අරහත් යශෝධරා මහා තෙරණින් වහන්සේ | Ven. Welimada Saddaseela thero | Yashodara deviya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 74

  • @AikoTV-x6x
    @AikoTV-x6x 23 ชั่วโมงที่ผ่านมา +1

    නමෝ බුද්ධාය !
    යශෝධරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා !
    ප්‍රජාපතී ගෝතමී උත්තමාවියට
    මාගේ නමස්කාරය වේවා !
    සංඝමිත්තා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා !
    මහරහත් උත්තමාවියන්ට මාගේ නමස්කාරය වේවා !
    පින්වත් අනගාරිකා
    මෑණියන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා !
    විශාඛා මහ උපාසිකාවට මාගේ නමස්කාරය වේවා !
    සාදු ! සාදු !! සාදු !!!
    🙏🙏🙏

  • @kaveeshasathsarani3125
    @kaveeshasathsarani3125 ปีที่แล้ว +45

    යශෝධරා මහා රහත් තෙරණින් වහන්සේගේ පිහිටෙන් ,මගෙ කුසින්,වාසනාවන්ත ,පින් වන්ත,ගුන වත් නැනවත්,රුව ඇති නීරෝගී මත් දරුවන් මෙලවට බිහි කරන්න මාටත් වාසනාව,භාගය උදාවේවා සාදු සාදු සාදු ,මම බැදලා අවුරුදු 9 වෙනවා ,මට ආශිර්වාද කරන්න රාහුල මාතාවනී

  • @keshanidammika3157
    @keshanidammika3157 หลายเดือนก่อน +2

    යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා!!!🙏

  • @rasika680
    @rasika680 ปีที่แล้ว +7

    යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @loshinithathsarani3361
    @loshinithathsarani3361 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු රාහුල මාතා යශොදරා උත්තමාවියට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piumalijayasingha8018
    @piumalijayasingha8018 ปีที่แล้ว +10

    මාගේ යශෝදරා මහරහත් මෑණියන් හට මාගේ නමස්කාරය වේවා!!!නමස්කාරය වේවා!!!නමස්කාරයම වේවා!!!🙏🙏🙏🙏🙏🙏

  • @lahirurukshan4537
    @lahirurukshan4537 10 หลายเดือนก่อน +1

    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @chamindanayanajith7983
    @chamindanayanajith7983 10 หลายเดือนก่อน +3

    සාදු සාදු,පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිසා මම යශෝදරා තෙරණිය ට වදින්න පටන් ගත්තා .ගොඩක් පින් මෙතරම් මනරම් ලෙස කරුණු කියලා මිනිස්සු දහමට නැඹුරු කරන .ස්වාමීන් වහන්ස මාගෙ නමස්කාර ය වේවා .

  • @nalindarshana6971
    @nalindarshana6971 ปีที่แล้ว +4

    යශෝධරා මහ රහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා !!!සාදු සාදු සාදු 🌼🌼🌼🌼🙏🙏🙏

  • @AmilaAmila-j3s
    @AmilaAmila-j3s ปีที่แล้ว +7

    සාදූ...
    සාදූ......
    සාදූ.......
    තුන් ලොව අනුත්තරීය කාන්තා රත්නය ඌ රාහුල මාතා අරහත් තෙරණි මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා........🙏🙏🙏🙏🙏

  • @SitharaWimalaguna
    @SitharaWimalaguna 2 หลายเดือนก่อน +1

    උතුම් යශෝධරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා!!🙏🌸🏵️🌷🌻🌹🪻🪷🌼

  • @VimukthiKanishka-zp7xe
    @VimukthiKanishka-zp7xe 4 หลายเดือนก่อน +1

    උතුම් රාහුල මාතා යශොදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 3 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා අපේ උත්තරීතර රාහුල මාතාවනි මා හෙළන හුස්මක් පාසා ඇසිපිය හෙළන වාරයක්පාසාද දිවිඇතිතුරා මෑණියන්ට මාගේ ගරු නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindakumara5714
    @chamindakumara5714 ปีที่แล้ว +3

    යසෝධරා මහ රහත් තෙරණින් වහන්සේ නමස්කාර වේවා

  • @nikinihansika5103
    @nikinihansika5103 9 หลายเดือนก่อน +2

    උතුම් යශෝධරාවන්ගේ අනුභාවයෙන් අනන්ත සංසාරේ මගෙ බබසරත්, පතිවෘතාවත් රැකේවා.....❤

  • @kusumsamarasinghe6116
    @kusumsamarasinghe6116 ปีที่แล้ว

    රාහුල,මාතාවටමාගේනමස්කාරය,වේවා,ධර්ම,දේශනාව,කල,ඔබ,වහන්සේට,මාගේනමස්කාරය,වේවා,
    සාදු,සාදු,සාදු

  • @chandimadilrukshi1669
    @chandimadilrukshi1669 ปีที่แล้ว +1

    yasodara davi pita lebewa mage සියලු pathuma itu වේවා ❤❤❤❤❤

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 ปีที่แล้ว +6

    යසොදරා දෙව්ය ගෙ පිහිට ආශිර්වාදය ලැබේ වා සාදු සාදු සාදු 🙏🙏🙏.

  • @LakshanLakshan-w5o
    @LakshanLakshan-w5o 2 หลายเดือนก่อน +1

    sadu sadu sadu❤❤❤❤

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 3 หลายเดือนก่อน +1

    ඒ උත්තමාවිය කිසිදු ආත්මයක හීනෙකින්වත් නොසිතූ අදහස් එක්වුනු පවුකාර නිර්මාණයක් වන නොකියාම එදා ඇසළ මහේ යන ගීතය ශ්‍රවණය වීමත් මහා පාප කර්මයක් ලෙසින් මා හදට අවංකව දැනෙන්නාවූ වේදනාවක්,සත්‍යය බුදු දහමේ ආනුභාව බලයෙන් යළිත් කිසිදිනක මා හට මෙය ශ්‍රවණයට හෝ සිහියටනොලැබේවායි හදවතින්ම නිරතුරුවම පාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏

  • @AjithKumara-e3z
    @AjithKumara-e3z ปีที่แล้ว +4

    සාදු සාදු .........🙏🙏🙏🙏🙏

  • @trendingsrilanka-t8f
    @trendingsrilanka-t8f ปีที่แล้ว +5

    Yashodara deviyata namaskara wewa 🙏🙏🙏

  • @HarshaniNirosha-w3d
    @HarshaniNirosha-w3d ปีที่แล้ว

    යශෝධරා මහ රභත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @thusharahatharasingha45
    @thusharahatharasingha45 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @mandipiyumali1309
    @mandipiyumali1309 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏 yashodara maharahth theraniyata wedum pidum sidda ksranns gedra budu kutiya laga sudusuda

  • @SadikaPiyanti
    @SadikaPiyanti 8 หลายเดือนก่อน +1

    යසෝදරා දෙවින් වහන්සේ ගෙ පිහිට මගෙ දරැවන්ට ලැබෙවා ලංකාවට යන්නපිහිට වෙන්න ලෙඩක් නැතුව ඉන්න ලැබෙවා හැමොටම දෙවි පිහිටයි 🎉🎉🎉

    • @SadikaPiyanti
      @SadikaPiyanti 8 หลายเดือนก่อน

      යසෝදරා දෙවින් වහන්සේ ගෙ පිහිටෙන් මගෙ දරැවන් ආරක්ෂා කරදෙන්න හැමදාාම දෙවි පිහිටයි 🎉🎉🎉🎉🎉

  • @nimaninimani4971
    @nimaninimani4971 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @asawenigenaganna9946
    @asawenigenaganna9946 ปีที่แล้ว +1

    Yashodara maharahath uththamawiyata maage namaskaraya weewa......🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @nimaninimani4971
    @nimaninimani4971 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @manthinawoda8848
    @manthinawoda8848 ปีที่แล้ว +2

    Rahula matha yashodara maha rahath theraniyata mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 10 หลายเดือนก่อน

    Namo buddaya yasodara maha rahath theraniyata mage namaskaraya veva sadu sadu sadu🪷🪷🪷🪷🪷🙏🙏🙏

  • @nilminishanthi647
    @nilminishanthi647 3 หลายเดือนก่อน

    Yasodara maharahath teranin wahanseta mage namash karaya wewa

  • @NelumiNisansala
    @NelumiNisansala 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏❤️

  • @sldanidudro7084
    @sldanidudro7084 ปีที่แล้ว

    නමෝ බුද්ධාය සාදු සාදු 1:58

  • @NadeekaTharangani-z3k
    @NadeekaTharangani-z3k 9 หลายเดือนก่อน

    ඔබවහන්සේනම් දර්ම ගබඩාවක්. එහෙම කිව්වට පව් පිරෙන්න එපා. ඉතාමත් පැහදිලිව හැම දෙයක්ම කියලා දෙන
    ඔබවහන්සේට අනේකවාරයක් පිං සිදුවේවා.... 🙏🙏🙏🙏

  • @GaneshaMihirani
    @GaneshaMihirani 3 หลายเดือนก่อน

    මම විදවන පව්ල් ජිවිතය ඉක්මනින් දුරු ව්හ්ව.....

  • @anjalinethsarani7681
    @anjalinethsarani7681 2 หลายเดือนก่อน

  • @janakasilva4871
    @janakasilva4871 9 หลายเดือนก่อน

    Me loke inna hama pirimiyektama hoda biridak labewa ❤❤❤😊

  • @sandarupiumal9074
    @sandarupiumal9074 ปีที่แล้ว

    SADU SADU BUDUSARANAI

  • @nimeshgayan5213
    @nimeshgayan5213 ปีที่แล้ว +6

    යසෝදරා දේවියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @namalboy3935
    @namalboy3935 5 หลายเดือนก่อน

    APE HAMUDURUWANE BUDUNTAI YASODARA MENIYANTAI GEDARA PAHANA TIYANNA HODA NEDDA ANE KIYANNAKO HAMUDURUWANE

  • @DiduniHiriburagamage-dw4lj
    @DiduniHiriburagamage-dw4lj ปีที่แล้ว +2

    🙏❤️🌍🙏

  • @MadushaniRathnayaka-i3y
    @MadushaniRathnayaka-i3y ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PirisDipika
    @PirisDipika 11 หลายเดือนก่อน

    Mage rahula mathawge ashirawada mata labewa sadu sadu q🙏🙏

  • @AshanHemachandra-sn6bj
    @AshanHemachandra-sn6bj 4 หลายเดือนก่อน

    👌

  • @TanWick-xg5ou
    @TanWick-xg5ou ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @SanathJayaranga-d9k
    @SanathJayaranga-d9k ปีที่แล้ว +2

    Yasodara deviya pirinivan pawe mona eriyauvenda kiyala danna kenek kiyanavada

  • @ireshachani955
    @ireshachani955 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු යශෝදරා මහ රහත් උත්තමාවියට නමස්කාරය වේවා 🙏🙏🙏

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 3 หลายเดือนก่อน

    නමස්කාර වේවා අපේ උත්තරීතර රාහුල මාතාවනි මා හෙළන හුස්මක් පාසා ඇසිපිය හෙළන වාරයක්පාසාද දිවිඇතිතුරා මෑණියන්ට මාගේ ගරු නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Anushani-z3x
    @Anushani-z3x 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @shiromala.senawirathna182
    @shiromala.senawirathna182 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏 🙏 🙏

  • @Fdkfkdkskdkf
    @Fdkfkdkskdkf ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු

  • @OmaliMalindi-dj5fr
    @OmaliMalindi-dj5fr 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisansalamaladeniya464
    @nisansalamaladeniya464 ปีที่แล้ว

    🙏🙏🙏

  • @inokamadampage7307
    @inokamadampage7307 ปีที่แล้ว

    ❤❤❤🙏🏻🙏🏻🙏🏻💖💖💖

  • @Fahishafahisha
    @Fahishafahisha วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 9 หลายเดือนก่อน

    Mage namaskara wewa Yashodara Maharahath theranin wahanseta 🙏

  • @Hirushi-h4p
    @Hirushi-h4p ปีที่แล้ว

    🙏🙏🙏

  • @sanduninimesha9500
    @sanduninimesha9500 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏❤️

  • @amilachandani2330
    @amilachandani2330 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rupikarathnaweera7895
    @rupikarathnaweera7895 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @homeeconomic522
    @homeeconomic522 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @nimalijayathilaka3550
    @nimalijayathilaka3550 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @samanthigallanawaththarge6300
    @samanthigallanawaththarge6300 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @tharukamadhushan7329
    @tharukamadhushan7329 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @monikajayamini99
    @monikajayamini99 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @SlMobile-w7b
    @SlMobile-w7b 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lifewithBuddhi955
    @lifewithBuddhi955 หลายเดือนก่อน

    🙏🙏🙏