Tissa Jananayake - Episode 143 | අපට පෙනීම ලැබෙන්නේ ඇසෙන් ද? මොලයෙන් ද? මන්සින් ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 1K

  • @gsmbranded7227
    @gsmbranded7227 3 ปีที่แล้ว +125

    ගුරැවරැන්ට අපහාසයකට කියනවා නොව , මේ තමයි ආදුනිකයකුට අපහසුතාවයක් නොවන්නට පැහැදිලි කිරීම් කර දෙන මම දැකපු එකම ගුරැවරයා. මමත් පිං කරලා තියනවා කියලා තේරැනා , සර්ගෙන් දෙයක් ඉගෙන ගන්න. නිවන් සුව වේවා!

    • @shehanchamara7708
      @shehanchamara7708 3 ปีที่แล้ว +1

      💚❤️🖤🌹

    • @chamodnimsara3217
      @chamodnimsara3217 3 ปีที่แล้ว

      හොදටම කරනව සර්

    • @chandrikakumari2354
      @chandrikakumari2354 3 ปีที่แล้ว +1

      MOKADA SIRTA NIVAN SUWA KIYALA DAMME🤨🤨🤨🤨🤔

    • @gsmbranded7227
      @gsmbranded7227 3 ปีที่แล้ว +1

      @@chandrikakumari2354 ekath sirgenma igena gththa dyk

    • @wijayanthikumary2497
      @wijayanthikumary2497 2 ปีที่แล้ว

      @@chandrikakumari2354 ,නිවන් සුව පතන්නේ .....

  • @lahiru_1.618
    @lahiru_1.618 3 ปีที่แล้ว +129

    යමක් පැහැදිලිව තේරුම් කරන්න සර්ට තියෙන හැකියාව නම් මාරයි. ඕනෙ වෙලාවක් අහගෙන ඉන්න පුලුවන් තරමටම රසවත්ව ඉදිරිපත් කරනවා. බොහොම පිං .. !

  • @sameerajayarathne4157
    @sameerajayarathne4157 3 ปีที่แล้ว +241

    නළු නිලියන්ගෙ, දේශපාලකයන්ගෙ වැදගැම්මකට නැති කථා වලට ජනමාධ්‍යවලින් දෙන ඉඩකඩෙන් කොටසක් හෝ මේ වගේ දේශනයකට ලබාදෙන්න පුලුවන්නම් කොයිතරම් වටිනවද.
    ඔබට දීර්ඝායුෂ ලැබේවා ගුරු උතුමානණි🙏🙏🙏

    • @Tomriddle19948
      @Tomriddle19948 3 ปีที่แล้ว +4

      Aniwa 👏

    • @lavandeneth9965
      @lavandeneth9965 3 ปีที่แล้ว

      ubalawath e nalika walata ringala __ rata hadanna try karapan nattan e inna un koranne naha ewwa marenakan

    • @Ayuka_Jayasinghe
      @Ayuka_Jayasinghe 3 ปีที่แล้ว +3

      ITN එකේ ටෙලි සරසවිය බලන්න

    • @tironskrishan1417
      @tironskrishan1417 3 ปีที่แล้ว +1

      Ammapa ow bn 🙏🙏

    • @දේශප්රිය-ත6ඡ
      @දේශප්රිය-ත6ඡ 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් .........🙏 වැදගත් දේට අපේ ර්ටේ ටෙලිවිෂන් මාද්‍යයේ ලොකු වැදගත් කමක් නෑ අනවශ්‍ය දේ බොහෝයි......🤮

  • @shanakadevinda632
    @shanakadevinda632 3 ปีที่แล้ว +78

    පැහැදිලි කිරීම අති විශිෂ්ටයි සර් . වීඩියෝ කරන මල්ලි අදාල වෙලාවට අදාල ඡායාරූපයක් දාන එක බොහොම අගෙයි . මෙම වීඩියෝ එක අපට බලන්න දායක වූ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 ปีที่แล้ว +4

    ලෝකය මායාවක් බව තේරුම් ගන්න,ධර්මාවබෝධය පිණිස උපකාරවන ගොඩාක් වටින දේශණයක්, තෙරුවන් සරණයි ! ඔබතුමන් හට, 🙏❤️

  • @shayadance8955
    @shayadance8955 3 ปีที่แล้ว +78

    දැනුමෙන් අපව පෝශණය කරන ආදරනීය ගුරුතුමන්
    වීඩියොවක් එනකම් මග බලන් ඉන්නෙ මේ සංචරන සීමා කාලය නිසා ....
    බොහොම ස්තූතියි
    ගොඩාක් වටිනව මේ මෙහෙවර
    බයෝ සහ ජීවීතය රසට කියාදෙන ආචාර්ය තිස්ස ජනනායක

  • @traveltectours6561
    @traveltectours6561 3 ปีที่แล้ว +119

    *බුදු දහමේ පැවසෙන අනුවට උනත් ⁣බඹයක් පමණ දික් වූ මේ ශරීරය හරිම දුක්ඛිතයි සහ පුදුමාකාරයි..!!!* 😮 *ඔබතුමාට ස්තුතියි ! බොහොම පින්* 🙏 *තෙරුවන් සරණයි* 🙏🌺💐

    • @siridesayearutha
      @siridesayearutha 3 ปีที่แล้ว +7

      Siri dhesaye arutha පරිශිලනය කරත්වා උතුම් දර්මතාවය තේරුම් ගැනීමට පෙරපින් මතු වේවා

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 2 ปีที่แล้ว +2

    සුපිරිතම දේශනයක් සර්. ඔබේ මෙම දේශනය අසන්නටත් දකින්නටත් සත්‍යය යම් තරමින් හරි අවබෝධ කරගන්න පිනක් මටත් තියනවා. ඔබට තෙරුවන් ආශීර්වාදයත් දෙවි රැකවරණයත් ලැබේවා!

  • @wajirachandrasekara8921
    @wajirachandrasekara8921 3 ปีที่แล้ว +5

    ඔබතුමා හරියටම හරි . බුදු වරයෙක් සමානවන්නේ තවත් බුදුවරයෙකුට පමණයි . සාදු සාදු . පි
    න්සිදුවෙවා . මෙම දේශණයට .

  • @deepanidammika7891
    @deepanidammika7891 3 ปีที่แล้ว +189

    ඒ වීඩියෝ එක නම් අන්තිම හරිය දර්ම දානයක් වගේ .පින් සිදු වේවා .තෙරුවන් සරණයි .!!!

  • @tharindumadushanka4974
    @tharindumadushanka4974 3 ปีที่แล้ว +31

    අපි කොයා තරම් මහත් පිනක් කරලා තියනවාද මෙි වගේ උතුමි ධර්මයක් අනුගමනය කරන්න..තෙරැවන් සරණයි හැමෝටම......!!!!!

  • @maleeshasewwandi3859
    @maleeshasewwandi3859 3 ปีที่แล้ว +56

    2018 clz එකේ සර් දුන්න උත්තේජනය හින්ද මන් අභිධර්මය ඉගෙන ගන්න ගත්තා...සර් ට ගොඩක් පින්..අභිධර්මය විද්‍යාත්මක කරුනුවල එකතුවක් කියල හිතෙනව...

    • @dilipaweeratunga
      @dilipaweeratunga 3 ปีที่แล้ว +2

      Maath sirge e watina kriyaawa gana eda godak sathutu unaa. Rerukaane maha nayala haamuduruwan wahansege poth edaama anduragaththa ayath eda inna athi.

    • @nimsarapara
      @nimsarapara 3 ปีที่แล้ว +1

      Abigarmaya igana ganiman danuma pulul wana namuth lokaya sathya nowataha maga wadanna uthsaha karanna chathurarya sathya gana dashana ahanna labunu awastawa maga hara ganna apa

  • @chamaramaduranga8905
    @chamaramaduranga8905 3 ปีที่แล้ว +104

    ඔබතුමන්ට දීර්ඝායුෂ .... රටේ බලාපොරොත්තුව..🙏🙏🙏

    • @tharakalakshan825
      @tharakalakshan825 3 ปีที่แล้ว +2

      විකල්පය කවුද බොල ? 🥴

  • @ashokaashoka6373
    @ashokaashoka6373 3 ปีที่แล้ว +8

    මං පාසැල් යන වයසේ කෙනෙක් නම් නෙවෙයි ඒත් තිස්ස ජනනායක ගුරුතුමාගේ ගොඩක් වීඩියෝ බලනවා.නොදන්න බොහෝ දේ ඉගන ගන්නවා.ඔබ තුමාට උතුම් දලදාසමිදු පිහිටයි !!!

  • @traveltectours6561
    @traveltectours6561 3 ปีที่แล้ว +19

    *ඔබතුමාගේ සියළුම වැඩසටහන් අපි හරිම ආසාවෙන් බලන්නේ.පාසැල් කාලයේ ඉගෙන ගත්ත සමහර දේවලුත් අමතක අපට මේ දැනුම නිර්ලෝභීව අපහට ලබාදෙන ඔබතුමාට බොහොම පින්.නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා !* 💖 *තෙරුවන් සරණයි* 🙏🌺💐

  • @Noname-vo5qe
    @Noname-vo5qe 3 ปีที่แล้ว +5

    අම්මෝ සර් මාරම දක්ශයි ..👍 ඒ වගේ කියන දේ හරීම පැහැදිලිව තේරෙනව ... බුදු සරනයි සර් 🙏

  • @beatriceabeysiri2644
    @beatriceabeysiri2644 3 ปีที่แล้ว +6

    ඔබතුමාගේ පැහැදිලි කිරීම් ඉතා ඉහළ යි .ඕනම කෙනෙකුට තේරෙනව.ගැඹුරු දහම් කරුණු ඉතාමත් සරලව පහදන ආකාරය අපූරුයි .රටට අවශ්‍ය ඔබතුමා වැනි ප්‍රවිනයින් රටේ පාලනය තිබෙන්නත් ඕන ඔබ තුමා වැනි ප්‍රවිනයින් අතේ.

  • @lahiruliyanage6508
    @lahiruliyanage6508 3 ปีที่แล้ว +51

    හරිම වැදගත් දෙයක්!! ඔබ‍ට තෙරුවන් සරණයි ගුරුතුමනි !!!🌹🌹🌹

  • @upeksharanaweera4090
    @upeksharanaweera4090 3 ปีที่แล้ว +14

    මේ වගේ වටිනා කථා වලට ලොකු publicity එකක් දෙනව නම් මේ රට තවත් ලස්සන වෙයි...සර්ට පිං මේවා කියලා දෙනවට.දීර්ඝායුෂ ලැබේවා...

    • @වාහනරටාව
      @වාහනරටාව 3 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත .උවමනා දේවල් වලට නෙමේ තැන දෙන්නේ

  • @chandanijayarathna9478
    @chandanijayarathna9478 3 ปีที่แล้ว +23

    තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේගේ අභිධර්ම දේශනා ටික අහන්න. රේරුකානේ චන්දවිමල හිමිපාණන් ගේ පොත් වල තිබෙන දේ බොහොම සරලව කියලා දෙනවා. ඉපදුනු දවසේ ඉඳන් අපේ වැඩිහිටියෝ මනසට දීපු දේවල් වලින් තමයි යමක් හදුනා ගන්නේ. මේ දැනුවත් කිරීම ගැන ස්තුතියි. තෙරුවන් සරණයි.

    • @darshanediriweera4056
      @darshanediriweera4056 3 ปีที่แล้ว

      අභිධර්මය කියන විෂය සංකීර්ණ විෂයක් වෙලා තියෙන්නේ එම විෂයෙහි තියන ගැඹුරු බව නිසා නොව එහි තිබෙන වචන හරඹය නිසා බව එය කිහිප වතාවක් කියවුවිට පෙනෙනවා. වචනයකට කිසියම් අර්ථ දැක්වීමක් කරලා ඉන්පසු එකට පිටුපාමින් තවත් ආචාරීන් විසින් නොයෙක් විවරණ දල අභිධර්මය කැඳ හැලියක් බවය පත් කරලා තියෙන්නේ. උදාහරණ කියනවා නම් අභිධර්මයේ 'චිත්ත' කියන වචනය අදහස් තුනකට යොදනවා. 'රුපය' කියන වචනෙට අර්ථ පහකටත් වැඩියි.

    • @sarasaea5429
      @sarasaea5429 3 ปีที่แล้ว +2

      තිත්තගල්ලෙ සවමින්වහන්සෙ පිස්සෙක් උට සමන්තබඩ්‍ර පිස්සුව

    • @jagathlokuliyana468
      @jagathlokuliyana468 3 ปีที่แล้ว +1

      @@sarasaea5429 ඔයත් පිස්සෙක් ද?
      වෙනත් කෙනෙක් පිස්සෙක් කියන්න.

    • @sarasaea5429
      @sarasaea5429 3 ปีที่แล้ว +1

      @@jagathlokuliyana468 ne මට පිස්සු ne උට තියෙන්නෙ කොපි කරාට සමවෙන්න beri marumayaj😃

    • @MS-eo6ud
      @MS-eo6ud 3 ปีที่แล้ว

      @@sarasaea5429 true 🔥

  • @ven.s.anandasagarathero2407
    @ven.s.anandasagarathero2407 3 ปีที่แล้ว +6

    ඉතාමත් ඉහල ගනයේ විශ්වීය ඉගැන්වීමක් . ඔබතුමාට ගොඩක් පිං නිවැරැදි යතාර්ථය පහදා දීම පිලිබදව...සුඛී දීඝායුඛෝ භව ........!!!

    • @KarunaRathna-te1fm
      @KarunaRathna-te1fm ปีที่แล้ว

      තෙරුවන් සරණයි
      ඔබතුමාගේ සේවය විශිෂ්ටයි.
      ඔබතුමාට දහම අවබෝධ කර ගැනීමට " ධර්මයයි.ඔබයි" you tube චැනල් එකේ හදපාන්ගොඩ
      නිවාතාප ස්වාමීන් වහන්සේගේ දේශනා උදව් වේවි!

  • @enandavimala898
    @enandavimala898 3 ปีที่แล้ว +22

    ගුරුතුමාණෙනි,
    ඔඹ තුමාට දහම් අවබෝධය ලැබේවා .
    තේරුවන් සරණයි

  • @thaksala8807
    @thaksala8807 2 ปีที่แล้ว +3

    යමක් පැහැදිලිව තේරුම් කරන්න සර්ට තියෙන හැකියාව නම් මාරයි. ඕනෙ වෙලාවක් අහගෙන ඉන්න පුලුවන් තරමටම රසවත්ව ඉදිරිපත් කරනවා. බොහොම පිං .. !දැනුමෙන් අපව පෝශණය කරන ආදරනීය ගුරුතුමන්
    වීඩියොවක් එනකම් මග බලන් ඉන්නෙ මේ සංචරන සීමා කාලය නිසා ....
    බොහොම ස්තූතියි
    ගොඩාක් වටිනව මේ මෙහෙවර

  • @indikajayawardana4952
    @indikajayawardana4952 3 ปีที่แล้ว +16

    හැමදාමත් දරුවන්ටත් වැඩිහිටි අපටත් වැදගත් දෙයක් කියාදෙන ඔබතුමන් හට බොහොමත් පිං, බුදුසරණයි

  • @shyamacooray6756
    @shyamacooray6756 3 ปีที่แล้ว +11

    ගුරු පියානනි. මගෙ වයස දන් 63. 1973 O/L විබගය මත්ක් වෙනවා හරි ආසයි ආයෙත් බොහොමයක් තෙරුම් කර දෙනවට🙏

  • @amarasinhawasantha6738
    @amarasinhawasantha6738 3 ปีที่แล้ว +36

    පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි..දැනුමට ගොඩාක් දේවල් එකතුකර ගත්තා...බුදුසරනයි සර්....

  • @nikumendis7008
    @nikumendis7008 3 ปีที่แล้ว +4

    සෑහෙන්න වටිනා දේශනයක් ...ඔබට ගොඩාක් පින් ඒ කරපු විග්‍රහයට🙏දහම සොයන කෙනෙක්ට ධර්ම දානයක් දුන්නා වගෙයි🙏🙏🙏

  • @surangadissanayaka7684
    @surangadissanayaka7684 3 ปีที่แล้ว +30

    සමහර වෙලවට ඇස සහ මොලය හොදට තිබුනත් අපට හමුවන සමහර දේ පෙනෙන්නෙ නැත්තේ මනස ඒ අවස්තවල එතනට යෙදිල නොතීබු නිසා...

    • @maxdin6069
      @maxdin6069 3 ปีที่แล้ว +1

      Ow...sitha ekaparakata ganne 1 aramunak witharai..wedi wisthara onanam abhidharmaye chiththa weethi gana igenaganna

  • @pradeepsandaruwan7671
    @pradeepsandaruwan7671 3 ปีที่แล้ว +19

    හරිම වටිනව සර් දැනුම නම් කිපුනු තනි ඇතෙක් ප්‍රඤ්ඤාව නම් හෙන්ඩුවෙන් මෙල්ල කරන ලස්සන🤔🤔👌

  • @amilasampathkumara5509
    @amilasampathkumara5509 3 ปีที่แล้ว +7

    මම AL කරපු කාලෙ සර් ගැන දැනගෙන හිටියනම් මම අනිවාර්යයෙන් කරන්නෙ බයෝ ස'ර්... එහෙම උනානම් නිවනටත් පාර මීට කලින් පාදගෙන...ඔබ තුමාට පින් මේ දේවල් ලෝකයට කියලදෙන එකට.. ඔබ තුමාටත් හැකි ඉක්මනින් නිවන අවභෝද කරගැනීමට මෙය උපනිශ්‍ය වේවා..

  • @ragingwarrior8098
    @ragingwarrior8098 3 ปีที่แล้ว +21

    පුදුම ගුරුවරයෙක්...🙏🙏🙏
    බුදුන්වහන්සේ ගැන සාමන්‍ය බහුතරයක් පිරිස නොදන්නා සත්‍ය හෙළි කිරීමෙන් අපේ හිත්වල උන්වහන්සේ ගැන ඇති කරන අසීමිත ගෞරවය අපේ තිස්ස සර්ට තව ධර්ම ප්‍රඥාව වඩවාගන්නම හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @keerthikumara2701
    @keerthikumara2701 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ගුරුතුමනි.කරුනාවෙන් ධර්මයයි ඔබයි ජේතවනාරාමය ,අපගේ ගුරුහාමුදුරුවන් වහන්සේ හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන්වහන්සේ දේශනා කරන බුද්ධ දේශනා තුල මේසියල්ල සවිස්තරව ඇත. එම දේශනා කරුනාවෙන් ස්‍රවනය කරන්න .🙏

  • @chandanicha5531
    @chandanicha5531 3 ปีที่แล้ว +46

    බොහොම ස්තුතිය සර් දැනුවත් කළාට ඔබතුමාට තෙරුවන් සරණයි

    • @dhammafordailylife2179
      @dhammafordailylife2179 3 ปีที่แล้ว

      Thank you very much for your explanation. May the triple gem bless you

  • @santhasumanasiri3541
    @santhasumanasiri3541 3 ปีที่แล้ว +7

    හරිම වැදගත් දේශනයක් මම හැමදාමත් ආදරෙයි ගුරැතුමනි හදවතින්ම අපේ රටට සමිපතක් වන් ඔබ ආරක්ෂා කර ගැනිම අපගේ වගකිමකි බුදු සරනයි ගුරැතුමනි

  • @pemasiriwijesekara7700
    @pemasiriwijesekara7700 3 ปีที่แล้ว +24

    බුදුසරනයි බොහෝ ආවිස ලබත්වාආදරෙයි ඔබ සැබැ ම ගුරුවරයෙකි......

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 3 ปีที่แล้ว +14

    ඔබ තුමා සහ මුතුගල sir මේ රටට ජාතියට කරන සේවය අතිවිශාල.. කියන්න වචන නැ ජය වේවා theruwan saranai

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +2

    ඔබතුමන් ට බොහොම ස්තුතිය 🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏 චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා!! 🙏🙏🙏🙏

  • @Kai-gom88
    @Kai-gom88 3 ปีที่แล้ว

    බොහොම වටිනා දේශනයක්.
    අභිධර්මය ඉගෙනීමට කැමති අය මුලින්ම රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ , අභිධර්මයේ මූලික කරුණු පොත සහ අභිධර්ම මාර්ගය පොත් අධ්‍යනය කරන්න.
    ඒ පොත් වලින් ලැබෙයි අභිධර්මය පිළිබඳ මූලික දැනුමක්.
    අභිධර්මයේ මූලික කරුණු නොදැන ඉදිරියට යන්න බෑ.
    බුදු සරණයි.🙏🙏🙏

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ปีที่แล้ว +2

    මෙවන් ඉතා වටිනා ජිවිත ඉගැන්වීම් වලට ඔබතුමාට බොහෝ කුසල් සම්භාරයක් අත්වේවා....🙏

  • @nadira8407
    @nadira8407 3 ปีที่แล้ว +3

    ලෝකය මායාවක් කියලා මේ තරම් ලස්සන දේශනාවක් විද්‍යාත්මකව අහපු පලමු අවස්ථාව. ❤💐

  • @sajaniyashodha6918
    @sajaniyashodha6918 3 ปีที่แล้ว +3

    අභිධර්මය අධ්‍යනය කරන්න ආස හිතුන සර්❤️ගොඩක් පිං සර්🙏

  • @jayanikaluwaraachchi8581
    @jayanikaluwaraachchi8581 3 ปีที่แล้ว +3

    ඔබතුමා විග්‍රහ කර දෙන සියලුම දේ අති විශිටයි බුද්ධි ඥානය තව තවත් වැඩේවා දිර්ඝායු වේවා

  • @DJMALIKSL
    @DJMALIKSL 3 ปีที่แล้ว +332

    තිස්ස සර්ට ආදරේ අය කෝ ❤️

  • @pathumchameera5641
    @pathumchameera5641 3 ปีที่แล้ว +5

    ඇසට පෙනෙන්නේ වර්ණ පමණයි..වෙනත් කිසිම දෙයක් පෙනෙනේ නැත... ඒක ඇත්ත එහෙනම් බුද්ධ ධර්මය ට අනුව....

  • @charithmalan1549
    @charithmalan1549 3 ปีที่แล้ว +3

    සර් ස්තූතියි ඔබට. Scinece field ekaka campus අධ්‍යාපන ඉගෙන ගෙන filed එක ඔස්සේ රැකියාවේ නිරත වෙමින් ඉදිරියට යන අප science concepts, science fiction හොයමින් ගොස්‌ අභිධර්මය ඉගෙන ගන්න අතර මෙය දකින්නට ලැබීමෙන් මූං පියැල්ලෙ කතාවේ biological anatomy eke ගැලපිල්ල මෙසේ ඉගෙන ගන්න ලැබුන එකට ඔබතුමා හට පින්. ඉදිරියේදි කන, නාසය, දිව, ශරීරය ගැන biological western science mechanism eke athi මෙවැනි ගැලපුම් අපට මෙසේ කියා දෙන්න ස්ර්. මෙසේ ඉතිරි සමාජය විශේෂයෙන් science ඉගෙන ගන්නා පුද්ගලයින් අභිධර්මය ඉගෙන ගන්න උනන්දු කරවීම මීට පෙර සිටම කරමින් පැමිණ නිසා දහසක් වරක් පින් ලැබේවා ඔබතුමාට. මෙය සිංහල අපගෙ මව් බසින් type කලෙත් ඔබතුමා කරන මෙවන් උතුම් ක්‍රියා වලට ගරු කිරීම සඳහායි. Maths stream එකෙන් ඉගෙන ගෙන තවද ඔබතුමන්ගේ biology වැදගත් පාඩම් ඉගෙන ගැනීමට මෙසේ ඔබගේ channel eken හැකිවීම නිසා තවද දහසක් වරායක් පින් ඔබතුමාට.

  • @upalirajapaksha6839
    @upalirajapaksha6839 10 หลายเดือนก่อน

    ඉතා විශිෂ්ට ඉගැන්වීමක් .තේරුම් ගැනීමට .හොද. බුද්දීයක්.තිබිය යුතුය .බුදුන් වහන්සේ .බන දේශනා කලේ .බුද්ධිමතුන්ට ඒ නිසයි.

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 3 ปีที่แล้ว +3

    මෙි විඩියෝව ඉතාමත් වටිනවා අපි වගේ බයලොජි නෙකර කෙනෙකුට ඉතාමත්ම පිං බුදුු හාමුදුරැවෝ ගැන පුදුම භක්තියක් ඇති වුනා

  • @සදාතනජීවයමගේඔබේසෙවනැල්ලයි

    සර්ට ගොඩක් පින් නොදන්න දේවල් ගොඩක් කියලා දීලා දැනුවත් කරනවට බුදු සරණයි

  • @jsinthajsintha7298
    @jsinthajsintha7298 3 ปีที่แล้ว +3

    මම දැකපු හොදම ගුරුවරයා ඔබතුමා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @msapparelsolutions8030
    @msapparelsolutions8030 3 ปีที่แล้ว +16

    රටේ හදවත. බූදූසරනයි sir

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 3 ปีที่แล้ว +5

    ඔබ තුමාගේ විග්‍රහය තුළින් දැනුවත් වූවා සේම බුදු දහමේ යථාර්ථය අවබෝධ කරගැනීමට උපකාර යන්ද විය

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +2

    තිත්තගල ආනන්ද සිරි සුවාමින්වහන්සේ. අභිදර්මයී ඉතාමත් විශිෂ්ඨ ලෙස දේශනා කර ඇත. තෙරුවන්සරනයි .🙏🙏🙏🙏🙏

  • @maleeshasewwandi3859
    @maleeshasewwandi3859 3 ปีที่แล้ว +16

    පලවෙනි comment එ..පලවෙනි like එක මගෙන්❤

  • @ThalanGama
    @ThalanGama หลายเดือนก่อน

    මට අවුරුදු පනස් නවයක් ඒත් මේ දරුවන්ට උගන්නන ඒව අපිත් බලනවා අපිත් යමක් ඉගෙන ගන්නවා නැණවත්කම දෙනවා වගේම ධර්මයක් දෙනවා අන්ධකාර ලෝකය එළිය කරන ඔබතුමා වගේ අයට බොහෝම පිං දරුවන්ට මේක පහදල දෙන්නම ඕන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා

  • @arawindasunimal391
    @arawindasunimal391 3 ปีที่แล้ว +34

    තවත් වටිනා වීඩියෝවක්.........

  • @ranigunaratne1367
    @ranigunaratne1367 หลายเดือนก่อน

    අදාල වෙලාවට කැමරාව සකස් කරලා අදාල රූප ලබාදෙන තාක්ෂණ කටයුතු වල නිරත වන ඔබ‍ට ස්තූති 🙏👏🩷
    තිස්ස sir කියලා දෙන හැම දෙයක්ම ගොඩක් වටිනවා ඕනෑම වයසක කෙනෙකුට උනත් තේරුම් ගන්න ලේසි. ඔබතුමාට ගොඩක් පින් 🙏🙏🙏

  • @umeshbuddika8458
    @umeshbuddika8458 3 ปีที่แล้ว +2

    උගන්නන දෙයනම් සුපිරියටම කියලා දෙනවා .. පැහැදිලි කරන විදිහ නිසා ඕනම දෙයක් තේරුම් ගන්න ගොඩක් ලේසියි ...

  • @shankumara5234
    @shankumara5234 2 ปีที่แล้ว

    මිනිස්සුන්ට ධර්මය දෙශනා කරන්න ඕන මෙහෙම සර්..බුදු දහම පිලිබද මිනිස්සු දන්නෙ නැත්තෙ මෙන්න මෙ පහදිලි කිරිම මිනුස්සු අතරට නොයන හේතුවයි...අද කාලෙ ධර්මය දේශනා වෙනව අඩුයි..වෙනත් දේවලුයි කියවන්නෙ...මෙලෙස පහදිලි කිරීම් ඉදිරිය්ටත් ලබාදෙන්න..ඔබට ගොඩාක් පින්...මෙලෙස සියලු දේ අවබෝද කරගැනිම විශිශ්ටයි සර්..එ වගේම අවබෝධ කරගත් දේ පහදිලි කරදීම අති විශිෂ්ටයි සර් ...චිත්‍ර ගුරුවරයෙක් විදියට,බෞද්ධයෙක් විදියට මා හට මෙ දැනුම සහ මෙ ධාර්මික කරුනු අබෝදකරගැනිමට ඔබගේ උපකාරයට බොහොමත්ම පින්...🙏🙏🙏🙏

  • @senuattanayake2284
    @senuattanayake2284 3 ปีที่แล้ว +4

    මෙච්චර දෙයක් උගන්නන මේ උතුම් මිනිසාට තුනුරුවන් සරණයි !!! දෙවි arskshawayi !!!

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro 11 หลายเดือนก่อน

    බුදු රජාණන් වහන්සේගේ විගුහයන් සියලු විද්‍යාවන් අතිකුමණය කරන බව සත්‍යයි. ඔබතුමාට දහමි ඇස පෑදී නිවනම අනබෝංධ වෙිවා !

  • @naturecreature2127
    @naturecreature2127 3 ปีที่แล้ว +10

    දීර්ඝායුෂ ලැබේවා සර්!

  • @nileshsachindra3304
    @nileshsachindra3304 3 ปีที่แล้ว +1

    බොහොම පිං තිස්ස සර් බෞතික විද්‍යාව බෞද්ධ දර්ශනය මගින් පැහැදිලි කර දෙනවට බුදුසරණයි

  • @always2533
    @always2533 3 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි සර්
    ඔබතුමාට දීර්ඝායුෂ වේවා
    තෙරුවන් සරණයි...!!!,

  • @divinejourney-official50
    @divinejourney-official50 3 ปีที่แล้ว +2

    සර්ගේ අවභෝධය ,, සාදු සාදු සදු 🙏🏻 Illustration of reality ,,, පෙනීමේ පටිච්ච සමුප්පාදය 🌼🌸💜🙏🏻
    වින්යානයේ මායාවට රැවටෙන හැටි හොදින් තේරුම් ගන්න පුලුවන්!!

  • @rohanpeiris4411
    @rohanpeiris4411 3 ปีที่แล้ว +8

    The best ever explanation I've ever heard. Thanks for your time, effort and resolve to explain a complex process in simple terms.

  • @cleverstrongman7809
    @cleverstrongman7809 2 ปีที่แล้ว

    සර්, මේ කරන උතුම් සේවයට ඔබට ගොඩක් ස්තූතියි. ඒ වගේම නිදුක් නිරෝගි සුවය අත්වේවා. නැත්තම් අපි මේ වගේ වැදගත් කරුණු කොහොමද ඉගෙනගන්නේ. අපිටත් පුලුවන් තව කාටහරි කියලා දෙන්න. නැවතත් අපගේ ස්තූතිය ඔබ වෙත පුද කරමි. මෙවන් උතුම් වැඩ කිරීමට තව තවත් ශක්තිය ලැබේවා. ජය. 👏

  • @puliyankulamemahinda4954
    @puliyankulamemahinda4954 3 ปีที่แล้ว +9

    May The Triple Gem Bless You Sir..!!!!!!

  • @ranilsanjeewa9193
    @ranilsanjeewa9193 3 ปีที่แล้ว

    පළමුවෙන්ම ඔබතුමාට තෙරුවන් සරණයි මන් ඔබතුමාගේ දේශන වලින් ජීවිතය ඇහිද ගන්නවා ඒ වගේම මං දවසට බණකතාවක් ගහනවා මම පාසල් කාලේ ඉගෙන ගත්තෙ නැති ළමයෙක් නමුත් මං දැන් ගොඩක් හොය හොය ඉගෙන ගන්නවා වෙනත් ආගම් ගෙනත් මම ඉගෙන ගන්නවා නමුත් හිතේ තියෙන දේ සංස ගන්න සතුටින් තියාගන්න පුළුවන් එකම දහම මේ විශ්ව දහම බුදු දහම පමණි ජීවිතය කුමන තත්ත්වයක සිටියත් කුමන අවස්ථාවකදී අවස්ථාවකදී කඩාවැටුණා බුදු දහම මගින් හිත කියන එක සතුටින් තියා ගැනීමට ගැඹුරු දේශනාවල ඇත

  • @dilanchathuranga9113
    @dilanchathuranga9113 3 ปีที่แล้ว +35

    බයෝ මෙච්චර හොදට උගන්වන සර් කවදහරි අභිධර්මය ඉගැන්උවොත් කීදෙනෙක් නිවන්දකීද

    • @RanuRamanayake
      @RanuRamanayake 10 หลายเดือนก่อน +2

      අැත්තමයි.

  • @hansi827
    @hansi827 3 ปีที่แล้ว

    දිට්ඨෙ දිට්ටමත්තං භවිස්සති🙏🌸🌸 ඔක දැකපු කෙනා නාමරුප ධර්මතා ආදියෙ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව දැකලා නිවනට ලංවෙන්න පුලුවන් ..
    සර්ට ඉක්මන් නිවන් අවබෝධ වේවා🙏🙏🙏🙏

  • @lakmalishara2510
    @lakmalishara2510 3 ปีที่แล้ว +7

    බොහොම පින්

  • @mebalsilva8033
    @mebalsilva8033 ปีที่แล้ว

    තුනක එකතුවක්.ආලෝකය ,වස්තුවසහ ඇස.තින්නන් සන්කති පස්සෝකියන්නෙ ඕකම තමා බුදුන්වහන්සේ දේසනාකර තිබෙන්නේ.ඔබතුමාට ස්තුතය්.තෙරුවන් සරනය්

  • @sujeewashantha2078
    @sujeewashantha2078 3 ปีที่แล้ว +3

    බුදුසරණයි

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 3 ปีที่แล้ว +1

    හරිම වැදගත් ගුරැ පියාණනි,අපේ දු දරුවන් ට දැනුම වගේම අවබෝධයක් ලබාදීමට ඉගැන්වීමේ කටයුතු කිරිම .ඔබතුමාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි

  • @snooslee6508
    @snooslee6508 3 ปีที่แล้ว +12

    බුදු රජාණණ් වහන්සේ දේසනා කල පරිදී ඇසේ පෙනීම හෝ කණේ ඇසීම හෝ දිවේ රස දැනීම හෝ කයේ දැනීම හෝ දැනීම් හට ගැනීමේදී මොලයක් ගැන කොහේවත් සඳහනක් නෑ,,...
    ධහමේ හඳුන්වන රූපයට ධර්මතා 28 ක් ඇත ඉන් ඇස ග්‍රහනය කරනුයේ එකම වර්ණ රූපය හා හැඩය පමණි,..බලන්න මොනතරම් මුලාවකද අප ඉන්නේ රෑප හඳුනා ගැනීමේදී
    ඇසට ආලෝකය නිසා රෑපයක යම් හැඩ තල සහ වර්ණ පමණි පෙනෙන්නේ ඒ රෑපවල ප්‍රතිබිම්බ පෙනෙන තැනට චක්ඛු ප්‍රසාදය යනුවෙන් හඳුන්වනවා
    චක්ඛු ප්‍රාසාදයෙහි රූපයක් ගැටුනු විට චක්ඛු විඤ්ඤාණය පහල වනවා
    රෑප විසිඅට
    පඨවි ධාතුව - ආපෝ ධාතුව - තේජෝ ධාතුව - වායෝ ධාතුව යන භූතරූප සතර ය, චක්ෂුඃ ප්‍ර‍සාදය - ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදය - ඝ්‍රාණ ප්‍ර‍සාදය - ජිහ්වා ප්‍ර‍සාදය - කාය ප්‍ර‍සාදය යන ප්‍ර‍සාදරූප පස ය, රූපය - ශබ්දය - ගන්ධය - රසය - ස්පර්ෂය යන ගෝචරරූප පසය, ස්ත්‍රී භාව රූපය - පුරුෂ භාව රූපය යන භාව රූප දෙකය, හෘදය රූපය ය, ජීවිත රූපය ය, ආහාර රූපය ය කියා නිෂ්පන්න රූප අටළොසකි.
    ආකාශ ධාතුව ය, කාය විඤ්ඤත්තිය - වචී විඤ්ඤත්තිය - ලහුතාව - මුදුතාව - කම්මඤ්ඤතාව යන විකාර රූප පසය, උපචය - සන්තති - ජරතා - අනිච්චතා යන ලක්ෂණ රූප සතරය කියා අනිෂ්පන්න රූප දශයෙකි.
    නිෂ්පන්න රූප අටළොසය, අනිෂ්පන්න රූප දසය ය යි රූප විසි අටෙකි.
    ස්ප්ර්ෂය කියා අමුතු රූපයක් නැත්තේ ය. ගෝචර රූප කියන තැන ස්ප්‍ර‍ෂ්ටව්‍ය යන නමින් කියැවෙන්නේ පඨවි - තේජෝ - වායෝ යන භූත රූප තුන ය. එබැවින් නිෂ්පන්න රූප අටළොස ගණන් ගැනීමේදී ස්පර්ෂය අත් හැර ගණන් ගත යුතු ය. එසේ නො කළ හොත් නිෂ්පන්න රූප දහනවයකට ගැනෙනවා ඇත.
    රූපවලින් ප්‍ර‍ධාන වන්නේ භූත රූප සතර ය. ඉතිරි රූප විසි හතර භූත රූප නිසා ඇති වන ඒවා ය. එබැවින් ඒවාට උපාදාය රූප නාමය කියනු ලැබේ. භූතරූප සතරය, උපාදාය රූප විසි හතරය කියාද රූප සමූහය දෙකට බෙදනු ලැබේ...මේ තමයි රූපය පිලිබඳ ධර්මයේ සඳහන්වන කරුනු,...
    ඔබට පෙනෙන ඔය අක්ෂි ගෝලයේ ක්‍රියා කාරීත්වය විඤ්ඤාණය එකතුවන දේ පමණි කරන්නේ,,.ඉතුරැ සියල්ලම සිදුවන්නේ සිත නොහොත් මනසෙන්....
    ඊට පසු මනෝ විඤ්ඤාණයෙන් තමයි ඒ රූපය තමන් දන්න එකක්ද නොදන්න එකක්ද කියා තීරණය කරන්නේ ...ඊට මොලයේ සම්බන්ධ තාවයක් නොමැති බවට,...
    ඊට හොඳම නිදසුන භාවනාවෙන් දියුනු කරගත් සිතක් ඇති කෙනෙකු පෙර භවයන් සිහිකරන විට මනසින්මයි ඒ සියල්ල සිහිපත් කරනුයේ,..බුදු ධහමේ මොලය කුණප කොට්ඨාසයක් පමණක් බව විතරයි සඳහන් වන්නේ වෙනත් කිසිම තැනක මොලයක් ගැන සඳ නමක් නොමැත,..
    බටහිරික විද්‍යාවට අනුව මොලය ප්‍රධාන එකක් නම් මිනිස් සිරුරේ සියල්ල දත් තථාගතයන් වහන්සේ ඒ පිලිබඳ විස්තර කරනු ඇත,..
    කොහොමත් බටහිරිකයෝ ආසියාතිකයන්ගේ දේවල් එකහෙලා පිලි ගන්නේ නෑ එසේ නමුත් ඒ දේවල් ඒ අයගේ මතවාද වලට ගැලපෙන විදියට හරිගස්සා ගන්නවා මෝඩ ආසියාතිකයෝ බටහිරිකයන්ගේ අසම්පූර්ණ ඒවා එක හෙලා පිලි ගන්නවා,,..
    2595 කට ඉහතදී බුදුරජාණණ් වහන්සේ දේසනා කරපු එකම දෙයක්වත් බටහිරික දාර්ශනිකයන්ට අදටත් ඉක්මවා යා නොහැක,..එසේ වුවද බුදු ධහම ඇසුරු කරගෙන සමහර දේ පිලිබඳ බටහිරිකයන්ගේ මෝඩ අදහස් වෙනස් කරගෙන ඇත,...
    ...................................
    ඇසට රෑප ගැටීම සහ චක්ඛු විඤ්ඤාණය පහල වීම සහ මනොවිඤ්ඤාණයෙන් ඒ සියල්ල සිහිකරගෙනම වටහාගැනීමට අවබෝධ කරගැනීමේ සිද්ධාන්තය අතිශයින්ම වේගවත්ව සිදුවන දෙයක්,..ඒ නිසා තමයි ඒ කාර්ය බුදු කෙනෙක් ලෝකයේ පහල වූ විට පමණක් දැනගත හැකි වනුයේ
    මේ ධර්මතා පිලිබඳ නියමාකාර දැනීම ඇති කර ගැනීමට නම් ඔබ ක්‍රමාණුකූලව අභිධර්මය ඉගෙන ගත යුතුය,..
    ඇස ගැන කණ ගැන නාසය ගැන දිව ගැන කය ගැන මනස ගැන බුදුරජාණණ් වහන්සේගේ ධර්මයේ සඳහන් ආකාරයට බැලූ විට බටහිර විද්‍යාවට ලංවිය නොහැකි තැනයි ධර්මයේ විස්තර වන්නේ,..
    ඒ නිසාමයි සර්වඥ යන නම ලැබෙනුයේ,. සර්වඥයන් වහන්සේගේ ඒ විස්තර වලට ඌනපූරාණ හෝ වෙනත් විස්තර කිසිවකුට කල නොහැක,,.

  • @dusha7589
    @dusha7589 3 ปีที่แล้ว

    බොහොම පින් ඔබතුමාට. නිදු නිරෝගී දීර්ඝායූ වේවා!!!!

  • @scientist278
    @scientist278 3 ปีที่แล้ว +5

    හරිම වටිනා video වක් sir ට බුදුසරණයි!

  • @lktech432
    @lktech432 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව සර්. ඔබතුමාට ගොඩක් පිං අධ්‍යාපනය වගේම ලෝකයේ යථාර්ථය පැහැදිලි කරන්න දරන උත්සාහයට. ඔබතුමා ලෝකයක ඇස් පාදන්න දරන මේ උත්සාහය පාරමී ශක්තියක්ම වේවා..! තෙරුවන් සරණයි

  • @ijayaweera9719
    @ijayaweera9719 3 ปีที่แล้ว +8

    තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන්ගේ අබ්දර්ම පඩම් මාලව බලන්න. යු ටියුබ් එකේ පටිසෝතගමි නමින් .අන් සැමත් බලත්වා..ඉතාම පැහැදිලිව උගන්වනවා..තෙරුවන් සරණයි...

  • @hsanjeewa77
    @hsanjeewa77 3 ปีที่แล้ว

    හරිම වටිනා සම්බන්ධයක් ගුරුතුමණි. අසන් ඉන්න කොට මට සිතුනේ ඇස මොළය කාලාණුරූපව වෙනස් වුනත් වින්‍යාණය කාලය අනුව වෙනස් නෙවෙන්නක්දෝ කියා... ඒ නිසා අපිට වින්‍යාණය උපයෝගීකොට අතීත අනාගතයට යාහැකි වගේම පුබ්බේ නිවාසානුස්සති ඥානය චූතූප ඥානය ලැබීම යනු වින්‍යාණයේ උසස් කියවීමක් විය හැකිබව... 🙏🙏🙏

  • @abcdefgh-rc4sx
    @abcdefgh-rc4sx 3 ปีที่แล้ว +43

    මේවටත් unlike කොරන උන් ඉන්නොනෙ ...ලන්කාවන්ම් ස්තරම්🔥

    • @tharakalakshan825
      @tharakalakshan825 3 ปีที่แล้ว +3

      Ow 🙂

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 3 ปีที่แล้ว +1

      @@tharakalakshan825 මේ මොනවද මේ කියන්නේ...මේක අධ්‍යාපනික වැඩසටහනක්...

  • @buddhikamallawarachchi39
    @buddhikamallawarachchi39 3 ปีที่แล้ว +1

    සර් බොහෝම ස්තූතියි සර් ලබාදුන්නු ගුරු මාර්ගෝපදේශනයට...
    සර් දැන් අපේ රටේ විශේෂයෙන් ම ඉන්න මිනිස්සු පරමාර්ථය දන්නේ නැතුව හුදෙක් මතුපිටින් තීරණ ගන්න අය(හීනාර්ථය)..ඒත්,සර් ඉන් එහා ගිහින් පරමාර්ථය අපිට කියල දෙන්න උත්සාහ කරනවා..බොහෝම ස්තූතිය සර්...රේරුකානේ චන්දවිමල නාහිමි දෙසූ පරිදි සර් මේ රටට,ලෝකයට බුදු දහම නියෝජනය කරන එක්තරා බොදු ප්‍රතිරූපයක්...අමිල සම්පතක්...සර් මන් විෂයක් විදියට කලා කරන්නේ දැනට.හැබැයි,සර් තමයි වීරයා.මගේ දැක්ම තුළ..මොකද සර් විද්‍යාව උගන්නනවා ඒ කලාව හා ආගම අමතක නොකර...කලාව,ආගම නැති විද්‍යාවක් නැහැ ඇත්තටම...සර් කලාව,ආගමත් එක්ක විද්‍යාව උගන්නන ගුරුවරයෙක්..ඒ හින්දා මන් සර්ට ජීව විද්‍යා ගුරුවරයා කියනවට වඩා ජීවිත මාර්ගෝපදේශන ගුරුවරයෙක් කියල කියන්න ගොඩක් කැමතියි🖤🖤🖤

  • @araliyadiwyanjali268
    @araliyadiwyanjali268 3 ปีที่แล้ว +10

    ආයෙත් සර්ගෙන් ඉගෙන ගන්න ආසයි🥺

  • @sisirakumara9390
    @sisirakumara9390 2 ปีที่แล้ว

    ඔබතුමා වෙනි ගුරුවරුන් බොහොම අඩුයි .මේ රටේ . විද්‍යාත්මක bowthika විශයන් සම්බන්ධයෙන් කරන ඉගෙන්වීම් තුලදී ඊට බුදුන්වහන්සේ ලොවට ලබා දුන් ඒ උතුම් දහම තුල තිබෙන සත්‍ය පසක්.කරදීම ගෙන ඔබතුමන්ට ගොඩක් පිං 🙏🙏🙏😍 ඔබතුමන්ට දීර්ගායුවේවා ,නිරෝගීබව ලෙබේවා , තෙරුවන්ගෙ සරනයි 🙏🙏🙏😍😍

  • @yasirulochana9365
    @yasirulochana9365 3 ปีที่แล้ว +8

    ගොඩක් වටිනවා සර් 👍

  • @sunethasunetha9992
    @sunethasunetha9992 3 ปีที่แล้ว +2

    ස්තූතියි සර් ඔක්කොම බැලුවා මමකුවෙටි අද2021.6.14 වයසට ගියත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා ස්තූතියි ඔබට බුදු සරණයි ස්තූතියි

  • @sudusith
    @sudusith 3 ปีที่แล้ว +4

    ඇස ගැන ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක්

  • @jhffjgvujvft4304
    @jhffjgvujvft4304 3 ปีที่แล้ว +1

    Karunavantha.hime. ලෞකික ලෝකෝත්තර දෙකටම ගැලපෙන ඉගැන්වීමක්. .! ඉතාමත්ම වැදගත්. .. ඔබතුමාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා. ... තව තවත් පඤ්ඤාව වැඩේවා....!!!

    • @jhffjgvujvft4304
      @jhffjgvujvft4304 3 ปีที่แล้ว +1

      ඔබතුමාගේ ඉගැන්වීමේ දක්ෂතාවය නම්. .. ඉතාමත්ම හොදයි. .තව තවත් වර්ධනය වේවා. ....!!!

  • @suchinprimithya5554
    @suchinprimithya5554 3 ปีที่แล้ว +7

    හැමදාම කියනවා වගේ සර්ගේ මේ video එකත් පට්ට 👍♥️♥️♥️♥️😘😘

  • @sriyanibamunu5193
    @sriyanibamunu5193 10 หลายเดือนก่อน

    හොඳටම පැහැදිලියි.....නිද නොයා අහන්න කනට මිහිරි කටහඬක්....ආදරෙයි සර්

  • @sltech3607
    @sltech3607 3 ปีที่แล้ว +12

    තවත් වටිනා වීඩියෝ එකක්.....ගොඩක් ස්තූතියි සර්.....!!

  • @ranjithhapu3945
    @ranjithhapu3945 3 ปีที่แล้ว

    මනසට ස්තුතියි ඒවාගේම අහන්න මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ බණක් තෙරුවන් සරණයි

  • @universalmusic2056
    @universalmusic2056 3 ปีที่แล้ว +6

    one of the best speeches .may the noble triple gem bless you ,sir

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 ปีที่แล้ว

    ඔබට දීර්ඝායුස ලැබේවා
    මම වැඩිහිටියෙක් මේ පාඩම් දිනපතාම සවන් දෙනව මින් දෙන දැනුවත් කිරීමට ප්‍රණාමය

  • @imamjesly
    @imamjesly 3 ปีที่แล้ว +9

    අර කාලීන මාතෘකා වලට අනුව කරන වීඩියෝ අස්සෙත් මේ වගේ වීඩියෝ දාන එකත් ගොඩක් හොඳයි...

  • @irineindrahemaliekarunagod4870
    @irineindrahemaliekarunagod4870 3 ปีที่แล้ว

    ගුරුතුමනි ඉතා විශිෂ්ඨ පැහැදිලි කිරීමක් .වැලිමඩ ජිනාලන්කාර හිමියන්ගේ අභිදර්ම දේසනා ගැටලු විවරනය (සවනට සිසිලස) දේසනා 70ක් you tube එකෙන් ස්‍රවනය කරන්න පුලුවන් . උන්වහන්සේ ගැබුරු අභිදර්මය. ඉතා සරලව දේසනා කරනවා උන්වහන්සේගේ සෑම දේසනාවක්ම හරිම ගැබුරුයි.හොදටම පැහැදිලි කරනවා .අභිදර්මය නිවැරැදි ව අද්‍යයනය කලොත් බුදු පියානන් වහන්සේ ගැන අසීමිත ගෞරවයක් , භක්තියක් හා ස්‍රරද්දාවක් ඇතිවේ.

  • @tharangapeiris5771
    @tharangapeiris5771 3 ปีที่แล้ว +10

    අනිත් ඉන්ද්‍රියන් ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්න. සර් පින්

  • @ruwansisirakumara9028
    @ruwansisirakumara9028 3 ปีที่แล้ว +1

    සර් ඔය කරපු පැහැදිලි කිරීමත් අතීතයේ රැස්කළ කර්මයක ප්‍රතිඵලයක්.අපිට මෙය දකින්නට ලැබීමත් අතීතයේ අපි රැස්කළ කර්මයක ප්‍රතිඵලයක්.අතීත කර්ම වල විපාක වර්තමානයේ බුක්ති විදින ගමන් අපි අනාගතයට කර්ම රැස්කරමින් යනව.විඤ්ඤාණය නැමැති මායා කරු තමයි එයට මුල් වන්නේ.!!!.බුදුසරණයි දෙවි පිහිටයි ගුරුතුමනි .

  • @jeevanasuriyapatabedi3918
    @jeevanasuriyapatabedi3918 3 ปีที่แล้ว +4

    ඇසත් රූපයත් චක්ඛු විඤ්ඤාණය ඇති කල්හි දැක්ම..... තිණ්ණං සංගති ඵස්සෝ
    🙏🙏🙏