ලෝකයේ ජීවත්වන දැවැන්තම සතුන් 20ක් | TOP 20 Biggest Animals In The World

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 128

  • @sinhalapedia
    @sinhalapedia  2 ปีที่แล้ว +64

    මකුළුවාගේ ප්‍රමාණය අඟල් දොලහක් (12) ලෙස නිවැරදි විය යුතුයි ❤️ 🕷

    • @shortclips427
      @shortclips427 2 ปีที่แล้ว +4

      දිගටම කරගෙන යන්න ❤❤❤

    • @kaveenomal2587
      @kaveenomal2587 2 ปีที่แล้ว +1

      😍😍😍

    • @warunaakalanka9358
      @warunaakalanka9358 2 ปีที่แล้ว

      එල කිරි එල කිරි

    • @charithaupathissa6517
      @charithaupathissa6517 2 ปีที่แล้ว

      ✿ĸ

    • @sanjinibuddika5840
      @sanjinibuddika5840 2 ปีที่แล้ว +1

      අලියගෙ උසත් අඩි 13ක් වෙන්න බෑ නේද. අඩි 23න කියන්නෙ not possibel

  • @aviskadinal2001
    @aviskadinal2001 2 ปีที่แล้ว +6

    Video එක නියමයි අදත් දිගටම කරගෙන යන්න

  • @Dulansenadheera798
    @Dulansenadheera798 2 ปีที่แล้ว +12

    නියම වීඩියෝ එකක්. නොදන්න දේවල් ගොඩක් නිදාගන්න ඉස්සෙල්ලා ඉගෙනගෙන. තැක්ස් ❤️❤️

  • @a.d.nbro__un__limited5929
    @a.d.nbro__un__limited5929 2 ปีที่แล้ว +7

    ඔන්න ආපු ගමන්🥺❤️

  • @yasanthayasanthagayan3642
    @yasanthayasanthagayan3642 2 ปีที่แล้ว +27

    හායි දිගටම කරගෙන යන්න අයියේ මට ගොඩක් වැදගත් ☺️☺️

    • @Vv.vvvv.vvvvvvvvv
      @Vv.vvvv.vvvvvvvvv 2 ปีที่แล้ว

      අයියේ අක්කේ අනේ පුලුවන්නම් මට සබ්ලා 50ට යන්න උදව්වක් දෙන්නකො පුලුවන්නම්

  • @rusiruthathsara8860
    @rusiruthathsara8860 2 ปีที่แล้ว +8

    ⁣සුපිරි video එක අදත් නියමයි ගොඩක් දැනුම ගත්තා .......😊❤️

  • @Alan_oshan_walker
    @Alan_oshan_walker 2 ปีที่แล้ว +6

    Gammak Malli thava issarahata yan api oyath ekka inno good luck 🙂🙂🙂❤❤❤

  • @naleenofficial
    @naleenofficial 2 ปีที่แล้ว +3

    ඔයාගෙ presentation එක මරු...ඒ වගේම clean & clear ඔහොම යං. අපි ඉන්නවා💪

  • @tharindunimesh5442
    @tharindunimesh5442 2 ปีที่แล้ว +27

    ලෝකෙ ඉන්න බයානකම සතා මිනිසා. අපි අනිත් හැම සතෙකුටම තර්ජනයක් වෙලා. මේ වීඩියෝ එකේ ඉදපු හැම වටිනා සතෙක්ම මිනිස්සු නිසා වද වෙලා ගිහින්. අපි අපේ සීමාව දැනගෙන ජීවත් වෙන්න ඕන. එතකොට මීට වඩා ලෝකෙ ලස්සන වෙයි. ❤️ . මගේ අදහස කාටවත් වැඩක් නැති වෙයි. ඒත් කමක් නෑ. මම කිව්වෙ හිතේ තියන දේ 👍

  • @chanakafernondo4070
    @chanakafernondo4070 2 ปีที่แล้ว +2

    ආපු ගමන් බැලුව අයියෙ

  • @ashenmaduranga9953
    @ashenmaduranga9953 2 ปีที่แล้ว +8

    සුපිරි අයියේ මේ සැරේ වීඩියෝ එක ත් ගොඩක් වටිනවා ❤️🤗

    • @Vv.vvvv.vvvvvvvvv
      @Vv.vvvv.vvvvvvvvv 2 ปีที่แล้ว

      අයියේ අක්කේ අනේ පුලුවන්නම් මට සබ්ලා 50ට යන්න උදව්වක් දෙන්නකො පුලුවන්නම්

  • @sirlankansboysandgirl5396
    @sirlankansboysandgirl5396 2 ปีที่แล้ว +6

    ගොඩක් දවසකින් විඩියො එකක් .😍❤️

    • @Vv.vvvv.vvvvvvvvv
      @Vv.vvvv.vvvvvvvvv 2 ปีที่แล้ว +1

      අයියේ අක්කේ අනේ පුලුවන්නම් මට සබ්ලා 50ට යන්න උදව්වක් දෙන්නකො පුලුවන්නම්

  • @sithumakash2805
    @sithumakash2805 ปีที่แล้ว +1

    මෙ වගෙ ,clear විඩියො ගෙන එකම චැනල් එක 🌺

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 2 ปีที่แล้ว

    ඒක සුපර්බ් අයියෙ.🤟💥.තව ඕනි❤️

  • @shilmykichchil3751
    @shilmykichchil3751 2 ปีที่แล้ว +2

    ඔයාගෙ කතා විලාසය මරු.. පොත් එහෙම ලියන්න.. ඒවා කියවනකොට රසවත් ව තියේවි 😊

  • @namalmadusanka8580
    @namalmadusanka8580 2 ปีที่แล้ว +1

    Adath wenada wagema godak supiri ayye.aadarei hamadamath.♥️♥️♥️.

  • @knowledgearoundtheworld8422
    @knowledgearoundtheworld8422 2 ปีที่แล้ว +7

    මැන්ටා රේ
    රයිනෝසිරස්
    හිපපොටේමස්
    නිල් තල්මසා
    ලීක් සිඩ්නස්
    අප්‍රිකානු අලියා
    කොලෝසල් දැල්ලා
    මුහුදු ගෝනුස්සා
    යෝධ පැසිෆික් බූවල්ලා
    බ්ලොසම් නම් එළදෙන
    සිවුස්
    ගොලායම් බර්ඩ් ඊටර් මකුළුවා
    ඩැරියස් නම් හාවා
    හර්කියුලිස් නම් ලයිගර්
    යෝධ මඩු මාළුවා
    මෙඩියුසා නම් පිඹුරා
    බිග් බිල් නම් ඌරා
    ජපන් මකුලු කකුළුවා
    ලොව් ලොක් නම් කිඹුලා
    කෝ මගේ නම නෑනේ?🤔🧐

  • @dinukakethaka
    @dinukakethaka 2 ปีที่แล้ว +3

    නියමයි අය්යේ

  • @crishanthisubashinha9320
    @crishanthisubashinha9320 2 ปีที่แล้ว +6

    පව් මිනිස්සුන්ගේ නපුරුකම් නිසා සත්තු වේදනා විදිනවා මිනිස්සු නපුරුයි

  • @naveenhamasinghe766
    @naveenhamasinghe766 2 ปีที่แล้ว +16

    ලයිගර් කියන්නෙ විශිෂ්ට නිර්මාණයක්..ඒ වගේම නැවත බිහි කරන්න 100%ක් අවස්ථාව තිබ්බත් එහෙම කරන්න තහනම් කරපු මැමත් හැදුවනම් අලියගෙ වාර්තාව කැඩෙනව😁

  • @hasanthamadushanka8383
    @hasanthamadushanka8383 2 ปีที่แล้ว +2

    Supiri ada video ekath ❤️❤️❤️

  • @Chariyagaming-q6z
    @Chariyagaming-q6z 2 ปีที่แล้ว +4

    වටිනව අයියේ වීඩියෝ එක ❤️🥰

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 2 ปีที่แล้ว +2

    අදත් සුපිරියක් තමයි 🥰 අදත්

  • @dinuvibesoff
    @dinuvibesoff 2 ปีที่แล้ว +3

    supiriyak adath🙃

  • @silpadipapatgi5199
    @silpadipapatgi5199 6 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට

  • @sgdzeus1741
    @sgdzeus1741 2 ปีที่แล้ว +1

    Jurasic world dominion film එකේ සේරම dino ලා ගැන වීඩියෝ එකක් ඕනෙ

  • @dilanjalimadushika4878
    @dilanjalimadushika4878 2 ปีที่แล้ว

    Makuluwaage diga niwaradida kiyala nawatha balanna ❤️

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 2 ปีที่แล้ว +7

    ස්භාදමට ආදරය නොකරන මිනිසුන් ඉන්නකන්...හැම ජීවියෙක්ම අනතුරේ...පට්ට සිංහල pedia❤️🇱🇰✔️

    • @Vv.vvvv.vvvvvvvvv
      @Vv.vvvv.vvvvvvvvv 2 ปีที่แล้ว

      අයියේ අක්කේ අනේ පුලුවන්නම් මට සබ්ලා 50ට යන්න උදව්වක් දෙන්නකො පුලුවන්නම්

  • @hiddenstar577
    @hiddenstar577 2 ปีที่แล้ว +1

    SINHALA PEDIA is the best channel forever 🥰

  • @avishkad1701
    @avishkad1701 2 ปีที่แล้ว +5

    Thank you ♥️💙😁

  • @ravinduharshana5281
    @ravinduharshana5281 2 ปีที่แล้ว +1

    Onna baluwa❤️👍🏻

  • @boostlk2843
    @boostlk2843 2 ปีที่แล้ว +3

    Nice video

  • @madusankamadusanks21
    @madusankamadusanks21 2 ปีที่แล้ว +2

    අය්යේ live ekak one

  • @slfeelingbeats4421
    @slfeelingbeats4421 2 ปีที่แล้ว +4

    Nice😘

  • @supermusic7318
    @supermusic7318 2 ปีที่แล้ว +1

    hello kitty murder ගැන video එකක් ❤️❤️

  • @manjulasamanthabwejethunga528
    @manjulasamanthabwejethunga528 2 ปีที่แล้ว +1

    ඒක නම් හිතාගන්න වත් බෑ

  • @BLACKdevil_sl
    @BLACKdevil_sl 2 ปีที่แล้ว +1

    Liger patta

  • @manishkadissanayake
    @manishkadissanayake 2 ปีที่แล้ว +3

    nice❤️

  • @siriwardhanaranga9024
    @siriwardhanaranga9024 2 ปีที่แล้ว +1

    Super ❤️❤️

  • @kaveeshakavinda1415
    @kaveeshakavinda1415 2 ปีที่แล้ว +1

    niyamai

  • @sumithpasana7327
    @sumithpasana7327 2 ปีที่แล้ว

    Me wage vedeo ekak enacam balan hitiye

  • @zantayt3116
    @zantayt3116 2 ปีที่แล้ว +2

    ලොව විශාලම බල්ලො ගැන ඔනේ❤️❤️❤️❤️❤️❤️

  • @vishmiprabodhiya
    @vishmiprabodhiya 2 ปีที่แล้ว +1

    Nice😀😀😀😀😀😀

  • @EDDIEGAMINGYT...11
    @EDDIEGAMINGYT...11 4 วันที่ผ่านมา

    😮කට හඩ පොඩ්ඩක් ස්පිඩ් වැඩි වගෙ

  • @erronblack1496
    @erronblack1496 2 ปีที่แล้ว +5

    සිංහල pedia... එලිසෙබෙත් reptile මැරිච්ච එක ගැන මොනවද හිතෙන්නේ 😵😵😵😵😵😵 ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 please reply me...

    • @sinhalapedia
      @sinhalapedia  2 ปีที่แล้ว +5

      2050

    • @erronblack1496
      @erronblack1496 2 ปีที่แล้ว +3

      මොකක්ද 2050 කිව්වේ තෙරුනේ නෑ

  • @musicbro2403
    @musicbro2403 2 ปีที่แล้ว

    Super 👍👍

  • @mrnavin200
    @mrnavin200 2 ปีที่แล้ว +5

    මිනිස්සු නිසා අහින්සක සත්තු දුක් විදිනවා

  • @ravinduharshana5281
    @ravinduharshana5281 2 ปีที่แล้ว

    කිඹුලා, හාවා, liger ❤️❤️❤️

  • @hansadineth3431
    @hansadineth3431 ปีที่แล้ว

    10:18 ඔන්න ආව කොල්ලො මඩුවා 😶‍🌫️😂❤️

  • @poornisavindini8862
    @poornisavindini8862 2 ปีที่แล้ว +1

    මම ගොඩක්ම කැමති වුනේ සින්හයකුගේ සහ කොටි දේනුවකගෙ පැටියායබ්

  • @Aqualeads_lk
    @Aqualeads_lk 2 ปีที่แล้ว +4

    යෝ යෝ කාලෙකින් මොකෝ මේ දවස්වල බිසී වගේ කොල්ලා ❤️

    • @Vv.vvvv.vvvvvvvvv
      @Vv.vvvv.vvvvvvvvv 2 ปีที่แล้ว

      අයියේ අක්කේ අනේ පුලුවන්නම් මට සබ්ලා 50ට යන්න උදව්වක් දෙන්නකො පුලුවන්නම්

  • @percy2392
    @percy2392 2 ปีที่แล้ว +3

    Medusa සර්පයාව දැක්කත් ගල් වෙනවද 😂

  • @naveensathsara6123
    @naveensathsara6123 2 ปีที่แล้ว +2

    අයියෙ අනේ බළල් පවුලෙ ලොකු ම සතුන් ගැන වීඩියෝ එකක් ගේන්නකො

  • @TharushiDhananjana-j1q
    @TharushiDhananjana-j1q 3 หลายเดือนก่อน +1

    සතුන්ට ජිවිතයක් තියෙනවා උන්ට ඉන විදිහක් නැ තිරිසන් මිනිසුන් නිසා ....වදවෙලා යන්න එකම හෙතුව මේ මිනිස්සු විතරයි....

  • @thimirason8929
    @thimirason8929 2 ปีที่แล้ว

    Asai hamadaama

  • @dilshanperera8216
    @dilshanperera8216 2 ปีที่แล้ว

    Supiri

  • @anjana6207
    @anjana6207 ปีที่แล้ว

    Api genama

  • @HIKINGTRAILash
    @HIKINGTRAILash 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @thuglife-kk7od
    @thuglife-kk7od 2 ปีที่แล้ว +15

    මට කවදාවත් ජීවිතේ අමතක නොවෙන සිද්දිය තමා නිල් තල්මහ.නිල් තල්මහෙක් වෙරල්ට ගොඩ ගහද්දි මම bich එකේ හිටිය ජීවිතේ ට අම්තක වෙන්නැ🙂❄

    • @gaminglucky9567
      @gaminglucky9567 2 ปีที่แล้ว +1

      Oya lucky 😍

    • @menukapriyashan8884
      @menukapriyashan8884 2 ปีที่แล้ว

      ගොඩාක් ලොකු තල්මසෙක්ද..? සාමාන්‍යයෙන් ඔයා දැක්ක සතා කොච්චර ලොකුද..?

    • @Vv.vvvv.vvvvvvvvv
      @Vv.vvvv.vvvvvvvvv 2 ปีที่แล้ว +1

      අයියේ අක්කේ අනේ පුලුවන්නම් මට සබ්ලා 50ට යන්න උදව්වක් දෙන්නකො පුලුවන්නම්

    • @thuglife-kk7od
      @thuglife-kk7od 2 ปีที่แล้ว +1

      @@menukapriyashan8884මම එතකොට 6වසරෙ තල්මහ වැල්ලෙ ඉන්නකොට මම ඌ ලග හිටන් ඉන්නවට වඩා ටිකක් උසය් ඒ තල්මහ මට එකන්ම් හොදට මතකය්

  • @rameshpiyumal6150
    @rameshpiyumal6150 2 หลายเดือนก่อน

    Bro
    Makuluwage siz1 weradiyata neda kiuwe?
    Video 1
    12inch kiyannay
    Oya kiuwe adi 12k kiyala..

  • @dbhasuradbhasura8306
    @dbhasuradbhasura8306 ปีที่แล้ว

    එක පාරක් මම beach එකේ ඉන්දෙද්දී killer wale මෝරෙක් ගොඩ ගැහුවා 🤗

  • @kumariwalpita8878
    @kumariwalpita8878 2 ปีที่แล้ว

    Watinawa...

  • @lalithamalani8232
    @lalithamalani8232 2 ปีที่แล้ว

    Gammak

  • @shehansathsara5626
    @shehansathsara5626 2 ปีที่แล้ว

    Mama palaveniya

  • @thanukamalshan6832
    @thanukamalshan6832 2 ปีที่แล้ว

    wow

  • @pradeepkumara5292
    @pradeepkumara5292 2 ปีที่แล้ว +1

    🤘🤘

  • @rakitha4546
    @rakitha4546 2 ปีที่แล้ว +1

    😍😍

  • @hansadineth3431
    @hansadineth3431 ปีที่แล้ว +1

    කිබුල අල්ලල තියෙන්නෙ මගේ උපන්දිනේ දවසෙ 🥲💔

  • @Kikokun99
    @Kikokun99 2 ปีที่แล้ว

    interstellar eke wage loka winase 2050 wennath puluwan rhino witharak neme minissu pawa

  • @Sp-sn2di
    @Sp-sn2di 2 ปีที่แล้ว

    බළල් පවුලේ විශලම සාමජිකය, හර්කිවුලිස්ට තමයි ගොඩක්ම ආස හිතුනෙ

  • @nondiproduction1857
    @nondiproduction1857 2 ปีที่แล้ว

    🥰👍

  • @Nawo1229
    @Nawo1229 2 ปีที่แล้ว +1

    😲😲

  • @naveenhamasinghe766
    @naveenhamasinghe766 2 ปีที่แล้ว +4

    මං හිතන් හිටියෙ ලොකුම කිඹුලා ගුස්ටො කියලා😐

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 11 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉

  • @alephads8550
    @alephads8550 2 ปีที่แล้ว

    😱😱😱😱

  • @nadunaeasytricks
    @nadunaeasytricks 4 หลายเดือนก่อน

    මේගොල්ලන්වත් දාන්නකෝ

  • @naveensathsara6123
    @naveensathsara6123 2 ปีที่แล้ว +1

    Plz ayyya

  • @diskjockeysl1064
    @diskjockeysl1064 2 ปีที่แล้ว +3

    අර ඌරාගෙ වල්ල බලන්න ආපු මම😂😂

    • @u.t......
      @u.t...... 2 ปีที่แล้ว +1

      ඒත් ඒක බලන්න බැරි උනානේ

    • @diskjockeysl1064
      @diskjockeysl1064 2 ปีที่แล้ว

      @@u.t...... 😂😅

    • @u.t......
      @u.t...... 2 ปีที่แล้ว +1

      @@diskjockeysl1064 හා නැද්ද😅

  • @neelakanandakumara9949
    @neelakanandakumara9949 2 ปีที่แล้ว +2

    පොඩි ප්‍රශ්නයක් thumbnail එකේ තියෙන්නේ ජීවත්වන කියල . ඒත් සමහරු මැරිලා නේ

    • @Vv.vvvv.vvvvvvvvv
      @Vv.vvvv.vvvvvvvvv 2 ปีที่แล้ว +2

      අයියේ අක්කේ අනේ පුලුවන්නම් මට සබ්ලා 50ට යන්න උදව්වක් දෙන්නකො පුලුවන්නම්

  • @u.t......
    @u.t...... 2 ปีที่แล้ว +1

    අම්මෝ ඒ සමහර උන්ගෙ ලොකු

  • @fernandez_wickz
    @fernandez_wickz 2 ปีที่แล้ว

    Like karanna yaluwe mechchara danum sambarayak genella dena kenek wenuwe like button eka click karala subscribe button ekath click karanna bari ai

  • @A.LChamdani
    @A.LChamdani 7 หลายเดือนก่อน

    11.41😆😆😆😆😆

  • @lahirumadushan8771
    @lahirumadushan8771 2 ปีที่แล้ว

    Hercules 🙂

  • @himanshu1032
    @himanshu1032 ปีที่แล้ว +1

    liger

  • @svideo.v3901
    @svideo.v3901 2 ปีที่แล้ว +2

    ඌරගෙ මොකද්ද අර වලිගෙ ලග තියන ලොකු බෝල දෙක_😐

    • @alephads8550
      @alephads8550 2 ปีที่แล้ว +2

      උගෙ ඇට දෙක🤣🤣🤣

  • @hbskawshalya4604
    @hbskawshalya4604 2 ปีที่แล้ว

    නිල් තල්මසා

  • @sachineranda4157
    @sachineranda4157 2 ปีที่แล้ว

    Tigar

  • @WCH09
    @WCH09 2 ปีที่แล้ว

    Hi frends

  • @navodyadinura8564
    @navodyadinura8564 2 ปีที่แล้ว

    🧐⏳

  • @damayanthisusima776
    @damayanthisusima776 2 ปีที่แล้ว

    මිනිසා තමා හදුනාගන්නට බැරි සතා

  • @heshanh5496
    @heshanh5496 2 ปีที่แล้ว

    1

  • @TharinduDhanushka
    @TharinduDhanushka 2 ปีที่แล้ว +3

    ඉල්ලීමක් තියෙනවා.
    දිගවල් ගැන කියද්දී අඩි වලින් විතරක් කියන්න එපා. මීටර් වලිනුත් කියන්න... අඩි ගණන් වලට වඩා මීටර් ගණන් familiar .
    විඩීයෝ එක හොඳයි...!

  • @අවජාතකජේසු
    @අවජාතකජේසු 2 ปีที่แล้ว

    ලකේ පංකාව විනාශ වේවා💩🇱🇰💩🇱🇰💩🇱🇰💩🇱🇰

  • @sadaham2819
    @sadaham2819 2 ปีที่แล้ว

    Mame the damma lasnni

  • @sgdzeus1741
    @sgdzeus1741 2 ปีที่แล้ว +1

    අනේ ඔයා කියන්නෙ අර මකුලුවා අඩි 12ක් දිගයි කියලා.ඒත් ඌ දිග 12inches, ඒකියන්නෙ අඩියයි,අනේ ඒවා හදලා ලස්සනට වැඩේ කරං යංකෝ,❤️

  • @hemanthapriyadarshana5274
    @hemanthapriyadarshana5274 2 ปีที่แล้ว +2

    මකුළුවාගේ ප්රමාණය අඟල් 12ක් ලෙස නිවැරදි විය යුතුයි.

  • @sanduofficial9620
    @sanduofficial9620 2 ปีที่แล้ว

    Kotiya🤧

  • @malincooray4861
    @malincooray4861 2 ปีที่แล้ว

    අඩි 23 උස යන් අලි කොහෙද බන් ඉන්නෙ . බොරු කියන්ඩ එපා බන්

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว

      උස කියලා කිව්වට අලියගෙ කකුල් දෙකෙන් හිට ගත්තම , ඒ කියන්නෙ ඒ සතාගෙ දිග දාලා තියෙන්නෙ :- අඩි 23 ක් දක්වා කියලා.. බලන්න අනික් සතුන් ගැන කියද්දිත් එහෙමයි🙄

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 2 ปีที่แล้ว +1

    ඒක සුපර්බ් අයියෙ.🤟💥.තව ඕනි❤️