Hikkaduwa Lagoon Safari kayaking | කලපුවෙන් මුහුදට | තව පොඩ්ඩෙන් වතුරේ 😅

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.พ. 2023
  • #travel #srilanka #kayaking #safari #boat #mansaranna
    Hello ! කොහොමද? 🙋🏽‍♂️
    In this video
    I shared my experience at rathgama lagoon kayaking. Here we began from the lagoon and to the sea. There were many things to watch around the lagoon. There was an amazing bio diversity. Many fishes come to lagoon for their reproduction and so many mangrove plants were there. This was an amazing experience. I recommend you to have a Kayak ride anywhere.
    This is the kayak service we selected. They gave us a good service. I recommend it.
    hikkalagoons...
    +94 77 434 0984
    ********************************************
    If you interested in my work, you can
    Subscribe me ❤️
    Click bell icon 🔔
    Like 👍
    Comment 🏷
    to have more video and support my work🤝
    ********************************************
    Hey! Let's be friends 💙
    Instagram 🔸
    / man_saranna
    Facebook 🔹
    / man-saranna-මං-සරන්නා-...
    Tiktok▪️
    www.tiktok.com/@man_saranna?_...
    ********************************************
    Are you looking for promote your brand ?
    For promotions and collaborations
    Contact me via e-mail 📩
    mansaranna@gmail.com
    ********************************************
    Support our work ❤️
    bit.ly/3Ye76lz
    ********************************************
    Much love ❤️ !

ความคิดเห็น • 228

  • @mansaranna
    @mansaranna  ปีที่แล้ว +223

    ආතල් නෙහේ?? 😂

    • @_s.sanju_
      @_s.sanju_ ปีที่แล้ว +5

      Kiyala wedak nee 😍❤️

    • @vibudhasathsara0001
      @vibudhasathsara0001 ปีที่แล้ว +8

      කෝ මගෙ හබල **තො😂😂🤙

    • @akilaniroshan8563
      @akilaniroshan8563 ปีที่แล้ว +2

      ආතල්😅

    • @vishwavihaganath333
      @vishwavihaganath333 ปีที่แล้ว +5

      කොල්ලො කොතනද ආතල් එතන ❤

    • @mr__ds2336
      @mr__ds2336 ปีที่แล้ว +2

      Full athal

  • @tiger4448
    @tiger4448 ปีที่แล้ว +60

    මන් සරන්නා ලස්සනයි කියන අය කෝ❤🥀

  • @hashinihashini9134
    @hashinihashini9134 ปีที่แล้ว +13

    "සොභාදහමේ අපූර්වන්තය
    දැනුවතින් පමණක් නොව
    දෑසින් පමණක් දැක
    ජීවිතය විඳින්න. "
    Hasi ✍
    ඒකට හොඳම උදාහරණයක් අයියා මේ... Best of luck brother

  • @isusenali3415
    @isusenali3415 ปีที่แล้ว +4

    Wow supri 🤗කලපුව මැද තනියෙන් අහස දිහා බලන් ඉන්නකොටම මාරම feel එකක් ඇති😍😍😍

  • @nimeshanethmi5304
    @nimeshanethmi5304 ปีที่แล้ว +3

    ජීවිතේ ලස්සනට විඳින යාළුවො ටිකක්.ඉක්මනටම තවත් ලස්සන වීඩියෝ එකක් ඕනේ.💙💙💙

  • @sasikaudayanga2835
    @sasikaudayanga2835 ปีที่แล้ว +2

    අම්මෝ ඒක පට්ට ආතල් නේහ් 😂අඩේ සුපිරිම සුපිරි brother 💙 prt 4 ඉක්මනට ඕනේ.. උබ නම් සුපිරි ජයවේවා ඉඳුනිලා ❤

  • @user-ec3is9ep2m
    @user-ec3is9ep2m ปีที่แล้ว +7

    වීඩියෝ එක, ඒ experience එක next level ❤️‍🔥 part 4 ත් එනකන් බල්න් ඉන්න්ව bro..... 🍃💚

  • @Princessloliiii
    @Princessloliiii ปีที่แล้ว +22

    පට්ට ලස්සනයි අයියේ❤️
    කවදාහරිම kayaking එකක් යනවා කියලා හිතාගත්තා
    මේ සෙට් එක මරු ට්‍රැවල් කරන්න😂❤️

    • @Princessloliiii
      @Princessloliiii ปีที่แล้ว +2

      ආ කෝ මාලිත අයියා🙄

    • @mansaranna
      @mansaranna  ปีที่แล้ว

      😍

  • @pratheeshadewmini175
    @pratheeshadewmini175 ปีที่แล้ว +4

    ඒ පාරු කවිය.. 🤭🤭බලපු vlog වලින් සුපිරි ම vlog එක ...👍👍👍

  • @anjulasandeepani3371
    @anjulasandeepani3371 ปีที่แล้ว

    Marama lassnai aiyye.🌊.supiri ..apith safari giya vge thami thank you 😍👍🍃💙💙💙💙

  • @A.LPH.A
    @A.LPH.A ปีที่แล้ว +2

    😂🌿👌🏼මරු ඈ, පැන්ටෑස්ටික්🤩✨

  • @ishan_sampath
    @ishan_sampath ปีที่แล้ว +16

    අයියලා relax වෙන්න ඔහොම ගමන් යද්දි... අපි relax වෙන්නෙ මේවා බලලා ... ❤️

  • @RavinduMalshan9890
    @RavinduMalshan9890 ปีที่แล้ว +1

    Kayaking😍🤚🍃💚 vlog ekanm maru

  • @REMA_BEATS469
    @REMA_BEATS469 ปีที่แล้ว +2

    වෙනස්ම අත්දැකීමක්. සුපිරි

  • @rmjrajapaksha9498
    @rmjrajapaksha9498 ปีที่แล้ว

    බැලුවා අලුත්ම අත්දැකිමක් අයියා බුදු සරණයි 🌸🙏🏻❤️

  • @dananjananethmi8859
    @dananjananethmi8859 ปีที่แล้ว +2

    සුපිරියක් තමා ඉතින් 😌❤️

  • @sahansadun570
    @sahansadun570 ปีที่แล้ว +2

    කියලා වැඩක් නෑ. සුපිරි ඉතින් 😍

  • @kavindamunasingha
    @kavindamunasingha ปีที่แล้ว

    Supiri supiri 😍
    Jayawewa malliye 🙏❤️

  • @m.s.lajithkareendra
    @m.s.lajithkareendra ปีที่แล้ว +1

    වීඩීයෝ එකනම් සුපිරි අයියේ

  • @yashodayanethmini4243
    @yashodayanethmini4243 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි මන් සරන්නෝ...අපිත් ඒ අත්දැකීම වින්දා වගේ🥺 ආයේ ඉතිම් සුපිරියි😍මරු සෙට් එක හැබැයි🤩😅...part 4 ටග් ගාලා දාන්ඩෝ🥺💙

  • @kumudi523
    @kumudi523 9 หลายเดือนก่อน

    Videos valin man asama 1😍
    3nveni parata me balanne❤️🔥

  • @uthummihiranga439
    @uthummihiranga439 ปีที่แล้ว +14

    Part 4 ඉක්මනට ඕනා 💖

  • @randunukumara7885
    @randunukumara7885 ปีที่แล้ว +5

    Sailor ගේ වීඩියෝ එක බලලා එනකොටම ඔයත් විඩීයෝ එකක් දාලා... මරු හැබැයි... ✌️🔥💜

  • @newshub7553
    @newshub7553 ปีที่แล้ว +1

    හැමදාම බලනවා 👍👍මන් සරන්නා ❤️‍🔥

  • @malithalakshan9937
    @malithalakshan9937 ปีที่แล้ว

    ගැම්මක් බොසා ❤💪🌝

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว

    සුපිරියක් අයියේ ✨️💙

  • @k.g.chameendais7539
    @k.g.chameendais7539 ปีที่แล้ว

    සුපිරියක් තමයි ඉතින්

  • @_s.sanju_
    @_s.sanju_ ปีที่แล้ว +35

    කියලා වැඩක් නෑ....සුපිරී කියන්නේ සුපිරිම සුපිරී...😍🛶☘️ ඒ පරිසරය මාරම ලස්සනයි...☘️😍 අපිත් Kayak safari යක් ගියා වගේ හැඟීමක් දැනුනේ....🧡🧡 අයියට නියම යාලුවෝ ටිකක් ඉන්නේ...මාරම ආතල්...😍😘 video එකෙන් ලැබුන අත්දැකීම නම් කියන්න වචන නෑ...😍😘❤️ Part 4 එනකන් ඉවසන් ඉන්නම වෙනවා...🥺❤️ Thank you 😘 My Favourite TH-camr ☘️🧡 ආදරෙයි ❤️💙✨

  • @kavindukavishka3167
    @kavindukavishka3167 ปีที่แล้ว +63

    Aiye puluwanan oyalage gaman wala budget details dannako apita eka patta watinawa 😍😍😍

  • @sasindutharusha7852
    @sasindutharusha7852 ปีที่แล้ว +1

    සුපිරියක් ඉතින්

  • @nandaranasinghe4390
    @nandaranasinghe4390 ปีที่แล้ว

    Part4 genakam balan innawa.dawasaka rathnapure Enna balanna godak dewal tiyenawa awoth video ekak Danna aniwarenma😊❤️

  • @killerbeen7990
    @killerbeen7990 ปีที่แล้ว

    ඒ වීඩියෝ එක්ක් ඕනි අයියේ💜🙂😗🥰 මේකම බැලුවා දහ පාරක් විතර 😅🥰🥰🥰

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 ปีที่แล้ว

    Niyamai kollo👍👍

  • @chathuminikoshila8533
    @chathuminikoshila8533 ปีที่แล้ว

    Ane harima shook..🥰 super❤

  • @hashankavinda5975
    @hashankavinda5975 ปีที่แล้ว

    නියමයි නියමයි නියමයි
    ජය වේවා
    👊👊👊👊👊👊👊👊👊

  • @kavinduchamod
    @kavinduchamod ปีที่แล้ว

    අපේ ගම 😍 රත්ගම කළපුව 😎

  • @semipravee4472
    @semipravee4472 ปีที่แล้ว

    😍♥️ amazing experience

  • @lashihettiarachchi318
    @lashihettiarachchi318 ปีที่แล้ว +1

    මං සරන්නා 🤩 ඒකනම් සුපිරියක් 👊

  • @isankaekanayaka8097
    @isankaekanayaka8097 ปีที่แล้ว

    Mama oyage video godak balanawa

  • @PraDeeYa_
    @PraDeeYa_ ปีที่แล้ว +1

    Nice මචන් ♥️🔥

  • @imeshlakruwan79
    @imeshlakruwan79 ปีที่แล้ว +1

    Mru experience ekk. ❤️

  • @pasindupasindu6136
    @pasindupasindu6136 ปีที่แล้ว

    මග බලාගෙන හිටියෙ 💙🍃

  • @m.s.lajithkareendra
    @m.s.lajithkareendra ปีที่แล้ว +1

    ඔයවගේ තව වීඩීයෝ ඉදීරීයේදිත් කරන්න ශක්තිය ලබේවා

  • @user-eq3wp9lm7d
    @user-eq3wp9lm7d ปีที่แล้ว +3

    පාරුවෙන් ආවොත් සල්ලි තමයි වැඩසටහනෙන්😂 ඒක මරු මල්ලි . ❤️

  • @udarakulathunga
    @udarakulathunga ปีที่แล้ว

    කෝ මගේ හබල ##තෝ. 🤣🤣 සුපිරිම එක්ස්පීරියන්ස් එකක් මචං. එලම 💪🍺👍

  • @umayasevwandi6034
    @umayasevwandi6034 ปีที่แล้ว +1

    සුපිරී ඉතිම් මං සරන්නෝ 💙💚

  • @beautifulworld..9385
    @beautifulworld..9385 ปีที่แล้ว

    හුහ්...හූඌඌ......මරු ඈ❤❤❤❤❤😅

  • @yakdessalk
    @yakdessalk ปีที่แล้ว

    Yacai yacai 💚🌿 superb

  • @hirushanaththanayaka891
    @hirushanaththanayaka891 ปีที่แล้ว +2

    Venada vagema supiriyak thama ithin

  • @manikyafernando4813
    @manikyafernando4813 ปีที่แล้ว

    Lassna wadak 😊

  • @dewmipathmasiri
    @dewmipathmasiri ปีที่แล้ว

    Fav you tuber 🥺💙

  • @Life_to_Explore_LK
    @Life_to_Explore_LK ปีที่แล้ว

    සුපිරියි ඈ

  • @rangikahansamali9965
    @rangikahansamali9965 ปีที่แล้ว

    Video akak danakal puduma asawakin balan inne. Asawenma balana u tube channel akak. Videos marama lassanai.

  • @milanipiyumika2688
    @milanipiyumika2688 ปีที่แล้ว

    Very beautiful video .❤️❤️🥰🥰

  • @aharenna2975
    @aharenna2975 ปีที่แล้ว

    supiriiii mallii😍

  • @nalakadilshan6460
    @nalakadilshan6460 ปีที่แล้ว

    සුපිරි ❤

  • @MONSTERFF-ck9pg
    @MONSTERFF-ck9pg ปีที่แล้ว +1

    kiyala vadak na supiri ikmanata 100k gahamu part 4 puluvntharam ikmanat dann ayye

  • @hashigunathilaka8509
    @hashigunathilaka8509 ปีที่แล้ว

    මරු අප්පා 🥺

  • @manojalakmali5526
    @manojalakmali5526 ปีที่แล้ว +2

    😍😍😍superb

  • @suranganisamaraweera3914
    @suranganisamaraweera3914 ปีที่แล้ว

    නියමයි 👍🏼

  • @shehanfernando729
    @shehanfernando729 ปีที่แล้ว

    සුපිරියක්

  • @vijithakariyavasam1018
    @vijithakariyavasam1018 ปีที่แล้ว +1

    Patta❤️

  • @vaneesalakdini3820
    @vaneesalakdini3820 ปีที่แล้ว +6

    ඒක මරු 😍❤ දැන් නම් අයියගේ මේ video බලන්න ඇබ්බැහි වෙලා ඉන්නේ 🥺

  • @nathashajayathunga2048
    @nathashajayathunga2048 ปีที่แล้ว

    Kiuwanm apith enwa😊❤

  • @Mrdevil-gx3fc
    @Mrdevil-gx3fc ปีที่แล้ว

    Superb ❤️

  • @eshandesilva5538
    @eshandesilva5538 2 หลายเดือนก่อน

    Dn favorite ❤🥺

  • @ayodyapunsisi5304
    @ayodyapunsisi5304 ปีที่แล้ว

    Superb ❤🎉

  • @shehanvimukthi5252
    @shehanvimukthi5252 ปีที่แล้ว +1

    part 4 dannoo😃😃🥰🥰

  • @hiranravihara3572
    @hiranravihara3572 ปีที่แล้ว +1

    Camping vidio ekakuth oniii

  • @foodshowsl2353
    @foodshowsl2353 ปีที่แล้ว

    patta bro

  • @pushpaddamayanthi9722
    @pushpaddamayanthi9722 ปีที่แล้ว +1

    මරු

  • @Raviyah..124
    @Raviyah..124 6 หลายเดือนก่อน

    ආතල් ලොකයක් 😂❤️

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 ปีที่แล้ว +1

    Ammo marama gathiiii❤️❤️❤️❤️❤️❤️❤️super

  • @manojpriyantha1827
    @manojpriyantha1827 ปีที่แล้ว +3

    100k gahamu bosa....ඉදිරියටම යමු ජයවේවා 🚣🍃🤟

  • @gimhani
    @gimhani ปีที่แล้ว +1

    Cupiriyak❤️‍🔥

  • @dulashasadunika7178
    @dulashasadunika7178 2 หลายเดือนก่อน

    අනෙ සොක් අයියෙ ඔයගොල්ලන් 😂😅❤

  • @hashinidissanayake6445
    @hashinidissanayake6445 ปีที่แล้ว

    Maruuu 🎉❤😂

  • @sarathariyadasa3634
    @sarathariyadasa3634 ปีที่แล้ว

    Nice narration Indunil

  • @alokanirmal9862
    @alokanirmal9862 ปีที่แล้ว +7

    මන් සරන්නා බැලුවොත් සල්ලි තමා 💪💪💪🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @crazygirl7961
    @crazygirl7961 ปีที่แล้ว +7

    18:23 එන්න කිව්වට එන්න බෑනෙ උන් දෙන්නා කැලේ රින්ගලනෙ 🤣💔 මේ වීඩියෝ එකනම් මාර ආතල් ඔයාගෙ video නම් පිස්සුවක් මං සරන්නා ඇත්තමයි🥺

  • @nadulalachintha
    @nadulalachintha ปีที่แล้ว

    Ayye trinco vala yanavann amathaka karanne mathuva marble beach ekata yanna
    Lassana thanak....❤

  • @eranthamadushan2651
    @eranthamadushan2651 ปีที่แล้ว +2

    Aiyalata madolduwath oya gamanma balanna giyanam iwarai

  • @ravinduindeevara851
    @ravinduindeevara851 7 หลายเดือนก่อน +1

    අම්බුලුවාවෙ වීඩියො එකක් ගේන්නකො❤❤❤

  • @gayanibandara9360
    @gayanibandara9360 ปีที่แล้ว

    Super vedio

  • @malkiginige5840
    @malkiginige5840 ปีที่แล้ว

    Supiri 👌

  • @manushapriyadharshana741
    @manushapriyadharshana741 ปีที่แล้ว

    Kirala juice hadhala bonawa (Ambalantota)

  • @CT_MOVIE_REVIEW
    @CT_MOVIE_REVIEW ปีที่แล้ว +1

    මමත් ආසයි ට්‍රැවෙල් කරන්න

  • @rinky720
    @rinky720 ปีที่แล้ว +1

    Status picco😂💙

  • @koshila...2386
    @koshila...2386 ปีที่แล้ว

    Maru eako

  • @amnishanisudarshninishanis6602
    @amnishanisudarshninishanis6602 9 หลายเดือนก่อน +1

    Ape gama lassanai ne

  • @shalikadulanjaniwijesooriy177
    @shalikadulanjaniwijesooriy177 10 หลายเดือนก่อน

    😍❤️💫🍃

  • @sajeewaanthony
    @sajeewaanthony ปีที่แล้ว +4

    ඒක නම් මරු අනේ.....😁💙 සිංදු කියන්නත් පුළුවන් නේහ්.... Advertisement එක නම් මරු හැබැයි... මං සරන්නා බැලුවොත් සල්ලි තමයි 🤓 කීයක් හරි දෙන්න බැරිත.....😌

  • @travelgrani
    @travelgrani 10 หลายเดือนก่อน

    සුපිරි

  • @SadunSapumal-vf9ds
    @SadunSapumal-vf9ds ปีที่แล้ว

    Super bro

  • @bestworld-yu2iv
    @bestworld-yu2iv ปีที่แล้ว +6

    මරු අයියෙ 😍😍 දනකම් බලන් හිටියෙ😍 පරිස්සමෙන් අයියෙ.මටත් අසයි එත් බයයි පින්නන්න දන්නෙ නැ🥺

    • @mansaranna
      @mansaranna  ปีที่แล้ว +4

      💙💙

    • @bestworld-yu2iv
      @bestworld-yu2iv ปีที่แล้ว +1

      @@mansaranna අයෙත් ඉක්මනට විඩියො එකක් ඔනි😍

  • @dahamthilaksana2529
    @dahamthilaksana2529 ปีที่แล้ว +1

    අයියේ ඔයා camping tools ඔඩර් කරේ කොහෙන්ද

  • @IsuriSenanayaka-dc8ze
    @IsuriSenanayaka-dc8ze ปีที่แล้ว +1

    ❤️✨

  • @NoName-fz5zv
    @NoName-fz5zv ปีที่แล้ว

    මාත් මේ හොය හොය හිටියෙ අපේ ගමට ඇවිත් ගම කාලා ගිහිල්ලා තිබ්බ උන්දැල ටික කෝ කියල තමයි😁😁😁😁

  • @user-zg8hf6ur3q
    @user-zg8hf6ur3q ปีที่แล้ว +3

    දකුනනම් පිස්සුවක් නේද

  • @S_HEHAN
    @S_HEHAN ปีที่แล้ว +2

    😘😘