අලියට සෙට් වුන පරණ පොලිස් ලව් එක | Tissa Jananayake with Life ( EP 50)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2023
  • අලියට සෙට් වුන පරණ පොලිස් ලව් එක | Tissa Jananayake with Life ( EP 50)
    • Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
    • Tissa Jananayake with Life Tiktok - www.tiktok.com/@thissa_sir?_t...
    ©Tissa Jananayake - All Rights Reserved ®
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 152

  • @padminidissanayake129
    @padminidissanayake129 10 หลายเดือนก่อน +51

    මිනිස් චර්යා විතරක් නෙවි, සත්ව චර්යාත් විනෝදාත්මකව හා ආදරණීයව ඉදිරිපත් නරන ඔබ , ඇත්තෙන්ම සොඳුරු ගුරුවරයෙක්මයි..💐💐💐

  • @hthushara4716
    @hthushara4716 10 หลายเดือนก่อน +20

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අභිමන් තැනූ ආදරණීය සොඳුරු ගුරු උතුමන්.... තෙරුවන් සරණයි

  • @power_lion1717
    @power_lion1717 10 หลายเดือนก่อน +19

    අලින්ට තියන මොළේ අපේ එවුන්ට නැ සර්ට පින් මෙ දේවල් ජනතාවට කියලා දෙනවාට 🙏🙏🙏

  • @kumararathna330
    @kumararathna330 10 หลายเดือนก่อน +25

    විදවපු ජීවිතය විදින්න කියා දුන්නේ ඔබයි ගුරු පියාණෙනි❤

  • @AsankaSugath
    @AsankaSugath 10 หลายเดือนก่อน +24

    හීලෑ අලි ඇතුන් සම්බන්ධයෙන් නම් මට තියෙන්නෙ සර්ට වඩා වෙනස් මතයක්....ඒත් වන අලි සහ සොභාදහම ගැන මේ විදිහට විදයාත්මක කරුනු රසවත්ව කියන එක අගය කල යුතුයි...මම සර් ඔය කියපු ගිරාදුරුකෝට්ටෙ කෙනෙක්....අපිටත් ඔය අලි මිනිස් ගැටුම තදින්ම බලපානවා...ඒත් ඒ සත්තු ගැන පුංචිම වෛරයක් වත් නෑ...මේවා මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ කෑලෑ එලි කරලා අපිට ඉඩම් දුන්නට මේවා ඉස්සර ඒ සත්තුන්ගේ කැලෑ.....සමාජයක් විදිහට අලි මිනිස් ගැටුම ගැන අපි මීට වඩා ගැඹුරු සාකච්ඡාවකට යා යුතුයි......අලි කොරිඩෝ,හොරොව්පතාන වගේ අලි රැදවුම් මද්‍යස්ත්තාන වගේ දේවල් ගැන මීට වඩා අවදානය යොමු විය යුතුයි......ඒත් මෙවගේ කොච්චර comment පිරෙව්වත්,කොච්චර video කරත් වැඩක් තියෙයිද....මේ ප්‍රශ්න ගැන හොයන්ඩ,විසදුම හොයන්ඩ රාජ්‍ය මුදල් වියදම් කරන,පඩි ගෙවන ආයතන තියෙනවද,,පර්යේෂකයෝ ඉන්නවද,,ඒත් ඒ අයගේ ඵලදායීතාවක් තියෙනවද......මේ කොයි දේටත් යටින් තියෙන්නෙ මජර දේශපාලනය....මේ මජර දේශපාලනය වෙනස් වෙනකන්,අපි කොච්චර නැටුවත් මේ පොළවේ සතෙක්ට වත් නිදහසේ ජීවත් වෙන්ඩ හම්බවෙන්නෙ නෑ...

    • @ariyawathid3488
      @ariyawathid3488 10 หลายเดือนก่อน

      Asn enna harema asie

    • @dilshanpriyanga
      @dilshanpriyanga 10 หลายเดือนก่อน +1

      💯ම නිවැරදි කතාවක්... 😌👌

    • @srinath8564
      @srinath8564 7 หลายเดือนก่อน

      අසංක ඔබට පෙනෙන පැත්ත සර් ට නොපෙනීම දුකක්, ඔබේ මතය අගය කරමි.

  • @nimalkumara5675
    @nimalkumara5675 10 หลายเดือนก่อน +29

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @chandrikaabesekara5727
    @chandrikaabesekara5727 10 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි ඔබ තුමාට.ඉතාම වටිනා කරුණු මනාව අවබෝධ කරන ඔබ සැබෑම දක්ෂ ගුරු පියෙක්.🌻🌷💐

  • @malindupamodya1682
    @malindupamodya1682 10 หลายเดือนก่อน +41

    මේ ලොව සිටින අදරනියම ගුරුවරයා ඔබයි සර් මම හැමදාම සර්ට ගෞරවය කරනවා

    • @tharothegreat
      @tharothegreat 10 หลายเดือนก่อน +1

      Those daruwantath Saha Gahanawa me yakata mehema kiyanawata

  • @renukare8154
    @renukare8154 10 หลายเดือนก่อน +18

    තෙරුවන් සරණයි අපේ සර්ට

  • @nasliibrahim3429
    @nasliibrahim3429 10 หลายเดือนก่อน +24

    සර්ගෙ ඇක්ටිං තමයි දවසකටත්..
    😃 😂 🤣 😅

  • @nathalijulen3297
    @nathalijulen3297 10 หลายเดือนก่อน +7

    අලි ඇතුන්ට ලේසර් අල්ලලා පපරේ නලා ගහලා ඒ වගේ සද්දන්ත සතෙක් කුලප්පු කිරීම හරිම පව්. අපේ ආදරය කරුණාව ලැබිය යුතු වටිනා වස්තුවක්.මේ කතා සුන්දරයී සුන්දරයී සර්. අලි ගැන සර් කියන විදිහ හරිම 😋 රසවත් අලින්ටත් සර්ටත් තෙරුවන් සරණින් නිදුක් නීරෝගී දිඝායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 ස්තුතියි 🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 หลายเดือนก่อน +1

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾

    • @nathalijulen3297
      @nathalijulen3297 10 หลายเดือนก่อน

      @@swarnasuraweera283 💙❤

  • @n.n.8402
    @n.n.8402 10 หลายเดือนก่อน +7

    මේකනෙ සර් වෙලා තියෙන්නෙ. අලියාට තරම්වත් මොළයක් මිනිස්සුන්ට නෑනේ. ඔය අලිමංකඩවල් අවුරුදු සිය ගානක් තිස්සේ සත්තු ගමන් කරන ඒවා.අපේ තිරිසන් ගති තියන මිනිස්සු ඕවා මැද්දේ වගා කරලා ගෙවල් හදලා අලින්ට වෙඩි තියලා මරනවා.ඒ මදිවට අලි මරලා හිරෙ ගියත් කමක් නෑ කියනවා. ඔවල ප්‍රථිපල තමයි අර අග්බෝලගෙ කකුල් වල තියෙන්නේ. කාලකන්නි මිනිස්සු

  • @power_lion1717
    @power_lion1717 10 หลายเดือนก่อน +7

    සහතික ඇත්ත සර් අපේ ගොන් හැත්තට තේරෙන්නේ නැ අලියාටත් ඉන්න දෙන්නේ නැත එවුන් ඔබතුමාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰

  • @meddagewimala2060
    @meddagewimala2060 10 หลายเดือนก่อน +15

    ලස්සන අලි කතාවක් ....

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 10 หลายเดือนก่อน +16

    තෙරුවන් සරණයි

  • @tharangasinhabahu2118
    @tharangasinhabahu2118 2 หลายเดือนก่อน +1

    මම ආසම කරන සතා තමයි අලියා.මට අලියා ගැන බයක් නෙවෙයි ලොකු ආදරයක් හිතෙන්නෙ.❤

  • @akilalochana2202
    @akilalochana2202 10 หลายเดือนก่อน +5

    සර් මම පොඩි කාලේ ඉදලම කැමතිම සතා තමා අලියා එකෙනුත් ආසියානු අලියා විශේශයි අසියානු අලියගෙත් ඉන්දියානු හා ලාන්කික අලියට තමා කැමතිම මම මේ අලි සම්බන්දව මේ වෙනකොට තොරතුරු අද්‍යනය කරනවා මටත් කවද හරි ඕනේ සාර්තක අලි හිමියෙක් වෙන්න අලි සම්බන්දව බලද්දී ගොඩක් පාරම්පරික දේවල් හොයාගන්න පුලුවන් ඒ සම්බන්දව දන්න අය ගැනත් තොරතුරු තියනවා ඒ අතරින් මමත් ටිකක් අලි කුල අලි නිල වගේ දේවල් යන්තමින් දන්නවා දලදා මාලිගාවේ ඇත් පන්තිය බාරව ඉන්නේ ප්‍රදීප් මියනපලාව මහත්තයා සර් කලින් වීඩියෝ එකේ කියන්න ඇත්තේ එයා ගැන ඇත්තටම සර් මේ කියලා දුන්න කරුනු ටිකත් ගොඩක් වටිනවා අලියා කියන්නේ හරි අපූරු සතෙක්

  • @sujeewahalpage7800
    @sujeewahalpage7800 10 หลายเดือนก่อน +2

    මම මේ සර්ගේ මේ විඩියෝ එක 2වනි වතාවට බලන්නේ.එච්චරට රසවත්.දිර්ගායු වේවා.ගුරු උතුමානනී.🙏🙏

  • @dissakumari1875
    @dissakumari1875 10 หลายเดือนก่อน +2

    අපේ සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏.!

  • @pachchi1606
    @pachchi1606 10 หลายเดือนก่อน +5

    සර්.. පුලුවන්නම් වැහිලිහිණියා ගැන දන්න දෙයක් කියන්නකෝ..... අලුතෙන් හදපු ගෙදර හැමතැනම මැටි වලින් ගෙවල් හදනවා,, ගෙදර ඇතුලේ හැමතැනම ජරා කරනවා......😢😢😢

  • @dilukafernando8597
    @dilukafernando8597 10 หลายเดือนก่อน +10

    Great 👍❤❤❤

  • @Number1tricks
    @Number1tricks 10 หลายเดือนก่อน +1

    ආදරණීය ම ගුරුවරයා ඔබයි

  • @lilyherath5153
    @lilyherath5153 7 หลายเดือนก่อน

    හරීම. රසවත් කතාවක් ජේසු පිහිටයි සර් ❤

  • @dammikaperera6541
    @dammikaperera6541 10 หลายเดือนก่อน +5

    Teruwan saranai sir❤

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 10 หลายเดือนก่อน +2

    🙏❤️🌸May the Triple Gem Bless You and your Family ❤❤we are old people but your student

  • @seelaw7498
    @seelaw7498 10 หลายเดือนก่อน

    I'm happy to hear about your message good luck 🎉

  • @roshnibarbour7754
    @roshnibarbour7754 10 หลายเดือนก่อน

    Excellent explanation Sir

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 10 หลายเดือนก่อน

    Thank you.

  • @sadnamendis1221
    @sadnamendis1221 10 หลายเดือนก่อน +3

    Good luck Sir ❤

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 10 หลายเดือนก่อน +1

    Theruwan saranai sirta❤❤❤

  • @nilanthichristeen9745
    @nilanthichristeen9745 10 หลายเดือนก่อน

    You are wonderful and great 🎉❤

  • @nishanthachandani8503
    @nishanthachandani8503 9 หลายเดือนก่อน

    Theruwan saranai thissa sir❤

  • @chanchalakalyani3169
    @chanchalakalyani3169 10 หลายเดือนก่อน

    අනේ ... අලි පුංචොන්ට බුදු සරණයි .... ❤️💋💋💋💋💋

  • @rox551
    @rox551 10 หลายเดือนก่อน

    oba itaamath buddimath minisek..obata jaya..obe oneema deekata mamath puluwan vidihata udau karanawa..

  • @sasvindunirvan860
    @sasvindunirvan860 10 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් හිටපු පොලිස් මහත්තයේක්

  • @NELSONPRIYANKARA
    @NELSONPRIYANKARA 10 หลายเดือนก่อน +2

    අලින්ට තියන මොළේ අපේ එවුන්ට නැ

  • @Hirusha_
    @Hirusha_ 10 หลายเดือนก่อน +1

    ඔය අලි ටිපර් එද්දි දුවනවා. අලි හප්පන ටිපර් රියදුරන්ට තෙරුවන් සරණයි

  • @swetifernando1652
    @swetifernando1652 10 หลายเดือนก่อน

    WOW sir❤️🤗

  • @rupikawewage9347
    @rupikawewage9347 10 หลายเดือนก่อน +1

    YOU ALWAYS. ENCOURAGING. PERAHERA JAWARAM. WHICH. LORD NEVER PREACHED

  • @ingriedludowye4834
    @ingriedludowye4834 10 หลายเดือนก่อน +1

    👏👏👏👏👏👏

  • @dhananjanabishek2567
    @dhananjanabishek2567 10 หลายเดือนก่อน

    මිනිස්සු විදියට අපි දැනගන්න ඕන..... මේ ලෝකෙ මිනිස්සුන්ට විතරක් නෙවෙයි සත්තුන්ටත් අයිතියි කියල....

  • @tharunrashmika8658
    @tharunrashmika8658 10 หลายเดือนก่อน +2

  • @telestore626
    @telestore626 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @tdlandscaping940
    @tdlandscaping940 10 หลายเดือนก่อน

    aneeh goak watinwa sir..

  • @thusharidevika6113
    @thusharidevika6113 10 หลายเดือนก่อน

    Budu saranai srata

  • @veenithakure8695
    @veenithakure8695 10 หลายเดือนก่อน

    👌👌👌🙇🙇🙇🙇

  • @JayashanthaPemarathna-vt9ih
    @JayashanthaPemarathna-vt9ih 10 หลายเดือนก่อน

    Ayyoo sir,ohoma katha kiya kiya silabus cover karanne kohomada.ahan inna mara asai sirge deshana.mata dan wayasa 40.sirge drshana math ahanawa A/L karana podi daruwo wage ❤

  • @AB-sr7wl
    @AB-sr7wl 7 หลายเดือนก่อน

    💕

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 10 หลายเดือนก่อน

    සර්ට අලියට වඩා අලි හිත තේරෙනවා😅😅😅😅😅😅😅

  • @samje9042
    @samje9042 10 หลายเดือนก่อน

    ❤❤❤🙏

  • @user-zm4so2kz2d
    @user-zm4so2kz2d 10 หลายเดือนก่อน

    👍👍👍👍

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @AnjulaKumara-vi9fl
    @AnjulaKumara-vi9fl 10 หลายเดือนก่อน +1

    Ali kiyanam watina sampathak
    Api sawoma Ali sampatha Araksha kala ythu
    ♥️♥️♥️♥️♥️

  • @user-zk2kb3tr5c
    @user-zk2kb3tr5c 6 หลายเดือนก่อน

    Sirge kathawa ahan iddi asa hitenawa sir.

  • @ramanipbalasooriya6425
    @ramanipbalasooriya6425 6 หลายเดือนก่อน

    💐💐🌼❤️❤️❤️🌼💐💐

  • @chamaradx1277
    @chamaradx1277 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @amaliyanarachchi3759
    @amaliyanarachchi3759 10 หลายเดือนก่อน

    සර්,වස්ගමුවේ අලි හරිම තරහින් වගේ ඉන්නේ ඇයි.ලගින් යනකොට පිබ්නවා,රවාගෙන බලන් ඉන්නේ.ඒත් ලස්සනයි.උඩවලව අලි හරිම හීලෑ ගතියක් තියෙනවානේ.මම දැකපු සැරම අලි ඉන්නේ වස්ගමුවේ.කොහොම නමුත් ඒ හැසිරීම් හරිම සුන්දරයි සර්..ඒත් ඒ වෙනස මට හිතෙන දේමද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි..

    • @lovesl9386
      @lovesl9386 10 หลายเดือนก่อน

      වාහනවලට හුරුවීමත් එක්ක උඩවලව,යාල අලි සාමාන්‍යයෙන් වාහන මිනිස්සු ආගන්තුක දෙයක් විදිහට සලකන්නෙ නෑ.වස්ගමුව කියන්නෙ එතරම්ම කාර්‍යබහුල වෙන්නෙ නැති මිනිස් වාසයක් නැති පැති වලින් අලි සංක්‍රමණය කරන තැනක්.වාහන වගේ ආගන්තුක දේවල් දැක්කම ඒ සත්තු ඒවට හුරු නැති නිසා බයට පහර දෙන්න එනවා.වස්ගමුව විතරක් නෙවෙයි මින්නේරිය,කවුඩුල්ල,එලුවන්කුලම පාක් වල අලිත් එහෙමයි

  • @swarnasuraweera283
    @swarnasuraweera283 10 หลายเดือนก่อน

    🇱🇰 අල්ලස් පගාව කප්පම් සන්තෝසම් හරි
    ජනප්‍රිය ප්‍රසිද්ධ ව්‍යාපාරයක්.😂😂😂😂

  • @thilinimadushika408
    @thilinimadushika408 10 หลายเดือนก่อน +2

    Mta hitha gann ba sir kenekda devi kenekda kiyala

  • @ranjansinha1744
    @ranjansinha1744 10 หลายเดือนก่อน

    Aiyoo.. sir. එදා අලි ගැන කියද්දි අප්‍රිකානු අලියාගේ ' හොඩගිල්ල ' ගැන කියඋන බොරුව අදත් හැදූවේ නැනේ.. 😞

  • @user-uo7lh3lr8j
    @user-uo7lh3lr8j 7 หลายเดือนก่อน

    දෙහිඅත්තකණ්ඩිය giradurukotte පාරෙ ඔහොම වෙන තැනක් නම් මන් දන්නෙ නෑ

  • @chandanisathkumara2037
    @chandanisathkumara2037 10 หลายเดือนก่อน +3

    Tharuwan sarani sir

  • @srimamangalika9684
    @srimamangalika9684 10 หลายเดือนก่อน

    😃😃😃

  • @sujeewahalpage7800
    @sujeewahalpage7800 10 หลายเดือนก่อน

    මම සර්ගේ විඩියෝ එකක් දානකල් බලන් ඉන්නවා.සර්ගේ හැම විඩියෝ එකක්ම මම බලනවා.ගොඩාක් දේ ඉගන ගත්තේ සර්ගෙන්.බුදු සරනයි

  • @user-dj2rg5ve9f
    @user-dj2rg5ve9f 10 หลายเดือนก่อน

    ලංකාවේ සත්තුත් මාරයි😂

  • @nawodyaprera1856
    @nawodyaprera1856 10 หลายเดือนก่อน +1

    මම පාසැල් යන කාලෙත් හිටියා රස වවිහිලුකරන ගුරුතුමෙක්. අදත් එතුමා ඉන්නවා. විශ්‍රාම සුවෙන්. පාරක් ගැහුවත් නැවත හිස අතගාලා ආදරෙන් කතා කරනවා. ළමයිට ගහලා එයාටම දුක හිතෙනවා. මේ සර් දැක්කාම ඒ අතීතේ මතකුනා. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි.

  • @bindu492
    @bindu492 10 หลายเดือนก่อน

    ඒ නෝනාගෙ ඔලි ග්‍රීන් යුනිෆෝම් එක .

  • @salandiwiyanjana5611
    @salandiwiyanjana5611 10 หลายเดือนก่อน

    Matath tiyebawa sr ehema අත්දැකීමක්

  • @Lpe4644
    @Lpe4644 10 หลายเดือนก่อน

    මට මතකයි අර පොලිස් කාන්තාව උස්සලා ගත්ත සිද්ධිය. ඒකට හේතුව එයා කලින් අවුරුද්දේ ටොෆී එකක් දෙන්න ගිහින්. අනිත් අය කියලා ටොෆී දෙන්න එපා හොඳ නෑ කියලා. ඒක හින්දා දෙන්න ගිය එක ආපහු අරගෙන. ඒකේ මතකෙට අරයව උස්සලා අරන් තියෙන්නේ 😅

  • @saminthamihirani4210
    @saminthamihirani4210 10 หลายเดือนก่อน

    ❤❤❤❤😆😆😆👏👏👏💐💐💐

  • @dayanganiperera1709
    @dayanganiperera1709 10 หลายเดือนก่อน +1

    Ae....police Nona kalindawase..kesel gediyak..nodun nisa

  • @ChampikaJayaweera-cq4rt
    @ChampikaJayaweera-cq4rt 10 หลายเดือนก่อน

    අපේ රටේ සතුන්ට ඇති රැකවරණය ගැන නම් හරිම කණගාටුදායකයි.එයාලත් ස්වභාව ධර්මයේ කොටසක් බව හුඟාක් අය දන්නෙ නැහැ

  • @jeewakamaddumage7615
    @jeewakamaddumage7615 10 หลายเดือนก่อน

    Cynthia Moss ge poth hoyaana kiyawanna lokka ali paara hoyan yana widiha denaganna. Kakulenbpolawa mathaka thiyaaganna kathaawa patta boru. Mariam Webster download karaganna wei😮❤

  • @sulochanasewwandi21
    @sulochanasewwandi21 10 หลายเดือนก่อน

    😂

  • @krish14334
    @krish14334 10 หลายเดือนก่อน

    පගා අලි නෙමෙයි කප්පං අලි කියලා කියන්නෙ

  • @sehasradinthewnila4611
    @sehasradinthewnila4611 10 หลายเดือนก่อน

    Mee vagee minissu tamai chandee illanna danna oneee

  • @user-fp5vl2ib6d
    @user-fp5vl2ib6d 10 หลายเดือนก่อน +1

    සර්ගේ රිසාල්ට් දාන්නකෝ මේ පාර ඇයි මේ කතා වගේම ඒවත් දාන් නැත්තේ.. ඒවා දැම්ම නම් ගොඩක් හොදයි මුතුගල සර් නම් දැම්මා..

    • @nilminihewa1106
      @nilminihewa1106 10 หลายเดือนก่อน +1

      මුතුගල සර් දාන්නේ ඒ ලමයි ඉගෙන ගෙන තියෙන්නේ එයාගෙන් විතරක් හින්දා . ඒ ලමයි පාසැල් ගුරුවරුන්ගෙන් ඉගෙන ගෙන නැහැ ව්ගේ තමයි ඉතින් 😂

    • @RavindhuTharushan
      @RavindhuTharushan 10 หลายเดือนก่อน +2

      තිස්ස සර් result දාන්නැ බං...උබ කවදාවත් හැන්ඩ්බිලක් දැකලා තියේනවද...එයා ලමයිව දාලා...බිස්නස් එක මාකට් කරන්නැ....medicine ගිය අය ඔන තරං ඉන්නවා....අපේ ලොකු අයියයි පොඩ් අයියත් ඉන්නවා...තිස්ස සර්ගේන් medicine ගියපු.....තව ගොඩා....ක් කියන්න පුලුවන් එත්...comment එක දිග වැඩි වේනවා

    • @user-fp5vl2ib6d
      @user-fp5vl2ib6d 10 หลายเดือนก่อน +1

      @@RavindhuTharushan කමක් නෑ කියහන් 😂 comment එක දිය වැඩි උනාට අව්ලක් නෑ 😂😂

    • @RavindhuTharushan
      @RavindhuTharushan 10 หลายเดือนก่อน

      @@user-fp5vl2ib6d 2019 island rank 2....,2018 island rank 6,4........ඔය දේකේ එවා තමා.මට මතක....එලේවල් කලේ ඔය කාලේ නිසා....එතනින් එහා දිස්ත්‍රික්කයේ පලවේනියො නං ඉන්නවා 2015 ත් ඉන්නවා....තව මේ මැතක 2020ත් හිටියා....මට මතක 2020 කියලා....කොහොම හරි rank ලා.නං හිටියා ඔන තරං....මට මතකයි නිදිෂ කියලා කොල්ලේක් හිටියා....උ ලංකාවේ මුල් 10 අතරටත් ආවා.....අවුරුද්ද මතක නැ...medicine යන ප්‍රතිශතයත් වැඩි...ඔයා ඔනම වයිද්‍ය පිඨයකින් අහන්න....ඇවිල්ලා ඉන්නේ කොලඹ, ගම්පහින් නං උබ මොන සර්ගේද bio ගියේ කියලා....කියන්නේ....thissa sir ගේ කියලා....රුහුනු එකේ නං ගොඩක් එහේමයි....තව අපේ.ලොකු අයියගේ gf තේරිලා තිබ්බා සබරගමුවේ medicine...එහේත් එහෙමයි කියලා එයා කිව්වා...තව ඔන්නං රුසියාවේ medical faculty වල පවා.තිස්ස.සර්ගේ ගොලයො ඉන්නවා....මට මතකයි එවා ටික tute වලටත් දලා තිබ්බා......තව හිටියට මට rank නං මතක නැ...ආ ධිර උපාලි කියලා කේනේකුත්...2015 මේහා අවුරුද්දේ දිස්ත්‍රික්කයේ 1 උනා...

    • @RavindhuTharushan
      @RavindhuTharushan 10 หลายเดือนก่อน

      @@user-fp5vl2ib6d උබ හිතන්න ඇති....මම.comment එකක් නොදාපුවාම....බොරුවට කියන්නේ කියලා😂😂නැ නැ .....ඇත්තට තිබ්බා......මේවා msg කරන්න වේලායන නිසා කරේ නැත්තේ😂දිග වැඩි උනාට කමක් නැ කියලා උබට කිය කිය ඉන්න පුලුවන් 😂 .type කරන්න ඔනේ මම

  • @Dinuka_7
    @Dinuka_7 10 หลายเดือนก่อน

    Rata beraganna yanne nadda apahu? Gothaya

  • @hashanrathnayake3954
    @hashanrathnayake3954 10 หลายเดือนก่อน

    හැබැයි ඕක නම් බොරු අපේ පැත්තේ අලි ඇත්තෙත් නෑ ඔය කියන විදිහෙ. ඔය කියන්නේ බුත්තල පැත්තේ වෙන්න ඇති....

  • @indikanawarathna7503
    @indikanawarathna7503 10 หลายเดือนก่อน +1

    දුප්පත් ලමයින්ගේ සල්ලි ගන්න තොද අපිට අවවාද දෙන්නෙ. ප....යා

    • @dilipaweeratunga
      @dilipaweeratunga 10 หลายเดือนก่อน +1

      ඇයි දැන් සල්ලි නොගෙන තෝ වැව් හාරනවද ගෙවල් පැත්තෙ ඉඳං😂

  • @nirmalsubhasingha5105
    @nirmalsubhasingha5105 10 หลายเดือนก่อน

    ඔය කියන විදියටමද අලි කුලප්පු උනේ කියලා ඔයා කොහොමද කියන්නෙ.

    • @Samee-q5z
      @Samee-q5z 10 หลายเดือนก่อน +3

      Ath gowwa kiwwa oya dakke naddha

    • @nirmalsubhasingha5105
      @nirmalsubhasingha5105 10 หลายเดือนก่อน +1

      @@Samee-q5z ath gowwa thamange atha hoda kena kiyala pennanna monawa nokiyaida?.athgowwo boru nokiyana ayada?.

  • @sooryakandy921
    @sooryakandy921 10 หลายเดือนก่อน +2

    😂බොරු කියන්න දන්නේම නෑ ..නේද සෑර්😂

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 10 หลายเดือนก่อน +3

    Sir, මේ උගන්වන්නේ A/L ලමයින්ට. ....
    සර් දැන් අටපට්ටමේ හසන්තගේ තත්වෙට වැටීගෙන එනවා වගේ..
    පොඩ්ඩක් kindly change your riding habits..
    ඔබට යමක් කරන්න පුළුවන් කෙනෙක් නිසා කිව්වේ තරහකට නොවෙයි...

    • @kapilagamage9122
      @kapilagamage9122 10 หลายเดือนก่อน +8

      මුලු පන්ති වෙලාවෙම මේ ඒව කියන්නෙ මුලු පන්ති වෙලාවෙත් ම පැය කාලක් විතර අරගෙන.
      ළමයින්ට මහන්සි වගේ දැනුනු වෙලාවට.

    • @malshasrimali3145
      @malshasrimali3145 10 หลายเดือนก่อน +7

      ඇයි AL ලමයින්ට අහන් ඉන්න බැරි දෙයක් කිව්වද ....

    • @user-sy6ol3nn5w
      @user-sy6ol3nn5w 10 หลายเดือนก่อน +1

      @@malshasrimali3145 Yeah. Out of the syllabus. If they marketing advanced level exam their target also should be oriented with exam. පව් දෙවම්පියෝ.

  • @user-mw3he2ys7p
    @user-mw3he2ys7p 10 หลายเดือนก่อน +1

    ගොන් පාර්ට් කතා රටම ජාතිවාදී කල Gotage අතවේසියෙක් මූ ....

  • @sureshboralugoda2800
    @sureshboralugoda2800 10 หลายเดือนก่อน +1

    චැනල් 4 එක ගැන උබ මොකද හිතන්නේ ජනනායක. MCC හිවිසුම වගේද😂

  • @IsharaDanajaya
    @IsharaDanajaya 10 หลายเดือนก่อน +9

    ඉගැන්වීම- 0%
    පන්පෝරි,බයිලා,වල් කතා,
    ගූ කතා- 100000%
    මේව අහන්න යන ගොන් තකතීරු රැලට කතරගම දෙවි පිහිටයි.😢

    • @chathurangaliyanage1289
      @chathurangaliyanage1289 10 หลายเดือนก่อน +18

      Itin uba nobala idapanko Meka asse enne😂😂

    • @thisathranasinghe6367
      @thisathranasinghe6367 10 หลายเดือนก่อน +21

      මහත්මයා ක්ලාස් එකට ඇවිත් තියනවද?
      සර් කරන වැඩ ලෝඩ් එක දන්නවද?
      ක්ලාස් එකේ කරන ප්‍රශ්න තොගය දන්නවද?
      සර් දෙන නෝට් එක දන්නවද?
      කරන පේපස් වර්ග එහෙම දන්නවද
      නිකන් පොඩි වීඩියෝ කෑල්ලක් බලලා ක්ලාස් එකේ තත්වේ තීරනය කරන්න එපා. ඇවිල්ලා බලන්නන ඕනි රිසාල්ට් බලන්න ඕනි. ඔය වීඩියෝ එකෙන් ඒලෙවල් තීරණය වෙනවනම්🤣

    • @IsharaDanajaya
      @IsharaDanajaya 10 หลายเดือนก่อน

      @@thisathranasinghe6367 මමත් 2025 බොසා ඒත් මෙයාගේ results sheet එකක් වත් එලියට දැම්මේ නෑ නෙ තාම

    • @MaX-xz3ie
      @MaX-xz3ie 10 หลายเดือนก่อน +24

      ඉගැන්වීම 0% නම් අපේ අක්කා මේ පාර මෙඩිසින් සිලෙක්ට් වෙයිද? කතරගම දෙවියන්ගෙ පිහිටෙන් නම් නෙවෙයි තිස්ස සර්ගෙයි අමිල සර්ගෙයි උකුවෙල සර්ගෙයි පිහිටෙන් එයා අද ඩොක්ටර් කෙනෙක් වෙන්න කැම්පස් සිලෙක්ට් වුනා❤❤

    • @ahassihilala6155
      @ahassihilala6155 10 หลายเดือนก่อน +7

      Buruwa

  • @surangafernando3100
    @surangafernando3100 10 หลายเดือนก่อน

  • @BKNP.
    @BKNP. 10 หลายเดือนก่อน

    ❤️