කූරගල දැන් අපේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #IrajShow #SriLanka

ความคิดเห็น • 367

  • @slsport7062
    @slsport7062 2 ปีที่แล้ว +42

    ඔබ වහන්සේට දිිර්ගායු වෙිිවා ඉදිරියටත් ඔබ වහන්සේට ශක්තිය දයිර්ය ලැබෙිිවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @රුක්ෂානානිල්මිණි
    @රුක්ෂානානිල්මිණි 2 ปีที่แล้ว +20

    ඉරාජ්ගේ නමත් කුරගල ඉතිහාසයේ තියෙනවා. කුරගල දැන් අපේ එ වචනේ තියන ගැමිම... පිංවත් ස්වමින් වහන්සේට අනේක වාරයක් පිං මේ පිංබිම රැක ගන්නවාට... උදවු කරන සැමදෙනාටම සමිමා සමිබුදු සරණයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹☸️☸️☸️☸️

    • @sllover6575
      @sllover6575 2 ปีที่แล้ว +1

      මෙම කූරගල පූජනීය ස්තානය සම්බන්දව මාව දෙනුවත් කරාට නුවර නව දේශපාලන තරුන නායකත්වය ක් වන අමිත් මහතාටත් ස්තූතිවන්ත බෙගිමින් වෙමි.

  • @notebook-sinhala1691
    @notebook-sinhala1691 3 ปีที่แล้ว +45

    ඉරාජ් කරපු විශිෂ්ටතම වැඩක්. අමූලික බොරැ,හොර දේශපාලනයක් කරත් ඔහුත් රැවටුනත්... මේ කරපු හොද ​වැඩය අගයීය යුතුමයී..🙏✌️✌️❤️❤️

  • @npsone2186
    @npsone2186 2 ปีที่แล้ว +46

    මෙ අපේ උරුමය වෙනුවෙන් අරගලයේ මුලිකම චරිතයක් තමයි ඉරාජ් ඔයාත්.
    තෙරුවන් සරණයි ❤️🙏

    • @nwijeebandara4892
      @nwijeebandara4892 2 ปีที่แล้ว +1

      අද මේක දකිද්දී මාස කීයද? අපේ හැම දෙනාටම හැමදේම ඉක්මනට අමතක වෙලා.අද වෙද්දී මේ වීඩියෝවේ අගය කරන පිරිස මතක් කරන්න වත් අපේ සිංහලයන් කැමති නැහැ.

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 2 ปีที่แล้ว +1

      @@nwijeebandara4892 නෑ එහෙම නෑ
      අපේ පූජනීය නෙල්ලිගල හාමුදුරුවන්ට තිබිච්ච විශාල ගෞරවය ආදරය තාම එලෙසම තියෙනවා 💝💝💝🙏🙏🙏

  • @kamalalekamge7134
    @kamalalekamge7134 2 ปีที่แล้ว +16

    ආන්ඩුව පේල් වුවත් කුරගල බේරගන්නට ක්‍රියා කළ ජනාධිපති ගෝඨාභයට අපේ ගෞරවය හිමි වියයුතය!

  • @maduranaga8037
    @maduranaga8037 3 ปีที่แล้ว +54

    මුහුදු මහා විහාරය ට යමු අපේ ස්වාමීන් වහන්ස .. 💐🙏🙏🙏

    • @maheshchathuranga7835
      @maheshchathuranga7835 2 ปีที่แล้ว +7

      Aniwaryenma

    • @slcsa996
      @slcsa996 2 ปีที่แล้ว +7

      අනිවාරෙන්ම...♥️♥️

    • @tlion
      @tlion 2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්

    • @chamikashehan880
      @chamikashehan880 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

    • @RashSathsara
      @RashSathsara 2 ปีที่แล้ว +3

      Aniwaryenm...

  • @ravindusandamith7042
    @ravindusandamith7042 2 ปีที่แล้ว +60

    තවත් මේ වගේ අපේ තැන් අනුන්ගේ තැන් කරන් ඉන්න තැන් අපේ කරගමු තෙරුවන් සරණයි 🥰 මේක උපතින් මගේ රට ඒකදේශිකයන්ගේ රට

  • @damitha2773
    @damitha2773 3 ปีที่แล้ว +85

    කුරගල දැන් අපෙ ❤️💖අම්මො එ වචනෙ තියෙන ගැම්ම ❤️💖

    • @weerasankili9888
      @weerasankili9888 2 ปีที่แล้ว +2

      කූරගල අපේ; නිවන ? නිවන පේන තෙක් මානෙක නෑ. මේව තමයි 69 ලක්සයක් අන්දපු දේශප්‍රේමි බයිලා.

    • @user-yi2m456
      @user-yi2m456 2 ปีที่แล้ว +4

      @@weerasankili9888
      උබ හම්බයෙක් නේද ?

    • @weerasankili9888
      @weerasankili9888 2 ปีที่แล้ว

      @@user-yi2m456උඹ දන්නවද බුදු හාමුදුරුවන්ගෙ ආගම? උන්වහන්සෙගෙ ආගම බුද්ධාගම. ජෛනාගම හෝ හින්දු ආගම නොවේ.

    • @user-yi2m456
      @user-yi2m456 2 ปีที่แล้ว +3

      @@weerasankili9888
      අනේ පල තොපිලට සජිත් නැත්නම් අනුර නෙ අදහන්නෙ . උබලට ආගමක් නෑනෙ .

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 2 ปีที่แล้ว +3

      @@weerasankili9888 ane gobba hambayaa! 🤢🤢🤢

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 2 ปีที่แล้ว +19

    ඒ උතුම් පුදබිම රැකගෙන්න අපිට තිළිනකල හැමෝටම හදවතින් මාගේ උත්තමාචාරය 🥲🥲🥲🙏🙏🙏🙏 ඇස්වලින් කදුලු ගලන්නෙ හිතේ භක්තියට..👏👏👏👏👏🙏🙏🙏🙏🙏

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 2 ปีที่แล้ว +68

    නෙල්ලිගල ස්වාමීන් වහන්සේ ඇතුළු අපේ උරුමය රැක ගන්න මහන්සිඋන සියලුම සිංහල බෞද්ධ ජනතාවට තෙරුවන් සරණයි .
    🙏🙏🙏🙏🙏

  • @manjuladilrukshi5851
    @manjuladilrukshi5851 3 ปีที่แล้ว +32

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේගේ මේ උතුම් පුන්‍යකර්මයට .....🙏🙏🙏🙏

  • @ЕОХАНШРИ-ЛАНКЕ
    @ЕОХАНШРИ-ЛАНКЕ 2 ปีที่แล้ว +36

    අපි වැටුනු තැනින් නැගිටිමු.හදවතින්ම සුභ පතනවා ඉරාජ් අයියෙ ඔයාට රට වෙනුවෙන් වැඩ කරන්න එකට.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @arunashantha3882
    @arunashantha3882 2 ปีที่แล้ว +13

    කුරගල අපේ පුදබිම වෙනුවෙන් ඔබ වාන්සේ කල මෙිවරට මාගේ නමස්කාර පුදකර සිටිමි .ඔබ වාන්සේට පින් .ස්තුතියි .

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 2 ปีที่แล้ว +13

    ඔබ වහන්සේ ඇතුළු එයට දායක වී කටයුතු කරන සැමටත් ඉරාජ් ඔබටත් අනේක පින්සිදු වේවා.නිදුක් නිරෝගී සුවය ලැබේවා,🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @mallikamanu7405
    @mallikamanu7405 2 ปีที่แล้ว +13

    බවුද්ද අපි වෙනුවෙන් මේ වාගෙ අබාවයට යන අපෙ උරුමයන් රැක ගන්නට ඔබ වහන්සේට තව තවත් දයිරිය සක්තිය ලැබේවා තුනුරුවන්ගේම සරනයි ඔබ වහන්සේට

  • @nuwankodikara6360
    @nuwankodikara6360 2 ปีที่แล้ว +29

    ඒ දැනෙන අපේ කම. ඒ ගැම්ම ❤❤❤

  • @sunilxcode
    @sunilxcode 3 ปีที่แล้ว +33

    කූරගල රජ දහනේ දෙව්විමනක්
    මැවෙන්නයි...
    තාරුන‍්‍යයේ හදපතුලෙන් මෙත්
    මල් පිපෙන්නයි......
    ලෝවැසි සතර දෙසින් මසුරන්
    වැසි වසින්නයි....
    ආරිය මහා සඝරැවනත් අහසින්
    බැස වඩින්නයි....

  • @sanju0727
    @sanju0727 2 ปีที่แล้ว +3

    නෙල්ලිගල හාමුදුරුවෝ ,අතිපූජනීය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් එදා මහ රහතන් වැඩ සිටි කූරගල ඓතිහාසික පුණ්‍ය භූමිය නැවත ප්‍රතිනිර්මාණය කළ වගයි ....මහත් ආශ්චර්යයක් ...සියලු විහාරාංග ඇතුළත්ව මහා චෛත්‍ය කර්මාන්තයක් ඉදිකර ජාතියට දායාද කළ ඔබ වහන්සේට බොහෝ පින් අත්වේවා !!!!
    කූරගල රැකගැනීම වෙනුවෙන් ඉතිහාසයේ පුරා ජාතිමාමක දේශමාමක බොදුනුවන් බොහෝ කතා කළා .අරගල කළා .ඒ සියලු දෙනාටම බොහොම පින් ...එදා මැති සබයේදී මවිසින් කූරගල වෙනුවෙන් කල සුවිශේෂ කතාව තවමත් දෙසවනේ රැව්දෙනවා....අද ඈතින් ඉඳ ඒ නිරාමිස සතුට විදිමි...

  • @Kevin_Silva_
    @Kevin_Silva_ 2 ปีที่แล้ว +3

    බුද්ධභූමි ආක්‍රමණිකයන් අභිමුව නිර්භයව නැගී සිටිමින් නිමල බුදු සසුන අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කිරීමෙහි ලා තම දිවි දෙවෙනි කොට කැපවෙන අභීත බුද්ධ පුත්‍ර, අති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නායක ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේට නිදුක් නීරෝගි චිරජීවනය ප්‍රාර්ථනා කරමි!

  • @කව්ශි-ර3ව
    @කව්ශි-ර3ව 2 ปีที่แล้ว +4

    බුදු සරණයි අපෙ හාමුදුරුවනේ🙏ඔබ වහන්සේ ඇතුලු කූරගල යලි පිබිදවීමට ඇප කැප වන සියලුම දෙනාට තෙරුවන් සරණයි🙏තවත් මෙවන් මහා නිර්මාණ ඉදිකිරීමට යෝද බල යෝද ශක්තිය ලැබේවා ඔබ වහන්සේට🙏🙏🙏🙏

  • @sahansachintha4518
    @sahansachintha4518 2 ปีที่แล้ว +8

    මෙවන් සංඝයා දහස් ගනනින් මේ පින් බිමේ පහල වේවා ....🙏🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +12

    පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා !!! ඔබ වහන්සේව සතරවරන් දෙවු රාජවරු සතර වටින් ආරක්ෂා කරත්වා !!! සාධු සාධු සාධු 🙏🙏🙏

  • @sunilsunil-gv9ih
    @sunilsunil-gv9ih 2 ปีที่แล้ว +20

    කුරගල බෙරගන්න මුලික අඩිතාලම දැම්මේ ඔබයි යායුවා එයට මගේ පුනාමය බුදු සරනයි ඔබට යාලුවා෴

  • @darshanigamage8862
    @darshanigamage8862 2 ปีที่แล้ว +7

    අපේ කූරගල හාමුදුරුවන්ට තව තවත් ශාසනයේ වැඩ කිරිමට ධෙෙර්ය ශක්තිය ලැබේවා ඔබ වැනි හාමුදුරුවන් තව හිටියනම් ලංකාවේ බුද්ධ ශාසනය තව තවත් දියුණු වෙයි::::තෙරුවන් සරනයි::::::

  • @anushapriyanthi2552
    @anushapriyanthi2552 3 ปีที่แล้ว +30

    හිතහිරි වැටුනාදෝ..කියලා මට හිතුනා..දැන් කුරගල අපේ..සතුටුයි..හරිම සතුටුයි...සියලුදෙනාටම බුදුසරණයි !!

  • @w.gupulkumara2840
    @w.gupulkumara2840 3 ปีที่แล้ว +45

    කුරගල දැන් ද අපේ වුනේ unp තිබුණනමිි බලන්න තිබුනා අපට තියෙන්නේ තව අවුරුදු තුනහමාරයි ඉක්මනින්හදල ඉවර කරන්න ශක්තිය ලැබෙිිවා.

    • @tharindulakmal9912
      @tharindulakmal9912 2 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣Pissuda bn kuragala ube rata චීනගෙ නොදෝමකින් තොපි යකො මුන් රට කාල විකුනල ඉවරෛ තොපි මගුලක් කතා කරනව mun ilaga chanda gunduwa danne thopi e lanuwath kapan buruwo awurudu 72 k mun me rata kawa jathi wade agam wade warga wade ginithiyala yako bawudda darshnaye innawanm uba ube hitha niwaganin gon harak ge lanu kanne nathuwa,

    • @gayankumara5075
      @gayankumara5075 2 ปีที่แล้ว +6

      @@tharindulakmal9912 මිදි කොහෙද තිත්ත 😂 උබ දන්න උත්ත😂😂😂

    • @gayankumara5075
      @gayankumara5075 2 ปีที่แล้ว +6

      @@tharindulakmal9912ජහපාලනේ.කාලේ.උබ ටොක්කක් අැනගෙන මතක් කරගනින්

  • @aveeperera8058
    @aveeperera8058 2 ปีที่แล้ว +3

    මෙන්න,වැඩ thank you ඉරාජ් ☸️☸️☸️❤️❤️❤️

  • @dahamweerasinha5038
    @dahamweerasinha5038 ปีที่แล้ว +3

    සිංහලේ. අපේ ලක් පෝළව🙏🙏🙏👑

  • @liyanageanura2000
    @liyanageanura2000 2 ปีที่แล้ว +8

    සාදු 🙏සාදු🙏 සාදු 🙏 ඔබ වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

  • @charithprasanga4385
    @charithprasanga4385 2 ปีที่แล้ว +9

    මාද්‍ය සාකච්ඡා තිය තිය හැමදාම පිස්සු කියවන ස්වාමින්වහන්සේලාට ඔබ වහන්සේ ආදර්ශයක්

  • @ajithjayasooriya8685
    @ajithjayasooriya8685 2 ปีที่แล้ว +5

    දිර්ඝායු වේවා ස්වාමීන් වහන්ස ආඩම්බරයි.අපට ආක්‍රමණය කල නරි රැල සහමුලින් ම පලවා හැර සම්බුදු සාසනය ආරක්ෂා කරගන්න ඔබ වහන්සේව සක්තීය ධයිරිය ලැබේවා.

  • @dhanannjayadharmappriya4920
    @dhanannjayadharmappriya4920 2 ปีที่แล้ว +26

    පුදුම සතුටක් දැනෙන්නෙ.අපේ රටේ අපේ උරුම අපි රැකගමු...අපේ හාමුදුරුවන් ඇතුලු සියළු දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏 ..

  • @vineethahewawitharana8506
    @vineethahewawitharana8506 2 ปีที่แล้ว +9

    🙏🙏🙏 හරිම සතුටුයි මේ පින් බිමට අහිතකර මොනදේ කරන්න හැදුවත් හාමුදුරුවනේ බුදුගුණ සත්‍යයි ඔබවහන්සේට මේ පිනම ඇති 🙏🙏🙏

  • @ranasinghawasantha5535
    @ranasinghawasantha5535 2 ปีที่แล้ว +8

    ජනාධිපති තුමා කල මේ උතුම් වැඩේ පිං බලයෙන් රට පාලනය කරන්න ඤාණය පහළ වේවා .

  • @sanjeewagodagampala6940
    @sanjeewagodagampala6940 2 ปีที่แล้ว +25

    නෙල්ලිගල ගරු කටයුති සුවාමින්වහසෙට ආවිස වර්නය සැපය බලය තවතව ලැබේවා අපව සාමාජය දැනුවත් කරන ඉරාජ් සහොදරයටත් තව තවත් දහම වෙනුවෙන් කටයුතු කරන්න වාසනව ලැබේවා!!!

  • @aarathnayaka214
    @aarathnayaka214 2 ปีที่แล้ว +8

    අනිවාර්යයෙන් අපේ හමුදුරුවනි ඔබ වහන්සේ .නිහඩව කරන මෙඋතුම් කියාව නම් සිංහලයන් බෞදයන් කිසිදා අමතක නොකරනු අති .සජිතලා ලජ්ජාවට ලක්විය ව්

  • @asankadkuma9802
    @asankadkuma9802 2 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවෝ ලංකාවේ සංඝනායක වෙන්න ඕනේ

  • @ymudayakumarayaparathna2102
    @ymudayakumarayaparathna2102 2 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි ඔබවහන්සේට .

  • @user-WHTPSOIZA
    @user-WHTPSOIZA 3 ปีที่แล้ว +14

    Math balangoda, kuragala kittuwa inne බුදු සරණයි aiye okkotama. බුදු සරණයි දෙවි පිහිටයි

    • @Sehan_dilrr
      @Sehan_dilrr 3 ปีที่แล้ว +2

      යන්න එතනට....ගඩොලයක් හරි අදින්න...ඔබට ආනිසංස ලැබේවි ...

  • @mcbond6162
    @mcbond6162 2 ปีที่แล้ว +10

    කුරගල අපේ කියකිය ඉන්න..අරුන් ලගදීම අයෙත් ඒවි...
    ඊට පෙර නිවාස සංකීර්ණයක් සාදා දායක පවුල් පදිංචි කරන්න ..
    ඊලඟ මඩකළපුව .....

  • @kumaripankoon3169
    @kumaripankoon3169 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටනිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා සාදු සාදු සාදු

  • @Ranukpop
    @Ranukpop 2 ปีที่แล้ว +22

    සිංහලේ ✌️🇱🇰

  • @thusharichandrika3111
    @thusharichandrika3111 2 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩාක් සතුටුයි පිංවත් ස්වාමින් වහන්සේලාට සහ මේ සදමා ඇපකැප උන සියලුම ලොකු කුඩා සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @DhammikaPriyangani-um8yd
    @DhammikaPriyangani-um8yd 4 หลายเดือนก่อน +2

    හාමුදුරුවනේ මේ ගෙ බුදුගලත් බුද්ධාලම්බන හැගිම එන ආකාරයට හදමු

  • @sanduniudayangani2435
    @sanduniudayangani2435 2 ปีที่แล้ว +2

    නියම බුද්ධ පුත්‍රයෙක් 🙏

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 2 ปีที่แล้ว +12

    නෙල්ලිගල අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට ඒ වගේමා ඉරාජ් මේ ක්‍රියාදාමයෙ විශාල ගවුරයක් ඔබ සතුයි ඔබ විශාල සමාජ කාතිකාවත්ක් නිර්මානය කරනව මේ සම්බන්දව.

  • @amithsuranga2013
    @amithsuranga2013 2 ปีที่แล้ว +2

    කූරගල අපේකරගන්න ඉරාජ් ඔබ විශාල මෙහෙවරක් කලා පින්

  • @gayankumara5075
    @gayankumara5075 2 ปีที่แล้ว +9

    කූරගල.අපේ ගෝටාබය.ඵළ හොදේ

  • @suwinithachandrasekara2158
    @suwinithachandrasekara2158 2 ปีที่แล้ว +4

    නෙල්ලිගල,ස්වාමීන් වහන්සේ,ඔබවහන්සේ,තමා,අපේ,උරැමය,රැකගන්නා,විරසේමිපති,ඔබවහන්සේ ,දළදා ,සමිදු පිහිටෙන් ,ඔබවහන්සේ ,රකිත්වා,මතු,භවයෙදිපෙරැමිපුරන⁣,බොසත්,ස්වාමීන් වහන්සේ,නමකි,,මෙවන්,වහන්සේ ලා,අනිකුත් ,ස්වාමීන් වහන්සේ ,විසින් ,රැකදේ්වා

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp 2 ปีที่แล้ว +3

    පින් වත් ජනාධිපති තුමා ට ජයවේවා

  • @mostalk9677
    @mostalk9677 2 ปีที่แล้ว +26

    ජනාදිපති තුමා කරපු හොද වැඩක්.

    • @gayankumara5075
      @gayankumara5075 2 ปีที่แล้ว +6

      අනිවාර්යෙන් ♥ ඵළ 💪

    • @MkMk-tr1mp
      @MkMk-tr1mp 2 ปีที่แล้ว +5

      ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 2 ปีที่แล้ว +4

      Aniwarenma ❤️

    • @hasiduasheen2040
      @hasiduasheen2040 ปีที่แล้ว +2

      Hmm

    • @lushoo13599
      @lushoo13599 8 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @rafaelguerreros263
    @rafaelguerreros263 2 ปีที่แล้ว +15

    UNP ...SAJITH ලා හිටියනම් ....සිංහල බෞද්ධ රට ...මුස්ලිම් කරලා ඉවරයි.

  • @janakasilva1899
    @janakasilva1899 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා

  • @dinushajagoda9327
    @dinushajagoda9327 3 ปีที่แล้ว +27

    තව තවත් මෙවැනි ශාසනික සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!! තෙරුවන් සරණයි!!! 🙏 🙏 🙏

    • @indikaruwankumara665
      @indikaruwankumara665 3 ปีที่แล้ว +4

      Gotabaya.janapathithuma konda pana thiyena nayakayek sinhala jathiyata

  • @sajithbuddika8322
    @sajithbuddika8322 2 ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදූ ....තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ....

  • @smatha1241
    @smatha1241 2 ปีที่แล้ว +3

    හරිම පින්වත් සුවාමින් වහන්සේ නමක් ඔබට දීර්ඝ ආයු වේවා අපෙ හාමුදුරුවනේ

  • @aravindubhagya3026
    @aravindubhagya3026 3 ปีที่แล้ว +15

    මගේ හාමුදුරුවෝන්‍ට බුදු සරණායි

  • @punisher5982
    @punisher5982 3 ปีที่แล้ว +32

    නියමයි ගෙරි තමිබිලා ගෙන් නිදහස් කර ගත්ත එකයි උන්ට හෙන ගහනවා අපේ උරැමය විනාශ කරන්න හදපු එක🙏

    • @gayankumara5075
      @gayankumara5075 2 ปีที่แล้ว +1

      උන් හැදි ගෑවිලාම යන්න ඔ්න මුස්ලිම් හැත්ත ඉවරයක් වෙලා පල🐷🐷🐷🐷

  • @maduranaga8037
    @maduranaga8037 3 ปีที่แล้ว +19

    අපේ හාමුදුරුවනෙ දීර්ඝායුෂ උබ වහන්සේට.. තෙරුවන් සරණයි 😘😘💐🙏

  • @Driveforward1M
    @Driveforward1M 2 ปีที่แล้ว +6

    ගෝ හෝම් ගෝට කියල රැල්ලට පු# දෙන හාල් පාරුවන්ට මේක පෙන්නන්න ඕනි

    • @MkMk-tr1mp
      @MkMk-tr1mp 2 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම

  • @ravindusandamith7042
    @ravindusandamith7042 2 ปีที่แล้ว +7

    ලංකාවේ ඉන්න තැනක් නැති සිංහල මිනිස්සු ඕන තරම් ඉන්නවා පන්සල වටේට පදිංචි කරන්න දොදොල් කෑල්ලක් මලක් විකූනගෙන ජීවත් වේවී... වෙන්න ලොකූ දෙයක් ඒක 🙏🏽

    • @gayankumara5075
      @gayankumara5075 2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන් ♥

  • @lasanthidewi141
    @lasanthidewi141 3 ปีที่แล้ว +17

    Gotabaya niyama sinhalayek

  • @chamikashehan880
    @chamikashehan880 2 ปีที่แล้ว +3

    මේ වගෙ පුන්‍ය කර්ම දිගින්දිගටම කරගෙන යාමට ඔබ වහන්සේ ට හැකියාව ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @raviprasanga7927
    @raviprasanga7927 2 ปีที่แล้ว +2

    අමිත් වීරසිංහ youtube chanl එක බලල අපි කූරගල ගැන දැන ගත්තෙ අමිත්ට ගොඩක් පිං

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว +2

    අපේ උරුමයන් රැගෙන ඉදිරියට යන පිංවත් අපේ නෙල්ලිගල ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලා ට නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා සාදු සාදු සාදු

  • @samidup2723
    @samidup2723 ปีที่แล้ว +1

    ආදරෙයි ඉරාජ් අයියෙ "කුරගල දැන් අපෙ"එහෙම ඇහෙද්දි මාරම ගැම්මක් 💕

  • @nawodakapriyasad148
    @nawodakapriyasad148 2 ปีที่แล้ว +2

    තවත් මෙවැනි ඓතිහාසික ස්ථාන රැකගන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා !!!

  • @madusankakurera1218
    @madusankakurera1218 2 ปีที่แล้ว +5

    තවත් 💪 ගැම්මක් ආවා 🙏🙏🙏

  • @anuruddasaman2737
    @anuruddasaman2737 2 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..❤️🙏🙏

  • @punisher5982
    @punisher5982 3 ปีที่แล้ว +25

    අද අමිත් විරසිංහ මහතා අද සතුටු වෙනවා ඇති පවි හෙන මෙහෙයක් ගත්තා මෙක බෙිර ගන්න

    • @Semangaming
      @Semangaming 2 ปีที่แล้ว

      Anivaaa eka aththa...

  • @abc6232
    @abc6232 3 ปีที่แล้ว +6

    ජයම ජය .

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 2 ปีที่แล้ว +4

    ඔබවහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 2 ปีที่แล้ว +5

    රාවනාගෙ නැගී සිටීම කියන්නෙ මේ යුගයේ මිනිසාගේ ශක්තිය නැගීසිටීම... සූර්යයා මෙන් ශක්තිමත් වීමයි 🙏🙏🙏

  • @indikaruwankumara665
    @indikaruwankumara665 3 ปีที่แล้ว +5

    Budu saranai..ape hamuduruwo karana me mehewarata....

  • @radical1455
    @radical1455 2 ปีที่แล้ว +5

    ❤අපේ රට 100% සිංහල බෞද්ධයන්ගේ, එත් ඒක කිය කිය සුළු ජනතාව තලා පෙලා දමන්නත් බෑ,,, නපුන්සක තක්කඩි දේශපාලුවන්ට ජාතිවාදය ආගම්වාදය පාවිච්චි කරලා රට මංකොල්ල කන්න දෙන්නත් බෑ,,, සිංහලයන්ට, මුස්ලිම් අන්තවදයෙන්ද? දෙමළ අන්තවදයෙන්ද,, කතෝලික ක්‍රිස්තියානි අන්තවදයෙන්ද ප්‍රභල ලෙසම හැමදාමත් හිංසා සිද්ද වෙනවා,, අකාරුණික ත්‍රස්තවාදී සිදුවීම් සිද්ද වෙනවා,,, අපි බුද්දිමත්ව ඉවස්සීමෙන් මේ තත්වයට මුණ දිය යුතුයි.. එත් සිංහල අපෙන් දේශපාලුවෝන්ට ප්‍රයෝජන ගන්න ඉඩ නොදිය යුතුයි.... බුදුසරණයි! ජයවේවා!❤️❤🙏

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර 2 ปีที่แล้ว +4

    අපේජනපතීටත්හාමුදුරැවන්ටත්ජාතීදක්වානිවන්දක්නාජාතීදක්වානිවන්දකීවා

  • @limeshakalhara1496
    @limeshakalhara1496 2 ปีที่แล้ว +3

    වටින විඩියෝ එකක් මෙන්න කරනවා නම් වැඩ ඉරාජ් අයියේ

  • @amalperera3074
    @amalperera3074 2 ปีที่แล้ว +4

    ගොඩක් හොද දෙයක් දැන් ඉතින් කිසිම ප්‍රෂ්නයක් නැ මෙම ප්‍රෂ්නය නිරාකරණය කරන්න කටයුතු කල සියලුම දෙනාට බොහොම ස්තුතියි

  • @maduranaga8037
    @maduranaga8037 3 ปีที่แล้ว +13

    මම ඉන්නෙ රට එනවාමයි ගඩොල් එකක් හරි ඇදලා දෙන්න

  • @bihandulakmina9731
    @bihandulakmina9731 2 ปีที่แล้ว +3

    මුහුදු මහා විහාරය තනිකරම සුලු ජතින් අයිති කරගෙන 😭😭ඒ ගැනත් ටිකක් හිතමු නේද

  • @ddlive3150
    @ddlive3150 2 ปีที่แล้ว +2

    මුලු ලංකාවම අපේ

  • @manjugunatileke9159
    @manjugunatileke9159 2 ปีที่แล้ว +6

    🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼Budu Sarni ජනාධිපති Tumata ජය වේවා

    • @gayankumara5075
      @gayankumara5075 2 ปีที่แล้ว

      අනිවාර්යෙන් ♥ ඵළ 💪

  • @amithsuranga2013
    @amithsuranga2013 2 ปีที่แล้ว +3

    මුහුදු මහා විහාරයෙ ගැටලුව නිරාකරණය උනාද අවදානය යොමු කරන්න

  • @namalbasnayakakapuralalage7145
    @namalbasnayakakapuralalage7145 2 ปีที่แล้ว +5

    ඉරාජ් නෙවේ මුලින් කතාකලේ දිගනෙ මහසොන් බලකායෙ කොල්ල

  • @mayasirlanka3642
    @mayasirlanka3642 2 ปีที่แล้ว +4

    ඉරාජ් මහත්තයො හරිම සතුටුයි බවුද්ද උරුමයන් රකින්න සටන් කරිම ගැන මටත් තියනවා කින්න සැගවුන කවදාවත් ඵලිය නොඵන ගමක් ගැන මගෙ උපන් ගම ඒත මම කියන්නෙ කොහොමද ඔබට ඔබගෙ වට්සැප් අනකය දෙන්න සියලු තොර තුරු කියන්නම් ගිහින් බලන්න මම දැනට ඉන්නෙ බහරෙන්වල ඵක නිසයි මෙහෙම කියන්නෙ

  • @manelperera6312
    @manelperera6312 2 ปีที่แล้ว +1

    ඔබවහන්සේ බුදුන්දැක නිවන්දකින්ඩ ඕනේ සාදු සාදු සාදු

  • @pantalkcafe7193
    @pantalkcafe7193 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ වන් පින්වත් ස්වාමීන් වහන්සේලා රට ජාතියට බිහිවෙවා.

  • @princesslovers2043
    @princesslovers2043 2 ปีที่แล้ว +3

    කූරගල🇱🇰

  • @lasasstudio811
    @lasasstudio811 2 ปีที่แล้ว +7

    මුහුදු මහා විහාරයේ ප්‍රශ්නය කොහොමද ??? 🙄

  • @gayankumara5075
    @gayankumara5075 2 ปีที่แล้ว +7

    සජිත් පේමදාස බල්ලා කවදා හරි.ජනාධිපති උනොත් බලපං.අායෙ කෙලවනව.අපිට,,,,,,,

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර 2 ปีที่แล้ว +1

    ඔබටබුදුසරණයීඉරාජ්ඔබට

  • @sajithbuddika8322
    @sajithbuddika8322 2 ปีที่แล้ว +2

    කූරගල අපේ ......👍👍👍👍👍👍

  • @kelumsperera1538
    @kelumsperera1538 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට තුනුරුවන් සරණයි 🙏🙏🙏

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි සුවාමින් වහන්ස

  • @W.udayangani
    @W.udayangani 2 ปีที่แล้ว +1

    🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 2 ปีที่แล้ว +1

    සම්පූර්න සත්‍ය ඔබවහන්සේ වදාලන්නෙ..🙏

  • @Kaushal_Senevirathna
    @Kaushal_Senevirathna 2 ปีที่แล้ว +1

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශාසනමාමක ජාතිමාමක එඩිතර ශ්‍රේෂ්ඨ භික්ෂූන් වහන්සේ නමක් ඔබ වහන්සේ!🙏
    අපේ ආයුෂත් අරන් තව චිරාත් කාලයක් මේ ලංකාද්වීපයේ වැඩ වාසය කරමින් රටත් ජාතියත් ශාසනයත් ආරක්ෂා කිරීමට ශක්තිය ධෛර්යය ඔබ වහන්සේට ලැබේවා!🙏
    තෙරුවන් සරණයි!🙏

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 2 ปีที่แล้ว +1

    සාදු 🌹සාදු 🌹සාදු බුදු දහම මුළු ලොව බැබලේවා

  • @abc6232
    @abc6232 3 ปีที่แล้ว +11

    කියන්න වචන නැ ජයෙන් ජයම.

  • @koekloeren3797
    @koekloeren3797 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏