බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස විසඳුවාද? | Scientists CrackThe Bermuda Triangle Mystery

แชร์
ฝัง

ความคิดเห็น • 91

  • @gayangurudeniya9582
    @gayangurudeniya9582 7 หลายเดือนก่อน +21

    මම seamen කෙනෙක් බර්මියුඩාව හරහා puerto rico වල san juan වරායට තුන් හතර පාරක් වගේ යාත්‍රාකරලා තියෙනවා. ඒත් කිසිම ප්‍රශ්නයක් මේ වෙනකන් වෙලා නැහැ නැවේවත් කවුරුවත් ඒ ගැන කතා කරන්නේවත් නැති තරම්.

    • @Onlysigma227
      @Onlysigma227 7 หลายเดือนก่อน +4

      ඒ කියන්නෙ bermuda triangle එකෙ ඇතුලෙන්ද ගියේ නැත්නම් වටෙන්ද ගියෙ

    • @user-gm9cz9ck1m
      @user-gm9cz9ck1m 7 หลายเดือนก่อน +2

      Oka lagin yana hama ekama gilila athurudahan wenne na

  • @Vehiclehub587
    @Vehiclehub587 7 หลายเดือนก่อน +23

    1M උනාට පස්සෙ ස්ටුඩියෝ එක පෙන්නන්න🎮🖥️🖱️⌨️

  • @champikamanoj1633
    @champikamanoj1633 7 หลายเดือนก่อน +25

    පාර්ලිමේන්තුවේ සෙටි එකම ඔය පැත්තට යවන්න බැරිද....?

    • @GAMING_MAX_001
      @GAMING_MAX_001 หลายเดือนก่อน +1

      Sirawatama❤️

  • @eshanasewminda1731
    @eshanasewminda1731 7 หลายเดือนก่อน +18

    මේ ඔයාගෙ පොටෝ එකක් බලන්න ආසයි අප්පා❤

  • @user-kg4ng1zy3l
    @user-kg4ng1zy3l 7 หลายเดือนก่อน +6

    Bermuda Triangle eka mn asama matthrukawak patta

  • @Janith_Ranhinda_021
    @Janith_Ranhinda_021 7 หลายเดือนก่อน +10

    Video eka patta interesting ❤
    Anyway Unit 731 gana full details Video ekak gendako

  • @user-om1iq7rq1h
    @user-om1iq7rq1h 7 หลายเดือนก่อน +5

    නියමයි අයියා අදත් සුපිරි ❤👍

  • @DA_Tricks
    @DA_Tricks 7 หลายเดือนก่อน +7

    Yoooooo, අදත් පට්ට❤❤😂

  • @nimashashamindi811
    @nimashashamindi811 6 หลายเดือนก่อน +5

    වැදගත් වීඩියෝවක්

  • @RuwanthaRukshan
    @RuwanthaRukshan 7 หลายเดือนก่อน +9

    සුපිරියක් ❤❤❤❤❤❤❤❤❤😊😊🎉

  • @maze_future
    @maze_future 7 หลายเดือนก่อน +13

    කට්ටියම ඉල්ලන නිසා photo එකක් ඕනෙමයි❤

  • @Dragon-Hell717
    @Dragon-Hell717 7 หลายเดือนก่อน +1

    Hama dama mm asama vidihe video dnne Sinhala pedia vithrmai❤

  • @ictgamunu6038
    @ictgamunu6038 7 หลายเดือนก่อน +2

    Super ❤

  • @indikabandara1494
    @indikabandara1494 7 หลายเดือนก่อน

    Supiri aiye

  • @denusilva3867
    @denusilva3867 7 หลายเดือนก่อน +3

    Eka serekuth විසඳුවා මතකයි 🙄👍

  • @chamilaasubashini1531
    @chamilaasubashini1531 7 หลายเดือนก่อน +8

    බර්මිවුඩා ත්‍රිකොනය ගැන තව විස්තරාත්මකව video එකක් ඔනෙ අයියෙ

  • @CommentWarden
    @CommentWarden 7 หลายเดือนก่อน +105

    බර්මියුඩා ත්‍රිකෝනේ කියන්නේ ගුරුත්වාකර්ෂණය වැඩිම තැන ලංකාව තමයි ගුරුත්වාකර්ෂණ අඩුම තැන මේ අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවද දන්නෑ...?🙄❓

    • @lahirupramodya1891
      @lahirupramodya1891 7 หลายเดือนก่อน +1

      🖤

    • @C2klegendchanuka.
      @C2klegendchanuka. 7 หลายเดือนก่อน +1

      Ne ban

    • @rimzaa
      @rimzaa 7 หลายเดือนก่อน +19

      තියේ. ලෝක ගෝලයේ බර්මියුඩා ත්‍රිකෝණය තියන තැනින් හරියටම ප්‍රතිවිරුද්ධ පැත්තෙලු ලංකාව පිහිටල තියෙන්නෙ, එකයි ලංකාවෙ අඩුම ගුරුත්වාකර්ශනය තියෙන්නෙ, ඒකාලෙ නිව්ස් වල ගියා මතකද

    • @SportSL99087
      @SportSL99087 7 หลายเดือนก่อน +16

      ඔව් ඔව් එහෙන් ගිලෙන් ඒව මෙහෙන් මතුවෙයි හාරලා බැලුවනං හම්බෙයි😂

    • @trewinberenger6994
      @trewinberenger6994 7 หลายเดือนก่อน +4

      එතන් පිරමීඩයක් තියෙනවා මුහුද යට.

  • @dinurasampath3591
    @dinurasampath3591 7 หลายเดือนก่อน +2

    නැවු ජලයේ ගමන් කරන ඕනම දෙයක් හදන්නෙ ජලයේ සනත්වය වඩා අඩු සනත්වයකින් එහෙත් ජලය මත විශාල ලෙස ජල බුබුලු ඇති වුනොත් ජලයේ සනත්වය සැහෙන අඩුවෙලා එ වස්තුව ජලය තුල ගිලෙන්න පුලුවන්

  • @royalgamersorginal
    @royalgamersorginal 3 หลายเดือนก่อน

    Good luck

  • @bawanthakumara
    @bawanthakumara 7 หลายเดือนก่อน +3

    👍

  • @Gainsoul128
    @Gainsoul128 5 หลายเดือนก่อน

    Supiri

  • @user-dh7fe8mb2k
    @user-dh7fe8mb2k 7 หลายเดือนก่อน +1

    supiri

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 7 หลายเดือนก่อน +10

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @royalgamersorginal
    @royalgamersorginal 3 หลายเดือนก่อน

    Nice voice

  • @Ravindu98
    @Ravindu98 7 หลายเดือนก่อน +4

    ❤❤

  • @kumarykumary7828
    @kumarykumary7828 6 หลายเดือนก่อน

    එල

  • @sahannimod3776
    @sahannimod3776 7 หลายเดือนก่อน +2

    මෙච්චර තාක්ශනේ දියුනුවෙලත් තාම හරියට හොයාගන්න බැරිවෙලා 😟

  • @gamingseeker7073
    @gamingseeker7073 7 หลายเดือนก่อน +2

  • @airbusa380-rd8qh
    @airbusa380-rd8qh หลายเดือนก่อน

    බර්මියුඩා වලට යන හැම දෙයක්ම නැති වෙන්නෙ නෑ , සාමානෙන් ඒක ලෝකෙ ප්‍රදානම නැව් මාර්ගයක් මාසෙකට නැව් 400 කට වඩා බර්මියුඩා හරහා යනවා

  • @astronomyhmc7956
    @astronomyhmc7956 7 หลายเดือนก่อน +5

    නියමය් ❤

  • @MathsGura-
    @MathsGura- 7 หลายเดือนก่อน

    vidio clips ekak eka channel walin da website walinda ganna puluwan kiyannako danna kenek plz

  • @user-fz8wc3nb9d
    @user-fz8wc3nb9d 7 หลายเดือนก่อน +3

    Huga kaalakin

  • @TharushaNew-xc5gt
    @TharushaNew-xc5gt 6 หลายเดือนก่อน +2

    ඔය ඔක්කොම හරි කීයමුකෝ ඒත් ඇයි චන්ද්‍රිකා යවන ඒවත් අතුරුදහන් වෙන්නේ.. 🤔🤔

  • @chamindawaranakula4645
    @chamindawaranakula4645 6 หลายเดือนก่อน

    😊

  • @imakshayohani7616
    @imakshayohani7616 7 หลายเดือนก่อน +1

    Igipthuwa gana Akak oni😢

  • @user-ux8fc4sc8k
    @user-ux8fc4sc8k 5 หลายเดือนก่อน +1

    ඒ හරියෙ චුම්බකත්වය වැඩි කියලා හිතන්න බැරිද 🤔

  • @kanchanapriyadarshani9039
    @kanchanapriyadarshani9039 6 หลายเดือนก่อน

    Naza eka nam dannawa athi bermuda eke rahasa. Hebei prasidda karanne ne

  • @RoodyBoy3003
    @RoodyBoy3003 6 หลายเดือนก่อน

    Mama අභිරහස් valata hari asai

  • @eshanasewminda1731
    @eshanasewminda1731 7 หลายเดือนก่อน +3

    දාන්නකො අයියෙ පොටෝ එකක් 😊

  • @ChathuDinu-qp5ko
    @ChathuDinu-qp5ko 18 วันที่ผ่านมา

    Anematatyannaona❤😮😅

  • @LahiruKaduwela-qp1ij
    @LahiruKaduwela-qp1ij 7 หลายเดือนก่อน +2

    කෝ සාතන්ගේ බයිබලය ඒක ගැන ඔයා දන්නේ නැද්ද

  • @TharinduM2541
    @TharinduM2541 7 หลายเดือนก่อน +2

    9:09 hari 🙂

    • @Wishmaz
      @Wishmaz 7 หลายเดือนก่อน +1

      Me too think (its like blackhole)

    • @TharinduM2541
      @TharinduM2541 7 หลายเดือนก่อน

      @@Wishmaz කළුකුහර පෘථිවිය අරක්ෂාවට තියෙන එවා

    • @Wishmaz
      @Wishmaz 7 หลายเดือนก่อน

      @@TharinduM2541 ඔයාට එහෙම කියන්න බෑ කලුකුහරයක් පෘථිවිය පැත්තට ආවොත් මෙකද්ද කරන්නේ අනිත් එක කොහොමද කලුකුහරවලින් පෘථිවියට ආරක්ෂාවක් හම්බෙන්නේ

    • @TharinduM2541
      @TharinduM2541 7 หลายเดือนก่อน +1

      @@Wishmaz පෘථිවිය පැත්තට එන්නැ මන් එහෙම කියන්නේ සක්ෂි සදක හම්බෙලා තියෙනවා 🙂තාව ගොඩාක් දෙවල් තියෙනවා නාසා එකෙන් අපිට ලොකෙට දෙන්නේ බොරුව

  • @chandisampath822
    @chandisampath822 7 หลายเดือนก่อน

    ethakota submarine ekkak yawanna dari ai

  • @santhoshmalinda4162
    @santhoshmalinda4162 7 หลายเดือนก่อน +4

    Mn nam kiyanne meka pitasakwala siduweemak

    • @JPEducation-
      @JPEducation- 7 หลายเดือนก่อน

      😂😂

    • @Wishmaz
      @Wishmaz 7 หลายเดือนก่อน +1

      Maybe

  • @SadeepaPramod-ty4is
    @SadeepaPramod-ty4is 7 หลายเดือนก่อน +5

    othana wenne burmuda traingel eka thiyana thana loku mithen nidiyak thiyanawa kiyala kiyana e mithen wayawa muhudu jalayath ekka ekathu wunama jalaye ganathwaya eka parama aduwena wa athi ethakota ethana loku sada pharawal thiyena nisa nawu eka parama gilila yanwa athi ,ethakota mithen wayuwa ahase thiyena wayu wata ekathu wela ahase wayuweth ganathwaya aduwela airplean kadan watenawa athi

    • @Wishmaz
      @Wishmaz 7 หลายเดือนก่อน +2

      Maybe ❕

    • @SadeepaPramod-ty4is
      @SadeepaPramod-ty4is 7 หลายเดือนก่อน +1

      @@Wishmaz mokadda e kiwwe

    • @Wishmaz
      @Wishmaz 7 หลายเดือนก่อน +1

      @@SadeepaPramod-ty4is Samaharawita Wenna Puluwan kiyala kiwwe 😅

    • @SadeepaPramod-ty4is
      @SadeepaPramod-ty4is 7 หลายเดือนก่อน +2

      @@Wishmaz ado bn

  • @user-ch1gq1hy9e
    @user-ch1gq1hy9e หลายเดือนก่อน

    Den ethakota kiyana widiyata indan thina yathrawak hari guwan yanayak hari giyama eka winasha wenawa nm meka gaweshanaya karanna betty magin aropanaya karapu drona yawala meka gaweshanaya karanna beda

  • @user-rr7ci7wo7x
    @user-rr7ci7wo7x 7 หลายเดือนก่อน +3

    මට නම් හිතෙන්නෙ මුහුද යට අත්ලන්තික් සාගරය යට තියන නිසා මිනිස්සුන්ට ජිවත් වෙන්නබැරි නිසා පිටසක්වල ජීවින් ගෙ තක්ශනය නිසා එ කට්ටිය ඇට්ලැන්ටික් සාගරෙ ජිවත් වෙනවා

  • @user-ny1pw5tj2x
    @user-ny1pw5tj2x 6 หลายเดือนก่อน

    මෙ කිසිම මතයක් පිලිගන්න බැ

  • @danushasandaruwan9283
    @danushasandaruwan9283 6 หลายเดือนก่อน

    Voice eka poddak wenas wage

  • @user-ch1gq1hy9e
    @user-ch1gq1hy9e หลายเดือนก่อน

    Den ethakota kiyana widiyata indan thina yathrawak hari guwan yanayak hari giyama eka winasha wenawa nm meka gaweshanaya karanna betty magin aropanaya karapu drona yawala meka gaweshanaya karanna beda