නුවරගල රහස් දොරටුව 😱 | Nuwaragala Camping Adventure 🏕️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • ✍ We camp at the breathtaking Nuwaragala in Sri Lanka
    Our Pro guide : 0764612911 ( Mr.Piyal )
    Nuwaragala is an ancient fortress and monastery which is situated along the Mahiyangane-Dimbulagala-Dalukkane Highway in Ampara. A paved pathway made of stone leads to the top of the mountain and to a large cave, which can easily house about 150 persons.
    It is believed to be the hideout place of King Saddatissa during his time of bitterness with his brother King Dutugemunu. According to renowned archaeologist Ellawala Medhananda Thera, Nuwaragala was a monastery built by King Lajja Thissa, who ruled the country from 119 to 109 BC.
    ✍ About us
    Travel Vloggers, “Trip Pisso” take you around Sri Lanka in our weekly video series. We Create High Quality and excellent videos to reveal the incredible beauty & value of our country.
    Like us on FB :👉 / trippisso
    Follow us on Instagram :👉 / trippisso
    Follow us on TikTok :👉 / trippisso
    Contact us :👉 hello@trippisso.com
    #Nuwaragala #Camping #SriLanka

ความคิดเห็น • 477

  • @lahirulaksri1989
    @lahirulaksri1989 3 หลายเดือนก่อน +45

    ලංකාව කොච්චර සුන්දරද ඒකෙ අගය දැනෙන්නේ පිට රටක ඉදන් බලනකොට, තමන්ගේ දේ අගය, නුවරගල ❤️💪💙

  • @Rasthaboy1111
    @Rasthaboy1111 3 หลายเดือนก่อน +28

    අර කොල්ල එලකිරි කොල්ලෙක්❤️

  • @HerathHerath-f5f
    @HerathHerath-f5f 3 หลายเดือนก่อน +16

    ඒකනම් මාරම ලස්සන වීඩීයෝවක්.....අපිට යන්න බැරි උනාට අපිත් ඒතන ඉන්නවා වගේම ලෙන්ගතුයි...ආදරෙයි ට්‍රිප් පිස්සෝ ........

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse4029 3 หลายเดือนก่อน +27

    ගොඩක් දෙවල් ඉගන ගත්තා අර මල්ලිටත්,පිස්සො උබලටත් ගොඩක් ස්තුති ...

  • @lakshithavlogs
    @lakshithavlogs 3 หลายเดือนก่อน +38

    ඒක නම් සුපිරියක් නුවරගල යන්න පිස්සුවක් හිතට ආවා 😍😍😍😍

  • @athveediya82
    @athveediya82 3 หลายเดือนก่อน +61

    අලි ටිකේ ඩ්‍රෝන් ශොට් ටික..👌 🐘❤🌿🙏

    • @MaheshJayaratnagalle
      @MaheshJayaratnagalle 3 หลายเดือนก่อน +2

      ලස්සනයි. ඒත් අලින්ට drone එක ලන්කරා වැඩියි කියලයි මටනම් හිටුනේ. එ සත්තුන්ට අනාරක්ශිත බවක් තිබුන බව පෙනුනා

    • @hasiraweerasekara2404
      @hasiraweerasekara2404 3 หลายเดือนก่อน +1

      @@MaheshJayaratnagalle ow eka atta ali poddk baya una ekai ethnin. Giye echra path karapu eknm hoda na

  • @ravindralal3920
    @ravindralal3920 3 หลายเดือนก่อน +16

    ❤ඔයලා ඔය සිටින නුවරගල දී .මීට වසර 2700 අසන්න කාලයේ දී අග්ගී බාරද්ව බමුණු,ගුරු කුලයක් තිබුන ප්‍රදේසයයි.අපේ රටේ පහළ උන ❤සිදත ගොතම සමණේ ❤බුදු රජාණ්න් වහන්සේ ධර්මය දේසනා කළ ස්තානයකි .❤🎉🎉🎉🎉ගිහින් පෙන්නුවාට ඔයාලා සියලුම දෙනාටම ස්තුතිය පුද කරමු ..😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @MusicBarlk
    @MusicBarlk 3 หลายเดือนก่อน +6

    ආතල්ම සීන් එක කටා දාන පොච්ච මන්දි වෙනවා කියලා කැලි ටික🤩🤩🤩🤩🤣🤣.ටැන් ටැන් හුක්කුරු පක්කුම්🤩🤩ෙ...ඒක පට්ට

  • @solotravelwithisuru-ou1oq
    @solotravelwithisuru-ou1oq 3 หลายเดือนก่อน +4

    අපිත් යනවා ලගදිම නුවරගල මේක බලලා ගොඩක් දේවල් ඉගෙනගත්තා.. 😍😍😍

  • @ThilinaSL
    @ThilinaSL 3 หลายเดือนก่อน +27

    Trip pisso vlog වලට දාන සිංදු ටික 😍 වෙනම level එකක් ❤🍃

  • @kasunrajapaksha9005
    @kasunrajapaksha9005 หลายเดือนก่อน +1

    patta brooooo adareiii set ekatama. Kosala Malli thamai supiri

  • @charithapathum4521
    @charithapathum4521 3 หลายเดือนก่อน +3

    නුවරගල වීඩියෝ කීපයක් බලල තියෙනව ඒත් මේක හොදම එක ❤️❤️

  • @MrGentleman-di9nu
    @MrGentleman-di9nu 3 หลายเดือนก่อน +51

    Tip Pisso good quality video and sound.

    • @Lionman-SriLanka
      @Lionman-SriLanka 3 หลายเดือนก่อน +3

      Tip newei trip pisso ❤❤❤❤

    • @MrGentleman-di9nu
      @MrGentleman-di9nu 3 หลายเดือนก่อน +2

      What camera do you guys use?

    • @dananjayamadusanka4666
      @dananjayamadusanka4666 3 หลายเดือนก่อน

      th-cam.com/users/shortsinwjuTbGk-g?si=6kOtNpvEa0J4aGxz

    • @TripPisso
      @TripPisso  3 หลายเดือนก่อน +6

      for this video 👉Hero 11, dji air2s and iphone 15pro max.

  • @deshandesilva4510
    @deshandesilva4510 3 หลายเดือนก่อน +5

    අලි ⁣ඩ්‍රොන් සෙට් ටික නම් මරු උදය අයියේ❤❤❤
    ප්‍රනීත් , හෂාන් හිටියනම් තවත් මරු උන් දෙනාගේ ආතල් ටිකත් සෙට් උනාම 🤣❤❤❤

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 3 หลายเดือนก่อน +7

    ඒක නම් නියමයි අයියේ❤ අපිත් ලගදි ගිහිල්ලා ආවේ නුවරගල❤ මරු😊

  • @ariwarusamanna5474
    @ariwarusamanna5474 3 หลายเดือนก่อน +4

    හරිම ආස හිත්‍රනගමනක් එන්න අපහසු වුනත් දකින්නට ලැබුනාට ගොඩාක් පින්

  • @tironmadusanka6867
    @tironmadusanka6867 3 หลายเดือนก่อน +2

    ❤❤ ඒක පට්ටම සුපිරි 💚💚💚@trip පිස්සෝ

  • @dkwmusicdj1988
    @dkwmusicdj1988 3 หลายเดือนก่อน +3

    මාරම ලස්සනයි ..හොද කොල්ලෝ සෙට් එකක්

  • @priyanthagunawardana2500
    @priyanthagunawardana2500 3 หลายเดือนก่อน +8

    සුපිරියි අයියේ වීඩියෝ එක❤මේක නම් පිස්සවක් වෙලා ❤

  • @randunuytrandunu
    @randunuytrandunu 3 หลายเดือนก่อน +6

    එක වෙනම 𝗟𝗲𝘃𝗲𝗹 එකක් අයියේ 🖤☄️
    ආදරෙයි හැමදාමත්...🪐🩶🫶

  • @apcmp1048
    @apcmp1048 3 หลายเดือนก่อน +7

    🇱🇰❤️මගෙ රටේ ලස්සන❤🇱🇰

  • @Motomoments1234
    @Motomoments1234 3 หลายเดือนก่อน +5

    හැමදාම වගේ සුපිරියක් තමයි❤

  • @nipunafernando1922
    @nipunafernando1922 3 หลายเดือนก่อน +4

    Ammo මැකී ගිය දඩ මන් පොත මතක් උනා 🙏💓💓✅🤟

  • @arunanishantha977
    @arunanishantha977 3 หลายเดือนก่อน +18

    ඔය ගමනට සෙට් වෙනම කෙනා ආදිවාසී නායක ගුණවර්ධන ඇත්තෝ😍😍 නුවරගල කිවුවම මට මතක් වෙන්නෙම එයා

  • @Sayura-SN
    @Sayura-SN 3 หลายเดือนก่อน +8

    අදත් දැම්ම ගමන් අවා. ❤❤

  • @Kinduwara
    @Kinduwara 3 หลายเดือนก่อน +12

    AL result awith kela wela inna welawe meka balala tikak relax wuna ❤.Hod result dapu hamotama jaya wewa anith aya gmmk allamu ✨️

  • @charithgayan8942
    @charithgayan8942 3 หลายเดือนก่อน +2

    සුපිරි ජය වේවා ❤❤❤

  • @rohanherath7005
    @rohanherath7005 3 หลายเดือนก่อน +2

    Harima Hondai Puthala, lassana pathak cover karala thiyenawa oyalage program eken. mama dakka Supirima video eka. That's the most beautifully captured pure nature-loving program. It feels like it takes me to another world. Very beautiful. I can't wait to see another video.
    Namuth mage paththen mama dakina eka deyak thiyenawa Daruwane. Oyalata wada elderly ayata katha karana kota oya ta wada respect karala oney. Oya set eka godaak mahansi wela karana program walata value ekak denna. Good luck!
    I hope you all can come together and create more and more beautiful blogs in the future.!

  • @chryshanperera8150
    @chryshanperera8150 3 หลายเดือนก่อน +1

    Beautiful place.. wonders of Sri Lanka.. it is very important to mention to everyone to pay their respects and preserve these pristine wonders of our history.. it is our duty to promote and at the same time to protect preserve our culture and our land.. I wish all you guys who made this amazing video to have more strength and motivation to do more work like this in the future.. May God bless you all with Peace of mind, good health an long life..

  • @MKIUD911
    @MKIUD911 3 หลายเดือนก่อน +1

    Wow Supiriii....This is a great channel !!! 💯😍😍 Hashanut hitiyanam maru 💚

  • @RavinduMalshan9890
    @RavinduMalshan9890 3 หลายเดือนก่อน +2

    යන්න ආසම ගමනක්❤🤗🏕️ පිස්සුවක් තමයි ඉතිමි❤️🌿🤗

  • @asankapradeep2320
    @asankapradeep2320 3 หลายเดือนก่อน +2

    සුපිරි සුපිරි සුපිරියාක්ම තමා ඉතින් trip pisso අදරේයි යාකෝ තොපිට❤❤❤

  • @cthushara.
    @cthushara. 3 หลายเดือนก่อน +1

    වෙනද වගේම සුපිරියක් good job උදය brother ❤️

  • @tharangabandara-jo9yj
    @tharangabandara-jo9yj 3 หลายเดือนก่อน +2

    සුපිරි

  • @Anuradianu
    @Anuradianu 2 หลายเดือนก่อน

    Godak dewal egena gaththa. Thankiu.oyalata❤❤❤

  • @Sl_vinuwa_Pro
    @Sl_vinuwa_Pro 3 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤❤

  • @hashiweerasinghe
    @hashiweerasinghe 3 หลายเดือนก่อน +2

    Wowww 🎉 amazing video 📸❤

  • @neetharanjani1692
    @neetharanjani1692 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් බැලුවා ස්තූතියි හරිම අවදානම් ගමනක් හශානුත් හිට් යනම් හරි තෙරැවන් සරනයි

  • @yamunadezoysa9727
    @yamunadezoysa9727 3 หลายเดือนก่อน +1

    හරීම ලස්සනයි.ඔයාලා හැමොටම බුදු සරනයි.

  • @VihangaThenuki-vt1ut
    @VihangaThenuki-vt1ut 3 หลายเดือนก่อน +1

    ඔතන පොකුනට ටිකක් ඉස්සරහයින් ගහක් තියෙනවා එතන මම අලි ඇටකටු ටිකක් හැන්ගුවා අපි නුවරගල ගියේ පොල්ලබැද්ද පාරෙන් නෙවේ බොරපොල පැත්තෙන් ගියානන් ඔයාලට නිකන් යන්න පුලුවන් 😊

    • @VihangaThenuki-vt1ut
      @VihangaThenuki-vt1ut 3 หลายเดือนก่อน

      මම ඔය ඩිපි එකට දාන් ඉන්න 4ටෝ එක දාගත්තෙ නුවරගල ගිහින් ❤

  • @stardustindigo
    @stardustindigo 3 หลายเดือนก่อน +1

    මචං you just made me really......sad .. because you made me to feel that I really miss Sri Lanka! ❤❤

  • @RENU-y7j
    @RENU-y7j 3 หลายเดือนก่อน +2

    Wow.. niyamayi ape rate kochchara lassana than thiyenawada? Niyamayi mallila..marama lasaanayi. Ayi api pita rata yanne.. ape deshpaluwo ape rata winasha kala.. medaa paara ape lassana rata bera gamu

  • @geek_sLc
    @geek_sLc 3 หลายเดือนก่อน +1

    සුපිරියක් අයියලා 😎💙

  • @RRRiiiiiii
    @RRRiiiiiii 3 หลายเดือนก่อน

    Trip පිස්සු 👍👍👍👍✔🇱🇰💚💚💚💚🍀🌿🇱🇰

  • @lalithgamage3951
    @lalithgamage3951 3 หลายเดือนก่อน +2

    Supiri video ekak. Thanks. Thanks 👍👍👍👍

  • @nuwanginavodya756
    @nuwanginavodya756 2 หลายเดือนก่อน

    ඔයාලට ගොඩක් පිං හැමදාම කියනවා වගෙ නොදන්න ගොඩක් දේවල් දැනගත්තාඑක වීඩියෝ එකක් බැලුවම එකදිගට ඔක්කොම බලන්න හිතෙනවා දන්නෙම නැතුව පාන්දර 3යි ආදරෙයි ට්‍රිප් පිස්සෝ❤ තව තවත් මේ වගෙ වීඩියෝස් දාන්න ශක්තිය ලැබෙන්න ඕනි ඔයාලට බුදුසරනයි ❤️🫂

    • @TripPisso
      @TripPisso  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි නුවන්ගි 🥰💪

    • @nuwanginavodya756
      @nuwanginavodya756 2 หลายเดือนก่อน

      @@TripPisso ඔයාලගෙ නම් ටිකත් කට පාඩම් වීඩියෝ බලලම 🤭 මාත් ආසයි ඔයාලා එක්ක ඇවිදින්න යන්න

  • @travelsoul2842
    @travelsoul2842 2 หลายเดือนก่อน

    Trip pisso කියන්නෙ Next level❤

  • @arushaindusara
    @arushaindusara 3 หลายเดือนก่อน +2

    ayye oylge video nm patt quality patta lssanai maru

  • @pabasaravideovision
    @pabasaravideovision หลายเดือนก่อน

    29:02 වීඩියෝ එකේ මම දැකපු ලස්සනම කොටස.🥺❤️ අනේ එයාලා.

  • @Gunathilaka-f5p
    @Gunathilaka-f5p 3 หลายเดือนก่อน

    නියමයි මල්ලිලා👍👍👍👍👍

  • @MrTharu1
    @MrTharu1 3 หลายเดือนก่อน +3

    සුපිරි❤

  • @SuneraOfficial
    @SuneraOfficial 3 หลายเดือนก่อน +3

    අඩේ මහඔය පැත්තට ආවනේ ❤

  • @dhanuxmusiclk4202
    @dhanuxmusiclk4202 3 หลายเดือนก่อน +1

    drone short tika next level 😍

  • @sureshpushpakumara9601
    @sureshpushpakumara9601 3 หลายเดือนก่อน +1

    ♥️♥️♥️

  • @harshanarathnayaka3542
    @harshanarathnayaka3542 3 หลายเดือนก่อน +6

    මැජික් මල්ලි 🔥❤

  • @RukshanAmarasinghe
    @RukshanAmarasinghe 3 หลายเดือนก่อน +2

    ගුහාව ඇතුලට බහිද්දි majummel boys film එක මතක් උනා

  • @chethakabimsanda6482
    @chethakabimsanda6482 3 หลายเดือนก่อน +1

    Me vedio wala film quality thiynw..maru❤️💫

  • @calistafernando4108
    @calistafernando4108 2 หลายเดือนก่อน

    මමත් ගියා ඔයාලත් එක්ක සතුටුයි දකින්නලැබිම ලස්සනයි ස්තූතියි ජේසු පිහිටයි ර්‍. ❤❤❤❤❤❤

  • @venurahemakumara9033
    @venurahemakumara9033 3 หลายเดือนก่อน +1

    Director ,,සුපිරි..නම දන්නෙ නැහැ..අශාන් ගේ අඩුව දැනුනා.

  • @pathumdesilva5758
    @pathumdesilva5758 3 หลายเดือนก่อน

    Vedio එකනම් සුපිරි Trip Pisso Good Work

  • @samandesilva5421
    @samandesilva5421 3 หลายเดือนก่อน

    Another beautiful Pissu Trip Ekak Big Thanks to Sr & Junior Wannila Athho

  • @RRRiiiiiii
    @RRRiiiiiii 3 หลายเดือนก่อน

    ආදරෙයි brothers
    Qatar ආදරෙයි ආදරෙයි ❤️💚☘️🍀🌿🌿🇱🇰💚☘️

  • @krishokkv1907
    @krishokkv1907 3 หลายเดือนก่อน +1

    නුවර ගලට යන ගමන් මග ටික පැහැදිලි කරන්නකො මල්ලිලා

  • @rasthiyaducharikawa
    @rasthiyaducharikawa 3 หลายเดือนก่อน +1

    ට්‍රිප් පිස්සො නම් ඉතින් පිස්සුවක්ම තමයි. 🌿💙💚 සිරාම ට්‍රැවලින්

    • @TripPisso
      @TripPisso  3 หลายเดือนก่อน

      😍✌

  • @rugatravels
    @rugatravels 3 หลายเดือนก่อน +1

    Mewata me ena views madi. Super Video ❤️✨️

  • @Sanjeewa_Off-Grid
    @Sanjeewa_Off-Grid 3 หลายเดือนก่อน +1

    You are doing very well on the channel 😍. I like your content🤟. Let's keep it up.💚 I will comment when you post a video.💪

    • @TripPisso
      @TripPisso  3 หลายเดือนก่อน

      Thanks 😍✌

  • @harshaalmeda
    @harshaalmeda 3 หลายเดือนก่อน +1

    Nuwaragala Vlog eka danakl ma baln hity . Wed th ekk busy wela hitiya udaya aiyy 😮‍💨 relax eke balanna ona E background music ekka . Dn Mind eka full relax 🌿🐘😍🤩 ස්තූතියි . Mn 2023 April wla Nuwaragala giya. නැවත yanw aiyye ආදීවාසී චිත්‍ර ටිකයි.
    පියල් මල්ලි පෙන්වපු සැගවුණු ගඩොල් දිය වෙන ලෙන බලන්නයි. පියල් මල්ලි සුපිරියක් 👊🏻 46:41

    • @TripPisso
      @TripPisso  3 หลายเดือนก่อน

      ස්තූතියි මල්ලි ❤💪

    • @nuwaragalatraval
      @nuwaragalatraval 3 หลายเดือนก่อน

      අනිවා බ්‍රො සෙට් වෙමු

  • @sanjeewakumarasinghe7990
    @sanjeewakumarasinghe7990 3 หลายเดือนก่อน +2

    වන්නියලැත්තන් ශොට් එකක් දාලා .. ඇස් දෙක 🌙

  • @manjulafonseka-f1p
    @manjulafonseka-f1p 3 หลายเดือนก่อน +2

    නියමයි❤❤😊😊

  • @traveltriptop
    @traveltriptop 3 หลายเดือนก่อน +2

    Nice vlog ❤ all the best

  • @ashashmethushayel1168
    @ashashmethushayel1168 3 หลายเดือนก่อน +4

    අපෙ පැණි පියලා තමා ගයිඩ් කියලා දැනගත්තම ❤

    • @nuwaragalatraval
      @nuwaragalatraval 3 หลายเดือนก่อน

      අඩ්ඩෙහ් මාව දන්නවද 😁😁

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 3 หลายเดือนก่อน

    ඩ්‍රෙන් ශුට් එක තාමයි සුපිරිම 😍

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤❤

  • @renuka1545
    @renuka1545 3 หลายเดือนก่อน

    Hari lassana than tiyenawa aththatama, godak sthuthiy obalata

  • @SachiniSachini-c3l
    @SachiniSachini-c3l 3 หลายเดือนก่อน +1

    Ane me video eka marama lassanay ❤❤

  • @traveldiary113
    @traveldiary113 3 หลายเดือนก่อน +3

    ඕක හරිම ලස්සන ගමනක් බං.. හවස ඉර බහින වේලාවට පොකුණ ලග මවන දර්ශනය පිස්සුවක් ❤

  • @----Dasun---
    @----Dasun--- 3 หลายเดือนก่อน +1

    ❤සුපිරි❤

  • @විශ්වලෝකය-ව8න
    @විශ්වලෝකය-ව8න 3 หลายเดือนก่อน

    Paradise of the world

  • @nishamx2
    @nishamx2 3 หลายเดือนก่อน +1

    පට්ට ලස්සන වීඩියෝ එක ❤❤❤❤❤

  • @shameedsha915
    @shameedsha915 2 หลายเดือนก่อน

    Beautiful place

  • @nilankaabeywickrama9625
    @nilankaabeywickrama9625 3 หลายเดือนก่อน

    💚💚💚  supiri vlog ekak. අලි ටිකේ drone shot eka nam maru 😎👍

  • @yakdessalk
    @yakdessalk 3 หลายเดือนก่อน +1

    සුපිරි...💙💙

  • @chamindusadewmina
    @chamindusadewmina 3 หลายเดือนก่อน +1

    සුපිරියි අයියේ වීඩියෝ එක🤩😍😍😍

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 3 หลายเดือนก่อน

    supiri vloge eka nuwaragala vloge balala tiye habay meka thama patta jayawewa udaya aiya...

  • @yamankohehari
    @yamankohehari 3 หลายเดือนก่อน +1

    පිස්සුවක් ❤❤💯💯🔥

  • @rosejayasinghe3020
    @rosejayasinghe3020 3 หลายเดือนก่อน +1

    ඒක මරු ❤

  • @sachiwithanage9660
    @sachiwithanage9660 3 หลายเดือนก่อน

    කෝසලට කියන්නෙපා.කෝසල ලස්සනයි 😌❤.ඔයාලගෙ විඩියෝස් වල අර මියුසික් එකත් එක්ක යන ටික නම් පට්ට ෆීලින් එකක් 🥰😍

    • @TripPisso
      @TripPisso  3 หลายเดือนก่อน

      😍

  • @stardustindigo
    @stardustindigo 3 หลายเดือนก่อน +1

    මචං සුපිරි pool එක❤❤❤❤

  • @RRRiiiiiii
    @RRRiiiiiii 3 หลายเดือนก่อน

    Piyal සුපිරි kollek ආදරෙයි ගොඩක්

  • @ApiMachan
    @ApiMachan 2 หลายเดือนก่อน

    ammo ban 😍😍😍😍😍😍

  • @dilupathushara8421
    @dilupathushara8421 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තූති
    ලස්සන video k

  • @ceylonaliens7451
    @ceylonaliens7451 3 หลายเดือนก่อน +1

    pissu ballo mewatath ringawi issarahata

  • @SupunLakshithaGamage
    @SupunLakshithaGamage 3 หลายเดือนก่อน

    Edit එක නම් පට්ට අයියෙ ❤️.

  • @AselaMalli
    @AselaMalli 3 หลายเดือนก่อน +9

    එදානම් පිස්සුවක්❤😍

    • @TripPisso
      @TripPisso  3 หลายเดือนก่อน

      අසේල 😍💪

    • @Maleeshanilupul1555
      @Maleeshanilupul1555 3 หลายเดือนก่อน +1

      කන්න මොකුත් අරන් නොගියනම් තවත් මරු 😂

  • @ridmapranandu6942
    @ridmapranandu6942 3 หลายเดือนก่อน

    අඩේ ට්‍රිප් පිස්සන්ගෙන් තවත් පිස්සුවක් 😍❤

  • @achini15
    @achini15 3 หลายเดือนก่อน

    Harima lassanai niyamai pisso tikai (❤😂) adhi wasi aththotai thks tc luv t see more pls

  • @padmapathiranage7055
    @padmapathiranage7055 2 หลายเดือนก่อน

    Great.

  • @Anuradianu
    @Anuradianu 2 หลายเดือนก่อน

    Harima lassani

  • @Deepinaussie
    @Deepinaussie 3 หลายเดือนก่อน +1

    Hemadamath wage supiriyak❤

  • @sumanasekararanasingha4767
    @sumanasekararanasingha4767 3 หลายเดือนก่อน

    මම තුන්පාරක් ගිහින් තියෙනවා. හරිම ලස්සනයි. එක පාරක් කන්ද උඩදි අලියෙක් එලෙව්වා අපෙ පස්සෙ එක දවසක් ඇතෙක් දැක්කා. ඒත් අපිව දැක්ක ගමන් ඉක්මනට කැලෙ ඇතුලට ගියා 2003.

    • @sumanasekararanasingha4767
      @sumanasekararanasingha4767 3 หลายเดือนก่อน

      ඒත් අපි ගියෙ බොරපොල වැව අයිනෙන් යන පාරෙන්. වැවත් පහු කරගෙන ගියෙ.