How earliest people came to Sri Lanka | ලංකාව ජනාවාස වීම | Grade 6 History

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • sri lankaawa janawasa wiima
    How first people came to this island called Srilanka and built settlements
    History of Sri Lanka - Episode 01
    O/L , A/L exams

ความคิดเห็น • 62

  • @nimalkalyanathilaka6892
    @nimalkalyanathilaka6892 3 ปีที่แล้ว +5

    Your presentation is marvellous

  • @susantatennakoon5691
    @susantatennakoon5691 3 ปีที่แล้ว +4

    harima lassanai madem.thank you vrey much

  • @p.5629
    @p.5629 3 ปีที่แล้ว +4

    මම සාමාන්‍ය පෙළ කලේ 2001 දී
    ඉතිහාසය මං ආසම විෂයක්.
    ප්‍රධාන විෂයක් ලෙස " සමාජ අධ්‍යන ය හා ඉතිහසය " ද අතිරේක විෂය ක් ලෙස " ඉතිහාසය " විෂය ද කරලා ඒ විෂය න් දෙකටම " A " සාමාර්ථ ගත්තා. දැන් ඔබතුමී ගේ වීඩියෝ හරිම ආසාවෙන් බලනවා.

  • @asankagunathilaka3634
    @asankagunathilaka3634 3 ปีที่แล้ว +4

    Thank you Teacher

  • @manudirubasinghe1621
    @manudirubasinghe1621 2 ปีที่แล้ว +2

    How earliest people came to Sri Lanka | ලංකාව ජනාවාස වීම | Grade 6 History
    10,632 views9 Jul 2019
    LK
    history grade 6 lesson 4
    1
    Avatar image

  • @wijesenamatharaarachchi824
    @wijesenamatharaarachchi824 3 หลายเดือนก่อน

    ඔබතුමිය ඉතාම දක්ශ ගුරුතුමියක්

  • @acecoachjohn2839
    @acecoachjohn2839 3 ปีที่แล้ว +9

    වදුරා ගෙන් මිනිස් වර්ගයා බිහිවුනාද නැද්ද කියල තව ටිකක් හිතල බලන්න

    • @p.5629
      @p.5629 3 ปีที่แล้ว +2

      දැනට තියෙන මූලාශ්‍ර අනුව එහෙමයි. ඩාවින්චි ගේ පරිණාම වාදය තාමත් පිළිගන්නවා .

  • @saduu..2242
    @saduu..2242 2 ปีที่แล้ว +2

    ගොඩාක් පින් මැඩම් තෙරුවන් සරණයි

  • @asheandassanayake0612
    @asheandassanayake0612 4 ปีที่แล้ว +6

    Thanks madam.අපිට මේවා ගොඩක් වැදගත්.

  • @rasanjalikaerandathi6366
    @rasanjalikaerandathi6366 5 ปีที่แล้ว +11

    මැඩම් ගොඩාක් ලස්සනට උගන්නනවා. ඒ නිසා කියලා දෙන දේ අහන් ඉන්න ආස හිතෙනවා. Best of luck...!!!

    • @manelrebera
      @manelrebera  4 ปีที่แล้ว

      ස්තුතියි putha

    • @sisiraayya2058
      @sisiraayya2058 3 ปีที่แล้ว

      Ou madam shoiii👍👍

    • @musnimmusnii6674
      @musnimmusnii6674 3 ปีที่แล้ว

      Madam oya jadhivadhaya avussanawa

  • @zaikanazly7365
    @zaikanazly7365 3 ปีที่แล้ว +5

    Tnk u teacher😊

  • @blkb2k148
    @blkb2k148 4 ปีที่แล้ว +2

    Thankyou madam

  • @dilkisalgadoe5663
    @dilkisalgadoe5663 4 ปีที่แล้ว +8

    මිස් ,
    මේ video බලන්න බලන්න අසා හිතෙනවා.මන් 2020 A/L කරන කෙනෙක් මිස්ට පුලුවන්නම් යුරෝපා ඉතිහාසය ගැනත් කරන්න.

    • @manelrebera
      @manelrebera  3 ปีที่แล้ว +1

      පුතේ මම zoom එකෙන් class එකක් කරනවා එකට සම්බන්ද වෙන්න "manel rebera" FB page එකට msg දාන්න

  • @shashialex1230
    @shashialex1230 3 ปีที่แล้ว +2

    Awrudu 28k welawath teacherge video balana mama. ❤️❤️❤️

  • @shanmadhushan8645
    @shanmadhushan8645 ปีที่แล้ว +2

    ඇත්තටම අපේ ඉතිහාසය විස්වාස කරන්න අමාරුයි නේද මිස්.ගැටලු සහගත ගොඩක් තියනවා

  • @tharindupiyasan6731
    @tharindupiyasan6731 3 ปีที่แล้ว +1

    Lassanata kiyanawa asawe ba🤘

  • @kavidudisanayake1268
    @kavidudisanayake1268 3 ปีที่แล้ว +4

    ටීචර් උගන්නන ටික තමයි ටීචර් විභාගෙට ගියාම පේපරේ අතට ගත්තම මතක් වෙන්නේ , පින් සිද්ද වෙනවා ටීචර්ට මෙතරම් පැහැදිලිව පාඩම් කියලා දෙනවට

  • @dineshvlog3077
    @dineshvlog3077 3 ปีที่แล้ว +4

    ගොඩක් පින් මැඩම් තෙරුවන් සරණයි!!!

  • @keshagimhani9635
    @keshagimhani9635 4 ปีที่แล้ว +1

    Tanks madam

  • @samanthaekanayake3611
    @samanthaekanayake3611 3 ปีที่แล้ว

    Great

  • @luxmikoswattha9295
    @luxmikoswattha9295 3 ปีที่แล้ว +1

    sinhaya kiyanne manussayek ohu daksa napuru kenek nisa sinha namayen hamuvenna athi.thanks

  • @onaraweighingscale9012
    @onaraweighingscale9012 3 ปีที่แล้ว

    Thanks madam

  • @catnarmo1234
    @catnarmo1234 2 ปีที่แล้ว +1

    අපි නම් පිලිගන්නෙ නැහැ ඩාවින්ගේ පරිනාමවාදය අපි පිලිගන්නෙ බුදුන්වහන්සේ දෙසූ අග්ගන්‍ය සූත්‍රය ජය වේවා ශාක්‍ය සින්හලේට ජය වේවා සින්හබාහු රජතුමාට ✌️

  • @niroshamanjustha8019
    @niroshamanjustha8019 4 ปีที่แล้ว +1

    🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘

  • @shankashanka4437
    @shankashanka4437 3 ปีที่แล้ว +1

    බුදු සරණයි !

  • @premjayantha9562
    @premjayantha9562 ปีที่แล้ว

    Ayeth mewage vedio karannako mis

  • @salahudeenmohamed2478
    @salahudeenmohamed2478 4 ปีที่แล้ว +2

    Mama kiyanne vandurangen parinamayagena

  • @malithilalangi5688
    @malithilalangi5688 5 ปีที่แล้ว +3

    Madamge කතා අහන්න asa හිතෙනවා .....

    • @manelrebera
      @manelrebera  4 ปีที่แล้ว +1

      ස්තුතියි putha

  • @anadaperera3885
    @anadaperera3885 4 ปีที่แล้ว +1

    Pbbperera

  • @yTAnuththara
    @yTAnuththara 4 ปีที่แล้ว +1

    Indiya ithihasayath karannako mis

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 4 ปีที่แล้ว +1

    medam mama okkama ahanawa godak hodai medam sounds tikak wedikaramu..durgau wewa!!! Obthumiyata

    • @manelrebera
      @manelrebera  4 ปีที่แล้ว

      ස්තුතියි putha

  • @lavandeneth9965
    @lavandeneth9965 3 ปีที่แล้ว +4

    අපේ ළමයින්ට මේ විකුර්ති ඉතිහාසය උගන්වන්න එපා __ අපේ රටේ විජය එන්න කලින් කොච්චර රජවරු හිටියද කොච්චර සාක්කිත් හම්බුනාද අයි මේ පරණ දේම උගන්නන්නේ තවම ඉස්කෝල වල

    • @kavidudisanayake1268
      @kavidudisanayake1268 3 ปีที่แล้ว +2

      ඒවා රජයට කියන්ඩ ගිහින් අපේ ටිචර් මොනා කරන්ඩද ඒකට ,

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +2

      තියෙන එකනෙ උගන්නන්නෙ,

    • @catnarmo1234
      @catnarmo1234 2 ปีที่แล้ว

      කාශ්‍යප බුදුන්වහන්සේගෙ කාලෙ වෙන්න ඇති 😂

  • @kankanigamagepunuyalatha8643
    @kankanigamagepunuyalatha8643 3 ปีที่แล้ว

    Ani ticha mas kanna kiyala kiyanna apa ahinsaka

  • @ravinisamaranayake5908
    @ravinisamaranayake5908 ปีที่แล้ว

    මොන බොරුද මේ කියන්නෙ අග්ගඤ්ඤ සූත්‍රය කියවන්න දිව්‍ය අවධානය කියවන්න

  • @kanchanakanchana9240
    @kanchanakanchana9240 2 ปีที่แล้ว

    Mis history karala karanna puluwan Hoda digri mokadda

  • @Chandi38
    @Chandi38 3 ปีที่แล้ว

    සින්හබාහු කතාව හොදයි ලමයි නිදි කරනකොට කියන්න, ඕක පට්ටපල් බොරුවක් නේ මිස්. ඕව තවත් ජනගත් කරන්න එපා, නවීන විදිහට හිතමු. සල්ගහවත්ත අනුරදපුරේ කැනීම්වලින් අපේ සන්ස්ක්‍ෘතිය විජය එන්න කලින් තියන හොදම උදාහරණයක් .

    • @kavidudisanayake1268
      @kavidudisanayake1268 3 ปีที่แล้ว +2

      සිංහල තේරේන්නේ නැද්ද බන් , ටීචර් උගන්නන්නේ අමාත්‍යාංශයෙන් දිලා තියෙන නිර්දේශ අනුව , ටීචර් මොනවා කරන්ඩද

    • @catnarmo1234
      @catnarmo1234 2 ปีที่แล้ว

      😂😂😂😂 වානරයෙක්

  • @salahudeenmohamed2478
    @salahudeenmohamed2478 4 ปีที่แล้ว +1

    Oya moda katha thamath Lamaynta kiyala denavada thaama oyadeval viddiyathkavama oppuvela neh

    • @pasindunuwan1575
      @pasindunuwan1575 3 ปีที่แล้ว +1

      හා ඔයා වීඩියෝ එකක් කරන්න බලන්න ඇත්ත කතාව සිංහලෙන්

  • @JayanthaKarunanayaka-zf8pp
    @JayanthaKarunanayaka-zf8pp ปีที่แล้ว

    මේ බොරු උගන්වන්නෙ