King Dhatusena | ධාතුසේන රජතුමා | dathusena rajathuma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • kashyapa rajathumage piya Dathusena rajathuma
    Dhatusena was a king of Sri Lanka who ruled from 455 to 473 AD
    #manelrebera#historysrilanka

ความคิดเห็น • 49

  • @aravindhavijayanayaka7564
    @aravindhavijayanayaka7564 ปีที่แล้ว +1

    ඔබ තුමියට ස්තූතියි.ධාතුසේන රජතුමාගේ වීරත්වය සහ වටිනාකම ගැන වැඩිය කතා කෙරෙන්නේ නැහැ .සීගිරි කාශ්‍යප ගැන වැඩිපුර කතා කරනවා .

  • @jeewarajapaksha9376
    @jeewarajapaksha9376 3 ปีที่แล้ว +4

    වටිනා කරුණු 🙏 ඉතිහාසය පිළිබඳ බොහෝ අය වැරදි අර්ථකථනවල ඉන්න මේ කාලේ. දැණුම ලබාදෙන ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි 🙏තෙරුවන් සරණයි 🙏

  • @isuruchamara8010
    @isuruchamara8010 ปีที่แล้ว +1

    Nice 👍🙂

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว

    ඔබ්තුමියට බොහොම ස්තුතියි ......

  • @udararathnayaka6464
    @udararathnayaka6464 3 ปีที่แล้ว +7

    මිස් මොගල් අදිරාජය ගැන විස්තරයක් දානවද

  • @desandinuhansa2785
    @desandinuhansa2785 3 ปีที่แล้ว +4

    හරිම වැදගත් කතාවක්. ගොඩාක් දේවල් ඉගෙනගත්තා. තැන්ක් යූ මැඩම්.😊😊😊

  • @yanbucommercialport240
    @yanbucommercialport240 3 ปีที่แล้ว +4

    You are doing a great svc highly appreciate your efforts.

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +13

    මිස්
    ද්‍රවිඩයන්ට බයෙ පැනලා ගියා කියන්නෙ නැතුව රට වෙනුවෙන්
    හමුදාවක් හදන්න රැහුනට පැන ගියා කිව්වනම වටිනවා
    මොකද බියගුල්ලෙක් නිවටයෙක්
    එහෙම පැනලා ගොස් කවදාවත් යුද්දයකට මුහුන දෙන්නෙ නැහැ
    අනික මිස් ඔය ද්‍රවිඩයන් කොහොමද රට පාලනය කරෙ රටෙ සිංහල මිනිස්සුන් එවකට එයට සහය දුන්නද ඔය ද්‍රවිඩයන්ට ?
    6 දෙනෙක් කොහොමද එහෙම කරෙ ?.

    • @p.5629
      @p.5629 3 ปีที่แล้ว +2

      බලහත්කාර පාලනය . බටහිර ජාතීන් අපව පාලනය කළාවගේ ඒ ද්‍රවිඩ යිනුත් පාලනය කරන්න ඇති.
      මුලින්ම බයවී පසුව හිත ධෛර්යය කරගන්න පුළුවන් නේද?.
      අනික ඒ ද්‍රවිඩ යින් බුද්ධ භික්ෂුන් වහන්සේ ලාට හිරිහැර පරිභව කළා වෙන්න බැරිනැද්ද ? එතකොට බයවීමක් වෙන්න පුළුවන් නේද ? එයින් පළායන්න ඇති.

    • @sithakamadushan5444
      @sithakamadushan5444 2 ปีที่แล้ว +1

      උන් එකාට එකා මරාගෙන පාලනය ගෙන ගියේ

  • @ruwaninadeeka5759
    @ruwaninadeeka5759 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්‍තූතියි ටීච ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @asokapushpakumara5566
    @asokapushpakumara5566 2 ปีที่แล้ว +3

    Miss mongolian empire gana video ekak karannawada

  • @sandarekanelum6032
    @sandarekanelum6032 ปีที่แล้ว

    Thank you madam ❤❤

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +4

    වටිනා වැඩ සටහනක්
    ස්තූතියි
    කොච්චර වටින රජ කෙනෙක්ද ?
    👍👍👍
    දැන්කාලෙ වගෙ ගස් කපලා නොවෙ වෙන්න ඇති ඔය දියුනුව කරෙ

  • @layanamalmi1915
    @layanamalmi1915 3 ปีที่แล้ว +2

    Thank you madam😊

  • @kkchamindakk
    @kkchamindakk ปีที่แล้ว

    Hama atinma lassana teacher kenek.

  • @nalindakumara3435
    @nalindakumara3435 3 ปีที่แล้ว +2

    හරිම වටිනා දැනුම් සම්භාරයක්

  • @chethanasewwandi2199
    @chethanasewwandi2199 2 ปีที่แล้ว +2

    ❤️

  • @sithakamadushan5444
    @sithakamadushan5444 2 ปีที่แล้ว +3

    මිස් කාශ්‍යප රජතුමා ගැනත් විස්තර ඕනි

  • @shankashanka4437
    @shankashanka4437 3 ปีที่แล้ว +4

    බුදු සරණයි !

  • @geographylearningwithsheva3546
    @geographylearningwithsheva3546 3 ปีที่แล้ว +1

    Good you tube channel

  • @dulinadjmusic9526
    @dulinadjmusic9526 ปีที่แล้ว

    👍

  • @sunidulweligodadesilva2271
    @sunidulweligodadesilva2271 3 ปีที่แล้ว +1

    Godaak hodai mathmiyage videos mama hema ekakma wage ehuwa.godaak dewal igana gaththa. Daruwanta pawa ketiyen lassanata pehediliwa visthara karala ithahasa ya ,lookaya gena kiyala denna puluwan una.mama inne italy wala mehe apata kiyawanna lankawe poth hambawenne harima aduwen.thawa videos karanna me wage.mata wena ayage videos balanna hithenne ne.mama Italy wala Krishanthi

  • @devindudeshan4710
    @devindudeshan4710 2 ปีที่แล้ว +2

    අපේ මිස් 😘💞♥️

  • @xiopokeamv8333
    @xiopokeamv8333 3 ปีที่แล้ว +1

    Mama Anuradhapura (waw badi Rajjaya) 💪💪💪

  • @aravindhavijayanayaka7564
    @aravindhavijayanayaka7564 ปีที่แล้ว

    ශෛලකල්‍යානි නවකතාව කියවා බලන්න.ඒක වටිනවා .

  • @chamilchandana3737
    @chamilchandana3737 3 ปีที่แล้ว +1

    එකෙමිම🇱🇰👍

  • @xiopokeamv8333
    @xiopokeamv8333 3 ปีที่แล้ว

    Super miss

  • @sudharakadissanayaka5046
    @sudharakadissanayaka5046 3 ปีที่แล้ว +1

    Teacher.....loka yudda tika kiyala dennako,onimai,o/l walata amarui e padma

    • @manelrebera
      @manelrebera  3 ปีที่แล้ว

      Vedio eka oya nesame kara puthe ade dannam

  • @rajijayasingha5854
    @rajijayasingha5854 3 ปีที่แล้ว +2

    A/L කරන කෙනෙක්ට මේවා සෙට් වෙයිද???

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว

      ඔව් අය්යෙ ☺️ අනිවා

    • @upekwijerathne5957
      @upekwijerathne5957 2 หลายเดือนก่อน

      AL කරන කෙනෙක් ට මීට වඩා ගැබුරු අවබෝධයක් ගන්න වෙනවා. මෙතුමිය ඉදිරිපත් කරන්නේ දැනට ප්‍රචලිත කතා පුවත ඉදිරිපත් කිරීම. උසස්පෙලට මීට වඩා මූලාශ්‍ර ආශ්‍රයෙන් සහ තාර්කික මතවාදිව ගත් දැනුම අවශ්‍යයි.

  • @ruwan77kumara69
    @ruwan77kumara69 2 ปีที่แล้ว +2

    ඉතිහාසයේ කොතනකද තියෙන්නේ කාෂ්‍යප විසින් පියා මැරෙව්වා කියල...කිසිම තැනක සදහන් වෙලා නංැ ස්වදේශික වූ කාෂ්‍යප විසින් මාපාගල යුවරජු වශයෙන් හිටි කාලයේ කලා වැව නිර්මාණය කිරිමට දායක වුයේ ඔවුයි..ඒම නිසා බල අරගලයක් මත නොව මිගාරගේ පුද්ගලික පලිගැනිමක් මතයි ධාතුසේන රජු මිය ගියේ.....විශිෂ්ට රජකෙනෙකු වු කාෂ්‍යප රජුට දෙමළ සම්භවයක් ඇති මහාවංසය ලියු මහානාම හිමියන් කර ඇත්තේ විශාල වරදක්.....

    • @sarathchandra8963
      @sarathchandra8963 ปีที่แล้ว

      මහාවංසය කියන්නේ දුර්වලතා ගොඩක් තිබුනත් විශිෂ්ට සංස්කෘතික නිර්මාණයක්
      ඒත් ඒක පක්ෂග්‍රාහී නිර්මාණයක්

  • @kumudunithilakarathne3889
    @kumudunithilakarathne3889 ปีที่แล้ว

    P

  • @bandaramenike3508
    @bandaramenike3508 2 ปีที่แล้ว

    සීගිරියේ ඇති බිතු සිතු වම් වලින් අදහස් වන කාරනා පිළිබද දැනුවත් කරන්න

  • @mihrikarnakulasurya7725
    @mihrikarnakulasurya7725 3 ปีที่แล้ว +2

    Samanta badra hamudruvit nayakatvayata sudusui vagee

  • @dulinadjmusic9526
    @dulinadjmusic9526 ปีที่แล้ว

    Jgssg

  • @gwtgwtgwgtgangodawila3923
    @gwtgwtgwgtgangodawila3923 3 ปีที่แล้ว +1

    විජය රජ්ජුරුවෝ මොන ජාතිකඅයෙක්ද

  • @amgeryanimals4272
    @amgeryanimals4272 3 ปีที่แล้ว +1

    Ukussek athi karada