As far as I know, he's the first president to go into a mass crowd in Jaffna after years. Happy to see that he has brought back the peaceful land back.
Tamil people are good, some of them selfish, like ours, but most of them good helpful, lovely to see this emotional vedio, Today they feel safe and they feel they got President they can trust, so because of that they are happy. We are happy to see this😊❤
Nim him nethi sathutak. meva dakinavita. janadhipathi thumeni ape aadayath piliganna. oba tbumata jayen jayema weva. Chirath kaleyak venjambeva, God bless you! 🙏🙏🙏🙏🙏
You are the only leader who can develop and build our beautiful motherland to a great country in the future. We believe you and trust you mr; president. Good Luck. God bless you. ❤❤❤❤🎉🎉🎉😊😊😊😊😊😊❤❤❤❤👌👌🤲🤲💐💐
බලාගෙන යනකොට ජනාධිපති තුමාගේ එකම හතුරො පට්ට හොරු ටික විතරයි
අනිවාර්යයෙන්
ඇයි ඒ හොරුන්ගේ කටු කාල ජිවත් වෙච්ච් බල්ලෝ උනුත් තරහයි
අවංකව කොහොමත් සිංහලයන් sihalayatama තමා එදා ඉඳලම keliye.. රටට වින කෙරුවෙ - රට පාවා dunneda සිංහලයන් .. ඇත්ත ඒක .. අපේ කාලේ වීර පුරන් , අපේ කාලේ රජ්ජුරුවෝ
අනිවාර්යයෙන්ම හොරු බයවෙලා ඉන්නෙ
සහතික ඇත්ත හොරුම විතරයි තරහා ..
සෙලියුටි ගහනවා රාජකාරියවත් මතක නෑ.මාරමලස්සනයි❤❤❤❤
ජනාධිපති ට සැලියුට් එක
එයාට මේ මුලු රටම පන වගේ ආදරේ යි ❤
ඒ පොලිසියෙ අයට දුක හිතූන.ඒ හිනාව😃😃😃😃😃👍👍👍🙏🏽🙏🏽🙏🏽🙏🏽
ඔව් අනෙ.අහින්සක යි😢😢😢
මේක ගොඩ දාමු සහෝදරයා. අපිත් Social media වල අපිට කළ හැකි උපරිම බර අදිනවා. ඒ ඔබ ගැන ඇති විස්වාසය හා රටට තියෙන ආදරයට .
❤❤❤
එකෙන්ම.හොරුන්ව ඇතුලට දාන්නම ඕනෙ
ඒක කළ යුතුමයි..මැතිවරණ කාලෙ තිබුණා වගේම ...මහජනයාගේ ආණ්ඩුව ❤❤❤කොච්චරකල් බලන් හිටිය ද...අවංක මිනිස්සු තෝරා ගන්නෙ නැත්තෙ ඇයි කියලා හිතුවා..ඒ අවස්ථාව ලැබුණා ..ලෝකේ දියුණු රටක් වෙන දවසක් ගැන බලාපොරොත්තු තියාගන්න ලාංකිකයන්ට පුළුවං...
අනේ දෙමල අමිමව බදාගත්ත හැටි..😭😭😭😭😭🙏🏽🙏🏽🙏🏽🙏🏽👍👍👍
බලන්න එ මිනිස්සුන්ගේ මුහුණු වල තිබෙන සතුට❤️❤️
❤අපේ අවංකව ජනාධිපති තුමා සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා කුවේට් අපි
යාපනේ ආදරණීය පොලිස් නිලධාරීන්.අනේ. ජනපතිතුමනි නැවනගත යන්න
අනුර කුමාර දිසානායක ඉතිහාස ගත උනා ❤️ මාස 3ක් වගේ සන්නිවිදෙන ගැටළු ටිකක් තිබ්බා ඒකත් ඉවරයි. කරන්න බැරි අයත් ඔය හිමිට අයින් වෙලා යන්නේ මේ රට දියුණු වෙන්න ඕන එච්චරයි
නන්රි වනක්කම්
බොහොම ස්තුතියි !
අපේ සහෝදර දමිළ ජනතාවට.
මාලිමා රජයට ජයම වේවා !
ඇත්ත මයි පුදුම යි..ජනාධිපති තුමා ට මිනිස්සු ❤❤❤ 😢😢😊😊🌹🌹🌹🙏🇱🇰🇱🇰🙏
මෙි රටෙි ජනතාවගෙ අාදරනීය අනුර ජයවෙිවා♥♥♥♥♥♥♥♥♥
විපක්ශෙම එකතු වුනත් පරද්දනවා බොරු ❤
ජනතාවට ආදරය කරණ හදවතේ නායකයා පණ මෙන් රැක ගණිමු රට වෙනුවෙන් අප සැම.ජයම තමා රටට.
අති විශිෂ්ඨයි ....... ගැරඞි ...නයි .. මුගටි ... පොළංඟු එකට පූට්ටු වෙන්න ඳඟලන හැටි දුකයි .... රට යන මාවත ඉදිරියෙ හොඳ අතට හැරේවි ....
🙏💓💓💓💓💓 ආදරෙයි සහොදරයා හැමදාටම විශ්වාසයි ගමන සුබයි ජය නියතයි ශ්‍රී ලංකා මාතාවට ජය වේවා 💓🙏
අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක පුතා අරක්ෂා කරගැනීම මහාජනතාව ගේ වගකීමයි ඉදිරියට අපට රටක් හදන්න ලංකාවේ මහාජනතාව ගේ එකම ලොකු පුතා අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා පණ මෙන් රැකගන්න ජාති යේ වගකිමයි ❤❤❤❤
😢 අපේ රටේ මිනිස්සු.අපේ ජනාධිපතිතුමාට.මේ රට ගොඩ ගන්න පුළුවන් එකමඑක්කෙනා❤❤❤❤❤❤❤❤
ඔව් නෙ විපක්ෂයේ ඉන්න ටිකයි රාජපක්ෂලාගෙ පස්ස හෝදන් උන් තමයි හතුරො හැම මනුස්සයගෙ මුහුනෙ හිනාව ❤❤❤❤❤❤
දියසෙන් දිසානායක හෙළ ජනාධිපති තුමනි ජයවේවා........
ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට
ආර්යාවෝ නෑ.. දරුවෝ නෑ... පවුලේ එවුන් නෑ... මෙන්න ආදර්ශමත් ජනහිතකාමී ජනනායකයෙක්... එක් මිනිසෙක් මිනිසත්කම නිසා මෙතරම් ජනාදරයක් ලැබීම කෙතරම් අගේද.. ඔවුන්ට කුමක් කලාටද මේ....ඔවුන්ට දැනෙන සතුට අපටත් දැනේ...
ජනපති ඇතුලු සියලු දෙනා නිදුක් වේවා..! නීරෝගි වෙත්වා..! සුවපත් වේවා..! දුකින් මිදෙත්වා..!!!
අවංක වෙත්වා..! පිරිසිදු වෙත්වා..! පිවිතුරු වෙත්වා..! පබසර වෙත්වා..!
අව්‍යාජ මුහුණු.......❤
පව් අපේ රටේ අහිංසක මිනිස්සු ටික ..ඔවුන් වෙන මොකුත් නෙවෙයි ඉල්ලන්නේ ,,,රටේ ,සාමය සතුට ,,අපි හැමෝම එකා වගේ ජීවත් වෙන්න ඕන ,,තරගයක් ඕන නැහැ ...❤
මිනිසුන්ගේ දුකට ඇහුම්කන් දුන්න එකම ජනාධිපති තුමා ,,අනුර කුමාර දිසානායක ,,,ඒකනේ මිනිස්සුන් අතරට යන්න පුළුවන් උනේ,,,අනිවාර්යයෙන්ම ජනාධිපති තුමනී අපි හැමෝම එකට එකතු වෙලා උතුරේ ජනතාවට ගෙවල් නැති අයට ගෙවල් හදලා දීලා ,,තරුණ තරුණියන්ට,,හොද අධ්‍යාපනයක් ලබා දීලා ,,උතුරත් ,,කොළබ වගේ හදලා දෙන්න ඕන ..❤❤❤❤
අනිවාර්යයෙන් ම
නන්රි වනක්කම්
බොහොම ස්තුතියි !
අපේ සහෝදර දමිළ ජනතාවට.මාලිමා රජයට ජයම වේවා ! From NPP Germany
අපිට සතුටුවෙන්න පුලුවන් පාලනයක් අද තියෙන එක ගැන අපිට සතුටුයී
රටම ආදරෙයි 🙏❤️💐
මේ ආදරය ලැබෙන්නේ වශී බෝල මිරිකලා නෙමෙයි. හැබැයි අනුර සහෝදරයා ආදරයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගහක්ලු. කෙස් ගහකවත් ඉඩක් තියන්න එපා. ලංකීකයන් පව්.
ටයර් සැයවලට බිලි නොවි අපි තවමත් ජිවත් වෙනවා අනුර මල්ලි.මේ දුප්පත් මිනිසුන්ගේ හෙට දවසේ යහපත් බලාපොරෝත්තු නුබ ඉටු කරයි කියා මා ඉර හද මෙන් විශ්වාස කරනවා.
ගරු ජනාධිපති තුමාට අවංක ගුණ යහපත් නීතිගරුකව සේවය කල හැකි පිරිසක් ලැබේවා....!!!
දේශපාලුවෙක් එනකොට එච්චර කට පුරා හිනාවෙල 🫡කරන පොලිස් නිළධාරීන් දැක්කෙ පලමු වතාවට. ඒ හිනාව බොක්කෙන්ම ❤
මිනිස්සූ හාල් පොල් ඉල්ලාල්නව කියය් හොරු akd ❤❤🎉🎉
As far as I know, he's the first president to go into a mass crowd in Jaffna after years. Happy to see that he has brought back the peaceful land back.
ඕooooooන්න ඔහොමයි ආන්ඩු කරන්නෙ, සජිය, නාමල්, රනිලෝ, හාමුදුරුවෝ බලාපං.
❤❤❤ අපෙරටෙ හැම ජනයාගෙම එකම නායකයා... ලංකාවේ අනාගතය❤❤❤❤
උතුර දකුන කියලා නැතුව හැමොම ආදරය කරන චරිතයක්
මුලු රටම ආදරයකරන එකම නායක අනුර දිසානායක අපේ ආදරණීය ජනාධිපති තුමා🙏❤️
අපේ ජනාධිපතිතුමා ❤❤❤
❤👍රටට ජය
මේවා. දකිනකොට. ඇස්. වලට. කදුළු. එනවා. සතුට.. බුදුසරණයි. අපේ. ගමේ. කොල්ලෙක්. ජයවේවා.. ජනාධිපති. තුමාට. ජයවේවා. කුවේට් ❤️❤️🌹🌹🌹❤️❤️💅💅💅🙏🙏🙏
AKD is the the💞💞 True Hero of Tamils
❤❤❤❤ thank 🙏❤ you jaffna ❤❤❤❤❤❤ thank 🙏❤ you A.K.D ♥ 😘
Tamil people are good, some of them selfish, like ours, but most of them good helpful, lovely to see this emotional vedio, Today they feel safe and they feel they got President they can trust, so because of that they are happy. We are happy to see this😊❤
True bro
ජනාධිපතිතුමනි, අපේ සහෝදර ජනතාවත් මුළු ශ්‍රී ලංකාවත් රැකගන්න❤❤🎉💪🔥🙏😢
.🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤ජන අධිපති ජන නායක අනුර දිසානායක ❤❤❤❤❤❤❤❤
රටට ආදරේ මිනිස්සුන්ගේ හදවතේ ආදරණිය ජනාධිපති AKD❤❤❤ පණ මෙන් රකින්නට අපි එකතු වෙමු ❤❤❤❤❤💐🇱🇰
Ara police ya lamayaga salut akai henawai😂❤️❤️❤️❤️
Ane ow harema awanka henawak❤
ජානදිපති තුමනි ඔබතුමා මේ මිනිසුන්ගේ ආදරය කවදාවත් කඩා ගන්න එපා පරන උන් වගේ. ඔබතුමා නිවැරදි දැඩි තීරන ගන්න හොරු සහ අපරාද වෙනුවෙන් අපි ඔබත් එක්ක දිගටම ඉන්නව. අපිට දරුවෝ ඉන්නව නීතිගරුක රටක් බිහිඋනොත් අපිට බය නැතිව මැරෙන්න පුලුවන්. ඔබතුමාට ඒ හයිය තියෙනව. බලය දුන්නේ බලය සාක්කුවේ දාගෙන ඉන්න නෙවෙයි උන් හොරාකන්න අපරාද කරන්න පාවිච්චි කරපු බලය ඔබතුමා රට හදන්න පාවිච්චි කරන්න. බබාලා නෑ මේ රටේ සේරම අවනීතියෙන් ගේම් ගහල දවස ගෙවන්න පුරුදු වෙලා ඉන්නේ. ඒක නිසා හදන්න අමාරුයි. බුදුහාමුදුරුවොත් යමා මහ පෙලහර පෑවේ නිකන් නෙවෙයි . වෙනස් කරන්න බැරි මිනිසු වෙනස් කරන්න.🎉🎉🎉🎉ජයවේවා
නියමයි නියමයි 🇱🇰👍 from යුරොපයෙ සිට .
තුනුරුවන් සරනයි , අපේ සහෝ
ඔබතුමාට.❤❤❤
හරිම සතුටුයි. මේ වාගෙ ආදරයක් ❤❤❤❤❤❤❤
පොලිසිය තිුවිද හමුදාවල ඉන්නව.අදුසිත මිනසුන් ඔහුන්ටත් ඔින මෙි රට දියුණු කරගන්න එම නිසා අපි මෙි රජයට සහය දෙමු.
ඒ ආදරේ ඒ ව්ශ්වසය ඔබ රකින්න පන අදරේයී අපි ඔබට ❤️🙏❤️
Great, Your excellency President Anura. May the lord Almighty give you the strength to deliver justice. Govern humbly.. you are a humble human being
Lovely! 👏👍🥰
❤❤❤❤AKD ❤❤❤❤❤
Srilankan Rajinikant ❤
Adarei hamadamath mage janadi pathi. Mage rata goda ganna ekama janadi pathi❤❤❤❤️❤️✝️🙏
APAE JANADIPATHI THUMATA APITH ADAERAI♥♥♥FROM UK
Akd❤❤❤
ඇගේ හිරි ගඩු එනවා, ඇස් වලට කදුලු එනවා බලනකොට❤👍🙏
#අනුරරටහදනවා
ඇස් දෙකට කදුළු ආවා ❤❤❤❤❤❤❤
Jayawewa Anura kumara Dissanayake Rata Obata Baarai,jayawewa malimawata
බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻
පිස්සු හැදෙනව,ජීවිතේට දැකල තිබ්බෙ නෑ මේ වගේ.ලස්සනයි.මහින්ද රනිල් යාපනේ ගියා නම් , මොන හූවක්ද..
ජයවේවා ඔබ තුමාට අපි ඔබ සමගයි ❤❤❤❤❤
ජනාධිපති තුමා neme ape රජු .ආදරෙයි malimawata jaya වේවා malimawata ආදරෙයි ජනාධිපති තුමා ආදරෙයි bs
❤❤Apitath rajeak❤❤pahalawa❤atheaaaaa....❤❤
ජනතාවට ආදරය මිනිසුන්ට ජනතාව
ආදරෙයි .තමන්ට ආදරය කරන අයට ජනතාව ආදරය නෑ .
ජනාධිපතිතුමනි අපි ගොඩක් ආදරේ පොඩි මිනිහ ගැන හිතට වැඩ කරන්න ඔබට දීර්ඝායුෂ ලැබේවා❤❤❤❤
මේක මං මේ බලන්නේ 10. වෙනි පාර❤❤❤❤❤❤
ඇග හිරිවැටෙනව...❤❤
Parissamen wenna janadipathithumani ape daruvange anagathe obe athe
Buddu saranai oyata ❤❤❤❤
අනේ අපේ මිනිස්සුන්ට හරියන්න ඕනෙ දෙවියනේ ❤❤❤❤
Demala janathawata Jayawewa🙏NPP demala janawatha arak sha karanawa. 🙏🙏
❤❤❤❤
රටෙි වාසනාවට පලවඅ අභිතරජු ඔබයි
මේ ආදරය ලැබෙන්නේ වශී බෝල මිරිකලා නෙමෙයි.
මේ ආදරය ලැබෙන්නේ වශී බෝල මිරිකලා නෙමෙයි.
මේ ආදරය ලැබෙන්නේ වශී බෝල මිරිකලා නෙමෙයි.
From NPP Germany
Good luck our new president 💪💪💪💪🙏👏💪💪🙏👏💪
Lovely pic and that PC is genuinely delightful to see Anura
වැඩෙත් වෙනුන ඕන ඉතින්.. මොකද බදාගන්න ලංකාවමයි අතාරින්නෙත්...
Nim him nethi sathutak. meva dakinavita. janadhipathi thumeni ape aadayath piliganna. oba tbumata jayen jayema weva.
Chirath kaleyak venjambeva, God bless you! 🙏🙏🙏🙏🙏
ජනතාවගේ ජනපති ❤
❤❤❤ape janadipathi thumani obata sabama minissu adarei ❤❤❤❤
Aurudu 20kata wath aye anduwak denne nang na ❤❤❤❤❤💚💚
Our president AKD ❤️❤️❤️✅
අපේ Thalaiva !
❤
Theruwan saranai ape janapathi tumata jaye wewa
අර විපක්ශෙ උන් ටිකක් කරන්න වැඩක් නැතුව උදේ ඉදන් මයික් ටිකක් අටවන් බොරු ප්‍රචාරය කරනවා. උන්ට වෙන වැඩක් නෑ බොරු බේගල් ප්‍රචාරය කරනවට වඩා.උන් තමා මේ රටේ මිනිස්සුන්ගෙයි ආන්ඩුවෙයි ලොකුම හතුරො.උන් චන්දෙන් පරාද කරලවත් නෑ මිනිස්සුන්ට ඉන්න දෙන්නේ.උන්ට නන් ගහලම එලවන්න ඕන.පුංචි චන්දෙදිත් ආයෙත් නැගිටින්නම බැරිවෙන්න.
You are the only leader who can develop and build our beautiful motherland to a great country in the future. We believe you and trust you mr; president. Good Luck. God bless you. ❤❤❤❤🎉🎉🎉😊😊😊😊😊😊❤❤❤❤👌👌🤲🤲💐💐
👍👍👍👍👍👍💪❤
හිටියොත් හොදට හැදි දෙව්යොත් නමට වදිති ගරැ කරති
Great Achievement 🙏
Wanakkam🙏🙏
Dukwidina suwahasak janathawage alookaya nuba wewa 🙏❤️💐
Pav e minissunva mara vidihata hira karala ath karala tibba dan tamai niyama samagiya #Aragalayatajaya