රාක්ෂසගිරියෙන් කෛලාසයට දිවෙන උමඟේ විස්තර - CHAKRAYUDHAYA 63

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • #gayansandakelum #chakra #chakrayudhaya #history #ravana #ceylon

ความคิดเห็น •

  • @blossomsflower807
    @blossomsflower807 4 หลายเดือนก่อน +66

    මට හැඟෙන දෙයක් ඔබතුමාට පවසන්න කැමතියි.අපේ බුදුරජාණන් වහන්සේ පවා සමහර අවස්තාවලදී යමාමහ පෙලහර පෑමෙන් සමහරක් දෙනාගෙ උඩගුකම නැතිකිරීමත් දමනය කිරීමටත් කටයුතු කලා.. ඔබතුමා කියන විදිහට තාමත් මේ සදහා නිවැරදි කාලය නෙමෙයි. නමුත් මට මේ දින කිහිපයකට කලින් youtube හරහාම අපූරු නාලිකාවක් කරන තරුණයකු දුටුවා. ඔහුත් අපේ ඉතිහාසය ගොඩ නැංවීම සදහා ලොකු උත්සාහයක් දරන පුද්ගලයෙක්.. ඔහු සෑම දෙයක්ම සාක්ෂි මගින් ඔප්පු කිරීමට උත්සාහ කරනවා. ඉතින් ඔබට හැකිනම් ඔහුට යම් මග පෙන්වීමක් ලබා දෙන්න.. රාවණා මහරජු පිළි නොගන්නා අය කෙරෙහි මා හට දැඩි පිලිකුලක් වගේම තරහක් ඇති වෙනවා.. ඒ අය දමනය කිරීමට හොදම දේ පෙන්විය හැකි පෙන්වීමෙන් හානියක් නොවන යම්කිසි සාක්ෂි සාධකයන් පෙන්වා දීම බවට මගේ හැඟීමයි... ඔබතුමාගේ තීරණයට මා හිස නමා ගරු කරමි.

    • @chamindaindrjith5273
      @chamindaindrjith5273 4 หลายเดือนก่อน +6

      හෙළ ජාන තියෙන කිසිවෙකුත් මහා රාවණයන් පිළිනොගත්තත් අපහාස කරන්නේ නැහැ ...අපහාස කරන්නේ පරයන්ට ජාතක වෙච්ච උන්...
      තෙරුවන් සරණයි ...

    • @thewildflower1228
      @thewildflower1228 4 หลายเดือนก่อน +2

      මොකක්ද ඒ චැනල් එක?

    • @steelersentertainment3306
      @steelersentertainment3306 4 หลายเดือนก่อน

      BMK Travels ​@@thewildflower1228

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 3 หลายเดือนก่อน

      👍👍👍👍👍👍👍❤️❤️❤️❤️

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 3 หลายเดือนก่อน +1

      ඔබතුමා කියන්නේ ජනිත් මහත්මයාගේ යතාර්තය චැනල් එකද....❤❤❤❤❤

  • @lakmalifernando1186
    @lakmalifernando1186 4 หลายเดือนก่อน +27

    අනේ සර් මෙච්චර නම් පරක්කු වෙන්න එපා❤❤❤❤❤

  • @janithsrilan5564
    @janithsrilan5564 4 หลายเดือนก่อน +24

    මේ හැම දෙයක්ම තුල ඔබ මට ඉවසීමත් පුරුදු කරවනවා…..❤

  • @sangeethanjalee209
    @sangeethanjalee209 4 หลายเดือนก่อน +18

    තවම නැත්තේ මොකද කියලා බල බල හිටියේ. ❤❤❤

  • @Cinnamonudawalawa
    @Cinnamonudawalawa 4 หลายเดือนก่อน +14

    මේ ඇතැම් ස්තාන කීප දෙනෙකුට හරි පෙන්නන්න පුලුවන් නම් ගොඩක් වටිනව. නමුනුකුල වගේ

  • @jananilakma8042
    @jananilakma8042 4 หลายเดือนก่อน +12

    ඔබතුමාට නිදුක් නීරෝගී ශක්තිමත් ඉදිරි ගමනක් ලැබේවා
    සුවපත් භාවයම වේවා

  • @shandrikasriyani101
    @shandrikasriyani101 4 หลายเดือนก่อน +12

    ගොඩක් ප්‍රමාදයි‌ රාවණා රජු පිහිටයි මගේ හෙළදීපය නැවත ආලෝකමත් වේවා තෙරුවන් සරණයි

  • @maduudamumbura3864
    @maduudamumbura3864 4 หลายเดือนก่อน +14

    වීඩියෝ එකේ notification දකිද්දි දැනුන සතුට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @antanpiries3650
      @antanpiries3650 4 หลายเดือนก่อน +1

      Goda dawas balan hitiya

  • @sherilmuthukarunathilake1205
    @sherilmuthukarunathilake1205 4 หลายเดือนก่อน +16

    💗💗💗රාවණ පරපුරේ අදටත් සෑම දෙයක්ම වෙනුවෙන් වෙහෙසෙන අපේ මුතුන් මිත්තන්ට සිලුම ආත්මිකයන්ට ඔබට හැකි සෑම විටම පින් දෙන්න අනුමෝදන් කරන්න. රාවන යුගයක් වෙනුවෙන් හැකි දේ කරන්න. තෙරුවන් සරණයි.🙏 🙏🙏

  • @sinhalankapura2841
    @sinhalankapura2841 4 หลายเดือนก่อน +10

    " කෛලාශය උමඟේ" සහශ්‍රමුඛ රාවණා ජයශ්‍රී...ජයශ්‍රී...ජයශ්‍රී...

  • @BESTMUSICTR
    @BESTMUSICTR 4 หลายเดือนก่อน +33

    දවස් කීයක් බලාන හිටියද😒❤️

  • @gayansanjeewa-cn2xt
    @gayansanjeewa-cn2xt 4 หลายเดือนก่อน +13

    ඔබ තුමා මතු බුදු වෙන්න ඕනේ.. 🙏🙏🙏..

    • @SewwandiTharaka-zb2ww
      @SewwandiTharaka-zb2ww 4 หลายเดือนก่อน +1

      මමත් ඔබේ පැතුම සමග ..එය එලෙසම සිදු වේවා ....!🙏🙏🙏🙏

  • @sarathkumara8484
    @sarathkumara8484 4 หลายเดือนก่อน +8

    හොඳටම පරක්කුයි
    එනකමි මග බලාගෙන හිටියේ
    369 ඉක්මනටම පටන් ගන්න
    ආදරෙයි ගයාන් අයියා ❤

  • @ChamilaWaduge-v7c
    @ChamilaWaduge-v7c 4 หลายเดือนก่อน +8

    New Zealand අපි ❤❤❤❤❤

  • @jananilakma8042
    @jananilakma8042 4 หลายเดือนก่อน +5

    මා ඇතුළු සියලුලෝක සියලු සත්වයෝ සුවපත් වේවා

  • @yomalinadeera3181
    @yomalinadeera3181 4 หลายเดือนก่อน +5

    ගයාන් අයියේ ඔයා එනකන් මග බලන් හිටියේ. බොහොම ස්තූතියි episode එකක් දැම්මට

  • @LakmaliPerera-wn6fs
    @LakmaliPerera-wn6fs 4 หลายเดือนก่อน +3

    මේ අහන වචනයක් වචනයක් පාසා හිතෙනවා අපේ මතකයත් අවදී වෙනවානම් හොදයි කියලා හිතට දැනෙනවා අමුත්තක් ඒත් තෙරුම් ගත්ත බෑ අපිටත් මතකය අවදි කරගන්න මාර්ගය කියලා දෙන්න🙏🙏🙏❤️

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vv 4 หลายเดือนก่อน +5

    අපිට හැම දේම කියනවාට ස්තූතියි .... හැබැයි හිත යටින් මහා දරාගන්න බැරි දුකක් තියෙනවා මෙහෙම විනාශ වුන එක ගැන .... මේවා හරි ගස්සන්න බැරිද දෙවියනේ .... කල කිරිලයි ඉන්නේ .... ❤❤❤😮😮😭😭😭 ගායාන්ට මේවා ඇහෙනවාද ...

    • @SewwandiTharaka-zb2ww
      @SewwandiTharaka-zb2ww 4 หลายเดือนก่อน +1

      මටත් ඔය දේම හිතෙනව. අපි අද මොන බොරුවක් පස්සෙ ද මේ දුවන්නෙ කියලා හිතෙනවාර අනන්තයි.ඒත් ⁣ආපහු හැරෙන තැනක් නවතින තැනක් හිතාගන්න බැහැ. හිත පිළිගන්න ඇත්ත හිතේ හිරකරගෙන බොරුවත් එක්ක හිනාවෙන අපි හැමෝම අසරණයි. අපි මේ මහපොළව උඩ පිස්සො රංචුවක් වගේ එහෙට මෙහෙට දුවනව. 😢😢😢

    • @asangabuddhi2099
      @asangabuddhi2099 4 หลายเดือนก่อน

      ​@@SewwandiTharaka-zb2ww ඒක ඇත්ත අපි අනිත් අයට රැල්ලට දුවන්න දීලා අපි නවතින්න ඕනෙ. එකම එක ගහක් හරි හිටෝලා එතනින් ගමන පටන් ගන්න ❤ වරදින්නෑ සත්තයි 🙏

  • @hiru3858
    @hiru3858 4 หลายเดือนก่อน +3

    ගොඩ දවසක ඉදන් නොඉවසිල්ලෙන් බලන් හිටියේ අලුත් කොටසක් දානකම්....❤

  • @MenakasewwandiWaniganaya-uv2ez
    @MenakasewwandiWaniganaya-uv2ez 4 หลายเดือนก่อน +3

    ඊළඟ වැඩසටහන් ඉක්මනටම සමාජ මාධ්‍ය වෙත මුදා හර්නවා ගොඩාක් පින් දීර්ඝ කාලයක් නොගෙන. ස්තුතියි ❤

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vv 4 หลายเดือนก่อน +4

    ගැම්මක් තමයි ....❤❤❤

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 4 หลายเดือนก่อน +3

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 9 วันที่ผ่านมา

    ජය ධරණි ❤❤
    ඔබ විශේෂිත පුද්ගලයෙක්
    තෙරුවන් සරණයි
    අපේ ආදි මුතුන් මිත්තන් ගේ නෑ යකුන් ගේ ආරක්ෂාව යි.
    දෙවෙනි පාරටත් අහනවා.
    🙏🙏🙏🌹🌹🌻💙❤️

  • @sanathdilipa3385
    @sanathdilipa3385 4 หลายเดือนก่อน +2

    මෙ කොටස එන කල් බල බලා හිටියේ ❤❤❤❤ බෝහෝම පින් ඔබ තුමාට

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 4 หลายเดือนก่อน +1

    දවසෙන් දවස බලන් හිටියා නොටිපිකේෂන් එකක් එයි කියලා ගයාන් මහත්තයා.තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤

  • @ThusithaAruna-eu9kh
    @ThusithaAruna-eu9kh 4 หลายเดือนก่อน +1

    ඹබ තුමාව සියලු දෙව් වරුන්ගේ ආරක්ෂාව පිහිට ලැබේවා හදවතින්ම මම සුබ පතනව

  • @Nirmala_online
    @Nirmala_online 4 หลายเดือนก่อน +1

    මේ දේවල් ඇහෙද්දි හදවතට දැනෙන දේවල් වචන කරන්න බෑ.ඒ ඉතිහාසයට ආදරෙයි....❤

  • @taleyfernando3169
    @taleyfernando3169 4 หลายเดือนก่อน +1

    අපේ බලා පෝරුත්තු සුන්කරන්න එපා මේ වැඩ සටහන බලා පොරොත්තු වෙන් සිටිමී ඔබට ජය

  • @rajithadesilva1407
    @rajithadesilva1407 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻

  • @IndikaDeSilva-xz1di
    @IndikaDeSilva-xz1di 4 หลายเดือนก่อน +2

    බෙහෙවින් ස්තුතිය. හැම දෙකක් ම හොඳින් පැහැදිලි කිරීම ගැන. මම සැමදාා සහන් දෙනව .!!!!!

  • @pubudupushpakumara3511
    @pubudupushpakumara3511 4 หลายเดือนก่อน +6

    පලවෙනි කමෙන්ට් එක මගෙන්❤

  • @asangabuddhi2099
    @asangabuddhi2099 หลายเดือนก่อน

    ජය ශ්‍රී අයියන්ඩි ජය ශ්‍රී 🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 4 หลายเดือนก่อน +2

    Ane Gayan sir mihin thale thiyana Kalu Diya pokuna gana poddak kiyannako mata Hari aasai Dana ganna budusaranai sir dirga aysa labewa sir ta 🙏🙏🙏🙏🙏rawana rajuge ma pihitai ❤❤❤❤❤❤❤🌞🌜🌾🌾🌾🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @tharangagunawardana-y7x
    @tharangagunawardana-y7x 4 หลายเดือนก่อน +1

    අප සියලු දෙනාගේ අධ්‍යාත්මය සුවපත් කරන මේ වැඩසටහන මගින් ඉවසීම පුරුදු කිරීම ගැන සතුටු වෙනවා. මේ වැඩසටහන නතර කරන්නේ නැහැ කියලා දන්නවා. රාවණ ඉතිහාසයේ අපිට අමතක වි ගිය ඉතිහාස කරුණු රැසක්‌ මතක් කරලා දෙන බව දන්නවා. ගයාන් සර් මේ වැඩසටහන අපේ ජිවිතයේ කොටසක් බවට පත් වී තියෙන්නේ...තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා...!

  • @b.a.mudithachaminda6100
    @b.a.mudithachaminda6100 4 หลายเดือนก่อน +2

    මෙවන් මහා උමං පද්ධතියක් ඉදිරියට හරි වටිනවා.
    මේ යන විදියට 2030වෙද්දි න්‍යෂ්ටික යුද්ධයක් සිදුවීමට ඉඩ තියෙනව .
    එවිට ආරක්ෂා විය හැක්කේ මෙවන් ගැබුරු උමං තුල පමනයි.

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 4 หลายเดือนก่อน +1

    ඔබතුමාට තෙරුවන් සරණයි ඒ මුතුන් මිතිතන්ගෙ ආරක්ෂාව ලැබෙිවා

  • @sriyaabey61
    @sriyaabey61 4 หลายเดือนก่อน +2

    මං බයවෙලා හිටියෙ ඔබතුමා කතාව නවත්තල ාද කියලා ඇති යාන්තම් ඔබතුමාට බුදු සරණයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @laylakaram5007
    @laylakaram5007 4 หลายเดือนก่อน +1

    දිග නිහැඩියාවකට පුසු අමීමෝ ඇති යාංතං 👍

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 4 หลายเดือนก่อน +1

    රිටිගලට ගියහම ඒ දේවල් මනසටත් ශරීරයටත් දැනෙනවා

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr 4 หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහොම පින් අප සැමට මේ දැනුම ලබා දෙනවාට... තෙරුවන් සරණයි.!!!

  • @pradeepkumara4439
    @pradeepkumara4439 4 หลายเดือนก่อน +1

    සුබ දවසක් ගයාන්.. 🙏 ස්තුතියි... ❤

  • @PCANewVision
    @PCANewVision 4 หลายเดือนก่อน +2

    Ape gameth mata pennanna සුවිශේෂී thanak thiyenawa ethanath polwa yata loku deyak thiyenawa kiyala හිතෙනවා

  • @cecilfernando3567
    @cecilfernando3567 4 หลายเดือนก่อน +2

    Obata godak pin gurutumani

  • @erandajeewa1030
    @erandajeewa1030 4 หลายเดือนก่อน +1

    Obathumage api godak dewal igena gaththa visesayen ape ithihasayagena... Obathumata maha ravana pihitai.. 🙏🙏🙏🙏

  • @sheelanamal3300
    @sheelanamal3300 4 หลายเดือนก่อน +2

    Today is nice and good programme thank you God bless

  • @NadeeraDilshan-hr6eb
    @NadeeraDilshan-hr6eb 4 หลายเดือนก่อน +4

    Rawana Raju matu budu wewa

  • @nethmikavya9400
    @nethmikavya9400 3 หลายเดือนก่อน

    ජය හෙල ධරණී ❤❤❤

  • @sagarashakyanath9498
    @sagarashakyanath9498 4 หลายเดือนก่อน +1

    ඉතාම වටිනව❤

  • @malithaneranjanalawaththa5956
    @malithaneranjanalawaththa5956 4 หลายเดือนก่อน +1

    තෙරුවන්සරනයි සර්......😍😍😍

  • @thusharamendis9808
    @thusharamendis9808 4 หลายเดือนก่อน +1

    Gayan aiya … godak dawas balan hitiya 🥹🥹❤❤❤🙏🙏

  • @parattumohottirenuka671
    @parattumohottirenuka671 หลายเดือนก่อน

    ජයදරණී ❤

  • @nandanalanka4038
    @nandanalanka4038 2 หลายเดือนก่อน

    ජය ශ්‍රී...!!!

  • @madhawamadusanka4155
    @madhawamadusanka4155 4 หลายเดือนก่อน +1

    Hemadama episode 1k karanna obata nirantara sahakthiya lebeewa...❤maha ravana❤ a mage lee urumaye kathawai,

  • @Lakshan-b3y
    @Lakshan-b3y 8 วันที่ผ่านมา

    මං මේ ළඟදී දවසක හීනෙන් උමං මාර්ග දෙකක් දැක්කා. එක මාර්ගයකින් ගියාම එතනින් උමං මාර්ග ගොඩක් හම්බවෙනවා. අනිත් උමං මාර්ගය නම් කෙළින්ම තියෙන්නේ.

  • @jinendarisaram1838
    @jinendarisaram1838 4 หลายเดือนก่อน +2

    Ethihasay monada aththa liuwe ape rate denwath aththa Ali wena aka monatharan hodada obata pin budusaranai 🙏🙏🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰❤🌞🌜❤️❤️❤🇱🇰🇱🇰

  • @ilandarilalith6696
    @ilandarilalith6696 4 หลายเดือนก่อน +1

    ආසිරි ඔබට!!!

  • @honestNilu
    @honestNilu 4 หลายเดือนก่อน +1

    ඔබ තුමාට පිං

  • @lakmalipradeepa7716
    @lakmalipradeepa7716 4 หลายเดือนก่อน +3

    මේ හෙළය රකින මෙන්ම විනාශ කරන පිරිසක්ද සිටින බැවින් සෑම දෙයක් ගැනම එළි කිරීම හෝ පෙන්වීම සිතා බැලිය යුතුයි... නමුත් වලලා දැමූ අපේ ඉතිහාසය ඉතා ඉක්මනින්ම ගොඩ ගැනිය යුතු නොවේද? ගයාන් මල්ලී, දැනමුත්තන්ගෙන් උපදෙස් ගෙන ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් ඉක්මනින්ම සකස් කෙරුවොත් හොඳ නැද්ද???

  • @poornawasa
    @poornawasa 4 หลายเดือนก่อน +1

    මාත් ඇබ්බැහි වෙලා❤❤

  • @GayanDiluksha-ft2jd
    @GayanDiluksha-ft2jd 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ඔබට ජයවෙිවා

  • @erangaeranga5350
    @erangaeranga5350 4 หลายเดือนก่อน

    Gayan ayye ඔයාට ගොඩක් ආදරෙයි කෝට්ටේ api ඔයාට ගොඩක් pin

  • @LasanYh
    @LasanYh 3 หลายเดือนก่อน

    ගාල්ලේ රූමස් වළ ගැන කියලා දෙන්න❤❤❤

  • @indikapradeep4996
    @indikapradeep4996 3 หลายเดือนก่อน +1

    තාම episode 64 නෑ? සති දෙකක් දැනට. ඇයි නැත්තේ.? 64 දාන්න. මොන ප්‍රශ්න ආවත් මේක නවත්තන්න එපා. දිගටම කරගෙන යමු ❤️

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 3 หลายเดือนก่อน

    ඔබතුමා ලංකාවතාර සූත්‍රයේ සදහන්වන කරුනුගැන කල වීඩියෝමාලාවේ ඉතුරුකොටස් හැකි විගසම ඉදිරිපත් කරයි කියා බලාපොරොත්තු වෙනවා.

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 4 หลายเดือนก่อน +1

    ගොඩක් දවසකින් ❤❤❤

  • @chinthakachinthaka3205
    @chinthakachinthaka3205 4 หลายเดือนก่อน +1

    Jaya wewaa 💪💪💪👍👍

  • @asankachandimal902
    @asankachandimal902 3 หลายเดือนก่อน

    අදට දවස් 14ක් ගයාන් අයියන්ඩි කිසිම විඩියෝ එකක් අවේ නෑ චක්‍රායුධයෙන්😢😢😢

  • @UhanaDammarathanathero
    @UhanaDammarathanathero 4 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි මට පවසන්න "ඔබ කවුද " ?

  • @ChamilaHerath-445
    @ChamilaHerath-445 4 หลายเดือนก่อน +1

    ......අපේම උරුමය ......සත්තකින්ම

  • @keshikajayathilaka
    @keshikajayathilaka 4 หลายเดือนก่อน +1

    ජය ශ්‍රී...!!!❤

  • @iroshchandana1060
    @iroshchandana1060 4 หลายเดือนก่อน

    එනකමි බලන් හිටියේ හෙළයට ජය

  • @nipunalanka2210
    @nipunalanka2210 4 หลายเดือนก่อน +1

    වැස්ස එක්ක වැඩසටහන කරගන්න බැරිවෙන්න ඇති කියලා හිතුවා ❤

  • @asanthaathukorala9403
    @asanthaathukorala9403 3 หลายเดือนก่อน

    ජයම වේවා සිව්හෙලයට ❤❤❤❤

  • @jagathsrideera8813
    @jagathsrideera8813 4 หลายเดือนก่อน +1

    ඔබට තෙරුවන් සරණයි❤❤

  • @Kanishka59
    @Kanishka59 3 หลายเดือนก่อน

    Thama ne parakku wedi kiyala hithenne Nedda ❤❤❤❤ igawaeka denna

  • @dahamalla803
    @dahamalla803 3 หลายเดือนก่อน

    obathuma hodinda tama video ekak nativata baluve

  • @shashikanishan1440
    @shashikanishan1440 3 หลายเดือนก่อน

    Abbahi wela inne hela itihasaya hoyanna.wada karanneth oyage video ahanagaman

  • @PriyanthaPathirana-jk5st
    @PriyanthaPathirana-jk5st 4 หลายเดือนก่อน +1

    Athatama parakku nisa bayakuth awa

  • @vimukthichathuranga8722
    @vimukthichathuranga8722 4 หลายเดือนก่อน +2

    අයියෙ මුහුදේ තියන මකර දොරටුව කියන්නේ මොකක්ද එකෙන් වෙන්නේ මොකක්ද?🎇

  • @katayamchaminda5676
    @katayamchaminda5676 4 หลายเดือนก่อน +1

    Bohoma pin.vidio ekak demmata.vidiyo eka balanna issella sthuti karee❤❤

  • @pradeepgamage1371
    @pradeepgamage1371 4 หลายเดือนก่อน

    දැන් දැන් ලෝකයා ඔබේ අදහස කෙමෙන් අවබෝධ කරගෙන ඇතිබව පෙනේ...ඇමරිකානු පර්යේෂණ පිටසක්වළ ජීවීන් අප අතර හෝ භූගතව වෙසෙන බව ඔප්පුකර ඇත....❤

  • @manelkariyawasam1962
    @manelkariyawasam1962 3 หลายเดือนก่อน

    Mama අදත් me video eka ehuwa.
    Obatuman පුළුවන් nam
    අපිට දින 2k මෙහි klaya gatakaramin
    භාවනා nuyogewa sitiemata කටයුතු කරන්න ,බොහෝ pin utumaneni .
    Mama ese යෝජනා kකරන්නේ obatuman සමඟ ema stanayata යාමට llebeima me sasare ලැබෙන එකම awatawa වෙන්න පුළුවන් .
    අපට අනුකම්පා wen me illiema ඉටු karanua etey satutin බලාපොරොත්තු වෙමි .
    Deergayu වේවා gurutumani .
    Jaya sri utumaneni ...

  • @WRSanji
    @WRSanji 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි අයියන්ඩ් ❤... කොහොමද විවේක කාලය හොදින් ගත කරාද

  • @thewildflower1228
    @thewildflower1228 3 หลายเดือนก่อน +1

    ගයාන් මහත්මයා අපිට ඕස්ට්‍රේලියාව එක්ක තියෙන සම්බන්ධය දැන ගන්න කැමතියි... සටනින්පස්සේ අපේ භූමි මුහුදට ගිලුනට ඉතුරු උන භූමි වල තාමත් ඉන්නේ අපේ අයද? එහෙම අපේ පෙනුමම තියෙන ඒ රටවල ඉන්න අයව මම දන්නවා... ඒ නිසා ඒ ගැන දැනගන්න කැමතියි

  • @shanikachathuri-yf5cx
    @shanikachathuri-yf5cx 4 หลายเดือนก่อน +1

    Ayya chande illanna.mn hithanaw oba thamai sudusuma kena.

  • @shashikanishan1440
    @shashikanishan1440 3 หลายเดือนก่อน

    Gayan aiye balanna giya videos ekka videos tikak dannakoo❤❤

  • @bodhineeshakya7013
    @bodhineeshakya7013 4 หลายเดือนก่อน +2

    awawadayai,waha abbahi wana sului kiyala danne ai dan......rudiraya kakiyana aththama seehelayo dan abbahi wela iwarai......💜💜💜💜💜💜💜💜❤

  • @animalia2106
    @animalia2106 3 หลายเดือนก่อน

    ඔබේ උදව් අවශ්‍යයි

  • @Mega-d2y
    @Mega-d2y 4 หลายเดือนก่อน +1

    Budu saranai senpathi tumani

  • @maheshnilanga5664
    @maheshnilanga5664 3 หลายเดือนก่อน

    සති තුනක් ගියා ගයාන් සර් ඔබ කොහේහෝ ගවේශනයක්ද? හොදින් නීරෝගීව ඉන්නව නේද? මොකක් හෝ ලොකු හේතුවක් තියෙන්න ඕනි මේ නිහැඩියාවට

  • @pradeepchathuranga9222
    @pradeepchathuranga9222 4 หลายเดือนก่อน

    අයියේ මකරු ගැන. පිටසක්වල ගැන වගේ 369 එකේ වැඩසටහන් ආය අහන්නේ කොහොමද. මොකද ලයිව් අහන්න බැරි උනාම ගොඩක් මිස් උනා. නැවත අහන්න විදිහක් තිබ්බා නම් ගොඩක් වටිනවා.

  • @manelkariyawasam1962
    @manelkariyawasam1962 4 หลายเดือนก่อน +1

    Jaya sri hela utumaneni.
    Deergayu wewa putanuwani..💖

  • @chithralatha-h9r
    @chithralatha-h9r 4 หลายเดือนก่อน

    makee giya sundara ithihasayak thorathuru apta labadenawata godak sthuthiy maga bala hitita..dalada samidu rakawaranaya obata..

  • @mangalikawva2843
    @mangalikawva2843 4 หลายเดือนก่อน

    😮❤❤parakku nisa adanawa😂hemadama balan inne mea wage balahidimak ane manda godak thuthi Dan thama sathuta 😁👍👍👍💪🤝dp

  • @imalprageeth7132
    @imalprageeth7132 4 หลายเดือนก่อน +1

    Jaya wewa gayan aiye....!!

  • @NilanthaFerando
    @NilanthaFerando 4 หลายเดือนก่อน +1

    Gayan aiyeee oyata penwanna man danna kiyana Visalia uman margayak tiyenawa sambanda wenna puluwanda

  • @Girlin-p8m
    @Girlin-p8m 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤ 4:36

  • @cecilfernando3567
    @cecilfernando3567 3 หลายเดือนก่อน

    So sir 64 episode eka parakku

  • @LasanYh
    @LasanYh 4 หลายเดือนก่อน

    පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද හනුමන් උණවටුන අතර සම්බන්ධයක් තියෙනවද?

  • @NDesilva-u8q
    @NDesilva-u8q 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏