ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
එදාමෙදා තුර අපි ගිය හොඳම Hike වලින් එකක්..❤️🍃
අනිවාරෙන් ❤️
iwa trails අයියේ big fan කෙනෙක් ඔයාගෙ❤
එදා මෙදා තුර උබල ගියපු හොදම තැනට කෙල වෙන්න යන්නෙ. Action cam එකෛ drone එකයි තිබ්බ කියල මෙච්චර මෝඩ වැඩ කරන්න එපා බන්.
Me koheda place eka
@@Chira_at mokdda case ek😐
මං සරන්න අයියාගේ camping videos ඔක්කොම බලලා තියෙන අය කෝ බලන්න❤❤
මං😌
මං🤚
Man ❤❤😊
මම
මං❤❤
මං සරන්නට පිස්සු වැටිලා ඉන්න සෙට් එක කොයි බලන්න......😊❤ ඇවිත් like එකක් දාලා යන්න......
එයා නලුවෙක්
Ow
කොලුකාරයො බාන් උබලා නම්😂
@@pasindunawoda-gr3xj Thank you 🤣🤣🤣
@@M.S.LAJITHKAREENDRA-kr1pi ado sira ❤
බලන් යනකොට අපි ඉපදිලා තියෙන්නෙ දිව්‍ය ලෝකයකනේ 💚🌿
කොළපාට දිව්‍යලෝකෙක තනි වෙච්ච පුංචි රෝස තිරිවාන ගලක් = Man Saranna ✨💚🌸 drone shot ටික නම් මරූ...
මේ ව්ඩ්යෝ එක දානකල් හිටියේ අයියා.. ක්ලාස් එකේ ඉදන් ව්ඩ්යෝ එක බලන්නේ අනේ.. මාරම ලස්සනයි ව්ඩ්යෝ එක අයියා අනේ..අයියාගෙ වැඩ ට්ක පරිස්සමින් කරගන්න බුදු සරණයි අයියාට.. මං හරි ආසායි අයියාගෙ ව්ඩ්යෝ බලන්න අනේ❤❤❤
Parissmen aiyeh budu saranai
එහා පැත්තෙ කන්ද ගිනිගන්න ගමන් තියෙන්නෙ drone shot එකේ පේනව හොදට😢
දඩයම් බිම්
Ow mamath dakka kari sakkili enne. Ban gihilla marala danna ona okunwa 😞
හැබවින්ම මේ සුන්දරත්වය විදින්න පිං කරලා නැති වුනාට මේ විදියට හරි බලා සැනසිලා හිත හදා ගන්න අවස්තාව ලබා දුන්නට පිං..
27:26 Realistic Minecraft wage 😬 පට්ටම ලස්සනක් තියෙන්නේ🥺
Ado sira
හරිම ලස්සනයි සුන්දරයි පුතේ .කියන්න බැරිතරම් ලස්සනයි .පාරාදීසයක්ම තමයි පුතේ .ද්ව්‍යලෝකයක් කොළම කොළාපාට.💐💐💐💐❤️❤️❤️❤️
Comment දැම්මේ නැති උනාට 10 k ඉදලා channel එකත් එක්ක ඉන්නේ. ඒ වගේ අය තවත් ඇති නේ... 😊❤
Confuse වෙලා ඉන්නෙ 😂 සෝලෝ ද මං සරන්නද සුපිරි කියලා මොනා උනත් මට හීනයක් දුන්න අයියල දෙන්නෙක් 😊❤
මාරම ලස්සනයි අය්යා ඒ Sunset එක වෙලාව පිස්සුවක්😍🌿❤🇱🇰
My favorite travel boy..❤Good Luck brother ✌️🤙❤
මම ආසම චරිතයක් ඉදුනිල් අයියා
Notification එක ආව ගමන්ම බලන්න ආවා😇❤️
අනේහ් ඒ කන්ද අලිගැටපේර පාටයි 💚🍀
සුපිරි අය්යේ හැම දාම අයියගේ video බලනවා මම. 😊❤"
මං සරන්නා අයියෙ උබ නම් ගැම්මක්😊😊❤❤
අපිත් එනවා හෙට
අපිවත් වෙනම ලෝකයකට අරන් ගියා thanks අයියේ . ❤🌿
most awaited for ur video brooo......i had watched ur all videos...keep it up
Manoj kiynne මාරම කොල්ලෙක් . අපිටත් මාරම support එකක් දුන්නා 🌿 මම මාස ගානක් හොයපු location එකට manoj තමයි එක්කන් ගියේ . ඒ තමයි Queena 🌿🇱🇰 . එ වගේම මේක සුපිරි video එකක්
28:39 කන්ද ගිනිගන්නව නේද, 🥲
මාරම ලස්සන කන්දක් මත් පස්සර ඉන්නෙ තවමත් දන්නෙ na අයියෙ dan දන්නෙ සුපිරි....❤
පරිසරයට ආදරය කරන අයව ස්බාවදර්මය විසින්ම ආරක්ෂා කරනවා සුපිරියක් අයියේ ❤🍃
පරිසරයට ආදරේ කරනවනම් මූ මේ වගේ වීඩියෝ එකක් කරන්නෙ නෑ මහත්තයා. Social media සංචාරකයන්ට මෙලෝ අවබෝධයක් නෑ කියන්නෙ මේක තමා😅
ලංකාවෙ මේ සම්බන්දව මුන්ට නීති නැති නිසා මුන් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්නව.
ගොඩක් ලස්සන vlog එකක් ඔයාලාගේ ඇසින් අපිත් ඒ පරිසරය ව්දිනවා.. කිසිම ලෝබ කමක් නැතුව තමන්ට ඒ පරිසරය විදින්න තියන කාලය කැප කරලා අපි හැමෝම වෙනුවෙන් මෙ වගේ වීඩියෝ ගේනවට ගොඩක් ස්තූතියි.. ඒ වගේම තව තවත් ඉදිරියත් මෙ වගේ vlog කරන්න විශ්ව මාතාවගේ අශිර්වාදය වැඩි වැඩියෙන් ලැබෙවා කියලා ආශිර්වාද කරමු හැමෝම...❤❤
aiyth lassnii view ekth lassnii dekam ekthu unm amazing 😍❤ Woow wooow woooow ...." ❤ ikmnt anik vlog ekh genn he 😍😍 mekh pissuwk atthatm 😍❤😍❤I lv it
මේ විඩියෝ එකේ දැකපු නරකම සින් එක තමා ගිනි තියලා තියෙන එක..මම රිවස්ටන් නිතර යනවා එනවා..එත් මේ ඉයේ පරේදා ගිනි තියලා..මම හිතුවේ hotel ඉදි කරන්න ඉඩම් අරන් කියලා..දැන් තමා තේරැනේ ඇයි මෙහෙම වෙන්නේ කියලා..ඇත්තටම පට්ට දුකයි මෙටහමතියෙන ලස්සන පරිසරයට කරන හානිය ගැන..මේ වට ආදාළ බලාධාරින් වත් මැදිහත් වෙන්නැද්ද කියලා හිතෙනවා🥺 මේ volg එක නම් ඇත්තටම මම දැකපු ලස්සනම එක ..ඒ පරිසරය .......ඇත්තටම කියන්න වචන නැ..💚🍃මේ අත්දැකිමි අපිත් එක්ක බෙදනවට මාරය ස්තූතියි අයියේ...ජයම වෙන්න oni අයියා ඔයාට..😊💚❤️
Favorite yoytuber ❤ mehema sathiyakata sarayak wath video dammanam apith sathutin 😁❤️❤️
මුල ඉදලා ඔක්කොම වීඩීයෝ ටික බැලුවා මල්ලී...ලංකාවේ ලස්සන ඔයාගෙන් තමා දැක්කේ..ඒ වගේම ඔයා සත්තුන්ටත් හරිම ආදරෙයි කියලා පේනවා...සුභ පැතුම් මල්ලි.....ඉස්සරහට තව ලස්සන දේවල් ගේන්න...❤
Wow... 💚 හිත නිවන තැන... සොබාදහම 🥺🍂🤎💚💚Thank you for this amzing video 💚💚💚💚💚💚
Niyamaii Ayyaa Niyamaii ❤What's a beautiful place ❤Supiriyak tmaii ithin ❤Jaya wewa Ayyee❤
මරු බන් ආසාවේන් බලන් ඉන්නෙ විඩියො එකක් එන කම් අම්මතාත්ත ඉන්න තැන බලන්න වුනත් පුලුවන් බන් respet❤
ඒ කන්ද උඩ කොළ පාට Carpet එකක් දාලා වගේ✨ ඒක මාරම ලස්සනක් 🌿💗
අපිට දකින්න බැරි ලස්සනක් අපිත් ඔයා එක්ක ගියා වගේ හැඟීමක් දැනුනෙ මාරම ලස්සනයි...පරිස්සමෙන්...ආදරෙයි ❤
මරු මරු 😍🍃❤️අයියේ ආයෙත් solo අයියත් එක්ක hike එකක් යමුකෝ 🤗🍃😌
Wow beautiful place ekak bro
Video eke colours awl tikak..... Lassana thanaka e true colours denna balanna..... Good luck 🎉
Okkoma 1st❤
වීඩියෝ එක ගැන කියන්න කලින් මං සරන්නා ගැන දෙයක් කියන්න ඕනි.ඒ රූපෙ හරියට novel වල එන Main character එකගෙ වගේ ❤.මාරයි.වීඩියෝ එකත් සුපිරියි. ❤❤
අනි අයියේ ගිහින් නැති තැන් මෙහෙම හරි දක්කිද්දී මාරම සතුටක් දැනෙන්නේ ඒක කියන්න තේරෙන්නේ නැහැ 🥺❤️ thank you අයියේ ඔයාට ❤️💫
දැනට බලපු video වලින් ලස්සනම view එකක් තීන video එක ඒ place එක නම් මාරම ලස්සනක් තීන්නේ... 😍🌺💗
සුන්දර පරිසරය ලස්සනට පරිස්සමෙන් විදින චරිතයක් good luck aiye💗👍🤟💚
මතක ඇති කාලෙක බලපු ලස්සනම Travel Video එක මේක 🩵💚
Wow😮 Amazing place ❤️
Super.... super..No words to express the beauty....🌹❤️👍Nice experience...Thanks for sharing...😘
අම්මො පුදුමාකාර ලස්සනක් තියෙන්නෙ 🌿🌸
Puduma lassanak...lassana mage Sri Lankawa..drone shots tika super...jayawewa...☺🗻
පලවෙනි පාරට comment කරන්නෙ ඉස්සර ඉදන් videos බැලුවට. මාරම ලස්සනයි. කියන්න වචන නෑ. අපිට යන්න බැරි ලස්සන තැන් මෙච්චර මහන්සි වෙලා ලස්සනට පෙන්නනවට අයියෙ ඔයාටත් පිං.
Part 2 one sudda❤️
විඩියෝ එකක් දානකන් බලන් හිටිය මන් 😊❤️🩹ලස්සනයි අයියේ 🥰💖
27:03 ඒ track එකත් එක්ක මාරම feeling එකක් ආවේ ❤
❤❤ ෆිල්ම් එක්කවත් ඔච්චර ලස්සනට දැකලා නැ අයියෙ...අනිත් එකත් ඉක්මනට ඔනි
Supiri brothe ❤ ඔබ නිසා අපිත් මේ සුන්දරත්වය විදිනව . ♥️
❤ සුප්පිරියක්, ලංකාවෙ ලස්සන තැන් කැත කරන්න එපා කියල ඉල්ලමු
ගොඩක් ලස්සනයි video එක හැමදාම බලනවා මම ඔයාගේ videoes
One of the greatest TH-cam channels I’ve ever watched 😇♥️ Highly recommended and appreciated. Watching these kinds of videos provides immense relaxation and valuable knowledge. All the best for your future works 💫💫
WOW😍😍ඒක මාරම ලස්සනයි❤❤
හරිම .ලස්සනයි අපේ .රට.ඉපදීම .වාසනාව .තෙරැවන් සරණයි පුතා සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා
Patta man pissu watila serama baluwa
කියන්න වචන නෑ බ්‍රෝ.....🫣💪ඇත්තටම මේ ලංකාව මෙච්චර සුන්දර ද කියලා හිතෙනවා 🤗💖
ඉක්මනට part 2 දාන්නෝ🌿😍
පිස්සු හැදිල ආයිත් හැදෙන්ව මේක දැක්කාම.😍
Wow…..Wow….,,Wow…….An AMAZING Place..💚💚💚💚💚
මාර ලස්සනයි 💕 දවසක අනිවාර්යයෙන්ම ඔය වගේ ලස්සන තැන් වලට යනවා ❤
Wow😍marama lassana place ekak 💚
The sailor ගියා place එකක් අයියා මුලින් ගිය රත්කැලේ පතන ❤🥺🌾 අලුත් එක නම් ෆ්ට් ලස්සනයි අයියේ ❤🌍🍃
හරිත තැන්න💚🌍 මං සරන්නා සැරිසරපු ලස්සනම location එක මේක වෙන්න ඕන
e kandata namak thiyan yamu set eka
මඩකලපුව පාසිකුඩා මුහුදු වෙරළට ගිහින් බලන්න
අයියගෙ වීඩියෝ බලද්දි මට හිතෙන්නෙ මමත් ඔයත් එක්ක යනව වගේ feeling එකක් 😇😇
අම්මො ඔඉ එකනම් සුපිරියක් ❤️🩹❤️🩹
Beautiful nature ❤❤
Man sarannata adare Aya mepattata enna❤❤😂❤
අලුත් camera එකනම් පට්ට අයියේ
Ayya oya ape gamata uda kanda😊 okata kiyanne අයුද ගල කන්ද කියන්නෙ ඔකට 😊
ඒකනම් පිස්සුවක් හොදේ 😍😍
Sony කැම් එකේ ශොට් ටික නම් මරු❤
WOW ඒ ප්ලේස් එකනම් නිදහසේ කැම්පින් පාරක් දාන්න හොදම පොට් එකක්❤❤❤❤❤😊😊😊
Niyamai hamadama vage tank bro😊☺️🤭🧐🤠👌
Chariot path eke vlog ekak karannako ayye ❤️
Wow patta place eka 😍❤️
vlog ekak danakan balan hitye ikmanata part 2 danna ♥♥♥♥
හරිම ලස්සනයි ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි❤😂🎉
Wow lassanai yalu mamat yanna asai ma waga tanakata supiri
travel = relax relax + travel= sarana❤
වාව්... කොළ පාට ලෝකයක් 😍💚🍃
හැමදාම ආසාවෙන් බලන් ඉන්නවා video එකක් දානකන් 🍃♥️
Aththamai ayye me koheda lnkawada kiyalath hithenawa puduma lassana k thiyenne.sbawadahame apurwathwaya wishishtai
Nice video 😊🥰❤️
ඇවිදින කෙනෙක් ඒත් මේ තැනට පිස්සු වැටුන.. 😍
අම්මෝ ඒක නම් පිස්සුවක්..😍
Beautiful Place And You. Budusaranai paresmn Ina oya Aderi oyata ❤❤❤❤❤❤❤❤❤❤❤Lasni Aiyya oya. Khae Hitayath paresmn Ena oya. ❤❤❤❤
මේ බලන්නෙ 2 වෙනි පාර . හරිම ලස්සනයි
හරිම ලස්සන හරිත ලෝකයක්💚🍃
Video eka Lassanayi puthe❤
අපි හැම වෙලේම යන තැනක් brother මඩොල්සිම❤
ඔයා හරී ලස්සනට කරන්නවා මන් අසාවෙන් බලනවා මේක ❤❤ ඒ වගේම ඔයත් ලස්සනයි අයියේ ❤❤
Part 2 ඉක්මනටම ඕනේ 🌿💚🌱
අපෙ ඌව වෙිල්ලස්සේ තවත් සුන්දර සහ ලස්සන කන්දක් .👌👌👌
එදාමෙදා තුර අපි ගිය හොඳම Hike වලින් එකක්..❤️🍃
අනිවාරෙන් ❤️
iwa trails අයියේ big fan කෙනෙක් ඔයාගෙ❤
එදා මෙදා තුර උබල ගියපු හොදම තැනට කෙල වෙන්න යන්නෙ. Action cam එකෛ drone එකයි තිබ්බ කියල මෙච්චර මෝඩ වැඩ කරන්න එපා බන්.
Me koheda place eka
@@Chira_at mokdda case ek😐
මං සරන්න අයියාගේ camping videos ඔක්කොම බලලා තියෙන අය කෝ බලන්න❤❤
මං😌
මං🤚
Man ❤❤😊
මම
මං❤❤
මං සරන්නට පිස්සු වැටිලා ඉන්න සෙට් එක කොයි බලන්න......😊❤ ඇවිත් like එකක් දාලා යන්න......
එයා නලුවෙක්
Ow
කොලුකාරයො බාන් උබලා නම්😂
@@pasindunawoda-gr3xj Thank you 🤣🤣🤣
@@M.S.LAJITHKAREENDRA-kr1pi ado sira ❤
බලන් යනකොට අපි ඉපදිලා තියෙන්නෙ දිව්‍ය ලෝකයකනේ 💚🌿
කොළපාට දිව්‍යලෝකෙක තනි වෙච්ච පුංචි රෝස තිරිවාන ගලක් = Man Saranna ✨💚🌸 drone shot ටික නම් මරූ...
මේ ව්ඩ්යෝ එක දානකල් හිටියේ අයියා.. ක්ලාස් එකේ ඉදන් ව්ඩ්යෝ එක බලන්නේ අනේ.. මාරම ලස්සනයි ව්ඩ්යෝ එක අයියා අනේ..අයියාගෙ වැඩ ට්ක පරිස්සමින් කරගන්න බුදු සරණයි අයියාට.. මං හරි ආසායි අයියාගෙ ව්ඩ්යෝ බලන්න අනේ❤❤❤
Parissmen aiyeh budu saranai
එහා පැත්තෙ කන්ද ගිනිගන්න ගමන් තියෙන්නෙ drone shot එකේ පේනව හොදට😢
දඩයම් බිම්
Ow mamath dakka kari sakkili enne. Ban gihilla marala danna ona okunwa 😞
හැබවින්ම මේ සුන්දරත්වය විදින්න පිං කරලා නැති වුනාට මේ විදියට හරි බලා සැනසිලා හිත හදා ගන්න අවස්තාව ලබා දුන්නට පිං..
27:26 Realistic Minecraft wage 😬 පට්ටම ලස්සනක් තියෙන්නේ🥺
Ado sira
හරිම ලස්සනයි සුන්දරයි පුතේ .කියන්න බැරිතරම් ලස්සනයි .පාරාදීසයක්ම තමයි පුතේ .ද්ව්‍යලෝකයක් කොළම කොළාපාට.💐💐💐💐❤️❤️❤️❤️
Comment දැම්මේ නැති උනාට 10 k ඉදලා channel එකත් එක්ක ඉන්නේ. ඒ වගේ අය තවත් ඇති නේ... 😊❤
Confuse වෙලා ඉන්නෙ 😂 සෝලෝ ද මං සරන්නද සුපිරි කියලා මොනා උනත් මට හීනයක් දුන්න අයියල දෙන්නෙක් 😊❤
මාරම ලස්සනයි අය්යා
ඒ Sunset එක වෙලාව පිස්සුවක්😍🌿❤🇱🇰
My favorite travel boy..❤
Good Luck brother ✌️🤙❤
මම ආසම චරිතයක් ඉදුනිල් අයියා
Notification එක ආව ගමන්ම බලන්න ආවා😇❤️
අනේහ් ඒ කන්ද අලිගැටපේර පාටයි 💚🍀
සුපිරි අය්යේ හැම දාම අයියගේ video බලනවා මම. 😊❤"
මං සරන්නා අයියෙ උබ නම් ගැම්මක්😊😊❤❤
අපිත් එනවා හෙට
අපිවත් වෙනම ලෝකයකට අරන් ගියා thanks අයියේ . ❤🌿
most awaited for ur video brooo......i had watched ur all videos...keep it up
Manoj kiynne මාරම කොල්ලෙක් . අපිටත් මාරම support එකක් දුන්නා 🌿 මම මාස ගානක් හොයපු location එකට manoj තමයි එක්කන් ගියේ . ඒ තමයි Queena 🌿🇱🇰 . එ වගේම මේක සුපිරි video එකක්
28:39 කන්ද ගිනිගන්නව නේද, 🥲
මාරම ලස්සන කන්දක් මත් පස්සර ඉන්නෙ තවමත් දන්නෙ na අයියෙ dan දන්නෙ සුපිරි....❤
පරිසරයට ආදරය කරන අයව ස්බාවදර්මය විසින්ම ආරක්ෂා කරනවා සුපිරියක් අයියේ ❤🍃
පරිසරයට ආදරේ කරනවනම් මූ මේ වගේ වීඩියෝ එකක් කරන්නෙ නෑ මහත්තයා. Social media සංචාරකයන්ට මෙලෝ අවබෝධයක් නෑ කියන්නෙ මේක තමා😅
ලංකාවෙ මේ සම්බන්දව මුන්ට නීති නැති නිසා මුන් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්නව.
ගොඩක් ලස්සන vlog එකක් ඔයාලාගේ ඇසින් අපිත් ඒ පරිසරය ව්දිනවා.. කිසිම ලෝබ කමක් නැතුව තමන්ට ඒ පරිසරය විදින්න තියන කාලය කැප කරලා අපි හැමෝම වෙනුවෙන් මෙ වගේ වීඩියෝ ගේනවට ගොඩක් ස්තූතියි.. ඒ වගේම තව තවත් ඉදිරියත් මෙ වගේ vlog කරන්න විශ්ව මාතාවගේ අශිර්වාදය වැඩි වැඩියෙන් ලැබෙවා කියලා ආශිර්වාද කරමු හැමෝම...❤❤
aiyth lassnii view ekth lassnii dekam ekthu unm amazing 😍❤ Woow wooow woooow ...." ❤ ikmnt anik vlog ekh genn he 😍😍 mekh pissuwk atthatm 😍❤😍❤I lv it
මේ විඩියෝ එකේ දැකපු නරකම සින් එක තමා ගිනි තියලා තියෙන එක..මම රිවස්ටන් නිතර යනවා එනවා..එත් මේ ඉයේ පරේදා ගිනි තියලා..මම හිතුවේ hotel ඉදි කරන්න ඉඩම් අරන් කියලා..දැන් තමා තේරැනේ ඇයි මෙහෙම වෙන්නේ කියලා..ඇත්තටම පට්ට දුකයි මෙටහමතියෙන ලස්සන පරිසරයට කරන හානිය ගැන..මේ වට ආදාළ බලාධාරින් වත් මැදිහත් වෙන්නැද්ද කියලා හිතෙනවා🥺 මේ volg එක නම් ඇත්තටම මම දැකපු ලස්සනම එක ..ඒ පරිසරය .......ඇත්තටම කියන්න වචන නැ..💚🍃මේ අත්දැකිමි අපිත් එක්ක බෙදනවට මාරය ස්තූතියි අයියේ...ජයම වෙන්න oni අයියා ඔයාට..😊💚❤️
Favorite yoytuber ❤ mehema sathiyakata sarayak wath video dammanam apith sathutin 😁❤️❤️
මුල ඉදලා ඔක්කොම වීඩීයෝ ටික බැලුවා මල්ලී...ලංකාවේ ලස්සන ඔයාගෙන් තමා දැක්කේ..ඒ වගේම ඔයා සත්තුන්ටත් හරිම ආදරෙයි කියලා පේනවා...සුභ පැතුම් මල්ලි.....ඉස්සරහට තව ලස්සන දේවල් ගේන්න...❤
Wow... 💚 හිත නිවන තැන... සොබාදහම 🥺🍂🤎💚💚
Thank you for this amzing video 💚💚💚💚💚💚
Niyamaii Ayyaa Niyamaii ❤
What's a beautiful place ❤
Supiriyak tmaii ithin ❤
Jaya wewa Ayyee❤
මරු බන් ආසාවේන් බලන් ඉන්නෙ විඩියො එකක් එන කම් අම්මතාත්ත ඉන්න තැන බලන්න වුනත් පුලුවන් බන් respet❤
ඒ කන්ද උඩ කොළ පාට Carpet එකක් දාලා වගේ✨ ඒක මාරම ලස්සනක් 🌿💗
අපිට දකින්න බැරි ලස්සනක් අපිත් ඔයා එක්ක ගියා වගේ හැඟීමක් දැනුනෙ මාරම ලස්සනයි...පරිස්සමෙන්...ආදරෙයි ❤
මරු මරු 😍🍃❤️
අයියේ ආයෙත් solo අයියත් එක්ක hike එකක් යමුකෝ 🤗🍃😌
Wow beautiful place ekak bro
Video eke colours awl tikak..... Lassana thanaka e true colours denna balanna..... Good luck 🎉
Okkoma 1st❤
වීඩියෝ එක ගැන කියන්න කලින් මං සරන්නා ගැන දෙයක් කියන්න ඕනි.ඒ රූපෙ හරියට novel වල එන Main character එකගෙ වගේ ❤.මාරයි.වීඩියෝ එකත් සුපිරියි. ❤❤
අනි අයියේ ගිහින් නැති තැන් මෙහෙම හරි දක්කිද්දී මාරම සතුටක් දැනෙන්නේ ඒක කියන්න තේරෙන්නේ නැහැ 🥺❤️ thank you අයියේ ඔයාට ❤️💫
දැනට බලපු video වලින් ලස්සනම view එකක් තීන video එක ඒ place එක නම් මාරම ලස්සනක් තීන්නේ... 😍🌺💗
සුන්දර පරිසරය ලස්සනට පරිස්සමෙන් විදින චරිතයක් good luck aiye💗👍🤟💚
මතක ඇති කාලෙක බලපු ලස්සනම Travel Video එක මේක 🩵💚
Wow😮 Amazing place ❤️
Super.... super..
No words to express the beauty....🌹❤️👍
Nice experience...
Thanks for sharing...😘
අම්මො පුදුමාකාර ලස්සනක් තියෙන්නෙ 🌿🌸
Puduma lassanak...lassana mage Sri Lankawa..drone shots tika super...jayawewa...☺🗻
පලවෙනි පාරට comment කරන්නෙ ඉස්සර ඉදන් videos බැලුවට. මාරම ලස්සනයි. කියන්න වචන නෑ. අපිට යන්න බැරි ලස්සන තැන් මෙච්චර මහන්සි වෙලා ලස්සනට පෙන්නනවට අයියෙ ඔයාටත් පිං.
Part 2 one sudda❤️
විඩියෝ එකක් දානකන් බලන් හිටිය මන් 😊❤️🩹
ලස්සනයි අයියේ 🥰💖
27:03 ඒ track එකත් එක්ක මාරම feeling එකක් ආවේ ❤
❤❤ ෆිල්ම් එක්කවත් ඔච්චර ලස්සනට දැකලා නැ අයියෙ...අනිත් එකත් ඉක්මනට ඔනි
Supiri brothe ❤
ඔබ නිසා අපිත් මේ සුන්දරත්වය විදිනව . ♥️
❤ සුප්පිරියක්, ලංකාවෙ ලස්සන තැන් කැත කරන්න එපා කියල ඉල්ලමු
ගොඩක් ලස්සනයි video එක හැමදාම බලනවා මම ඔයාගේ videoes
One of the greatest TH-cam channels I’ve ever watched 😇♥️ Highly recommended and appreciated. Watching these kinds of videos provides immense relaxation and valuable knowledge. All the best for your future works 💫💫
WOW😍😍
ඒක මාරම ලස්සනයි❤❤
හරිම .ලස්සනයි අපේ .රට.ඉපදීම .වාසනාව .තෙරැවන් සරණයි පුතා සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා
Patta man pissu watila serama baluwa
කියන්න වචන නෑ බ්‍රෝ.....🫣💪ඇත්තටම මේ ලංකාව මෙච්චර සුන්දර ද කියලා හිතෙනවා 🤗💖
ඉක්මනට part 2 දාන්නෝ🌿😍
පිස්සු හැදිල ආයිත් හැදෙන්ව මේක දැක්කාම.😍
Wow…..
Wow….,,
Wow…….
An AMAZING Place..
💚💚💚💚💚
මාර ලස්සනයි 💕 දවසක අනිවාර්යයෙන්ම ඔය වගේ ලස්සන තැන් වලට යනවා ❤
Wow😍marama lassana place ekak 💚
The sailor ගියා place එකක් අයියා මුලින් ගිය රත්කැලේ පතන ❤🥺🌾 අලුත් එක නම් ෆ්ට් ලස්සනයි අයියේ ❤🌍🍃
හරිත තැන්න💚🌍 මං සරන්නා සැරිසරපු ලස්සනම location එක මේක වෙන්න ඕන
e kandata namak thiyan yamu set eka
මඩකලපුව පාසිකුඩා මුහුදු වෙරළට ගිහින් බලන්න
අයියගෙ වීඩියෝ බලද්දි මට හිතෙන්නෙ මමත් ඔයත් එක්ක යනව වගේ feeling එකක් 😇😇
අම්මො ඔඉ එකනම් සුපිරියක් ❤️🩹❤️🩹
Beautiful nature ❤❤
Man sarannata adare Aya mepattata enna❤❤😂❤
අලුත් camera එකනම් පට්ට අයියේ
Ayya oya ape gamata uda kanda😊 okata kiyanne අයුද ගල කන්ද කියන්නෙ ඔකට 😊
ඒකනම් පිස්සුවක් හොදේ 😍😍
Sony කැම් එකේ ශොට් ටික නම් මරු❤
WOW ඒ ප්ලේස් එකනම් නිදහසේ කැම්පින් පාරක් දාන්න හොදම පොට් එකක්❤❤❤❤❤😊😊😊
Niyamai hamadama vage tank bro😊☺️🤭🧐🤠👌
Chariot path eke vlog ekak karannako ayye ❤️
Wow patta place eka 😍❤️
vlog ekak danakan balan hitye ikmanata part 2 danna ♥♥♥♥
හරිම ලස්සනයි ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි❤😂🎉
Wow lassanai yalu mamat yanna asai ma waga tanakata supiri
travel = relax
relax + travel= sarana❤