නෙදර්ලන්තයෙන් හසුවුනු අතිශය දුර්ලභ කහ කැට්ෆිෂ් | A Rare Yellow Catfish Caught in the Netherlands

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 42

  • @Sl-iv1hv
    @Sl-iv1hv 5 หลายเดือนก่อน +25

    විකුන්නෙ නැ අයියෙ හදනවා ලන්කාවෙත් ඉන්නවා සබාවික පරිසරවල කනයින්ගෙ ඇලි එක දුර්ලබයි එක්කෙනෙක්ට හම්බවෙලා තිබුනා දැන් සැහෙන කාලෙකට පස්සෙ උ තාම ඉන්නවා එයා ලග ❤

    • @sasikafish
      @sasikafish 5 หลายเดือนก่อน +2

      ali kanai nm hmbela na mlli kaha ekek nm hmbuna kipadenekta . ekkenek nm hena gonek habai

    • @kghjjay4360
      @kghjjay4360 5 หลายเดือนก่อน

      එකෙක් මාත් දැකලා තියනවා ගං ආරෙක් උගේ ලස්සන Comment එකකින් කියන්න බෑ

  • @Darkbirdg
    @Darkbirdg 5 หลายเดือนก่อน +5

    එයා හරිම ලස්සනයි ❤
    දැක්කම අල්ලලා බලන්න ආස හිතෙනවා ඒ තරම්ම ලස්සනයි ❤😊
    මේ සතා ලංකාවේ නැති එක සතුටුයි ❤

  • @sewangalaapi7788
    @sewangalaapi7788 5 หลายเดือนก่อน +6

    නිකන් නෙවෙයි නේ කියන්නේ.ලස්සන දේවල් හැන්ගිලා තියෙන්නෙ කියලා ...❤❤

  • @KansoojinKansoojin
    @KansoojinKansoojin 5 หลายเดือนก่อน +7

    අනෙ පිටසක්වල ජීවියෝ ගැන වීඩියෝ එකක් දෙන්නකෝ 🥺

  • @kginosha7684
    @kginosha7684 5 หลายเดือนก่อน +3

    සොභාදහම කොච්චර අපුරැද....😮😮 මිනිසුන්ගෙන් කිදෙනාද පරිසරය අාරක්ෂා කරන්නෙ..අපි රැකගමු පරිසරය....❤❤❤❤❤

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 5 หลายเดือนก่อน +2

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @narmosl5521
    @narmosl5521 5 หลายเดือนก่อน +3

    අයියේ Alien ල ගැන වීඩියෝ එකක් ගේන්නකො

  • @nimaljayasingha539
    @nimaljayasingha539 5 หลายเดือนก่อน +1

    ඌ මාර ලස්සනයි අයියේ ඔයාගේ විඩියෝ සුපරි ඇ ❤👍😃

  • @thefishkingdom.
    @thefishkingdom. 5 หลายเดือนก่อน +3

    Albino Wels Cat Fish ❤️🙂

  • @SachinthaSithum
    @SachinthaSithum 5 หลายเดือนก่อน +1

    මන් ගාවත් හිටියා ඇලි ඔස්කෙක් උග්‍ර ඇස් දෙකත් රතුය් 🥺 එත් උ මැරුනා 🥺❤️‍🩹

  • @kaveeshaudayanga8088
    @kaveeshaudayanga8088 5 หลายเดือนก่อน +1

    Aliensla gn,abirahas gn video ekk nthuw mkkd wge 😢❤

  • @DineshKumara-bg7hw
    @DineshKumara-bg7hw 5 หลายเดือนก่อน +1

    මට අහුවෙලා තියෙනවා ඔය පාටම මගුරෙක් මාත් ඌව නිදහස් කරා

  • @thihan725
    @thihan725 5 หลายเดือนก่อน +1

    First like and comment❤❤

  • @sasikafish
    @sasikafish 5 หลายเดือนก่อน +1

    oka ddan rare na bro dn captive breeds innwa ona tharam lankaweth wikunanna innwa maluek 35k wge wenwa

  • @BAD_KINGn
    @BAD_KINGn 5 หลายเดือนก่อน +2

    1st🎉

  • @sorts3257
    @sorts3257 5 หลายเดือนก่อน +1

    Wels cat fish kiyanne monster fish kenek❤

  • @DinhasPathiranage
    @DinhasPathiranage 5 หลายเดือนก่อน

    Snakehead gana one 🎉

  • @nimesh307
    @nimesh307 5 หลายเดือนก่อน +1

    ලන්කාවෙත් ඔය මාලුවෙක් ඉන්නවා

  • @thiwankahasaranga2003
    @thiwankahasaranga2003 5 หลายเดือนก่อน +1

    1st comment 😁💖

  • @DinhasPathiranage
    @DinhasPathiranage 5 หลายเดือนก่อน

    Channa malu th rare

  • @SrimathieBandara
    @SrimathieBandara 5 หลายเดือนก่อน +1

    Iam first 😅😅

  • @kumariwalpita8878
    @kumariwalpita8878 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ravindumadushanka7181
    @ravindumadushanka7181 5 หลายเดือนก่อน

    ❤❤

  • @LaksiriBuddhika-lq7xh
    @LaksiriBuddhika-lq7xh 5 หลายเดือนก่อน

    මට හම්බුනත් ඔච්චර තමා 😊❤

  • @NominDewunuja-f8g
    @NominDewunuja-f8g 5 หลายเดือนก่อน

  • @sanukadissa-ji4qi
    @sanukadissa-ji4qi 5 หลายเดือนก่อน +1

    Snek headla gana one

  • @EVIL.-YT893
    @EVIL.-YT893 5 หลายเดือนก่อน

    Anith rata Wal eka Gading lanka ve kale

  • @chamilajayasinghe5356
    @chamilajayasinghe5356 5 หลายเดือนก่อน

    Me 10 th 😂❤

  • @nishalchathuranga6551
    @nishalchathuranga6551 5 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @lahirunirosh2458
    @lahirunirosh2458 5 หลายเดือนก่อน

    ඩොලර් ලක්ෂ 2ක් කියන්නේ කොටි 6ක්

  • @isururambandarage1421
    @isururambandarage1421 5 หลายเดือนก่อน +3

    ග්ළැට්ස් කියන්නෙ අපෙ නෙදර්ලන්තෙ බාප්පලෑ ගෙවල් ගාව කොල්ලෙක්. ඒ කොල්ලට ඔය මාලුවා අපහුත් හම්බෙලා. මේ කොල්ලා නෙවේ ගෙදර ගෙනත් තියෙන්නෙ මේ කොල්ලලෑ සීයා කෙනෙක් කියලලු හිතන්නෙ ඒ කොල්ලා ඒ මාලුවා. ආයෙම වැවට දාලා. ඌ අපෙ බාප්පලෑ ලොකු දුව බඳින්න ඉන්නෙ ළඟදි. මට එයාලා ඒ කොල්ලෑ නංගිව කතාකරන්නද කියලා ඇහුවා. මට සෙට් නෑ එච්චර ඒකිව නං. හැබැයි අපෙ අනික් බාප්පා කොරියාවෙ ඉන්නෙ. එහෙ වැඩ කරන තැන ඉන්නවා කෙල්ලෙක් මං වීඩියෝ කෝල් ගද්දි බාප්පා එතන ඉදන් මං දැකලා තියනවා චීස් කෑල්ල වගේ. කොරියන් විභාගෙට මං පන්ති යන්නත් පටන් ගත්තා. දවසක මං ආසයි ඒ කෙල්ල දාගන්න.

    • @Sithija-p2w
      @Sithija-p2w 5 หลายเดือนก่อน +2

      mokkd yko me kiwwe🙂

    • @ShehanBuddika-wd8dw
      @ShehanBuddika-wd8dw 5 หลายเดือนก่อน

      😅pissu uttek uba

    • @isururambandarage1421
      @isururambandarage1421 5 หลายเดือนก่อน

      @@Sithija-p2w මට මේ මාලුවා දැක්කම මතක් වුනා මචං හැමදේම හීල්ලුනා මට.

    • @isururambandarage1421
      @isururambandarage1421 5 หลายเดือนก่อน +3

      @@ShehanBuddika-wd8dw සෙහාන් බුද්දික අවංකව කතාකලා මං මගෙ හිතේ තියන සුවහසක් බලාපොරොත්තු සන්දර්භය පිළිබඳ මේ මාලුවා දැක්කම ඇවිස්සුන

    • @gimhanrashintha6298
      @gimhanrashintha6298 5 หลายเดือนก่อน +1

      😂😂😂

  • @tiajdjfiifif2717
    @tiajdjfiifif2717 5 หลายเดือนก่อน +1

    මේ මාළුවාව කෘතිමව හදලා බොරුවට ජනප්‍රිය වෙන්න කරපු වීඩියෝ එකක්ද කවුද දන්නේ?