කල්තබා ගත හැකි වස විසින් තොර ඇඟට ගුණ සුදු ළූණු අච්චාරු | Garlic pickle | Ruchi Foods

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มี.ค. 2022
  • අවශ්‍යය දෑ
    සුදුළුනු 250g
    සුදුළුනු ඉගුරු එකට අබරලා ගෙන
    තලතෙල් මේස හැදි 3 1/2
    පැණි මේස හැදි 2ක්‌
    සීනි මේස හැදි 1 1/2
    විනාකිරි මේස හැදි 2
    අව්මිරිස් කරල් 2ක්‌
    කරදමුංගු කරාබු නැටි 3 බැගින්
    අබ තේ හැදි 1
    මිරිස් කුඩු තේ හැදි 2ක්‌
    පොල්තෙල් තේ හැදි 2ක්‌
    කුරුදුපොතු කැබැල්ලක්‌
    රස අනුව ලුණු
    Track: Future Pop Synthwave [Fitness Music] by MokkaMusic / Retro Bubbles • (No Copyright Music) F...
    Music provided by "MokkaMusic" channel and inaudio.org

ความคิดเห็น • 208

  • @udithacosta288
    @udithacosta288 ปีที่แล้ว +47

    ඉතා ලස්සනට පැහැදිලිව කියලා දුන්නා. ඒ වගේම ලංකාවෙ යූටියුබ් එකේ ආහාර පිසීම කියල දෙන කිසිම කාන්තාවක් ඔබ වගේ අත්වැසුම් හා හිස් වැසුමක් පාවිච්චි කරනවා දැකලා නෑ. එය ඉතා අනර්ඝ ක්‍රියාවක්. මම එය ඉතාමත්ම අගය කරමි. ඔබට බොහොම ස්තුතියි.

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว +3

      ස්තුතියි ඔබතුමාට 🙏🏻❤❤

    • @suneethajayawickrema3091
      @suneethajayawickrema3091 6 หลายเดือนก่อน

      Thankyou 🎉🎉🎉

  • @Manel12345
    @Manel12345 ปีที่แล้ว +17

    අනේ හරි ශෝක් ,ආසයි හදන හැටි දැක්කහම .හරිම පැහැදිලිව කියලා දුන්නට බොහොම ස්තුතියි ඔබට .මමත් මේ අච්චාරුව හදනවා ...❤️❤️🙏🙏

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว +3

      ස්තුතියි ❤❤

  • @kolamunnageramya5839
    @kolamunnageramya5839 4 หลายเดือนก่อน

    මම මේ රෙසිපි ඵක අහම්බෙන් දැක්කෙ ඇත්තටම හරිම ලස්සනයි පැහැදිලි කරමින් කෑම හදන කොට කම්මැලි නැතිව බලන්න පුළුවන්. ඔයා හැමදේම පැහැදිලි කරන නිසා අපිට හොඳ අවබෝධයක් ලැබෙනවා.

  • @ruwanigeethikajayasundara606
    @ruwanigeethikajayasundara606 11 หลายเดือนก่อน

    Tnx lot..මං හැදුවා. රසට ආවා👍😊

  • @dhilmalakshani4751
    @dhilmalakshani4751 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි !!!❤️🙏

  • @pothakamahima8826
    @pothakamahima8826 ปีที่แล้ว +7

    ආහාර සැකසීමේ සිටිය යුතු නියම විදියට ම සැරසී සිටිනවා.හොඳින් කියා දෙනවා.ස්තුතියි .

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      ස්තුතියි ❤❤

  • @vjvvhavec9089
    @vjvvhavec9089 3 หลายเดือนก่อน +1

    ගොඩක්ම..හොදයි...දැනුවත්.
    කිරිම..ස්තුතියි..ඔයාට.🌹❤👍❤❤❤

  • @TravelingSrilanka0
    @TravelingSrilanka0 5 วันที่ผ่านมา

    හරිම පැහැදිලියි ❤

  • @samperera6394
    @samperera6394 17 ชั่วโมงที่ผ่านมา

    Thanks

  • @nalakaruwan5182
    @nalakaruwan5182 3 วันที่ผ่านมา

    ගොඩක්ම..හොදයි...දැනුවත්.
    කිරිම..ස්තුතියි..

  • @AmaranaathDisaanayaake
    @AmaranaathDisaanayaake 11 หลายเดือนก่อน

    Thanks. You.❤

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 ปีที่แล้ว +1

    අපූරුයි

  • @niroshikarathnayaka6572
    @niroshikarathnayaka6572 ปีที่แล้ว +8

    මම අද හැදුවා සුදු ලූනු අච්චාරු.හරිම රසයි.ඉවර උන ගමන් ආයෙත් හදනවා❤️

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw 2 หลายเดือนก่อน

    මම ඉන්නේ රටින් පිට මම හැදුව හරිම රසයි ගොඩක් ස්තුතියි ඔයාට 🙏🥰💐

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 ปีที่แล้ว

    Good math hadanna one. ❤️❤️🌹

  • @user-hs3cr1xj9k
    @user-hs3cr1xj9k 7 หลายเดือนก่อน

    Thanks please tell me that long long time keep without preservatives

  • @jayanthapera407
    @jayanthapera407 ปีที่แล้ว +1

    Nicely explained and garlic is a favorite food of mine. I would like to make it without fail and enjoy with my wife.

  • @starcom2973
    @starcom2973 ปีที่แล้ว +2

    ලස්සනට පිලිවෙලට හැමදේම කියල දෙනවට බොහොම ස්තූතියි

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      ස්තුතියි ❤❤

  • @hadawadageththam5278
    @hadawadageththam5278 ปีที่แล้ว +1

    Godak hodae pahadili kireema godak hodae. Thank you 😊

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      ස්තුතියි ❤❤

  • @sumithradevi6682
    @sumithradevi6682 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමියට පැහැදිලි කරාට

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      ස්තුතියි. දිගටම රැදී ඉන්න

  • @hasinisiyambalapitiya3077
    @hasinisiyambalapitiya3077 7 หลายเดือนก่อน

    Niyamay, kochchara kalayak thiyaganna puluwanda

  • @dineshawasanthi5944
    @dineshawasanthi5944 4 หลายเดือนก่อน

    🎉Ane thaka thel damnda

  • @nimaliperera8834
    @nimaliperera8834 ปีที่แล้ว +1

    ස්තුතියි ඔයාට

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      ඔබතුමියටත් ස්තුතියි ❤❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 ปีที่แล้ว +2

    ගොඩාක් වටින වා දීර්ඝ ආයු වේවා🙏🌹❤

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      ස්තුතියි ❤❤

  • @niranjalam1682
    @niranjalam1682 ปีที่แล้ว +4

    වැඩියෙන් කතා කරලා හෝ හොදින් පැහැදිලි කිරිම ගැන සතුටුයි.. මමත් හදන්නයි යන්නේ .. ස්තුතීයි

    • @upalikuruppuarachchi5797
      @upalikuruppuarachchi5797 ปีที่แล้ว +1

      හදලම බලන්න ඕන.

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      ස්තුතියි. ආහාර සැකසීම දන්න අයටත් නොදන්න අයටත් අළුත් ආහාර වට්ටෝරු සැකසීම කියාදීම අරමුණ වේ. ❤❤

  • @kalpaniimesha-uh7xy
    @kalpaniimesha-uh7xy 3 หลายเดือนก่อน

    Kochr kal thiyaganna puluwan d akka fridge nathuw

  • @gjayakodyarachchige2463
    @gjayakodyarachchige2463 ปีที่แล้ว +1

    Thank you. I made it my husband love it.❤

  • @pelendapelenda1467
    @pelendapelenda1467 ปีที่แล้ว +1

    Mmth hadanava bohoma stuthi obage pahadili kirimata🙏🙏🙏💐💐💐👍👍👍👍

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් 🙏🏻❤❤

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว +2

    ගොඩක් හොඳයි

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      ස්තුතියි

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 ปีที่แล้ว +1

    Thank you

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      You're welcome❤❤

  • @WasanthiWasanthi-sq8fm
    @WasanthiWasanthi-sq8fm 4 หลายเดือนก่อน

    Mamath hadanawa❤

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว +1

    Godak sthuthi theruwansaranai

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      බුදුසරණයි 🙏🏼🙏🏼

  • @maneljayalathyapa8898
    @maneljayalathyapa8898 ปีที่แล้ว +1

    Thank you 🖐️

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      Thank you too!❤❤

  • @dsagdt383
    @dsagdt383 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ..

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් ❤❤

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      ස්තුතියි

  • @user-il2hp1qv4i
    @user-il2hp1qv4i 10 หลายเดือนก่อน

    Wathura dammama narak wenne nadda? anthimata polthel dammama narakwenne nadda viyaparayak wasayen karanna kalthiyaganna puluwanda?pilithuru ewanna.

  • @rawanajeewandara421
    @rawanajeewandara421 ปีที่แล้ว +4

    පිරිසිදුවම හැදුවා,,පැහැදිලිවම කිව්වාඒක නිසා අදමයි දැක්කේ,,ඒත් සබ් කලා⁣,,තෙරුවන් සරණයි ,!!!

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      ස්තුතියි රැදී ඉන්න මාත් සමග

    • @minolimadushani368
      @minolimadushani368 10 หลายเดือนก่อน

      Maath ehemai ekai dakke subscibe kalaa

  • @chamilajayangani1368
    @chamilajayangani1368 3 หลายเดือนก่อน

    Meka kocharakal tabiya hakida cup wala sahana botal wala

  • @jesmins6031
    @jesmins6031 ปีที่แล้ว +1

    Duwe aka nam hoda achcharuwak kiyala dunnata godak thanks

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      ස්තුතියි. දිගටම රැදී ඉන්න

  • @priyanirajaguru3407
    @priyanirajaguru3407 ปีที่แล้ว +1

    Very good...

  • @assenarathna199
    @assenarathna199 ปีที่แล้ว +2

    WOW........ SUPER
    CHEERS A BUNCH DEAR.

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      Thank you! Cheers!

  • @seethamalanimuthukuda6437
    @seethamalanimuthukuda6437 ปีที่แล้ว +3

    ස්තුතියි

    • @omanmuscat8273
      @omanmuscat8273 ปีที่แล้ว +1

      Harima apuri bohoma istuti oba tumiyata obtath pulee samatath suwapathw digau weewa

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      ස්තුතියි. දිගටම රැදී ඉන්න ❤❤

  • @imashanuwandi9208
    @imashanuwandi9208 ปีที่แล้ว +3

    ඒකනම් රස ඇති 😊🌷🌿😋

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว +1

      අනිවාර්යෙන් ❤❤

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว +2

    Godak,kalaya,gannawa

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      දන්න අයත් නොදන්න අයටත් එකසේ කියා දිය යුතුයි. අළුත් ආහාර වට්ටෝරුවක් නිසා. අදහස් වලට ස්තුතියි 🙏🏻🙏🏻

  • @luckykazivlog8782
    @luckykazivlog8782 ปีที่แล้ว +2

    Looks yummy! 😍👌😋

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      Thank you 🙏🏻❤❤

  • @daybreaker1458
    @daybreaker1458 2 ปีที่แล้ว +1

    Great video ....

  • @ireshamadushanialahakoon8428
    @ireshamadushanialahakoon8428 7 ชั่วโมงที่ผ่านมา

    Thanks peni monawada

  • @maheshpriyankara8099
    @maheshpriyankara8099 6 หลายเดือนก่อน

    Vinakiri wenuwata dehi abul dammata kamak nadda

  • @tatianarahmatoulina4761
    @tatianarahmatoulina4761 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @dharmasirisinharagedara4838
    @dharmasirisinharagedara4838 ปีที่แล้ว +1

    👍

  • @KanthiKanthi-oe3ie
    @KanthiKanthi-oe3ie 9 หลายเดือนก่อน +1

    Olive oil.hodanadda

  • @rmngunathilake5388
    @rmngunathilake5388 ปีที่แล้ว +1

    මාත් ආසම කෑමක් 😊

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      හදලා කියන්න ❤❤

  • @samcamilla9112
    @samcamilla9112 5 หลายเดือนก่อน

    ❤hodin sinhalen terun karanawa🇱🇰❤

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 ปีที่แล้ว +1

    Bhoma hodai.

  • @ismailhassimdeen7703
    @ismailhassimdeen7703 ปีที่แล้ว +1

    Bait akatat maru

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      ස්තුතියි ❤❤

  • @pushpamalani8399
    @pushpamalani8399 ปีที่แล้ว +1

    Akanam rasai wage.👍👍

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      ඇත්තෙන්ම රසයි. දිගටම රැදී ඉන්න ❤❤

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 ปีที่แล้ว +2

    🙏🙏🙏

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      ❤❤ස්තුතියි 🙏🏻

  • @sadevdenuwan7211
    @sadevdenuwan7211 หลายเดือนก่อน

    Mmonawada gatta peni kiyannako

  • @serimaserima2019
    @serimaserima2019 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      ස්තුතියි ❤❤

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍❤️❤️

  • @anuperera5162
    @anuperera5162 ปีที่แล้ว +1

    ස්තූතියි ,අලුත් දෙයක් කියල දුන්නට

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      දිගටම රැදී ඉන්න

  • @user-qr7py5qn3j
    @user-qr7py5qn3j 6 หลายเดือนก่อน

    Mona panida mis damme

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +2

    👍😊

  • @pradeeproshan5968
    @pradeeproshan5968 ปีที่แล้ว +1

    Pani mona pinada

  • @vishwasithum9706
    @vishwasithum9706 3 หลายเดือนก่อน

    Plastic cup වලට dala කොච්චර kal thiya ganna පුළුවන්ද

  • @Joanna-js7up
    @Joanna-js7up 9 หลายเดือนก่อน

    Aluminum. Bajanauata. Vinakiri. Hoda. Na. Nada

  • @piyumiamararathna2682
    @piyumiamararathna2682 3 หลายเดือนก่อน

    ස්වයං රැකියාවක් විදියට පටන් ගන්න පුලුවන් නේද.vaccume බෑග් වල දැම්මට කමක් නැද්ද

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka หลายเดือนก่อน

    පැනියි..සුගර් ..දෙකම කලවම් කරනවද

  • @janakahemantha5617
    @janakahemantha5617 ปีที่แล้ว +1

    Mama ahala thiyenne mee pani unukarala bawitha kireema wisai kiyala

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 ปีที่แล้ว

      owu owu ara covid kaale kasgalle covid PANIYAta kiyapu deyak. matath mathak ai...

  • @SunilSunil-ox7fs
    @SunilSunil-ox7fs 3 วันที่ผ่านมา

    Ikmanata kiyanawako valbaila nathuwa.

  • @weerasinghegunathilaka7337
    @weerasinghegunathilaka7337 ปีที่แล้ว +1

    ආයුබෝවන්,සුදුලූණු අච්චාරුව සාදන අන්දම පැහැදිලි ලෙස විස්තර කර දීමගැන නොවක් තුති සුදුලූනු ගෙඩි දෙකට පලා දැම්මොත් හොඳද කියල කරුණාකරල දැනුම්දෙන්න. ස්තුතීයි. සම්බුදුසරණයි!!!.ගුණතිලක.

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว +1

      අනිවාර්යෙන් ඒ ආකාරයටත් කළ හැකි. 👍🏻👍🏻

  • @Lilylofi12
    @Lilylofi12 ปีที่แล้ว +2

    හොද රිසිපි එකක් ජය වේවා !!

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว +1

      ස්තුතියි 🙏🏻ඔබගේ ආහාර වට්ටෝරු මං නිතරම නරඹනවා

  • @WasanthiWasanthi-sq8fm
    @WasanthiWasanthi-sq8fm 4 หลายเดือนก่อน

    Mamath hadanawa 😂

  • @sriyaniweerakoon1797
    @sriyaniweerakoon1797 ปีที่แล้ว +1

    හොදයි

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      ස්තුතියි ❤❤

  • @rashmimalsha8271
    @rashmimalsha8271 3 หลายเดือนก่อน

    මේක ප්ලාස්ටික් කප් එකේ දාල තියන්න බැරිද එහෙම පුලුවන්නම් කොච්චර කල් තියාගන්න පුලුවන්ද

  • @Shena1111
    @Shena1111 3 หลายเดือนก่อน

    ප්ලාස්ටික් කප් වල දාලා කොච්චර කල් තියන්න පුළුවන් ද මිස් 😊

  • @shantapriyan4182
    @shantapriyan4182 ปีที่แล้ว +1

    chainis achchar

  • @amalipeiris9487
    @amalipeiris9487 ปีที่แล้ว +1

    Pani monawada ganna oone.
    Mee panida ?

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      පොල් පැණි හෝ කිතුල් පැණි පුළුවන් 👍🏻

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 ปีที่แล้ว +2

    Mi pani ganna puluwanda .

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      පුළුවන් ❤

  • @dinithidinithi1997
    @dinithidinithi1997 ปีที่แล้ว +1

    විඩියෝ එකනම් 2 ට ස්පීඩ් දාල බැලුවෙ ..

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      👍🏻👍🏻👍🏻

  • @stellamiss2618
    @stellamiss2618 ปีที่แล้ว +1

    Math hadala balannam....sudulunu...kolapatata hadanne kohamada kiyannako plz.

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      ස්තුතියි. දිගටම රැදී ඉන්න ❤❤

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      ඒ ක්‍රමය නොයෙක් විදිහට අන්තර්ජාලයේ නිතරම දැකිය හැකි

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว +1

    Chiniis restorant ekata denna..

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      ස්තුතියි ❤❤

  • @anagihelaproducts4684
    @anagihelaproducts4684 ปีที่แล้ว +1

    Thala thel wenuwata pol thelma ganna barida

    • @anuperera5162
      @anuperera5162 ปีที่แล้ว +1

      Puluwa kiyala video ekema kiyanne,

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      පුළුවන්. නමුත් රස වැඩි තල තෙල් එක්කලොත් තමයි

  • @shashikaalwis4143
    @shashikaalwis4143 ปีที่แล้ว +1

    Meka rampe karapincha danne nadda

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      එපා. රසය වෙනස් වෙනවා.

  • @moonrelaxation
    @moonrelaxation หลายเดือนก่อน

    Olive oil use karanna puluwanda

    • @damayanthilekha
      @damayanthilekha หลายเดือนก่อน

      එපා. රස වෙනස් වෙනවා 👍🏻

    • @moonrelaxation
      @moonrelaxation หลายเดือนก่อน

      @@damayanthilekha thanks

  • @deborahjames5389
    @deborahjames5389 ปีที่แล้ว

    Can you please how many gram each item add ? What is the meaning pani?let me know thanks

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      Check description

    • @deborahjames5389
      @deborahjames5389 ปีที่แล้ว

      ​@@RuchiFoodssingala not understand you need to do english translation

  • @naushiodari0
    @naushiodari0 ปีที่แล้ว +1

    Pani danne monawada pani jathiya

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      පොල් පැණි හෝ කිතුල් පැණි පුළුවන් 👍🏻

  • @gayanlakmal8919
    @gayanlakmal8919 ปีที่แล้ว +1

    Thalathelma onida oliu thel hoda nedda

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      තලතෙල් ඕනෙම වෙනවා. රසවෙනස් උනොත් මුළු ආහාරයම වෙනස් වෙනවා. ඔලිව් තෙල් එක් කරන්න එපා 👍🏻

  • @TravelingSrilanka0
    @TravelingSrilanka0 5 วันที่ผ่านมา

    මේවා ඇසුරුම් කරන කප් ගන්නෙ කොහෙන්ද

  • @janakinimali1116
    @janakinimali1116 ปีที่แล้ว +1

    👍👍👍 මේ මී පැනිද මිස් ගන්නෙ අච්චාරු වට....

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      ඉහලින් සදහන් කරතිබෙනවා විස්තර. පොල්පැනි සුදුසු වේ.

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 8 หลายเดือนก่อน

    වැ ඩේ.කරන.ගමන් කතාව.කියනවනමි.කාලෙයන්නෙ.නැහැ❤❤❤

  • @sujanichampika4202
    @sujanichampika4202 ปีที่แล้ว +6

    මේක චට්නි එකක් වගේ අචරු කිවට

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      නෑ 👍🏻👍🏻

  • @noelinebrohier7645
    @noelinebrohier7645 ปีที่แล้ว +1

    පිරිසිදුකමට පිලිවෙලට වැඩේ කරන හරි විදිය පෙන්නලා. ස්තුතියි

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      ස්තුතියි 🙏🏻❤

  • @DilushaRangani
    @DilushaRangani 8 หลายเดือนก่อน

    😅

  • @tonyfernando6616
    @tonyfernando6616 ปีที่แล้ว +1

    වෙලඳ පොලට දමන්න සකස් කරනවා නමි 6 මාසයකට වඩා තමා ගන්න අපහසු ?

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      මේ ක්‍රමයට පිරිසිදුව සාදා ගත හැකිනම් හැකියාව තිබෙනවා 👍🏻

  • @nihalself327
    @nihalself327 ปีที่แล้ว +1

    Monada dana pani....hareyata pramanaya nani😪😪

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      Description එකේ අවශ්‍යය අමුද්‍රව්‍ය දක්වලා තියෙනවා 👍🏻

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +1

    පොල්පැණිද ගන්නෙ

    • @RuchiFoods
      @RuchiFoods  ปีที่แล้ว

      පොල් පැණි හෝ කිතුල් පැණි සුදුසුයි 👍🏻

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 28 วันที่ผ่านมา

    පැනි මොනවද කිව්වෙ නැහැනෙ ,,

  • @kawiudayangani6082
    @kawiudayangani6082 ปีที่แล้ว +1

    Mona penida demme

  • @kavindyasulakshani2848
    @kavindyasulakshani2848 ปีที่แล้ว

    කෙට්ටු අය කෑවට ප්‍රශ්නයක් වෙන්නැද්ද

  • @manjulapriyantha2337
    @manjulapriyantha2337 9 หลายเดือนก่อน

    දැන් ඔයා සැරෙන් සැරේ කියන හැන්ද ඒ අච්චාරු බොතලේ ඇතුලට දාලා තියන එකක් හොද නැද්ද