කරන්ට් එක කපපු ගමන් Auto ඔන් /ස්වයංක්‍රීයව දැල්වෙන්න හදමු /Auto ON/OFF Emergency LED Light

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 803

  • @aselanuwan981
    @aselanuwan981 ปีที่แล้ว +16

    ඉලෙක්ට්‍රොනික් පැත්ත ගැන ලොකු දැනුමක් නැතිකෙනෙක්ට උනත්..පහසුවෙන් ලෙසියෙන්ම අවබෝධ කරගන්න පුලුවන් විදිහට සරලවම පැහැදිලිව කියල දෙනව...හොද ගුරුවරයෙක්....🤗🤗🤗...ගොඩාක් වටිනව....ගොඩාක් ස්තූති 🙏🙏 🙏

  • @malshanvirnjana3529
    @malshanvirnjana3529 ปีที่แล้ว +12

    ඊයේ රෑ වීඩියෝ එක බැලුවා.. අද වැඩට ගිහින් ඇවිත් හැදුවා.. වැඩ සුපිරියටම.. ජයවේවා බොසා....❤️❤️❤️

    • @isharasampath-hf4rm
      @isharasampath-hf4rm 2 หลายเดือนก่อน

      Battry එක චාජ් වෙනවද

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 ปีที่แล้ว +12

    නොදන්නා කෙනෙකුට දැනුම ලබා දෙන එක ගැන බොහොම ස්තුතියි ජයවේවා

  • @kamagunawardana5153
    @kamagunawardana5153 ปีที่แล้ว +30

    හරියට දෙයක් කියලා දෙන එකම යුටියුබ් චැනල් එක ❤️❤️❤️😊😊

    • @apeelectronic877
      @apeelectronic877  ปีที่แล้ว +3

      🙏🙏💖

    • @sirisrilanka7246
      @sirisrilanka7246 ปีที่แล้ว

      ​@@apeelectronic877

    • @sfgameing4956
      @sfgameing4956 ปีที่แล้ว

      ඉතින් ඉඋඉ

    • @pubudukavisha3874
      @pubudukavisha3874 ปีที่แล้ว

      @@apeelectronic877 මේ විදිහට හැදුවාම බැට්ට්‍රිය අවුල් යන්නේ නැද්ද එක දිගට සම්බන්ධ වේලා තියෙද්දි

    • @pubudukavisha3874
      @pubudukavisha3874 ปีที่แล้ว

      @@apeelectronic877 බැට්‍රිය චාජ් වේනවද මේකේන්

  • @chamallovemasha4246
    @chamallovemasha4246 ปีที่แล้ว +1

    ඒක නම් නියමයි. හරිම පැහැදිලි. දැන් මටත් පුළුවන් 12v ලයිට් එක auto on වෙන්න හදන්න. බොහොම ස්තුතියි ඔබතුමාට

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 2 หลายเดือนก่อน +1

    හරිම වැදගත් ,ස්තුතියි
    ඔබ තුමාට.

  • @nuwanbrabhath2010
    @nuwanbrabhath2010 ปีที่แล้ว +11

    සරලවම කියාදුන්නා ස්තුතියි ජයවේවා!

  • @postasilva7295
    @postasilva7295 ปีที่แล้ว +5

    හරිම ප්‍රයෝජනවත් සහ වටිනා දායකත්වයක් මේ දුශ්කර කාලෙ සෑම නිවසකටම. ඉතාමත් පැහැදිලිව හා නිහතමානීව ඕනෑම කෙනෙකුට වටහා ගැනීමට පහසු අකාරයෙන් පැහැදිලි කරල දුන්න. බොහොම ස්තුති‍යි ඔබට. තවත් මෙවැනි වටිනා දේ කිරීමට ඔබට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරන.

  • @lalithrathnayaka6497
    @lalithrathnayaka6497 ปีที่แล้ว +6

    රිලේ එක ගැන හරියටම පැහැදිලි උනේ අද.බොහොම ස්තුති ඔබට.ජය වේවා.

  • @maingiverart673
    @maingiverart673 ปีที่แล้ว +12

    ගොඩක් වටිනවා,කරන්ට් එක තියෙන වෙලවට බටරිය චර්ජ් වෙන්නත් චර්ජින් අවසන් උනම චර්ජ් off වෙන්නත් කීයල දෙන විඩියොවක් දෙන්න

  • @aselanuwan981
    @aselanuwan981 ปีที่แล้ว +1

    මගේ මිනි සෝල යුනිට් එක මෙහෙම ඔටෝ ඔන්වෙන්න හදාගන්න අඩුවියදම් ලේසි ක්‍රමයක් හිත හිත හිටියෙ....LDR එකකින් හදන්න කල්පනා කර කර ඉන්දි මේක දැක්කෙ...දැන් ඊට වඩා ලේසියෙන් කරගන්න පුලුවන්...ගොඩක් ස්තූති 🙏🙏

  • @rvidyalokacentralcollege-b228
    @rvidyalokacentralcollege-b228 ปีที่แล้ว +5

    ගොඩක් වටින විඩීයෝ එකක් මේත් සමගම ඒ 12V පැක් එකෙන්ම බැට්ට්‍රිය චාජ් කරගන්න පුළුවන් ඔටෝ කට්ඔෆ් වෙන විදිහත් කියලා දුන්නොත් හොඳයි කියලා හිතෙනවා ... බැට්ට්‍රි ලෙවල් ඉන්ඩිකේටර් එක්ක දැම්මොත් තවත් හොදවෙයි ඒ වගේම ෆෝන් චාජ් කරගන්නත් පුළුවන් ක්‍රමයක් එකක් තව විඩියෝ එක්ක කරන්න..... සුභ පැතුම් ඔබට.... ජය වේවා....

    • @apeelectronic877
      @apeelectronic877  ปีที่แล้ว +3

      💖💖🙏

    • @butthe856
      @butthe856 ปีที่แล้ว

      th-cam.com/video/epZSFCe_XeE/w-d-xo.html

  • @pubuduchathuranga2152
    @pubuduchathuranga2152 ปีที่แล้ว +7

    බොහොම ස්තූතියි...මේකටම බැට්‍රි චාර්ජර් එකත් සම්බන්ධ කරන විදියත් කියල දෙන්න ගොඩක් වටිනවා. 👍

    • @apeelectronic877
      @apeelectronic877  ปีที่แล้ว +4

      battery + - kanu dekata battery charger eka set karanna brother..

    • @sanjayamanamperige
      @sanjayamanamperige ปีที่แล้ว +3

      @@apeelectronic877 එතකොට කරන්ට් එක තියන වෙලාවට battery එක charge වෙනවද

    • @nalinrathnayaka
      @nalinrathnayaka ปีที่แล้ว +3

      Matath oya prashnema thiyenawa

    • @SamanJayawardhana
      @SamanJayawardhana ปีที่แล้ว +1

      මටත් ආව එකම ප්‍රශ්නෙ ඕකම තමා

  • @kumarajyantha7303
    @kumarajyantha7303 ปีที่แล้ว +5

    ඉතා පැහැදිලිව තේරුම් ගන්ඩ පුලුවන් ..බොහොම උසස් ක්‍රියාවක්..ජය වේවා .

    • @apeelectronic877
      @apeelectronic877  ปีที่แล้ว +1

      💖 🙏🙏 thanks brother...

    • @damithsrilal8755
      @damithsrilal8755 ปีที่แล้ว

      @@apeelectronic877 batterya chaj wenne nadda ayye

    • @dimuthu1340
      @dimuthu1340 ปีที่แล้ว

      @@apeelectronic877 aiya meka betryi eka cgaj wenwad

  • @navodajayasiri5202
    @navodajayasiri5202 ปีที่แล้ว +1

    තේරෙන්නම හොදින් කියල දෙනව බොහොම ස්තුති ජය වේවා 🙏🙏🙏

  • @krishantharajakaruna9646
    @krishantharajakaruna9646 ปีที่แล้ว +17

    හරිම අපුරුයි ඔබේ නිර්මාණ... ස්තුතියි මෙවැනි දේ ලක්‌වාසීන්ට කියලා දෙනවට... ඔයාගේ Rechargeable Lamp එක මම හැදුවා... හොද එළියක් තියෙනවා... නමුත් led bulb එන පැත්තට දාපු diode එක powerful වැඩියි... ඒ නිසා ආපු එළිය හරිම අඩුයි.. පස්සේ මම ඒ diode එක ගැලෙව්වා... දැන් හොද එළියක් එනවා... ස්තුතියි ඔබේ නිර්මාණවලට සහ ඒවා කරගන්න හැටි කියා දෙනවට... මේවා තුලින් නව ව්‍යවසායකයින් / ව්‍යාපාරිකයින් බිහි වෙනවා නම් පිටරටින් ආනයනය කිරීම් ගොඩක් අඩුවේවි... නිෂ්පාදන ආර්ථිකයක්‌ හදන්න මහගු පිටුවහලක් වේවි... ජයවේවා 💐💐💐💐

    • @apeelectronic877
      @apeelectronic877  ปีที่แล้ว +2

      thanks 💖🙏🙏

    • @jayarathnajayarathna786
      @jayarathnajayarathna786 ปีที่แล้ว

      ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ එංගලන්තෙ එංගලන්තෙ.

  • @ashanmj
    @ashanmj ปีที่แล้ว +2

    ස්තුතියි ඉතාමත්ම සරල නිවැරදි පැහැදිලිකිරිම් මගින් කියලා දෙනවාට 💜️

  • @katawalagamageathula4997
    @katawalagamageathula4997 3 หลายเดือนก่อน +1

    බොහෝම ස්තූතියි

  • @vhtpresent
    @vhtpresent ปีที่แล้ว +1

    සහෝදරයා ඇත්තටම කියන්න වචන නැහැ. මේ කියල දෙන විදිහට කරන්න බැරි කෙනෙක් ඉන්නවනම් වූ මෝඩයෙක්. ජයවේවා ❤️❤️❤️👍👍👍

  • @kosalarajapakshe924
    @kosalarajapakshe924 ปีที่แล้ว +3

    හරිම පැහැදිලියි.ස්තූතියි.

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 ปีที่แล้ว +1

    ඔය ගමන්ම බැටරිය චාඡ් වෙන ආකාරයත් කියා දෙන්න ස්තූතියි දැනුවත් කලාට බොහොම ස්තූතියි

  • @upul1684
    @upul1684 ปีที่แล้ว +1

    හැමදේම හරියටම ලෝභ නැතුව කියලා දෙන එකම චැනල් එක..ස්තුති ඔබට ..දිනෙන් දින දියුණුවට පත් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනව

  • @kairulameer7939
    @kairulameer7939 ปีที่แล้ว +3

    Very good explanation and easy to gain knowledge even for small children. Keep it up.
    God bless you.

  • @nirmalaathapaththu5954
    @nirmalaathapaththu5954 ปีที่แล้ว +1

    හරිම සරලව කියල දුන්න ඉස්තුතියි

  • @warnajithranahansa486
    @warnajithranahansa486 ปีที่แล้ว

    බොහොම හොදට තේරෙන විදිහට කියා දෙනවා සත=ටුයි. ස්ත=තියි

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 ปีที่แล้ว +2

    බැටරිය චාඡ් වෙන විදිහත් කියා දෙන්න ස්තූතියි දැනුවත් කලාට බොහොම ස්තූතියි

    • @apeelectronic877
      @apeelectronic877  ปีที่แล้ว +1

      battery charger ekak hada ganna brother...vedio thiyenawa channel eke pahala balanna brother..

  • @udayapriyadarshana8998
    @udayapriyadarshana8998 ปีที่แล้ว +1

    Niyamai lassanatama kiyala danawa tanks

  • @swarnaranasinha2431
    @swarnaranasinha2431 ปีที่แล้ว +1

    හොද නිර්මානයක්

  • @user-bh3ob6nl7u
    @user-bh3ob6nl7u 9 หลายเดือนก่อน

    Good Explanation even for a novice to electronics. Thanks a lot..

  • @rohanapinnawala2466
    @rohanapinnawala2466 ปีที่แล้ว +1

    Dear brother.
    Harima pahadilie.....
    🌹

  • @sunilperera6056
    @sunilperera6056 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට

  • @pradeepdahanayaka4620
    @pradeepdahanayaka4620 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි මහත්තයා

  • @susanthasusantha322
    @susanthasusantha322 ปีที่แล้ว

    Budu sarani math ekak haduwa godak watinawa

  • @shanakawijesooriya5054
    @shanakawijesooriya5054 ปีที่แล้ว +7

    කරන්ට් ගියාම බැටරි එකෙන් LED පත්තු වෙනවා වගේම කරන්ට් තියෙන වෙලාවට බැටරි එක auto charge වෙලා full charge වුනාම auto off වෙන විදියේ පථයක් හදන විදියත් කියා දෙන්න. ස්තුතියි 🙏🙏🙏

  • @arunawasantha5772
    @arunawasantha5772 ปีที่แล้ว +1

    සුපිරියටම කියලා දෙනවා 👍👍👍
    ජයවේවා 👍

  • @dammikadissanayaka9171
    @dammikadissanayaka9171 ปีที่แล้ว +1

    ඇත්තටම බොහොම ස්තූතියි. මම එකක් හදාගත්තා. සාර්ථකයි

  • @priyanthaliyanage336
    @priyanthaliyanage336 ปีที่แล้ว +1

    Obata bohoma sthuthi .....saralawa niwaradiwa kiyadima gene.......

  • @pradeepkumara8989
    @pradeepkumara8989 9 หลายเดือนก่อน +1

    ලස්සනට කියලා දුන්න 👍👍

  • @gaffoorabdul1110
    @gaffoorabdul1110 ปีที่แล้ว +8

    Very good explanation brother. Really good for beginners. God bless you

  • @asiriweerasinghe4544
    @asiriweerasinghe4544 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් වටිනවා ඒ වීඩියෝ එක.🙏👌

  • @weerahannadigesandaruwan9573
    @weerahannadigesandaruwan9573 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි.

  • @pasppayhiraja9745
    @pasppayhiraja9745 ปีที่แล้ว +1

    ඉතාමත්ම පැහැදිලියි,මෙි යුගයේ හැටියට ගොඩාක් පිං, මෙිකෙන් බැටරි චාජ් වීමක් වෙනවද පැහැදිලි කරන්න ස්තුතියි.

    • @apeelectronic877
      @apeelectronic877  ปีที่แล้ว +1

      ne brother ......ekata channel eke pahala athi battery charger vedio ekak hadaganna..

  • @anandawalasmulla5635
    @anandawalasmulla5635 ปีที่แล้ว +1

    හරි ම හොඳින් කියාදුන්නට බෙහෝම ස්තුති ..පිං..
    සරලවම කියා දුන්නා..
    සර් බැටරිය චාජ්වෙන විදියත් මෙයටම කියල දෙන්න...
    B. S...

  • @surangabuddhimal4385
    @surangabuddhimal4385 ปีที่แล้ว +2

    Niyamai.
    Barrery chag karagan vidiyakuth kiyala dennako.

    • @apeelectronic877
      @apeelectronic877  ปีที่แล้ว +2

      battery charger vedio thiyenawa brother channel eke pahala balanna

    • @apeelectronic877
      @apeelectronic877  ปีที่แล้ว +2

      amper kiye battery ekakda thiyenne brother..

  • @douglasgunasekara2690
    @douglasgunasekara2690 ปีที่แล้ว +8

    අද කාලේ පහසුවෙන් අඩුවියදමින් කරන මේ නිර්මාණය බොහෝ දෙනෙකුට ප්‍රයෝජන වත් වෙයි. ස්තුතියි

  • @knowme192
    @knowme192 ปีที่แล้ว +1

    Very good putha mama hri aswen balanawa hadanawa thanks

  • @mlalith32
    @mlalith32 ปีที่แล้ว +1

    Thank you, නියමයි. ඔබට ජයෙන් ජය

  • @drudayangapathmakumara3058
    @drudayangapathmakumara3058 ปีที่แล้ว +1

    Clear & useful explanation 👍

  • @thusharaindika2883
    @thusharaindika2883 ปีที่แล้ว +15

    අයියේ 12vබැටරිය චාජ් වෙන විදියට හැදුවනම් ගෝඩාක් හොදයි

    • @apeelectronic877
      @apeelectronic877  ปีที่แล้ว +3

      💖

    • @anandawalasmulla5635
      @anandawalasmulla5635 ปีที่แล้ว

      බැටිරිය චාජ් වෙන්නැහැ නේද එහෙම කරනෙ කොහොමද..

    • @pubudukavisha3874
      @pubudukavisha3874 ปีที่แล้ว

      මේකේන් චාජ් වේන්නේ නැද්ද

    • @pubudukavisha3874
      @pubudukavisha3874 ปีที่แล้ว

      @@apeelectronic877 චාජ් වේනවද නැද්ද කියලා කියන්නකො plzzz plzzz

    • @user-cp8dl9po9t
      @user-cp8dl9po9t ปีที่แล้ว

      චාජ් වෙන්නැ නේද

  • @thusithachaminda4675
    @thusithachaminda4675 ปีที่แล้ว +1

    හොදට පැහැදිලියි

  • @prabhathweerasekara9112
    @prabhathweerasekara9112 ปีที่แล้ว

    හොදට කියා දෙනවා.ඔබට ස්තුතියි 🙏

  • @lakidumindada7177
    @lakidumindada7177 ปีที่แล้ว +1

    Hita hoda minissu..thanks....

  • @Cgunasinghe7669
    @Cgunasinghe7669 ปีที่แล้ว +1

    Very nicely explained. Thank you very much.

  • @SudathWickramasinghe
    @SudathWickramasinghe ปีที่แล้ว +2

    suberb. hoyapu video eka. thank you❤

  • @kulanasingharathna7356
    @kulanasingharathna7356 ปีที่แล้ว +1

    Thank you verry mutch

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 ปีที่แล้ว +1

    Ada tamai oyage chanal eka baluwe godak hodai sthuutii

  • @vra3492
    @vra3492 ปีที่แล้ว +1

    සුපිරියටම කියල දුන්න 🥰🥰🥰🙂

  • @danushkasamaranayake7909
    @danushkasamaranayake7909 ปีที่แล้ว

    Marama hodata kiyala danawa

  • @lankatribute
    @lankatribute ปีที่แล้ว +1

    Good and clear explanation!

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 ปีที่แล้ว +1

    Obe idiripath kireema niyamayi bro. 💖💖💖

  • @nuwanbandara5713
    @nuwanbandara5713 ปีที่แล้ว +1

    Pahadiliwa kiyala dunna thank you

  • @SirimewanD
    @SirimewanD ปีที่แล้ว +1

    👌👌👌👍
    බාෙහාෙම ස්තුතියි ...!

  • @samanjayakody8263
    @samanjayakody8263 ปีที่แล้ว +1

    ඉතා හොඳයි

  • @kumaraindrajith5767
    @kumaraindrajith5767 ปีที่แล้ว +2

    Howworks a relay......lernt from you exactly , Thank you

  • @DineshRamyasiri-jy5yv
    @DineshRamyasiri-jy5yv 8 หลายเดือนก่อน +1

    නියමයි සහෝ...🎉🎉🎉🎉

  • @thenikka5096
    @thenikka5096 ปีที่แล้ว +1

    සුපිරියටම කියලා දෙනවා පට්ට ඩයල් එකක් ආදරෙයි බොසා ගොඩ යන්න ඕනෙහ් 🙂❤️

  • @sathananthans
    @sathananthans ปีที่แล้ว +2

    Thanks for this helpful video. In the mean time can it be possible to you to upload a video for continuous light. That is we can power the bulb through 12VDC transformer and if it stops even, the lights continue to glow. I am lack of Sinhala typing but can understand well.

  • @dineshrajapaksha2391
    @dineshrajapaksha2391 ปีที่แล้ว

    Thank. Useful for our country

  • @srilanka7281
    @srilanka7281 ปีที่แล้ว +3

    ඒක නියමයි

  • @Ha-lm3or
    @Ha-lm3or ปีที่แล้ว +2

    කියලා වැඩක් නෑ හොදම ගුරුවරයා ඔබයි

  • @amilaranasinghe2416
    @amilaranasinghe2416 ปีที่แล้ว

    බොහොම ස්තුතියි . ඔබට ජය

  • @prasangawee9039
    @prasangawee9039 ปีที่แล้ว

    හොඳ video එකක් ස්තුති ..

  • @Priyantha-ed6nj
    @Priyantha-ed6nj ปีที่แล้ว

    Super 👌.. kisima loba kmak nathuwa kiyala denawa.. dinen Dina diunu wewa.. Jaya. Wewa obta...🙏

  • @sujeewakumara662
    @sujeewakumara662 ปีที่แล้ว +2

    Hoda pahadili kirimak 👍👍

  • @yahangalmudiyanselagewijeb3901
    @yahangalmudiyanselagewijeb3901 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි.. හදල බලන්නම්...

  • @roshanranasinghe8590
    @roshanranasinghe8590 ปีที่แล้ว

    මේකෙ තියන එකම ප්‍රශ්නෙ කරන්ට් එක තියන වෙලාවට රිලේ එක ඔන් වෙලා තියන්නෙ. කරන්ට් එක ගිය වෙලාවට තමයි රිලේ එක ඕෆ් වෙන්නෙ. එතකොට රිලේ එකේ ආයුකාලය අඩු වෙනවා. අමතර විදුලියක් වැයවෙනවා මොකද විදුලිය තියෙන සෑම වෙලාවෙම රිලේ එක ඔන් එකේ නිසා. එහෙම නොවෙන විදිහට මේක හදාගන්න පුළුවන්නම් ගොඩක් වටිනවා

  • @shanuka8698
    @shanuka8698 ปีที่แล้ว

    Harima sthutin oyage video balnne kiyla dena widiyta balnna hithenawa

  • @lakshisandamali6787
    @lakshisandamali6787 11 หลายเดือนก่อน +1

    ජයවේවා👍

  • @ajithckumara
    @ajithckumara ปีที่แล้ว

    සරලව පැහැදිලිව.......ස්තුතියි 🙏🙏🙏🙏....

  • @tharukaneranjana3050
    @tharukaneranjana3050 ปีที่แล้ว +1

    සුපිරි ❤️❤️🤟🤟

  • @sugathweerasinha2589
    @sugathweerasinha2589 ปีที่แล้ว +1

    🙏 Thank you ,,,,, very good

  • @benatkumara9824
    @benatkumara9824 ปีที่แล้ว +1

    Supiri pehedili kirima

  • @lekamalagesamarasinghe
    @lekamalagesamarasinghe ปีที่แล้ว +1

    Ac කරන්ට් එක ගියාම ජෙනරේටරයෙන් outo කරන්ට් එක දෙන්න පුළුවන් විදිහක් දන්වන්න ස්තූතියි

  • @chandueranga7521
    @chandueranga7521 ปีที่แล้ว

    හරිම පැහැදිලියි....💕💕💕

  • @malkadeshan2708
    @malkadeshan2708 ปีที่แล้ว +3

    බැටරියත් චාජ්වෙනවද?

  • @deshanpraboda9844
    @deshanpraboda9844 ปีที่แล้ว +1

    18650 ලිතියම් බැට්‍රි දෙකකින් 12v LED පටියක් දල්වන විදිහ කියල දෙන්නකෝ....🙏

  • @virajmanjula5636
    @virajmanjula5636 ปีที่แล้ว +2

    මෙහෙම හැදුවහම කරන්ට් තියෙන වෙලේට බැටරිය ඔටෝ චාජ් වෙනවද බැටරිය චාජ් වෙලාද දැනගන්නේ කොහොමද මේ වීඩියෝ එකේ ඒ අඩුව තියෙනවා එක නිසා මේක අංග සම්පුර්ණ නැ නේද ඒ ගැනත් වටහා දෙන්න.... ඔබේ දැනුවත් කිරීම අගය කොට සලකනවා ඒ ඇරෙන්න කියා දීමත් පැහැදිලියි නොතේරෙන කෙනෙකුට උනත් ඉගෙනගන්න පුළුවන් 👍

    • @ashanmalli5928
      @ashanmalli5928 8 หลายเดือนก่อน

      කෝ මේකට රිප්ලයි

  • @buddhadasayapa4737
    @buddhadasayapa4737 ปีที่แล้ว +1

    Happy to this to get known

  • @apjayantha2560
    @apjayantha2560 ปีที่แล้ว +1

    වාටිනා කියන වැඩසටහනක් ඔබ තුමාට ස්තුතියි

  • @samanthakumarajayasinha3366
    @samanthakumarajayasinha3366 ปีที่แล้ว

    ස්තූතියි ,👍🌷හොද පැහැදිලි කිරීමක් .බොරු නැතිව මනසට දැනෙන ආකාරයට කියාදීම පිනක්.හොද දෙයක්.
    මේකේ සමහර අය දේවල් හංගලා කියනව. ඔබ උසස් හොද ඉගැන්වීමක් කරා සතුටුයි .

  • @sanathgulawatta4064
    @sanathgulawatta4064 ปีที่แล้ว +1

    Thank you so much

  • @desmondtrading3428
    @desmondtrading3428 ปีที่แล้ว +1

    Good vedio

  • @farishassim1646
    @farishassim1646 ปีที่แล้ว +1

    Mageth saarthaka una tnx ayya

  • @mujaudioandvideo5703
    @mujaudioandvideo5703 ปีที่แล้ว +1

    Niyamai 👍👍

  • @charithharshana5044
    @charithharshana5044 ปีที่แล้ว +1

    බැට්ට්‍රියත් චාජ් වෙන විදිහට වීඩියෝ එකක් ගෙන්නකො

  • @CyrilGunasekara-gk7ym
    @CyrilGunasekara-gk7ym 5 หลายเดือนก่อน

    Obathumage.danuma.thwath.wardanya.weva.budusarani!!

  • @isankasaranga3242
    @isankasaranga3242 ปีที่แล้ว +1

    How nice you are

  • @rohankumara99
    @rohankumara99 ปีที่แล้ว

    Supiriyatama kiya dunna hembeyi 👍 mamath hdanawa ekak

  • @chamikasandanuwan6911
    @chamikasandanuwan6911 ปีที่แล้ว +2

    පහරක් තමා

  • @milroyjayakody7339
    @milroyjayakody7339 ปีที่แล้ว +1

    Thanks a lot