මචං උබලා තමා නියම Tourism Ambassador ලා...! සුපුරුදු ලෙස TH-cam Ads skip නොකර multiple times Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷 Keep it up good work..!
Thank you mam and sir. Your Verry well come again to sri lanka take care of your self 🙏♥️♥️♥️♥️🌹🌹🌹. වසන්ත aiyye ඔයාටත් අනිත් මල්ලිටත් බුදුසරණයි පරිස්සමින්
As a Student who is studying hospitality and Tourism , i'm so proud about the sri lankan's hospitality . I hope one day sri lanka would become world Top Tourism destination .
Aththatam supiri aiyee.. wasantha aiya e dennt supiriytm selkuwa idiriyt thwa thwa aya anivaren enwa wasntha aiyage hent anivaren .. iland fishing very good video
❤ hoda wadak Sidu viya utta oba depala haki uparimayen itu karanawa rata wenuwen ❤ man oyalage video balanawa maw ratata awama man anawa oyala balanna Suba patanawa oba depalata me karana mahagu sewayata ..
0772027233
0776132953 වසන්ත අයියා
වසන්ත අයියේ සුපිරි මව මතකද දන්නැ
සුපිරි වැඩක් good luck 👍
Super
France Kareyo Kunu Lobe Yakku
@@nishanthalakpriya7922 අවදානෙද ඕනි
මේක තමයි ටුවරිසම්. ♥️ සුද්දට රයිස් විකුනලා වැඩක් නෑ.මේවා තමයි එයාලා හොයන්නේ 🤟
Loweth ❤
වසන්ත අයියා දෙන ගේම බලපල්ල සුද්දො එක්ක... ලොකු දේවල් දැන ගෙනද නෑ.... එත් ලස්සනට කොහොම හරි වෙඩේ ගොඩ දනවා...ජය
සහත්ක ඇත්ත
සුපිරි වීඩියෝ එකක් 👍🏿👍🏿😍😍
Patta commenters, very good.👍👃🇭🇲🇱🇰
👍❤️
❤👍👍
වසන්ත අයියා වැඩ්ඩා යකෝ 🤩🤩 සුද්දන්ට මේක ජීවිතේට අමතක වෙන්නේ නැ ලොවෙත්
ඒකනම් මරු අයියේ...වසන්ත අයියා කොහොම හරි ගේම ගහුවා ඈ...ජය වේවා දෙන්නටම....👍👍👍
ඇත්තටම මටත් හරිම.අඩාම්බරයක්මගේරටේ.මේ.වැනිඋතූම්මන්‍යූයෝඉදිම.රටටමහත්අඩාම්බරයක්.ඔබවැනිඅය.ජයවේවා.
නියමයි වසන්ත අයියෙ .....ඒ මිනිස්සුට ආපසු ඔයාව හොයාගන එන විදිහට උපරිමයෙන් ඔයාල එ මිනිස්සුන්ට ආගන්තුක සත්කාර කරා.....ලයිෆ් ජැකට් දෙකතුනක් ගන්න ...❤❤❤
ඒ කොල්ලගෙ මූඩ් එක එච්චර ෆිට් උනේ නෑ... ටිකක් දුරට යද්දී පොරටත් හිතට අල්ලා ගියා.. ❤️ නියමයි සහෝලා සුපිරි වැඩක් බුදු සරනයි 🥰🙏❤️
ජය වෙිවා වසන්ත අය්ය අපිත් ආසයි එන්න බලමු වසන්ත අය්ය ටත් විඩියෝ කරන මල්ලි ටත් ජය වෙිවා
මචං උබලා තමා නියම Tourism Ambassador ලා...! සුපුරුදු ලෙස TH-cam Ads skip නොකර multiple times Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷 Keep it up good work..!
හරිම ලස්සනයි ඒවගේම සතුටකුත් තියනව අපේ ගැමිජීවිතෙ විදේසිඛයුනු විදිනව දැක්කම ❤️❤️❤️👍🇰🇼🇱🇰
ජය පතමී හදවතින්ම වසන්ත අයියේ ඔබට සහ මල්ලියා ඔයාට ..සුපිරි වැඩක් ..හොදින් සැලකුවා විදේශීකයන් දෙන්නනට.වසන්ත අයියා ඉන්ග්‍රීසි කතා කරන්න පුලුවන් තරම් 👍 වචනෙයෙන් කියන්න බැරි තරම් සතුටුයි ...මම රජරට කොල්ලෙක් නවසිලන්තයේ ඉදන්
wasantha ayiyaa honda sinhala gathi athi kollek obata jaya
ඔරුවේ ගමනට ලයිෆ් ජැකට් පාවිච්චි කරන්න අයියේ එච්චරයි අඩුවකට දැක්කේ. ඒ දේත් පාවිච්චි කරානම් මන් හිතනවා හිතනව පරිස්සම අතින් උපරිම වෙයි කියලා . ජය❤
Puluwannam e aiyata ekata udau karanna machan 🙏❤️
Pp@@IshanWithanage
@@IshanWithanage 😂
ඇත්තෙන්මහරිම වටිනවා අපේ රටේ සුන්දරත්වය රැකගෙන පරිසරය විනාස කරන් නැතුව මේ වගෙ තමා හදන්න ඕන . සල්ලි බලය තියාගෙන රටේ කදු ද වැව්ද විනාශ කරකර මහා ලෙකු හෝටල් හදලා ලස්සන විනාශ කරන අය ත් ආදර්ශයක් ගන්නවානම් මේ දේ බලලා වටිනවා . විදේශිකයන් කැමති මේ විදියට . ලස්සනයි . නියමයි වසන්ත ඔබට ජය වේවා ❤
ඉලගට සුද්දො ආවොත් මිරිස් අඩුවෙන් ..පහේ වලින් ගහල දිපන් වසන්ත අයියෙ ....🤘🤘🤘
Oww nathinam miriskala wathure gilila ideevi,
ගොඩක් හොඳ කන්සෙප්ට් එකක් , ලස්සන වාඩියක්.👍, විදේශිකයන් ,සංචාරකයන් ගෙන්වද්දි , සනීපාරක්ෂක කටයුතු සඳහා හොඳ පහසුකම් සපයන්න කියලා ඉල්ලීමක් කරනවා🙂.
එකගයි
Aniwaren
Aniwaren, comod toilet akak aniwaren hadaganna, ape ayata wage neweine videsikayone,
Wadiya කියන්නේ වෙන kansept aekak awa dewal walin sathutu wema tamai wadiya kiyanne
100%
එල එල එයාලගෙ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ගොඩක් වටින දෙයක් අපේ රටේ ගැමිකම එක්ක විදේසිකයින්
ඇත්තටම මාරම වීඩියෝ එකක් තමයි ,,,,,, අවුරුදු ගානක් දුක්විදපු එකේ ප්‍රතිඵල ලැබිලා ,,,,, දැන් මල්ලී ඒ සංචාරක ආකර්ෂණීය විදිහට වැඩේ කරන්න පරිස්සමින් ,,,,,, එයාලට අපේ තියෙන සත්කාරක සේවය ඉහලින්ම කරන්න ඔබ දෙපලට තෙරුවන් සරනයි මල්ලී 👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️
Niyamai
අන්න සුපිරි වැඩිඩෝ ජාති ආලය කියන්නෙ මෙිකට මෙි වගේ දෙවල් වලින් තමයි රටෙි නමට පණක් ලැබෙන්නෙ නියමයි නියමමයි ජයෙන් ජයම වෙිවා තව අලුත් දේවල් බිහි වෙිවා
මචං මම දවසකුත් කිව්වා ලයිෆ් ජැකට් දෙක තුනක් ගනිල්ලා... වැඩේ හොදට යනවා දැන්.. බුදුසරණයි ..
අඩුම තරමෙ ලොකු ටියුබ් දෙක තුනක්වත් ඔරුවෙ ගැටහගෙන තියාගන්න
බුදුසරණයි .. වසන්ත අයියා ...සහ මල්ලි... මම ඉංග්‍රිසි ගුරුවරයෙක් ... මම ගොඩක් කල් ඉදන් ඔයාලගේ vedio බලනවා.. ඒක වෙනම ආතල් එකක් ... ඔබගේ ගමන සාර්තක වේවා ...! SL TRAVEL ACADEMY 🇱🇰 U TUBE chanell එකෙන් සුබ පතනවා ...
Maru english guruwaraya, Chanell neme Chanel
පට්ටම සතුටුයි අයියා වසන්ත අයියා දිනෙන් දින දියුණූ වෙවා..!!
වැඩේ සුපිරි යි. ඔරුවේ යද්දී යන මිනිස්සුන්ගේ ආරක්ෂා ව ගැන පොඩ්ඩක් සැලකීලිමත් වෙන්න .ඒ වගේ ම වීඩියෝ කරද්දී එයාලට බාදාවක් නොවෙන්න එයාලා සුන්දරත්වය විදින ගමන් වීඩියෝ කරන්න .ජයවේවා
Meka eththa.eyalata bdawak wenna video krnna epa bro
Tourism කියන්නේ ඇත්තටම ඔවට තමා සුපිරී ජය වේවා
මේක හොද දෙයක් අපේරටට හොද කාලයක් වේවි i love sri 🇱🇰 .❤️
පුළුවන් විදියට සුද්දෝ එක්ක වසන්ත අයිය භාෂාව හසුරුවල ඒ දෙන ගේම නම් පට්ට. මේක තමයි වෙන්න ඕනේ. ජය වේවා වසන්ත අයියා
😂😂
එල එල කියන්න වචන නෑ ලොකේම උන් අපෙ එවුන්ට ආදරේකරනවා මෙවා දැක්කම ජය වේවා
එළම එළ සුපිරිම සුපිරි වැඩක් වසන්ත කියන්න වචන නැහැ ...👍👍👍
හරිම සතුටුයි අයියේ ❤️ වසන්ත අයියත් නිහතමානී මිනිසෙක්. ඔයාලගේ හැම වීඩියෝ එකක්ම අපි බලනවා. Excellent ❤️❤️🥰
සංචාරකයන්ට හොඳ අත්දැකීමක් 👍👍👍👍👍👍🙏🙏🙏🙏
Thank you mam and sir. Your Verry well come again to sri lanka take care of your self 🙏♥️♥️♥️♥️🌹🌹🌹. වසන්ත aiyye ඔයාටත් අනිත් මල්ලිටත් බුදුසරණයි පරිස්සමින්
සුපිරි වැඩේ වසන්ත අයියා.. විදෙශිකයන්ට කතා කරන්න ඉංගිසී ඔනෙම නෑ.. මනුස්සකම තමයි තියෙන්න ඔනා.. මේ විඩියෝ එකේ මම දැකපු එකම අවුල ඔරුවෙන් වැවේ යත්දි අාරක්ෂක ජැකට් නැති එක විතරයි. තව විඩියෝ කරන්න සියලුම දෙනාට තෙරුවන් සරණයි.. දීර්ඝායූ වේවා...
Ekagai
නියමයි බෝට්ටුවක් දෙමු .......
සංචාරක ව්‍යාපාරික ප්‍රජාව මේ අයට අත දෙමු ..........
සළකන විධිය කියලා දෙමු ............
පහසුකo සලස්සමු ........
රටම පුළු පුලුවං විඳියට ගොඬ දාමු මේ විධියට හැකියාවන් අනුව ...........
අඟය කරමු මේ අවංක
හිත හොඳ මිනිස්සුන්ව ...........
සනීපාරක්ෂක කටයුතු පිළියෙළ කර දෙමු .......
සංචාරක අමාත්‍යාංශයෙන් මේ සඳහා සංවිධාන කටයුතු දියත් කරමු .............
මේක හොඳ ආරම්භයක් ..........
ජයවේවා ..........!
👍🙏🌹❤️
ඒක එහෙම තියෙද්දාවේ .... ඔය රාජ්‍ය කාළකණ්නියෝ ආපු ගමන් ඔය ලස්සන නෑ .... හූරා කෑමයි බදුයි පටන් ගන්නවා .... මෝටර්බෝට්ටු ඕනම නෑ .... බුදුසරණයි ....!
Excellent and good luck.
❤
වසන්ත අය්යා සුපිරියක් ...එල එල...දිගටම යමු ...ජයෙන් ජය ආ......👌👌👌👌👌👌👌👌👌💯💯💯💯💯💯❤️❤️❤️❤️❤️👊👊👊👊👊👊👊👊👊
දවසක හරියන්න ඔන ජිවිත විදෙෂික ඉන්ට හොදට සැලකුවා වෙන වෙන අයිතු පොරොජන ගන්නැති හොද මනුසයෙක් ජ්සු පිහිටයි
වසන්ත අයිය මල්ලී උබලා දෙන්න නම් හිත හොද චරිත දෙකක් ආදරෙයි 💗
මේ විදේශිකයන් ව ගෞරවනීය ලෙස සංචාරය කෙරෙව්වා ට ගොඩක් ස්තුතියි
දෙයියෝ දෙකකොට බුතයෝ ඔරවනවලු නොසැලී ඉදිරියටම යමු වසන්ත අයිය අපේ මිනිස්සුන්ට හරියනව දකින්නත් ආසයි දෙන්නටම හොදේ
Aniwarenma,
අපිත් ඉක්මනටම එනවා වසන්ත අයියා එක්ක මාලුවෙක් අල්ලලා කාලා බීලා සැපක් ගන්න අනිවා උඩවලවේ අපි
As a Student who is studying hospitality and Tourism , i'm so proud about the sri lankan's hospitality . I hope one day sri lanka would become world Top Tourism destination .
Thanks for your wishes 🙏 😊
Laife jakat tikak ganna yaluwa wede supiri devipihitai
විදේශිකයින්ට අපේකම පෙන්නුව ලස්සන වීඩියෝ එකක්...❤️
නියමයි වසන්ත අයියෙ ..සුදු මහත්තයයි නෝනයි පරිස්සම් කරන්ඩෝ..
Woooooow වසන්ත අයියා මරු 😍😍😍😍😍😍 දන්න විදියට එයාට සැලකුවා තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලයිෆ් ජැකට් දාගෙන යන්න, පොඩි අතපසුවීම් ..පස්සෙ ලොකු පසුතෑවීම් වෙනවා
ඒක මරු අයියා...
ආසාවෙන් බලාගෙන හිටියා
වීඩියෝ එක ඉවර වුනා දැනුනේ නැහැ ❤️❤️❤️❤️❤️
Ado wasantha ayyage e හැකියාව patta මාර ගේමක් dila e dennata උපරිම experience ekak denawa. Tourism watila thiyaddin lankawata ena විදේශිකයන්ගේ salli හුුරා kana un athare wasantha ayya patta hadawathak thiyana awanka porak.lanakawata awama අනිවාරයෙන්ම wasantha ayyage පැලට enawa athal ekak daanna. Hama vedio ekakma mis nokara balanawa thank you island fishing ❤
මෙතන තියෙන මනුෂත්වය පට්ට...මේ වගේ ආගන්තුක සත්කාරයක් මේ අයට වෙන කොහේදිවත් ලැබෙන්න නැතුව ඇති....❤❤❤
හරිම සතුටුයි මෙතුමා කරන වැඩේ ගැන පිටරට අයට හොදට සලකනවා ආඩම්බරයක් ඒක ❤❤❤
වසන්ත අයියා sir your are best of best ( from paris)
ජයවේවා වසන්ත අයියෙ❤️සුපිරි වැඩක් එළ❤️❤️❤️❤️🙏
හොද වැඩක් තෙරුවන් සරණයි අල්ලා දෙවියන් පිහිටයි ජේසු පිහිටයි යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
සුපිරි වසන්ත අය්යා පුලුවන් හැම වෙලේම ඔයා දිහා බලනවා ලගදිම ඔයා ඉන්න තැනට එනවා
වැඩේ හොඳයි. කාලේ හැටියට විදේශිකයන් සතුටින් තැබීම රටට හොදයි.
වසන්ත අයියා මරු චරිතෙ ❤
වසන්ත,අයියා,නියමයි සියල්ල,දත්තො,කවිරැවත්නැහැනියමයි,ගේම🙏👍
සුපිරි බන්..පට්ට ආඩම්බර මෙහෙම මිනිස්සු ඉන්න එක ගැන..ජය වේවා..
Aththatam supiri aiyee.. wasantha aiya e dennt supiriytm selkuwa idiriyt thwa thwa aya anivaren enwa wasntha aiyage hent anivaren .. iland fishing very good video
ද සේලර් තමයි ඉස්සල්ලාම මේ වසන්ත අයියා එක්ක විඩියෝ එකක් කරලා දැම්මේ..මුල් හිමි කරු ද සේලර්..
එයා නිසා තමයි වසන්ත අයියාව කට්ටිය දැන ගත්තේ..
ඔයාට ජය වසන්ත ..
එක ඇත්ත ❤❤❤
ගොඩාක් සතුටුයි.දිනෙන් දින දියුණු වේවා 👍👌👍👌
සුද්දෝ තරු හොටෙල් ඕන තරම් දැකලා තියෙනවා ..සුද්දා දකින්න කැමති මේ දේවල්..වැඩේ සුපිරි ..
තව ටිකක් වැඩේ ලස්සනට කරමු අයියා.එන සුද්දෝ ටිකට ආරක්ෂාව
ගැන තව ටිකක්
හිතමු.ජැකට් දෙක තුනක් තියා ගන්න මොකද ඒ අයට උපරිම ආරක්ෂාවක් දෙන්න ඕන.ආදරය කරුණාව ආරක්ෂාව ආගන්තුක සත්කාර කියන දේවල් අනිවාරෙන්ම තියෙන්න ඕන. මට ලෝකේ විවිධ ජාතියන් හම්බෙන ජොබ් එකක් කරන්නෙ.ඉතිං අපේ නම කිව්වත් සුපිරියට සලකනවා ඒ ගැමිම හැමදාම තියාගන්න ඕන.ජය වේවා b s
ලස්සන වැඩක්....සුබ පතනවා හැමෝටම
වසන්ත අයියගේ english පට්ටනෙ
බෝට්ටුවෙ යනකොට safety jackets දෙන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.එල වැඩක් ජය බෝ ✌
ජය වේවා වසන්ත අයියේ අපිත් එනවා kawadaho apitah සලකන්න ඕනෑ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
වසන්ත අයිය ආයෙ දකින්න ලැබුන එක සතුටුයි❤
ඔයාල ඇත්තටම අගයකරන්න ඕනි.විදේශිකයෙක් දැක්කම කීයක් හරි කඩාගන්න බලන් ඉන්න මිනිස්සු අතරෙ , ඔයාල මෙ විදෙශිකයන්ට කන්න බොන්නත් දීලා කරපු අන්තුක සත්කාර විශිෂ්ටයි.ලංකිකයෝ ජාතියක් විදිහට මේ වගෙ වීඩියො බලද්දි හරිම සතුටුයි❤
අහම්බෙන් වසන්ත අයියේ ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ ලංකාවට ආපු ගමන් අවිල්ලා යන්න එනවා දවස් දෙකකට ❤❤❤❤
Me paarath wasantha aiya supiri video ekak thamai karala thiyennee. Ape yaluwa tath sthuthi karanna one. Mata iwasillak nethuwa inne lankawata enakan aniwa enawa budusaranai dennatama.
මරු මරු මල්ලි gust ලා ලංකාවට එන්නේ ස්භාධර්මයෙන් ලැබෙන් ආස්වාදය විදගන්න ,ඉතින් ඒක එයාලට වටිනවා ...අර වාඩිය නැතුව ලස්සනට මැටි ගාලා වෙනම වාඩියක් හදන්න පුලුවන් නම් තවත් වටිනවා ජයවේවා ..❤
Kohoma viswasayak thiyenna onida pitarataka idan aevith kauruth nethi dupathaka henakata aevith api dena dewal kanna puduma viswasayak thiyenne oni. Jayawewa wasantha aiya 👍👍👍👍
හරිම ලස්සනයි වීඩියෝ එක මල්ලි වසන්ත අයියා නියමයි නේ
Excellent job by helping to promote SL tourism and assisting foreigners to enjoy this beautiful island.
❤
❤
අඩෝ මේක නම් මරු..වසන්ත අයියා සුපිරි ගේමක් ගහන්නේ❤
ටුවරිසම් කෙලවෙලා තියෙන කලෙක මේවා තමයි කරන්න ඕනේ.මෙවතමයි මාකටින්.
රටටම ආඩම්බරයි
අපිත් එනවා ළගදිම වසන්ත අයියව බලලා.දවසක් හේනේ ඉදලා යන්න 🤍
වසන්ත අයියා නියමයි ඔක තමයි සංචාරක ව්‍යාපාර දියනු කරන මාර්ගය
බොරුවට වැඩ සටහන් කරලා වතුර බෝතලයක් දාලා කැම පාර්සලයක් දිලා
කාලය විනාශය කරන එවුන් බලපල්ලා සංචාරක ව්‍යාපාරය දියනු කරන විදිය වසන්තගෙන් අහපල්ලා
ලස්සනට තෙරන සරල ඉංග්‍රීසි කතාකරනවා
ජය වෙිවා ඔබට අයියා
අපිටත් සතුටුයි ..වසන්ත අයියලා තවත් බිහිවේවා
ලස්සනයි බන් අයියෙ උබල දෙන්නගෙ වැඩේ.දිගටම කරගෙන යන්න ජයවෙවා
වසන්ත අයියා. වැඩේ නියමයි.. තව චුට්ටක් පිලිවෙලට ලස්සන කරගන්න. ජයවේවා අයියේ...
දේශපාලන එවුන් හැමදේම කරනකන් බලන් ඉන් නැතුව මෙ විදියට ගෙමක් ගහන එක සුපිරී❤❤❤
යකෝ.. මටවත් english බෑ..😂😂 වසන්ත අයිය වැඩ්ඩෙක්නෙ
Safe guard daala ekka yamu wasantha ayye ❤
நானும் கனடாவிலிருந்து பார்த்தேன் வசந்த தம்பி நன்றாக இருந்தது
Loga however unfortunately for us missed this feeling and our country my friends 😢 😞 😔!!!! From monte carlo 🇲🇨 🇲🇨 🇲🇨
හරිම සතුටුයි දැන හඳුනා ගන්න ලැබුනට.ලඟදිම දවසක අපි එනවා.
ඒ වීඩියෝ එකත් ලස්සනයි .මම හැම වීඩියෝ එකක්ම අනිවා බලනවා
ගොඩක් ලස්සනයි බුදුසරණයි දෙන්නාටම 🙏👍
අඩුම ජිවිතරක්ශක ජෙකට් 2ක් වත් ටිය ගන්න අය්යෙ. එයාල අපිට ගොඩක් වටිනවා.
Jaya weva oyalata loku pimmak me issarahata thibba oyala aththatama hadawathinma sathutui wasantha aiya.&brother 💓 jayama weva.💓👌
වසන්ත අයියා වගේ අයට ඇත්තටම උතුරන්න හරියන්නඕන ❤❤
ආඩම්බරයි.. කෝකටත් jivita ආරක්ශක jekat දාලා ගියානම් ගොඩක් hodai.. තෙරුවන් සරණයි..
❤ hoda wadak
Sidu viya utta oba depala haki uparimayen itu karanawa rata wenuwen ❤ man oyalage video balanawa maw ratata awama man anawa oyala balanna
Suba patanawa oba depalata me karana mahagu sewayata ..
සුබ පැතුමි තව තවත් ඉදිරියට කරන්න ❤️
වසන්ත මලය උබ හොද මිනිහෙක් ජයවේව හැබැයි අනතුරක් අතලග මලය. වැවේදි ජීවිත ආරකසාව දීපං කට්ටියටම උබ දිනන්නම ඕනි
වසන්ත අයියා great පුලුවන් විදියට කතාකරලා.වැඩේ ගොඩ දානවා.iland fidhing🙏🙏🙏
supuri wasantha aiya and iland fishing.keep it up ❤ safty paththa poddak balanna
අනේ මේ හේන වාඩිය කොහෙද තින්නේ පට්ට ලස්සනයි 😊👍
අනේ එයාල හරිම සතුටින් ❤️❤️
නියම යි වසන්ත ජයවේවා හෝටලයක් හදන්න ලැබේවා
Anna mula amathaka unaa hotel one tharam thiye mewagw than thamaa adu ekai methana visheshathwaya
Meawa thamai Tourisam kiyanne patta wasantha aiya and vedio eka karana aiya niyamai.❤
තමන් වෙනුවෙන් වගෙම රටේ තියෙන දේ පෙන්නලා රට වෙනුවෙනුත් දෙයක් කරන මේ දෙන්නගෙ උත්සාහය අගය කරන්නම ඕන නිසා මමත් මේ චැනල් එක සබ්ක්‍රයිබ් කරා ඔන්න, ඔයාලට ජය වේවා! එයාලා ටිකක් අහිංසක ජාතියක්, ඒ නිසාම ගොඩක් රැවටිලි වලට අහුවෙනවා, ඒකයි එයාලා ටිකක් බයෙන් සැකෙන් ඉන්නෙ, නැතිනම් හරිම මිත්‍රශීලි කරැණාවන්න මිනිස්සු, පුළුවන් උපරිමයෙන් එයාලගෙ,සහ එයාලගෙ බඩු භාණ්ඩ ගැන ආරක්ෂාව සපයන්න, සමහර මිනිස්සු තමන් ගේ ගැන විතරක් ම හිතලා සුද්දන්ට ගේම් දෙනවා, ඉතිං ඒ මිනිස්සු තමන්ගෙ රටවලට ඇවිත් වෙච්ච දේවල් කියලා අනෙක් අයටත් කියනවා මේ මේ රටවල් අය මෙහෙමයි, මෙහෙමයි කියලා, ඒ නිසා හැමවිටම රටේ ගෞරවය ත් රැක දෙන්න සහෝදරවරැනෙ,