කාන්තා ඔබ ඇසිය යුතුම දේශනාවක් l Ven.Welimada Saddhaseela Thero l Sadhdharma Yaathra 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • කාන්තා ඔබ ඇසිය යුතුම දේශනාවක්
    අතිපූජ්‍ය වැලිමඩ සද්ධාසීල
    ස්වාමීන් වහන්සේ
    සුමධුර ධර්ම දේශනාව
    සබ්බ දානං ධම්ම දානං ජිනාති 🙏🙏🙏
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා ..........🙏🙏🙏
    තෙරැවන් සරණයි !!!
    #budubana #dharmadeshana #sadhdharmayaathra

ความคิดเห็น • 365

  • @GangaDewindi
    @GangaDewindi 23 วันที่ผ่านมา +2

    අද පටන් මේ අනුවම ජීවත් වීමට අදිටන් කොට ගතිමි.
    සාදු සාදු සාදු 🙏

  • @positivethinking3148
    @positivethinking3148 ปีที่แล้ว +65

    මගෙ හිතේ ඇතිවන ද්වේශ සිතුවිලි දුරුවේවා!! රාග සිතුවිලි දුරු වේවා!! මෝහ සිතුවිලි දුරු වේවා!!!

  • @LakmaliSenaka
    @LakmaliSenaka 11 วันที่ผ่านมา +1

    🙏

  • @SuranjaniNiroshani
    @SuranjaniNiroshani ปีที่แล้ว +22

    අපේ හාමුදුරුවනේ මමත් මගේ ස්වාමියා ට ගරු සරු කළා අඩුයි එයත් මට සැළකුවා අඩුයි නමුත් ඔබ වහන්සේගේ දේසනාව හෙව්වට පසුව මගෙ හිත ගොඩාක් පැහැදුනා. මින්පස්සෙ මම මගෙ ස්වාමියාට ගරු කරනවා. හොදින් සලකනවා. මේ පිං බලෙන් ඔබවහන්සේ ට නිවන් අවබෝද කරගැනීමට හේතු වාසනා වේවා.

    • @irujayarathna5217
      @irujayarathna5217 ปีที่แล้ว

      Attha..math eyata sara wadi...ke gahanawa yakinnak wage..eyath mta sarai.eyata mawa epa wela dn..😢

  • @Chandimayushanthi
    @Chandimayushanthi หลายเดือนก่อน +2

    මටත් ඔබ වහන්සේ දැකල බනක් හන්න ළැබෙවා සාදු සාදු සාදු සාදු සාදු

  • @Naturetheja
    @Naturetheja 2 ปีที่แล้ว +6

    Oba wahansege anushashana wala pihiten Hama prashnayakatama wisadum thiyei ape hamuduruwane. Bohoma pin.

  • @yashinisamudika2860
    @yashinisamudika2860 2 ปีที่แล้ว +27

    හිත පැහැදුණ ...ගොඩක් වටිනා ධර්ම දේශනාවක් ....ඔබ වහන්සේට me bawayedima nirwanaya අවබෝධ kara ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා ....

  • @sdsaskia7188
    @sdsaskia7188 ปีที่แล้ว +10

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 💐🙏💐🙏💐🙏💐🇸🇦

  • @sajinimandakini8687
    @sajinimandakini8687 2 ปีที่แล้ว +68

    පිංවත් සද්දාසිල ස්වමින් වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා . තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @සඳූ-ඞ6ඣ
    @සඳූ-ඞ6ඣ 2 ปีที่แล้ว +66

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....තෙරුවන් සරණයි .සාධූ සාධූ සාධූ🙏🙏🙏

  • @aththanayake6896
    @aththanayake6896 2 ปีที่แล้ว +38

    සැම කාන්තාව කටම බෝහෝ සේ වටිනා දේසනාවක් ස්වාමීනි ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වෙවා ස්වාමීනි මා බෝහෝ සේ සතුටු වෙනව මා ගැන මා සූජාත බිරිඳක් ඌ නිසාවෙන් මා සසරේ බෝහෝ පින් කල කෙනෙක් වෙන්න ඇති 🙏🙏🙏🙏

  • @shehanimadhubashini8558
    @shehanimadhubashini8558 2 ปีที่แล้ว +7

    mn hri kemathi ape hamuduruwowne oba wahansege bana ahann.
    🙏🙏 oba wahanset nirogi suwa lebewa .🙏🙏🙏

  • @LsKumara-rn5st
    @LsKumara-rn5st หลายเดือนก่อน

    නමෝ බුද්දාය 🙏🙏🙏💐💐💐

  • @anjalidias6151
    @anjalidias6151 ปีที่แล้ว +23

    අපේ බුදු රජාණන් වහන්සේටත් අපේ පින්වත් ස්වාමීන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ🙏🙏🙏

  • @ushanimallikaarachchi3346
    @ushanimallikaarachchi3346 2 ปีที่แล้ว +8

    සාදු සාදු තෙරුවන් සරණයි

  • @KamalKamal-sb1ub
    @KamalKamal-sb1ub 2 ปีที่แล้ว +18

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .උතුම් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ..සාදු සාදු සාදු ...

  • @s.a.harshanee4654
    @s.a.harshanee4654 2 ปีที่แล้ว +27

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා 🙏🙏🙏

  • @adithyaheeshanadithyaheesh4477
    @adithyaheeshanadithyaheesh4477 2 ปีที่แล้ว +18

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ ඔබ වහන්සේ.🙏🙏🙏🙏🙏

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 ปีที่แล้ว +3

    Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa

  • @jayanthanimal1219
    @jayanthanimal1219 2 ปีที่แล้ว +6

    හිත පැහැදුනා ගොඩාක් වටින ධර්ම දේශනාවක් 🙏🙏

  • @KavidiDananjana-b7z
    @KavidiDananjana-b7z 16 วันที่ผ่านมา

    සාදු සාදු 🙏

  • @tosharitosharii3582
    @tosharitosharii3582 ปีที่แล้ว +2

    Ma darama asima Balyan maga siyaluma roga duruwawa 🙏🙏🙏

  • @bhagi6076
    @bhagi6076 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ නමෝ බුද්ධාය🙏🙏🙏

  • @bandulakumara9319
    @bandulakumara9319 ปีที่แล้ว +1

    සාදු සාදූ සාදු තෙරුවන් සරනයි

  • @damindakumara7206
    @damindakumara7206 ปีที่แล้ว +1

    Saadu saadu saadu 🙏🏽 maage namaskaaraya wewa 🙏 anumodan wemi 🙏🏿🙏🏿🙏🏾

  • @anushkadayarathna3966
    @anushkadayarathna3966 ปีที่แล้ว

    Sadu sadu apa hamuduruwana .

  • @menushasathsarani727
    @menushasathsarani727 2 ปีที่แล้ว +23

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ගොඩාක් වටින දර්ම දේශනවක් අප හට දේශනා කල ඔබ වහන්සේට බෙහෙවින් ස්තූතියි බොහෝම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ajithahm5884
      @ajithahm5884 2 ปีที่แล้ว +1

      📻🎶

    • @ajithahm5884
      @ajithahm5884 2 ปีที่แล้ว

      ♿🚹🚭🚭🚳🚳🚳

    • @yenujavihas7588
      @yenujavihas7588 2 ปีที่แล้ว +2

      ඇයි බන අහන්නේ. සසරින් එතෙර වෙන්න. ඇයි සසරින් එතෙර වෙන්නේ. සසර දුක නිසා. ඇයි සසරේ යන්නේ. තණ්හාව නිසා. තණ්හාව ඇයි..?
      සිත හා කය දෙකක්.කයට පන නෑනේ. උදා:-මලමිනියට පණනැති නිසා. මේකේ වැඩටික තියෙන්නේ සිත සමග.කය ගැන කතාවක් නෑ.සිත නැත්තන් පංචස්කන්ධය නැත්නම් මාර කියන්නේ ස්වභාව ධර්මයක්(ධර්මතාවක් ).සිත මමනන් නෙමයි ඔන්න මුලින්ම කිව්වා. සිත වැඩ කරනව ඇස,කණ,නහය,දිව,කය,මොල ය.දැන් ඇහැ ගමු. ඔන්න ඉපදුනා ඔන්න පේනවා(පේනව කියන්නේ පංචස්කන්ධයක් ඇතිවෙනවා)..අන්න ගත්තා මම ,මගේ,මගේ ආත්ම කියල (එතන තමා ඇලීම සිදුවන්නේ .මොකද මම මගේ දේකටනේ ඇලෙන්නේ. ස්වභාව ධර්මයට ඇලෙන්නේ මොන මගුලකටද.තේරුම් ගන්න. ).කව්ද කිව්වෙ ඇහැ,රෑප රෑපය විඥාණය මම,මගේ කියලා. අම්මාද.නැහැ අපි අපිම රැවටෙනවා.සිත කියන්නේ ස්වභාව ධර්මයක්.(ධර්මතාවක් )එතකොට මේ සිත (පංචස්කන්ධය ) පටිච්චසමුප්පන්නයි.හේතූන් නිසා ඇතිවූ හේතු නැතිවීමෙන් නැතිවෙන මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නැතිවෙන දෙයක්.එසේනම් මම නොවන මගේ නොවන මේ සිතට (පංචස්කන්ධය ) කවරනන් ආශාවක්ද...(පංචස්කන්ධය හැම මොහොතකම හැදෙනවා. හැබැයි තණ්හාවෙන් ඇලුනොත් සසරේ යයි කර්ම සකස් වන නිසා. ඇයි ඇලෙන්නේ ඉපදෙද්දීම රැවටෙනවා මම දකිනවා මට ඇහෙනවා....කෝ මම ).මම හිටියොත් කියන්නකෝ. එහෙනන් සිත් හැදෙද්දී ඇලුනොත් කර්ම සකස් වී භවය හැදේ.ඒකට කියනවා පංච උපාදානස්කන්ධ වෙනවා කියලා. සිත් හැදෙද්දී තණ්හාවෙන් බැදිලා සසර ඇතිකරගන්න එපා. තණ්හාව කරන්නේ මම මගේ මගේ ආත්ම නන් විතරනේ.ඉපදෙද්දී අපි රැවටෙන හැටි කලින් කීවනේ.ඔබට මෙය තේරැනොත් සතර අපායෙන් නිදහස් සදහටම.පලමු මාර්ගඵල ය..අනෙක් ආයතන(කන නහය දිව කය මොලය) 5ටත් මේකම තමා.අපිට කඩන්න තියෙන්නේ සංයෝජන 5යි.මෙවිට අරහත් එලය..නිවන ඒකාන්තයෙන් ඇත.බුදු දහම මේ අරගලේ නිසා අනතුරේ.කෝ මහින්ද, කෝ රනිල් කෝ අනුර,කෝ ඔබ කෝ මම කෝ මිනිස්සු දැන් .ඇතිවූ ගමන් නැතිවෙන මේ සිත පමනක් වන ධර්මතාව විතරයි නේද මේ මුලු ලෝකෙම එහෙනන්. මනුස්ස ලෝකේ ගමු.ඔක්කොටම තියෙන්නේ එකම ලේ, ඇස්,කන්....හැබැයි ජාති ආගම් වලට බෙදිලා. ඒක විය හැකිද.විය නොහැකියි නමුත් වෙලා නේද.මේ මුලු ලෝකෙම(සියලු සත්වයෝ ) මාර වසගයේ.අහුවෙන්න එපා මේ සිතට(මාරයාට ).සිත නැතිනන් මාරයා දිනලා සසරේ ඇදගෙන යනවා මේ ලෝක සත්වයාව. සිතට අපි වහල්නොවෙමු.සිත අපේ වහලෙක් කරගමූ. දහම ඉගෙනගන්න. අපේ පුරුක් කැඩුනොත් ඉවරයි.මීමුරේ ධම්මරතන හාමුදුරුවන්ගේ බනත් අහන්න.දහමේ යම් අපැහැදිලි තැනක් ඇත්ද එය මීමුරේ හාමුදුරුවන්ගේ බන ඇසීමෙන් දුරැවිය.දහම කිසිදු සැක ඇති තැනක් දැන් මට නැත. පටිච්චසමුප්පාදය,සංයෝජන ධර්ම වැරදි අර්ථ කථන හැමතැනම. ඉතින් කොහෙද මාර්ගඵල...එක තැනක පමනයි මට නිවැරදි අරුත් හමුවුනේ.මීමුරේ ධම්මරතන හිමි.එහි අරුත් ඒකාන්තයෙන් සත්යයි. මේක අකාලික දහමක්. බුදු සසුන රකින්න අනාගතයට.දෙදෙනෙක් එකමග නොයන්න කියලනේ බුදු හාමුදුරුවෝ අපට කීවේ. දේශය ශාසනය රකින ගිහි පැවිදි උතුමන්ට
      උදව් කරන්න.එම සියලු ගුරුවරු මේ ශාසනයෙ දියුණුවට වැඩ කරන උතුමන්.මේ ලෝකයම විශේෂයෙන් ලංකාවේ මිනිස්සුන්ගේ පිරිහීම අපි දැක්කානේ. කෙලෙසි ගුණදත් පුද්ගලයා මේ ලොව දුර්ලභ බව බුදු හාමුදුරුවෝ කීවනේ.අද ඒක හොදටම පේනවා. මා අවන්කව අවුරුදු 15 ක් දහම සෙවු කෙනෙක්.internet එකතුල බොහෝ ගිහි පැවිදි උතුමන්ගේ අභිධර්ම හා අනෙකුත් දේශනා මා අසා ඇත.ඒත් සියල්ලේම වගේ විශේෂයෙන් පටිච්චසමුප්පාදය,සංයෝජන පහානය වැරදිය.ඉතින් ඉවරම තමා.කොනක් නැතිවුනාම.ඔබට එසේ නොවන්නට පමනක් වූ පරම අදහසින් මා මෙය කීවේ. ඒ සියලු ගුරැ දේශනා වලින් මාද ඉගෙනගත් දේ බොහොමයි. ඊට නමස්කාර කරමි..ලංකාව් තත්වය භයානකයි.දහම නැතිවෙන්න පුලුවන්. හෙට අපි මැරෙයිද දන්නෙත් නෑ..අප්පමාදෙන සම්පාදේත (පමා නොවන්න ) කියලනේ බුදුන් අන්තිමටත් කිව්වේ.අපේ පුරුක් කැඩුනොත් ශාසනය අතුරුදන් වෙයි.කැඩෙන්න දෙන්න එපා. සම්මා සම්බුදු සරණයි අවංක සටකපට නැති පුද්ගලයෙකුට ඇසේවා.ඔබ අප සියලු දෙනාටම නිවන් පිනිස මේ දහම් පඩුරක්ම වේවා .

    • @ramyalathajayalath
      @ramyalathajayalath ปีที่แล้ว

      @@ajithahm5884 වසහට

    • @yuhansachannel
      @yuhansachannel ปีที่แล้ว


      🎉

  • @-Niroshanikumari
    @-Niroshanikumari 2 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු ..මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට...තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @kirishnikil6115
    @kirishnikil6115 2 ปีที่แล้ว +17

    පින්වත් ස්වාමීන්වහන්සේට බොහොම පින් සාදු සාදු සාදු !!!! තෙරැවන් සරණයි පින් ඇත්තෝ දකීවා ❤️🙏🌼🌼

  • @sadunhansani2223
    @sadunhansani2223 2 ปีที่แล้ว +8

    Man thama 12 wasare ape hamuduruwane.apejivitha hadaganna me dewal kiyala denawata oba wahanseta uthum uu niwan pasak karaganimata hakiwewa!

    • @yenujavihas7588
      @yenujavihas7588 2 ปีที่แล้ว +2

      ඇයි බන අහන්නේ. සසරින් එතෙර වෙන්න. ඇයි සසරින් එතෙර වෙන්නේ. සසර දුක නිසා. ඇයි සසරේ යන්නේ. තණ්හාව නිසා. තණ්හාව ඇයි..?
      සිත හා කය දෙකක්.කයට පන නෑනේ. උදා:-මලමිනියට පණනැති නිසා. මේකේ වැඩටික තියෙන්නේ සිත සමග.කය ගැන කතාවක් නෑ.සිත නැත්තන් පංචස්කන්ධය නැත්නම් මාර කියන්නේ ස්වභාව ධර්මයක්(ධර්මතාවක් ).සිත මමනන් නෙමයි ඔන්න මුලින්ම කිව්වා. සිත වැඩ කරනව ඇස,කණ,නහය,දිව,කය,මොල ය.දැන් ඇහැ ගමු. ඔන්න ඉපදුනා ඔන්න පේනවා(පේනව කියන්නේ පංචස්කන්ධයක් ඇතිවෙනවා)..අන්න ගත්තා මම ,මගේ,මගේ ආත්ම කියල (එතන තමා ඇලීම සිදුවන්නේ .මොකද මම මගේ දේකටනේ ඇලෙන්නේ. ස්වභාව ධර්මයට ඇලෙන්නේ මොන මගුලකටද.තේරුම් ගන්න. ).කව්ද කිව්වෙ ඇහැ,රෑප රෑපය විඥාණය මම,මගේ කියලා. අම්මාද.නැහැ අපි අපිම රැවටෙනවා.සිත කියන්නේ ස්වභාව ධර්මයක්.(ධර්මතාවක් )එතකොට මේ සිත (පංචස්කන්ධය ) පටිච්චසමුප්පන්නයි.හේතූන් නිසා ඇතිවූ හේතු නැතිවීමෙන් නැතිවෙන මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නැතිවෙන දෙයක්.එසේනම් මම නොවන මගේ නොවන මේ සිතට (පංචස්කන්ධය ) කවරනන් ආශාවක්ද...(පංචස්කන්ධය හැම මොහොතකම හැදෙනවා. හැබැයි තණ්හාවෙන් ඇලුනොත් සසරේ යයි කර්ම සකස් වන නිසා. ඇයි ඇලෙන්නේ ඉපදෙද්දීම රැවටෙනවා මම දකිනවා මට ඇහෙනවා....කෝ මම ).මම හිටියොත් කියන්නකෝ. එහෙනන් සිත් හැදෙද්දී ඇලුනොත් කර්ම සකස් වී භවය හැදේ.ඒකට කියනවා පංච උපාදානස්කන්ධ වෙනවා කියලා. සිත් හැදෙද්දී තණ්හාවෙන් බැදිලා සසර ඇතිකරගන්න එපා. තණ්හාව කරන්නේ මම මගේ මගේ ආත්ම නන් විතරනේ.ඉපදෙද්දී අපි රැවටෙන හැටි කලින් කීවනේ.ඔබට මෙය තේරැනොත් සතර අපායෙන් නිදහස් සදහටම.පලමු මාර්ගඵල ය..අනෙක් ආයතන(කන නහය දිව කය මොලය) 5ටත් මේකම තමා.අපිට කඩන්න තියෙන්නේ සංයෝජන 5යි.මෙවිට අරහත් එලය..නිවන ඒකාන්තයෙන් ඇත.බුදු දහම මේ අරගලේ නිසා අනතුරේ.කෝ මහින්ද, කෝ රනිල් කෝ අනුර,කෝ ඔබ කෝ මම කෝ මිනිස්සු දැන් .ඇතිවූ ගමන් නැතිවෙන මේ සිත පමනක් වන ධර්මතාව විතරයි නේද මේ මුලු ලෝකෙම එහෙනන්. මනුස්ස ලෝකේ ගමු.ඔක්කොටම තියෙන්නේ එකම ලේ, ඇස්,කන්....හැබැයි ජාති ආගම් වලට බෙදිලා. ඒක විය හැකිද.විය නොහැකියි නමුත් වෙලා නේද.මේ මුලු ලෝකෙම(සියලු සත්වයෝ ) මාර වසගයේ.අහුවෙන්න එපා මේ සිතට(මාරයාට ).සිත නැතිනන් මාරයා දිනලා සසරේ ඇදගෙන යනවා මේ ලෝක සත්වයාව. සිතට අපි වහල්නොවෙමු.සිත අපේ වහලෙක් කරගමූ. දහම ඉගෙනගන්න. අපේ පුරුක් කැඩුනොත් ඉවරයි.මීමුරේ ධම්මරතන හාමුදුරුවන්ගේ බනත් අහන්න.දහමේ යම් අපැහැදිලි තැනක් ඇත්ද එය මීමුරේ හාමුදුරුවන්ගේ බන ඇසීමෙන් දුරැවිය.දහම කිසිදු සැක ඇති තැනක් දැන් මට නැත. පටිච්චසමුප්පාදය,සංයෝජන ධර්ම වැරදි අර්ථ කථන හැමතැනම. ඉතින් කොහෙද මාර්ගඵල...එක තැනක පමනයි මට නිවැරදි අරුත් හමුවුනේ.මීමුරේ ධම්මරතන හිමි.එහි අරුත් ඒකාන්තයෙන් සත්යයි. මේක අකාලික දහමක්. බුදු සසුන රකින්න අනාගතයට.දෙදෙනෙක් එකමග නොයන්න කියලනේ බුදු හාමුදුරුවෝ අපට කීවේ. දේශය ශාසනය රකින ගිහි පැවිදි උතුමන්ට
      උදව් කරන්න.එම සියලු ගුරුවරු මේ ශාසනයෙ දියුණුවට වැඩ කරන උතුමන්.මේ ලෝකයම විශේෂයෙන් ලංකාවේ මිනිස්සුන්ගේ පිරිහීම අපි දැක්කානේ. කෙලෙසි ගුණදත් පුද්ගලයා මේ ලොව දුර්ලභ බව බුදු හාමුදුරුවෝ කීවනේ.අද ඒක හොදටම පේනවා. මා අවන්කව අවුරුදු 15 ක් දහම සෙවු කෙනෙක්.internet එකතුල බොහෝ ගිහි පැවිදි උතුමන්ගේ අභිධර්ම හා අනෙකුත් දේශනා මා අසා ඇත.ඒත් සියල්ලේම වගේ විශේෂයෙන් පටිච්චසමුප්පාදය,සංයෝජන පහානය වැරදිය.ඉතින් ඉවරම තමා.කොනක් නැතිවුනාම.ඔබට එසේ නොවන්නට පමනක් වූ පරම අදහසින් මා මෙය කීවේ. ඒ සියලු ගුරැ දේශනා වලින් මාද ඉගෙනගත් දේ බොහොමයි. ඊට නමස්කාර කරමි..ලංකාව් තත්වය භයානකයි.දහම නැතිවෙන්න පුලුවන්. හෙට අපි මැරෙයිද දන්නෙත් නෑ..අප්පමාදෙන සම්පාදේත (පමා නොවන්න ) කියලනේ බුදුන් අන්තිමටත් කිව්වේ.අපේ පුරුක් කැඩුනොත් ශාසනය අතුරුදන් වෙයි.කැඩෙන්න දෙන්න එපා. සම්මා සම්බුදු සරණයි අවංක සටකපට නැති පුද්ගලයෙකුට ඇසේවා.ඔබ අප සියලු දෙනාටම නිවන් පිනිස මේ දහම් පඩුරක්ම වේවා .

  • @කුසල්දහම්වඩමු
    @කුසල්දහම්වඩමු ปีที่แล้ว +3

    Bohoma pin.
    ස්වාමීන් වහන්ස🙏😊

  • @mahimaperera9044
    @mahimaperera9044 2 ปีที่แล้ว +7

    Pinwath apage swamin wahanseta namaskaraya wewa
    Sadu sadu sadu.....

  • @madutharanga7654
    @madutharanga7654 ปีที่แล้ว +8

    💎💎💎💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! ❄️❄️❄️❄️ සියළුම දෙනා මෛත්‍රියෙන්ම වෙසෙත්වා ....! 🌈🌈🌈🌈 බුදුසරණයි ....! ⛵⛵⛵⛵⛵

  • @ayeshaharshani958
    @ayeshaharshani958 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @kawikawi9558
    @kawikawi9558 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ ගේ මෙ දේසනාව මම කිපවරක් සවන්දුන්නා ඔබවහන්සේට ගොඩ ක් පින්ස්වාම්නි

  • @anupamagamage1559
    @anupamagamage1559 ปีที่แล้ว +5

    පින්වත් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @yumithaishara7905
    @yumithaishara7905 9 หลายเดือนก่อน

    Godak dewal igenagattha. Oba wahanseta niduk nirogi suwaya labeevaa..🙏🙏🙏

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว +8

    Sadhuu..... Sadhuu... Sadhuu.... 🙏🙏🙏 Namo buddhaya 🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️🪔🪔🪔🪔🪔🌹🌹🌹🌹🌹💐💐💐💐💐🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺

  • @indranipodimanike1434
    @indranipodimanike1434 2 ปีที่แล้ว +32

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරනයි පින්වත් අපෙ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @nathashadewmini1749
    @nathashadewmini1749 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි අපේ ස්වාමින් වහන්ස සාදු සාදු සාදු මේ බණ ටික අහපු මට මේ පින අනුමොදන් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HarshaniPerera-mj5qs
    @HarshaniPerera-mj5qs ปีที่แล้ว +2

    ඔබ වහන්සේගේ ධර්මය දේශනා අසා අපෙ ජීවිතයේ කර්ම විපාක ගැන සිතා හිත හදාගන්න වා ඔබ වහන්සේට පිං,

  • @yashodhamadhuwanthi3119
    @yashodhamadhuwanthi3119 ปีที่แล้ว +8

    Sadu Sadu Sadu 🙏🙏🙏Pinwath swamin wahanseta namaskara wewa !!!

  • @ruwanthushara644
    @ruwanthushara644 ปีที่แล้ว +2

    Sadu sadu,, godk hoda bana tikak ape hamuduruwane

  • @nilanthiabesinha9141
    @nilanthiabesinha9141 2 ปีที่แล้ว +3

    Bohoma pin oba wahanseta jeewithe gana pina gana godak karunu apita pahadili karanawata...sadu sadu sadu.....

    • @madusubash5003
      @madusubash5003 2 ปีที่แล้ว

      Horen Aran ithuru karanawa nam pawla wenuwen anagathayata??eka waradida.mahaththaya kiyala thiyenne keeya keeya Hari eyagen Aran ekathu karanna kiyala.

  • @buddikapriyantha8712
    @buddikapriyantha8712 2 ปีที่แล้ว +8

    හරිම ලස්සන දර්ම dasanavak සාදු සාදු සාදු🙇🙇

  • @nilmininew2980
    @nilmininew2980 2 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය !
    සාධු ,සාධු
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Imesha359
    @Imesha359 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 ปีที่แล้ว +1

    Pinwath Swaminwahanseta Ithama Ikmanbawayakadeema Uthum Chathu Sathya Awaboda Wewa!

  • @slnevindi7672
    @slnevindi7672 2 ปีที่แล้ว +6

    පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙත්වා

  • @roshinifernando5692
    @roshinifernando5692 2 ปีที่แล้ว +7

    Athama atha kiuwe ape hamuduruwane sama kantawaktama adarsha banak oba wahanseta teruwansaranai 🙏🙏🙏🙏

  • @sanjanakumari549
    @sanjanakumari549 2 ปีที่แล้ว +6

    Sadu sadu🙏🙏🙏🙏ape hamuduruwane theruwan saranai mama saudi Arabia sita

  • @roshanbuddika4655
    @roshanbuddika4655 2 ปีที่แล้ว +5

    Theruwan saranai apee hamuduruwanee..dirgau weewa🙏🙏

  • @mangalikamangalika2459
    @mangalikamangalika2459 ปีที่แล้ว +1

    Thanks for univers and to you swamin wahansa lts really true

  • @AnushaNilmini-ef4qr
    @AnushaNilmini-ef4qr ปีที่แล้ว +5

    සද්දාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය....🙏🙏🙏 සාධූ සාධූ සාධූ ....🌸🙏✨️

  • @hansikajansz4564
    @hansikajansz4564 2 ปีที่แล้ว +7

    Oba vahaneta bohoma pin 🙏♥️♥️♥️🥺🥺🥺🥺🥺♥️♥️🙏🙏🙏

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan 5 หลายเดือนก่อน

    Sadu sadu sadu oba wanseta mage nms karaya weva 🙏🙏🙏🙏🙏🙏

  • @asankaprabath1749
    @asankaprabath1749 2 ปีที่แล้ว +8

    පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏

  • @janakasudarshana4287
    @janakasudarshana4287 2 ปีที่แล้ว +6

    තවත් මෙවැනි ධර්ම දේශනා යොමු කරන්න.. තෙරුවන් සරනයි..

  • @kaushalyasenadheera..4741
    @kaushalyasenadheera..4741 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @kumarikumari5293
    @kumarikumari5293 2 ปีที่แล้ว +8

    මම දාසි බ්රිදක් අපෙ හාමුදුරුවනෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dilansampath4158
      @dilansampath4158 ปีที่แล้ว

      Ai ithin ahema

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +3

      අනේ මන්ද බම් ගෑනු කියන්නෙ ඉතින් හරක් තමා.කොහෙවත් යන මිනිහෙක්ටම ඔලුවම පාත් කරන් ඉඳාන්.✍️😁

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +1

      @@dilansampath4158 ඔය සමහරු බොරුවට ඕම කියනව බම්.හරි හොඳ බිරිඳක් කියල පෙන්නන්නව සමාජයට කරන්න තියෙන ඔක්කොම නරක වැඩ කරල👊😁

    • @kumarikumari5293
      @kumarikumari5293 ปีที่แล้ว

      @@meghnadhsenavirathna6973 අනෙ මන්ද මොනවා කරන්න ද

    • @kumarikumari5293
      @kumarikumari5293 ปีที่แล้ว

      @@dilansampath4158 වෙන මොනවා කරන්න ද ඉතින්

  • @KavishkaSandamali-ov9sy
    @KavishkaSandamali-ov9sy 8 หลายเดือนก่อน

    සියලු දෙනා සුවපත් වේවා

  • @lahirusampath7098
    @lahirusampath7098 2 ปีที่แล้ว +2

    Godak hoda bana tikak ..hedena ayata henna ..teruwan saranayì hamudurywane

  • @earandatihamamalipussapaku6876
    @earandatihamamalipussapaku6876 ปีที่แล้ว

    Pinwt suwamin wahansa maga nasa karaya🎉

  • @lakmalilakmali54
    @lakmalilakmali54 ปีที่แล้ว

    ස දු ස දු සදු ,,ට

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 ปีที่แล้ว

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @yossefali8237
    @yossefali8237 2 ปีที่แล้ว +5

    ස්වාමින් වහන්සේ නමස්කාර වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunilbandara6632
    @sunilbandara6632 ปีที่แล้ว +2

    නිදුක් නිරොගි වෙවා ස්වාමින් වහන්සෙ🙏🙏

  • @chamindasamankumara1144
    @chamindasamankumara1144 2 ปีที่แล้ว +17

    සාදු සදු සාදු සාදූ🙏🙏

  • @imalshakumarasingha
    @imalshakumarasingha ปีที่แล้ว +1

    🙏🙏🙏🙏 sadhu sadhu 🙏🙏🙏🙏

  • @shanikasurangi3755
    @shanikasurangi3755 ปีที่แล้ว +5

    ජීවිතයයට වටින බනක්

  • @dimutucaturanga5171
    @dimutucaturanga5171 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshakumari3754
    @nadeeshakumari3754 ปีที่แล้ว

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි..

  • @NadeeNadeeka-io5ml
    @NadeeNadeeka-io5ml ปีที่แล้ว +1

    සාදූ ...සාදූ ...සාදූ ...🙏🙏🙏🙏

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 ปีที่แล้ว

    සාදු .......සාදු .......... සාදු .............🌷🌷🌷

  • @irujayarathna5217
    @irujayarathna5217 ปีที่แล้ว +1

    Mage siyala paw duru wewa...me darmadeshanawen mn mge weradi hadagnnawa..😢

  • @rameshperera6910
    @rameshperera6910 ปีที่แล้ว +3

    එක ඇත්ත ස්වාමිනි 🙏🙏සාදු සාදු බුදුසරණයි

  • @dewmidewmi8008
    @dewmidewmi8008 ปีที่แล้ว +1

    මමහරිමෙබණටගොඩක්කැමතියි

  • @sagarasampath5047
    @sagarasampath5047 ปีที่แล้ว +1

    සාදු 🙏සාදු🙏සාදු🙏

  • @hansihimasha3315
    @hansihimasha3315 2 ปีที่แล้ว +7

    සාදු..!සාදු...!සාදු ..!

  • @Tharu-y7u
    @Tharu-y7u ปีที่แล้ว +4

    සාධු සාධු සාධු ... නමස්කාර වේවා තුනුරුවනට ...

  • @imalshakumarasingha
    @imalshakumarasingha ปีที่แล้ว

    Hamuduruwane man kenek kka sambandayak patan gaththa eth gedarin ekata kemthi ne mn e knata porondu una ehmaii kiyla ammageii appachchigi hithariddanna mata be mn knata dunna poronduwa kada kaloth eka pawakda hamuduruwane mata piliyamak denna hamuduruwane🙏🙏

  • @rumeshsilva5348
    @rumeshsilva5348 ปีที่แล้ว +1

    Ape hamuduruwane obawahanse desu banata pin hamuduruwane
    Man upathinma katholika.
    Sasare pinakata awankawama mATA therena Hari wayase idan mATA awrudu 19,20 wage idan man budu dahamata ledi
    A gamana ada dakwama elesamai ape hamuduruwane
    Sadu sadu sadu

  • @priyankafernando9507
    @priyankafernando9507 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්සේට දීර්ගායූ වේවා

  • @srimaadikari5877
    @srimaadikari5877 2 ปีที่แล้ว +4

    Pinwath swaminiyan wahansa oba wahanse ge darma desanawak ape pansale dayaka pirisata silsamadan wela inna ayata oba wahanse ge darma desanawak ahanna denna mata asai oba wahanse me sadaha sambanda kara ganne kohoda mata mekata pilithurak ona ape hamuduruwane theruwan saranai!!! Bs

  • @dicksonpremaratne7857
    @dicksonpremaratne7857 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @Zoro-kj3jq
    @Zoro-kj3jq 2 ปีที่แล้ว +5

    Godak watina darma deshanawak 🙏🙏🙏🙏🙏🙏🙏 swamin wahnse dirgau wewa

  • @nishadikaushalya2638
    @nishadikaushalya2638 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ .....

  • @YeyyYrty-it4gf
    @YeyyYrty-it4gf 7 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +11

    ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා ! 🙏🙏🙏

    • @yenujavihas7588
      @yenujavihas7588 2 ปีที่แล้ว

      ඇයි බන අහන්නේ. සසරින් එතෙර වෙන්න. ඇයි සසරින් එතෙර වෙන්නේ. සසර දුක නිසා. ඇයි සසරේ යන්නේ. තණ්හාව නිසා. තණ්හාව ඇයි..?
      සිත හා කය දෙකක්.කයට පන නෑනේ. උදා:-මලමිනියට පණනැති නිසා. මේකේ වැඩටික තියෙන්නේ සිත සමග.කය ගැන කතාවක් නෑ.සිත නැත්තන් පංචස්කන්ධය නැත්නම් මාර කියන්නේ ස්වභාව ධර්මයක්(ධර්මතාවක් ).සිත මමනන් නෙමයි ඔන්න මුලින්ම කිව්වා. සිත වැඩ කරනව ඇස,කණ,නහය,දිව,කය,මොල ය.දැන් ඇහැ ගමු. ඔන්න ඉපදුනා ඔන්න පේනවා(පේනව කියන්නේ පංචස්කන්ධයක් ඇතිවෙනවා)..අන්න ගත්තා මම ,මගේ,මගේ ආත්ම කියල (එතන තමා ඇලීම සිදුවන්නේ .මොකද මම මගේ දේකටනේ ඇලෙන්නේ. ස්වභාව ධර්මයට ඇලෙන්නේ මොන මගුලකටද.තේරුම් ගන්න. ).කව්ද කිව්වෙ ඇහැ,රෑප රෑපය විඥාණය මම,මගේ කියලා. අම්මාද.නැහැ අපි අපිම රැවටෙනවා.සිත කියන්නේ ස්වභාව ධර්මයක්.(ධර්මතාවක් )එතකොට මේ සිත (පංචස්කන්ධය ) පටිච්චසමුප්පන්නයි.හේතූන් නිසා ඇතිවූ හේතු නැතිවීමෙන් නැතිවෙන මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නැතිවෙන දෙයක්.එසේනම් මම නොවන මගේ නොවන මේ සිතට (පංචස්කන්ධය ) කවරනන් ආශාවක්ද...(පංචස්කන්ධය හැම මොහොතකම හැදෙනවා. හැබැයි තණ්හාවෙන් ඇලුනොත් සසරේ යයි කර්ම සකස් වන නිසා. ඇයි ඇලෙන්නේ ඉපදෙද්දීම රැවටෙනවා මම දකිනවා මට ඇහෙනවා....කෝ මම ).මම හිටියොත් කියන්නකෝ. එහෙනන් සිත් හැදෙද්දී ඇලුනොත් කර්ම සකස් වී භවය හැදේ.ඒකට කියනවා පංච උපාදානස්කන්ධ වෙනවා කියලා. සිත් හැදෙද්දී තණ්හාවෙන් බැදිලා සසර ඇතිකරගන්න එපා. තණ්හාව කරන්නේ මම මගේ මගේ ආත්ම නන් විතරනේ.ඉපදෙද්දී අපි රැවටෙන හැටි කලින් කීවනේ.ඔබට මෙය තේරැනොත් සතර අපායෙන් නිදහස් සදහටම.පලමු මාර්ගඵල ය..අනෙක් ආයතන(කන නහය දිව කය මොලය) 5ටත් මේකම තමා.අපිට කඩන්න තියෙන්නේ සංයෝජන 5යි.මෙවිට අරහත් එලය..නිවන ඒකාන්තයෙන් ඇත.බුදු දහම මේ අරගලේ නිසා අනතුරේ.කෝ මහින්ද, කෝ රනිල් කෝ අනුර,කෝ ඔබ කෝ මම කෝ මිනිස්සු දැන් .ඇතිවූ ගමන් නැතිවෙන මේ සිත පමනක් වන ධර්මතාව විතරයි නේද මේ මුලු ලෝකෙම එහෙනන්. මනුස්ස ලෝකේ ගමු.ඔක්කොටම තියෙන්නේ එකම ලේ, ඇස්,කන්....හැබැයි ජාති ආගම් වලට බෙදිලා. ඒක විය හැකිද.විය නොහැකියි නමුත් වෙලා නේද.මේ මුලු ලෝකෙම(සියලු සත්වයෝ ) මාර වසගයේ.අහුවෙන්න එපා මේ සිතට(මාරයාට ).සිත නැතිනන් මාරයා දිනලා සසරේ ඇදගෙන යනවා මේ ලෝක සත්වයාව. සිතට අපි වහල්නොවෙමු.සිත අපේ වහලෙක් කරගමූ. දහම ඉගෙනගන්න. අපේ පුරුක් කැඩුනොත් ඉවරයි.මීමුරේ ධම්මරතන හාමුදුරුවන්ගේ බනත් අහන්න.දහමේ යම් අපැහැදිලි තැනක් ඇත්ද එය මීමුරේ හාමුදුරුවන්ගේ බන ඇසීමෙන් දුරැවිය.දහම කිසිදු සැක ඇති තැනක් දැන් මට නැත. පටිච්චසමුප්පාදය,සංයෝජන ධර්ම වැරදි අර්ථ කථන හැමතැනම. ඉතින් කොහෙද මාර්ගඵල...එක තැනක පමනයි මට නිවැරදි අරුත් හමුවුනේ.මීමුරේ ධම්මරතන හිමි.එහි අරුත් ඒකාන්තයෙන් සත්යයි. මේක අකාලික දහමක්. බුදු සසුන රකින්න අනාගතයට.දෙදෙනෙක් එකමග නොයන්න කියලනේ බුදු හාමුදුරුවෝ අපට කීවේ. දේශය ශාසනය රකින ගිහි පැවිදි උතුමන්ට
      උදව් කරන්න.එම සියලු ගුරුවරු මේ ශාසනයෙ දියුණුවට වැඩ කරන උතුමන්.මේ ලෝකයම විශේෂයෙන් ලංකාවේ මිනිස්සුන්ගේ පිරිහීම අපි දැක්කානේ. කෙලෙසි ගුණදත් පුද්ගලයා මේ ලොව දුර්ලභ බව බුදු හාමුදුරුවෝ කීවනේ.අද ඒක හොදටම පේනවා. මා අවන්කව අවුරුදු 15 ක් දහම සෙවු කෙනෙක්.internet එකතුල බොහෝ ගිහි පැවිදි උතුමන්ගේ අභිධර්ම හා අනෙකුත් දේශනා මා අසා ඇත.ඒත් සියල්ලේම වගේ විශේෂයෙන් පටිච්චසමුප්පාදය,සංයෝජන පහානය වැරදිය.ඉතින් ඉවරම තමා.කොනක් නැතිවුනාම.ඔබට එසේ නොවන්නට පමනක් වූ පරම අදහසින් මා මෙය කීවේ. ඒ සියලු ගුරැ දේශනා වලින් මාද ඉගෙනගත් දේ බොහොමයි. ඊට නමස්කාර කරමි..ලංකාව් තත්වය භයානකයි.දහම නැතිවෙන්න පුලුවන්. හෙට අපි මැරෙයිද දන්නෙත් නෑ..අප්පමාදෙන සම්පාදේත (පමා නොවන්න ) කියලනේ බුදුන් අන්තිමටත් කිව්වේ.අපේ පුරුක් කැඩුනොත් ශාසනය අතුරුදන් වෙයි.කැඩෙන්න දෙන්න එපා. සම්මා සම්බුදු සරණයි අවංක සටකපට නැති පුද්ගලයෙකුට ඇසේවා.ඔබ අප සියලු දෙනාටම නිවන් පිනිස මේ දහම් පඩුරක්ම වේවා .

    • @umedaa9294
      @umedaa9294 2 ปีที่แล้ว

      @@yenujavihas7588 ඔබ විසින් එවා තිබෙන දහම් පණිවිඩය මම කියවා තේරුම් ගත්තා. ඔබ කියා ඇති පරිදි මීමුරේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අසා තව දුරටත් ධර්මය අවබෝධ කර ගන්නම්. ඔබට ගොඩක් පින් . තෙරුවන් සරණයි !

  • @sinelidinethma7891
    @sinelidinethma7891 2 ปีที่แล้ว +13

    දහම් කරුණු අවබෝධ කර ලබා ගත් පිං ඔබ වහන්සේට අනුමෝදන් වේවා ...තෙරුවන් සරණයි ...🙏🙏🙏

    • @asokakusumalatha2372
      @asokakusumalatha2372 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි පින්වත් අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය දිර්ඝ ආයුෂ ලැබෙවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @ChamindaJanaka-z4v
    @ChamindaJanaka-z4v ปีที่แล้ว

    නමෝ බුද්ධාය

  • @chathuninimthara2938
    @chathuninimthara2938 2 ปีที่แล้ว +5

    බුදු සරනයි 🙏🙏

  • @sadunisadu6231
    @sadunisadu6231 ปีที่แล้ว +3

    සාඩු සාදු ❤️🙏🌸

  • @UmaaSL-ri9cb
    @UmaaSL-ri9cb ปีที่แล้ว +3

    සාධූ... සාධූ... සාධූ...!!! 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @PrasadiBuddhima-jl2qw
    @PrasadiBuddhima-jl2qw 9 หลายเดือนก่อน

    සාධු ! සාධු !! සාධු !!!

  • @SN-fw3zq
    @SN-fw3zq 2 ปีที่แล้ว +10

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏❤🌼🌼🌼🌼🌼

  • @NisalmaNethdini-uw5ox
    @NisalmaNethdini-uw5ox 8 หลายเดือนก่อน

    බුදු සරණයි 🙏🙏🙏

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 ปีที่แล้ว +1

    theruwan saransi ape hamuduruwane 🙏

  • @liyangeajeewanthisriyakuma5335
    @liyangeajeewanthisriyakuma5335 2 ปีที่แล้ว +4

    🙏🌼Budu Saranayi

  • @nadeekakumari9303
    @nadeekakumari9303 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි🙏🙏🙏