Off-road Baja Tour | Camping | Hulangala | Karagasthenna ft
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- #travel #srilanka #hiking #camping #mansaranna #biriyani #asmr
Hello ! කොහොමද? 🙋🏽♂️
********************************************
If you interested in my work, you can
Subscribe me ❤️
Also subscribe @ridewithkolilk @Ceylonsolohiker
Click bell icon 🔔
Like 👍
Comment 🏷
to have more video and support my work🤝
********************************************
Hey! Let's be friends 💙
Instagram 🔸
/ man_saranna
Facebook 🔹
/ man-saranna-මං-සරන්නා-...
Tiktok▪️
www.tiktok.com...
********************************************
Are you looking for promote your brand ?
For promotions and collaborations
Contact me via e-mail 📩
mansaranna@gmail.com
********************************************
Support our work ❤️
bit.ly/3Ye76lz
********************************************
Much love ❤️ !
ඔන්න අයෙත් සෙට්වෙන්න කිව්වා වගේම අපි අයෙ සෙට් උනා , හැමදාම වගේ අපිත් එක්ක ඉන්න ඔයාලට ආදරෙයි, අද මං සරන්නගෙ ඇහෙන් Video එක බලමු හෙට හවස 5 ට Solo ගෙ ඇහෙන් බලමු එහෙනම් හැමෝටම ජය වේවා ❤💙🍃
♥️♥️♥️♥️♥️
බලන් ඉන්නව❤️🤟😊
❤️😊✋
ආදරෙයි සගෝ❤️🔥
adama damu
ඊලඟ video එක කොහෙද ඕනි??? සීතල පැත්තකට යමුද? 🥶
බත්තලන්ගුණ්ඩු යමු ද ?😌😇❤️
සප්තකන්‍යා යමුද
පයියාගල යමු😂
aware sireepade😁
Ha
අහම්බෙන් සෙට් උන සුපිරිම කොල්ලො දෙන්නෙක් traveling වලින් solo ,මංසරන්නා මරූ ❤❤❤❤
සිරාවටම මේක නම් පිස්සුවක්❤️🔥😍
Harima hoda hadichcha daruwo hathara denek. Awadanam gaman yanna apa.
බලා සැනසෙමි නෙලා ගනු බැරි මේ අත්දැකීම් 😢♥️ කෙල්ලොන්ට ගොඩාක් මෙ දේවල් කරන්න බැ .හරි ආසයි photography කෙනෙක් විදිහට මේ වගේ camping කරන්න 😒 අපිට කොහෙද එහෙම පිනක් ♥️ මොනා උනත් අයියා ඔයාට සුබ පතනවා අපිට යන්න බැරි උන තැන්වලට මෙහෙම වීඩියො වලින් හරි එක්කන් යනවට ❤good luck brother 💞
Yeah bro 😥😥😥😭😭
Atta😢❤
දාපු ගමන් බලපු අය මේ කොනට ❤
බලන් හිටියේ solo hack, Man saranna යි එකට හම්බවෙනකම් ❤❤❤❤
Drone shot ටිකත් එක්ක පට්ටම කොලිටියක් විඩියො එක.💛💛💛
ලස්සනයි මල්ලි වැඩේ .. අපරාදේ ඔය ටික උඩටම යන්න තිබුනේ .. උඩ දිවිය ලෝකේ වගේ ලස්සන තැනක් .. ආයේ දවසක යන්න .. ජය වේවා ..දෙන්නටම ...
ස්තූතියි අයියා 💙🍃❤
මරුම vlog එකක්...කොල පාට ලස්සනම පාට වගේ දැනුනා 🌿💚 off road එකේ උපරීම එක.. .මාර විදියට අපිටත් feel උන ride එකක්... ජය වේවා අයියේ❤
Baja එක්ක off road ගැම්මක් ඒක නම් පිස්සු වැටෙන යෑමක්❤
බයික් එකේ යද්දී හිමීට යන්නකො අප්පා😢 බයත් හිතෙනව යන යෑමට. හරිම ලස්සනයි වීඩියෝ එක ❤😍 පරිස්සමෙන් මං සරන්නෝ ❤
ow habai 🙂dan lisai lisai wage😅😍😍
ඔයා කරන වැඩේ ලස්සන වැඩක් aiye budu sarani oyata
දෙන්නගේම ඉදිරි අනාගත ගමන සුභම සුභ වෙන්න කියලා පතනවා...යන එන හැම තැනම නෙරුවන් සරණින් ජයම ජය වේවා..!🌷🌷🌷🌷
අනේ අර solo ගෙ යාලුවා නම් මරු හිනාවෙවී බැලුවා අර drone එක හොයන්න ගිය කතාව කියද්දි මූන තමා වැඩේ..😁
🥲❤
මේ දෙන්නා ඉන්නවා කියන්නෙ ❤❤❤ දැන් ආයෙ මුලක ඉඳලා මේ ටික අනිත් channel එකේ බලන්නත් එපැයි 😊
වෙනස්ම vlog එකක් ඒක මරු ❤ තව horror feeling එන vlog ගේම්නකෝ😂
අහම්බෙන් හම්බුන මංසරන්නා❤දැන් ඉතින් හැමදාම බලනවා ඕක නම් ඇබ්බැහියක් කිවුවොත් හරි මන් හිතන්නෙ.solohiker කීයන්නෙත් ඉතින් වෙනම රහක් තමා.දෙන්නම එකට කියන්නෙ ඒක අමුතුම එකක්.බුදුසරණයි ඔයාලට.පරිස්සමට හොද ගමනක් යන්න❤
අම්මෝ සගෝ අර ඩ්‍රෝන් එකේ සීන් එකනම් සිරාවට බය හිතෙනව😮
හොල්මන් වලට බය අයිය නම් මරු🤭❤️
අත ඇරලා දල තියන ගෙවල් ඇතුළ පෙන්නද්දි මට හිතුනේම හොල්මනක් මුනට එයි කියලා..😆
Ewwage holman na
මේවා තමා ජිවිතෙ ආතල් ගන්නව කියන්නෙ මාත් ආසයි ගැම්මක් තමයි ලංකාව ලස්සනයි හැංගිලා තියෙන තව ලස්සන තැන් කොච්චර ඇතිද🙂🙏♥
නියම වීඩියෝ එකක්....ලස්සනයි මල්ලි....ceylon adventure toures eke කෝලි අයියගේ බයික් ටික නම් සුපිරියක්....සුබ පතනවා මල්ලි ඔයාටත්...කෝලි අයියේ ඔයාටත්...
❤️❤️
අපි නොගියට ගියා වගේම හිට ගතට හොඳටම දැනෙනවා. නියම පරිසරයක් වෙනස්ම දේශගුණ කලාපයක්. මේවා දැකලා බලලා අනාගතයට සුරක්ශිතව ඉතිරි කර තබමු. සුභ ගමන් හැමෝටම.
❤️❤️
මම ආසම travalar කෙනෙක් ඉතින් අපි නොගිහිපු තැන් අපිට ලස්සනට පෙන්නන නිහතමානී මන්සරන්නා අයියා ඉතින් ඔයාට තව දුරටත් අපිට මේ වගේ දේවල් පෙන්නන්න වාසනාව ලැබෙන්න ඕනි . ඉතින් හැමදාම ජය වේවා ❤😘🌻
අම්මෝ පැයම බැලුවෝ ,මරු ඕයි 😂
මොකද කියන්නෙ දවසක සෝලෝ අයියා එක්ක 👻හොල්මන් බංගලාවක👻 night එකක vlog එකක් ගේමු නේහ් මංසරන්නෝ.....😌✌️😁🔥
Horror vlog එකක් 👻😁
මාරම ලස්සනයි තව තව ලස්සන ලස්සන පරිසරයේ ලස්සන තැන් අපිට පෙන්නන් ශක්තිය ලැබෙන්න ඔනි දෙන්නටම ❤️🌱🌵🌿පරිසරය විදින අයට මේ විඩියො මරාම දෙයක් ගොඩක් ස්තූති ❤🎉බුදු සරණයි ❤
සුපිරිම යකා අරූගෙ බජාජ් එක ❤
බාජා බන් 😒
@@hitsremixsrilanka8064 bajaj discovery eka gana kiyanne 😅
😊❤
@@sandarudilshan3185 appthudu owne Xd my mistake
මෙච්චර කල් බැලුව සුපිරි විඩියෝ එක❤
වෙනදා වගේම අද වීඩියෝ එකත් නියමයි.good luck🤟
මෙච්චර කාලෙකට ගිය සුපිරිම එක අද ❤❤
Solo Hiker එක්ක අලුත් Video එකක් එනකන් බලන් හිටියෙ අයියේ 🙌❤
traveling වලින් solo ,මංසරන්නා මරූ තව හොල්මන් සීන් තීන ඒව දෙන්නගෙන්ම බලාපොරොත්තු වෙනව😂
ගොඩ කාලෙකින් පහරක් තමයි❤️🔥
Adarei Aiye...💝aiyage idiri anagathayata Suba pathanawa....Hoda nihathamani Kollek ❤❤💝💞
අඩොහ් කියන්න.වචන නෑ සුපුරිම වීඩීයෝ එකක් මේක නම් .වීඩීයෝ එක මුල ඉදන්ම දිගටම බැලුව...🪄❤👻අයියේ හැමදාමත් ඔය වගෙ වීඩියෝ කරන්න .පරිස්සමෙන් බුදු සරනයි .හැමදාමත් ඔයාව දෙවියො ආරක්ෂක කරාවී ❤
Mansaranna❤,ceylonsolohiker❤supirym kollo dennek. 🌏maray ayye.jaya wewa😍
Superb combination Mansaranna with Solo Hiker..❤
අම්මෝ කාලයක් ඉදලා සුපිරිම විඩියෝ එකක් දුන්නාට තෑන්ක්ස් අයියේ ❤
wow 😍 marama adventure feeling ekk eka .its a brilliant effort brother ❤️👏
Thank you so much 🙂
කියන්න වචන නැ. එතරම් සුපිරි ♥️✨❤️
සුපිරියක් අයියෙ ඔයාල දෙන්නගෙ වීඩියෝ වෙනම ලෙවල් එක්ක තියෙන්නෙ එක වීඩියෝ එකක් වත් මිස් කරන්න හිතෙන් නෑ
Solo hiker / Mansaranna / Dinesh A pathum මේ තුන් දෙනාම එකට ඉන්න එකක් ඕනෙ ඊලගට 💙🍃❤️
anivarenma oni
ජීවිතේ විදින්න කියලා දුන්න මිනිස්සු. Respect ❤
Yoooow what an amazing vlog 😮❤ We need more adventurous and peaceful environmental travel vlogs like this 💚😾
Keep going on boyzz 😌🖤💐
සුපිරිම travel video එකක්.....
පුදුම ලස්සනක් තියෙන්නෙ🌿👀.අපේ රටෙ තාමත් දැකල නැති ලස්සන නැන් කොච්චරනම් තියෙනවද🥺කියල හිතෙනව video එක බලද්දි.මේ වගේ ලස්සන travel video අපිට පෙන්නනවට thnx අයියට❤
Vedio eka blannth klin ptta happy ❤️❤️
Solo ayyt enno SUPER 👍👍
දැම්මොත් ඉතින් සුපිරියක් තමා මරැ අයියා ❤️
Once again another awesome video from you all malli. Great advices for all travellers. Thank you for showing us this great experience. Safe travels ❤❤
Glad you enjoyed it!
අඩේ ඒක නම සුපිරි experience 1ක් .ත්‍රාසය කෘතුහලය සුපිරි.මේව්චර කාලෙකට කරලා නැති සුපිරි වීඩියෝ 1ක්. next level.
Solo hiker ත් ඉන්නවා.
Ride with koli යක්කු ටිකනම් මරු
මීට කලින් ඔහොම වීඩියෝ 1ක් බැලුවෙ the sailor අයියගෙන් .
නියමයි අයියා සුබ පතන්වා බුදුසරණයි.
පට්ට සුපිරියක් ❤❤❤❤
Good combination ❤ solo hiker & man saranna
Supirima ride ekk.Good luck hamotama😮❤
මට නම් මලාට යන්න වෙන්න නෑ ඔය නැන් වලට මල්ලිගෙන්ම තමයි ඉතින් ආදරෙයි ජයවේවා
Woooow niyamaaaiiii...holman walata baya boy nm niyamai❤❤❤ eyawa baya karanawa nitharama...
කොහෙ ගියත් පරිස්සමෙන් සැලකිල්ලෙන් වාහනේ පදින්න ඔයාලත්😍🔥
Patta ayiyee me video ekanam supiriyakma thama❤❤
ආසම Travelers ල දෙන්නගෙන් තවත් සුපිරියක්❤🍃..තව හොල්මන් සීන් තීන ඒව දෙන්නගෙන්ම බලාපොරොත්තු වෙනව😂 ❤️
Video eke dala thibba music 🎶 eka thanin thanin ekanam video ekata marama lassanak arandenawa ❤ love trevel
What a nice combination..✨️
Two favorite travelers in one video..💆
Glad you enjoyed it!
Niyamai niyamai niyamai
Jaya wewa 👊👊👊
අර පාලු ගමේ සිද්දියනම් තනිකරම හෙනම ගුප්ත සීන් එකක් ❤️🔥
travelling is the best
මං සරන්නා
Solo hiker
The sailor
Dinesh A Pathum
කට්ටියම එකට travel එකක් කරොත් කොහොමද😊❤
ඒකනම් පිස්සුවක් වෙයි ❤
@@Chuta543 aniwa😍
මේක නම් සුපිරියක් මචං❤ නියමයි..@solo hiker Aiya adarei.dennatama jaya wewa❤
Solo + man saranna ❤eka wenama vibe ekak 🌻🍃🌿
විදින මිනිසු ❤😍
Thanks apith ekkath meva shear karagannavata 😍
මේ වීඩියෝ එක බලද්දි බය හිතුනා🥲 ඩ්‍රෝන් එකට මොකද්ද ඒ උනේ 🥲💔 අර බයේ හිටපු අයියා පව් 😂
මාරම vlog එකක්... මාරම ලස්සනයි... මාර එකතුවක් අද වීඩියෝ එකේ... ආයෙ වීඩියෝ එකකින් එනකන් ඉන්නවා ❤
අනේ දෙයියනෙ track ටික දැම්ම එකටනම් පිං සිද්ද වෙච්චාවෙ 😽❤️ ගමනත් පට්ට ඉතින් මටත් එන්නතිබ්බනම් කියලා හිතෙනවා 🍃❤️ කමන්නෑ බලා සැනසෙනවා 😮💨 කවදහරි දවසක යනවා ඔයාලත් පරිස්සමෙන් ට්‍රැවල් කරන්න ✨❤️
Ayiya travel karana hama thanama supiriywk thama
දැන් දැක්කෙ දැක්ක ගමන් බලන්න ගත්තා. මං සරන්නා මාස ගානකට උඩදි අහන්බෙන් දැකලා ඊට පස්සෙ දිගටම Video එකක් දානක් බලන් ඉදලා දාපු ගමන් බලනවා.
මෙ Video බලන කොට Solo hiker , Video ත් බලන්න ගත්තා. මට Moto bike පදින්න නම් බෑ😄 හැබැයි මම මෙහෙ bicycle එකෙ එහෙ මෙහෙ යනවා. මෙ ලගදි මම ලංකාවට ගිහින් එන්න ගියවෙලාවෙ අපි කට්ටියක් ලංකාවෙ තැන් කිහිපයකට , ඇල්ල එ වගෙ තැන් වල . ඇවිදින්න ගියා එ කියන්නෙ ලංකාවෙ ඉන්න අය එක්ක.හොදම දේ මොකක්ද දන්නවා ද? මම ආ මෙතන මං සරන්නාගෙ TH-cam එකෙ ආපු තැනක් කියුවාම අනිත් අයත් ඹව්නෙ කයුවා, අපි හරියට මං සරන්නා මතක් කර කර ගියා❤❤
maru wadak ayye . supiri
ගොඩ දවසකින් ලස්සන ගමනක් ❤❤❤❤බුදු සරනයි හැමෝටම පරිස්සමෙන්
වෙනස්ම වීඩියෝ එකක් 🙌👍🤩
මට හිතුනා solo hicker අයියත් එක්ක ලගදිම වීඩියෝ එකක් දෙයි කියල අයියේ 😍❤️🍃
Man saranna .hama vidiyo ekakma lassanai .mekath ehemi.jayen jayama ✌️👊
ඒකනම් සුපිරියක් මල්ලී ❤❤
අනිවා හොල්මන් සීන් එකක් තියෙනවා ඒ ගමේ .Nice journy 👌👌😎😎
ඔයි ගමන් මන් ගියා නන් කොයි වෙලෙත් මැද යන්නෙ😂
ආසම සෙට් එකක් සෝලෝ..& මංසරන්නා❤❤
Niyamai aiye❤. Lassana wadak. Jaya wewa set ekatama. Budu saranai oyalata❤
කියන්න වචන නැහැ එ තරම් සුපිරි යි ♥️❤️🩹❤️🩹
විඩියෝ එක skip කරන්නැතුවම බැලුව. ඒ තරම් සුපිරි වීඩියො එක. 😍❤️
යක්කු එක්ක හරි හරියට වැඩ කරන බජාජ් ඩිස්කවරි 125 එක දැක්කාම එන ගැම්ම😂💪😁
ඔය පාරත් පාස් කරල මාත් ගියා discovery 125 n මුදුනටම 😁
අනිවාර්යයෙන්ම...මේක 100😍❤
@@ajan_eshwara oya neda giye
එයා තමා සුපිරිම වැඩ්ඩා...යක්කු 4ක් එක්ක සුපිරි ගැම්මක්❤️👍💝
මම ඔය කන්ද මුදුන ලගටම යන්නෙ diacover එකෙන් ටවර් මුලටත් එක්කම
Supiriyak thamai aaa👍👍
ඔය වගේ ගෙයක් දොරක් නැති පැත්තකට ගිහින් bike එකකට මොකක් හරි උනොත් හදාගන්නවත් බැනේ 😒💔
හැබැයි මරු place එක ❤️❤️
ඔය කන්ද මුලටම ගිහින් මගේ බයික් එකේ තෙල් නැති උනා ඔක්කොම ඉස්සරවෙලා ගිහින් බලනකොට 😪
Othana campin kala travel weekend aka aya. Thava udata giya a aya marma lassanai 👍👌
පලවෙනි කමෙන්ට් එක මගෙන්❤
film ekak baluwa wage 🤩😍
Video eka lassanai 😍🍂🥀☘️ parissamin travel karanna ❤️✨️
මට ආසයි solo hiker,man saranna,Dinesh A patum,The sailor ඔය හතර දෙනාම එක vlog එකක ඉන්නව බලන්න.ඒක මගේ ආසම හීනයක්❤😢
ආසම හතරක්😍
සුපිරියි අයියේ වීඩියෝ එක ☘️☘️😍😍
Supiri Aa iwara wenakan baluwa Brother ❤️👌
MS :- මේවගෙ යන්න යක්කුම තමා ඕනෙ..
Meanwhile :- random Discover 125__💀:-)
Easy bro😂
😂
මේකේ මං ඔය වගේ ඒව යනවා නිතරම ❤😌
😂🗿
pansal gihin awilla data on kaladdima dakke vlog ek Woow ... solohiker ekk aaimath vlog ekak .. vlog ek iwara weanna kalin comment eaka damme komath super vlog eakak 🤚
කුරුණෑගල අපි❤
පට්ටම ලස්සනයි හොඳේ සෙට් එක පට්ට fun eka.ආසම එක සෝලෝ හයිකර් එක්ක සෙට් වෙලා හට් එක ඇතුලේ දාපු chat එකයි.සෝලා් හයිකර් ගේ බයික් සීන් එක... එල එල.. මං සරන්නා
Man Saranna & Solo Hiker ❤😁
Ekath supirima ride ekak ❤
මේ පාරෙ ඇතුල්වීම තහනම්....එහෙනං ඒ පාරෙම යං😂😂❤
What an amazing tour 🥺 Must need more of these 😍❤️ Good luck brother keep it up ❤️