Camping near Wind turbines | Ambewela | Nuwaraeliya සීතල අඹේවෙල කඳවුරු රාත්‍රිය 🥶🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 621

  • @mansaranna
    @mansaranna  ปีที่แล้ว +420

    දැල්ලෝ එකට මිරිස් වැඩි උනේ එහෙම නෑ 🤣!🥵

    • @DularaKumarasinghe-di2hl
      @DularaKumarasinghe-di2hl ปีที่แล้ว +10

      එච්චරයි...🙈😅🥲

    • @madhumadhushani-1998
      @madhumadhushani-1998 ปีที่แล้ว +4

      🤭🤭 දන්නෝ දනිතී...

    • @kumudunimaranahansi3674
      @kumudunimaranahansi3674 ปีที่แล้ว +9

      තුනපහත් වැඩි නෑ 🤣🤣🤣🙏 කෑමයි trip yana ekai දෙකම මරු

    • @Dulshankavishka
      @Dulshankavishka ปีที่แล้ว +2

      Na na😅

    • @sithum1536
      @sithum1536 ปีที่แล้ว +3

      Ada cookla natuwa taniyen uyanna una neda

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker ปีที่แล้ว +108

    ආ කොල්ලා නුවරඑළි ගිහින් වගේ නේ 😁

    • @mansaranna
      @mansaranna  ปีที่แล้ว +10

      Ow ne 😁

    • @TravelWithJuliya98
      @TravelWithJuliya98 ปีที่แล้ว +2

      ​@@mansarannaගොඩක් ලස්සනයි මල්ලියෝ හැමදාමත් වගේ අදත් වීඩියෝ එක, හරිම ආසාවෙන් බලන්නේ මං, තනියම කෑම්පින් යන්න ගොඩක් උත්සාහ කරනවා මං, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න 🙃❤

    • @Mobilephonerepair.
      @Mobilephonerepair. ปีที่แล้ว

      ☹️

  • @kauminigayathri8314
    @kauminigayathri8314 ปีที่แล้ว +52

    සති දෙකකට කලින් '' මං සරන්නා '' කියන්නේ කව්ද කියලා වත් දැනන් හිටපු නැති මම, අහම්බෙන් වෝල් එකට ආපු වීඩියෝ එකකින් පටන් අරන් සතියක් ඇතුලත වීඩියෝ ඔක්කොම බලලා, ඇහැරෙන්න & සකියගේ ඉන්ටවිව් දෙකත් බලලා අලුතෙන් දාපු මේ වීඩියෝ එකත් බලන්න ආවා 😇❤

    • @mansaranna
      @mansaranna  ปีที่แล้ว +9

      🤩❤️

    • @life_of_Journey803
      @life_of_Journey803 หลายเดือนก่อน

      Meka pissuwak.🍃
      Kalin aiyage tiktok dakala thiye.eth adamai me video dakke.dawasema baluwa.balanawa balanawa athi wenne na.😅❤️🍃

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 ปีที่แล้ว +85

    Traveling වලට ආස කරන්න හේතු උන ආසම චරිතයක් ❤️❤️❤️

  • @udaradeshan2439
    @udaradeshan2439 ปีที่แล้ว +14

    Camping කරද්දි කෑම උයන එකයි කන එකයි තමයි මමනං ආසම කොටස 🤤

  • @MR_KAVEE..
    @MR_KAVEE.. ปีที่แล้ว +100

    මට යන්න බැරි උන තැන් වලට ඔයා යනවා බලලා හරි සතුටු වෙනවා🥲💗.ආදරෙයි අයියේ.පරිස්සමින්

  • @HarshaniAyesh68
    @HarshaniAyesh68 ปีที่แล้ว +39

    නුවරඑලිය මගේ උපන් ගම දැක්කාම අදටත් හිත දුවනවා කොච්චර දුරින් හිටියත් ❤❤😢මංසරන්නා ස්තුතියි ❤

  • @Mrgoc23
    @Mrgoc23 ปีที่แล้ว +28

    විදවන්නෙ නැතුව ජීවිතෙ විදින්න කියලා දෙන මනුස්සයෙක් ❤ ආදරෙයි පැලෙන්න

  • @Eshan995
    @Eshan995 ปีที่แล้ว +16

    Mn saranne කියන්නේ අදහන්න වටිනව චරිතයක්. ❤️❤️

  • @tharushinimasha3494
    @tharushinimasha3494 ปีที่แล้ว +19

    අයියනම් දැන් පිස්සුවක්..ඊටත් වඩා ඇබ්බැහියක් ..අපී වීඩියෝ එකක් බලලා මෙච්චර විදිනවනම් ඔයා ඇත්තටම ඒ හැගීම කොහොම විදිනවා ඇතිද❤❤❤❤❤

  • @SahansiPalihakkara
    @SahansiPalihakkara ปีที่แล้ว +26

    ඊයෙත් පරණ video එකක් බල බල තාම අලුත් video එකක් නෑනේ කිය කිය හිටියා....😊අද එකක් දාලා...මරු❤️❤️❤️❤️

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm ปีที่แล้ว +45

    නුවරඑළිය කියන්නෙම දිව්‍ය ලෝකයක් ❤💫..
    මාරම ලස්සනයි.tent එකෙන් එලියට එනකොට එහෙම view එකක් පේන කොට 🥺🌿 thanks අයියේ ඒ කොල පාට ලෝකය පෙන්නුවාට🌿❤💚

  • @nethmikaushalya6596
    @nethmikaushalya6596 ปีที่แล้ว +14

    මං සරන්නා කියන්නෙම Brand එකක් , අදත් Video එක මාරම ලස්සනයි, අයියේ ඔයාගේ Videoes වලින් විනෝදය, රසවින්දනය, අත්දැකීම් ලැබෙනවා වගේම, අධ්‍යාපන වැඩ වලට ගොඩක් තොරතුරු ,දැන ගන්න ලැබෙනවා, camping එකක් ගියාම ඒ වට පිටාව ගැන කරන විස්තර ඇත්තටම වටිනවා, එතකොට අපිට ඒ කරුණු ආය අමුතුවෙන්ම පාඩම් කරන්න ඕනි නෑ , මට නම් බියෝම පාඩම ඉගෙන ගන්න කොට අයියගේ සමහර Videoes ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ඒවාගේම මේ දවස් වල දවසම පාඩම් වැඩ කරලා මහන්සි වුණාම mind relax කරගන්න මං සරන්නගේ video එකක් බලනවා කියන්නේ ,හරියට නිකම් බෙහෙත ක් වගේ ..😊 ඒ වගේම ලංකාවේ සංචාරක කර්මාන්තය වර්ධනයටත් මේ videos ගොඩක් වැදගත් වෙනවා, නොදුරු දිනයකදීම කුමන හෝ ඇගයිම් උළෙලකදි සම්මානයට, ඇගයීමට පාත්‍ර විය යුතුයම චරිතයක් ලෙස හා එසේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා , ඉදිරියටත් මේ වගේ ලස්සන Videoes කරන්න හැකියාව ලැබේවා කියලා සුභ පතනවා 🎉 Good luck 👍 ❤

  • @pujitharajapakshe2801
    @pujitharajapakshe2801 ปีที่แล้ว +24

    මුල් කාලෙ ඉදන්ම ඔයාගෙ vidio බලන්නෙ ..❤️ කොච්චර බැලුවත් එපා වෙන්නෑ .. මං සරන්නා කියන්නෙ පිස්සුවක්..!❤💯

  • @aravinda-yt6
    @aravinda-yt6 ปีที่แล้ว +12

    අයියේ ඔයා ඔතන කතා කරද්දී මන් පිටිපස්සෙන් යන බස් එකේ හිටියේ......කැම්පස් එකට යන ගමන්,,,,අයියලා වීඩියෝ කරනවා දකිද්දී හිතුනා ලගදිම වීඩියෝ එක දායි කියලා.....ආදරෙයි අයියේ පරිස්සමින් ඉන්න හැමදාමත්.....❤❤❤❤😊

  • @CHATHUWA..
    @CHATHUWA.. ปีที่แล้ว +11

    ළඟකදි ඉදන් අයියගේ video බලන්න ගත්තේ එදා ඉදන් දාන එක video එකක් මග ඇරියේ නැ , හැමදාම බැලුවා තවත් එකක් සුපිරි අයියා , ආදරෙයි❤️ පරිස්සමින් අයියා ❤️🥺🥰🥰

  • @Hirunisachintha-hd4vt
    @Hirunisachintha-hd4vt ปีที่แล้ว +28

    ඔයත් එක්කම අපිවත් මේ ලංකාවේ හැංගිච්ච ලස්සන තැන් වලට එක්කන් යනවට ආදරෙයි මං සරන්නා ❤️.. ඒ back ground music එකත් හරියටම set වෙනවා ... ජයම වෙන්න ඕන අයියා ❤️❤️ ලංකාවේ traveling vlog ගේන ආසම චරිත දෙකෙන් එක්කෙනෙක් තමයි ඔයා . අනිත් කෙනා අපේ solo hiker . ආදරෙයි ✊💖

  • @voicewithjanidu1675
    @voicewithjanidu1675 ปีที่แล้ว +16

    උඹේ ගමන ගැන මට හරිම ආඩම්බරයි ඉදුනිල් ♥️

  • @EzeeLearn203
    @EzeeLearn203 ปีที่แล้ว +38

    අපිවත් අරගෙන රට වටේ සරන මං සරන්නා.... අයියාගේ videos නම් සුපිරි...සිරීමක්වත් නොවී අයියා කැමති ඕනම තැනක යන්න ලැබෙන්න ඕන.. බුදු සරණයි මං සරන්නටයි යාළුවෝ හැමෝටමයි.❤❤❤

  • @TheeshaGamage-mu8qc
    @TheeshaGamage-mu8qc ปีที่แล้ว +11

    අපිට යන්න බැරි තැන් වලට ඔයා ගිහින් අපේ ඇස් වලට මෙච්චර ලස්සන තැන් පෙන්වනවට ගොඩක් පින්..video එක ගොඩක් ලස්සනයි .. පරිස්සමෙන් ..බුදු සරණයි..❤️

  • @ayomijayasinha8377
    @ayomijayasinha8377 ปีที่แล้ว +6

    මන් කවදාවත් දැකලා නැති තැන් අයියගේ වීඩියෝ නිසා බලාගන්න පුළුවන් උනා ඔයාට ගොඩක් ස්තුතියි. ඒ වගේම වීඩියෝ එක හරිම ලස්සනයි. ඔයා යන තැන් පරිස්සමින් යන්න. ❤️

  • @DM5_
    @DM5_ ปีที่แล้ว +18

    I'm really happy about working with you .And thank you for choosing DM5 camping products 🖤

    • @mansaranna
      @mansaranna  ปีที่แล้ว +4

      Thank you for that amazing product ! 🔪

  • @DularaKumarasinghe-di2hl
    @DularaKumarasinghe-di2hl ปีที่แล้ว +11

    මොනවා කියන්නද මන්දා.... හැම video එකක් ම බලලා... comments දාලා දැන් කියන්න මුකුත් නැ......පරිස්සමින් ඇවිදින්න.....much love ❤❤❤❤

  • @Isururavishangamage
    @Isururavishangamage ปีที่แล้ว +5

    මාත් 2022 ගියා කන්දෙ ඇල වැව ගාවට.. එ කාලේ කෑම්පින් කරන්න දීලා තිබුනා.බෝට් සෆාරියක් ගියා එතකොටයි දැක්කේ කෑම්පින් කරලා තිබුනා එහා ඉවුරේ දූපතේ....
    පරිසරය විනාස කරලා නිසා කෑම්පින් කරන්න දැන් දෙන්නේ නෑ Forest එකෙන්...
    මාර ලස්සන තැනක් 💓🌸....
    ඉදිරිගමනට සුභ පැතුම් මචන් 🌸🌱💗🏕️

  • @chamodyanimnavi4546
    @chamodyanimnavi4546 ปีที่แล้ว +4

    ලංකාවේ සුන්දරත්වය ලස්සනටම පෙන්නනවට ඔයාට ගොඩක් ස්තුතිය. පරිස්සමින් සතුටින් ඉන්න අයියේ . ❤❤❤

  • @akkaakka9210
    @akkaakka9210 ปีที่แล้ว +2

    සියලුම .පුතුන් ට.තෙරැවන් .සරණයි .ගමන් බිමන් පරිස්සමෙන් යන්න

  • @Somet2090
    @Somet2090 ปีที่แล้ว +4

    ජිවිතේ යන්න ආසම තැන් වලට
    දැනටමත් ගිහිම් ඉවරයි. ඒ මං සරන්න නිසා. මුල ඉදම්ම video බලනනවා. ආදරෙයි මන්සරන්නා. පරිස්සමින් ❤️❤️

  • @isurikaushalya1656
    @isurikaushalya1656 ปีที่แล้ว +12

    හිත: comment එකක් දාන්න..
    මොළය:මොනාද දාන්නෙ?🍃

  • @sasikaudayanga2835
    @sasikaudayanga2835 ปีที่แล้ว +4

    දිවිතුරා location 😻 Ammo නියමයි මාරම ලස්සනයි සුපිරියක්❤ පරිස්සමින් සහෝදරයා ❤

  • @travelsrilanka2020
    @travelsrilanka2020 ปีที่แล้ว +10

    මාරම ලස්සනයි ප්ලේස් එක ..💙💙💙...මාත් කවදාහරි දවසක මුලු ලංකාවම ට්‍රැවල් කරනවා....(ආසම චරිතයක්..ආදරෙයි බ්‍රෝ ..❤❤)

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie ปีที่แล้ว +14

    හොදට උයන්නපුලුවන් ඕගොල්ලොන්ට, ඒක නියමයි!!! 😀😊👌 රම්පේ, අමුමිරිස් පොඩියට කපන්න. 😊🙂 ලස්සනයි vlogඑක. ❤

    • @niroshankumara4158
      @niroshankumara4158 ปีที่แล้ว

      රමිපෙත් පොඩියටද කපන්නේ 😂

    • @gamingvishwa-vx9fd
      @gamingvishwa-vx9fd ปีที่แล้ว

      @@niroshankumara4158 😋😋😋😋😋😋😂😂😂😂🤬🤬😡😡👹👹

  • @songfactory6380
    @songfactory6380 ปีที่แล้ว +3

    ජිවිතෙ විදින්න උගන්නපු චරිත 💙✨️

  • @pratheeshadewmini175
    @pratheeshadewmini175 ปีที่แล้ว +6

    අදත් vedio එක සුපර්.. උදේට එහෙම සීතල ඇති මේ දවස්වල නම් ඩබල් ඇති... සීතලේ උනුවට කෑම එකක් කනවා කියන්නේ වෙනම feeling එකක්... ග්‍රෙගරි වැව ඔය හරියට ලග ඇති නේද ... ඒ උනු වතුර බෝතලේ කොහෙන්ද ගත්තේ අයියේ ..... කොච්චර වෙලාවක් රස්නෙන් තීනවද .... කොහොම උනත් සුපිරි vedio එකක් ... 👌🍀🍀🍀

  • @ayeshasilva5420
    @ayeshasilva5420 ปีที่แล้ว +1

    මේ කොළ පාට ලෝකයට මං මාරම ආසයි🌳🦋පරිසරයෙ තියෙන ඒ ලස්සන අපිත් එක්ක බෙදාගන්නවට ස්තූතියි "මං සරන්නා"💚 මේ වගේ වීඩියෝ දැක්කම හිත නිවෙනවා🍃🐝 හිතට දැනෙන ඒ සැනසීම කියන්නට බැරි තරම්🌻😍

  • @sandeniviranda7390
    @sandeniviranda7390 ปีที่แล้ว +3

    හොදට බත් ටිකක් කන්න කැමතියි කියපු එක්කෙනා කාපු පිගාන තමා වැඩේ 👍😌

    • @anju8221
      @anju8221 ปีที่แล้ว +1

      😂💔

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +2

    ජයවේවා!!! 🇱🇰👍🏾👍🏾👍🏾 🇩🇪

  • @NishshankaBandara-xy3ro
    @NishshankaBandara-xy3ro ปีที่แล้ว +20

    Brother ඔහෝම්මම එන්න පිදුරුතලාගල කන්දේන් බටහිර බැවුමේ තියේන අපේ ගමට මන්දාරම් නුවර... බලන්න දිය ඇලිද වගේම ලෝකේශන් ගොඩාක් තියේනව බලාපොරොත්තුවේන් ඉන්නේ.... 🤗🤗

    • @mansaranna
      @mansaranna  ปีที่แล้ว +7

      Mata message ekak dannko insta

  • @flywithdara
    @flywithdara ปีที่แล้ว +1

    නුවරඑළිය කියන්නේ නම් තනිකරම පිස්සුවක්❤❤❤

  • @sujanthayapa4655
    @sujanthayapa4655 ปีที่แล้ว +1

    Ayyage camping nm marai.harima fun eke sahalluwen jeewithe widina godak lassana kenek.budusaranai❤

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 ปีที่แล้ว +1

    මතකයන් අලුත් උනා..මාත් සති දෙක තුනකට කලින් ගිහින් ආව හරි ලස්සන ප්‍රදේශයක්.. ඒ තැනත් එක්ක දැනෙන සීතල මරු ..ලස්සන vlog එකක්..ජයවේවා..❤🍃

  • @රැටියා
    @රැටියා ปีที่แล้ว +1

    මල්ලී ඔයාගේ විඩියෝ ගොඩාක් ලස්සනයි ලංකාවේ නොදැකපු තැන් ගොඩාක් තැන් ඔයා හින්දා බලනවා

  • @maashi21
    @maashi21 ปีที่แล้ว +2

    ඔයාගෙ විඩියො බලන්න ඇබ්බැහි වෙලා දැන් 😍❤👌

  • @mrn444gaming3
    @mrn444gaming3 ปีที่แล้ว +6

    වෙනදා වගෙම අදත් සුපිරි ❤🎉

  • @sadamalikariyawasam7664
    @sadamalikariyawasam7664 ปีที่แล้ว +1

    ජීවිතේ කවදාවත් ගිහිල්ලා නැති තැන් වලට එක්කරගෙන යන මංසරන්නා පින් ඉතින් ඔයාට.පරිස්සමට හැමදාම ඉන්න .බුදුසරණයි.

    • @ParadeepNishantha
      @ParadeepNishantha ปีที่แล้ว

      අපිත්ගියනුවරඑලියෙ

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 ปีที่แล้ว +2

    ඒ view එක මාරම ලස්සනයි ❤️❤️❤️

  • @maduka_s
    @maduka_s ปีที่แล้ว +2

    Travel නමි travel මංසරන්නා
    දිගටම මෙි විදියට අපිවත් එක්ක යන්න ශක්තිය ලැබෙිවා 💚🍀

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 4 หลายเดือนก่อน

    චාම් හරි අහිංසක පුතෙක්.ඔයා ගෙ වීඩියෝ අහම්බෙන් බලන්න හුරු වුනේ බුදුසරනයි...

  • @Maraminihek
    @Maraminihek 5 หลายเดือนก่อน +1

    MN asama uba Ara Kala hmm hodai kiynnea ekata🎉🎉🎉

  • @ChamodiSubasinghe-uu1bw
    @ChamodiSubasinghe-uu1bw 10 หลายเดือนก่อน +1

    ඇත්තටම මේක දකිනකොට මට අපේ තාත්තා මතක් වෙනවා..එයත් අපිව පොඩි කාලෙ ඉදන් ඔය වගේ අත්දැකීම් දෙන්න අපිව එක්කන් ගියා ඒ ගැන ඇත්තටම ගොඩක් සතුටු හිතෙනවා..❤

  • @SagaraMasakorala-i4b
    @SagaraMasakorala-i4b ปีที่แล้ว +3

    අම්මෝ මෙන්න වීඩියෝ එකක් දාලා දවස් කීයක් බලන් ඉදියද අලුත් එකක් බලන්න🎉🎉

  • @mohamadashraf5257
    @mohamadashraf5257 ปีที่แล้ว +1

    අදත් සුපිරියක් .. ❤❤ තව එකක් ඉක්මනටම දෙන්න

  • @gamingneluka9297
    @gamingneluka9297 ปีที่แล้ว +1

    අයියේ සුපිරි video එකක් දිය ඇල්ලක camping එකක් ඕනි ආදරේයි අයියේ ❤👍

  • @chathurakaushalya688
    @chathurakaushalya688 ปีที่แล้ว +1

    Traveling විඩියෝ නම් මන් සරන්නා තාමා 😍❤️

  • @its_Dineth
    @its_Dineth ปีที่แล้ว +2

    දානකන් බල බල හිටිය එකක් 🖤💫❤️

  • @travelsrilanka2020
    @travelsrilanka2020 ปีที่แล้ว +2

    කෑම්පින් වීඩියෝ එක පට්ට ..❤🤝💪

  • @PathmasiriPemananda
    @PathmasiriPemananda ปีที่แล้ว +1

    මන් සරන්නා සුපිරියක් tamai❤😊

  • @hasinthatheekshana6246
    @hasinthatheekshana6246 ปีที่แล้ว +2

    වීඩියෝ දානකන් බලන් හිටියෙ 😍❤️

  • @dinannyavikramage2397
    @dinannyavikramage2397 ปีที่แล้ว +7

    ගොඩාක් ලස්ස්න තැනක්. දැල්ලෝ රහට තියෙන්න ඇති නේද🙂. ජීවිතේ විදවන්නෙ නැතුව විදින්න පුරුදු කරන කෙනෙක් ඔයා🙂. ඔයාල හැමෝම හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙂🙂

  • @NeshOnline326
    @NeshOnline326 ปีที่แล้ว +3

    TRAVELLING පිස්සුද හැදෙන්න හේතුව @man saranna🥺💝❤️Fav Ayyah🫂✨️

  • @flashgaming5017
    @flashgaming5017 ปีที่แล้ว +1

    මගේ fav youtuber and vloger 💜 අදරෙයි බ්‍රෝ 💜

  • @waruwaruni4443
    @waruwaruni4443 11 หลายเดือนก่อน

    Malli oya wagema oyage yaluwoth hari නිහතමානී

  • @AMANIM.S.F
    @AMANIM.S.F ปีที่แล้ว +1

    Ayyage muhuna harimma pin paatai harimma siriyanvanthai............🥰🥰🥰🥰 nature ekata godak adharei nisama venna athi nature eken ma ayyata e gift eka dheela thiyenne❤❤❤❤❤❤❤❤❤

  • @SandayaKumari-k2y
    @SandayaKumari-k2y ปีที่แล้ว +2

    සුපිරි මවත් එකතුකරග න්නකෙ

  • @janishadewmini7492
    @janishadewmini7492 ปีที่แล้ว +4

    Woow one of a favourite spot in sri lanka with one of a favourite traveller💙🍃. Happy to see your vlogs ayye, cause they released our stress. All the best may your journey be smooth and may you find beauty in every steps of the way.Much love Ayye😍❤️. Be safe & happy

  • @Slrokeys72
    @Slrokeys72 ปีที่แล้ว +1

    ❤ගොඩාක් ලස්සනයි පරිස්සමෙන් අයියෙ ....❤😊වැදගත් you channel එකක් දවසින් කොටසක් වෙන් කරන් මේ වීඩියෝ බලනව ....මාරම නිදහසක් එන්නෙ බලන අපිටත්.....

  • @kavinduvimsara3351
    @kavinduvimsara3351 11 หลายเดือนก่อน +2

    niyamai kollo vadenan

  • @gamingyakaff264
    @gamingyakaff264 ปีที่แล้ว +2

    මගෙත් ආසම camping එක 🥰🥰 මාරම ආතල් තැනක් කන්දේ ඇල camping karanna කලින් දුන්නා අයියේ ඔතන ගාඩ් එකට ඉන්න කෙනාට පොඩ්ඩක් කතා කරානම් පුලුවන්

  • @sureshlakmal7329
    @sureshlakmal7329 ปีที่แล้ว +3

    කොහේ ගියත් පරිස්සමෙන් අයියේ...good luck..මාර ආසාවෙන් වීඩියෝ බලනවා ඔයාගේ❤

  • @wimalathero8033
    @wimalathero8033 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මල්ලියා ... සුභ අනාගතයක්...!

  • @michelleveronika8876
    @michelleveronika8876 ปีที่แล้ว +1

    Favorite traveller 💙 Superb Video Aiyya ❤😍

  • @SiriyawathiAbenayaka
    @SiriyawathiAbenayaka 4 หลายเดือนก่อน

    Dakapu lassanama travel vlog eka mansaranna❤❤

  • @yohanishara8219
    @yohanishara8219 ปีที่แล้ว +2

    වෙනදා වගේම නියමයි bro 🎉

  • @chathurikasavinda2607
    @chathurikasavinda2607 ปีที่แล้ว +1

    මේ විඩියෝ එක දානකන් කොච්චර දවස් බලන් හිටියද 🥺 ආදරෙයි මන් සරන්නා 🫂

  • @SL.Bus.official
    @SL.Bus.official ปีที่แล้ว +11

    Traveling කියන්නෙත් කලාවක්❤

  • @malshanraviranga8163
    @malshanraviranga8163 ปีที่แล้ว

    බුදු අම්මෝ හුග දවසක ඉදලා බලන් හිටියා අලුත් වීඩියෝ එකක් බලන්න

  • @fathimathesilent7571
    @fathimathesilent7571 ปีที่แล้ว

    This vedio shows how passionate you are in travelling....I'm craving for that rice and curry..😍. Stay blessed

  • @maduchanu6361
    @maduchanu6361 11 หลายเดือนก่อน

    කෑම හදනවා දකිනකොට කන්න ආසයි දළදා සමීදු පිහිටයි ඔයාලාට ❤❤❤🎉🎉

  • @Vintage_Girl_01
    @Vintage_Girl_01 ปีที่แล้ว +3

    වීඩියෝ එක දානකන් බලන් ඉදල හරියටම 5 වෙද්දි ආව😁👍

  • @SankaHewage
    @SankaHewage ปีที่แล้ว

    අහම්බෙන් අයියගේ video එකක් දැකලා බලන්න ආවේ සුපිරි අයියේ.❤️😃

  • @SH-cy6lh
    @SH-cy6lh ปีที่แล้ว +1

    Camping නම් ඉතිං මං සරන්නම තමා.The Sailor එක්ක වීඩීයෝ එකක් කරනකන් බලන් ඉන්නවා.

  • @CharukaDilshan-hi5hc
    @CharukaDilshan-hi5hc ปีที่แล้ว

    මෙන්න ජීවිතෙත් විදින අය.නියමයි බ්‍රෝ.❤❤❤

  • @gt8rw
    @gt8rw 9 หลายเดือนก่อน +1

    ඇත්තටම ලස්සනයි ❤

  • @lifewithlatha710
    @lifewithlatha710 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි බුදුසරණයි

  • @ShalinduAkalanka2841
    @ShalinduAkalanka2841 8 หลายเดือนก่อน

    godak lassanai ayye video eka e wagema oyath😍.oya godak pin karala ati deviyo niwi hanahille mawapu rupayak🥰Good luck ayya❤❤❤

  • @thejan_vlogs
    @thejan_vlogs ปีที่แล้ว +1

    Supiry experience ekak ayye❤❤ Patta math kawada ari ayya wage youtube channel ekak hathanawa..❤❤

  • @tunely365
    @tunely365 ปีที่แล้ว +1

    Maru aiyye, camping num man saranna thama ithin ❤

  • @nilanka-batti2857
    @nilanka-batti2857 ปีที่แล้ว +1

    මමත් ආසම travel කරන්න..❤

  • @SadimDewmin-j5p
    @SadimDewmin-j5p หลายเดือนก่อน

    Supri aiye matath patta asayi oya wage travel karanna❤❤❤❤

  • @sandarukanchana9853
    @sandarukanchana9853 ปีที่แล้ว

    Travel video walin supiriyatama set wenne ayyage video thama❤ Good luck ayye🎉

  • @stefanowarnakulasuriya6014
    @stefanowarnakulasuriya6014 8 หลายเดือนก่อน

    Harima lassanai mamat asama deyak

  • @ishanmihiranga6378
    @ishanmihiranga6378 4 หลายเดือนก่อน

    මාරම වාසනාවන්ත කොල්ලෙක් 🥺❤️‍🩹

  • @jehandezoysa5724
    @jehandezoysa5724 ปีที่แล้ว +1

    Nice work, keep it up 👍 wish you all the best ❤

  • @jayanthiyashop-sz9xu
    @jayanthiyashop-sz9xu ปีที่แล้ว

    Mth🥺oy වගේ travel asayi🥲. මරු oy nisa apith nikm travel krno වගේ feeling ekkdanenv. 😊

  • @nisala_
    @nisala_ ปีที่แล้ว +2

    සුපිරියක් 💛

  • @PathumChandana-bf5rn
    @PathumChandana-bf5rn ปีที่แล้ว

    දාන හැම වීඩියෝ එකක්ම බලනවා බ්‍රෝ.අපි මේ ළඟදී බබරගල පතණ කෑම්පින් කරන්න ගියා.මාරම ආතල් එකක් ගත්තා.එතන මාරම ලස්සනයි.ආයෙත් යන්න හිතෙනවා.

  • @shamalidemel303
    @shamalidemel303 ปีที่แล้ว

    මමත් ආසම පලාතක් හරිම ලස්සනයි 👍👍👍💕💕💕

  • @RoshenKhan-pw1lx
    @RoshenKhan-pw1lx ปีที่แล้ว

    Superb..Nice place..❤️❤️ we love u so much..saranna

  • @amalattygalle4138
    @amalattygalle4138 ปีที่แล้ว +1

    Nice location, good food....feeling hungry now 😋

  • @namalherath6247
    @namalherath6247 ปีที่แล้ว +1

    Niyamai boys❤suba wewa

  • @badalgewasundara5842
    @badalgewasundara5842 ปีที่แล้ว

    Harima lassana thanak. Asai yanna.. Tnxz