ෆ්ලොරිඩාවේ ආක්‍රමණිකයෙක් වුනු ඔස්කා මාළු | The Invasive Oscar: Florida's Unwanted Aquatic Guest

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 107

  • @Dulansenadheera798
    @Dulansenadheera798 5 หลายเดือนก่อน +9

    ඇත්තම කතාව මචං අන්තිමට කිව්වේ. අපේ උන් නොදන්න කමට තියෙන ආසාවට ඔහේ හෙවිල්ලක් බැලිල්ලක් නෑ මාලු ගේනවා. පස්සේ උන්ටම එපා වෙනවා. ඕන තරම් ඔස්කා මාලු ඇති ලංකාවේ ස්වභාවික පරිසරයෙත්.
    Respect ❤️🔥

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 5 หลายเดือนก่อน +18

    දියවන්නා ඔයෙ දැනට ඉන්නවා බොවෙලා👍👍👍👍

  • @janithepetloversl3768
    @janithepetloversl3768 5 หลายเดือนก่อน +17

    Monsterfish keepers ලගේ favourite එක්කෙනෙක් තමයි මෙයත් ඉතිම්. අනුවන මිනිස් ක්‍රියා නිසා මේ සත්තු ආක්‍රමනික විදිහට නම් වෙනවා 😕පේනවනේ දැන් නුවර වැවේ වගේම ගංගාවලත් ඔයවගේ සත්තු මෝඩ මිනිස්සු කොච්චර මුදහැරලා ඇතිද. මේ නිසා ඉතින් අපේ සම්පත්වලටම තමයි හානිය. 😒💔

    • @Pkthama2478
      @Pkthama2478 5 หลายเดือนก่อน

      හදන්න බැරිනම් ගන්නෙ නැතුව ඉන්න ඕනෙ බන්

  • @AKASHYTLIFESL
    @AKASHYTLIFESL 5 หลายเดือนก่อน +17

    ජයන්ට් ගුරාමි ගැන video එකක් ඕන❤😊

  • @ashanifernendo8724
    @ashanifernendo8724 5 หลายเดือนก่อน +1

    හැමදාම වගේ අදත් ලස්සන වීඩියෝවක් ස්තූතියි…ආදරෙයි හැමදාම❤❤❤❤❤

  • @rmSomawathi-jv5yk
    @rmSomawathi-jv5yk 5 หลายเดือนก่อน +13

    ඔයා ගොඩක් හොඳ කෙනෙක් සර් ❤❤❤thankyou

  • @ALc330
    @ALc330 5 หลายเดือนก่อน +26

    දිගටම මාලු ගැන වීඩියෝ ඕනි❤

  • @dinka999x
    @dinka999x 5 หลายเดือนก่อน +3

    මොන්ස්ටර් මාලු හදන අය හදන්න ආස මාලුවෙක්..මාර විදිහට මිනිස්සුන්ට හීලෑ වෙනවා❤️‍🩹

  • @madhuramallika9828
    @madhuramallika9828 5 หลายเดือนก่อน

    අන්තිමට තමා සුපිරිම කෑල්ල කිව්වෙ..ඔබේ කටේ රත්තරන් දතක් දාන්න වටිනවා පුතා..විශ්වයේ .පිහිටයි ඔබට.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 5 หลายเดือนก่อน +3

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @liyanagepemarathna5887
    @liyanagepemarathna5887 5 หลายเดือนก่อน +4

    අදත් සුපිරි මාළු වීඩියෝ වක්

  • @LaksiriBuddhika-lq7xh
    @LaksiriBuddhika-lq7xh 5 หลายเดือนก่อน +3

    අදත් සුපිරි වීඩියෝවක් ❤❤

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 5 หลายเดือนก่อน +3

    අපේ රටෙත් ඔය ප්‍රස්නය තියනවා. විසිතුරු මසුන් ඇති කලාට කමක්නෑ ඔවුන් අපේ ගංගා ඇලදොළ වලට මුදා හරින්න හොද නෑ

  • @tharangadilshan7762
    @tharangadilshan7762 5 หลายเดือนก่อน +2

    Supiri Oscar maluva.. man godak athikara.. marenakamma haduva... ITA passe genave na.. eyalava hadanna ownar ta godak kikarui... Man Asama ekata...

  • @ravilalgunasekara5154
    @ravilalgunasekara5154 5 หลายเดือนก่อน +2

    අන්තිමට පෙන්නපු මාලු වැලේ හැටියටනම් අල්ලන මාලු ඔක්කොම ඇතිකරන පාටක් පේන්නෑ

  • @oeriig
    @oeriig 5 หลายเดือนก่อน +3

    හැමදේටම වඩා වටින්නේ අන්තිමට දීපු පණිවිඩය. කියන්න දුකයි දැන් ඇල දොළවල් වල පවා බුලත් හපයෝ දුර්ලභ වෙලා, දකින්නටවත් නෑ ❤

  • @ishannimesh1840
    @ishannimesh1840 5 หลายเดือนก่อน

    අපේ රටට ආක්‍රමනික මාලුන්ගෙ බලපෑම ගැන වීඩියෝ එකක් කරන්නකො. ගොඩක් වැදගත් වෙයි.

  • @niroshirashikani2991
    @niroshirashikani2991 5 หลายเดือนก่อน +2

    විඩියෝ එක අන්තිම කාතව තමයි සුපිරි 🎉

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 5 หลายเดือนก่อน +3

    අපේ රටෙත් ඒක දැනටමත් වෙමින් පවති...ඔසකලාට වඩා භායානක මාලු වර්ග අපේ පරිසර පද්දතියට පිලිකාවක් වෙලා තියෙන්නෙ

    • @chandeeraruwan
      @chandeeraruwan 5 หลายเดือนก่อน +1

      ටැන්කි සුද්දා 🐟🐟

    • @vimukthigeeth5502
      @vimukthigeeth5502 5 หลายเดือนก่อน

      @@chandeeraruwan ඔව්..ටැන්කි සුද්ද ඇලිගේටර්, පිරනලා හිටන් ස්වාභාවික පරිසරයට මුදා හැරල තියනවා...

  • @sewangalaapi7788
    @sewangalaapi7788 5 หลายเดือนก่อน +1

    ටැන්කියේ වගේම ඉන්න තැනත් චන්ඩ්‍ යා.ආදරේයි බොක්ක...❤❤

  • @Aqualeads_lk
    @Aqualeads_lk 5 หลายเดือนก่อน +2

    මාව Floridaවට ගිහිං දාන්න අයියෝ 😓😓😓
    හැමදාමත් වගේ ලස්සන වීඩියෝවක් thanks bro❤️❤️❤️

  • @JOHANNHEBRON
    @JOHANNHEBRON 5 หลายเดือนก่อน +2

    Super video එක❤❤😊

  • @pookkolla.1522
    @pookkolla.1522 5 หลายเดือนก่อน +1

    හැබැයි ඔස්කනම් එච්චරම ලොකුවෙන්නෑ බැලුවම පේනව. ඔයාට වැඩිය ලොකුවෙන මාලු අපේ ටැංකි වල ඉන්නව. එයාලගෙන් ගොඩක් අය පරිසරයට යන්නෙ ගංවතුර වගේ ආපදා නිසා. එහෙම නොවන්න වගබලාගන්න ඕනෙ

  • @sandunudara7163
    @sandunudara7163 5 หลายเดือนก่อน +2

    අන්තිම ටිකනම් පට්ට...හිතටම වැදුනා

  • @chamalpriyadarsana
    @chamalpriyadarsana 5 หลายเดือนก่อน +1

    ටැංකි සුද්දත් බෝ උනානම් හරි.පාලනය කරන්න ක්‍රමයක් උන් සොයාගනි..එ⁣තකොට අපිටත් එකම කරන්න පුළුවන්

  • @slfishworld6043
    @slfishworld6043 5 หลายเดือนก่อน +2

    සුපිරි වීඩියෝ එකක් ❤

  • @lahirupramodya1891
    @lahirupramodya1891 5 หลายเดือนก่อน +4

    ඔස්කා ආසම එකා හැබැයි ඔයාලා අපෙ රටෙ ඇලවල් වලට වැව් වලට දාන්න එපා

  • @pradeep.madusanka777
    @pradeep.madusanka777 5 หลายเดือนก่อน +1

    අවසානයේ කිව දේ සහතික ඇත්ත.

  • @hindicoversong2509
    @hindicoversong2509 5 หลายเดือนก่อน +1

    Ape elaval vala den koheda batto.asavatavat dakin a ne

  • @supunchamara8227
    @supunchamara8227 5 หลายเดือนก่อน +2

    දිගටම මෙ වගෙ විඩියො දෙන්න

  • @viduuu.
    @viduuu. 5 หลายเดือนก่อน +2

    Florida wala invasive species ekak wena bull's-eye snakehead hamath video ekak oneee 🫶🏼

  • @nadeekapriyadarshani6201
    @nadeekapriyadarshani6201 2 หลายเดือนก่อน +2

    ඔස්කා මාලු හදන කට්ටිය මේ කොනට 👇

  • @AnandaAthapaththu-o4g
    @AnandaAthapaththu-o4g 5 หลายเดือนก่อน +1

    Snakehade malu gana nam video ekak onee 😊😊

  • @dailyvlogmix12345
    @dailyvlogmix12345 5 หลายเดือนก่อน +1

    Arawana maluwa gena video ekak one❤

  • @NUHANSADILNETH123
    @NUHANSADILNETH123 5 หลายเดือนก่อน +1

    Snakehade ගැන ඕනි

  • @DinhasPathiranage
    @DinhasPathiranage 5 หลายเดือนก่อน +4

    Very good ❤ video

  • @kavishkachathuranga4160
    @kavishkachathuranga4160 5 หลายเดือนก่อน +4

    මුන් කොරලි මාලු වගේනේ 🤣

  • @techrgeek1665
    @techrgeek1665 5 หลายเดือนก่อน +3

    අදත් 300 පැටව් 2 නෙක් ගෙනාවා 😢

  • @TharinduDarshana-ij2nw
    @TharinduDarshana-ij2nw 2 หลายเดือนก่อน

    ජයන්ට් ගුරාමි ගැන විඩියො එකක් ඔනි

  • @gaganatharupathi5917
    @gaganatharupathi5917 5 หลายเดือนก่อน +3

    Mama lagat oscala 6 innava

  • @DisnakaMedanjana
    @DisnakaMedanjana 5 หลายเดือนก่อน +3

  • @srilanka421
    @srilanka421 5 หลายเดือนก่อน +1

    ආක්‍රමන ශිලි මසුන් සොබාවික පාරිසරයට අතහරින්ඩ එපා දියවන්නා ඔයෙත් පිටරට ආක්‍රමන ශිලි මන්නයා කියලා මත්ස්‍ය ක් විශාල කරදරයක් වෙලා තියෙනවා

  • @MRWOK1
    @MRWOK1 5 หลายเดือนก่อน +5

    nice

  • @lahirupramodya1891
    @lahirupramodya1891 5 หลายเดือนก่อน +30

    අපි සල්ලි දිලා ගන්න උන් 😢

    • @Gaming_Osa
      @Gaming_Osa 4 หลายเดือนก่อน +1

      Ow bm

  • @sakunthalawijethunga-c5y
    @sakunthalawijethunga-c5y 5 หลายเดือนก่อน +1

    Rottweiler dog breed eka gana karanna puluwanm

  • @sanukadissa-ji4qi
    @sanukadissa-ji4qi 5 หลายเดือนก่อน +4

    Snek hed fish gana ekak one

  • @surangasampath1908
    @surangasampath1908 5 หลายเดือนก่อน +1

    Anthima tika thama supiri😅

  • @thisumbandara2097
    @thisumbandara2097 5 หลายเดือนก่อน

    Channa ගැන ඔනේ

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 5 หลายเดือนก่อน +2

    බල්ලෙක් පූසෙක් ඇරෙන්න මොකෙක්වත් හදලා නෑ 🤣

  • @DilhaniChandradipathiyalage
    @DilhaniChandradipathiyalage 5 หลายเดือนก่อน +1

    Mahindage sewalayek.thawath.dipiyau namila

  • @kirankavinda7628
    @kirankavinda7628 5 หลายเดือนก่อน +2

    මෙහේ ගිනි ගනන්

  • @DularaDilshan-e3l
    @DularaDilshan-e3l 5 หลายเดือนก่อน

    අපේ වැවෙත් ඉන්නවා කාලකන්නි ටිකක් ගෙනත් දාලා 😢😢

  • @dilukaedirisinghe9630
    @dilukaedirisinghe9630 4 หลายเดือนก่อน

    ඔස්ක කියන්නෙත් පාකු කියන්නෙත් එක මාලුවෙක්ද....?

  • @satheeshkumar8440
    @satheeshkumar8440 5 หลายเดือนก่อน

    Polypetrus Genna oni please😊😊😊

  • @pasindumalinda6197
    @pasindumalinda6197 5 หลายเดือนก่อน

    Man asama maluwek

  • @DinhasPathiranage
    @DinhasPathiranage 5 หลายเดือนก่อน +3

    Snakehead gana th ikmanata denna

  • @narmosl5521
    @narmosl5521 5 หลายเดือนก่อน +3

    👍👍👍

  • @thimirasumuth
    @thimirasumuth 5 หลายเดือนก่อน +3

    sneakhead genath one

  • @isuruchathuranga2254
    @isuruchathuranga2254 5 หลายเดือนก่อน +1

    Kamata gannawa kiyala kiyaddi ridhuna node matat 2nnek innawa😯😅😅😅

  • @DilanHasitha-yc7xf
    @DilanHasitha-yc7xf 2 หลายเดือนก่อน

    Aiye molly fish ganath ganneko

  • @MalithSisira-wq6en
    @MalithSisira-wq6en 5 หลายเดือนก่อน +3

    👍❤️

  • @AKI44444
    @AKI44444 5 หลายเดือนก่อน

    මන් ලග tiger oscar කෙනෙක් ඉන්නව ❤

  • @kumuduwimalarathna7744
    @kumuduwimalarathna7744 5 หลายเดือนก่อน +1

    Oskanam mage podikale pissuwak❤

    • @sinhalapedia
      @sinhalapedia  5 หลายเดือนก่อน +2

      මගෙත් තාමත් Fav ❤️

  • @ThenulGaming99
    @ThenulGaming99 5 หลายเดือนก่อน

    Aligator gar වගේ තමා නේ

  • @nadunchathuranga
    @nadunchathuranga 5 หลายเดือนก่อน

    ඇත්ත කාතව😮😮

  • @mr.Bobby585
    @mr.Bobby585 4 หลายเดือนก่อน

    කොරලි වගේ උයලා කන්න බැයිද කියන්නේ 😂

  • @MalanFdo-m5v
    @MalanFdo-m5v 5 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @correcttoclarify1586
    @correcttoclarify1586 5 หลายเดือนก่อน +1

    හම්..බයෝ වගේ..

  • @ravindumadushanka7181
    @ravindumadushanka7181 5 หลายเดือนก่อน +3

    ❤❤

  • @dahamvenusara2142
    @dahamvenusara2142 5 หลายเดือนก่อน

    මේ මාලුන්ව කෑමට ගන්නේ නැද්ද

  • @ZooRoStreeams
    @ZooRoStreeams 5 หลายเดือนก่อน +1

    ඔස්කා පැටව් ජෝඩුව 450

    • @Pkthama2478
      @Pkthama2478 5 หลายเดือนก่อน +2

      Red copper එක 1000ත් පැනලා🥲💔

  • @rasanjanadanidu7956
    @rasanjanadanidu7956 5 หลายเดือนก่อน +3

    Man gavati innava oskala 2 k

  • @pradeeppriyantha-ql1zs
    @pradeeppriyantha-ql1zs 5 หลายเดือนก่อน +2

    maru

  • @MRDushanDusha
    @MRDushanDusha 5 หลายเดือนก่อน +1

    Yako lankawe salli dila ganna kiyak onida apith yamu florida walata 😂

  • @DinhasPathiranage
    @DinhasPathiranage 2 หลายเดือนก่อน

    Red eared slider ganath one

  • @KalanaManahara
    @KalanaManahara 5 หลายเดือนก่อน

    මගෙ ලගත් ඉන්නව ඇගිලි කඩන් කන ඔස්කල 8 දෙ!එක්

  • @alone_sl
    @alone_sl 5 หลายเดือนก่อน

  • @dulinanarendra9
    @dulinanarendra9 5 หลายเดือนก่อน

    adee apata diyankoo api sahena ganak deela ganne 😂😅

  • @didushadinusha6307
    @didushadinusha6307 5 หลายเดือนก่อน +1

    malunge venama Chanel ekak one Aya like Karan yamu

  • @sachinimadushika4186
    @sachinimadushika4186 5 หลายเดือนก่อน

    Mn gawath 11 denek hitiya

  • @DinhasPathiranage
    @DinhasPathiranage 5 หลายเดือนก่อน

    Snakehead gana one

  • @denethsadakaloon1453
    @denethsadakaloon1453 5 หลายเดือนก่อน

    Mama gawath 2k innawa

  • @chanakaharsha9372
    @chanakaharsha9372 5 หลายเดือนก่อน

    E katwa athta

  • @isururambandarage1421
    @isururambandarage1421 5 หลายเดือนก่อน

    ඔය මාලු අල්ලන හාදයාගෙ පවුල අපෙ පවුලගෙන් ණයට රුපියල් හාරදාස් අටසීයක් ඉල්ලන් ගියා අනූ හය අවුරුද්දෙ දැන් පෝන් එක ආන්ස්වර් කරන්නෙ නෑ අපි කතාකලාම පට්ට බැල්ලි. මං කියලා තියනවා ඔකී එක්ක කතාකරන්න එපා කියලා අපෙ ගෑණිට. දැන් උන් මේවගෙ රඟනවා අපි බලන් ඉන්න ඕනෙ. හොඳ වැඩේ අපිට

  • @kavishkasenanayaka8304
    @kavishkasenanayaka8304 5 หลายเดือนก่อน

    Lankawe ගිනි ගණන් walata විකුණන්නේ

  • @akarshananthmina4535
    @akarshananthmina4535 5 หลายเดือนก่อน +1

    බට්ටො ත් අඩුයි දැන්

  • @dulinanarendra9
    @dulinanarendra9 5 หลายเดือนก่อน

    Owa rata yawuwa nm iwarai ne 😅😅

  • @nishalchathuranga6551
    @nishalchathuranga6551 5 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @EVIL.-YT893
    @EVIL.-YT893 5 หลายเดือนก่อน

    Lanka ve ඔහෝම නැ

  • @milan6468
    @milan6468 4 หลายเดือนก่อน

    ලංකාවේ ඔය ටික වෙනවා තව ටික කාලෙකින්

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 5 หลายเดือนก่อน

    රජයෙන් මොනාද කරන්නේ? රජයෙන් කරන්නේ පිටරටවල්වලට උස්සලා අල්ලන එක විතරයි🤬

  • @Wizardingworld999
    @Wizardingworld999 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @chamilalasanthi72
    @chamilalasanthi72 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ruchiranirangana2726
    @ruchiranirangana2726 5 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @sanjayarmsk
    @sanjayarmsk 2 หลายเดือนก่อน

    ❤❤❤