මුතගල සර් යසෝදරා දේවිය ගැන කිවුව කතාව |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Thanks for watching ✌️
    Subscribe & Join my channel 👍
    Follow me
    Facebook :www.facebook.c...
    Whatsapp : call.whatsapp....
    Facebook Page :www.facebook.c...
    Tiktok : tiktok.com/@isharaya0
    Video credit by ; Firstl owner
    #dineshmuthugala

ความคิดเห็น • 137

  • @ahangamagewasantha6632
    @ahangamagewasantha6632 หลายเดือนก่อน +78

    මගේ බිරිඳත් මාව දාලා ගියා සර් වෙන කෙනෙක් ලඟට.හෙතුව මට දරුවෝ නැහැ සර් ඇය ගිය මුල් දවස් වල ඇය ගැන කෙන්තියක් තරහතගක් ඇති උනා එත් නිහඬව දරා ගත්තා සර් මොකද ? නේ තියෙන්නේ මගේ නේ සර් ඉතින් ඇයි එයත් එ ප්‍රශ්නය නිසා දුක් විඳින්නේ ජිවිතේ කියලා හිතනවා එයා මත් එක්ක ඉද්දී උනත් මම එ ගැන හිතලා එයත් මාත් දුක් උන අවස්ථා බොහෝමයි මම ඇයට කිවිවා සර් ඔයා කැමති නම් මාගෙන් ඇත් වෙලා ඔයාට ආදරෙ කරන කෙනෙක් ලැබුනොත් ඔයාට එයාව විශ්වාසයි නම් ඔයා එයා එක්ක යන්න. එත් මට කියන්න එ ගැන ඔයා මම රවටිටන්න නම් එපා එක මට දරා ගන්න බැරි වෙයි කියලා ඒත් එයා එහෙම කරේ නැහැ එකයි හිතට දුක සර්...මම දන්නවා එහෙම ප්‍රශ්නයකදියකදි සමාජය ඇඟිල්ල දික් කරන්නේ බොහෝ දුරට ගැහැණිය පැත්තට කියලා මම දන්නවා සර් මම හිත හදාගත්තා සර් තරහක් වෛරයක් හිතේ කොනකවත් නැහැ දැන් නමි එක ඇත්තක් සර්. එත් දුක නම් එදා වගේම දැනෙනවා දැන් අවි.3ක් වගේ වෙනවා හිතට දුකයි මොකද එයා මාත් එක්ක ඉද්දීමයි වෙන කෙනෙක් ඇසුරු කරලා තියෙන්නේ සර් මමත් එක්ක එයාට කතාකරන්න අවස්ථාවක් තිබියදීත් එහෙම නොකරපු එක ගැනයි හිතට දුක එහෙම කරා නම් හිතට දැනෙන දුක ටිකක් හෝ අඩු වෙන්න තිබුනා කියලා හිතෙනවා..සමහර විට ඇයට මමත් එක්ක එ දෙවල් කියන්න තරම් හිතේ හයියක් නැතුව අසරණ වෙන්න ඇති සර්.. හිතේ තියෙන දුකට ලිවිවා සර්.. මේක සත්‍ය කතාවක් සර්.. 🙏උතුම් නිර්මල බුදු දහම 🙏🙏🙏 මගේ හිතට ලොකු සහනයක් උනා සර් දැනටත් එහෙමයි..

    • @padmawijesekara9164
      @padmawijesekara9164 หลายเดือนก่อน +6

      Oya වගේ ගැහැණු gena duk වෙන්න epa

    • @حمدعلي-ع7ق
      @حمدعلي-ع7ق หลายเดือนก่อน +2

      😢😢😢😢

    • @sampathpethum8794
      @sampathpethum8794 หลายเดือนก่อน +3

    • @dinushanprabod1756
      @dinushanprabod1756 หลายเดือนก่อน +4

      ඔයාට බුදු දහමම පිහිට වේවි.❤

    • @shavinibimalsha4572
      @shavinibimalsha4572 26 วันที่ผ่านมา

      Great person😥

  • @PeirisVishmika-lt4ze
    @PeirisVishmika-lt4ze หลายเดือนก่อน +39

    අසංඛේයිය කල්ප ලක්ෂ හතරක් තිස්සේ සෙවනැල්ල වගේ පිටිපස්සෙන් ආපු කෙනා......ඒ යශෝදරා....යශෝදරාවට මගේ උතුම් නමස්කාරයම වේවා.

  • @priyanakachandrakanthi3386
    @priyanakachandrakanthi3386 2 หลายเดือนก่อน +50

    ඔබ සැබෑ ගුරු පියෙක්. ඊටත් වඩා බුද්ද ශාශනයට අයිති පුත්‍ර රත්නයක්..රටට වාසනාවක් සර් .මේ මහමෙනාව්‍ර් බන බුදු බන දරුවන්ට තව තව ඇසේවා!.

  • @julanyumika325
    @julanyumika325 หลายเดือนก่อน +22

    යශොදරා මහ තෙරණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @visalgameing3795
    @visalgameing3795 2 หลายเดือนก่อน +43

    උතුම් යශෝදරා චරිතයට මාගේ නම්ස්කාරය වේවා..!❤️🙏

  • @dohaqatar9055
    @dohaqatar9055 4 หลายเดือนก่อน +47

    හමුදුරුවන් ටත් වඩා ලස්සනට දේශනා කලා සාදු සාදු සාදු 👏👏👏ඔබ වැනි පුතෙක් මේ ලෝවට දායාද කල පියාටත් බිහි කල මව ටත් ඇත් ඵකතු 👏👏👏ර නමස්කාර කරම් සර් ටත් සර් ගේ පවුලේ සියලුම දෙනාට දීඝායු පතන ගමන් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි දෙවි ❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹

    • @sanjurash1912
      @sanjurash1912 2 หลายเดือนก่อน +3

      වැලිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේගෙ යසෝදරා උත්තමාවිය පිළිබඳ දේශනාව අසන්න..

    • @SurangiBogahavitha
      @SurangiBogahavitha 2 หลายเดือนก่อน

      එක එවන්න 🙏🙏🙏​@@sanjurash1912

  • @susilthilakarathne7056
    @susilthilakarathne7056 2 หลายเดือนก่อน +49

    අපගේ උතුම් යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු... උපනූපන් ආත්මවල කාම සිතුවිල්ලක් නම් මගේ සිතට ඇතුළු නොවේවා! සාදු සාදු සාදු... නිවන් දක්නා ජාති දක්වා උතුම් යශෝදරා උත්තමාවියන්ගේ ගුණධර්ම ගෑවිලා හරි තියෙන ගෑනු කෙනෙක්ම නිවන් දකිනතුරාම හම්බවේවා....

    • @malithbro8728
      @malithbro8728 28 วันที่ผ่านมา

      එහෙම ගෑණු කෙනෙක් ට නරක පිරිමියෙක් ලැබුණා ම. ....
      අද මම ඒ දුක විදිනව

  • @vajirachandanie5029
    @vajirachandanie5029 หลายเดือนก่อน +21

    පුතාට පිං මේ උතුමි දේවල් මේ දරුවන්ට කියලා දේනවාට. 🙏☸️🙏

  • @Miyurasawahini
    @Miyurasawahini 2 หลายเดือนก่อน +22

    යසෝදරා උත්තමාවිය ගැන ඔබේ පන්තියේ කියා දුන් නිසා ඔබටයි මේ 🌺🌻🌺💐. යසෝදරා තෙරණිය ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏

  • @MisharaNiroshani
    @MisharaNiroshani 3 หลายเดือนก่อน +34

    ඇත්තටම හැම කෙනෙක්ම මෙහෙම ළමයි ට උගන් වනවා නම් උසාවි රටට අවශ්‍ය නැ ඔබ තුමාට බුදුසරණයි

  • @SandyaRamani-jo7di
    @SandyaRamani-jo7di 2 หลายเดือนก่อน +15

    ඔබතුමා ස්වාමීන් වහන්සේ නමක් ධර්මය දේශනා කරනව වගේ දරුවන්ට කියල දුන්න ගොඩක් පින්.....❤

  • @ChandraniChandrani-b1o
    @ChandraniChandrani-b1o 2 หลายเดือนก่อน +17

    පුස්තකාලයක් බදු ඇදුරු තුමෙකි.හරිම පැහැදිලිව ඕනෑම දෙයක් කියා දෙන ව්දියනම් අනර්ගයි .මුතුගල සර්ට තෙරුවන් සරනින් සියලු දෙව් රැක වරනින් නිදුක් නිරෝගි සුව මෙන්ම දීර්ගායුස ලැබේවා !!!!!.

  • @NuwanthiChanali
    @NuwanthiChanali หลายเดือนก่อน +19

    දිසාපාමොක් ඇදුරු පරපුරේ පිංවන්තම ගුරු ඔබයි මා දකින❤❤❤❤❤

  • @KdHasantha
    @KdHasantha 2 หลายเดือนก่อน +25

    සාදු සාදු සාදු...දරුවන්ට මේවා කියා දෙන ඔබ තුමාට ගොඩාක් පින් !!!🙏🙏🙏

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු අති උතුම් වු ශ්‍රි පින්වත් යශෝදරා මහ රහත් උත්තමාවියන් වහන්සේට මාගේ අති උතුම් වු නමස්කාරය වේවා සාදු සාදු සාදු බුදු සරනයි🙏🙏🙏🙏

  • @AchiraPeshan
    @AchiraPeshan หลายเดือนก่อน +4

    සර් මට මර අඩාම්බරයි ස්වාමීන් වහන්සෙ කෙනෙක් හා සමානව ඔබ තුමා එය අපිට වටහා දුන්නා සර්ගෙ හිතෙ තියෙන දෙවාල් ඉස්ට හිද්ද වෙවා යහපත් අරමුණු වලට යන්න සක්තිය දහිරිය ලැබෙන්වා

  • @NovaEnzi
    @NovaEnzi 2 หลายเดือนก่อน +10

    යශොදරා මහා රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 2 หลายเดือนก่อน +8

    යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @AnushaNilanthi-zp5jx
    @AnushaNilanthi-zp5jx 5 หลายเดือนก่อน +25

    මුතු ඇටයක් වගේ රට තුල මුතු ඇටය . මුතුගල ඇදුර ඔබෙ සිසු කැල මිනිමුතුය .

  • @PathiranagePriyanthaPriyantha
    @PathiranagePriyanthaPriyantha หลายเดือนก่อน +4

    ගොඩක් පින්වන්ත ගුරු පියෙක්❤

  • @hewadewage2515
    @hewadewage2515 2 หลายเดือนก่อน +9

    මුතුගල ගුරු පියානනි මිනිස් වෙස් ගත් දෙව්‍ කෙනෙක්ද ඔබ මෙවැනි ගුරුවරුන් ජාතික වස්තු ❤❤❤❤❤❤❤

  • @NilaniAbewicrama
    @NilaniAbewicrama 2 หลายเดือนก่อน +7

    කියන්න වචන නෑ සර්... එච්චරකට වටිනාකම ඔයාගේ දේශනය..

  • @pavithramadubhashinithennakoon
    @pavithramadubhashinithennakoon 2 หลายเดือนก่อน +12

    තෙරුවන් සරණයි!!! සර්🙏🙏යහපතක් ම වේවා!!!🤍🤍

  • @SameeraRathnayaka-xd1wc
    @SameeraRathnayaka-xd1wc หลายเดือนก่อน +5

    වර්තමානයේ පිනට පහල වු,
    ගුරු පියාණන් කෙනෙක්.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaveeshmotivation6075
    @kaveeshmotivation6075 13 วันที่ผ่านมา

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿 සාරඅසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුලුල්ලේ සිදුහත් බෝසතාණන් වහන්සේගේ සංසාර පාදපරිචාරිකාව ලෙස හැම ආත්මයකම හැම දුකක් වේදනාවක් දාරාගත් උතුම් උත්තමාවිය , ඒ දරා ගැනීම පවසන්නට තවමත් මහපොළවට නොහැකිය
    එදා සිට ඇය ඒ දුක් සියල්ල දාරා නොගන්නට අද බුදුන් වහන්සේ නමක් ලොව නැත
    පිරිසිදු බවේ පිවිතුරු බවේ උතුම් බවේ ප්‍රතිමූර්තිය වූ ඒ මගේ යශෝධරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරයම වේවා !!! 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @yasanthideepika9548
    @yasanthideepika9548 2 หลายเดือนก่อน +5

    බොහොම පිං සිදුවෙනවා සර්❤❤❤❤

  • @DisnaNalini-d1i
    @DisnaNalini-d1i 28 วันที่ผ่านมา +2

    සර් සතූටුයි දරුවන්ට දහම් කියා දීම ගැන ඒත් බුදුරජාණන් වහන්සේගේ ඉපදුනේ අපෙ රටෙ ඒ ගැන සොයන්න සර්

  • @dnmmagret7506
    @dnmmagret7506 2 หลายเดือนก่อน +10

    Milakala Nohai Deepthimath Muthugalak Hemadema Adarei❤❤❤❤❤

  • @amilanuwan3402
    @amilanuwan3402 2 หลายเดือนก่อน +8

    මේ ලොව මා යුවලක් ගැන කතාවක් ඇහුවනම් ඒ සිදුහත් යශෝදරා වේ 🙏🙏🙏.... කැපකිරීම් කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් එයාට මේක පෙන්නන්න

  • @chamindajayasinghe5634
    @chamindajayasinghe5634 3 หลายเดือนก่อน +45

    යශෝධරා දේවිය ගේ කතාව මොනව වුනත් ඒක වර්තමනයට ආදර්ශ කියලා අන්තිමට දරුවන්ට කියපු ටික වටිනවා

  • @imliveinbangtanworld3631
    @imliveinbangtanworld3631 2 หลายเดือนก่อน +6

    සර්ට බුදු සරණයි 🌷🌍🙏🏻🍃

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm หลายเดือนก่อน +1

    ඔබ තුමාට තුරුණුවන් සරණයි

  • @sanjananimesh4187
    @sanjananimesh4187 8 หลายเดือนก่อน +5

    සාදු!!!සාදු!!!සාදු!!!❤️❤️❤️🙏🌼💗

  • @sriyalathacooray603
    @sriyalathacooray603 2 หลายเดือนก่อน +5

    වටින ගුරු වරයෙක්

  • @surangamadushanka3591
    @surangamadushanka3591 5 หลายเดือนก่อน +6

    Sadu sadu sadu sadu sadu sadu sadu

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 2 หลายเดือนก่อน +7

    ඇඩුනා සර්❤❤❤❤

  • @iyankadharmasena4038
    @iyankadharmasena4038 4 หลายเดือนก่อน +5

    ඔබ රටට සම්පතක් ඇදුරුතුමනි

  • @enjoylearningandalleducati5028
    @enjoylearningandalleducati5028 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු !!!

  • @ShaliduVenuranga
    @ShaliduVenuranga 4 หลายเดือนก่อน +2

    Lassanai guruthumani Athivishishtai obage sewaya oba
    Depalatada paaramithawak wewa jaya shri....❤🙏

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 2 หลายเดือนก่อน +2

    Great teaching.

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 หลายเดือนก่อน +2

    sadu sadu sadu sir
    kaduluth awa me kathawata
    🙏🙏🙏

  • @ChinthaNilani-of6xw
    @ChinthaNilani-of6xw หลายเดือนก่อน +2

    සුවද දිදී උන්නා ලග නෙළුම් මල.. කදුළු දිදී පැතුවා නිවනම අමා දම... කියනු කොහොම හදවත වැලපුණු තරම... පින්කද යසෝදරා උත්තරි තර බිම්බා දේවීය...

  • @SriyanjiGithu-mo7ny
    @SriyanjiGithu-mo7ny 2 หลายเดือนก่อน +1

    Budusaranai sir. 🙏Hithata danennama a uththamawiya gena pahadili kara oba .

  • @AchiraPeshan
    @AchiraPeshan หลายเดือนก่อน +3

    පුළුවන් තරම් ඔයාලා බඹ සර රකින්න අපිට මෙ මනුස්ස අත්මයක් ලැබුනෙ වැරදි දෙවාල් කරන්න නෙවෙයි සිල් රකින්න දන මන දෙන්න

  • @MarasinghaEliyet
    @MarasinghaEliyet 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏සාදු,,,සාදු,,,,සාදු

  • @shanikasandamali-ss3rb
    @shanikasandamali-ss3rb 29 วันที่ผ่านมา

    තෙරැවන් සරනයි සර් !!! 🙏🙏🙏

  • @TyrOpd
    @TyrOpd 22 วันที่ผ่านมา

    🌸💙🙏🙏🙏💙🌸Atthatama sir oba nam guruwarayek thama et mama samada dharma desana 2. ...3.. ahana kenek oba tumata puluwan hodata dharma desana karannat..Saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu budu saranai!!!🌸💙🙏🙏🙏💙🌸

  • @DammikaWasanthi-w1s
    @DammikaWasanthi-w1s หลายเดือนก่อน

    Oba thuma duwarunta deepu upadeset godak pin..math duwek inna amma kenek.

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 2 หลายเดือนก่อน +2

    oba thumage uthum daham danumata maage namaskaraya wewa!

  • @nipunihansika4632
    @nipunihansika4632 2 หลายเดือนก่อน +2

    Wish your bright future sir ❤❤❤

  • @Perera23-h9b
    @Perera23-h9b 21 วันที่ผ่านมา

    Oba. Wan. Gurdwara. Apaa. Ratata. Waasanaawan❤❤❤❤❤

  • @saliyawimalasena629
    @saliyawimalasena629 หลายเดือนก่อน +1

    පුදුමාකාර සිත නිවන වචන මම ඉගෙනගෙන නැහැ සර්ගෙන් හැබැයි ගරු කරන්න ඕනි අයට ගරු කළ යුතුමයි

  • @AchiraPeshan
    @AchiraPeshan หลายเดือนก่อน

    දිපංකර හමුදුවන්ගෙ කලෙ ඉදන් අසිර්වදය ගත්තා සම්මා සම්බුදුර්ජාණාන් වහාන්සෙ 🙏🙏😌

  • @sonatraso3840
    @sonatraso3840 หลายเดือนก่อน +1

    Uthum ya shodara theraniyata mage namas karaya wevaaaa....... Sir obata budu saranai

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 หลายเดือนก่อน +1

    Yashodara the greatest woman ever...

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 28 วันที่ผ่านมา

    Taught a very important and beautiful topic👍💥🌒👄

  • @niroshanilanthi
    @niroshanilanthi 14 วันที่ผ่านมา

    මගෙ මහත්තයා මාව දාලා ගියා.දැන් මාස 3ක් මට අපහස කරනවා.එයාට වැඩක් කරන්න බැරිව අවුරුදු 03ක් හිටියා. මම තමයි වැඩට ගිහින් හැම දෙයක්ම කලෙ.දැන් එයාට වැඩ‌ කරන්න පුලුවන්.. බැරි වෙලවෙ මම පිහිට උනා දැන් මම දුප්පත්ලු.එයාට මාව ගැලපෙන් නෑලු.

  • @daptechnologies2075
    @daptechnologies2075 หลายเดือนก่อน

    Anantha buduguna balayensiyalu deviyange ashirvadayen sirta aarakshawa lebeewa

  • @Dasu-b9m
    @Dasu-b9m 2 หลายเดือนก่อน +3

    ඒ කියන්නෙ බුදු හාමුදුරුවෝන්ගෙත් එහෙම ඇති දාඩිය නැතුව ❤

  • @renukakaranappulige
    @renukakaranappulige 24 วันที่ผ่านมา

    Obathumata haki ikman bawayaka uthum nirwanayama labewa yashodara rahath mehenin wahanseta mage namaskaraya weva🎉🎉🎉

  • @dilankumara9049
    @dilankumara9049 2 หลายเดือนก่อน +1

    Godak pin sirta

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 28 วันที่ผ่านมา

    Very beautiful word

  • @ShehaniPiyumanthi
    @ShehaniPiyumanthi 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏🌼🙏🙏🙏

  • @Zzzzzzddddd517
    @Zzzzzzddddd517 หลายเดือนก่อน

    Yashodara deviyata mage namaskaraya wewa❤

  • @SinethSinethlakshan
    @SinethSinethlakshan 4 หลายเดือนก่อน +3

  • @d.awimalasiri3991
    @d.awimalasiri3991 หลายเดือนก่อน

    Budu mahatthayo oba thuma gana kiyanna Mata wacana Naha Mata atthatama aduna kathawa ahan iddi theruwan saranai oba thumata

  • @ManikeSusantha-ph7ho
    @ManikeSusantha-ph7ho หลายเดือนก่อน +1

    අනේ වාසනාවන් ගුරුපියනෙනි🙏🙏🤜

  • @NipuniDilisha
    @NipuniDilisha 2 หลายเดือนก่อน +1

    Vatinama kathawa sir

  • @SunilM-lc6oz
    @SunilM-lc6oz 2 หลายเดือนก่อน +2

    🙏👍🙏

  • @shavinibimalsha4572
    @shavinibimalsha4572 26 วันที่ผ่านมา

    Yashodara uththamawiyata mage namaskaraya wewa🙏🙏🙏

  • @colfirebrig
    @colfirebrig 2 หลายเดือนก่อน +1

    Sir budu rakawaranai

  • @PremachandraJayasundara
    @PremachandraJayasundara หลายเดือนก่อน

    Yashodara theraniyata mage namskaraya vewa

  • @HashiniPeasadari
    @HashiniPeasadari 19 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @UdayaJayasingha
    @UdayaJayasingha หลายเดือนก่อน

    yashodara uththama wiuata mage namaskaraya wewa

  • @AnuradhaMaduwanthi-my4mn
    @AnuradhaMaduwanthi-my4mn 5 หลายเดือนก่อน +3

    😢😢😢😢🙏🙏🙏🙏🙏

  • @PrabodaJayathilaka
    @PrabodaJayathilaka หลายเดือนก่อน +1

    ❤❤❤❤apee sir❤

  • @Dilshan-g8q
    @Dilshan-g8q หลายเดือนก่อน

    ❤️🙏

  • @lasinduyasinda3840
    @lasinduyasinda3840 7 หลายเดือนก่อน +3

    😍😞😞😞😞😞😭😭😭😭😭😢😢😢😭😭😭😭😭

  • @KumaraJayalal
    @KumaraJayalal หลายเดือนก่อน

    Supiri sai viteka guruwarayek viteka buduwarayek darmaya tamai niwana

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih 4 หลายเดือนก่อน +3

    ❤😢

  • @renukamalkanthigonkathava
    @renukamalkanthigonkathava หลายเดือนก่อน

    Obata budu bavama labeewa

  • @JayalathWisamperuma
    @JayalathWisamperuma หลายเดือนก่อน

    Godak hoda kreyawak obathumata sthuthi

  • @SherlyBibile
    @SherlyBibile หลายเดือนก่อน

    Great.sadhu.sadhu.sadhu.

  • @SunilJayakody-pw7le
    @SunilJayakody-pw7le หลายเดือนก่อน

    Good..jayakody.

  • @ThiwankaRukmal-g9s
    @ThiwankaRukmal-g9s 17 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💪💪

  • @gayanmadusanka1990
    @gayanmadusanka1990 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @wasanthakanthi4925
    @wasanthakanthi4925 ปีที่แล้ว +3

    ❤️❤️

  • @Nayana123-g4u
    @Nayana123-g4u 2 หลายเดือนก่อน +1

    🙏

  • @YSGIRL1
    @YSGIRL1 5 หลายเดือนก่อน +2

    ❤❤😢😢

  • @DisaliBandara
    @DisaliBandara 2 หลายเดือนก่อน

    Asdekata kadulu awa nwattagnna beri taramata eataram lassani ..❤❤

  • @IndikaDon-yc5zk
    @IndikaDon-yc5zk 2 หลายเดือนก่อน +2

    Ahata kadulu eka kathawak..... Adai mechchara wistharayak danne....

  • @kumarikasammani8577
    @kumarikasammani8577 16 วันที่ผ่านมา

    Me wage sir kenek apata ekale hitiyanam

  • @SunilJayakody-pw7le
    @SunilJayakody-pw7le หลายเดือนก่อน

    Lassana desanawa

  • @mihirianuradha5463
    @mihirianuradha5463 22 วันที่ผ่านมา

    Ane aduna ekata sir. Mata innawa duwak . Eyath haryma lassanay. Eya yana thana hamoma eyata adarey. Mt one eyawa yashodarawak wage hadanna. Eya danatamath hamoma ekka hodin weda karanawa. Haryma buddimath. Thama 3 years.

  • @Sudda571
    @Sudda571 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @nomaweerakkodi1743
    @nomaweerakkodi1743 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @danushkakumara5978
    @danushkakumara5978 หลายเดือนก่อน

    ❤❤

  • @lakshinitharika9166
    @lakshinitharika9166 22 วันที่ผ่านมา

    Godak sathutui sar gena

  • @rathnakumari448
    @rathnakumari448 2 หลายเดือนก่อน

    මම අඩනව සර්

  • @thanujasanjeewani7986
    @thanujasanjeewani7986 7 หลายเดือนก่อน

    😢😢