How to Make Automatic Night Lamp | Dark Sensor Light | Electronic Technology

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น •

  • @nestlk
    @nestlk  2 ปีที่แล้ว +7

    මතකයි නේද නම? nest lk. සයිබර් අවකාශයේ තාක්‍ෂණ සරසවිය. ඉහත Subscribe Button එක Click කරල Subscribe කරලා තියා ගන්න

  • @janakakumara1872
    @janakakumara1872 2 ปีที่แล้ว +1

    Super Video Akak Thanks Aiye jayawewa

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @namalgunawardana3718
    @namalgunawardana3718 2 ปีที่แล้ว +1

    Elakiri bro thanks so mutch

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @rangachaminda8288
    @rangachaminda8288 2 ปีที่แล้ว +1

    හරිම වැදගත් video එකක් බොහොම ස්තුතියි.

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

    • @pasannimantha5515
      @pasannimantha5515 2 ปีที่แล้ว

      Hewanallata wada karana eka hadanne kohomada

  • @podinilameපොඩිනිලමෙි
    @podinilameපොඩිනිලමෙි 2 ปีที่แล้ว +2

    සුපිරි සුපිරි

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @127thaveesha8
    @127thaveesha8 2 ปีที่แล้ว +2

    Led wicked stump එකක් හදන හැටි කියල දෙන්නකෝ video එකක් කරන්න බැරිනම් led wicket stump එකක් වැඩ කරන විදිය පැහැදිලි කරන්නකෝ

  • @wasalanisimudiyanse981
    @wasalanisimudiyanse981 2 ปีที่แล้ว +1

    Meka 230V AC current ekata connect karanna hadanne kohomada?

  • @chriswije
    @chriswije 2 ปีที่แล้ว +1

    Is there away to make this without the 12v battery

  • @pradeepdssianayaka8760
    @pradeepdssianayaka8760 ปีที่แล้ว +1

    Maru 💚💚💝💝💝

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Thanks dear

  • @wijayaramanayaka3604
    @wijayaramanayaka3604 ปีที่แล้ว +3

    සර් ඉතාම පැහැදිලියි වැඩසටහන, මේ මම ඉලෙක්ට්‍රික් වැඩවලට අලුත් කෙනෙක්, ආසයි ඉගෙන ගන්න, මේ පරිපතය බැටරියෙන් කරන්ට් එක දුන්නේ නැතත් 230 කරන්ට් එකෙන් වැඩ කරනවාද?

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      meka 230v walin ba dear

  • @lhana12445
    @lhana12445 ปีที่แล้ว +2

    ඉතාම වැදගත් ... ඕක තව සංවර්ධනය කරන්න බැරිද අමතර 12v නොදී 230v වලින්ම ...

    • @SenukaKalpa
      @SenukaKalpa 5 หลายเดือนก่อน

      Eththatama.12v bettry eka aito charj wenawada?

    • @SenukaKalpa
      @SenukaKalpa 5 หลายเดือนก่อน

      Bettry eka bessoth mokada wenne

  • @muradadnan620
    @muradadnan620 2 ปีที่แล้ว +2

    Aliexpress එකෙ තියෙන photocell circuit එක කියල දෙන්නකො....12v supply නැතුව කරගන්න.,❤️

  • @SenukaKalpa
    @SenukaKalpa 5 หลายเดือนก่อน +1

    4n chajer ekakin DC carrant eka denna berida?.

    • @nestlk
      @nestlk  5 หลายเดือนก่อน

      12v ne ona. Phone charger eke enne 5v

  • @අනංමනං-ව1ෆ
    @අනංමනං-ව1ෆ 2 ปีที่แล้ว +1

    Vip light sercuit ekak hadamuda...

  • @127thaveesha8
    @127thaveesha8 2 ปีที่แล้ว +1

    මේ සර් led tube light වලයි normal tube light වලයි වෙනස සහ වාසි අවාසි ගැන වීඩියෝ එකක් කරන්නෝ😟😟

  • @maligamadusanka7933
    @maligamadusanka7933 ปีที่แล้ว +1

    Mama meka heduva hodata veda karanava 12v denna kramayk kiyala dennakoo.

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      12v power pack ekak danna

  • @trimalithomasz3512
    @trimalithomasz3512 2 ปีที่แล้ว +1

    Good

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @ThalgampalaPremarathana
    @ThalgampalaPremarathana ปีที่แล้ว +1

    Prathi rodaka kilo om kiyada

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Video eka hodata balanna. siyaluma visthara dala thiyenawa

  • @malithmadushan3413
    @malithmadushan3413 2 ปีที่แล้ว +1

    Nice project

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @rasikarasika7430
    @rasikarasika7430 2 ปีที่แล้ว +2

    සෝලා battry චාජින් සර්කිට් හදන විදිය වීඩියෝ 1දාන්න 36v 4A

  • @chandanajanaka4861
    @chandanajanaka4861 2 ปีที่แล้ว +2

    ඔයා හැමෝටම තේරෙන විදියට කියා දෙන නිසා වැඩේ ලේසි 👍පුලුවන්නම් චාර්ජ් බල්බ් ekak හදන විදිය පෙන්නන්න

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @Gagan0511
    @Gagan0511 2 ปีที่แล้ว +8

    ඔය battery එකෙන් current එක දෙන්නෙ නැතුව 230v වලින් ම කරන විදිහක් නැද්ද ♥️💪

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +4

      Phone charger circuit eka 12v walata hadala denna dear.

    • @upaliupaliupali8685
      @upaliupaliupali8685 ปีที่แล้ว +1

      12V ට්‍රාන්ස්ෆෝමරයක් දාන්න

    • @maligamadusanka7933
      @maligamadusanka7933 ปีที่แล้ว

      Phon chajaren kohomda hadanne

  • @wishwadhawakaya-
    @wishwadhawakaya- 2 ปีที่แล้ว +1

    Supiri bro.

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Thanks dear

  • @pasannimantha5515
    @pasannimantha5515 2 ปีที่แล้ว +1

    Hewanallata wada karanna eka hadanne kohomada

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Video ekak dala thiyenwa dear. eka balanna.

  • @wgrrmn1645
    @wgrrmn1645 2 ปีที่แล้ว +1

    Mahathmaya a/c ha D/c dakama saply awashada

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Mekata AC deela thiyenne 230v bulb eka wada karawanna. Circuit eka wada karanne DC 12v walin.

  • @nalinpriyankara5683
    @nalinpriyankara5683 2 ปีที่แล้ว +1

    හෙටම හදලා බලන්න ඕනී..😁❤

  • @champika2010
    @champika2010 2 ปีที่แล้ว +3

    5V රිලේ එකක් දාලා පෝන් චාජරේකින් පරිපතයට විදුලිය ලබාදීල ඔක්කොම ටික හෝල්ඩරය ලඟටම අටවාගන්න පුලුවන්ද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      Puluwan dear

    • @SenukaKalpa
      @SenukaKalpa 5 หลายเดือนก่อน

      4n chajar hema ekama 5v enawada

  • @loversdotcom4496
    @loversdotcom4496 ปีที่แล้ว +1

    අයියේ ඔය බල්බ් එක වෙනුවට led පටියක් දාන්න බෑද

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Puluwan

  • @hirushanhasaranga1745
    @hirushanhasaranga1745 2 ปีที่แล้ว +1

    BC 547 transistor එකට ආදේශකයක් නැද්ද. ඉක්මනින් පිළිතුරු ඕනෙ . Please

  • @isuruisuru6245
    @isuruisuru6245 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @malithmadushan3413
    @malithmadushan3413 2 ปีที่แล้ว +1

    Me relay eke price eka keetyada

  • @kasunperera4625
    @kasunperera4625 2 ปีที่แล้ว +1

    On වෙන්න අඳුර කොයිතරම් වැටෙන්න oneda කියලා adjest කරන්න danna one preset eke agaya keeyak wenna oneda?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      100k preset ekak danna dear

    • @ruwanelectronics
      @ruwanelectronics 2 ปีที่แล้ว

      @@nestlk කොතනටද දාන්නේ

  • @gaminiweerasiri3840
    @gaminiweerasiri3840 2 ปีที่แล้ว +2

    මෙකට 12v බැටරියක් පාවිච්චි නොකර, A /C කරට් එකෙන්ම වැඩ කරන්න හදන්න බැරිද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Puluwan dear

    • @SenukaKalpa
      @SenukaKalpa 5 หลายเดือนก่อน

      ​@@nestlkeekath dannawada hadana widiya

  • @sanathsanjana257
    @sanathsanjana257 2 ปีที่แล้ว +1

    Dc බල්බ් පත්තු කරන්න පුළුවන්ද?

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Puluwan. ethakota 230v wenuwata DC current eka denna

  • @harshaliyanage5009
    @harshaliyanage5009 ปีที่แล้ว +1

    Since we need to provide 12Vdc separately to the circuit, useless.

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      poddak hithuwoth 230v walinma 12v hadaganna puluwan..

  • @nuwansampath8037
    @nuwansampath8037 2 ปีที่แล้ว +1

    නොදන්න නිසා අහන්නේ මේකට N/L මාරු කරලා කනෙක්ෂන් දුන්නොත් අවුල්ද ??

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว +1

      na kisima awulak na dear

    • @vidula8796
      @vidula8796 2 ปีที่แล้ว +1

      Kisimq aulak na

  • @madukadilranga3927
    @madukadilranga3927 2 ปีที่แล้ว +1

    BC 548 හරියන්නේ නැද්ද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      na dear

  • @Dissanayake623
    @Dissanayake623 2 ปีที่แล้ว +2

    මාමෙ මේකට බල්බ ගොඩක් දාන්න පුලුවන්ද

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      !0A wnakan Bulb danna puluwan.

  • @thusharaindika7827
    @thusharaindika7827 2 ปีที่แล้ว +1

    බල්බි එක ගැහි,ගැහිි පත්තු වෙන්නෙ ඇයි

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      Use kala Bulb eka mokakda dear

    • @thusharaindika7827
      @thusharaindika7827 2 ปีที่แล้ว

      @@nestlk LED එකක්

  • @anonymousfishermen4168
    @anonymousfishermen4168 2 ปีที่แล้ว +3

    මේවයි කල් පැවැත්ම කොහොමද කියලයි බලන්න ඕන..මේ ගොඩක් ඒව රත් වෙනව..පිච්චෙනව..වැඩිකලක් පවතින්නෙ නෑ..

  • @lanijayathunga3560
    @lanijayathunga3560 ปีที่แล้ว +1

    I............gritas

  • @Tharindulakmal569
    @Tharindulakmal569 ปีที่แล้ว +1

    82 k eka wenuwata 100k eka danna beda

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      82k danna

  • @cookies-pb1eg9vg8v
    @cookies-pb1eg9vg8v ปีที่แล้ว

    82 K වෙනුවට preset controller එකක් දැම්මොත්

    • @nestlk
      @nestlk  ปีที่แล้ว

      Awulak na dala balanne dear..

  • @navogaming6140
    @navogaming6140 2 ปีที่แล้ว +1

    ඒනම 12v දීල. ආයි 230 ත් දෙන්න ඕන කොයන්නෙ තෙරුමක් නැ නෙ

    • @nestlk
      @nestlk  2 ปีที่แล้ว

      ithin 230v walinma 12v hadala denna puluwan.

  • @nandananandanathilke9333
    @nandananandanathilke9333 2 ปีที่แล้ว +2

    සියළුම දේ බල්බය ඇතුලත සවිකරන ක්‍රමයක් හොදයි