යශෝධරා මහරහත් තෙරණින් වහන්සේට වන්දනා කරන ඔබ මේ ආනිසංශ ගැන දැන සිටියාද | Ruwix s media| Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • යශෝධරා මහරහත් තෙරණින් වහන්සේට වන්දනා කරන ඔබ මේ ආනිසංශ ගැන දැන සිටියාද | Ruwix s media| Sinhala
    යශෝධරා මහරහත් තෙරණින් වහන්සේ
    • යශොදරා මහරහත් තෙරණින් ...
    යශෝධරා මහරහත් තෙරණින් වහන්සේ වනදනාව
    • යශොදරා මහ රහත් තෙරණියට...
    යශෝධරා මහරහත් තෙරණින් වහන්සේගේ ගුණ බලයෙන් සිදු කරන ප්‍රබල සත්‍යක් ක්‍රියාව
    • ඔබත් මේ ප්‍රබල සත්‍යක්...
    බුදුරජාණන් වහන්සේගේ මධුර ස්වරය
    • බුදුරජාණන් වහන්සේගේ මධ...
    බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ • බුදුරජාණන් වහන්සේගේ දෙ...
    මහරහතන් වහන්සේ
    • මහරහතන් වහන්සේලා
    මෝර පිරිත
    • මෝර පිරිතේ පුදුම සහගත ...
    Thank you for watching my video! 💗I hope you found it informative and helpful. If you have any questions, please feel free to leave a comment below. I'll be uploading more videos soon, so be sure to subscribe to my channel! You can also follow me on social media for more updates. Thank you again for watching!
    Ruwix S media face book page
    www.facebook.c...
    #යශෝධරා මහරහත් තෙරණින් වහන්සේ වන්දනා කිරිමේ ආනිසංශ#yashodhra#sinhala#

ความคิดเห็น • 233

  • @user-el4bn2vp1e
    @user-el4bn2vp1e ปีที่แล้ว +52

    බොහොම ස්තුති විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා යහපතක්ම වේවා තෙරුවන් සරනයි මට අවුරුදු 31ක් වෙනවා මම ප්‍රභාත් මදුශංක මම අදටත් කුමර බබසර රකිනවා ඒත් මට නොයෙකුත් නින්දා අපහස තියෙනවා මම නිර්මාංශයි මම ප්‍රාණ ගාථනේ කරන්නේ කරන්නේ නෑ මම ආබාධිත පුද්ගලයෙක් මට පිහිටක් වෙන්න

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  ปีที่แล้ว +17

      යශෝධරා මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා 🙏🙏🙏🙏

    • @KasunKasun-jo9bm
      @KasunKasun-jo9bm 2 หลายเดือนก่อน

      මගෙත් හිතට සැනසිම සොයා මම ත් ,වන්දනා මාන කරනවා

  • @PoorniNawanjana-ti4uv
    @PoorniNawanjana-ti4uv ปีที่แล้ว +13

    මම යශෝධරා තෙරනිය වන්දනා කරන්න පටන් අරගෙන දැං මාසයක් වෙන්න එනවා..... ජීවිතය ට නොයෙකුත් ගැටලු එනවා ඒත් ඒ සියල්ල හරි ආකාරයෙන්ම විසදෙනවා..... එතුමියගේ ආනුභාවයෙන් මගේ දිවිය අර්ථවත් වෙනවා......
    සාදූ ......
    සාදූ ......
    සාදූ ...... 🙏🌸

  • @dananjanisapna1111
    @dananjanisapna1111 ปีที่แล้ว +23

    අවුරුදු 2 ඉදන් මමත් වන්දනාමාන කරනවා 🥰🙏☺️☺️☸️ ගොඩාක් ලස්සන වුනා ජිවිතෙ.. ගොඩාක් ස්තුතියි ..

  • @DILSHINIDisanayaka
    @DILSHINIDisanayaka 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏මගේ යශොදරා මහරහතන් තෙරණියට මගේ නාමස්කාරය වේවා🪷🪷🌹🌷🌼🌻🌺🪷🪷🪷🌸🌸🌸🪷🪷🪷🙏🙏🙏🙏

  • @lasiththeshan1329
    @lasiththeshan1329 ปีที่แล้ว +11

    උතුම් රාහුල මාතා යශෝධරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා !!!

  • @dilmimalshamarambage
    @dilmimalshamarambage ปีที่แล้ว +12

    මමත් වන්දනාමාන කරනවා යශෝදරා මහරහතන් තෙරණියට ජීවීතේම වෙනස් වෙනවා හැමදේම හොද විදිහවට වෙනවා පුදුම සැනසීමක් දැනෙනවා එතුමියට පහන තියලා වදින්නත් පිනක් පිහිටලා තියෙන්න ඕන..❤

  • @user-kp2ib6fs1i
    @user-kp2ib6fs1i ปีที่แล้ว +18

    යශෝධාරා මහරහත් තේරණින් වහන්සේ ට වන්දනා කරන්න නොපමාව මොකද මේතුමියට මං හදවතින් වන්දනා කරා. සීලයක් රකින ගමන් වන්දනා කරා. ඇත්තටම මගේ ජීවිතේම එළිය උනා. අපේ ජීවිතයට එන කරදර අනවශ්‍ය මිනිසුන් අපිට එන මානසික පීඩා මට නැති උනා. ඇත්තමයි ර්‍ මේ මගේ අත්දැකීම්.

  • @hansanidesilva4154
    @hansanidesilva4154 ปีที่แล้ว +10

    මාගේ යසෝදරා මහා රහතන් තෙරණින් වහන්සේගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව සෑම දෙනාටම ලැබේවා 🙏🙏🙏🍃 දුක් කරදර වලින් පීඩා විඳින මගේ ජීවිතේ හා සෑම කෙනෙකුගේම හිතට සැනසීම සතුට බලාපොරොත්තු වෙන සෑම දෙයක්ම ඉෂ්ට වේවා මාගේ යසෝදරා මහා රහතන් වහන්සේ මැණියන්ගේ පිහිට ලැබේවා 🙏
    ලැබේවා 🙏 ලැබේවා 🙏

  • @bagyagamage6746
    @bagyagamage6746 หลายเดือนก่อน +2

    අසීමිත ආදරයක්,ගෞරවයක් ඇතිවෙන උතුම් පවිත්‍ර ස්ත්‍රීරත්නය උතුම් යශොදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 යශොදරා උත්තමාවියගෙ ගුන අහනකොට ඇස්වලට කදුලු ගලනව අනේ මටත් ඒවගේ උතුම් ස්ත්‍රීගුන ඇතිවේවා🙏🙏🙏🙏🙏🙏🥺 එකම පුර්ශයෙක්ට සසර ගමනෙම අදරයකල උත්තමාවිය🥺 🌍🙏

  • @PanchaliAmandi-vh6nm
    @PanchaliAmandi-vh6nm 6 หลายเดือนก่อน +4

    මමත් අවුරුද්දක ඉදන් යශොධරා මහරහත් තෙරණිය ය ට වන්දනා මාන කරනවා .....🙏🙏🙏යශොධරා මහරහත් තෙරණිය යට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @sahanavishka3985
    @sahanavishka3985 12 วันที่ผ่านมา +1

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏
    🌼🌼🌼

  • @madavisenevirathna6452
    @madavisenevirathna6452 ปีที่แล้ว +7

    යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා 🙏🙏❤️

  • @hansikanishshanka567
    @hansikanishshanka567 ปีที่แล้ว +11

    බොහොම ස්තූතියි!! පිවිතුරු ආදරයක් වෙනුවෙන් යශෝදරා තෙරණින් වහන්සේට වත්පිලිවෙත් කරන්න වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි!❤

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏

    • @HarshaniMadhushani-sv5cn
      @HarshaniMadhushani-sv5cn ปีที่แล้ว +3

      Ow miss ikmnatm ehm video ekk genna

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  ปีที่แล้ว +1

      @@HarshaniMadhushani-sv5cn hari mama e gana video ekak ikmntma gennm.🙏🙏🙏🙏

  • @AnushikaSenarathna
    @AnushikaSenarathna 4 หลายเดือนก่อน +2

    Ow mamath hadama.ethumiyawa wadinawa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹

  • @DTgirl2005
    @DTgirl2005 ปีที่แล้ว +5

    දීපංකර මහා බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේ විවරන ලැබූ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේට බුදුබව ලබාගන්නා ආත්මභාවය තෙක්ම සෙවනැල්ලක් මෙන් උන්වහන්සේට ශක්තියක් වූ උතුම් යශෝදරාවන්ට මාගේ ගෞරව නමස්කාරය වේවා 🙏🙏🙏 මමත් බඹසර රැකගෙන ඔබවහන්සේ වන්දනා කරනවා... මගෙ ජීවිතේට නරක පුද්ගලයන් ආශ්‍රය හමු නොවේවා 🙏 මේ මහා විශ්වයේ උතුම්ම කාන්තා රත්නය වූ යශෝදරා මහරහත් තෙරනින් වහන්සේට නැවත වාරයක් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤

  • @sandunidenagamage3118
    @sandunidenagamage3118 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු ☸️☸️☸️☸️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @SamadiWanigarathana-he5vz
    @SamadiWanigarathana-he5vz ปีที่แล้ว +5

    Sadu sadu sadu 🙏🙏🙏🙏
    යසෝදරා මහරහතන් තෙරණින් වහන්සේට මගේ නමස්කාරය වේවා 🌼🙏🙏🌼🙏🙏

  • @aceroyt1577
    @aceroyt1577 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු යශෝදරා මහ තෙරණින් වහන්සේට මාගේ නමස්කාය වේවා .🙏🙏🙏🙏🙏

  • @dilinigunathilake1346
    @dilinigunathilake1346 3 หลายเดือนก่อน +1

    සාදූ...සාදූ...සාදූ...🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @umeshamadhushani4149
    @umeshamadhushani4149 10 หลายเดือนก่อน +3

    උතුම් රාහුල මාතා යශෝදරා මහරහත් තෙරනින් වහන්සේට මගේ නමස්කාර වේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-qd5lf1cj1h
    @user-qd5lf1cj1h 9 หลายเดือนก่อน +5

    තුන් ලොවට ම උතුම් කාන්තා රත්නය වන යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මගේ නමස්කාරය ම වේවා 🙏🙏🙏

  • @mihirlakshan4003
    @mihirlakshan4003 8 หลายเดือนก่อน +4

    සාධූ!සාධූ!සාධූ!යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරයම වේවා!🙏🙏🙏

  • @lahirulakshan5924
    @lahirulakshan5924 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු රාහුල මාතා යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tinishiyadayananda
    @tinishiyadayananda 3 หลายเดือนก่อน +1

    Sadhu Sadhu Sadhu uthum wu Yashodara Maharath Theraniyata Mage Namaskaraya wevaaa!!!
    Uthum wu Yashodara Maharahath Theranin wahansege Uthum wu Sa Rajanan Wahanseta Mage Jiwithaya pooja karami poija wevaaa!!!! 🙏🙏🙏🪷🪷🪷☸️☸️☸️🙏🪷☸️🙏🪷☸️🙏🪷☸️🙏🪷☸️🙏🪷☸️🙏🪷☸️🙏🪷☸️🙏🪷☸️🙏🪷☸️🙏🪷☸️🙏🪷☸️🙏🪷☸️🙏🪷☸️🌍

  • @u.g....9819
    @u.g....9819 10 หลายเดือนก่อน +3

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි මගේ නමස්කාර වේවා ❤❤❤❤❤❤❤❤❤

  • @SunetraRatnayaka
    @SunetraRatnayaka 2 หลายเดือนก่อน +1

    Yasodara mathavata mage namaskaraya veva !!!yasodara mathavage sathath bavayen siyallakma yahapathak bavata pathveva !!

  • @user-vy9eg8vc5t
    @user-vy9eg8vc5t 2 หลายเดือนก่อน

    Yashodara maharahath theraniyata mage නමස්කාර වේවා 🙏🙏🙏❤️

  • @hashararasangi1757
    @hashararasangi1757 ปีที่แล้ว +5

    රාහුල මාතා යසෝදරා රහත් තෙරණියහට මාගේ නමස්කාරය වේවා!!! සාධූ සාධූ සාධූ ...!!!

  • @priyashandahanayaka-oq5sb
    @priyashandahanayaka-oq5sb 7 หลายเดือนก่อน +1

    ‍යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා...🙏
    ඔබටත් බොහොම පින්

  • @tharushisarangi-xz6yl
    @tharushisarangi-xz6yl ปีที่แล้ว +6

    🙏🙏🙏 .ඔබට බොහොමත් ස්තූතියි .අනේකවාරයක් පින් සිදු වේවා ඔබට 🙏🙏.ඔයාගෙත් සියලු පැතුම් ඉෂ්ට වේවා.❤🙏

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  ปีที่แล้ว +3

      යශෝධරා මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ඔබට සෙතක්ම වේවා 🙏🙏🙏🙏

    • @user-bw7db3ny8m
      @user-bw7db3ny8m 5 หลายเดือนก่อน

      😍

  • @user-cb8kq5be3p
    @user-cb8kq5be3p 4 หลายเดือนก่อน +2

    යශොධරා උත්තමාවීයට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @wickramagea5878
    @wickramagea5878 ปีที่แล้ว +6

    ස්තුතියි 🙏🙏🙏💐💐💐🌸🌸🌸🌷🌷🌷🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @diladilshan286
    @diladilshan286 10 หลายเดือนก่อน +3

    යශෝදරා මහ රහත් තෙරණියට මාගේ හද පිරි නමස්කාරය 💖🙏🙇

  • @dulanjanikumarasingha9984
    @dulanjanikumarasingha9984 ปีที่แล้ว +4

    උතුම් වු රහුල මතාවට මගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏❤️❤️

  • @ranahansi894
    @ranahansi894 2 หลายเดือนก่อน

    උතුම් යශෝධරා මහරහතන් තෙරණින් වහන්සේගේ බලානුභාවයෙන් මාගේ කිරි සිහිනය සැබෑවේවා 🙏🙏🙏

  • @moshe9507
    @moshe9507 6 หลายเดือนก่อน +2

    Sathyakmai! Uthum Yashodhara theranin wahanse wandana karanna patan gaththayin pasuwa jeewetheta honda dewal siddha wuna hithata puduma widiye sahanayakuth danenawa🙏🙏🙏
    Obatath wandana kirimata sith pahala wewa!🙏🙏🙏

  • @VlogsbyThashi
    @VlogsbyThashi หลายเดือนก่อน

    Yasodhara theranin wahanseta magee namaskarayama wewaa❤💫🙏

  • @sunduniwasana1266
    @sunduniwasana1266 ปีที่แล้ว +5

    Saadu.....Saadu......Saadu🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @RukshaniIndunil-s6i
    @RukshaniIndunil-s6i หลายเดือนก่อน +2

    Asama sama guna kdak athi yasodara mthawat Mge mamas karya....

  • @vibbagame5105
    @vibbagame5105 9 หลายเดือนก่อน +2

    උතුම් වූ යසෝදරා මහ රහත් තෙරණියට මාගෙ නමස් කාරය වේවා,!🙏🙏

  • @sasmideumini2711
    @sasmideumini2711 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූති 🙏

  • @ChanikaSilva-qx2oo
    @ChanikaSilva-qx2oo หลายเดือนก่อน

    Pudumakara anuhas thiyenwa.mage aspana pita mata prathi pala labenawa.yasodara maharahath teranin wahanseta magee namaskaraya wewa🙏🙏🙏🙏🙏

  • @NishN239
    @NishN239 ปีที่แล้ว +6

    ඔයාට බොහොම පිං මේ වගේ වීඩියෝ එකක් දැම්මට..මගේ ආදරෙත් මට නැති වෙලා යන තැනට ප්ත් වෙලා..ඒත් එයාට මම රහසින් ව්ත් වරදක් කරලා නැති හරි අහිංසක කෙනෙක්.එයා මත්තෙම නැහුන.කෙනෙක්..එයා මගෙන් ඈත් වුනා කියලා.එයාට වෛර නොකරපු කෙනෙක්..ආදරෙන්ම තවතවත් යහපතක් වෙන්න ප්‍රාර්තනා කරපු.කෙනෙක්..ඒ වගේම යශෝදරා මාතාවගේ පිහිට මම පතනවා..මගේ සත්‍ය ආදරෙන් එයා මට ලැබෙයි.කියලා..මොකද මම වැරදි කාරියක් නෙමෙයි...යහපතක්ම වේවා..යශෝදරා මාතාවගේ පිහිට මට වගේම සියලු සත්වයන්ට පිහිටක් වේවා..සාදූ සාදූ සාදූ..❤🙏🙏🙏🙏

  • @damindakumara7206
    @damindakumara7206 11 หลายเดือนก่อน +2

    Saadu saadu saadu 🙏🏾 uthum yashodara Maha rahath theraniyata maage namaskaaraya wewa 🙏 anumodan wemi 🙏🏾🙏🏿🙏🏾

  • @hansanidesilva4154
    @hansanidesilva4154 ปีที่แล้ว +4

    සාදු 🙏
    සාදු 🙏
    සාදු 🙏🧿❤🌻🌿

  • @ManjulaSubasinha
    @ManjulaSubasinha 2 หลายเดือนก่อน +1

    Kalukumaara doosaya thiyena kaanthawanta puluwan me උතුම් maathawata wandana kirimen doosa ඉවත් karaganna..

  • @user-jv3fu6dg7e
    @user-jv3fu6dg7e 8 หลายเดือนก่อน +2

    Yasodara uththamaviyata mge namaskaraya wewa...sadu sadu sadu

  • @telansampath5273
    @telansampath5273 ปีที่แล้ว +3

    Sitha niwana kata hadak pinwanthai oba obata Rahula matgawage pihita labewa

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  ปีที่แล้ว +2

      ඔබටත් උතුම් යශෝධරා මහරහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් සෙතක්ම වේවා 🙏🙏🙏🙏

  • @kaveeshagamage9326
    @kaveeshagamage9326 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති ඔයාට මෙවැනි වටිනා videos දානවට . 🌸🌸🌸

  • @pradeepkumara8231
    @pradeepkumara8231 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @yonali3260
    @yonali3260 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏

  • @amsadikari386
    @amsadikari386 ปีที่แล้ว +1

    SaduSaduSadu NamaskarayaWewa Yasodara Maharath Tharaniyata!!

  • @user-eo3mw2wn2d
    @user-eo3mw2wn2d 7 หลายเดือนก่อน +1

    Uthum raula matha yasodara dewiyata mage namaskaraya🙏🙏

  • @thisharanadeehanidharmathi1563
    @thisharanadeehanidharmathi1563 ปีที่แล้ว +1

    Sadu sadu sadu naskaraveva yasodara marahath terenin vahanseta....

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว +2

    sadu sadu sadu 🙏🙏🙏

  • @chamaleedarsha8829
    @chamaleedarsha8829 8 หลายเดือนก่อน +2

    Sadu sadu

  • @surangamadushanka3591
    @surangamadushanka3591 ปีที่แล้ว +1

    Buddarathnayata
    Dammarathnayata
    Sangarathnayata
    Maga namas karaya wewa

  • @didushadinusha6307
    @didushadinusha6307 ปีที่แล้ว +1

    " siyalu denage siyalu balaporoththu ituwewa. " sadu sabu sadu.

  • @user-nn1bf1md2u
    @user-nn1bf1md2u 4 หลายเดือนก่อน

    yasodara maharahat teraniyata namaskarawewa sadu sadu sadu

  • @HarshaniMangalika-pl2es
    @HarshaniMangalika-pl2es หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @ayeshasakunthala8247
    @ayeshasakunthala8247 10 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu 🙏

  • @sachininisansalasachininis4962
    @sachininisansalasachininis4962 ปีที่แล้ว +1

    Obata godak isthuthi me dewal apita pahadiliwa kiyadenawat

  • @sunduniwasana1266
    @sunduniwasana1266 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ic6jm6cm7x
    @user-ic6jm6cm7x ปีที่แล้ว +1

    Godak pin❤️❤️❤️❤️❤️❤️

  • @user-vp6oy1tv9h
    @user-vp6oy1tv9h ปีที่แล้ว +4

    ස්තුතියි ඔබට 🙏 මාත් යශෝධරා මහරහත් තෙරණින් වහන්සේට වන්දනා කරන්න ආසයි.එත් දැනට මා ළඟ උන්වහන්සේගේ පිළිමයක් නැ.ඉතින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරන කොටම යශෝධරා මහරහතන් වහන්සේට කියන ගාථාව කිව්වාට ප්‍රශ්නයක් නැද්ද.නැත්නම් යශෝධරා මහරහතන් වහන්සේගේ පිළිරුවක් තිබිය යුතුම ද 🤔

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  ปีที่แล้ว +3

      යශෝධරා මහරහත් තෙරණින් වහන්සේගේ පින්තූරයක print එකක් ගන්න .පිළිමයක් අවශ්‍යම නැහැ.දැනට බුදුරජාණන් වහන්සේට වන්දනා කරනකොටම යශෝධරා මහරහත් තෙරණින් වහන්සේටත් වන්දනා කරන්න .🙏🙏🙏🙏🙏🙏

    • @user-vp6oy1tv9h
      @user-vp6oy1tv9h ปีที่แล้ว +1

      @@ruwixsmedia1477 🙏👍

    • @chamathka6579
      @chamathka6579 ปีที่แล้ว +3

      ​​@@user-vp6oy1tv9hමාත් පින්තූරයක් ප්‍රින්ට් කර ගන්න ඉන්නෙ. මේ පින්තූර bookshop වල වත් හොයා ගන්න නෑ ...

    • @isharakalpani6123
      @isharakalpani6123 หลายเดือนก่อน +1

      දළදා මාලිගාව වැඳල එළියට යන පාරේ යශෝදරා තෙරණියගේ ෆොටෝ විකුණන්න තියනවා. එතනින් ගන්න පුළුවන්.රු.350

  • @shenugirl2658
    @shenugirl2658 ปีที่แล้ว +1

    Thank you 🙏

  • @dulashinipeiris9838
    @dulashinipeiris9838 8 หลายเดือนก่อน +1

    Yashodara maha rahath theraniyata wandana karanna pinthurayak hari pilimayak hari oonemada

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  8 หลายเดือนก่อน +2

      යශොදරා මහ රහත් තෙරණින් වහන්සේගේ පිළිමයක්/පින්තූරයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය නැහැ . බුදුරජාණන් වහන්සේට වන්දනා කරන කොටම යශොදරා මහරහත් තෙරණින් වහන්සේටත් වන්දනා කරන්න පුලුවන් .🙏🙏🙏

  • @surangamadushanka3591
    @surangamadushanka3591 ปีที่แล้ว +2

    A uthum yashodara maharahath Uthamaviyata maga namaskarayama wewa maga jeevithayama divi dawani kota puja karami puja wewa pujama wawa maa sithana paridi buduguna manhi kota adishtana kota partha karana siyalu de isthtawawa ma pinan shora sathura mahata nathi wethwa karadara badaka duruwewa magath paula siyalu danatath uthum niwan awaboda labewa maga paula ayaga jeevitha dividawanikota uthum suwarnamali mahaseyata maga jeevithayama puja karami puja wewa pujama wawa maa sithana paridi buduguna manhi kota adishtana kota partha karana siyalu de isthtawawa ma pinan shora sathura mahata nathi wethwa karadara badaka duruwewa magath paula siyalu danatath uthum niwan awaboda labewa

  • @shiraniabeysingha2046
    @shiraniabeysingha2046 4 หลายเดือนก่อน

    Sadu...sadu ...sadu ...

  • @slhachin2059
    @slhachin2059 ปีที่แล้ว +4

    මම රට ඉන්න කෙනෙක් මට පිලිමයක් තියා ගන්න විදියක් නෑ. ඔයාගෙ චැනල් එකේ තියන සත්ය්ක් ක්‍රියාව 4න් එක තියාගෙන වදිනව. ඒකට කමක් නැහැද.

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  ปีที่แล้ว +3

      එකට කමක් නැහැ.ඔයාට පුලුවන් ව්දිහට වන්දනා කරන්න.🙏🙏🙏🙏🙏

  • @ireshadilrukshi9935
    @ireshadilrukshi9935 7 หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @anushalakmali4986
    @anushalakmali4986 5 หลายเดือนก่อน +1

    🌻🌼🌼🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamudimadushika8375
    @chamudimadushika8375 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌼🌼🌼

  • @MalithHeshan-sz7gx
    @MalithHeshan-sz7gx 2 หลายเดือนก่อน +1

    Akke room eke pahana thibbata kamannada sale mas malu kana opadupa kiyawana minisin yana ena thanak nisa ඇද මුලිච්චි වෙන්නැතුව තියන්නද අක්කෙ i am marrid

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  2 หลายเดือนก่อน +2

      බුදුරජාණන් වහන්සේට වන්දනා කරන ස්ථානයේම යශෝදරා මහරහත් තෙරණින් වහන්සේටත් වන්දනා කරන්න.නිදන කාමරෙන් පිටත නම් වඩාත් සුදුසුයි. 🙏🙏🙏

  • @upulpriyanthasenadeera6037
    @upulpriyanthasenadeera6037 ปีที่แล้ว +1

    🎉

  • @NilanthiniluNilanthinilu-lt2kf
    @NilanthiniluNilanthinilu-lt2kf ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏💐

  • @supunpradeepvithana759
    @supunpradeepvithana759 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏💐🌹

  • @HarshaniMadhushani-sv5cn
    @HarshaniMadhushani-sv5cn ปีที่แล้ว +1

    Miss adren godak duk widina kenekta e adre nawathth labagnn yasodara teraniyata karanna pluwan piliweth gana video ekk karannko

  • @Mali-xn8ky
    @Mali-xn8ky ปีที่แล้ว +1

    ❤🙏🙏☸️

  • @champrikagallage5077
    @champrikagallage5077 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @devonjaxx4459
    @devonjaxx4459 ปีที่แล้ว +1

    යශෝදරා දේවියට වන්දනා කරනකොට කියන සත්‍යාක් ක්‍රියාවේ වාක්‍ය ටික කමෙන්ට් එකකින් දාන්න කො අක්කෙ 🙏

  • @inokamadampage7307
    @inokamadampage7307 ปีที่แล้ว +1

    ❤❤❤💓💓💓

  • @lifewithmenu
    @lifewithmenu 11 หลายเดือนก่อน +1

    🙏💖🌷💖❤️💕🧡💛💚💙💗❤️

  • @hansikmadushani7761
    @hansikmadushani7761 7 หลายเดือนก่อน

    යශෝධරා පිනිමයක් ගන්නේ කොහෙන්ද

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  7 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @isharakalpani6123
      @isharakalpani6123 หลายเดือนก่อน

      දළඳා මාළිගාව වැඳලා එළියට යන පාරේ යශෝදරා තෙරණියගේ ෆොටෝ විකුණන්න තියනවා. රු.350.

  • @user-ls1gf8le4y
    @user-ls1gf8le4y 10 หลายเดือนก่อน +1

    අක්කේ මන් හෙව්වා ඒත් හම්බුනේ නෑ බඹසර සීලය සමාදම් වෙන්න වෙනම ගාථා තියේද අනේ පොඩ්ඩක් කියා දෙන්නකෝ

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  10 หลายเดือนก่อน +3

      බ්‍රහ්මචාරී සීලය සමාදන් වන්නේ තුන්වන සිල් පදය වෙනුවට, “අබ්‍රහ්මචරියා වේරමණී සික්‍ඛාපදං සමාදියාමී” යනුවෙන් සමාදන් වීමෙනි
      කුමර බඹසර හා කුමරි බඹසර යනු විවාහ වනතුරු පිරිසිදු චරිතයකින් යුතු ජීවිතයක් ගත කිරීමයි.
      විවාහ වීමෙන් පසු කාමේසු මිච්ඡාචාරා වේරමණී සිල්පදය සමාදන් වී දිවිහිමියෙන් තම බිරිඳ හෝ සැමියා ඉක්මවා නොයා සිල් රැකීමෙන් මෙලොව යහපතත්, පරලොව සුගතියත්, ධර්මාවබෝධයත් සලසාගත හැකි බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.

    • @user-ls1gf8le4y
      @user-ls1gf8le4y 10 หลายเดือนก่อน +1

      ​@@ruwixsmedia1477❤ස්තූතියී ඔබට

    • @user-ls1gf8le4y
      @user-ls1gf8le4y 10 หลายเดือนก่อน +1

      අබ්‍රහ්මචරියා වේරමණී ද බ්‍රහ්මචරියාද

    • @ruwixsmedia1477
      @ruwixsmedia1477  10 หลายเดือนก่อน +2

      @@user-ls1gf8le4y අබ්‍රහ්මචාරියා වේරමණි සික්ඛාපදං සමාදියාම් .අබ්‍රහ්මචාරියාවන් වැළකිම නම් වු සිල් පදය සමාදන් වෙම්.🙏🙏🙏

  • @manjumanjula-nc3gf
    @manjumanjula-nc3gf 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු යශෝධරා මහ තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mihirlakshan4003
    @mihirlakshan4003 8 หลายเดือนก่อน +2

    සාධූ!සාධූ!සාධූ!යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරයම වේවා!🙏🙏🙏

  • @imalshaperera375
    @imalshaperera375 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @Gunarathna-r
    @Gunarathna-r ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @piyuminimesha7882
    @piyuminimesha7882 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SachiPerera-gr2be
    @SachiPerera-gr2be ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @Gunarathna-r
    @Gunarathna-r 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dilshaninavodhya-yf5xx
    @dilshaninavodhya-yf5xx 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @KushlaKeerthiratne-l3n
    @KushlaKeerthiratne-l3n 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @mokshikaakshani2085
    @mokshikaakshani2085 4 หลายเดือนก่อน +1

    🙏🙏

  • @hirushanwickramanayake9055
    @hirushanwickramanayake9055 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @DulminiDineaha
    @DulminiDineaha ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @oshadhigimhani3095
    @oshadhigimhani3095 9 หลายเดือนก่อน +1

    🙏

  • @imeshikaUshani-no7ug
    @imeshikaUshani-no7ug 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nethminethmi4641
    @nethminethmi4641 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏