Camping in a Thunderstorm | Survival in the island | Cooking Lobster | සමනල වැවේ දූපතක රැයක් 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 เม.ย. 2023
  • #Camping #rain #cooking #survival #mansaranna #campinginthunderstorm #asmr
    #macaroni
    ******************************************
    tent ගැන අහපු අයට ගන්න පුලුවන් මේක daraz එකේ තියෙනවා
    click.daraz.lk/e/_CVRvOV
    Hey! Let's be friends 💙
    Instagram 🔸
    / man_saranna
    Facebook 🔹
    / man-saranna-මං-සරන්නා-...
    Tiktok▪️
    www.tiktok.com/@man_saranna?_...
    ********************************************
    Are you looking for promote your brand ?
    For promotions and collaborations
    Contact me via e-mail 📩
    mansaranna@gmail.com
    ********************************************
    Support our work ❤️
    bit.ly/3Ye76lz
    ********************************************
    Much love

ความคิดเห็น • 718

  • @iphone12424
    @iphone12424 ปีที่แล้ว +193

    මං මේ video බලන්නේ කන්නේ මොනවද? බලන්න.😂

    • @GA-qj9ih
      @GA-qj9ih 5 หลายเดือนก่อน +7

      Hi hi mamath ehema thama 😂

    • @dilwanjaindu6810
      @dilwanjaindu6810 4 หลายเดือนก่อน +5

      එකගයි ඒකට math ehema thama 😁

    • @nithilaperera
      @nithilaperera 4 หลายเดือนก่อน +3

      Math

    • @Tharinda_Dinushan
      @Tharinda_Dinushan 4 หลายเดือนก่อน +2

      Same๬

    • @KINGCHGAMINGSL
      @KINGCHGAMINGSL 3 หลายเดือนก่อน +3

      මමත් එකගයි ❤😂

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker ปีที่แล้ว +230

    අද Video එක පට්ට සනා ❤💙

  • @iwankasandaru3589
    @iwankasandaru3589 ปีที่แล้ว +272

    Birthday එක දවසේ, සුපිරිම තැනක කරපු සුපිරිම Camping එකක්❤️🙌. මහ රෑ කුලු හරක් ආව එක නම් පට්ටම camping experience එකක් උනා😌.
    #අමතකනොවනකෑම්පින් 💙

    • @arrowjr5498
      @arrowjr5498 ปีที่แล้ว +12

      මී හරක් බං 😆

  • @madhushan3557
    @madhushan3557 ปีที่แล้ว +124

    මල්ලී ඔයාගෙ vlogs නම් කියලා වැඩක් නෑ සුපිරි. මාරම nature feeling එකක්‌ ශ්‍රී ලංකාව අපේ රට 🇱🇰❤️😊☘️🌿🌿

  • @sindu..
    @sindu.. ปีที่แล้ว +48

    මන් දැකපු හොදම traveling channel eka මංසරන්නා ❤

  • @sandunithakshila72
    @sandunithakshila72 หลายเดือนก่อน +7

    එකම taste එකක් තියෙන සෙට් එකකුයි,
    සරල කතාබහයි,
    ලස්සන පරිසරයක් එක්ක ලස්සන music ටිකකුයි... ආධ්‍යාත්මික සුවය තමා❤

  • @sajeewaanthony
    @sajeewaanthony ปีที่แล้ว +34

    හුදෙකලාව + වැස්ස තනියම ජීවිතේ එහා මෙහා යන්න සුපිරිම තැනක් .... ඒක විඳින්නම ඕන අත්දැකීමක් 💙🙌🏽

  • @nilanthaskitchen
    @nilanthaskitchen ปีที่แล้ว +188

    කුලු හරක් හරි දරැනුයි මල්ලි කැම්ප් කරද්දි සත්තු ඉන්න පැති වල ටිකක් පරිස්සමින් මොකද ඔය ටෙන්ට් ඉටි රෙදි නිසා අවදානම්

    • @warunaakalanka2680
      @warunaakalanka2680 11 หลายเดือนก่อน +8

      උන් උගේ පාඩුවේ ඉදී

    • @kaveekumarasingha3953
      @kaveekumarasingha3953 10 หลายเดือนก่อน +6

      😂

    • @Letmekillyou22
      @Letmekillyou22 9 หลายเดือนก่อน +3

      එතන හරක් ඉන්නවා .උන් ඇවිස්සුනොත් ඉවරයි .

    • @jayasekaraanil7808
      @jayasekaraanil7808 9 หลายเดือนก่อน +3

      V

  • @arundhamethsara5287
    @arundhamethsara5287 หลายเดือนก่อน +2

    මරු තමයි

  • @nipunisankalpani982
    @nipunisankalpani982 ปีที่แล้ว +21

    වෙනස්ම වැඩක්😍 හැමදාම වගේ සුපිරිම වීඩියෝ එකක්..පරිස්සමින් අයියේ❤ Part 2 එක ඉක්මනින් ඕනි🥺

  • @hesandusamaraweera7634
    @hesandusamaraweera7634 ปีที่แล้ว +6

    අද video එක supiri අයියේ 💚❤️🍃part 2 ඉක්මනින් ඔනී ❤️

  • @madu773
    @madu773 ปีที่แล้ว +43

    සබරගමුව කැම්පස් එකේ පහස විදින්න පිං කරපු මම 🥺❤

  • @ishurathnayake7238
    @ishurathnayake7238 ปีที่แล้ว +4

    හරිම ලස්සන vlog එකක්. හරිම ආසාවෙන් බැලුවේ. මල්ලි ඔයාට හදවතින්ම සුභ පතනවා. බුදුසරණයි 🙏🤍🤍

  • @chamali2perera288
    @chamali2perera288 ปีที่แล้ว +26

    කියන්න වචන නැ වෙනදා වගෙම මාරම ලස්සනයි මේ පාර හරිත කන්ද camping ekak karamuu💙💙💛🌿

  • @samaelshen
    @samaelshen ปีที่แล้ว +4

    වැස්සේ campign වෙනම❤️ මරු අයියේ! ☺️👍🔥

  • @BosaraAyomal
    @BosaraAyomal หลายเดือนก่อน +1

    ලංකාවේ හොදම traveling චැනල් එක 🖤

  • @WasanthiSubashini-kb8kp
    @WasanthiSubashini-kb8kp หลายเดือนก่อน +1

    අයියා කොයි වෙලේ බැලුවත් හිනා වෙලා ඉන්නේ හරි ලස්සනයි ඔයාගේ හිනාව හදවතින්ම කියන්නේ ❤❤ අදත් Vlog එක සුපිරි 😊😊❤❤👌👌🥺🥺

  • @nd2362
    @nd2362 ปีที่แล้ว +4

    අද වීඩියෝ එකනම් ලස්සනයි තව මේ වගේ වීඩියෝ ඔනී😊ආදරෙයි❤❤😊

  • @Ashanpiyumal-vf1kp
    @Ashanpiyumal-vf1kp ปีที่แล้ว

    නියමයි අයියා ....අදත් ලස්සනයි විඩියෝ එක....සුබ පැතුම් ඔයාට .....බුදු සරණයි ....🙏🙏🙏

  • @PraveenAkash-vp3eh
    @PraveenAkash-vp3eh 2 หลายเดือนก่อน

    අද නම් සුපිරි video එකක්.. ❤👍

  • @sahandulanjana372
    @sahandulanjana372 ปีที่แล้ว +1

    සුපිරියක් තමා අයියේ ඔයාගේ වීඩියෝ නම් 😍💗🍃 ට්‍රැවල් නම් ට්‍රැවල් 😍🍃💗

  • @shamikasrimal
    @shamikasrimal ปีที่แล้ว +6

    ඒකනම් පිස්සුවක් 🥵🤤.
    සුපිරියට විඩියෝ කරල තියෙනව ❤️

  • @chamithpriyanka766
    @chamithpriyanka766 ปีที่แล้ว +3

    මේ වගේ වීඩියෝ එකක් බලාපොරොත්තු වුණා අයියේ 🥰❤️ වෙනදා වගේම අදත් වීඩියෝ එක මරු 😀

  • @Sanjayasajith455
    @Sanjayasajith455 ปีที่แล้ว +4

    මන් දැකපු හොදම traveling chanel එක @මංසරන්නා nature vibe💚🍃🌿

  • @hansika7101
    @hansika7101 ปีที่แล้ว +2

    Niyamai ada video eka..😍❤️
    Part 2 ekth ikmnta onii😊😊

  • @TIK_TOK_DORA
    @TIK_TOK_DORA ปีที่แล้ว +15

    හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා අය්යේ ආසාවෙන් බලන්නේ ඔයාගෙ camping විතරයි❤️❤️

  • @hashankavinda5975
    @hashankavinda5975 ปีที่แล้ว

    සුපිරි video එකක්
    නියමයි නියමයි
    ජය වේවා
    👊👊👊👊👊

  • @chathurakaushalya688
    @chathurakaushalya688 ปีที่แล้ว +4

    අපි හිතුවේ තනියම ගියා කියලා... සුපිරි විඩියෝ එකක් අයියේ ❤

  • @dananjananethmi8859
    @dananjananethmi8859 ปีที่แล้ว +7

    සුපිරියක් තමා ඉතින් ,, 😌❤️ ,,,,, මේ,,, කුරුල්ලන්ගේ හඬ බලන්න,,,, 😂❤️ නෑ නැ අහන්න 😌💕

  • @shan_p_dissanayake
    @shan_p_dissanayake ปีที่แล้ว +4

    Nice video😉❤️‍🔥 Bring the second part soon...🌚

  • @sanjumanchanayaka6461
    @sanjumanchanayaka6461 ปีที่แล้ว

    maru මං සරන්නගේ video walin enna feeling eka super❤️

  • @yamu6513
    @yamu6513 ปีที่แล้ว +5

    පට්ටම තැනක්...👣🤟❤️🌱 මරැ...

  • @umayasevwandi6034
    @umayasevwandi6034 ปีที่แล้ว +1

    Video එක සුපිරි මං සරන්නා 💙💚💚💙

  • @chamindabandara5575
    @chamindabandara5575 ปีที่แล้ว

    අද තමා ඉස්සරලාම ඔයාලගේ වීඩියෝ බැලුවේ මාර ලස්සනයි

  • @amasaradha8309
    @amasaradha8309 ปีที่แล้ว +10

    Wow...අද video එකත් පට්ට අයියා...😍❤️
    යන තැනක පරිස්සමින් ගිහින් එන්න...💗😊
    බුදුසරණයි❤

  • @ashanharshajith-xc9pz
    @ashanharshajith-xc9pz ปีที่แล้ว

    හිතුවා වගේම සුපිරියක් 🤟😍

  • @TharushiSandamini-up7db
    @TharushiSandamini-up7db ปีที่แล้ว +10

    Thank u so much අයියේ මේ වගේ videos කරනවට Travelling,Nature කියන්නෙ මගෙත් පිස්සුවක්🍃♥️♥️🍃අපේ nature එකට මේ විදිහට ආදරේ කරන ඔයාලව දකින එකත් ලොකු සතුටක් වගේම ගෞරවයක්.යන හැම තැනකම කරදරයක් නැතුව පරිස්සමින් එන්න ලැබේවා ඔයාලට🍃♥️ 🍃🙏

  • @samankumara8682
    @samankumara8682 ปีที่แล้ว +1

    Video Quality eka nam patta Brother issarahata degatama videos denna neyamai jaya wewa..❤❤

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen ปีที่แล้ว +2

    අදත් නියමයි ❤

  • @Nethu__1114
    @Nethu__1114 ปีที่แล้ว +1

    අද විඩියො එකත් සුපිරි අයියෙ👀💗

  • @sahelipahansa1956
    @sahelipahansa1956 ปีที่แล้ว

    අහම්බෙන් දැක්කෙ විඩියෝ එක ගොඩක් ලස්සනයි ආසවෙන් බැලුවෙ ඔයා ලස්සනයි 😍😊

  • @thusithadananjaya9768
    @thusithadananjaya9768 ปีที่แล้ว +1

    Supiri bro oyage video balanawa maru hode.😍❤️

  • @sajeesajith499
    @sajeesajith499 ปีที่แล้ว

    හැමදාම වගේ අදත් මරැ....😍😍❤️❤️❤️

  • @sasikaudayanga2835
    @sasikaudayanga2835 ปีที่แล้ว +1

    සමනලේ ❤️ අඩේ සුපිරි හොඳේ 🙆‍♂️👍😍

  • @hasarupathirana273
    @hasarupathirana273 ปีที่แล้ว +2

    Part 2 ekanm supiriyak wei😃💖

  • @moviewithnethuwa
    @moviewithnethuwa ปีที่แล้ว

    මාරම ලස්සන plase එකක් good job අයියා

  • @kavindu4773
    @kavindu4773 ปีที่แล้ว

    සුපිරියක් තමයි 🔥❤️

  • @Gamingwithrosi
    @Gamingwithrosi ปีที่แล้ว

    අද තමයි මුලින්ම බලන්න ගත්තෙ මරු වීඩියෝ එක ❤

  • @nadeeshan3528
    @nadeeshan3528 ปีที่แล้ว +3

    Part 2 ඉක්මනට ඕනි 🤗😋❤️🥰

  • @bestworld-yu2iv
    @bestworld-yu2iv ปีที่แล้ว +3

    මටත් අසයි අයියල එක්ක ට්‍රැවල් කරන්න 🥺 ❤️🙂 මරම ලස්සනයි අයියෙ පරිස්සමෙන් 😍 part 2 ඔනෙ😍

  • @rochanateeksana
    @rochanateeksana ปีที่แล้ว +6

    පුලුවන් ඔක්මනින් 100k යන්න සුබ පතනවා ❤

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 ปีที่แล้ว

    අයියේ ඔයාගේ වීඩියෝ නියමයි දිගටම මේ වගේ වීඩියෝ දාන්න ❤ජය වේවා

  • @thekatta2313
    @thekatta2313 ปีที่แล้ว +1

    සුපිරියක් අයියා 😙❤️👣

  • @ManuraKalpa-nh8ho
    @ManuraKalpa-nh8ho 5 หลายเดือนก่อน

    සුපිරි vlog එකක්.

  • @shashikalamadubashini7170
    @shashikalamadubashini7170 หลายเดือนก่อน

    Wow..niyamai..harima lassanai...❤

  • @user-gn6kz5rj1r
    @user-gn6kz5rj1r 6 หลายเดือนก่อน

    Video එක මරු අයියා ❤

  • @bagyabandara4492
    @bagyabandara4492 ปีที่แล้ว

    Ape kollo tika sadaru chukki ❤️❤️😍adarei set ekatama

  • @mohamedsiddik5156
    @mohamedsiddik5156 ปีที่แล้ว +1

    Patta aiya adath supiriyak❤️

  • @ddenuwandenuwan1537
    @ddenuwandenuwan1537 ปีที่แล้ว +24

    Man sarannata adare aya like karanna💓❤️

  • @hiruniramanayake1553
    @hiruniramanayake1553 ปีที่แล้ว

    Woowww අද විඩියෝ එක 😍❤️

  • @nayanarukmali7397
    @nayanarukmali7397 ปีที่แล้ว

    Wenada wagema harima lassanayi malli .....budu saranayi ..

  • @A.LPH.A
    @A.LPH.A ปีที่แล้ว +1

    💙🍻💜Aye Itin Superb😍🔥👌🏼

  • @prabodweerakoon2043
    @prabodweerakoon2043 ปีที่แล้ว +8

    ආයෙ ව්ලොග් කරඩ්ඩි ගෙඩර ඉඩන් එන කෑල්ලත් ව්ලොග් එකට ඩාන්ට 😊පොකිරිස්සො ගත්ත කඩ එහෙම ❤

  • @harshanasachintha4837
    @harshanasachintha4837 ปีที่แล้ว

    සුපිරියක් තමයි අයියේ..

  • @NethamiNawodya-jb2xt
    @NethamiNawodya-jb2xt ปีที่แล้ว +1

    පලවෙනි වතාවට ඔයාලයි විඩියො ඒකක් දැක්කෙ සුපිරියි

  • @nadirakaushan6166
    @nadirakaushan6166 ปีที่แล้ว +1

    වෙනස්ම විදියේ විඩියො ඒකක් ආදරෙයි මං සරන්නා

  • @n_Shamalka....
    @n_Shamalka.... ปีที่แล้ว

    Woww superb. .part 2 oni ikmanta 💗💫

  • @Sl-kavebro
    @Sl-kavebro ปีที่แล้ว +1

    පට්ට පට පට bn ❤

  • @hbt751
    @hbt751 ปีที่แล้ว +1

    ඉක්මනින් 100k ගහමු අයියා 💙🍃

  • @madusankakarunarathna5600
    @madusankakarunarathna5600 ปีที่แล้ว

    සුපිරි broo love it

  • @godagamarupanandameheninwa6785
    @godagamarupanandameheninwa6785 8 หลายเดือนก่อน +6

    මමත් මෙච්චර ළඟ ඉඳලත් මම සමනල වැවේ හැමතැනම ඇවිදල නෑ❤❤❤❤❤🎉

  • @khchandana4593
    @khchandana4593 ปีที่แล้ว

    ලස්සනයි lovely knight ❤❤❤

  • @slwalking
    @slwalking ปีที่แล้ว +2

    ඒක සුපිරි මචං❤❤

  • @michelleveronika8876
    @michelleveronika8876 ปีที่แล้ว

    Wow 😍 niyami aiyya video eka ❤ ✨️

  • @dilumarosh6302
    @dilumarosh6302 ปีที่แล้ว

    Niyamai brotherz😊keep going 🥰

  • @isurikaushalya1656
    @isurikaushalya1656 ปีที่แล้ว +61

    අපි කොච්චර කිව්වත් part 2 ඉක්මන්ට ඕනි කියල❤️‍🔥 ඒක දෙන්නෙ ලබන සතියෙ නේද කියල මතක් උනාම 🙂

  • @gima_bro_traveller
    @gima_bro_traveller ปีที่แล้ว +1

    Tent ekanm maru kollo 😍😍 nice vlog again

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 หลายเดือนก่อน +1

    ඔය මල්ලිගෙ විඩියෝ බලන්නෙ හරි ආශාවෙන්

  • @nishanadikari3117
    @nishanadikari3117 11 หลายเดือนก่อน

    Meka balapu firt time maru nice ✌️👌❤️

  • @UmeshLakshan1
    @UmeshLakshan1 ปีที่แล้ว

    සුපිරි 🥰

  • @traveleranjana
    @traveleranjana ปีที่แล้ว

    Supiri ekanm ❤️🇱🇰

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 หลายเดือนก่อน

    වැස්සෙ campign වෙනම ❤ආතල් මරැ සුපිරි 😊😊

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee ปีที่แล้ว +1

    නියමයි video එක❤🌼part 2 ඉක්මනටම ඕනා😁

  • @ArunaRanasinha-nv1rj
    @ArunaRanasinha-nv1rj หลายเดือนก่อน

    සුපිරි බන්හොදෙ

  • @hashanuu
    @hashanuu ปีที่แล้ว +11

    "Travel makes you realize that no matter how much you know, there’s always more to learn... " great work MS❤ love loads❤😍🙈

  • @sangeethpramoditha8409
    @sangeethpramoditha8409 ปีที่แล้ว

    සුපිරී අයියේ ඔයාගේ විඩියෝ අපි ආසාවෙන් බලනෝ😁🤩

  • @imeshmihiran8839
    @imeshmihiran8839 ปีที่แล้ว

    Ayye vlog eka supirii❤🎉

  • @Chanuki1027
    @Chanuki1027 ปีที่แล้ว +4

    Wow වෙනස්ම එකක්, හරිම ලස්සනයි වහිද්දි , එත් ඒක බලද්දි මට බය හිතුනා අර රෑට සත්තු ඒම එනකුට. හම්මෝ පරිස්සමින් අයියේ ඔයාලා හැමෝම, හොදම ටික තීන්නේ part 2 වල වගේ.. ඉක්මනින් ඕනේ ඒක.. 😁💐💜️❤️😃

  • @shaveendulara5045
    @shaveendulara5045 9 หลายเดือนก่อน +1

    Lassanai.....❤️

  • @sandunimekala6416
    @sandunimekala6416 ปีที่แล้ว +1

    Aiyava blnda ona nisma video balana mama.🤗😁❤❤
    Jayawewa kollo...🙂❤❤

  • @hewagegunapala2613
    @hewagegunapala2613 ปีที่แล้ว

    සුපිරි තමයි.

  • @DK-xq7po
    @DK-xq7po ปีที่แล้ว

    සුපිරි ❤️✨️🍀

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว

    සුපිරියක් අයියේ

  • @naduldulsara4845
    @naduldulsara4845 ปีที่แล้ว +4

    වෙනස්ම feeling එකක්... සුපිරි අය්යේ 😍❤️🍃

  • @tharindu8996
    @tharindu8996 ปีที่แล้ว

    නියමයි බ්‍රෝ💙💙💙

  • @PasinduAbishek
    @PasinduAbishek 8 หลายเดือนก่อน +1

    මං සරන්නා channel එකහ් දැන් මගේ ආසම channel එක වෙලා ❤🌎🇱🇰

  • @roshanrathanyaka9757
    @roshanrathanyaka9757 9 หลายเดือนก่อน

    පට්ට ආ 😍😍💥💥

  • @TRAVELSTORIES214
    @TRAVELSTORIES214 ปีที่แล้ว

    එක නම් පට්ට..❤❤

  • @buddhikamadushanbuddhikama8695
    @buddhikamadushanbuddhikama8695 ปีที่แล้ว +1

    සුපිරි මචං...😔

  • @MYTH-pd6dd
    @MYTH-pd6dd 9 หลายเดือนก่อน

    සෝබන නෑතුව ලස්සනටම තියනවා❤