Upper Bambarakanda falls Camping | making Chicken Biriyani | බඹරකන්ද දිය ඇල්ල මුදුනේ රැයක් 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มี.ค. 2023
  • #travel #srilanka #hiking #camping #mansaranna #biriyani #asmr #waterfall
    Hello ! කොහොමද? 🙋🏽‍♂️
    In this video
    I shared my experience at babarakanda falls. Bambarakanda Falls is the tallest waterfall in Sri Lanka. With a height of 263 m (863 ft),it ranks as the 461st highest waterfall in the world.bSituated in Kalupahana in the Badulla District, this waterfall is 5 km (3.1 mi) away from the A4 Highway. The waterfall was formed by Kuda Oya, which is a tributary of the Walawe River. The Bambarakanda Falls can be found in a forest of pine trees. You can reach upto top of the waterfall. Hike is like 1km with high elevation. And also you can visit to lanka Ella falls.
    We camped top of the waterfall. It was an amazing experience. That spot is very clam and free of sounds. Highly recommend camping site. But remember yo keep it clean.
    ********************************************
    Boots ගැන අහපු අයට ගන්න පුලුවන් මේක daraz එකේ තියෙනවා
    military boots click.daraz.lk/e/_CZkfN1
    If you interested in my work, you can
    Subscribe me ❤️
    Click bell icon 🔔
    Like 👍
    Comment 🏷
    to have more video and support my work🤝
    ********************************************
    Hey! Let's be friends 💙
    Instagram 🔸
    / man_saranna
    Facebook 🔹
    / man-saranna-මං-සරන්නා-...
    Tiktok▪️
    www.tiktok.com/@man_saranna?_...
    ********************************************
    Are you looking for promote your brand ?
    For promotions and collaborations
    Contact me via e-mail 📩
    mansaranna@gmail.com
    ********************************************
    Support my work ❤️
    bit.ly/3Ye76lz
    ********************************************
    Much love ❤️ !

ความคิดเห็น • 687

  • @mansaranna
    @mansaranna  ปีที่แล้ว +293

    Share කරමු යාලුවනේ 💙💙
    Part 2 next week දෙන්නම් 🎉

    • @darkwarrior2363
      @darkwarrior2363 ปีที่แล้ว +6

      Next week wft😢

    • @travelaya_777
      @travelaya_777 ปีที่แล้ว +4

      අනිවා support ekak දෙන්නම වෙනවා නේ... next ඉක්මනටම ඕනි අපිට...

    • @SurpriseSQD
      @SurpriseSQD ปีที่แล้ว +5

      එය් මවං, මොකක්ද Use කැමරාව? External මය්ක් එකක් Use කරනවද? නැතතං කැමරා මය්ක් එකද?

    • @Ss-hk1qx
      @Ss-hk1qx ปีที่แล้ว +1

      Wangedigalata yanneth oya kittuwenma neda?

    • @_6_gears_
      @_6_gears_ ปีที่แล้ว +1

      Big fan ❤️ matath vlogs karanna asawa athi karapu kenek 🫶🏼🥹

  • @dasunmadusankaofficial
    @dasunmadusankaofficial ปีที่แล้ว +51

    මචං උබ වගේ කොල්ලො තමා අද වෙනකොට ඉන්න ඕන සහ නැත්තෙ. උබේ හැම වචනෙකින්ම කියවෙන්නෙ උබෙ තියන හිත හොඳකම සහ පරිසරයට සතුන්ට තියන ආදරේ. උබ වගේම තමයි මාත් හිතන්නෙ. එකෙන්ම රෙස්පෙක්ට් උබලට. හොඳම සීන් එක තමයි වේල් දෙකක් විතර කන්න දීලා හුරතල් කරබු බව්වා උබල යද්දිත් උබලගෙ පස්සෙන් ආව. මිනිස්සුන්ට නැතු ආදරනීය කමක් උන් ලඟ තියෙන්නෙ. ඒ බව්වට කිසිම ලෙඩ කරදරයක් නැතුව මම උබල වගේ කොල්ලොම මුන ගැහෙන්න ඕන. ජයවේවා උබට....😘😘😘

  • @thanujalakmali3453
    @thanujalakmali3453 ปีที่แล้ว +131

    බවුවගෙ ආදරේ. පස්සෙන් එනවා. දුක හිතුනා. 😢. එයාගේ කළගුණ සැලකීම. 😘😍

    • @chathuraruvantha
      @chathuraruvantha ปีที่แล้ว +3

      bawwo ehema thamaa😇

    • @chathuragamage9078
      @chathuragamage9078 ปีที่แล้ว

      ❤️❤️

    • @user-fz1gr5ci6k
      @user-fz1gr5ci6k ปีที่แล้ว +2

      බව්වෝ එහෙම තමයි මන් ගොඩක්ම ආස බව්වොන්ට 😑🥰

    • @geek_sLc
      @geek_sLc ปีที่แล้ว

      ✌️👍

    • @maduwithcountryfoods3054
      @maduwithcountryfoods3054 ปีที่แล้ว +1

      ඒක ඇත්ත හරිම සන්වේදි දර්ශනයක් 😥

  • @sajeewaanthony
    @sajeewaanthony ปีที่แล้ว +102

    ආසාවෙන් මග බලාගෙන හිටපු camping vlog එකක් 😍 ලංකාවේ උසම තැන මේ සුන්දරත්වය මෙහෙම විඳින්න ඇත්තටම පින තියෙන්න ඕන.... මේ වෙන මහන්සියට දවසක දිනන්න ඕන උපරිම තැනට යන්න ශක්තිය ලැබේවා.... මං සරන්නා කියන්නේ දැන් brand එකක්. 💙🙌🏽

  • @DaysofDilshan
    @DaysofDilshan ปีที่แล้ว +17

    saa ❤❤

  • @DewminiKavindi
    @DewminiKavindi ปีที่แล้ว +23

    හැමදාම වගේ ආස හිතෙනව ගිහිල්ලම බලන්න..ඒ සුන්දරත්වය විදින ගමන් අපිටත් ඒ feeling එක දෙන්න උත්සාහ කරන අයියට තෑන්ක්ස් ගොඩාරියක්..🌹❤️‍🔥

  • @nimleen1505
    @nimleen1505 ปีที่แล้ว +120

    The life what I want ??? You are so lucky aiya 😞💕😍

    • @mansaranna
      @mansaranna  ปีที่แล้ว +11

      😍💙

    • @shiraniwedage2936
      @shiraniwedage2936 9 หลายเดือนก่อน

      Udaweriya Haraha ohiyata pain Tanna,

  • @hasiyavlogs
    @hasiyavlogs ปีที่แล้ว +39

    ඒක සුපිරිම කෑම්පින් එකක් සරන්නා ❤😎 දෙවෙනි කොටසත් ඉක්මන්ට දාමු 🔥 ජය වේවා සහෝදරයා ආසාවෙන් බැලුවා

  • @himanshisandunika3591
    @himanshisandunika3591 ปีที่แล้ว +13

    ඊලග විඩියෝ එක බලද්දි නම් හොදටම ඇඩෙයි 😔💔 අනේ ඒ බව්වගෙ කලගුනේ 🥺❤

  • @anjulasandeepani3371
    @anjulasandeepani3371 ปีที่แล้ว +3

    Sha😯😯🍃❤️❤️marama lassnai aiyye eka thavth supiri vadak ❤️❤️

  • @sl.maliduva3783
    @sl.maliduva3783 9 หลายเดือนก่อน +9

    ඔයා තමා අයියෙ ජීවිතේ විදින්න ආදරෙයි❤❤❤

  • @sachinihimasha6632
    @sachinihimasha6632 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි vedio එක🌿💚❤️

  • @umayasevwandi6034
    @umayasevwandi6034 ปีที่แล้ว +25

    කාලෙකට පස්සෙ camping එකක් 😍 video එක දානකන් බලන් හිටියේ ❤ මංසරන්නා 💚💙

  • @dinudias
    @dinudias ปีที่แล้ว +18

    අම්මෝ ඇගත් හිරි වැටුනා උඩටම ගිහින් view එක පෙන්නුවම🙈.අපේ රටේ ලස්සන හැමෝටම ලස්සනට පෙන්නන්න බෑ ඒත් ඒක මං සරන්නා හොදටම කරනවා.we are proud of you මං සරන්නා ❤️ 🤘 🇱🇰❤️

  • @gayanikaveesha6006
    @gayanikaveesha6006 ปีที่แล้ว +10

    නියමයි අයියා, වෙනස්ම අත්දැකීමක්...දෙවෙනි කොටස එනකල් ආසාවෙන් බලන් ඉන්නවා...😍❤️

  • @manojpriyantha1827
    @manojpriyantha1827 ปีที่แล้ว +37

    Travel කරන යාළුවෙක් ඉන්නව කියන්නෙ ට්‍රැවල් තමයි....🤟🍃

  • @dinethwihagasara6722
    @dinethwihagasara6722 ปีที่แล้ว +12

    දානකම් බලන් හිටියෙ කාලෙකට පස්සෙ Camping video එකක් 😍

  • @pramithdilsara5160
    @pramithdilsara5160 ปีที่แล้ว +13

    අම්මො අදත් සුපිරියක් අය්යෙ පට්ට ❤️✨️සුද්දත් කොර වෙන ප්‍රශ්නනෙ අහන්නෙ 😂 my last time 👍

  • @anandawijekoon9229
    @anandawijekoon9229 ปีที่แล้ว +3

    අපේ රටේ සුන්දරත්වය. නියමයි වීඩියෝ එක. හැමෝම එකතු වෙලා අපේ පරිසරය සුරකිමු.

  • @thamodslife
    @thamodslife ปีที่แล้ว +26

    2nd Part එක ඉක්මනට ඕනේ. ඊලගට යන්න ඉන්න hike එක මේ 😌❤️👾

  • @shehanalles6932
    @shehanalles6932 ปีที่แล้ว +4

    නියමයි සහෝදරයා හැමදාම වගේ ❤️🔥

  • @shalukamadushanka1668
    @shalukamadushanka1668 ปีที่แล้ว +1

    ඒකනම් සුපිරි අයියේ😍❤️

  • @kasundananjaya331
    @kasundananjaya331 ปีที่แล้ว +4

    ඔයාගේ වීඩියෝ නම් පිස්සුවක් අයියේ ❤

  • @sasikaudayanga2835
    @sasikaudayanga2835 ปีที่แล้ว +4

    අදත් මරු බොසා 😍❤ ජයවේවා ඇ

  • @sindu..
    @sindu.. ปีที่แล้ว +2

    කෑම්පින් එකනම් පට්ට නියමයි ඉස්සරහටත් තව හොද ප්ලේස් වල යමු පරිස්සමෙන් තෙරුවන් සරණයි 👍

  • @ravinduyasith9143
    @ravinduyasith9143 ปีที่แล้ว

    Bambarakandata ira bahina vidiya mara lassanaine

  • @nayanarukmali7397
    @nayanarukmali7397 ปีที่แล้ว

    Harima lassanayi malli budu saranayi...❤️

  • @kavinduudayantha8498
    @kavinduudayantha8498 ปีที่แล้ว +1

    Adath supiriyak thma ithin.😊😊❤️❤️🍁🍁♡😁

  • @smadumal
    @smadumal ปีที่แล้ว +1

    ඇත්තටම මාරම පට්ට අත්දැකීමක් අයිය නියමයි හැමදාම මෙහෙම තමා ඉන්න ඕනෙ ❤️

  • @denethbro2521
    @denethbro2521 ปีที่แล้ว

    patta supirii vlog ekak..💪

  • @sew7749
    @sew7749 ปีที่แล้ว

    නියමයි අයියේ අදත් video එක😍✨️🌿

  • @hansa397
    @hansa397 ปีที่แล้ว

    ආසම විඩීයෝ එකක්😍 සුපිරියක් තමයි

  • @kavindyahansamali9661
    @kavindyahansamali9661 ปีที่แล้ว

    නියමයි අයියේ. සුපිරිම camping video එකක් 🏕 👌.

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 ปีที่แล้ว

    Attatama supiri me vlogs malli keepit up ur good work

  • @A.LPH.A
    @A.LPH.A ปีที่แล้ว +1

    💙📍💜සුපිරී අයියේ,👌🏼ජයෙන් ජයම වේවා‼️🤠🍃🍻

  • @isankaekanayaka8097
    @isankaekanayaka8097 ปีที่แล้ว

    Video ekak danakam bale hitiye oyage video hari beautiful rasawath

  • @kavindamunasingha
    @kavindamunasingha ปีที่แล้ว

    Suriri malli 👌👍
    Jayawewa 🙏🙏

  • @nathashajayathunga2048
    @nathashajayathunga2048 ปีที่แล้ว +11

    සංචාරක ඇමැති ❤🤗

    • @NoName-fz5zv
      @NoName-fz5zv ปีที่แล้ว +1

      ඔයා මේ අයියගෙ නෑදෑයෙක්ද

    • @mansaranna
      @mansaranna  ปีที่แล้ว +4

      🤣

    • @dinudias
      @dinudias ปีที่แล้ว +1

      🤣අම්මො

  • @AKASH-nimsara
    @AKASH-nimsara ปีที่แล้ว

    Adarei hamadamath mansaranna ayiye😘😘😘💖💖❤️❤️

  • @sachininadeesha6103
    @sachininadeesha6103 ปีที่แล้ว +1

    ලස්සනයි.. ආසම කරන ජීවිතයක්. ❤ පරිස්සමෙන් .. බුදු සරණයි 🙏

  • @nimeshanethmi5304
    @nimeshanethmi5304 ปีที่แล้ว

    Oyage videos nm niyamai aiye.Atthtma api travel krnwa wage feeling ekk enne aiye.Thanks aiyee.

  • @kasunranga8019
    @kasunranga8019 ปีที่แล้ว

    Goda kalekin malli patta ❤❤🙏🏻

  • @amalattygalle4138
    @amalattygalle4138 ปีที่แล้ว +7

    Enjoying dinner under a starry cool night, and by the tallest water fall in SL, what a way to spend holidays....I'm envious 🙂

  • @heshan973
    @heshan973 ปีที่แล้ว

    Good job brother 💪❤️🇱🇰💐🙏 ජයවේවා ✌️

  • @chamithpriyanka766
    @chamithpriyanka766 ปีที่แล้ว +2

    Ammo Campaign Video Ekak enakn hitiye 🥰❤️

  • @nadeeshanidivya
    @nadeeshanidivya ปีที่แล้ว +9

    විනෝදය වගෙම දැනුමත් දෙනවා,මාර experience එකක් 😍
    උයන කොටස වෙනම එකක් 😋😋😋

  • @amishanimshan5917
    @amishanimshan5917 ปีที่แล้ว

    Part 2 oni ikmanara supiriyak 😍😍😍😍😍😍😍✌️✌️✌️✌️✌️✌️

  • @RavinduMalshan9890
    @RavinduMalshan9890 ปีที่แล้ว

    වීඩියෝ එක මරු❤️😍🍃

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว

    හරිම ලස්සනයි මේ විඩියො එකක් ගෙනා ඔයාලට ගොඩක් ස්තුතියි ..ආයේ ලස්සන විඩියො එකක් අරන් එන්න..ජෙසු පිහිටයි !

  • @aselaranasinghe3243
    @aselaranasinghe3243 ปีที่แล้ว +1

    Supiriyk ma bossa ❤️😍

  • @mr.bhanuka7353
    @mr.bhanuka7353 ปีที่แล้ว

    pattama video ekak😍😍😍😍😍

  • @travelwithpathumtwp6345
    @travelwithpathumtwp6345 ปีที่แล้ว

    කාලේකට පස්සෙ අදත් සුපිරිම Vlog එකක් ජයවේවා ❤️⛅🌱

  • @travel4604
    @travel4604 ปีที่แล้ว +1

    🥰🥰😍😍😍 මරූ... මතක් උනා ගොඩක් දේවල්

  • @shansamurailog2005
    @shansamurailog2005 ปีที่แล้ว

    Supirii aiye videoth lassanai❤❤❤ fatta

  • @kavindihashinika640
    @kavindihashinika640 ปีที่แล้ว

    Anee godak lassani😍❤️

  • @yoshelhasintha172
    @yoshelhasintha172 6 หลายเดือนก่อน

    Life eka full enjoy karana supiri kollek 😎🔥🍃🍃❤️‍🔥🖤

  • @mr.sadiyah5944
    @mr.sadiyah5944 ปีที่แล้ว +2

    සුපිරියක් ❤️🌻

  • @nowtyasiya5106
    @nowtyasiya5106 ปีที่แล้ว +2

    එනකම් බලන් හිටියේ.Part 2 ikmnt onee❤️😋

  • @an8836
    @an8836 ปีที่แล้ว

    👍❤️ ලස්සනයි . වීඩියෝ එක.

  • @sanathjayasinghe7567
    @sanathjayasinghe7567 ปีที่แล้ว +5

    මිනිසුන්ගෙන් ගිලිහී යන ගතිගුණ සතුන්ට පිහිටන හැටි...
    අනේ... ඒ බව්වා...

  • @shani8835
    @shani8835 2 หลายเดือนก่อน

    Wow මාරම ලස්සනයි ...ජිවිතය විදිනවා කියන්නේ ඔන්න ඕකට...😌🌿☘️

  • @slwalking
    @slwalking ปีที่แล้ว

    Video එක සුපිරී❤❤

  • @kristinaroshani919
    @kristinaroshani919 ปีที่แล้ว

    Niyama view eka,😍
    Next video eka ikmanata oni

  • @shehanfernando729
    @shehanfernando729 ปีที่แล้ว

    Marama lassanai mekanan pissuwak ❤️

  • @isuruuma564
    @isuruuma564 ปีที่แล้ว +1

    මම ආසම උයන විදිහට ඒ රස කෑම😊

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว

    සුපිරියක් තමා අයියේ පරිස්සමෙන් ✌️👑

  • @MONSTERFF-ck9pg
    @MONSTERFF-ck9pg ปีที่แล้ว +1

    man saranno cmaping vedio nm supiri

  • @ayeshdinitha
    @ayeshdinitha ปีที่แล้ว +1

    එකනං මාරම අත්දැකීමක් 😍🤙

  • @user-es7uh8ue2t
    @user-es7uh8ue2t ปีที่แล้ว +1

    Ane aiya oya lassanai😍

  • @thenippa23
    @thenippa23 ปีที่แล้ว

    Niyami aiye 😍♥️🙌 part 2 one ikmnin

  • @RavinduMalshan9890
    @RavinduMalshan9890 ปีที่แล้ว +3

    Part 2 එකත් ඉක්මනටම ඕනී ❤️😍🤚💆

  • @user-kf8ux4ws7v
    @user-kf8ux4ws7v ปีที่แล้ว +2

    ඉක්මනට අයියෙ 💝💝💝

  • @chamilasilvi4151
    @chamilasilvi4151 ปีที่แล้ว

    ඔයාල හොදින් කරනවා .අර බව්වට කන්න දුන්නා ඒක ගොඩක් වටිනවා.ජය

  • @ireshakumari3562
    @ireshakumari3562 ปีที่แล้ว

    Goda dawasakata passe camping video akak....hari lassanai .. god bless you

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +2

    සුපිරි යි බුදු සරනයි

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 ปีที่แล้ว +1

    පට්ටම ලස්සන location එකක් තීන තැනක්.බලන්න ගිහින් තිබ්බට බබරකන්ද උඩ View එක දැක්කෙ අද...Vlog එක මරු Brother 💗🍃

  • @virajaranahansa7330
    @virajaranahansa7330 ปีที่แล้ว

    Vlog කරන අයගෙන් සුපිරිම එක ❤

  • @priyashansanjaya2003
    @priyashansanjaya2003 ปีที่แล้ว +1

    1st view and I like video...❤️❤️❤️

    • @mansaranna
      @mansaranna  ปีที่แล้ว +1

      Thank you so much 😀

  • @gimhanimadushika318
    @gimhanimadushika318 ปีที่แล้ว

    Video එක දානකන් බලන් හිටියෙ 🥰💚💚

  • @anushaanusha2723
    @anushaanusha2723 11 หลายเดือนก่อน

    Lassnai ahmben dekke vidio eka❤❤

  • @user-vy9sr9rs7f
    @user-vy9sr9rs7f 6 หลายเดือนก่อน

    පට්ටම ලස්සනයි අය්යේ ඒ තැන නම් මරු ආදරෙයිඅය්යේ ජයවේවා මාර ලස්සනයි ❤️❤️❤️❤️💫💯

  • @MediatvSriLanka
    @MediatvSriLanka ปีที่แล้ว +1

    A very valuable and timely design
    You have a valuable talent and we heartily congratulate you ❤️❤️.

  • @chathunuwangunathilaka2067
    @chathunuwangunathilaka2067 ปีที่แล้ว +2

    නියමයි 😍🍃 waiting for part 2

  • @malishidewnima7755
    @malishidewnima7755 ปีที่แล้ว +2

    කාලෙකින් ආසම වීඩියෝ එකක් සරන්නෝ... හරි ම ලස්සන යී 😍❤

  • @dananjananethmi8859
    @dananjananethmi8859 ปีที่แล้ว +1

    ලස්සනම ලස්සනයි ..... next ekh taggla ........❤️

  • @oshanyherath3304
    @oshanyherath3304 ปีที่แล้ว +1

    Good job brother bokka❤️🙃always be safe

  • @sachindupraveen3971
    @sachindupraveen3971 ปีที่แล้ว

    ❤supiriyak thamai

  • @samstours1787
    @samstours1787 ปีที่แล้ว +9

    බලුරාල ගැන නං දුක හිතුන මචං. ඊලග Video එක සතුටින් බලන්න බැරිවෙයි වගේ.❤

  • @nimeshwidu8036
    @nimeshwidu8036 ปีที่แล้ว

    Supiriyak හැමදාම වගේ

  • @PraDeeYa_
    @PraDeeYa_ ปีที่แล้ว

    විඩියෝ එකේ අර්ථවත් දෙයක්
    කියලා දෙනවා ♥️

  • @ashanharshajith-xc9pz
    @ashanharshajith-xc9pz ปีที่แล้ว

    බලන් හිටපු කෑම්පින් විඩියෝ එක 😍

  • @kalanitharindi6479
    @kalanitharindi6479 ปีที่แล้ว +1

    amazing!keep it up❤

    • @mansaranna
      @mansaranna  ปีที่แล้ว +1

      Thank you! Will do!

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 ปีที่แล้ว +1

    මේ වීඩියෝ හරිම ආසවෙන් බලන්නේ.කවදා හරි දවසක අනිවාරෙන්ම යනවා.නියමයි මන් සරන්නා ජය වේවා.... 🖤✨️

  • @chamaraperera935
    @chamaraperera935 ปีที่แล้ว

    Ade idunil kollo supiri oi gemmak thamai.Manoj ekk issa , chef mailth hithiya nm supiri.

  • @Pasidu_sathsara
    @Pasidu_sathsara ปีที่แล้ว

    මේකනම් පිස්සුවක් ඕයි 😉❤️

  • @dinindutharana4027
    @dinindutharana4027 ปีที่แล้ว

    I think nature is the best treatment for a matters✨

  • @subodhachathuranga8073
    @subodhachathuranga8073 ปีที่แล้ว +1

    සුපිරි bro 🤝👌👌👌👌

  • @jayanthaherath8465
    @jayanthaherath8465 10 หลายเดือนก่อน

    පරිස්සමෙන් බුදුසරණයි අයියෙ ..

  • @travelwithnadun
    @travelwithnadun ปีที่แล้ว +1

    Supiri Brother..❤️🥰

  • @waruniwijethunga-ry8vr
    @waruniwijethunga-ry8vr หลายเดือนก่อน

    Aiyee subapathnw ❤ පරිස්සමෙන්