදලා පෙන්නන්න පුලුවන්ද

  • @sciencewithnalaka8287
    @sciencewithnalaka8287 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත්

  • @tishantishan2147
    @tishantishan2147 2 ปีที่แล้ว +1

    super
    thanks bro.

  • @sanjayakumara6584
    @sanjayakumara6584 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි .

  • @madeeshachamikara9221
    @madeeshachamikara9221 2 ปีที่แล้ว

    Respect brother
    Thankz a lot keep it up and
    god bless you
    (one day you will become a the person as your wish)

  • @KumaraSarath-gz9bv
    @KumaraSarath-gz9bv 2 ปีที่แล้ว +1

    Thanks sir .....

  • @dineshkumara7116
    @dineshkumara7116 ปีที่แล้ว

    Microfarad 3.66 ta hariyana cap eka mokakda

  • @Isurugajanayake
    @Isurugajanayake 2 ปีที่แล้ว +1

    Thank You 🙏

  • @mervynpeiris9046
    @mervynpeiris9046 ปีที่แล้ว

    How to calculate the current needed for the transformer less LED power supply. How did u take 20 mA.
    I am Mervyn thank u sir

  • @thisarupamod5143
    @thisarupamod5143 5 หลายเดือนก่อน +1

    යහපතක්ම වෙවා...🎂🎂🎂

  • @DipaSamanmali
    @DipaSamanmali 2 หลายเดือนก่อน

    අයියෙ ඔකට 500mA vitara ganna barida

  • @rexrahaman764
    @rexrahaman764 2 ปีที่แล้ว

    සර්, IGBT ගැන පාඩමක් කියලා දෙනවනම් ඉතා වටිනවා .

  • @dilukshehan2369
    @dilukshehan2369 2 ปีที่แล้ว +1

    Obathuma athana 20ma kiyala nigamanaye kale kohomada

  • @sciencewithmohanjayasumana9175
    @sciencewithmohanjayasumana9175 6 หลายเดือนก่อน

    15V 2A DC Out put circuit එකක් දෙන්නකෝ

  • @roshanjayasinghe4505
    @roshanjayasinghe4505 ปีที่แล้ว

    මේවගේ එකකින් ස්මාට් පෝන් එකක් චාජ් කරන්න බැරිද

  • @kamalhusein6688
    @kamalhusein6688 2 ปีที่แล้ว

    Oya capacitor eka live wire ekai Neutral wire ekai filtering capacitor ekak widihata use karanna hakid

  • @danuvagaming01
    @danuvagaming01 4 หลายเดือนก่อน +2

    ඔය වගේ power supply එකක් lap top එකට හදන්න බැරිද?

    • @electronicdanuma7067
      @electronicdanuma7067  4 หลายเดือนก่อน

      මේවා ගැලපෙන්නෙ නෑ laptop වලට

  • @mihinduhansaka3043
    @mihinduhansaka3043 9 หลายเดือนก่อน

    සුදු LED 60 වැලකට 192 v ගණනය කලා.මේක දැම්මොත් එළිය අඩු වෙයි ද?

  • @rohijayasinghe5053
    @rohijayasinghe5053 2 ปีที่แล้ว

    Me cercuit eken recharge 🔋 ikmanta dead wenawa

  • @kasunrangana2785
    @kasunrangana2785 2 ปีที่แล้ว +1

    Excellent

  • @nipuna832
    @nipuna832 ปีที่แล้ว +1

    ඔයා පාවිච්චි කරන Calculator ඇප් එක මොකක්ද?

    • @electronicdanuma7067
      @electronicdanuma7067  ปีที่แล้ว

      Whatsapp 0766045846 , මැසේජ් එකක් දාන්න ඇප් එකේ ලින්ක් එකක් එවන්නම්.

  • @sheriffdeen175
    @sheriffdeen175 2 ปีที่แล้ว +1

    Honda pahadili kirimak sthuthi budhusaranai

  • @sanjeewaekanayake2030
    @sanjeewaekanayake2030 2 ปีที่แล้ว +2

    මෙම පරිපථවල DC වෝල්ටීයනාවව voltage මනින විට වඩා වැඩි අගයක් පෙන්වන්නේ ඇයි?

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว

    Pl let me know how to test PF capacitor at home

  • @ashituneslk
    @ashituneslk 3 หลายเดือนก่อน

    අපි සුදු විතරක් නැතුව කවලමේ හැදුවොත් කොහොමද වෝල්ටේජ් ගනං කරගන්නේ??

  • @chamodsandhamal4487
    @chamodsandhamal4487 ปีที่แล้ว

    Sir
    bulb 15 විතර සම්බන්ධ කරන කොට මිලි ඇම්පියර් කියන්න විතර out put වෙන්න ඕනද?

  • @biz-du3tq
    @biz-du3tq 8 หลายเดือนก่อน +1

    ගලන ධාරාව 20mA කියලා හොයාගන්නේ කොහොමද?

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 หลายเดือนก่อน

      යොදාගත් led වලට අවශ්‍ය ධාරාව මෙතනදී 20ma ලෙස ගත්තෙ, වෙනත් දෙයක් සම්බන්ධ කරනවානම් ඒකට අවශ්‍ය ධාරාව යොදාගන්න .

  • @DipaSamanmali
    @DipaSamanmali 2 หลายเดือนก่อน

    45v ගන්න බැරිද

  • @poornaccwickramanayaka4666
    @poornaccwickramanayaka4666 2 ปีที่แล้ว

    Smd led 28 එන කැපසිටර් එක හොයන්න බැ.එන අගයට කැපසිටර් එකක් නැ.මේක හොයන විදිය කියන්න පුලුවන්ද

  • @wiccramaarachchiupali3787
    @wiccramaarachchiupali3787 9 หลายเดือนก่อน

    සර් මට පුළුවන් නම් වෝල්ට් 20 ඇම්පියර් හතරේ බල සැපයුමක් හදන හැටි කියන්න පුළුවන්ද? සර්කිටි එකක් සමග පැහැදිලි කරන්න ස්තූතියි ඔබග වැඩි සටහන් හරිම හැදිලියි සන්තෝ සයි

  • @isurusadakelum3491
    @isurusadakelum3491 ปีที่แล้ว

    අයියේ පුලුවන්නම් ලොකු උදව්වක් මට කියන්වද LED බල්ප් වලින් හදන බට කනුවලට දාන බල්ප් වැලක් 230AC වලට ගහන්න පුලුවන් සර්කිට එකක් කියන්නකෝ.බල්ප් වැල පාට පහක වැලක්.බල්ප් 27 LED සීරියස් කරල හදාපු එකක් බටකනුවලට දාන එකක්.ඒ බල්ප් 27 වැල විතරක් කෙලින්ම 230 ගහන්න ක්‍රමයක් කියන්නකෝ🙏

  • @Attadeepa
    @Attadeepa 2 ปีที่แล้ว

    Motor speed capacitor5uf induction cooker 5uf capacitor ළ වෙනස ?

  • @MalithNethsara-h4g
    @MalithNethsara-h4g ปีที่แล้ว

    205 hriynne ndda

  • @PriyanthaWikcramasingha-tw9yi
    @PriyanthaWikcramasingha-tw9yi ปีที่แล้ว +1

    Sir clas karan nadda

  • @chamikarukshan9729
    @chamikarukshan9729 ปีที่แล้ว

    සියල්ල පැහැදිලි .
    1.5 DCV හදාගන්න බැරිද ඔය පරිපථයේ මොනා හරි වෙනස්කම් කරල...?
    බිත්ති ඔරලෝසුවක බැටරිය වෙනුවට