ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොහොම වැදගත් පැහැදිලි කිරීමක්!බොහොම ස්තුතියි !❤❤❤❤❤❤❤❤
වැදගත් කරුනු ගොඩක් ඉගෙන ගත්තා ස්තුතියි ගොඩක් පින් ❤❤
දඩයම් යුගයෙ මිනිස්සු සත්තු දඩයම් කරගෙන ආහාරයට ගත්තටත් වඩා තව සතෙක් (කොටියා,සිංහයා,වලහා) වගෙ විලෝපිකයන් ආහාරයට අරන් ඉතුරු උනු සතුන්ගෙ මස් ආහාරයට ගත්තා. ගොඩක් දුරට ඒ මස් දවස් දෙක තුනක් නරක් වෙලා තියෙන්නෙ. ඒකයි තාමත් මිනිස්සු ඒ කුනු රසට ගදට කැමති. කරෝල එහෙම මිනිස්සු කන්න ආසා ඒකයි.
අපි කන නිසානේ මරන්නේ.. ඒ නිසා මස් කන අය වක්‍රකාරව අකුසල් එකතු කරගන්නනවා. මම උපතින් කතෝලික.. ඒත් මම බුදුදහමට ගොඩක් ආදරේයි. මම නිර්මාංශ වෙලා ගොඩක් කල් ඉදන් සතුටින් ඉන්නවා ❤
Naha , thrikoti parishuddha seelayata ahunowenna onema manshayak kanna puluwa...
අකුසල කර්මයක් සිදුවෙන්න කරුනු 5ක් බලපානවා..ජීවියෙක් වෙන්න ඕනේ..ජීවියෙක් බවට හදුනගන්න ඕනේ...මරන්න සැලැස්මක් යොදන්න ඕනේ..ඒ සැලැස්ම දියත් කරන්න ඕනේ..ඒ සැලැස්මෙන්ම මරනයට පත්වෙන්න ඕනේ..දහම හොයන්න එතකොට මේ පොඩි තැන් වල අපි හිරවෙන්නේ නෑ..මමත් අවුරුදු 7ක් බිත්තර දාපු කේක් කෑල්ලක්වත් කෑවේ නෑ දැන් කනවා...
එහෙනම් බත් කන්නත් එපා. හිතන්න කුඹුරක් කරද්දි කොච්චර කෘමින් මරනවද කියල
අන්න ම්නිස්සු ❤️👍🙏
ඔබ කුමන ආගමික යෙකු වුවත් .....බුදුන් වහන්සේ සියලු සත්වයන්ට ම දහම පෙන්වා දුන්නා එනිසා බුදු දහම පිළිබදව වැඩිදුර ඉගෙන ගන්න....බණ අසන්න......පින් කරගන්න......
ඉතා හොද පැහැදිලි කිරිමක්
ඇත්තටම නියම ලෝක දර්ශනය යක් පැහැදිලි කර ඔබට බොහොම ස්තුතියි දැන් ඉන්න එවුන් තව ටික දවසකින් අනෙකාගේ මස් කපාගෙන kai
බොහෝම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් 🧡🧡🧡
"රස තෘෂ්ණාව" ඕනෑවට වැඩිය ඕනම දෙයක් ඕනැන්නෙම නෑ😂
මරු ආ කිබුල් මස්🙂👍
මේ වගේ වීඩියෝ ඕන❤❤❤❤
ප්‍රතිපත්තියක් වශයෙන් ජීවිත කාලයම කිරි ලබාදෙන සතුන්ගේ මස් නොකමී එය මාගේ මවට ලබා දෙන ගරුත්වයක් වශයෙන් සියලු සත්වයන් සුවපත් වේවා දුකෙන් මිදෙත්වා දුක නැති වේවා සැපතට පත් වේවා එයයි බුදු වදන එයට උපරිමයෙන් ගරු කරමි
🤣🤣
❤😊❤😊😊❤😊❤😊❤❤😊😊❤
😂😂😂 එපා කිව්වද ඉතින්😂
a kiyanne kiri den nathi saththunge mas kanawa kiyana ekane 😂
බිස්කට්,කෙක් කන්නත් එපා එහෙනම්🤣🤣🤣🤣🤣🤣🤣
හැම දෙයක්ම සුපිරියටම පෙළගස්වා පැහැදිලි කිරීම නියමයි 🎉🎉🎉
මේකෙ මට් හැම වෙලේම ඇහුනෙ මස් මස් මස්😂❤
මස් කෑවට ප්‍රශ්නයක් වෙන්නෑ හැබැයි ගිජු වෙන්න එපා. ඒ කියන්නෙ. "අද මට මස් කෑල්ලක් කන්නෙ නැතුව බත් එක කන්න බෑ.."ඔය වගේ කියන මස් පස්සෙ දුව දුව මලපෙරේත මත වල ඉන්න මිනිස්සු ඉන්නවනේ. අන්න ඒ ගිජු බව අත් හරින්න. මොකද ඔයා වෙනුවෙන් මැරෙන්න ජීවයක් බලන් ඉන්නෙ නෑ. ඔයාව කූඩුවක දාන් ඔයාගෙ මස් කන්න කට්ටියක් බලන් ඉන්නවනම් ඔයා කැමතිද? නෑ නේද. ඒ වගේම තමයි සියලුම සතුන් මරනයට බයයි. මරනවට බයයි. ඒ වගේ ජීවයක් තියෙන කෙනෙක්ගෙ මස් කනවනම් ගිජු නොවී කන්න. පස්සෙ පන්නන්න එපා. හිතුන වෙලාවට කන්න හැබැයි පස්සෙ පන්නන්න එපා. මස් නැත්තන් කෑම කන්න බෑ කියන මානසිකත්වයෙන් මිදෙන්න.👍❤️
බෑ නේ gym යන්කොට කන්ඩ ඔනේ මල්ලි😊
මිදුලක්වත් අතුගාන්න එපා සත්තු මැරෙනව බන්, කුඹුරු කොටන්නත් එපා
හරියට හරි
මන් ආසයි මාංස භක්ෂක සතෙක්ව හුරතලේට හදන්න 😊
ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් අයියේ
සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්
Wow! It really blew my mind..and I learned something new today from ur video thanks a lot for that sinhala pedia☺♥
අද ගොඩක් දේවල් දැන ගත්තා thanks Sinhala pidea
ස්වභාවික ආහාර දාම හරහා ශක්තිය ගලායාමේ සැකැස්ම. සරල පැහැදිලි කිරීමක්.. 👍👍
මන් අහලා තියෙන විදියට බුදු හමුදුරුවො දෙශනා කරලා තියෙන විදියට කන්න් එපා කියපු මස් වර්ග දහයක් තියෙනවා එක හරි . මස් කන එක බුදු හමුදුරුවො එපා කිව්වෙ නැ අපිට කැමති නම් කන්න නැත්තම් එපා . සතුන් මරාගෙන කන එක තමයි පව් කියන්නෙ දැන් අපි මරගෙන කන්නෙ නැනෙ වෙන කෙනෙක් මරපු සතෙක්ගෙ මස් තමයි අපි කන්නෙ එ සතාව මරපු කෙනාට තමයි පව් එ මස් කන කෙනාට පව් නැ මොකද මැරුවයින් පස්සෙ එ ශරිරයෙන් වැඩක් නැ . මන් දන්න තරමින් මස් එක පව් කියලා බුදු හමුදුරුවො දෙශානා කරලා නැ සතෙක්ව මරාගෙන කැවොත් තමයි අපිට පව් කියලා දෙශනා කරලා තියෙන්නෙ . මන් දන්න දෙ මෙ කිව්වෙ මෙ තියෙන එකෙ වැරද්දක් තියෙනවා නම් මිට වැඩිය එ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න ❤
මරන්නෙ කවුරු වෙනුවෙන්ද
අපි මස් කන නිසා නේද උන්ව මරන්නේ
කන හින්දනෙ ඉතින් මරන්නෙ 😁 කනව කියන්නෙ මරන්න අනුබල දෙනව වගේ වැඩක් ✌ බුද්ධාගමට අනුව සතෙක් මැරුවත් මරන්න අනුබල දුන්නත් එකම පව
වින්‍යානය ශනිකව වෙන ආත්මයක් කරා යන අතර ශරීරය පමණයි ඉතිරි වෙන්නෙ..
Api salli dena nisane eyala maranne. Itin api thama eyalawa push karanne maranna kiyala
ඉස්සරහ මෙහෙ නම් තලගොයි,දිවියන් කාලා තියෙනවා ❤
අදටත් තලගොයි කනව හොරෙන් උන්ව මරන්න තහනම් ඒක නිසා සමහරුන් හොරෙන් කනෝ බ්න
Ape gewal gawath thalagoyi kana seeya kenek hitiya.
තලගොයි මස් නම් මාත් කාලා තියේ
@@Indrajithdasanayaka ew..🤮
වවුලිත් අයිති, සර්ව භක්ෂක වඳුරා/රීළවා සමගම, ලංකාවෙන් අපනයනයන කරළත්.තියෙනව බ්‍රිතාන්‍ය යුගයේ වඳුරු හැම්.
මේ වීඩියො එක වැදගත් ❤
ඇත්ත කතාවක්.
වැදගත් වීඩියෝ එකක්❤♥
බුද්ධ දේශනාව වලංගු භික්ෂූන්ට පමණක් නෙවෙයි. සියලු මනුස්ව වර්ගයාට වගේම සියලු සත්වයන්ට එය වලංගුයි. බුද්ධ දේශනාව වැරදියට අර්ථකතනය කරන්න එපා එක තැනකට සීමා කරලා.
එහෙනම් උඹ මස් නොකා හිටපං චිකන් කොත්තුවක් වත් කාලා නැති එක් වගේ හැසිරෙන්න එපා පොයියෝ. 😂😂
@@Oscarmaniac ගොං පාට් දාන්න එපා බං. ගොනෙක් උනා කියලා තප්පුලන්න එපා. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ ගොං කතා කියන්න එපා. ගොබ්බ මානසික මට්ටමක ඉන්න එකෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ හැබැයි. කල්ලතෝනියෙක් වගේ කමෙන්ට් වලට රිප්ලයි ගගහා යන වේසාවා මුලින් වීඩියෝ එකේ රූපරාමුත් එක්ක කියන කතාව අහපං. 😂😂😂
@@virajupekshatm6758මේ රටේ ගොඩක් අය බෞද්දලු. ඒත් ධර්මයේ තියෙන දෙයක් කොහේවත් කියන්න බෑ ඒකට මොකක් හරි ගොන් කතාවක් කියනවා. මන් නන් කියන්නෙ මේ මිනිස්සු ඉපදෙන කොටම " බෞද්දයා " ආගම බුද්ද ධර්මය කියල ලේබල් එකක් ගහන එක වැරදියි. මොකද බුදුන් ජීවමානව ඉන්න කාලෙ බුදුන් ධර්මය දේශනා කලේ මිනිස්සුන්ට බෞද්දයන්ට නෙවෙයිනෙ. මිනිස්සුන්ට දේශනා කරේ. දැන් ඉපදෙන ලමයට බුද්ධ දර්මයේ කියල ලේබල් එක ගැහුවම ඌ ලොකු වෙලා කරන්නෙ උගේ සෙල්ලම. ඒකෙන් වෙන්න ආගම විහිලුවක් වගේ පේන එක. එදා තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් තමයි බෞද්දයො උනේ. කල්පගානක් පෙරුම් පුරල බුදු බව ලැබුව බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය මිනිස්සුන්ට විකෘති කරල ඉගැන්නුවම වෙන ප්‍රතිවිපාක තමයි මේ. ඒත් කවුරු කොහොම ධර්මය විකෘති කරන්න හැදුවත් උගේ නඩු විසදෙන්නෙත් බුදුන් දේශනාකල උතුම් ධර්මයෙන්ම පමණයි. ඔක්කොම අව්ල් කරගෙන ධර්මයත් වසන් වෙනවා ඒ පිළිබදව ඇත්තටම කනගාටුවක් තියෙනො මට. Viraj කියපු කතාව ඇත්ත.
@@Oscarmaniac මේ පකය බුදුන්ටත් වඩා ඉහලනේ.
@@nayanapriyabandara9196 මොංගල්කම තිබ්බට එ්ක ප්‍රදර්ශනය කරන්න යන්න එපා. අබ්බ ගොබ්බයෙක් වග පේනවා හොදට උබ මුස්ලිම්ද ගොබ්බයා.
Supiri video ekak ❤
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
බුදු හාමුදුරුවන් මස් වලදන්න එපා කියලා නැහැ .දෙව්දත්තර හාමුදුරුවන් තමයි බුදු හාමුදුරුවන් ගෙන් මස් වලදන්න එපා කියලා ව්නය නිතී පනවන්න ලෙස ඉල්ලා සිටියේ .ඒ ආකාරයට ව්නය නිතී පැනවීම කලේ නැහැ බුදු හාමුදුරුවන් .
නියමයි ❤❤❤❤
Godak sthuthi❤❤❤
මම නම් මාලු, කරවල වගේ මඝ් වර්ග තමයි කන්නේ. කුකුල් මඝ් කන්නත් කැමති නෑ. මඝ් වර්ග ඔින නෑ. හතු වර්ග, ඝෝයා එහෙම මඝ් වර්ග වගේම මිරිඝ්, තුනපහ දාල රඝට උයල කන්න පුලුවන්. මඝ්වලටම ගිජු වෙන්න ඔින නෑ.
බුදුරජාණන් වහන්සේ දේශනා කලෙ ත්‍රිහේතුක පාරිශුද්ධ මස් වැලඳුවට කමක් නැ කියලයි.ඒකියන්නෙ තමන් නොමරපු තමන්උදෙසාම නොමරපු ඒබව අැහෙන්නොදැකුපුනොඅැසුමස් කෑම අනුමත කලා.ඒඒ අවශ්‍යතා අනුව බුදුරජාණන් වහන්සේ දේශනාකලා යමියමි මස් වර්ග10ක් කෑම නුසුදුසු බවදේශනා කොට අැත.
මේක තමා බුදු දහමේ හරිම පැහැදිලි කිරීම
Good explanation and nice presentation.
Excellent
බුදු දහමෙ කිසිම දෙයක් තහනම් කරලා නැ සාමාන්ය කෙනෙක්ට එපා කියලා තියෙනවා විතරයි.අනිත් අාගම්වල තහනම් උනාට බුදුදහමෙ තහනම් නැ😊ප්‍රතිවිපාක කියලා දීලා එපා කියලා තියෙනවා විතරයි
5:30 කැල(රි) පාඩුවක් නේ එහෙම බලද්දී...😂😂😂
Superb ❤️❤️
මොන සතාගෙ මස් කෑවත් පව් 😢😢😢❤❤❤❤
කොත්තුවක් වත් කාලා නැද්ද බං ??😂
කන එක පව් නෑ තමන්ම මරාගෙන තමන්ව කැවොත් ඒක පවක්
කවුරුහරි කෙනෙක් මරපු සතෙක් ගෙ මස් කන එක පව් නැ හැබැයි කවුරුහරි කෙනෙක් තමන් වෙනුවෙන්ම සතෙක් මරල ඒ මස් කන එක හරි තමන්ම සතෙක් මරාන කන එක හරි පව්
@@rushanrathnayakeකනව කියන්නෙ මරන්න අනුබල දෙනව වගේ වැඩක් ✌ මැරුවත් එකයි අනුබල දුන්නත් එකයි බ්‍රෝ ✌
එහෙනම් බත් එලවලු එහෙමත් කන්න එපා බන් 😂
Sathya de. KiwwaBs❤❤😊😊
පානාතිපාතා සිල් පදය 6 ආකායේන් දිවිහිමියෙන් රකින්න.😞 මේ සසර බයානකයි.
කිසිම සතෙකුගෙ මස් නොකනවනම් හොදයි. සතුන් අපි වගෙම ජීවත් වෙන්න ආසයි. හැම සතෙකුටම ❤ කරමු.
❤
ස්තූතියි
Great work❤
Supiriyak ❤❤❤🎉😊
බෞද්ධ යන් මස්වලට ඇබ්බැහි වීමක් නැති නිසා මස් නොකෑවා කියල ගානක් නෑ, බුදුන්ගේ දේශනව අනුව මද්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන එක කොච්චර හොදද ආහාර ගනිද්දී පවා.
එහෙම..
බහුතරයක් බෞද්ධ උන් ඉන්න රටේ ඔනේ තර්ම් මස් කඩ තියෙන්නේ වැඩිපුරම මස් කන්නෙ හරියට බැලුවොත් බෞද්ධ උන් තමා ඔක්කුන්ගේ මදයස්ත ප්‍රතිපත්ති 🖕🖕🖕🖕🖕
ආගම් බේදෙ නෙ එතනත් අයියො සිර් ලන්කන්ස්ස්ස්😂
මම දන්න ගම්බදවල ඉන්න බෞද්ධ අය ඉන්නවා ඇහුවොත් කියන්නේ කන්නේ නෑ කියලා . උයලා දුන්නොත් හැබැයි කනවා😂. ඒ මිනිස්සු ගොඩක් වෙලාවට මස් වලට හුරුවීමේ අඩුවක් තියෙනවා දුප්පත් කම නිසා. මස් නොකන්න හේතු කොපමන කිව්වත් ඇත්තම කතාව තමයි මුදල් නැති කම.
හොදි කන බෞද්ධයොත් ඉන්නව😂
5:55 😂😂😂😂😂😂
ඒ වගේම මාංශ භක්ෂක සතුන්ව කන එක පරිසර සමතුලිතතාවයටත් ප්‍රශ්ණයක් වෙනවානේ ? 🤔🤔
මිනිසුන්ට අදාල නෑ
@@WhitaDanial-tb3vxඔව්
සම්පූර්ණයෙන්ම ඇත්ත කිව්වා
බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙනව කෑමට නුසුදුසු මස් වර්ග දහයක් 1 මීනි මස් 2ඇත් මස් 3අශ්ව මස්.4සුනඛ මස් 5ව්‍යාග්‍ර මස් 6සිංහ මස් 7කොටි මස් 8වලස් මස් 9 කිඹූල් මස් 10කොටි මස් මමේ මස් වර්ග අනුභව නොකරන ලෙස කීවෙ යම් යම් කරුණු හෙතුවෙන්
කොටිමස් කියන එක දෙවරක් ලියලා ඉතිං ඔබ 9යි කියල තියෙන්නෙ 10ත් ලියන්න අපිට දැනගන්න ❤️❤️❤️❤️❤️❤️
@@nihalbandula8247 වලස් වර්ග දෙකක් තියෙනවා මා අතින් එය සදහන් වෙලා නැහැ සොරි..
@@nihalbandula824710. නයි මස්
Budun. Tiya. Moka. Keewath😢. Mas. Pinisa. Satun. Mareemedi. Wisala. Wedanawak. Widinawa. Mus. Gaswalin. Labaganna. Puluwannam. Anubawa. Kalata. Kam. Natha👍👍👍👍👍
Kibul mas, koladiwi mas, kok mas kanawa ape rateth.
මාන්ෂබක්ෂික සතුන් චින්නු කන්ෙන්😅
කොළබ කුණු ඇලේ ඉන්න මාළු අල්ලාගෙන කන අයත් ඉන්නවා 🙁🙁🙁🙁
අන්න ඒකට චීන්නු, පන තියෙනවනම් ඩෙස් පුටුත් කයි කකුල් තියෙන නිසා 😂
කිඹුල් මස් හා සම් ගැන කීවට,නැගෙනහිර ආසියාවේ බලු,බළල්, කෘමි, උරග මස්, විෂ සහිත විශාලලෙස මාළුන් ඒ ජනතාව ආහාරයට ගන්නේ ඇයි කියා සටහනක්වත් දැම්ම නම්වට ඇඩ්මින්?
Mamathwayen hithanda Kiu ala budu hamuduruwo desana karala thiyenawane ithin m’ama kemathi ne kauruth magenta mas kanawata esagerato thamai saththuth
Nothing but pure logic..
Snakehead gana ikmanata denna ❤❤
කුරාණයෙ තියෙන්නේ බයිබලයේන් ගත්ත ඒව තමයි
Puka thamaii, eka parakwath quranaya kiyala balala thiyanawada moda katha karanne nethuwa
බලු මස් කනවනේ .පිලිපීනයේ අය කනබව හොදට දන්නවා?කිඹුල් මස් ලංකාවේ අයත් කනවා?කුකුලෝ උනත් මස් කනවා දුන්නොත් ලැබුනොත්.
මොනවා උනත් මස් කන අයට වැඩිය මස් නොකන අය නීරෝගියි .
උඹ චෙක් කරලා බැලුවද
ඇත්ත.
Important
Mn kibul masuth kaalaa thiyenawaa habai😢
ඔව් මමත්🙂
Maalu saha nai garandi wage sathun kanne?
Good
කුකුළා සර්ව බක්ෂකයිනේ
එදිනෙදා ජීවිතයේ දී ප්‍රවේශම් වන්නPin me
Cheena sarpayo kaeva male. Sarpaya kalai cheena male
ලංකාවෙ මිනිස්සු විතරයි ඔබ ඔයා කියපු සතුන්ව ආහාරයට නොගන්නෙ. වෙනත් රටවල් වලනම් ගන්නවා.
ඉන්දියාවේ හිංදු මිනිස්සු ගොඩක් ලස්සනයි හම හරියට පුංචි ළමයින්ගේ වගේ ඒ මිනිස්සු කිසිම දවසක මස් ආහාරයට ගන්නෙ නැහැ එළවළු විතරයි කන්නෙ නොකා හිටියා කියලා ඒ මිනිස්සුන්ට හොඳක් මිස නරක් වෙලා නැහැ
❤️👍🙏
🤣🤣🤣🤣🤣
ඉන්දියාවේ ඔක්කොම මිනිස්සුන්ගේ හම සුදු නැහැ උතුරු ඉන්දියාවේ විතරයි
මිනී මස් වල තමයි ලොකුම විසතියෙන්නේ අපීව කන සත්තු හොදට ඉන්නෙ 😟🤨
3:02 මන් කන්නෙ චිකන් පමණයි !!! 😁
😂😂😂😂
Mansha bakshaka satun kala ee sattu iwara unot mulu lokema kantharayak wei. Eekai aagam walin eewa thahanam karala tiyenne. Kelawallo malu loku unge led rate eka wadii. Eewa kanna hoda na kiyala tamai kiyanne malu kshirapai kiyala wenasak na.
Diwiyage mas aduma kiyana ledeta hodai
"අජේව කුජන් පරදාරසේවන් එසාම ආමගන්දෝ නහිමස්ස භොජන්ම්ති" පරදාර සේවනය තරම් පිලි ගද හමන දේයක් මේ ලෝකයේ නොමැත මස්භොජුන් නොවෙයි මස්මාන්ස ආහාරය කෙනෙක් පිරිහිමට හො මර්ග ඵල වලට බාදවක් නොවේ එය හුදේක් ආහරයක් පමනි තතාගතයන් වහන්සේ මේසේ වදාළ සේක...
Ithin talmassu moru kanne
ඒකට හේතුව මාන්ස භක්ෂක සතුන්ගේ මස් අසාත්මික වීමේ වැඩි ඉඩක් තියෙන නිසා.
7:50 ethakota budu hamuriwo weredi deshana karala thiyanawa
අද බුදුන් හිටියනම්, මේ පිස්සො ටික බුදුන් දේශනා කරයි කියල ගහන ටොම් පච එලිවෙනවා..
බුදුහාමුදුරුවො අවිහින්සාවාදි කියල කොහෙද තියෙන්නෙ නිගන්ට ආගමේනෙ තියෙන්නෙ අවිහින්සාවාදය තියෙන්නෙ 🤔
3:03 🙂👍
😂
😅😅
❤❤❤❤❤❤
Iluma adu kaloth sapayuma adu wenawa mama nam hithanne mas kaamath pawak
අපේ මස්සිනාට මස් නැතුව බත් ගිලෙන්නෙ නැතිලු
ඒකට කියන්නෙ මලපෙරේතකම😏
👍❤️
තබ්නේල් එක දැකලයි කොමෙන්‍ට් කරන්නේ... ඉතින් මාංශබක්ශක සත්තු ඇයි මාංශබක්ශක සත්තුන්ව කන්නේ නැත්තේ
එකක් තමා මාංශභක්ශක එව්න්ගේ මස් වල පෝශනේ අඩුයි.අනික තමා මාංශ භක්ෂක එව්න් හැඩගැහිලා ඉන්නේ අනිත් එව්න්ව ගොදුරු කරගන්න නිසා තවත් මාංශ භක්ෂක එකෙක්ට ඌව ගොදුරු කරගන්න අමාරුයි ඌත් දරුණු විදියට ප්‍රතිප්‍රහාර එල්ල කරන නිසා.ඊට වඩා ලේසි ශාක භක්ෂක එකෙක්ව අල්ල ගන්න එක.
Meage molee thama hadeelama naa wage😂😂😂😂😂
Elazzz
🎉🎉🎉
👍👍👍👍👍👍
🔥❤️
3:2 කටට ගනිද්දිත් අප්පිරියයි😂😂
කන අය ඉන්නවනෙ.ලංකාවෙත් නුවර එලි පැත්තට වෙන්න දිවියො,කොටි කනව.තලගොයා,ඉබ්බ වගේ සත්තු කනවනෙ,ලෝකෙ ගත්තොත් සර්පයො වගා කරලම කනවනෙ.බල්ලොත් කනව.මිනිස්සු නොකන මස් වර්ගයක් තියනව කියල මං නන් හිතන්නෑ.පූස් මස් පවා කන අය ගැන අහල තියනවා.
❤️❤️❤️❤️❤️
😮කොටි මස් කනවා කිබුල් මස් කනවා
අපේ බල්ලගෙ නැට්ට කපලා බැදලා බල්ලටම දුන්න කන්න කියලා. තවත් ඉල්ලනවා ඔක්කොම කාල😅
Nodanna dewall godak denagaththaa
Ane bujjage labba 😂
Ehemd💀😂 ha ha
එතකොට වල් ඌරෝ කන්නෙ නැතෙයි
වල් ඌරා කියන්නේ හැමදේම කන සතෙක් ඕනිම සර්පයෙක් ඌරට අහුවුනොත් ඌව කනවා කබරයා උනත් අහුවුනොත් ඌරට කබරයා ඉවරයි අපි ඌරව කනවා 👌
බොහොම වැදගත් පැහැදිලි කිරීමක්!බොහොම ස්තුතියි !❤❤❤❤❤❤❤❤
වැදගත් කරුනු ගොඩක් ඉගෙන ගත්තා ස්තුතියි ගොඩක් පින් ❤❤
දඩයම් යුගයෙ මිනිස්සු සත්තු දඩයම් කරගෙන ආහාරයට ගත්තටත් වඩා තව සතෙක් (කොටියා,සිංහයා,වලහා) වගෙ විලෝපිකයන් ආහාරයට අරන් ඉතුරු උනු සතුන්ගෙ මස් ආහාරයට ගත්තා. ගොඩක් දුරට ඒ මස් දවස් දෙක තුනක් නරක් වෙලා තියෙන්නෙ. ඒකයි තාමත් මිනිස්සු ඒ කුනු රසට ගදට කැමති. කරෝල එහෙම මිනිස්සු කන්න ආසා ඒකයි.
අපි කන නිසානේ මරන්නේ.. ඒ නිසා මස් කන අය වක්‍රකාරව අකුසල් එකතු කරගන්නනවා. මම උපතින් කතෝලික.. ඒත් මම බුදුදහමට ගොඩක් ආදරේයි. මම නිර්මාංශ වෙලා ගොඩක් කල් ඉදන් සතුටින් ඉන්නවා ❤
Naha , thrikoti parishuddha seelayata ahunowenna onema manshayak kanna puluwa...
අකුසල කර්මයක් සිදුවෙන්න කරුනු 5ක් බලපානවා..ජීවියෙක් වෙන්න ඕනේ..ජීවියෙක් බවට හදුනගන්න ඕනේ...මරන්න සැලැස්මක් යොදන්න ඕනේ..ඒ සැලැස්ම දියත් කරන්න ඕනේ..ඒ සැලැස්මෙන්ම මරනයට පත්වෙන්න ඕනේ..දහම හොයන්න එතකොට මේ පොඩි තැන් වල අපි හිරවෙන්නේ නෑ..මමත් අවුරුදු 7ක් බිත්තර දාපු කේක් කෑල්ලක්වත් කෑවේ නෑ දැන් කනවා...
එහෙනම් බත් කන්නත් එපා. හිතන්න කුඹුරක් කරද්දි කොච්චර කෘමින් මරනවද කියල
අන්න ම්නිස්සු ❤️👍🙏
ඔබ කුමන ආගමික යෙකු වුවත් .....බුදුන් වහන්සේ සියලු සත්වයන්ට ම දහම පෙන්වා දුන්නා එනිසා බුදු දහම පිළිබදව වැඩිදුර ඉගෙන ගන්න....බණ අසන්න......පින් කරගන්න......
ඉතා හොද පැහැදිලි කිරිමක්
ඇත්තටම නියම ලෝක දර්ශනය යක් පැහැදිලි කර ඔබට බොහොම ස්තුතියි දැන් ඉන්න එවුන් තව ටික දවසකින් අනෙකාගේ මස් කපාගෙන kai
බොහෝම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් 🧡🧡🧡
"රස තෘෂ්ණාව" ඕනෑවට වැඩිය ඕනම දෙයක් ඕනැන්නෙම නෑ😂
මරු ආ කිබුල් මස්🙂👍
මේ වගේ වීඩියෝ ඕන❤❤❤❤
ප්‍රතිපත්තියක් වශයෙන් ජීවිත කාලයම කිරි ලබාදෙන සතුන්ගේ මස් නොකමී එය මාගේ මවට ලබා දෙන ගරුත්වයක් වශයෙන් සියලු සත්වයන් සුවපත් වේවා දුකෙන් මිදෙත්වා දුක නැති වේවා සැපතට පත් වේවා එයයි බුදු වදන එයට උපරිමයෙන් ගරු කරමි
🤣🤣
❤😊❤😊😊❤😊❤😊❤❤😊😊❤
😂😂😂 එපා කිව්වද ඉතින්😂
a kiyanne kiri den nathi saththunge mas kanawa kiyana ekane 😂
බිස්කට්,කෙක් කන්නත් එපා එහෙනම්🤣🤣🤣🤣🤣🤣🤣
හැම දෙයක්ම සුපිරියටම පෙළගස්වා පැහැදිලි කිරීම නියමයි 🎉🎉🎉
මේකෙ මට් හැම වෙලේම ඇහුනෙ මස් මස් මස්😂❤
මස් කෑවට ප්‍රශ්නයක් වෙන්නෑ හැබැයි ගිජු වෙන්න එපා. ඒ කියන්නෙ. "අද මට මස් කෑල්ලක් කන්නෙ නැතුව බත් එක කන්න බෑ.."ඔය වගේ කියන මස් පස්සෙ දුව දුව මලපෙරේත මත වල ඉන්න මිනිස්සු ඉන්නවනේ. අන්න ඒ ගිජු බව අත් හරින්න. මොකද ඔයා වෙනුවෙන් මැරෙන්න ජීවයක් බලන් ඉන්නෙ නෑ. ඔයාව කූඩුවක දාන් ඔයාගෙ මස් කන්න කට්ටියක් බලන් ඉන්නවනම් ඔයා කැමතිද? නෑ නේද. ඒ වගේම තමයි සියලුම සතුන් මරනයට බයයි. මරනවට බයයි. ඒ වගේ ජීවයක් තියෙන කෙනෙක්ගෙ මස් කනවනම් ගිජු නොවී කන්න. පස්සෙ පන්නන්න එපා. හිතුන වෙලාවට කන්න හැබැයි පස්සෙ පන්නන්න එපා. මස් නැත්තන් කෑම කන්න බෑ කියන මානසිකත්වයෙන් මිදෙන්න.👍❤️
බෑ නේ gym යන්කොට කන්ඩ ඔනේ මල්ලි😊
මිදුලක්වත් අතුගාන්න එපා සත්තු මැරෙනව බන්, කුඹුරු කොටන්නත් එපා
හරියට හරි
මන් ආසයි මාංස භක්ෂක සතෙක්ව හුරතලේට හදන්න 😊
ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් අයියේ
සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්
Wow! It really blew my mind..and I learned something new today from ur video thanks a lot for that sinhala pedia☺♥
අද ගොඩක් දේවල් දැන ගත්තා thanks Sinhala pidea
ස්වභාවික ආහාර දාම හරහා ශක්තිය ගලායාමේ සැකැස්ම. සරල පැහැදිලි කිරීමක්.. 👍👍
මන් අහලා තියෙන විදියට බුදු හමුදුරුවො දෙශනා කරලා තියෙන විදියට කන්න් එපා කියපු මස් වර්ග දහයක් තියෙනවා එක හරි . මස් කන එක බුදු හමුදුරුවො එපා කිව්වෙ නැ අපිට කැමති නම් කන්න නැත්තම් එපා . සතුන් මරාගෙන කන එක තමයි පව් කියන්නෙ දැන් අපි මරගෙන කන්නෙ නැනෙ වෙන කෙනෙක් මරපු සතෙක්ගෙ මස් තමයි අපි කන්නෙ එ සතාව මරපු කෙනාට තමයි පව් එ මස් කන කෙනාට පව් නැ මොකද මැරුවයින් පස්සෙ එ ශරිරයෙන් වැඩක් නැ . මන් දන්න තරමින් මස් එක පව් කියලා බුදු හමුදුරුවො දෙශානා කරලා නැ සතෙක්ව මරාගෙන කැවොත් තමයි අපිට පව් කියලා දෙශනා කරලා තියෙන්නෙ . මන් දන්න දෙ මෙ කිව්වෙ මෙ තියෙන එකෙ වැරද්දක් තියෙනවා නම් මිට වැඩිය එ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න ❤
මරන්නෙ කවුරු වෙනුවෙන්ද
අපි මස් කන නිසා නේද උන්ව මරන්නේ
කන හින්දනෙ ඉතින් මරන්නෙ 😁 කනව කියන්නෙ මරන්න අනුබල දෙනව වගේ වැඩක් ✌ බුද්ධාගමට අනුව සතෙක් මැරුවත් මරන්න අනුබල දුන්නත් එකම පව
වින්‍යානය ශනිකව වෙන ආත්මයක් කරා යන අතර ශරීරය පමණයි ඉතිරි වෙන්නෙ..
Api salli dena nisane eyala maranne. Itin api thama eyalawa push karanne maranna kiyala
ඉස්සරහ මෙහෙ නම් තලගොයි,දිවියන් කාලා තියෙනවා ❤
අදටත් තලගොයි කනව හොරෙන් උන්ව මරන්න තහනම් ඒක නිසා සමහරුන් හොරෙන් කනෝ බ්න
Ape gewal gawath thalagoyi kana seeya kenek hitiya.
තලගොයි මස් නම් මාත් කාලා තියේ
@@Indrajithdasanayaka ew..🤮
වවුලිත් අයිති, සර්ව භක්ෂක වඳුරා/රීළවා සමගම, ලංකාවෙන් අපනයනයන කරළත්.තියෙනව බ්‍රිතාන්‍ය යුගයේ වඳුරු හැම්.
මේ වීඩියො එක වැදගත් ❤
ඇත්ත කතාවක්.
වැදගත් වීඩියෝ එකක්❤♥
බුද්ධ දේශනාව වලංගු භික්ෂූන්ට පමණක් නෙවෙයි. සියලු මනුස්ව වර්ගයාට වගේම සියලු සත්වයන්ට එය වලංගුයි. බුද්ධ දේශනාව වැරදියට අර්ථකතනය කරන්න එපා එක තැනකට සීමා කරලා.
එහෙනම් උඹ මස් නොකා හිටපං
චිකන් කොත්තුවක් වත් කාලා නැති එක් වගේ හැසිරෙන්න එපා පොයියෝ. 😂😂
@@Oscarmaniac ගොං පාට් දාන්න එපා බං. ගොනෙක් උනා කියලා තප්පුලන්න එපා. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ ගොං කතා කියන්න එපා. ගොබ්බ මානසික මට්ටමක ඉන්න එකෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ හැබැයි. කල්ලතෝනියෙක් වගේ කමෙන්ට් වලට රිප්ලයි ගගහා යන වේසාවා මුලින් වීඩියෝ එකේ රූපරාමුත් එක්ක කියන කතාව අහපං. 😂😂😂
@@virajupekshatm6758මේ රටේ ගොඩක් අය බෞද්දලු. ඒත් ධර්මයේ තියෙන දෙයක් කොහේවත් කියන්න බෑ ඒකට මොකක් හරි ගොන් කතාවක් කියනවා. මන් නන් කියන්නෙ මේ මිනිස්සු ඉපදෙන කොටම " බෞද්දයා " ආගම බුද්ද ධර්මය කියල ලේබල් එකක් ගහන එක වැරදියි. මොකද බුදුන් ජීවමානව ඉන්න කාලෙ බුදුන් ධර්මය දේශනා කලේ මිනිස්සුන්ට බෞද්දයන්ට නෙවෙයිනෙ. මිනිස්සුන්ට දේශනා කරේ. දැන් ඉපදෙන ලමයට බුද්ධ දර්මයේ කියල ලේබල් එක ගැහුවම ඌ ලොකු වෙලා කරන්නෙ උගේ සෙල්ලම. ඒකෙන් වෙන්න ආගම විහිලුවක් වගේ පේන එක. එදා තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් තමයි බෞද්දයො උනේ. කල්පගානක් පෙරුම් පුරල බුදු බව ලැබුව බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය මිනිස්සුන්ට විකෘති කරල ඉගැන්නුවම වෙන ප්‍රතිවිපාක තමයි මේ. ඒත් කවුරු කොහොම ධර්මය විකෘති කරන්න හැදුවත් උගේ නඩු විසදෙන්නෙත් බුදුන් දේශනාකල උතුම් ධර්මයෙන්ම පමණයි. ඔක්කොම අව්ල් කරගෙන ධර්මයත් වසන් වෙනවා ඒ පිළිබදව ඇත්තටම කනගාටුවක් තියෙනො මට. Viraj කියපු කතාව ඇත්ත.
@@Oscarmaniac මේ පකය බුදුන්ටත් වඩා ඉහලනේ.
@@nayanapriyabandara9196 මොංගල්කම තිබ්බට එ්ක ප්‍රදර්ශනය කරන්න යන්න එපා. අබ්බ ගොබ්බයෙක් වග පේනවා හොදට උබ මුස්ලිම්ද ගොබ්බයා.
Supiri video ekak ❤
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
බුදු හාමුදුරුවන් මස් වලදන්න එපා කියලා නැහැ .දෙව්දත්තර හාමුදුරුවන් තමයි බුදු හාමුදුරුවන් ගෙන් මස් වලදන්න එපා කියලා ව්නය නිතී පනවන්න ලෙස ඉල්ලා සිටියේ .ඒ ආකාරයට ව්නය නිතී පැනවීම කලේ නැහැ බුදු හාමුදුරුවන් .
නියමයි ❤❤❤❤
Godak sthuthi❤❤❤
මම නම් මාලු, කරවල වගේ මඝ් වර්ග තමයි කන්නේ. කුකුල් මඝ් කන්නත් කැමති නෑ. මඝ් වර්ග ඔින නෑ. හතු වර්ග, ඝෝයා එහෙම මඝ් වර්ග වගේම මිරිඝ්, තුනපහ දාල රඝට උයල කන්න පුලුවන්. මඝ්වලටම ගිජු වෙන්න ඔින නෑ.
බුදුරජාණන් වහන්සේ දේශනා කලෙ ත්‍රිහේතුක පාරිශුද්ධ මස් වැලඳුවට කමක් නැ කියලයි.ඒකියන්නෙ තමන් නොමරපු තමන්උදෙසාම නොමරපු ඒබව අැහෙන්නොදැකුපුනොඅැසුමස් කෑම අනුමත කලා.ඒඒ අවශ්‍යතා අනුව බුදුරජාණන් වහන්සේ දේශනාකලා යමියමි මස් වර්ග10ක් කෑම නුසුදුසු බවදේශනා කොට අැත.
මේක තමා බුදු දහමේ හරිම පැහැදිලි කිරීම
Good explanation and nice presentation.
Excellent
බුදු දහමෙ කිසිම දෙයක් තහනම් කරලා නැ සාමාන්ය කෙනෙක්ට එපා කියලා තියෙනවා විතරයි.අනිත් අාගම්වල තහනම් උනාට බුදුදහමෙ තහනම් නැ😊ප්‍රතිවිපාක කියලා දීලා එපා කියලා තියෙනවා විතරයි
5:30 කැල(රි) පාඩුවක් නේ එහෙම බලද්දී...😂😂😂
Superb ❤️❤️
මොන සතාගෙ මස් කෑවත් පව් 😢😢😢❤❤❤❤
කොත්තුවක් වත් කාලා නැද්ද බං ??😂
කන එක පව් නෑ තමන්ම මරාගෙන තමන්ව කැවොත් ඒක පවක්
කවුරුහරි කෙනෙක් මරපු සතෙක් ගෙ මස් කන එක පව් නැ හැබැයි කවුරුහරි කෙනෙක් තමන් වෙනුවෙන්ම සතෙක් මරල ඒ මස් කන එක හරි තමන්ම සතෙක් මරාන කන එක හරි පව්
@@rushanrathnayakeකනව කියන්නෙ මරන්න අනුබල දෙනව වගේ වැඩක් ✌ මැරුවත් එකයි අනුබල දුන්නත් එකයි බ්‍රෝ ✌
එහෙනම් බත් එලවලු එහෙමත් කන්න එපා බන් 😂
Sathya de. Kiwwa
Bs❤❤😊😊
පානාතිපාතා සිල් පදය 6 ආකායේන් දිවිහිමියෙන් රකින්න.😞 මේ සසර බයානකයි.
කිසිම සතෙකුගෙ මස් නොකනවනම් හොදයි. සතුන් අපි වගෙම ජීවත් වෙන්න ආසයි. හැම සතෙකුටම ❤ කරමු.
❤
ස්තූතියි
Great work❤
Supiriyak ❤❤❤🎉😊
බෞද්ධ යන් මස්වලට ඇබ්බැහි වීමක් නැති නිසා මස් නොකෑවා කියල ගානක් නෑ, බුදුන්ගේ දේශනව අනුව මද්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන එක කොච්චර හොදද ආහාර ගනිද්දී පවා.
එහෙම..
බහුතරයක් බෞද්ධ උන් ඉන්න රටේ ඔනේ තර්ම් මස් කඩ තියෙන්නේ වැඩිපුරම මස් කන්නෙ හරියට බැලුවොත් බෞද්ධ උන් තමා ඔක්කුන්ගේ මදයස්ත ප්‍රතිපත්ති 🖕🖕🖕🖕🖕
ආගම් බේදෙ නෙ එතනත් අයියො සිර් ලන්කන්ස්ස්ස්😂
මම දන්න ගම්බදවල ඉන්න බෞද්ධ අය ඉන්නවා ඇහුවොත් කියන්නේ කන්නේ නෑ කියලා . උයලා දුන්නොත් හැබැයි කනවා😂. ඒ මිනිස්සු ගොඩක් වෙලාවට මස් වලට හුරුවීමේ අඩුවක් තියෙනවා දුප්පත් කම නිසා. මස් නොකන්න හේතු කොපමන කිව්වත් ඇත්තම කතාව තමයි මුදල් නැති කම.
හොදි කන බෞද්ධයොත් ඉන්නව😂
5:55 😂😂😂😂😂😂
ඒ වගේම මාංශ භක්ෂක සතුන්ව කන එක පරිසර සමතුලිතතාවයටත් ප්‍රශ්ණයක් වෙනවානේ ? 🤔🤔
මිනිසුන්ට අදාල නෑ
@@WhitaDanial-tb3vxඔව්
සම්පූර්ණයෙන්ම ඇත්ත කිව්වා
බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙනව කෑමට නුසුදුසු මස් වර්ග දහයක් 1 මීනි මස් 2ඇත් මස්
3අශ්ව මස්.
4සුනඛ මස්
5ව්‍යාග්‍ර මස්
6සිංහ මස්
7කොටි මස්
8වලස් මස්
9 කිඹූල් මස්
10කොටි මස්
මමේ මස් වර්ග අනුභව නොකරන ලෙස කීවෙ යම් යම් කරුණු හෙතුවෙන්
කොටිමස් කියන එක දෙවරක් ලියලා ඉතිං ඔබ 9යි කියල තියෙන්නෙ 10ත් ලියන්න අපිට දැනගන්න ❤️❤️❤️❤️❤️❤️
@@nihalbandula8247 වලස් වර්ග දෙකක් තියෙනවා මා අතින් එය සදහන් වෙලා නැහැ සොරි..
@@nihalbandula8247
10. නයි මස්
Budun. Tiya. Moka. Keewath😢. Mas. Pinisa. Satun. Mareemedi. Wisala. Wedanawak. Widinawa. Mus. Gaswalin. Labaganna. Puluwannam. Anubawa. Kalata. Kam. Natha👍👍👍👍👍
Kibul mas, koladiwi mas, kok mas kanawa ape rateth.
මාන්ෂබක්ෂික සතුන් චින්නු කන්ෙන්😅
කොළබ කුණු ඇලේ ඉන්න මාළු අල්ලාගෙන කන අයත් ඉන්නවා 🙁🙁🙁🙁
අන්න ඒකට චීන්නු, පන තියෙනවනම් ඩෙස් පුටුත් කයි කකුල් තියෙන නිසා 😂
කිඹුල් මස් හා සම් ගැන කීවට,
නැගෙනහිර ආසියාවේ බලු,බළල්, කෘමි, උරග මස්, විෂ සහිත විශාලලෙස මාළුන් ඒ ජනතාව ආහාරයට ගන්නේ ඇයි කියා සටහනක්වත් දැම්ම නම්වට ඇඩ්මින්?
Mamathwayen hithanda Kiu ala budu hamuduruwo desana karala thiyenawane ithin m’ama kemathi ne kauruth magenta mas kanawata esagerato thamai saththuth
Nothing but pure logic..
Snakehead gana ikmanata denna ❤❤
කුරාණයෙ තියෙන්නේ බයිබලයේන් ගත්ත ඒව තමයි
Puka thamaii, eka parakwath quranaya kiyala balala thiyanawada moda katha karanne nethuwa
බලු මස් කනවනේ .පිලිපීනයේ අය කනබව හොදට දන්නවා?කිඹුල් මස් ලංකාවේ අයත් කනවා?කුකුලෝ උනත් මස් කනවා දුන්නොත් ලැබුනොත්.
මොනවා උනත් මස් කන අයට වැඩිය මස් නොකන අය නීරෝගියි .
උඹ චෙක් කරලා බැලුවද
ඇත්ත.
Important
Mn kibul masuth kaalaa thiyenawaa habai😢
ඔව් මමත්🙂
Maalu saha nai garandi wage sathun kanne?
Good
කුකුළා සර්ව බක්ෂකයිනේ
එදිනෙදා ජීවිතයේ දී ප්‍රවේශම් වන්න
Pin me
Cheena sarpayo kaeva male. Sarpaya kalai cheena male
ලංකාවෙ මිනිස්සු විතරයි ඔබ ඔයා කියපු සතුන්ව ආහාරයට නොගන්නෙ. වෙනත් රටවල් වලනම් ගන්නවා.
ඉන්දියාවේ හිංදු මිනිස්සු ගොඩක් ලස්සනයි හම හරියට පුංචි ළමයින්ගේ වගේ
ඒ මිනිස්සු කිසිම දවසක මස් ආහාරයට ගන්නෙ නැහැ
එළවළු විතරයි කන්නෙ
නොකා හිටියා කියලා ඒ මිනිස්සුන්ට හොඳක් මිස නරක් වෙලා නැහැ