ලොකු හෝටල් වල ගිනි ගනන් වලට විකිණෙන කැරමල් ටී එක හදමු|කිරි පිටි අවශ්‍ය නෑ|Caramel Tea Recipe Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2023
  • #carameltea
    #sinhalarecipe
    Subscribe my Channel for more new videos
    අවශ්‍ය ද්‍රව්‍ය
    සීනි තේ හැදි 3
    ඉගුරු,තේ කුඩු,කුරුදු,කරදමුංගු අවශ්‍ය ප්‍රමාණයට

ความคิดเห็น • 251

  • @maithrisilva8985
    @maithrisilva8985 4 หลายเดือนก่อน +15

    රසය හොදයි ප්ලාස්ටික් හැදි සහ සීනි වැඩී

    • @cookwithchathu
      @cookwithchathu  4 หลายเดือนก่อน +3

      Plastic nemei

    • @sanjusara3751
      @sanjusara3751 3 หลายเดือนก่อน +2

      Me plastic hadi newei. Mn gawath tiyanawa. Harima lesi mewagen wada karanna. 😂😂

    • @chamithperera9176
      @chamithperera9176 3 หลายเดือนก่อน +4

      Owa plastic neme silicone silicone walin hadanne. Plastic unu wenawa, silicone un karanna baa samanya ushnathwayakin. E handa oven walata dana tray wage owalin silicon mould ehemath thiyenawa. Ewa penuma rubber wage. E wunata unu wenne na ewa.

    • @4Selectrical9934
      @4Selectrical9934 3 หลายเดือนก่อน

      මොනවා කරන්නද හැමදේම ඇදේට පේන මම

    • @cookwithchathu
      @cookwithchathu  2 หลายเดือนก่อน +1

      @@prtygrl5077 Pretty Girl ❤️

  • @nadeeglaze1041
    @nadeeglaze1041 9 หลายเดือนก่อน +66

    මේ වීඩියෝ එක බලපු ගමන් මම ටි එක හැදුවා හරිම රසයි ඔයාට ගොඩක් ගොඩක් ස්තූතී කියල දුන්නට👍👍👍👍

  • @mojonewslk
    @mojonewslk 8 หลายเดือนก่อน +40

    කියල වැඩක් නෑ. සුපිරිම සුපිරි. අහම්බෙන් මේ video එක හම්බවෙලා බැලුවෙ

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 8 หลายเดือนก่อน +16

    අදමයි මේම රෙසිපියක් දැනගත්තෙ, මරු. 😊 තෑන්ක්ස්!

  • @isurugamage7992
    @isurugamage7992 8 หลายเดือนก่อน +8

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියට දැනුවත් කලාට. යහපතක්ම වෙත්වා. සුවපත් වෙත්වා. 💐

  • @sanjeevac583
    @sanjeevac583 8 หลายเดือนก่อน +3

    Wow, finally, I found it. I have been looking for this for a long time. Thanks.

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 8 หลายเดือนก่อน +7

    නව ආරක තේ පානයක්,, ගොඩක් රස ඇති, බෙහෙවින්ම ස්තුතියි ... ජයවේවා...😊

  • @kanthikanthi358
    @kanthikanthi358 5 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන් හදනව ගොඩක්ම ස්තූතියි තෙරැවන්සරණයි

  • @bandularathnasiri8697
    @bandularathnasiri8697 8 หลายเดือนก่อน +7

    මාත් හොය හොයා හිටපු දෙයක්.ඔබට බෙහෙවින්ම ස්තූතියි !

  • @shanthisiriwardene9694
    @shanthisiriwardene9694 8 หลายเดือนก่อน +3

    This for the simple and easy vedio. I can't wait to taste it. Thanks again.

  • @amaranialbert6171
    @amaranialbert6171 3 หลายเดือนก่อน

    ෂහ්.....මාරම රසයි. හොඳ දැනුමක් ඔයා දුන්නේ. බොහෝම ස්තූතියි ඔයාට. තෙරුවන් සරණයි.

  • @mangalaperera9689
    @mangalaperera9689 13 วันที่ผ่านมา

    Thankyou so much for your quick explanation .❤

  • @samahathmuhammadsaeed9368
    @samahathmuhammadsaeed9368 8 หลายเดือนก่อน +2

    Thanks for the video! Will definitely make this tea

  • @cwijesinghe5718
    @cwijesinghe5718 8 หลายเดือนก่อน +1

    ස්තුතියි .

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 8 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ තුමියට

  • @avanthamadawa
    @avanthamadawa 8 หลายเดือนก่อน +1

    Tried it and love it 👌 many thanks for sharing

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි miss

  • @Helasiri
    @Helasiri 8 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි. ජයෙන් ජයම වේවා... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🙏

  • @amalichathurani2726
    @amalichathurani2726 7 หลายเดือนก่อน +11

    දැන් හැදුවා තේ එක.ඇත්තමයි රසයි❤️.ස්තූතියි

  • @rsmfernando
    @rsmfernando 8 หลายเดือนก่อน +7

    a short and sweet no-nonsense presentation I did try this cup of tea and it was marvelous thanks. I also tried it with coffee and chilled it (made an Iced caramel latte) wow amazing.

  • @amssbandara4696
    @amssbandara4696 9 หลายเดือนก่อน

    Thank you Nangi.

  • @sarathw5740
    @sarathw5740 3 หลายเดือนก่อน

    Thanks. I never tried this before. sound good!

  • @sumithradias5314
    @sumithradias5314 2 หลายเดือนก่อน +1

    ශා නියමයි , මාරම රසයි ඒ ගැන කියල වැඩක් නැහැ හරිම හරි රසයි

  • @sharminifernando480
    @sharminifernando480 9 หลายเดือนก่อน +2

    Thanks dear 😃❤️😊

  • @shanmadhushan6397
    @shanmadhushan6397 8 หลายเดือนก่อน +2

    නියමයි.ඇත්තටම රසයි.

  • @user-yd9ji9rq8u
    @user-yd9ji9rq8u 8 หลายเดือนก่อน +1

    Thank you madam 😊💓

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 9 หลายเดือนก่อน +4

    රස පාටයි ... thankyou ❤

  • @sksheela1334
    @sksheela1334 8 หลายเดือนก่อน

    Thank you so much Chathu miss.

  • @gayanidanushika9017
    @gayanidanushika9017 7 หลายเดือนก่อน +1

    මම අද හැදුවා මාරම රසයි ❤😊

  • @supunwijekoon3780
    @supunwijekoon3780 8 หลายเดือนก่อน

    Hari wede alla gaththa.
    Thanks ❤

  • @lalanijayasena7669
    @lalanijayasena7669 9 หลายเดือนก่อน +2

    Thank you 😍

  • @AchiniDissanayake-ph6bz
    @AchiniDissanayake-ph6bz 9 หลายเดือนก่อน +3

    Thank u manika❤❤❤

  • @nadeekawijewardana8830
    @nadeekawijewardana8830 9 หลายเดือนก่อน +2

    Thanks so much

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 4 หลายเดือนก่อน +1

    ස්තුතියි 🙏

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 9 หลายเดือนก่อน +2

    Thank you ❤❤

  • @shehanisa-of5os
    @shehanisa-of5os 7 หลายเดือนก่อน +1

    mamath haduwa tea aka harima rasai.. godak sthuthi oyata❤

  • @Randomcooking13
    @Randomcooking13 8 หลายเดือนก่อน

    Thank you so much💐

  • @user-pu5oq1xm4l
    @user-pu5oq1xm4l หลายเดือนก่อน

    අහම්බෙන් දැකල මමත් හැදුව.හරිම රසයි

  • @malikaa7749
    @malikaa7749 8 หลายเดือนก่อน

    ගොඩක්ම සතුට

  • @rajashilpagemallika5165
    @rajashilpagemallika5165 9 หลายเดือนก่อน +10

    බොහෝම ස්තුතියි පැහැදිලිව කියලා දුන්නා❤❤

    • @cookwithchathu
      @cookwithchathu  9 หลายเดือนก่อน +1

      🥰

    • @chandrakanthi6921
      @chandrakanthi6921 9 หลายเดือนก่อน +1

      ඝ්තුතියි,,ෙගාඩක්😊😅😮

  • @DeepikaPriyadarshani.
    @DeepikaPriyadarshani. 7 หลายเดือนก่อน

    Ahamben me video eka dakke.rasa patai. Thanks oyata

  • @buddhikabataellage5474
    @buddhikabataellage5474 7 หลายเดือนก่อน +5

    දැකපු ගමන්ම හැදුවා..මාරම රසයි.තැන්ක් යූ for this delicious recipe ❤❤

  • @udulaniabekon2962
    @udulaniabekon2962 8 หลายเดือนก่อน

    Vedio eka supiri.. Asa hitenawa tea eka dakkama.. Hare clear.. Etin seeni prasnaya tamai tiyenne.. Thank you

  • @menikhemali4299
    @menikhemali4299 8 หลายเดือนก่อน

    Thank you so much

  • @helloworld1292
    @helloworld1292 3 หลายเดือนก่อน

    හැදුවා පට්ට රසයි කොලිට් 100%

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 8 หลายเดือนก่อน

    Much obliged .good luck ❤

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 8 หลายเดือนก่อน

    Thank you sooooo much ❤

  • @user-yd9ji9rq8u
    @user-yd9ji9rq8u 7 หลายเดือนก่อน +1

    Mama adamai denagatthe.thank you madam 😘

  • @SinhalaFunnyMeme
    @SinhalaFunnyMeme 9 หลายเดือนก่อน +3

    රස පාටයි...😋😋

  • @lasanthavithanage9220
    @lasanthavithanage9220 8 หลายเดือนก่อน

    Thank You ❤

  • @chamaripriyanga8738
    @chamaripriyanga8738 8 หลายเดือนก่อน

    Thank you ❤.

  • @nandawijekoon8974
    @nandawijekoon8974 8 หลายเดือนก่อน +3

    කියන්න වචන මදි හරිම රසයි තේ එක. මම හදලා බිව්වා ඔයාට ගොඩාක් ස්තූතියි .

  • @ranjikakumu7700
    @ranjikakumu7700 8 หลายเดือนก่อน

    ස්තූතියි.

  • @indikakalutara4295
    @indikakalutara4295 8 หลายเดือนก่อน

    Thanks 😊

  • @deepthiweerasingha4034
    @deepthiweerasingha4034 8 หลายเดือนก่อน +1

    ශා...ඒක මරුනෙ...👍❤️😘

  • @nimeshagimhani3385
    @nimeshagimhani3385 8 หลายเดือนก่อน

    Supiri.math heduva .niyamai

  • @thusharakrishanthi1023
    @thusharakrishanthi1023 8 หลายเดือนก่อน

    Thank verry much ❤

  • @lanka818
    @lanka818 8 หลายเดือนก่อน

    ❤❤❤ thank you.. 🎉

  • @namalsumithra-jq5zu
    @namalsumithra-jq5zu 8 หลายเดือนก่อน

    🎉thanks

  • @ranjanip.166
    @ranjanip.166 9 หลายเดือนก่อน

    ❤thanks

  • @nirmalaprasanga9726
    @nirmalaprasanga9726 7 หลายเดือนก่อน

    Mamath hadala බැලුවා ..niyamai

  • @user-jw5kp4be5m
    @user-jw5kp4be5m 4 หลายเดือนก่อน

    Thank you ❤

  • @chinthajayawardhane8362
    @chinthajayawardhane8362 8 หลายเดือนก่อน +2

    හැදුවා මං මේ දැන්
    ශා හරිම රසයි.. 🎉❤❤

  • @user-to2ro5yz9l
    @user-to2ro5yz9l 3 หลายเดือนก่อน

    Thank you darling

  • @jayanthijaya8982
    @jayanthijaya8982 4 หลายเดือนก่อน

    Thank you

  • @maristelladion806
    @maristelladion806 8 หลายเดือนก่อน

    Thnx

  • @user-mq2ho5oj8f
    @user-mq2ho5oj8f 7 หลายเดือนก่อน

    Thanks

  • @tharivlogs1755
    @tharivlogs1755 8 หลายเดือนก่อน +2

    Woooow maru maru ake rasa patai 🤤👌❤️

  • @Monika-pj6ri
    @Monika-pj6ri 5 หลายเดือนก่อน

    Bohoma esthuthei budu saranai

  • @mayuripeiris2345
    @mayuripeiris2345 9 หลายเดือนก่อน +7

    දැන් හදන්න හිතෙනවා අනේ උණුවෙන් බොන්න thanks 👍

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 8 หลายเดือนก่อน

    Thank u dear 😊🇱🇰🇦🇪

  • @cookwithchathu
    @cookwithchathu  7 หลายเดือนก่อน +4

    මෙන්න කැරමල් කෝපි : th-cam.com/video/u_M01Lt7X8s/w-d-xo.htmlsi=pQKUKyylTnvehOnc

  • @chandralathalelwala249
    @chandralathalelwala249 9 หลายเดือนก่อน +3

    Sha niyamai

  • @shortsong1655
    @shortsong1655 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි.❤🌸

  • @user-lt4sm4fs8f
    @user-lt4sm4fs8f 8 หลายเดือนก่อน +1

    Niyameta athi hadala balamu ❤❤

  • @user-gu3ni1yr5v
    @user-gu3ni1yr5v 4 หลายเดือนก่อน

    ස්තූතිය

  • @sumalisilva7701
    @sumalisilva7701 9 หลายเดือนก่อน +2

    👍👍👍

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 6 หลายเดือนก่อน

    ඒක ගොඩක් රස තේ ඵකක්🎉🎉🎉🎉

  • @nelumkumari8540
    @nelumkumari8540 9 หลายเดือนก่อน +1

    👍

  • @user-to3qf2fi2i
    @user-to3qf2fi2i 3 หลายเดือนก่อน

    Thank

  • @kasunisankalpani4510
    @kasunisankalpani4510 หลายเดือนก่อน

    Maath hadala beluwa rasai😍😍😍

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 8 หลายเดือนก่อน

    නියමයි

  • @user-lo9fj9kz6p
    @user-lo9fj9kz6p 8 หลายเดือนก่อน

    Niyamai

  • @SeethaKariyawasam
    @SeethaKariyawasam หลายเดือนก่อน

    Niyamai hoda wedak

  • @tanujaww7955
    @tanujaww7955 8 หลายเดือนก่อน

    Wow

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 7 หลายเดือนก่อน

    ලස්සනයි විඩියෝ එක
    👍

  • @ishanu9514
    @ishanu9514 8 หลายเดือนก่อน

    Superb😍

  • @kusumraveena
    @kusumraveena 9 หลายเดือนก่อน +1

    👍❤️

  • @sanikasanikasanika7234
    @sanikasanikasanika7234 8 หลายเดือนก่อน

    ස්තුතියි ❤️

  • @chathudlk6389
    @chathudlk6389 8 หลายเดือนก่อน

    Hadanna ona adama 😊
    Bohoma isthuthiy

  • @brijetfernando9833
    @brijetfernando9833 2 หลายเดือนก่อน

    Tahks👍👍👍👍👍❤

  • @user-sc2ph2uu4x
    @user-sc2ph2uu4x 9 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @oneejherath5326
    @oneejherath5326 3 หลายเดือนก่อน

    සීනි හැන්දක් දැම්මත් රස 🤤

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna6985 8 หลายเดือนก่อน

    👍👍

  • @donadisa4808
    @donadisa4808 9 หลายเดือนก่อน +2

    Alut deyak newei me vidiyata api podikale idalaama beewa..presh milk newei mekata rasa..Tinkiri..supar

    • @shyamawijeratne3610
      @shyamawijeratne3610 8 หลายเดือนก่อน +2

      ගොඩක් කෑම ජාති අලුත් නෙවෙයි හැබැයි නොදන්නා අයට ප්‍රයෝජනවත්. වටිනාකමක් දෙන්න බලන්න 😊😊😊😊

    • @kumuduniperera
      @kumuduniperera 8 หลายเดือนก่อน

      Ahamben dekke hadanawa.mama thank u💜💜

  • @sujasujasujasuja1849
    @sujasujasujasuja1849 8 หลายเดือนก่อน

    Bohoma istuti doni😍😍😍😍

  • @julythamilchelwam5513
    @julythamilchelwam5513 8 หลายเดือนก่อน

    Superb taste 1:10

  • @sathirachandika279
    @sathirachandika279 7 หลายเดือนก่อน

    Very nice

  • @nilanthakoralage8326
    @nilanthakoralage8326 4 หลายเดือนก่อน

    Good ❤

  • @dammikawijerathna2591
    @dammikawijerathna2591 4 หลายเดือนก่อน +1

    👍👍🌹