අවුරුද්දක් කල් තියලා කන්න පුළුවන් සුදු ලුණු Gravy | Jawa Food Corner

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 548

  • @sachi5477
    @sachi5477 หลายเดือนก่อน +24

    ගොඩක් වටිනවා..(ඔයා කතාකරන විදිය මරු 🥰)

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 4 หลายเดือนก่อน +59

    සුදු ලූණුවලට කොහොමත්ම කැමති මම........ඔබට ස්තූතියි සොයුරිය ...........💐💐

  • @b.gdishani5056
    @b.gdishani5056 4 หลายเดือนก่อน +16

    අලුත් කෑමක්. ගුන වගෙම රසත් ඇති කියල හිටෙනවා. ඔයාගෙ කෑම හරිම රසයි. අපි ඒවා හදන්න දන්නෙ නැනෙ.. ඒවා අපිට කියල දෙනවට ගොඩක් ස්තුතියි.. 🙏🙏🙏

  • @rupikanarendrasinghe7051
    @rupikanarendrasinghe7051 4 หลายเดือนก่อน +47

    ඔයාගෙ recipe වලට මම හරිම කමැතියි.. මොකද ගොඩක් ඔයා ඉන්දියන් recipes අරං එනවා අපි හදන්න නොදන්න. එහිදී මම මේවා කනවා විතරයි. හදන්න දන්නේ නෑ. දැන් ඔයා නිසා දන්නවා ❤.. ගොඩක් ස්තුතියි Sis ඔයාට 🌹😘..
    God bless you 🙏..

  • @NimaliKodikara-y1c
    @NimaliKodikara-y1c 4 หลายเดือนก่อน +20

    මටත් ආස හිතුනා මේ රෙස්පි එක හදලා පානුත් එක්ක කන්න 🎉

  • @malijayaraj7130
    @malijayaraj7130 หลายเดือนก่อน +4

    ඇත්තටම හරිම වටිනා රෙසපිය ගොඩක් ස්තුතියි ඔයාට ❤

  • @thushariabeygunawardane4369
    @thushariabeygunawardane4369 5 วันที่ผ่านมา +1

    ඔයාගෙ recipe වගේම කතාවත් ශෝක්❤

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 4 หลายเดือนก่อน +94

    හදලා බලන්න ඕන දුවේ ..දැක්කම ආස හිතුනා ...බොහොම ස්තුතියි දුවේ .🌹🌹🌹🌹🌹

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  4 หลายเดือนก่อน +9

      ස්තුතියි අම්මේ

    • @renukadissanayaka5031
      @renukadissanayaka5031 4 หลายเดือนก่อน +2

      රසවත් ගුනවත් කෑමක් ස්තුතියි

    • @NeelSilva-j5r
      @NeelSilva-j5r 4 หลายเดือนก่อน

      😮

    • @user-pk3xt9jw
      @user-pk3xt9jw 4 หลายเดือนก่อน

      4​@@jawafoodcorner8825

    • @PhChandralatha
      @PhChandralatha 3 หลายเดือนก่อน +2

      🎉😂😂🎉

  • @1Thakshila
    @1Thakshila 12 วันที่ผ่านมา +1

    දැක්කම කන්න හිතෙනවා ❤❤

  • @Guneya-vs6ju
    @Guneya-vs6ju หลายเดือนก่อน +1

    හම්මෝහ්...රස පාටයි,,ගොඩක් ගුණ සුදු ලූණූ හදන්නම ඕනේ...😋😋👍
    Thank's sis...🙏

  • @SmilingAurora-em8ik
    @SmilingAurora-em8ik 27 วันที่ผ่านมา +3

    කතාව ලස්සනයි හදන්න ම ඕනේ

  • @niroshayapa5705
    @niroshayapa5705 4 หลายเดือนก่อน +7

    මටත් හරි ආස හිතුනා.හදලා බලන්නම් ..ඔයාට ජය වේවා ❤❤

  • @upuljayasenapriyanthaweera3298
    @upuljayasenapriyanthaweera3298 2 วันที่ผ่านมา

    Very nice recipe
    Thank you daughter 😊

  • @helabimatv4712
    @helabimatv4712 หลายเดือนก่อน +3

    🎉❤❤❤ඇත්තටම ඔයා ගේ කතාව මික්ස් හ‍රි ආසයි කතාවට ඒ වගේම ස්තුතියි කෑමට මම හිතනේ ඔබ ටැමිල්

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 หลายเดือนก่อน +1

    ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට විඩියෝවට දිර්ඝ ආයුෂ හදන්න ඕන 🙏❤️❤️🇶🇦

  • @suneethaweerasinghe8628
    @suneethaweerasinghe8628 8 วันที่ผ่านมา +1

    Dakkama hadanna sithuna sheithakaranaye thabanna onada. 😊 thanks

  • @pradeepakariyawasam5199
    @pradeepakariyawasam5199 3 หลายเดือนก่อน +28

    ඇයගේ රෙසිපි හදන්න මම කැමතියි. මොකද අපි ගොඩක් දේවල් හදන්න පුරුදු වෙලා ඉන්න සිංහල ක්‍රමයට වඩා ඇයගේ රෙසිපි ටිකක් ඉන්දියානු ක්‍රමයට බරයි. ඒ නිසා ඒවා වල වෙනම රසයක් එන්නේ.... 🎉 thank you...👍👍

  • @dharmawithanage808
    @dharmawithanage808 หลายเดือนก่อน +1

    Niyama Shinghala nangige..👍👍👍

  • @indikaindika320
    @indikaindika320 4 หลายเดือนก่อน +4

    බලද්දී ආසා හිතුනා ..හදලා බලන්නම්..හරිම ලස්සනයි ඉදිරිපත් කිරීමත් ඔයාගෙ ..❤❤

  • @ravindrarupasinghe4929
    @ravindrarupasinghe4929 2 หลายเดือนก่อน +1

    මමත් හැදුවා.රසයි.බබාලට දෙන්න හින්දා සීනි ටිකක් දැම්මා.සියබලා එක්ක සීනි රස හොදට තියෙනවා❤❤❤

  • @SwarnaNandani-b9m
    @SwarnaNandani-b9m 4 หลายเดือนก่อน +3

    ඒක නම් හරි අපූරු රෙසිපි එකක් පුතේ .
    .බත් මුල් බදින්නත් හොඳ වෙයි. ජය වේවා !!!

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  4 หลายเดือนก่อน

      ස්තුතියි අම්මේ

  • @SampathMallawarachchie
    @SampathMallawarachchie 4 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි,,,ආල්ලා දෙවි පිහිටයි

  • @geethagunasekara4278
    @geethagunasekara4278 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ද❤❤❤❤❤❤❤❤❤හරම රසවත් කෑම ක්👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බොහෝ ම පින්.ස්තුතියි.

  • @ranjanijayakody-bv5sv
    @ranjanijayakody-bv5sv 4 หลายเดือนก่อน +1

    ඇත්තටම , සුදුළුුනු හොඳ කෑමක්. මමත් හරිම ආසයි. මේකත් හදල බලන්නම්. ඔයාට ගොඩක් ස්තූතියි , දැනුවත් කරාට.
    👍👍👍❤️❤️❤️

  • @GdDayawathi
    @GdDayawathi 2 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි ඔබ තුමියටමමත්හෙටම හදනවා❤❤❤

  • @ajithperera163
    @ajithperera163 3 วันที่ผ่านมา

    Very nice and thank you for sharing

  • @NelumNelum-ud3od
    @NelumNelum-ud3od 3 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම මං හදනව කියල දුන්නට බොහොම ස්තූතියි ❤❤❤❤❤

  • @ajjj772
    @ajjj772 4 หลายเดือนก่อน +1

    Appreciate your video because I love to eat garlic but little hesitate because smell of garlic. Like to try this way.
    Thanks so much

  • @satolucky9019
    @satolucky9019 หลายเดือนก่อน +3

    මගේ common එක තමයි 5:16 !❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔබට ස්තුතියි. සොහොයුරිය.❤

  • @anuruddhakodithuwakku431
    @anuruddhakodithuwakku431 20 วันที่ผ่านมา

    Niyamai obage recipe eka💗💗💗

  • @pushpakumaribatagalla238
    @pushpakumaribatagalla238 3 หลายเดือนก่อน

    Thanks ..
    රෙසිපියත් ලස්සනයි
    කතාවත් ලස්සනයි .
    ඉක්මනට වුණත් හැම ස්ටෙප් එකක්ම කියනවා...

  • @lionelwijenayake6228
    @lionelwijenayake6228 4 หลายเดือนก่อน +2

    Harim ketiy.pehediliwa kiya denawa ithama agaya karmi. Good luck

  • @SumaliSumali-nn7wu
    @SumaliSumali-nn7wu 2 หลายเดือนก่อน +1

    🌹🌹හදන්න ඕනා ..ස්තූතියි ඔයාට 🌹🌹

  • @chandisamarathunga122
    @chandisamarathunga122 3 หลายเดือนก่อน +1

    හදලා කියන්නම්. Thanks❤

  • @pathmakumari4137
    @pathmakumari4137 หลายเดือนก่อน

    ලස්සනට කියා දෙනවා
    ස්තුතියි

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 4 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුතියි ඔබතුමියට❤❤❤❤❤

  • @tecforlyf
    @tecforlyf หลายเดือนก่อน

    This is very helpful for the migrant workers like us :)

  • @vijitharathnayake2250
    @vijitharathnayake2250 3 หลายเดือนก่อน +1

    Good recipe thagachcheee.give more receipe like this..good luck for you

  • @sandunmunasinghe9469
    @sandunmunasinghe9469 4 หลายเดือนก่อน

    ගෝඩාක් ලස්සනයි.. වෙනස්ම විදියේ කෑමක්.. අද try කරනවා… ඔයාට ගෝඩාක් ස්තුතියි… ☺️☺️☺️☺️

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  4 หลายเดือนก่อน

      ස්තුතියි ඔබටත්

  • @SudeshikaCj
    @SudeshikaCj หลายเดือนก่อน

    මං හැදුවා ඒක මරු . ... 👌😋

  • @InduSri-ef9hn
    @InduSri-ef9hn 4 หลายเดือนก่อน

    Math heduwa hebei wiyali miriss nemei baget idunu miriss aeth rasai thanks oyat❤

  • @chandrikajayarathne8688
    @chandrikajayarathne8688 3 หลายเดือนก่อน +4

    කටට කෙලත් ආවා. ❤

  • @priyanimayadunne9158
    @priyanimayadunne9158 28 วันที่ผ่านมา

    Harima watina recipe ekak. Thank u dear.

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  28 วันที่ผ่านมา

      ස්තූතියි ඔබටත් sis

  • @padminidasilwa12
    @padminidasilwa12 3 หลายเดือนก่อน

    හෙට හදනවා..❤❤ ඒ කතාව හරිම ලස්සනයි රසවත්...❤❤

  • @mrtiger9125
    @mrtiger9125 3 หลายเดือนก่อน

    අපිට කියලා දුන්නට ගොඩක් ස්තුතියි

  • @santisanti-eh3rc
    @santisanti-eh3rc 2 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් හදන්න ඔනි ස්තුතියි ඔයට

  • @sriyanikh3964
    @sriyanikh3964 4 หลายเดือนก่อน

    හදල බලන්න ඕන රසයි කියල හිතෙනව ගොඩක් ස්තුති 🙏 🙏 🙏 🙏 🙏

  • @AnojaAnoja-p3t
    @AnojaAnoja-p3t 4 หลายเดือนก่อน

    Aniwaryenma 👊 mama hadano meka.rasata thiyei kiyala visvasa karanava 💝
    Thanks 😊👍

  • @amiladhanushka3954
    @amiladhanushka3954 หลายเดือนก่อน

    Mmmm niyamai suparb 👌👌👌👌👌 good luck nangi thanks me video එක දැම්මta Indian keema කොහොමත් රසi weldon ජයවේවා ඔබට ආයෙත් mevage Recipe එකක් ගේන්න 🤙🤙🤙🤙🤙👍👍👍👍👍

  • @mariyan_yamuna
    @mariyan_yamuna 3 หลายเดือนก่อน

    අද මං හැදුවා රසයි තැන්ක්ස් අක්කා ඔයාට 🎉

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  3 หลายเดือนก่อน

      Ok නංගි ස්තුතියි

  • @suneethaweerasinghe8628
    @suneethaweerasinghe8628 8 วันที่ผ่านมา

    Oyage durakathana ankaya hakinam denna pls

  • @princerajitha5919
    @princerajitha5919 19 วันที่ผ่านมา

    Bohoma sthuthy madam

  • @Dissanayake-i9s
    @Dissanayake-i9s 3 หลายเดือนก่อน

    කතා කරන විදිහ මරු...😊😊😊😊
    ජයවේවා...!!!!

  • @padmawickrema4597
    @padmawickrema4597 3 หลายเดือนก่อน

    දුවට බොහෝම ස්තූතියි.

  • @shirankaranathunga1186
    @shirankaranathunga1186 4 หลายเดือนก่อน

    හදලා බලන්න ඕන,බොහොම ස්තූති,❤❤

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  4 หลายเดือนก่อน

      ස්තුතියි ඔබටත්

  • @nenufarkannangara5627
    @nenufarkannangara5627 2 วันที่ผ่านมา

    Good idea 💪

  • @DreamLandsThalawathugoda
    @DreamLandsThalawathugoda 23 วันที่ผ่านมา

    very nice and tasty we made it same as you did after seen your video thank you so much sister.❤

  • @IrangannierAlain
    @IrangannierAlain 3 หลายเดือนก่อน

    Rasai.wage hadala balannam..thanks

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  3 หลายเดือนก่อน +1

      Ok sis ස්තුතියි ඔබටත්

  • @NadeekaKumari-lq5no
    @NadeekaKumari-lq5no 3 หลายเดือนก่อน

    Ane math asai ohoma hadala Kanna eth sudu lunu kawahama mata ක්ලාන්ත ය වගේ එනවා බොහෝ ම ස්තුතියි ඔයාට ❤

  • @AnuraDeSilva-ex3ct
    @AnuraDeSilva-ex3ct 4 หลายเดือนก่อน

    නන්ගි කැම හදන්න කියලා දෙනවට බොහොම ස්තුති ❤❤🎉

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  4 หลายเดือนก่อน

      ස්තුතියි අක්කි

  • @somaSoma-o1u
    @somaSoma-o1u 4 หลายเดือนก่อน

    ස්තුතියි. දුවේ. හදලා. බලන්නම්. 👍👍👍👍🌹🌹🌹🌹

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  4 หลายเดือนก่อน

      ඔබටත් ස්තුතියි අම්මේ

  • @EmeeiGirlVlogs
    @EmeeiGirlVlogs หลายเดือนก่อน

    ස්තුති ❤
    රස පාටයි වගේ.
    මාත් හදන්නම්.❤

  • @nimmalieranaweera1366
    @nimmalieranaweera1366 2 หลายเดือนก่อน

    Thank you.GOODLUCK 🙏..

  • @Sspriyadarshani
    @Sspriyadarshani 3 หลายเดือนก่อน

    අනෙ මාත් හදන්න ඕන oyage videos niyamai 🤗❤️ mn balanawa lagadi hebei dekke ytube eke

  • @rathnakumari448
    @rathnakumari448 3 หลายเดือนก่อน

    මමත් හදනව ස්තුතියි

  • @LathikaFernando-tz1lx
    @LathikaFernando-tz1lx 4 หลายเดือนก่อน

    Niyamai kal thiyaganna kochchara kal puluwanda dear

  • @sagarikajayakody6219
    @sagarikajayakody6219 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම හදනවා .

  • @talesofasailor9532
    @talesofasailor9532 4 หลายเดือนก่อน

    හොය හොය හිටපු recipe එකක්! Thanks

  • @nilushidissanayaka8169
    @nilushidissanayaka8169 24 วันที่ผ่านมา

    ඔයා කතා කරන විදිහ ලස්සනයි

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 3 หลายเดือนก่อน

    මටත් හදන්න හිතුණා .රස පාටයී❤

  • @steptolife5766
    @steptolife5766 หลายเดือนก่อน

    මාත් හැදුවා මේ කෑම එක,එක පාරක් කාපු අය ආයේ ආයෙත් ඉල්ලගෙන කෑවේ,රසට හරිගියා ඒක

  • @asangafernando3344
    @asangafernando3344 4 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතීයි ඔබතුමියට !

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  4 หลายเดือนก่อน

      ස්තුතියි ඔබටත්

  • @nipunamadhurangahemajith6967
    @nipunamadhurangahemajith6967 หลายเดือนก่อน

    Kemathi ganath puluwan bitthiye gannath puluwan ned meya

  • @RejinaPriyakanthi
    @RejinaPriyakanthi 4 หลายเดือนก่อน

    Thanks ඔයාට miss .siyabala ata ain kalada කියන්න plz

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  4 หลายเดือนก่อน

      ඔව් sis අයින් කරලා තමයි දාන්න ඕනේ

  • @nayananishan6901
    @nayananishan6901 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤හරිම රසයි වගේ. හදන්න ඕනේ.

  • @Suresh.Rathnayaka
    @Suresh.Rathnayaka 3 หลายเดือนก่อน +1

    රිසිපියකට වඩා ඔයාගේ කතාවට ආසයි.. 😊 කතාවත් එක්ක රිසිපිය කියද්දී හොඳට රස දැනෙනව හැමෝටම 😊

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  3 หลายเดือนก่อน

      ස්තුතියි මල්ලි

  • @HappyHornbill-zd9eu
    @HappyHornbill-zd9eu 3 หลายเดือนก่อน

    ඔයාගෙ කෑම හරීම rasai.

  • @chandanistephen9632
    @chandanistephen9632 4 หลายเดือนก่อน

    Thank you for your recipe, I want to try this recipe soon and see how much it makes taste

  • @dhammikamirihanaarachchi5539
    @dhammikamirihanaarachchi5539 16 วันที่ผ่านมา

    මමත් හදන්න ඔනි ..

  • @dinushkumara4741
    @dinushkumara4741 4 หลายเดือนก่อน

    හැදුවා ඒක නම් මාරම රසයි

  • @KLiyanage-wn6qz
    @KLiyanage-wn6qz หลายเดือนก่อน

    Oyage kamath hoday. Kathawath harima hoday saho..❤

  • @ThilankaRajakaruna-gs4hw
    @ThilankaRajakaruna-gs4hw 4 หลายเดือนก่อน

    Oyage voice eka niyamai. Nice accent also. ❤

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  4 หลายเดือนก่อน

      ස්තුතියි ☺️☺️

  • @danushkasri
    @danushkasri หลายเดือนก่อน

    නියමයි මටත් ආසයි හදන්න

  • @KamilAsanga
    @KamilAsanga 2 หลายเดือนก่อน

    ස්තුතියී ❤

  • @මධුෂානි321
    @මධුෂානි321 4 หลายเดือนก่อน

    හදලා බලන්න ඔන ලංකාවට අවාම ස්තුතියි ඔබතුමියට

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  4 หลายเดือนก่อน

      ස්තුතියි ඔබටත්

  • @dayaseeliwijesingh1463
    @dayaseeliwijesingh1463 4 หลายเดือนก่อน

    Me recipe eka hdai kiyala hithenawa hadala balanna ona

  • @RENU-y7j
    @RENU-y7j หลายเดือนก่อน

    Harima lassanata katha karanawa..

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 4 หลายเดือนก่อน +1

    නියමයි හරිම වටිනවා ❤

  • @AnjuSaraa
    @AnjuSaraa หลายเดือนก่อน

    ස්තූතියි අක්කේ

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 หลายเดือนก่อน

    ස්තුතියි .💜️

  • @PriyanthaMudaligama
    @PriyanthaMudaligama 4 หลายเดือนก่อน

    නියමයි අදම හදාගන්න ඔිනා ❤❤❤

  • @hewagewijith8085
    @hewagewijith8085 3 หลายเดือนก่อน

    Good recipe 👌👍 thank you

  • @shiromianneperera2064
    @shiromianneperera2064 23 วันที่ผ่านมา

    Thank you very much 👍

  • @VijithaVimali
    @VijithaVimali 3 หลายเดือนก่อน

    Mame haduwa rasaye thanks ❤

  • @ashoka126
    @ashoka126 4 หลายเดือนก่อน +1

    ඉතාම පැහැදිලි රෙසිපි එකක්

  • @maashaa6231
    @maashaa6231 4 หลายเดือนก่อน

    Nice recipe. Looks appetising. 😋😍

  • @philipperers7681
    @philipperers7681 4 หลายเดือนก่อน

    Thank you so much for posting your explanation

  • @priyanthimanel9799
    @priyanthimanel9799 4 หลายเดือนก่อน

    Oyage kema walata asa wagema oyage muhuna dakinnath kemathine api. 🎉🎉🎉🎉🎉🎉🎉

  • @markkularatne356
    @markkularatne356 4 หลายเดือนก่อน

    I really like the way you speak singhala. 😊

  • @tyronne_steady
    @tyronne_steady หลายเดือนก่อน

    Great. Blessings!