ගප්පි ඇති කරන ලංකාවේ විශාලම ගෘහස්ත මාළු අභිජනන ගොවිපළ IThe Largest indoor hatchery breeding guppies
ฝัง
- เผยแพร่เมื่อ 8 พ.ย. 2022
- හරිත ෆිෂ් ෆාම්
බෝපේ පාදුක්ක
හිමිකරු - රුවන් දීගල්ල
0112 759 011
Kiya Denna Adare Tharam
• Kiya Denna Adare Thara...
නිර්වාන්ගේ සල්ලාල ජරා හිත
#arawana
#gold fish
#gurami
#tetra
ගප්පි මසුන් ඇති කරන ලංකාවේ විශාලතම ගෘහස්ත මාළු අභිජනනන ගොවිපළ
මමත්. මගේ මාළු දිලා. තියෙනවා.. හරිම. නිහතමානී මහත්මයෙක්... බුදුසරණයි... හැමදාම සතුටින් ඉන්න ලැබේවා..
Koheda meyage farm eka tiyenne
පැටවුන් ගන්න පුලුවන් ද
Koheda place ek
Thma denvd
බොහෝමත් ස්තුතියි ඔබතුමාට නොදන්නා දේ ගැන කියාදිිම ගැන.
ජයෙන් ජයම වෙිිවා
🙏🙏🙏
මාලු හදන අලුත් අයට හොද අදහස් ටිකක් දුන්නා කිසිම රහසක් හන්ගන් නැතුව සුපිරි වැඩසටහනක් ඉදිරියට යන්න සුබ පතනවා ජය වේවා ❤️❤️
හරිම ලස්සනයි .තවත් ඉදිරියට යන්න සක්තිය දෛහිරිය ලැබේවා .ජය සිරිමා බෝ සමිඳුන් පිහිටයි .🙏🇱🇰
P
ගොඩක් වටින විඩිඕ එකක්.අපි වගෙ අලුතෙන් පටන් අරන් යන අයට ඉගනගන්න ගොඩක් දේවල් තියෙනවා.❤️❤️❤️❤️
රුවන් මහත්තයා හොඳ ගති ගුන තියන නිහතමානී මහත්මයෙක්.
හරිම අගෙ විඩියෝ එකක්. වැඩසටහන සුපිරියටම මෙහෙයවනවා. දක්ශ නිවෙදකයෙක්.
වක්‍ර TV නිසා ගොඩක් දේවල් ඉගන ගත්තා ...හැමදාම මේ වගේ දේවල් කරන්න
ජයවේවා ජයවේවා හරිම ආසාවෙන් බැලුවේ
Super ❤️. ප්ලේටී ගැනත් ඕනී 🥺🌸👍
ඒක නම් වටිනමා❤😊
හරිම වටිනා වීඩියෝවක්❤️❤️
නියමයි..බුදුසරනයි ..
Itamath hoda upadastikak thanks
Oyalage balau palaweni video eka wade hodai niyamai godak watinawa jaya wewa.
සුපිරියක් තමා
ජය වේවා සන්දීප අයියේ 🤟🔥
නියමයි 👍
Wooooooow wooooooow සුපිරි
Ruwan aiya hitha hoda mahattayek jaya wewa
පට්ටම, නිවේදක අය්යා ලස්සනටම කරනවා. අසාවෙන් බැලුව 🙏🏽👍🏽
❤
Super aswen hitiye jayawewa
මාත් ආසම මලු ජතියක් ගප්පි කියන්නෙ.එත් කොච්චර හදන්න උත්සාහ කරත් මැරෙනවා,අන්තිමේට අත හැරලා දැම්මා දැනුත් මෙ මලු දකිද්දි අට්ට ආසයි.💔😍😍😍
පොඩි කාලේ ඉදන්ම මාළු පිස්සුව තියෙන අපිට මොනවා කරන්න බැරිද?.......
බුදු සරණයි
Superb farm 🖤
වීඩියෝ ක්‍රියෙටිව් නම් දැන් සුපිරියි බ්‍රෝ.✌
Hoda denumak gannapuluwa vidio ❤👍
e saththu.tika😘😘😘😍
Ruwan aiya hinda apith loku gemak gehuva❤
ගොඩාක් වටිනා වීඩියෝ හැමදාමත් කරන්න
Oya hodata karanawa niyamai sandipa👍👍👍
Great vidio
GOOD WORK KEEP GO UP
Good job...👌👌❤❤
ජයවේවා
Oya hodata karanawa 👍👍👍
Vera leval🎉
Wakkra chhanal obathumaagee meheyaveema ithaa ageyi,,,,,aswageema fish fame ekee kalamanaakaara thumaagee vivurthabaawaya ithaama ageyi,,,,,hodhama dAnumak labunaa❤
wow ...💛🔥 නියම video එකක් .. අය්යේ swordtail ගැන අරන් එන්නකො. ..
Video eka karala thiyenne channel eka balanna swordtail gana sampurna video ekak dala thiyenne..
Niyamai😃
ගප්පි මාලු බෝ කරන එකක් ඕනෙ 😀😀
Superi bro
ඉවර වෙනකම් අසාවෙන් බැලුවා ❤😊
Great Dubai al ain api
ප්ලේටි ෆාම් එකක් ගැන වීඩියෝ එකක් ගෙන්නකො
Apith nithara yana thanak.
මෙ කොමෙට් එකට අවදානයක් දෙන්න 🙏අනුරාධපුරේන් විඩියෝ එකක් ඔනේ අපි හදන සතුන් දෙන්න පුළුවන් තැන් ගැන .
Good luck
සතුටුයි හදවතින්ම
Ekenma weddek 🖤🖤🖤
රුවන් aiya ♥️
අපිටත් ගප්පි ගන්න ඕන 🤣🤣🤣🤣🤣🤣🤣
GOOD
Honda denumak.wedagathma de campus gihin neviy good mangement.
මම දන්න සුපිරි මහත්තයේක්
වෙන වෙරයිටියකින් ක්රොස් වෙන්න දෙන්නෙ නෑ කියනකොටම විඩියෝ එකේ බලන්න . ක්රොසින් මාරැ වෙන්න වෙන එකෙක්ව දාලා තියෙනවා ටැංකියට( 11.08-11.15)
ඔව්මයි නේ..😂
ගප්පි හදන අය හොඳ වැරයිටි වලට ලෝකල් වැරයිටි ක්‍රොස් කරන්න දාලා තමයි වෙන අයට දෙන්නේ කියන කතාව ඇත්ත තමයි..
atta kathawa
👌
Moscow blue dan pitata gihin thiyen ne farm walin..
Me malu apita gedra hadanna ganna plwnda
Peti gana vidio ekakuth ona
හැමදාම හරියන්න ඔනි
Ara panda guppy apita ganna puluwanda loku uduwak
Malu bo karanna uwamanawak tiyanawa.monawada.kohomada.kiyala denuwath wenna kemati
aiye a farm aki tanki wala usa kiyada kiyanna puluwanda
👍
👌💪🙏🙏
අයියෙ බ්‍රයින්ශිම් ගන්න තියනවද.... තියනවනම් කියන්න.... මගෙ පැටව් ටික ගොඩ දාන්න හරි අමාරුයි....
koheda oya
Ane mata dena ganna puluwan da genu guppy fish pirimi guppy fish wenn karala aduraganne kohomada
උපමා නැතුව විඩීයෝ එක කරා නම් විඩීයෝ හොඳ යි
Upama nathuwa vdo blnna one nm uba me thankta pare bus eke ghin balpn
❤️✌✌✌
Gappi malu dena kenek nadda ganna mata
Gappi varga koheda hoyaganna inne
❤❤❤❤❤
♥️
🥇🥇
👍👍👍
Apitath maw saththu ganna barida
Koheda yalu me fish farm eka thiyenne ❤️❤️❤️❤️
Gappi othanin apita ganna barida
Elephant ear ganna nadhha?
Apata genna ganna බැරිද
Mm kurunegala gapi hadala oyata denna puluwanda
Attatama gappi hadana Eka amaruvadak
Sandeepa machan ube no dapan..
🖤🖤
Video එක වටිනවා.. ඒත් නිවේදකයා තේරුමක් නැති ගොං කතා මෝඩයෙක් වගේ කියවනවා. කෙනෙක් Video එක බලන්නේ මෙයාගේ joke බලන්න නෙමෙයි. ඒ නිසා අන්දරේ වගේ තියවනවා වෙනුවට අදාල සම්පත් දායකයාගෙන් තවත් වැදගත් ප්‍රශ්ණයක් දෙකක් හෝ අහනවා නම් ගොඩක් වටිනවා.
ඇත්තටම මාළු ගැන මෙලෝ අවභෝදයක් නැති කෙනෙක් මේ වගේ ප්‍රෝග්‍රෑම් කරාම ප්‍රෝග්‍රෑම් එකේ වටිනාකමත් අඩු වෙනවා .
Metanin apita ganna puluwanda
❤❤❤❤
Ape path the fam.eka
ගප්පි මාලු වේලලා හාල්මැස්සෝ වගේ කන්න පුළුවන්.. හරිම රසයි එතකොට..
කාලා තියෙනවා ද
😅😅😅
Apita bokarala denna puluwanda
Oo my goal
Gappi apita gana barida?
hoda lassana Gappi ganu saththu eliyata enne nane 😒
පාදුක්කෙ කොහෙද තියෙන්නේ
මාලු ඩිලිවරි කරනවද
බෝපෙ කොහෙද
Mage wayaparaya nam binduwatama wetila
Sillara wikunanawada
mata ditin saththu thikak ganna beriweyida padukka awatin