Tissa Jananayake - Episode 209 | ඩාවින්, බුදු දහම සහ නිරාගමික කල්ලි - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Tissa Jananayake - Episode 209 | ඩාවින්, බුදු දහම සහ නිරාගමික කල්ලි - 02
    ----------------------------------------------
    Facebook : / tissajananayake01
    Tik Tok: vm.tiktok.com/...
    Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @tissasir-biology
    ----------------------------------------------
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 3.5K

  • @TalkwithHeshitha
    @TalkwithHeshitha ปีที่แล้ว +64

    වචනයෙන් පරිසමාප්ත අර්තයෙන්ම නියම ගුරුවරයෙක් ඔබ තුමා ❤ අර නාකි රැවුලක් වවාගෙන අපේ අහිංසක ලමයින්ට ජොයින්ට් ගස්සන ගුරුවරුන්ටත් නින්දා කරන ගස් බල්ලට කියපු ටික මරු සර් 🙏🏻 ඇත්තටම ගොඩක් පිං ! ඒ නාකි රැවුලා නිසා අපේ නොමග යන අවදානමට ලක් වෙලා ඉන්න දරුවෝ හරි පාරේ යවන්න වෙහෙස වෙනවට.. ඒ නාකියා හිතන් ඉන්නේ තරුණයෝ උ එක්ක ඉන්නේ කියලා 😂 බලමුකෝ බුදු දහම පිරිහවන්න දගලන නාකියා කොච්චර දුර යයිද කියලා

    • @sumithdilshan3513
      @sumithdilshan3513 ปีที่แล้ว +4

      Heshitha ape eka 😍 adarei palenna niyamai machan uba witarai tharunayek widiyata sannasgala wesa ballata viruddwa katha kare ekenma respect ❤

    • @janithadithya3911
      @janithadithya3911 ปีที่แล้ว

      ❤️

    • @tharakadoo
      @tharakadoo ปีที่แล้ว +5

      ධාතු බයියො පොකුරු පොකුරු

    • @myphotosthinal
      @myphotosthinal ปีที่แล้ว +2

      apow tho dakkama video ekath epa una bng e tharan appiriyay ubaww

    • @pradeepnishantha4627
      @pradeepnishantha4627 ปีที่แล้ว

      එල

  • @isurubro9701
    @isurubro9701 ปีที่แล้ว +16

    සර් මටත් අවුරුදු 19 දි..සිය දිවි හානි කරගන්න තරම් මානසිකව වැටුන..ඒත් මට අහම්බෙන් මගේ පිනකට බුදු දහමේ කියවෙන දේ ඒකෙ අර්ථය දැනගන්න හම්බුනා..දැන් මට මොන ප්‍රශ්නෙ ආවත් ඒ දුක යටපත් කරගන්න පුලුවන්..😊

  • @dhanaseakarapradheep2574
    @dhanaseakarapradheep2574 ปีที่แล้ว +6

    මම සර්ගේ ගෝලයෙක් එද free card දීලා උගනුවේ මං බුද්ධාගම හැබැයි සූත්‍ර ගැන අභිධර්මය ගැන පිඨක ගැන මම දන්නෙ නැහැ හැබැයි සර් කියලා දුන්නූ දේවල් වලින් මම කාටවත් වදයක් නොවී ජීවත් වෙන්න දන්නවා එච්චරයි. සර්ට පිං මනුස්සයෙක් විදියට ජීවත්වෙන්න මාර්ගෝපදේශනය දුන්නට.....❤️🙏

  • @imasharukshani9467
    @imasharukshani9467 ปีที่แล้ว +6

    කවදාවත් නොදැකපු දෙවියන්ට වඩා මට සර් කියන්නේ මිහිපිට දැකපු දෙවි කෙනෙක්...💖 සර් හැමදෙයක් ගැනම කතාකරන විදිහ හරිම පිලිවෙලයි.. හැම කරුණක් ගැනම හොදින් දැනුවත්ව කතාකරනවා.. සර් මේ ජීවිතේ ගැන ලබාගෙන තියෙන අවබෝදය ගැන සහ ඒක තමන්ගෙ ගෝලයන්ට කියල දෙන විදිහ හරිම සුන්දරයි ❤
    මම මුතුගල සර්ගෙ පන්ති යන්නේ . ඇත්තටම මේ ලෝකෙ සමාන ගතිගුණ වලට සමාන ගතිගුන එකතු වෙනවා.. මම සර්ට දීර්ඝායුශ ප්‍රාර්තනා කරනවා 💫

  • @nadeekasadamalisilva2874
    @nadeekasadamalisilva2874 ปีที่แล้ว +96

    මම උපතින්ම කතෝලික දැනට ජීවත් වෙන්නේ italy දරුවන් thundenama මෙහෙ ඉස්කෝලේ යන්නේ බුදුදහම adyanaya කරලා ඒකෙන් හිතට දැනෙන සැනසුම ඒ මඟ යන කෙනෙකුට පමණයි දැනෙන්නේ sir කියන දේවල් වලින් ඒ දේ හොඳට තේරුම් ගන්න පුළුවන්

    • @dammia5993
      @dammia5993 ปีที่แล้ว +2

      අඥානයා කිසිත් නොදැන ජීවත් වෙයි.ඔවුගෙ අවසානය මරණයයි.

    • @ireshakumari1575
      @ireshakumari1575 ปีที่แล้ว +5

      Math ehemai

    • @happylife9699
      @happylife9699 ปีที่แล้ว +2

      මෙවන් ගුරුවරු තව තවත් පහළ වේවා !!! 🙏🙏🙏

    • @5k140
      @5k140 ปีที่แล้ว

      මම ලන්කාවේ බෞද්ද.මගේ ලමයි ක්‍රිස්තියානි ඉගෙන ගන්නෙ.ඒ අය බෞද්ද ලමයි තරම් ඊරිසයත් නෑ.තරගයකුත් නෑ.

    • @shangamage7395
      @shangamage7395 ปีที่แล้ว +3

      @@5k140 ඇටෑක් එකට දාපු කමෙන්ටිි එකක් වගේ........
      යහපත් ගුණ ධර්ම පිරිණු කෙනාට ආගම හො දහම ප්‍රශ්නයක් නෙවෙිි..ඒක ඒ දරැවන්ගේ හැදියාව 🙏

  • @anthonyrozairo9415
    @anthonyrozairo9415 ปีที่แล้ว +134

    දත කටවත් නොමදින රැවුල් වවාගත් ගුරුවරු කියාගත් කෙනෙකුයි තව එවැනිම youtubers ල ටිකකුයි නිරගමික පිස්සුවක් වපුරනකොට ..ලෝකසත්ය වෙනුවෙන් පෙනී සිට යහපත් ලෝකයක් හදන්න කැපවෙන sir ට තෙරුවන්ගේ ආශීර්වාදය ලැබේව.

    • @danuka0
      @danuka0 ปีที่แล้ว +12

      @@chathurangasrilalops9394 බුදු හාමුදුරුවො ලගත් බොරු කියල ගල්පෙරලපු උන් හිටිය 😂

    • @hiranyaranaweera7734
      @hiranyaranaweera7734 ปีที่แล้ว +1

      බුදු හමුදුරුවෝ කිව්වා කියලා අපි හිතන දෙත් තියන්නේ පැත්තක් ගන්න එපා කියලා.. කොටින්ම බුදුන් කිව්වත් පිලිගන්න එපා කියලා.. එතකොට ඇයි එතනත් නිරාගමික වෙලා මැදිහත් සිතින් ඉන්න කියන්නේ.. අනික ඔය කරන තර්ක හොදයි 1800 ගනන්වලට. Modern science වලදි ඔය කතාවට උත්තරේ දිලා තියන්නේ..

  • @miyurapawan
    @miyurapawan ปีที่แล้ว +4

    ගොඩක් පින් සර් පැහැදිලි කරලා දෙනවට ..කූඩුවක හිරවෙල ඉන්න කුරුල්ලෙක් ඒ කූඩුව තමා ලෝකය කියලා හිතාගෙන ඉන්නව වගේ ඇතැම් මිනිසුනුත් මේ ඇසට පෙනෙන පරාසයම ලෝකය කියලා හිතන් ඉන්නවා...කූඩුවෙ හිරවෙල ඉන්න කුරුල්ල එලියෙ තියෙන නිදහස දන්නෙ නෑවගෙ ,මේ අයත් ලොව්තුරු සුවය ගැන දන්නෙ නෑ..ඒ ගැන අවබෝධ කරවන්න හදන ඔබතුමාට ගොඩක් පින්...🙏

  • @nimmiperera6003
    @nimmiperera6003 ปีที่แล้ว +15

    ඇත්තටම මම කතෝලික කෙනෙක් සර් කියලා දෙන දේවල් වලින් ගොඩක් දේ ඉගෙන ගන්නවාඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏🙏🙏

  • @lakshananjanamadushanka8207
    @lakshananjanamadushanka8207 ปีที่แล้ว +63

    විෂය දැනුම වගේම...මෙලොව පරලොව යහපත හේතුවෙන ගුණ ධර්ම කියලා දෙන කල්‍යාණ මිත්‍ර ගුරැවරැ ❤️🙏

  • @KanchanaDolapihilla
    @KanchanaDolapihilla ปีที่แล้ว +32

    තිස්ස සර්. මම සන්නස්ගල මහතාගේ පන්ති ගිය ගෝලයෙක්. මම ඔබගේ youtube channel බලා ගොඩක් දේවල් ඉගෙන ගත්ත මනුෂ්‍යයෙක්. සන්නස්ගල sir gana මට වෛරයක් නැහැ නමුත් ඔහුගේ ක්‍රියාකලාපය නූගත්. ගලි බවුසර් කිව්වොත් වරදක් නෑ. ඔබතුමා දිනෙන් දින බැබළේවා. මේ කරන සේවයට ස්තුතියි

  • @lakshannimalka6721
    @lakshannimalka6721 ปีที่แล้ว +485

    අම්බලම = සසර
    පිනා = පිනැත්තා
    වලන් කද = කෙලෙස්
    ගොනා = ගෞතම නායක ( බුදුරජාණන් වහන්සේ )
    ඒකට මට හිනා = උන් වහන්සේ දැකීම මට සතුටක්❤️🙏
    උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දත් කැලණියේ අර්ථය සර් කියන කන් දැනන් හිටියේ නෑ ස්තුති සර්, තෙරුවන් සරණයි❤️🙏

    • @d.m.a.s.disanayaka1471
      @d.m.a.s.disanayaka1471 ปีที่แล้ว +3

      උපන්දා සිට කරපු පව් නැත කියන කියා කවියේ ඒ අර්තය ඒ තරම්ම ගැලපෙන්නෑ.. ඒ පද්‍ය පෙලම හොයාගෙන බලන්න.. ඒ හැම කවියක්ම හොදින් බලන්න

    • @lakshannimalka6721
      @lakshannimalka6721 ปีที่แล้ว +15

      @@d.m.a.s.disanayaka1471 මන් හිතන්නේ ඔයාට තේරිලා නෑ🙂

    • @harindusanchana
      @harindusanchana ปีที่แล้ว +74

      පසන් ගෞතම මුණිදු බුදු වී සාසනේ ලොව පැවතියේ
      ඒසම්පත් ඇති අයත් යනවා මරුවා සමගින් උරුදියේ
      වසන් ඇතිදා කරපු පින්මයි කැටුව යන්නේ පැහැදියේ
      උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ
      **ගව්තම බුදුරදුන් වදාළ දහම සාසනේ පවතින්නේ(කලන මිතුරන් නිසාය[බුද්ධ පුත්‍රයන්]) ය
      එසම්පත් තිබෙද්දිත් සත්වයා (සංසාරයේ)හුරුවට වැඩකරමින් සතර අපායේ වැටේ
      මේ සත්‍ය වසාගෙන සිටින නිසා,කරපු පින් තිබුණත් කලන මිත්‍රයෝ නැතිඋනා පැහැදීම ඇතිකර දෙන්නට
      පෙර කල පවු සියල්ල අහවරයි(මතු විපාක නොදේ,සතර අපා මග ඇහිරේ)වරක් හෝ කලන මිත්‍ර ආස්‍රය ලැබුනේනම්.**
      🙏🙏🙏

    • @noyelattanayake5724
      @noyelattanayake5724 ปีที่แล้ว +16

      ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්🙏🏻🙏🏻🙏🏻

    • @rivinduhettiarachchi5226
      @rivinduhettiarachchi5226 ปีที่แล้ว

      @@d.m.a.s.disanayaka1471 එ්කෙ වෙන වෙන meanings කිහිපයක් තියනව, එක එක අය හදපුව

  • @lgasandaruwan8539
    @lgasandaruwan8539 ปีที่แล้ว +73

    උතුම් මනුෂ්‍යයෙක්...
    මගේ ආයුෂත් අරගෙන
    ලෝක සත්වයාගේ හිතසුව පිණිස,
    බොහෝ කල් ජීවත් වේවා...

  • @tharakamadushan_official
    @tharakamadushan_official ปีที่แล้ว +833

    කතාකරන්න ඕනම , මහානායක හිමිවරු ඇස් වහන් ඉද්දි..සර් වත් මේක මිනිස්සුන්ට පැහැදිලි කරන්න ඉදිරිපත් වීම හරිම ප්‍රශංසනීයයි.❤සර් සැබෑම ගුරුවරයෙක්❤

    • @mangalamadusanka8459
      @mangalamadusanka8459 ปีที่แล้ว +32

      සදකැන් මහනායකලට අටපිරිකරක් අරන් ගියා නම් ඒ කියපු කරුණු හරි කියයි

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว +9

      @@mangalamadusanka8459 e lamaya lamayek

    • @vero001eid3
      @vero001eid3 ปีที่แล้ว +15

      maha nayakalata oka gana katha karanna budu dahama gana danagena inna epai. un danne godagahaganna witharai

    • @romeotax
      @romeotax ปีที่แล้ว +6

      Pav Muthu fanslate amarui. UN vahallu kiyala Dane ganiddi

    • @romeotax
      @romeotax ปีที่แล้ว +6

      @@mangalamadusanka8459 bayyo monatede kamathi? Na na genath denne ahuwe🤭🤣🤣🤪

  • @ishaisha4153
    @ishaisha4153 ปีที่แล้ว +401

    මේ පැහැදිලි කිරීම්වලට මට වෙන ප්‍රාර්ථනා කරන්න දෙයක් නෑ සර් ...මම ප්‍රාර්ථනා කරන්නේ එකම දෙයයි සර් වෙනුවෙන් ...සර්ට ඒ උතුම් නිවන් සුවම ලැබේවා !! අනාගත ශාසනයක...උතුම් ශ්‍රී සදධර්මය අවබෝධ කර දෙන රහතන් වහන්සේ නමක් වේවා...!!! සර්ට තෙරුවන් සරණයි !! සර් කියන්නෙ බුද්ධිමත් මිනිස්සු වෙනුවෙන් ලැබුණු සොභාදහමෙ තිලිණයක් !! 🙏🙏🙏

    • @komiyarox6015
      @komiyarox6015 ปีที่แล้ว +10

      Thave thavath lamainge manase vikurthi kerathvaaaa.🤣🤣🤣🤣🤣

    • @artversion3202
      @artversion3202 ปีที่แล้ว +37

      මෙන්න නිරාගමියෙක් චූන් වෙලා! ඔහොම හිනාවුණාට වැඩක් නෑ. ඔප්පු කරල පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් මෝඩකමයි ප්‍රදර්ශනය වෙන්නේ

    • @chathurangasrilalops9394
      @chathurangasrilalops9394 ปีที่แล้ว

      නිරාගමිකයො කටයි පුxxයි වහගෙන ඉන්න ඕනෙලු. අනිත් එවුන් රුවන්වැලි සෑය ගාව දිවුරුම් දීලා රටටම කෙලෙවුවට අවුලක් නෑලු.

    • @chandanakumara4384
      @chandanakumara4384 ปีที่แล้ว +15

      @@komiyarox6015 pakayayek form vela vage 😡

    • @nuwanthuduwage6869
      @nuwanthuduwage6869 ปีที่แล้ว +10

      @@artversion3202 Choon wenna deyak naha. Niwan yanne jeewathwa innakotata. Marunama newi. Umbalage Olu hodana Bawa umbalawath danne Nathi Gon haththak. Arala Yana kan danne naha. Ekane thama umbala Oya rate Duk windinne. Gon mentality Eka ath arinnema naha.
      Sudu redi porawa gattu deshapaluwonge passa hodana unta wena de issarahata Bala ganna puluwan.

  • @buddikabandara3863
    @buddikabandara3863 ปีที่แล้ว +122

    ඔබතුමා වටිනා සම්පතක් ,, 🌸 මගේ බුදුරජාණන් වහන්සේ ලොව ඉතාමත් කලාතුරකිනි පහලවෙන්නේ,,,මේ දහම මොන තරම් සුන්දරද,,,❤️❤️ ඔබට පින් ගුරුතුමනි

    • @tharinduthiwanka7175
      @tharinduthiwanka7175 ปีที่แล้ว +5

      මගෙ බුදුරජාණන් වහන්සේ😁

    • @ewew_inf_ponnayo
      @ewew_inf_ponnayo ปีที่แล้ว

      @@tharinduthiwanka7175 හැමෝගෙම 😌😁

    • @kavinduhart8282
      @kavinduhart8282 ปีที่แล้ว +5

      පල යන්න්ඩ බේසික ලිං මැඩියා

    • @milmil8386
      @milmil8386 ปีที่แล้ว +1

      Dahame sundarakamin adahana un niyama yakshakam karanawa neda?
      74yrs, arshirwada aran, nuul bandagena, malaperethayo, saha unge wate inna un, karana yakshakam walin nirmalakama pahadili wenawa neda???👍👍👍
      Moda kamata beheth nathi nisa, eka wasangathayak wela!!!😱😱😱😱😱😱😱

    • @bhanukasamarasinha3709
      @bhanukasamarasinha3709 ปีที่แล้ว

      @@kavinduhart8282 මේ පොන්නයා මොකෝ මෝල් වෙලා තියෙන්නෙ🤬

  • @SAJII__..
    @SAJII__.. ปีที่แล้ว +23

    අවිද්‍යාව දුරලන්න මෙවැනි ප්‍රඥාවන්ත මනුස්සයන් තව තවත් මිහිපිට පහළ වේවා..... බුදු සසුන චිරාත් කාලයක් සංසාර දුකින් පීඩිත අසරණ සත්වයාට එතෙර වීමට යාත්‍රාවක් ම වේවා.... තෙරුවන් සරණයි... සියලු සත්වයන් උතුම් නිවනින් ම නිවී සැනසීම ට පත් වේවා....☸️🌼✨

  • @ishaisha4153
    @ishaisha4153 ปีที่แล้ว +10

    සොභාදහමින් පෝෂණය වෙලා , බුදු දහමින් නිවුන හදවත් හරි සුන්දරයි ..සර්ටත් තියෙන්නෙ ඒ වගෙ සුන්දර හදවතක්...💜️ ..!! සර්ගෙ මේ වීඩියො එක බලලා.. අහපු ධර්ම කරුණු ආයෙම මතක් කරා..... සැනසීම තියෙන්නම ඒ ධර්මය තුළ විතරයි සර්...සර්ට පින්...ගොඩක් ...🙏🙏🙏🙏🙏

  • @udanabimsara1075
    @udanabimsara1075 ปีที่แล้ว +33

    Video එක බලන්න කලින් මට හිතුනෙ සදකත්ට මඩ ගහන්න video එකක්වත්ද කියල. ඒත් නෑ.. ලස්සන Point එකට Explain කරලා තිබුනා ❤ Respect Sir 👑

  • @thilinimadushani5382
    @thilinimadushani5382 ปีที่แล้ว +4

    හරිම පැහැදිලියි සර්, සර්ට ගොඩාක් පින් තෙරැවන් සරණයි!!!🙏

  • @promilakumari3603
    @promilakumari3603 ปีที่แล้ว +3

    ආදරණීය ගුරුතුමනි,මම ඩුබයි වල රැකියාව කරන ගමන් ඉඩලැබෙන හැම මොහොතකම ඔබගේ අති දක්ශ දේශනා ඉගැන්වීම් හොදින් ඇහුම්කම් දෙනවා බලනවා.මිහිපිට පහල වූ ජීවමාන දෙවිකෙන් ඔබ.ඉගැන්වීම් රටාව,භාෂා විලාසය හරිම සිත්ගන්න සුලුයි.ඔබෙන් උගත් දේ අපමනයි.දීර්ඝායුශ ලැබේවා !!තවත් මෙවැනි දේ රැගෙන එන්න .බුදු සසුන බැබලේවා!!!ඔබට තෙරුවන් සරනයි .

  • @sujeewagalpaya3879
    @sujeewagalpaya3879 ปีที่แล้ว +70

    අගනා පැහැදිලි කිරිමක්. ගුරුවරුන් අතරින් ඉහළම ඉන්නවා . ස්තූතියි ඔබට .. 🙏🙏💐💐

  • @isurumadhuranga2665
    @isurumadhuranga2665 ปีที่แล้ว +139

    බුදුදහම ගැන හරිහමං අවබෝධයක් නැති සමාජයකට මෙවැනි පැහැදිලි කිරීමක් අවශ්‍යමයි. බෝහොම ස්තූති 🙂

  • @shanikadilrukshi8177
    @shanikadilrukshi8177 ปีที่แล้ว +75

    හරි දේට හරි කියන්නත්,වැරදි දේට වැරදි කියන්නත් පුදුම හයිය කොන්දක් තියෙන ගුරුවරයෙක් ඔබ...අපේ කාලයේ ජීවිත විද්‍යා ගුරුවරයා...දීර්ඝායුෂ වේවා ගුරු පියාණනි !!!❤️

  • @dineshvlog3077
    @dineshvlog3077 8 หลายเดือนก่อน +4

    උපුල් සන්නස්ගලට තියෙන්නේ ☸️ බුද්ධාගම ත් එක්ක ඇරියස් එකක් සර්.සර් ට බොහෝමත්ම ස්තුතියි.....❤

  • @wasanthagunarathne9387
    @wasanthagunarathne9387 ปีที่แล้ว +460

    පැය ගානක බනක් ඇහැවම නොලැබෙන දැනුමක් මේ පුන්චි කාලයේ ලැබුනා, බොහොම පින් ,තෙරුවන් සරනයි සර් 🙏

    • @ameeshthenuka3310
      @ameeshthenuka3310 ปีที่แล้ว +6

      ❤️👍

    • @TUTU82083
      @TUTU82083 ปีที่แล้ว +3

      ♥️☸️

    • @jeewaka59
      @jeewaka59 ปีที่แล้ว +13

      බන කියන්නේ මොනවද කියා නොදන්න අයත් ඉන්නව එහෙනම්.....යූ ටියුබයේ නිවැරදි බුද්ධ වචනය ප්‍රකාශ වන බන ඹනතරම් තියෙනව හොයාගන්න දන්නේ නැත්නමි කියන්න

    • @janithadithya3911
      @janithadithya3911 ปีที่แล้ว

      @@undisputed3490 🐃

    • @komiyarox6015
      @komiyarox6015 ปีที่แล้ว +1

      @@jeewaka59 sira kathave bn🤣🤣

  • @prekshakayatv5509
    @prekshakayatv5509 ปีที่แล้ว +22

    Ape sir බොහොම හොද පැහැදිලිකිරිමක් මෙක ඉගැන්ව්මකටත් එහා ජාතික මෙහෙවරක් බොහොම පින්

  • @amaliyanarachchi3759
    @amaliyanarachchi3759 ปีที่แล้ว +20

    ඔබගේ මේ ව්‍යායාමය ඉතාමත් සාර්තකයි.ඔබ අද මේ රෝපනය කරන වෘක්ශයේ,සෙවන සිසිල දෙනගමන් අවට අහිතකර වායූන් පිරිසිදු කරනවා.නොබෝ දිනකම පල දරනවා නියතයි.ඉන් පසු සිදුවන ව්‍යාප්තිය මේවනවිට කවුරුත් අතහැරලා යන මේ රට ලස්සන කරාවි.ඔබතුමා එතෙක් ප්‍රවේසම් වන්න.මේ නියත දහමම ඔබතුමාව රකිත්වා...

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +8

    අවංකවම නිර් ආගමික වූ විටයි හරි බුද්ධ දර්ශනය වැටහෙන්නේ

  • @suddaofficial217
    @suddaofficial217 ปีที่แล้ว +647

    මට දැන් වයස 19ක්....මම මගේ ජීවිත කාලය තුල තේරුම් අරගත්ත වැදගත්කම දේ තමයි...මේ බුදු දහම තරම් පරම සත්‍යක් තවත් නෑ....ඒ වගේම මේ තරම් උතුම් දර්මයක උපදින්න ලැබීමත් මම පෙර කරපු මහා කුසලයක්....☸️☸️🙏🙏

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +10

    • @romeshshehan4689
      @romeshshehan4689 ปีที่แล้ว +7

      Parama sathyak koheda thiyanna ?

    • @pahan-wn4uw
      @pahan-wn4uw ปีที่แล้ว +36

      @@romeshshehan4689 මෝඩයන්ට පේන්නේ නැ.. 😂

    • @upulmanavadu5057
      @upulmanavadu5057 ปีที่แล้ว +25

      @@romeshshehan4689 පවුකාර අපතයන්ට ඒක පේන්නෙ නැහැ

    • @HM-uc8xn
      @HM-uc8xn ปีที่แล้ว

      @@upulmanavadu5057 සර් මාර හරි කියල හිතාගෙන ඉන්න හුදී අන්ධ භක්තිකයින් පොඩ්ඩක් කියවල උත්තරයක් දෙන්න බලන්න
      //සර් මමත් ඔබතුඉමගේ මතය විවේචනය කරන්නම්
      ත්‍රිපිටකේ ග්‍රන්තාරුඩ් කරන එක සම්බන්දව සදකන් කියන කතාව ඉතාම තාර්කිකයි සහ ඔබතුමා ඔය කියන රහතන් වහන්සේලා තමයි කටපාඩම් කරේ කියන එක ගොන් තර්කයක් , සදකන් එතන වැරදි කතාවක් කිව්වනම් ඒ කිව්වේ ත්‍රිපිටකය ග්‍රන්තාරුඩ් වෙන්නේ වසර 150 කියල ,ඇත්තටම ත්‍රිපිටකේ ග්‍රන්තාරුඩ් වෙන්නේ වසර 453 කට පස්සේ ..
      මම ඔබතුමාට යෝජනා කරනවා පොල්වත්තේ බුද්ධදත්ත හමුදුරුවොන්ගේ "පාලි සාහිත්‍ය" පොත කියවන්න කියල ,එකේ හරි ලස්සනට පෙන්නනවා ත්‍රිපිටකේ සහ අටුවා වල තියන පරස්පර තැන් ,එකම කතාව තැන දෙකක සදහන් වෙන තැන් තියනවා ,එක තැනක දෙවියෙක් විදිහට සදහන් වෙන මට්ටකුණ්ඩලි තව තැනක ප්‍රේතයෙක් විදිහට සදහන් වෙනවා ඔය වගේ තව ගොඩක් උදාහරණ තියනවා ඔබතුමා ඔය කියන විදිහට කිසිම වැරද්දක් නැතුව ත්‍රිපිටකේ ලියවුනා නෙවෙයි , එහෙම මතතබාගැනීමේ මාර අමුතු මැජික් වගේ බලයක් රහතන් වහන්සේලාට නැහැ ,රහතන් වහන්සේලා යනු අවබෝධය ලැබූ කෙලෙස් නැසූ අය මිසක් මැජික්බල තියන මැජික් කාරයෝ නෙවෙයි
      ත්‍රිපිටකේ ජාතක කතා පොතේ ඕනි තරම් සාහිත්‍ය අතිශෝක්තින් තියනවා , මහමෙව්නාවේ සෙට් එකේ නුගත් ගොන් බණ නැතුව ඕනිම උගත්කමක් තියන දර්මය ගවේශනාත්මක හොයන හිමිනමකගෙන් නිකන් අහල බලන්න එහෙම තියනවාද නැද්ද කියල
      දෙවියන් රති කෙලියේ යෙදෙනකොට වැස්ස ඇතිවීම ,මුළු ගමක් ආලෝක කරපු මැණිකක් හම්බ වීම ඒ එළියෙන් ගමේ මිනිස්සු දිවා රෑ නොදැන කර්මාන්ත කිරීම ,ඉර්ධි බලයෙන් පියාබන ඇත් යානා ත්රිපිටකෙම තියනවා පර්වතයක් මිරිකලා හදේ හාවා ඇන්ද වගේ කතා ජාතක කතා පොතේ තියනවා ,හද යොදුන් මෙච්චරයි ඉර යොදුන් මෙච්චරයි කියල මොන්ටිසෝරි ළමයිට පවා ගණන් හැදුවොත් තේරෙන වැරදි තියනවා
      බුදුදහමේ සත්යාතාවයක් පෙන්නන ඔයවගේ ලියපු හැම අකුරක්ම වරදින්න විදිහක් නෑ රහතන් වහන්සේලා යනු මැජික් බල තිබු අය වගේ ගොන් විදිහට ඩිපෙන්ඩ් කරන්නේ නැතුව , අභිදර්මය වගේ තැනක ගැබුරු මනෝවිද්‍යාත්මක කාරණාවන් පෙන්නන ,නැත්තම් ඔබතුමාත් නිකන් තමන්ගේ ගතානුගතික විශ්වාසයට වදිද්දී රිදිලා ගොන් ආගමිකයින් චුන් වෙන්න ටෝක් දෙන එක්කෙනෙක් විතරයි . ආගමික භක්තිකයින් පිරිසක් ඔබතුමා වටේට එකතු වෙන්න පුළුවන් එත් කවදාවත් විචක්ෂනශීලි තරුණ පිරිසක් එකතු වෙන්නේ නැහැ .ඔබතුමා ප්‍රශ්න කරන්න කියනවා මතයට ගහන්න පුද්ගලයට ගහන්න එපා කියනවා හැබැයි ප්‍රශ්න කරාම රිදිලා නිරාගමිකයින්ගේ "ස්ටීරියෝ ටයිප්" එකක් හදලා එකට ගහනවා ,එහෙම ආගමික නිරාගමික විශේෂ ස්ටීරියෝ ටයිප්ස් නැහැ . ගොන් ආගමිකයෝද ගොන් නිරාගමිකයෝද බුද්ධිමත් ආගමිකයෝද බුද්ධිමත් නිරාගමිකයෝද ඉන්නවා ,ගොන් එවුන් මේ වගේ කියල කුලකයකට දාල උන්ට බැන බැන හිටියට එක උත්තරයක් වෙන්නේ නැහැ //

  • @thanojbuddhima2594
    @thanojbuddhima2594 ปีที่แล้ว +216

    මෙන්න ඇත්තටම සිද්ධ උන දේ. මේකට කියන්නෙ බුද්ධිමත්කම.. නියමයි සර්, ඔබතුමා මේ කරන සේවයම ඇති ඔබතුමාට.තෙරුවන් සරනයි ඔබතුමාට❤️❤️❤️

    • @Julieya89
      @Julieya89 ปีที่แล้ว

      මුළු රටක්ම රවට්ටලා ගොඨාභය ජනාධිපති කරන්න වහෙන් ඕරෝ කඩේ ගිය අමනයා මේ රට මෙහෙම වෙන්න වග කියන්න ඔනි බැත්දැලයෙක් සක්කිලයා තොපිට වැඩි කල් යන්නෑ පඩිසම් දෙන්න....

    • @Vibez865
      @Vibez865 ปีที่แล้ว +3

      ♥️♥️♥️♥️

    • @Duliya1234
      @Duliya1234 9 หลายเดือนก่อน

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial ปีที่แล้ว +26

    සැබෑම ගුරුවරයෙක්.. කිසි දිනක, මොහොතකට හො ඔබ තුමන්ට වරදින්න එපා..❤️❤️❤
    තවමත් දුකයි️, A/l maths නොකර Bio කරන්න, සර්ගෙ තවත් එක් ශිෂ්‍යයෙක් වෙන්න ' බැරිවුනානෙ මටත්.

  • @Dhammadewa518
    @Dhammadewa518 ปีที่แล้ว +136

    ධර්මයත් පොතේ දැනුමත් යන දෙකම මිනිස්සුන්ට පෙන්වා දෙන සර්ට තෙරුවන් සරනයි සර්....

  • @Lionheart8834-m7i
    @Lionheart8834-m7i ปีที่แล้ว +131

    සර්... මම අද අනුරාධපුරයේ සිල් අරගෙන ස්වර්ණමාලි චෛත්‍ය රාජයාණන් වැඳ පුදාගෙන, නැවත ගෙදර එන ගමන් මේ කතාව ඇහුවේ... ඔබතුමා ඉතාමත් වටිනා බණක් ඔය දේශනා කලේ... සම්මා සම්බුද්ධ දසබලධාරී සර්වඥ ධර්මරාජයාණන් වහන්සේ ගේ අනන්ත ගුණයට ගර්හා කරන, උන් වහන්සේ දේශිත ශ්‍රී සද්ධර්මයට ගර්හා කරන අයට හොඳම පිළිතුර ඔබ ලබා දුන්නා නිසැකයි... හරියටම පංච ශීලය රකින්න මම පටන් අරන් දැන් මාස කිහිපයක්... මෙතෙක් කල් මා කලේ කට පාඩමින් ගිරවා වගේ එම පංච ශීල පොරොන්දු කියවීමයි... එවන් ගිරවා කියවීමක් හා සත්‍යවාදී ලෙසම පංච ශීලය රැකීම අතර වෙනස හා එලෙස පංච ශීලය රැකීමෙන් ලැබෙන අපමණ සතුට මම අද විඳිනවා... ධර්ම මාර්ගයේ යන එකයි කටපාඩමින් කියවන එකයි හාත්පසින්ම වෙනස්...
    යමෙක් ධර්මය දකීද හේ මා දකී යන උතුම් බුද්ධ වචනයේ තේරුම දවසින් දවස තේරුම් ගනිමින් (ම)විසින් තේරුම් ගනිමින් සිටියි.
    තෙරුවන් සරණයි සර් 🙏🙏🙏

    • @bloodasssassin5122
      @bloodasssassin5122 ปีที่แล้ว +10

      Love you bro 😇

    • @nuwanbalasooriya1445
      @nuwanbalasooriya1445 ปีที่แล้ว +9

      තෙරුවන් සරණයි...

    • @Lionheart8834-m7i
      @Lionheart8834-m7i ปีที่แล้ว +3

      @@bloodasssassin5122 🙏🙏🙏

    • @Lionheart8834-m7i
      @Lionheart8834-m7i ปีที่แล้ว +3

      @@nuwanbalasooriya1445 🙏🙏🙏

    • @simplewalker459
      @simplewalker459 ปีที่แล้ว +9

      ඒක ඇත්ත. සිල් පද පහ රකිමින්, දන් දෙමින්, මෛත්‍රී වඩමින්, අනිත්‍යය සඤ්ඤාව වඩමින් ජීවත් වෙනකොට හිතට දැනෙන සතුට, සැනසීම විස්තර කරන්න ඇත්තටම මට වචන නෑ. ඒක practicallyම ලබන්න ඕනි දෙයක්. තමන්ගේ හෘද සාක්ෂියට කොන්ද කෙලින් තියන් ආඩම්බරෙන් උත්තර දෙන්න පුළුවන් සැනසීමක්.

  • @dananjayaathapaththu5315
    @dananjayaathapaththu5315 ปีที่แล้ว +14

    ඕනම දෙයක් වැරදියට , අඩුවෙන් ඉගන ගත්තම ඒ දේ ඉතා භයානක වෙනව නේද සර්... මන් මාරම ආසයි සර්ල මෙහෙම හරි වැරදි අනික් අයට පෙන්නල දෙනවට...තෙරුවන් සරනයි සර්🙏

  • @renukaliyanage9604
    @renukaliyanage9604 ปีที่แล้ว +6

    ඔබතුමාගේ හැම කතාවකම වටිනා දේවල්
    තමා අපිට දෙන්නේ. ගොඩක් පින්.නිදුක් නීරෝගි වේවා.

  • @dhanushkasandaruwan3098
    @dhanushkasandaruwan3098 ปีที่แล้ว +8

    මගේ පැවිද්දට ඔබතුමනුත් එක් හේතුවක්. තෙරුවන් සරණයි සර්. බෞද්ධ දර්ශනය යනු ප්‍රායෝගික ඔප්පු කළ යුතු ප්‍රැක්ටිකල් එකක් ඒ නිසා එය ඔප්පු කරන්න ලේසිත් නැහැ. ඒවගේම ප්‍රැක්ටිකල් එක කරපු අය ඔප්පු කරන්න යන්නෙත් නැහැ.

  • @wasanahellarawa2159
    @wasanahellarawa2159 ปีที่แล้ว +7

    නිවැරැදි විදිහට කරුනු පහදල දුන්නා සර්.තමන්ගෙ අදහස් ඉදිරිපත් කරන්න ලන්කාවෙ ඉන්න බෞද්ධ අය හරි මැලිකමක් තියෙන්වා.කොන්දක් නැහැ..සර් කෙලින් කතා කලා.සර්ට බුදුසරණයි..

  • @nickyalgama9602
    @nickyalgama9602 ปีที่แล้ว +30

    මේ වගේ පින්වන්ත කල්‍යාණ ගුරුවරුන් ලබන්න ගොඩක් පින් කරල තියෙන්න ඕන 🙏🙏🙏

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 ปีที่แล้ว +2

    සර්, ඔබතුමා අද බුදු දහම ඉතා කෙටියෙන් විස්තර කලා. ඉතා වටිනවා. අනුන් හට ඇති ඊර්ෂියාව නැති කර අනුන්ගේ දියුනුව දිහා බලා එයිනුදු සතුටක් සැහැල්ලුවක් අත්විදිය හැක.එය අත්විදලාම බලන්න අවශ්‍යයි.

  • @user-wg6tw6iv4h
    @user-wg6tw6iv4h หลายเดือนก่อน

    ඇත්තටම සර් ,සර් වගේම හොද ගුරුවරයෙක් තමයී මුතුගල සර්රුත් අපි කුරුණෑගල නිසා දන්නවා .ඔබ තුමත් කෙලින් කතා කරන ,නිහතමානී මනුස්සයෙක් .කාටවත් කපලා කතා කරන්නේ නැහැ .ඊර්ෂ්‍යාව කියන දේ ඔබ තුමාගේ නැති නිසයි , රූප සම්පත්තියෙන් ඉහල සිටින්නේ. . හැමදාම අපි ඔබට ආදරෙයි සර් ...❤

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala3152 ปีที่แล้ว +7

    ස්තුතියි , පින්සිදුවේවා ඔබ තුමාට . අනාගත ශ්‍රී ලංකා තරුණ පරපුර දැනුවත් කිරීමට කරන උත්සාහය වෙනුවෙන්. අසීරු වුවත් බැරිද ඹබ තුමාට උත්සාහ කරන්න ඉංග්‍රිසි හා දෙමළ බසින්
    මේ අදහස් ප්‍රකාශ කරන්න ක්‍රමයක් යොදා ගන්න.
    තෙරුවන් සරණයි!

  • @ishanikaseneviratne5884
    @ishanikaseneviratne5884 ปีที่แล้ว +7

    බණ ඇහුවා තරමටම හිත පිරෙනවා සර්.. පිං සිද්ධ වෙනවා ඇත්ත බුදුදහම පහදලා දෙනවට ❤

  • @samiradarmakeerthi9438
    @samiradarmakeerthi9438 ปีที่แล้ว +130

    සර් ඔබලා මේ පහදන්නෙ ලමයිගෙ මනස විතරක් නෙවෙයි , සිංහල ජාතියේ මනසත් පාදනවා. හැමදාම ඔබලා වෙනුවෙන් එක වචනෙට අපි ඉන්නවා . ⁣බුදු සරනයි

    • @kasyapajayathilaka1088
      @kasyapajayathilaka1088 ปีที่แล้ว +3

      බහුකාපන් බන්

    • @sameeradolamulla366
      @sameeradolamulla366 ปีที่แล้ว +2

      අනේ පලයන් ගෝතයා

    • @ramithrathnayaka8551
      @ramithrathnayaka8551 ปีที่แล้ว

      Dna sample වලින් පරිනාම වාදය ඔප්පු කරන්න පුලුවන් මේක හරියට ලෝකෙ පැතලී කියනවා වගේනෙ පරිනාම වැරදිනම් සත්ව විශේශ බිහි උනෙ කෙසේද? මැව්ම් වාදය බුදුරජානන් වහන්සේ ප්‍රතික්ශේප කරනවා තිස්ස මගුලක් කතා කරනවා

    • @vsp2023
      @vsp2023 ปีที่แล้ว +1

      😂😂 බයියෙක්

    • @ramithrathnayaka8551
      @ramithrathnayaka8551 ปีที่แล้ว +1

      @@sameeradolamulla366 උබ පිලිගන්නෙ බුදුරජාණන් වහන්සේ දේශනාකරපු දහමද නැත්තම්මුතුගල දේශනා කරපු දහමද? බුදු හාමුදුරුවෝ පරිනාම වාදය ගැන කියුවද? හැබැයි මැව්ම්වාදය ප්‍රත්‍යක්ෂ කරා දැන් එතකොට ඔයා පිලිගන්නෙ මුතූ කියන මේ මැව්ම් වාදයද

  • @sumudukathriarachchi1798
    @sumudukathriarachchi1798 ปีที่แล้ว +1

    සර් මේ සිදු කරන්නේ වටිනා පුණ්‍ය කර්මයක්..
    අදුරෙන් ආලෝකයට මිනිසුන් යොමු කරවන වටිනා පැහැදිලි කිරීමක්..
    සැනසුම ඇත්තේ බුදු දහම නිවැරැදිව ජීවිතයට ගලපා ගැනීම තුලම පමණි.
    බෙහෙවින්ම ස්තුතියි සර්...

  • @vn25136
    @vn25136 ปีที่แล้ว +18

    නියමයි තිස්ස සර්
    මේ දහම රැක ගන්න සර් ගන්න වීර්‍ය නම් නියමයි
    මමත් ගොඩක් දේ ඉගෙන ගත්තා
    සර්ට තෙරුවන් සරණයි !!!❤️❤️

  • @jagathperera4309
    @jagathperera4309 ปีที่แล้ว +121

    Sir, your explanation is very valid and useful. Thank you very much for clearly explaining the value of Buddhism to younger generation. May you be able to continue this service for a long time.

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      ලංකාවේ ඒ කාලේ මෝඩයෝ ගොඩාක් හිටපු නිසා මිහිඳු හිමියෝ ලංකාවේ රජ වාසලට ඒ අවට ඔත්තු සේවා යවල තිබුනා එතුමාගේ බණ ඇසූ පුද්ගලයන්, රජතුමාගේ නම හරියටම දැනගෙන උමන්දාවේ හාමුදුරුවෝ වගේ තිස්ස තිස්ස කියල හාමුදුරුවෝ බොහෝමයක් වඩම්මාගෙන ඇවිල්ල කෑ ගහල තිබෙනවා මෝඩ රජතුමා රැවිටිලා බුදුදහම වැලඳ ගත්තා ඊට පස්සේ ඉතාම බිහිසුනු වංචා දූෂණය කුමන්ත්‍රණ පිරිණු රජ පෙළපතක් ආවා රජ පරපුර රැකගන්න ක්‍රමයක් විදියට විශාල අන්තප්පුරයක් තියාගෙන ඉංදියාවේ වගේ වෙහෙර දාගැබ් පන්සල් වැව් නිර්මාණය කළා ඉංදියාවේ ශිල්පය හැදෑරුවා ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඉංදියාවේ යටත් විජිතයක් විදියට ලංකාව පැවතුනා සුද්දෝ ඇවිත් කුලමල රජතුමාට දනගාන ඒවා නැවැත්තුවා ඊටපස්සේ සිංහලයා මෝඩයා නිසා සුද්දව එලෙව්වා දැන් අරබියේ දී සමහර අය ගණිකා සේවයට විකිනෙනවා බුදුදහමට වඩා හිංදු දහම අදහන එක හොඳයි අනාගතයේ මයිත්‍රී බුදුන් පහල වෙන්නේ හිංදු පවුලකින් නැතිව ජෙප්පෝ මෝඩයො ගොන්නු මීහරක් නරි කුමන්ත්‍රණ කාරයෝ මහා පව්කාරයෝ ඉන්න බුදුදහමේ පැවැතන අයගෙන් නෙමෙයි.

    • @summapradeep3184
      @summapradeep3184 ปีที่แล้ว

      සර් සිංහලෙන් කිව්වෙ

  • @thilanmadushan7552
    @thilanmadushan7552 ปีที่แล้ว +8

    කවදාවත් මුන ගැහිලා නැති මගේ ගෞරවනීය ගුරුවරයෙක්.ඔබතුමා සහ දිනේශ් සර්..දෙදෙනාටම දීර්ඝායුෂ 🙏

  • @dammikaranatunga9395
    @dammikaranatunga9395 ปีที่แล้ว +8

    Very well said sir! We have a lost generation that needs serious real spiritual guidance. Thank you for always going beyond your job 🙏

  • @renumadushika7102
    @renumadushika7102 ปีที่แล้ว +220

    තිස්ස sir ඔබට පින් 🙏 එක වච්නයක්වත් අහක දාන්න දෙයක් නෑ.දරුවනේ මේ හැම වචයක්ම හරියට තේරුම් අරගෙන ඉදිරියට යන්න.තෙරුවන් සරනයි 🙏

  • @TUTU82083
    @TUTU82083 ปีที่แล้ว +436

    මෙවැනි උතුම් ගුරුවරු දැයට පහල වුනෙ පෙර පිනකට තෙරුවන් සරණයි සර් ♥️☸️ කොන්ද කෙලින් තියන් ඉන්න මිනිහෙක් ඔබතුමා ♥️☸️💪

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 ปีที่แล้ว +10

      @@Hola99810 ehema kiyannath bane bn , mkda ube ammai taththai hukalane tho vage gon ponnayek heduve ..

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว +4

      @@Hola99810 kata wachanatena ehma tamai kiyanne bauddha vunama , eka itin tip krnne one naha monvath mata kiyanna tiyenne mashallah kiyala bauddhyek widihata

    • @judekrishantha4287
      @judekrishantha4287 ปีที่แล้ว +11

      @සුන්න තො අල්ලාහ් පරායගේ එකෙක්..තොට ලැජ්ජා නැද්ද බලු අල්ලාහ් පරයගේ එකෝ මේ page වලට එන්න .තොපිව ගනන් ගන්නේ නෑ.

    • @danushsri956
      @danushsri956 ปีที่แล้ว +8

      @@Hola99810 ඒ කලෙ අම්මගෙ බඩ හොඳට mix වෙලා වගේ😂😂

    • @judekrishantha4287
      @judekrishantha4287 ปีที่แล้ว +9

      ඔය UNDISPUTED කියන්නේ අල්ලාහ් පරයගේ අනිත් Account එක.සුන්නා,Undisputed දෙකම එකෙක් කරන්නේ

  • @yasiruwarannagoda585
    @yasiruwarannagoda585 ปีที่แล้ว +15

    🙏🙏🙏 සන්ධකත්, මුතුගල, රන්දික, තිස්ස, රුචිර,.... 🙏🙏🙏🙏 වටිනා මිනිසුන් මේ රටට.... අදහස් වටිනවා..... ❤❤❤❤❤🌹🌹🌹 මොවුන්ට සවන් දෙන්න...... වැදගත් වටිනා.... මිනිසුන්......

    • @nuwanthuduwage6869
      @nuwanthuduwage6869 ปีที่แล้ว +3

      Randika, Ruchira, Sandakath. e thun dena athi. Anith denna ge lectures ahanna pissu na ban apita.
      Mokada ara 3n dena Safi ge wanda sathkam gana kiwwe NAHA neh. Neda. Anith 2nna aimath chande lan weddi eli bahala kade yanwa. Agamai jathiyai issarahata dala. Gootha wada ban owa. Lajjai

    • @cruz21209
      @cruz21209 ปีที่แล้ว

      @@nuwanthuduwage6869 එහෙනම් මෙතන පුක දෙන්නැතුව පලයන් හුත්තො යන්න

    • @nuwanthuduwage6869
      @nuwanthuduwage6869 ปีที่แล้ว

      @@cruz21209 Puka deela hadichcha un thamai ban umbala wage gon payako. AK editing kiyanne, amma dapu namada? Gon payaka. Gewal koheda kiyahanko awilla meet wenna asai. Ussanawa dana ganin, gon athala denne nathuwa paduwe hitahan. Oki. Limit ekata idimiyan. Tho danna bijjak naha neh ban. Eka kauru nathi unath umbe hitha dannawa. Ehema neda harak patiyo. Sir keeyak denawada umbata mewata comment danawata?

    • @risingsrilanka3733
      @risingsrilanka3733 ปีที่แล้ว +1

      @@nuwanthuduwage6869 පොඩි එකෝ.. වැදගත් විදියට කතා කරන්න... මෙතන වර්චස් කරන්න එපා... වීඩියෝවේ තියෙන්නේ වැදගත් සංවාදයක්.. තමන්ගේ දෙමාපියන් කියපු දේවල් මෙතන කියන්න එපා...

    • @nuwanthuduwage6869
      @nuwanthuduwage6869 ปีที่แล้ว

      @@risingsrilanka3733 Udata gihin balanna pisso wage katha kale mama newi. Anith eka mama podi ekek newi. Mata katha karana widihata tamai mama katha karanneth. "Newton ge 3rd law eka" :)
      Agama issarahata Dala, Agamika, Niragamika, Anyagamika kiyala bedana Eka waradi. Darshanayak therum karanna Dharma Dhara, winaya Dhara swameen wahansela innawa. Sir, Thamange job Eka Karan hitiya nam thamai Honda. Danne Nathi dewal kiyawanne natuwa. Class Eka athule owa kiyawanne natuwa private TH-cam channel ekaka kiyawa gattata kamak naha.
      Parinama wadaya Gana Oya kiyana Ewa outdated. Dan aluth research karala tiyenne. Ewa hoyan kiyawanna puluwan nam.
      E kale, ara Safi ge Wanda sathkam Gana Oya widihata kiyawaddi, umba koheda ban hitiye?

  • @kumarahewage4479
    @kumarahewage4479 ปีที่แล้ว +3

    Sir, modayo හරි ආසයි බුද්ධාගමට gahala veerayo venna..අපේ මල්වතු අස්ගිරි පුරෝගෙන බුදි.. බුද්ධාගමට හෙන ගැහුවත් උන්ට අවුලක් නෑ..

    • @janaka5423
      @janaka5423 ปีที่แล้ว +1

      බුදු දහමට හෙන ගහන්නේ බෞද්දයෝමනේ

  • @deshanmadhusankha5168
    @deshanmadhusankha5168 ปีที่แล้ว +412

    රටේ වාසනාවට බිහි වුන ඉතාමත් වටිනා ගුරුවරයෙක්.ඇත්තම ගුරුවරයෙක් තමයි ඔබතුමා.ඔබ තුමාට බුදු සරණයි ❤🥰☸

    • @clachannel3597
      @clachannel3597 ปีที่แล้ว +13

      රටේ වාසනාව හින්ද වෙන්නැති රෙදිනැතිව ගෝටාට කඩේගියෙ

    • @judekrishantha4287
      @judekrishantha4287 ปีที่แล้ว +1

      @CLA ජෙප්පන්ට කඩේ යන්නේ නැති එකට තොට අවුල්ද තොපිට කොහොමත් 3%ම තමා බෞද්ධ අයට බැන බැන මේ රටේ බලය අල්ලන්න තොපිට කවදාවත් බෑ..ඒකට පල සෞදියට අල්ලහ්ගේ එකා

    • @danushsri956
      @danushsri956 ปีที่แล้ว +30

      @@clachannel3597 ඒ කාලෙ බහුතරයක්ම ගෝඨට තමා දුන්නෙ.ඔය අනුර අයියත් කියන්නෙ 2005 ගැමුණු,2015 පොලොවෙන් උපන් වීරයා,2019 දියසෙන් දනෙව්වත් ආයෙ කරන්නෙ නෑ කියල😂😂දැන් ගෝඨට දීපු කවුරුත් නෑ.නිකන් පලයං ඩෝ යන්න😂😂

    • @komiyarox6015
      @komiyarox6015 ปีที่แล้ว +3

      Ambo ekeme eyate vada safi mathak une e kale. Pav Yako ubela.🤣🤣

    • @komiyarox6015
      @komiyarox6015 ปีที่แล้ว +1

      @@danushsri956 ehenam ai Dan u kiyene Bambu ahanne? U aith kiyai babyte waraduna kiyala. Etgekote apite puken Hina yanne🤣🤣🤣🤣🤣

  • @NEST10SD
    @NEST10SD ปีที่แล้ว +174

    සමාජය නොමග යවන , අපේකමට ගරහන ත්‍රස්තවාදීන්ට එරෙහිව ශක්තිමත් පුරුෂයෙක් ලෙස නැගීසිට ඔබතුමා සමාජයට සත්‍ය පහදා දී නිවැරැදි දැනුම ලබාදීම පිළිබඳ මාගේ ගෞරවනීය ස්තූතිය ❤🙏

    • @komiyarox6015
      @komiyarox6015 ปีที่แล้ว

      Thissa's audience do this all the time. RACISM. This is for another political rising clearly.

    • @manolivera4813
      @manolivera4813 ปีที่แล้ว +2

      ❤❤

    • @Livewithranil840
      @Livewithranil840 ปีที่แล้ว +4

      එතකොට ඒ ළමයා ත්‍රස්තවාදියෙක් ද නිකම් මෝඩ ගොන් කතා කියන්න එපා හැදීගෙන එන කොල්ලෙකුට

    • @NEST10SD
      @NEST10SD ปีที่แล้ว +3

      @@Livewithranil840 ඒ තරුණයා නෙමෙයි අර සන්නස්ගල කියන පරයා ( හා තවත් එවන් මතධාරීන්) ගැන කිව්වේ !

    • @kasyapajayathilaka1088
      @kasyapajayathilaka1088 ปีที่แล้ว

      අනේ හු_____තෝ උබලනම් සාපයක්

  • @saumyasewwandi7583
    @saumyasewwandi7583 ปีที่แล้ว +5

    මගෙ සර්...ජාතියේ පිනට පහල උන පින්වතයෙක්...තෙරුවන් සරණයි සර්...💝🙏

  • @menakadias4287
    @menakadias4287 ปีที่แล้ว +3

    ඉතාම වටිනා අදහස්. මෙවන් ගුරු උතුමන් සිටීම ඉතා වැදගත්. ඔබට නිදුක් නිරෝගී වේවා. 🙏🙏🙏

  • @manelpeiris3222
    @manelpeiris3222 ปีที่แล้ว +90

    මේ වගේ බුද්ධිමත් කීප දෙනෙක්වත් අපේ රටේ ඉතිරි වෙලා ඉන්න සැනසීමක්.බුදු සරණයි.!!!

    • @explorer9967
      @explorer9967 ปีที่แล้ว +8

      තොපිලට track බ්න් 🥲😹

    • @navinnavodya2679
      @navinnavodya2679 ปีที่แล้ว +4

      @@explorer9967 සිරාවටම ඕයි track කුඩු වෙන්නම

    • @arrowflash4888
      @arrowflash4888 ปีที่แล้ว +6

      Ado meke inna un dakkma therenwa methna thynnd 225ka aulk neme. Miliyana 2ka aulk😂🤌💦

    • @dailytvshow3335
      @dailytvshow3335 ปีที่แล้ว

      පක

    • @ampearachchi722
      @ampearachchi722 ปีที่แล้ว

      ඉක්මනින් මෙවන් මනුෂ්‍යයො රාශියක් පතිත වේවා !!!

  • @shehanmaduharsha772
    @shehanmaduharsha772 ปีที่แล้ว +39

    ජීවිතේට ක්ලාස් ගිහින් නෑ සර්ගෙ එත් ආදරෙ කරන සර් කෙනෙක් ජයවෙවා සර් මේ වගේ යූත් ජෙන් එකට හරි දේ කියල දෙනවට

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 ปีที่แล้ว +2

    සර්, ඔබට ඉක්මන් භවයක දී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!

    • @Zandu666
      @Zandu666 ปีที่แล้ว +1

      අයියා 😍❤️

  • @acmq8895
    @acmq8895 ปีที่แล้ว +4

    මගේ අදහස නම්
    මිනිස්සු විසින් ආගම හදලා
    මිනිස්සු විසින්ම බය වෙලා ඉන්නවා ඒක තමයි ඇත්ත

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 ปีที่แล้ว +36

    ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයම ⁣ලැබේවා! 🎖️️🎖️️🎖️️

  • @respectcaptain0
    @respectcaptain0 ปีที่แล้ว +10

    හරිම වටිනවා මේ පැහැදිලි කිරීම.. මිනිස්සුන්ට ඇත්ත පෙන්නලා දෙන්න ඔබතුමා ගන්න උත්සාහයට බොහෝම පිං. දීර්ඝායුෂ ලැබෙන්න ඕන ඔබතුමාට.. තෙරුවන් සරණයි

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 8 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ වැඩසටහන් වයසක අපිත් ඉතාම ආශාවෙන්, උනන්දුවෙන් බලනවා.
    ඔබතුමාට ස්තුතියි.

  • @chandrika1370
    @chandrika1370 11 หลายเดือนก่อน +1

    ඔබතුමා මේ video එකේ බුදු දහම ගැන කළ විස්තරය, වෙනමම short clip එකක් දැම්මොත් හරි ම වටිනවා. තෙරුවන් සරණයි 🙏

  • @dhammikakumara2354
    @dhammikakumara2354 ปีที่แล้ว +68

    Very well explained, Sir. You are a true Buddhist

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +8

    මම බුදුදහම දන්න කෙනෙක් .එහෙත් තවම අවබෝධ කරගන්න තරම් හිත හැදිලා නෑ .ඔබ හරියටම හරි. අනාගත පරපුරට මගපෙන්වීමක් .

  • @kavindugimhana7120
    @kavindugimhana7120 ปีที่แล้ว +2

    ගොඩ දෙනෙක් මේක තේරුම් ගන්න බැරුව sirta බනියි මොකද මේ අයගේ මොලේට දැනටමත් වෙන videos වලින් වැරදි දැනුමක් ලැබිල තියෙන හින්ද. බුදු දහම තේරෙන මනුස්සය එකේ හරය දන්නවා. මේ video එකට ගොඩක් ස්තුතියි sir.

  • @tharanganakasthuri2474
    @tharanganakasthuri2474 ปีที่แล้ว +3

    අම්බලමෙ පිනා කියන්නේ අර්තයක් සහිත එකක් බවට දැනගන්නට ලැබුණා පොඩ් කාලයේ කීවාට .12.2022. එවගෙම සතුටින් සිටිම ගැන කිව දෙ.👍
    සර් ගෙ මෙ විඩියො එකටත් ඉස්තුති 🙏🙏🙏

  • @amila_pathirana
    @amila_pathirana ปีที่แล้ว +70

    රුචිර විජේසේන සර් ලස්සන විග්‍රයක් අද උදේ දාල තිබ්බා

    • @achalabanuka2005
      @achalabanuka2005 ปีที่แล้ว +4

      Ow ow eka supiri

    • @vinduwarat
      @vinduwarat ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් මමත් බැලුව ඒක නං හරිම ලස්සනයි ඒවිස්තරය ගොඩක් වැදගත්

    • @chalininavodya5293
      @chalininavodya5293 ปีที่แล้ว +2

      👍

    • @madumaliasangika4547
      @madumaliasangika4547 ปีที่แล้ว

      Randika wijesingha mahaththayath daala thibuna

    • @Dcomplex410
      @Dcomplex410 ปีที่แล้ว +13

      රන්දික විජේසිංහ චැනල් එකෙනුත් කරල තිය්ව්නවා ❤

  • @asunthawarnakulasuriya1100
    @asunthawarnakulasuriya1100 ปีที่แล้ว +16

    ගොඩක් පින් සර් මේ කියලා දෙන
    දේවල් වලට ❤️

  • @priyantharanasinghe4080
    @priyantharanasinghe4080 ปีที่แล้ว +1

    ඔබ තුමා කරන මේ සමාජ සත්කාරය ඉතාමත්ම අගය කරන අතර තවදුරටත් ඉදිරියට මෙවැනි දේ කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා යන්න මගේ ප්‍රාර්ථනාවයි.

  • @subadramanike2235
    @subadramanike2235 ปีที่แล้ว +2

    මරු සර් ප්‍රාතමික අදහස් තියෙන මිනිස්සුන්ට ටොක්කක් හරි ඇනලා කියලා දෙන්න . සුවපත් වේවා

  • @deeparathanathero1714
    @deeparathanathero1714 ปีที่แล้ว +16

    ඇත්තටම සර් මාර වටින දෙශනයක්🥺💯🌏🙏🙏🙏🎊🎊

  • @naminduhasaranga5719
    @naminduhasaranga5719 ปีที่แล้ว +18

    පසුගිය අවුරුද්දක යාපහුව ආශ්‍රිතව කරපු කැණීමකදී එක ගුහාවක් හම්බ උනා... එකේ පතුලේ අඩි 3-4 ක්‌ උසට වවුල් වසුරුවලින් පිරිලා තිබ්බ.. පස්සේ පුරාවිද්‍යා ඒකෙන් ඒවා අයින් කරලා එතන කැනීම් කිරීමේදී හම්බ උනා පතුලේ තිබිලා ත්‍රිපිටකයේ පත්ඉරු වගයක්... ඒවා පිරික්සලා බැලුවට පස්සේ ඒ පත්ඉරු වල තිබ්බ සුත්‍ර කොටස වර්තමාන සුත්‍රය සමානයි... ඒ පත්ඉරු වසර 700 ක්‌ පරණයි

    • @namalekanayake101
      @namalekanayake101 ปีที่แล้ว +1

      විස්තර කොහෙද තියෙන්නෙ?

    • @thilinilakshika317
      @thilinilakshika317 ปีที่แล้ว +1

      අනේ විස්තර ලබා ගන්නෙ කොහොමද ඒ සූත්‍රය ගැන.? මූලාශ්‍ර ලබා ගන්න විදියක් කියන්නකො.

    • @naminduhasaranga5719
      @naminduhasaranga5719 ปีที่แล้ว

      @@namalekanayake101 sorry... මට මතක නෑ දැන් ඒ ලිපිය කොහෙන්ද කියෙව්වේ කියලා

    • @naminduhasaranga5719
      @naminduhasaranga5719 ปีที่แล้ว +1

      @@thilinilakshika317 මට මතක නෑ ඒ මොන සුත්‍රය ද කියලා

    • @thilinilakshika317
      @thilinilakshika317 ปีที่แล้ว

      @@naminduhasaranga5719 හොඳයි ස්තුතියි 🙏

  • @chamikdesilva2663
    @chamikdesilva2663 ปีที่แล้ว +6

    Sir, I regularly watch & respect your views & videos. Thanks to someone like you (Sir. K-Siri Withanage) in my A/L time(1999-2001), I leant a lot for my life than the subject he taught! Hats off for your guidance towards our future generation!😇🙏🙏🙏

  • @pubudubandara7293
    @pubudubandara7293 ปีที่แล้ว +2

    සමහර හාමුදුරුවෝ වරැන්ටත් ගොඩක් ම වැදගත් මේ විශ්ලේශනය

  • @nuzziblack4292
    @nuzziblack4292 ปีที่แล้ว +17

    සර් මේ‍ වෙනකොට මුදලට වඩා ලොකු දෙයක් අපේ හිත් වලින් උපයන් අවසන්❤❤

  • @gayathri1164
    @gayathri1164 ปีที่แล้ว +66

    සර්ගෙ වී⁣ඩියෝ එක එනකල් ඉරිදා වෙනකල් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නෙ මම 🙏 තෙරුවන් සරණයි෴ දීර්ඝායු වේවා ඔබතුමා ට 🥰

  • @nilminiwelivita4837
    @nilminiwelivita4837 ปีที่แล้ว +2

    ප්‍රඥාව තිබෙන මිනිසුනට වැටහෙත්වා 🙏. බුදුදහමට නිගාකරන සංඝ රැල්ලෙන් බුදුදහම වෙන්කර හඳුනා ගැනේත්වා 🙏
    ඔබ‍ට බුදුසරණයි තිස්ස sir. හාමුදුරුවන් විනාශ කරන විකුර්ති කරන දහම, සරල ලෙස සොඳුරු ලෙස ඉදිරිපත් කිරීම ගැන. 🙏

    • @janaka5423
      @janaka5423 ปีที่แล้ว

      ඉතින් මේ sirත් ඉස්සර බුදු දහමට නිගාකරන දේශපාලනීකරණය වූ සග රැලට සහ ඔවුන්ව මෙහෙයවපු කාලක්නින්ට සැරටම කඩේ ගියානේ. දැන් මෙයාම කියනවා 27:02 එයාලව දෙෂපාලනයෙන් අයින් කරන්න ඕන කියලා මේ ඉන්නේ ලගදි මැරිලා ඉපදුන කෙනෙක්ද?

  • @sam27127
    @sam27127 ปีที่แล้ว +117

    සිලබස් එක පමනක් උගන්වන ගුරුවරු අතරේ ගුණධර්මත් උගන්වන ගුරුවරයා ❤️❤️❤️

  • @asankaprasad9189
    @asankaprasad9189 ปีที่แล้ว +37

    A very good explanation sir,, I am very grateful to you for your great contribution to our country,, and religion.. As I always mention we lack people like you.. Looking forward to new videos where you can teach those who don't know about Buddhism.. Obatath obe pawule siyalu denatath niduk nirogi deerga ayusha labewa,, Theruwan Saranai sir...

  • @thamaradamayanthi2457
    @thamaradamayanthi2457 ปีที่แล้ว +25

    Excellent 👌 brief explanation regarding "Buddhism. May triple gem bless you Sir

  • @ranjanimanike8285
    @ranjanimanike8285 8 หลายเดือนก่อน +1

    කල්ප කල්ප පැවතී දැනුම ඔබතුමාට ලැබීම අපේ සතුටයී අ වබෝධයයී වර්ධනයයී❤. තෙරුවන් සරණින් දීර්ඝායු වේවා.❤❤❤❤❤❤❤

  • @imalshadanujaya739
    @imalshadanujaya739 ปีที่แล้ว +1

    බොහොම ස්තූති සර්.මේ කරන සේවයට.තෙරුවන් සරණයි!! 🙏🙏

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 ปีที่แล้ว +16

    බුදු සරණයි තෙරුවන් සරණයි අපේ සර් දිනෙන් දින nirogi wewa

  • @praneethbandaralk
    @praneethbandaralk ปีที่แล้ว +75

    තෙරුවන් සරණයි සර්. තථාගත දහම තවමත් ජීවමානයි ‌සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

    • @rathnayake1989
      @rathnayake1989 ปีที่แล้ว

      මීරිගම යන කෙනෙක්... 😊

    • @praneethbandaralk
      @praneethbandaralk ปีที่แล้ว

      @@rathnayake1989 නැ මම සිත නිිිිිවන්න උත්සහ කරන කෙනෙක් 😊. පින්වත් ඔබට ‌තෙරුවන් සරණයි!

    • @rathnayake1989
      @rathnayake1989 ปีที่แล้ว +1

      හ්ම්ම්...😊 සුවපත් වේවා..!! ඔය සියලු ලෝක සියලු සත්ත්වයෝ කියන එක හුඟක් එතනට යන අය කියනවා.ඒ නිසයි එහෙම කිව්වෙ.ඇවිලෙන ගිනි ගන්න අය අතෙරේ නිවී යන්න උත්සාහ දරන මිනිසුන් අඩුයි.ඔබගේ උත්සාහය සාර්තක වෙන්න ඕන... 🙏🙏

    • @praneethbandaralk
      @praneethbandaralk ปีที่แล้ว

      @@rathnayake1989 තෙරුවන් සරණයි! සුවපත් වේවා!

  • @newstatelion5326
    @newstatelion5326 ปีที่แล้ว +2

    මේක ගැන මන් හිතන විදිහට හොද විස්තරයක් රාමව නාලිකාවෙ අයියා කරල තිබ්බ. මොකද සදකත් වගේම මේ සර් කතා කරන්නේත් එක පැත්තකට බර වෙලා.

  • @apevillagecooking7136
    @apevillagecooking7136 ปีที่แล้ว +1

    Aththatama mama dekapu niyama kalana mithurek thamayi mee.... theruwan saranayi sir. Dirgayusha lebewa.... haride thawa dahasganakata kiyala denna.

  • @pehansamha
    @pehansamha ปีที่แล้ว +29

    බොහොම හොඳ පැහැදිලි කිරීමක් සර්... හැම දෙයක් ගැනම විවෘත අදහසක් ලබා ගැනීමට ලොකු අත්වැලක් ලැබෙනවා. බොහොම ස්තූතියි .....! ඇත්තටම මේ අදහස මට මතක් උනා ඒ තරුණයා උදාහරණය දුන්න වෙලාවෙත්, 'උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ ' කලණ මිතුරෙකුගේ ඇසුරෙන් කෙලෙස් ප්‍රහීන කරන්න උදව් වෙනවා කියන එක තමයි එතනදි කියවෙන්නේ. හැබැයි හැමෝටම මතක් වෙන්නේ කැලණිය රජමහා විහාරය. ඔය වගෙ පැටලුන තැන් නිසාත් සමහර ගැටලු මතු වෙනවා.

  • @piyumimadushani7001
    @piyumimadushani7001 ปีที่แล้ว +9

    ඔබ තුමා රටේ පිනට පහලවූ ඔබ සත්පුරුෂ ගුරුවරයක්...ගොඩක් පිං සර්
    ධර්මය තියෙන්නෙ අත් දකින්නයි. ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @sasindujayashan9146
    @sasindujayashan9146 ปีที่แล้ว +3

    වටින video එකක් සර් 🤩❤ ගොඩක් කට්ටිය බුදුදහම කියලා හිතන්නෙ බෞද්ධ සංස්කෘතියටයි සාහිත්‍යටයි 🙄 බුදුදහමම තමයි මේ ජීවිතය ❤

  • @madhuamarakoon6872
    @madhuamarakoon6872 ปีที่แล้ว +11

    මේ වගේ කළන මිත්‍ර ඇසුරක් නොතිබුනානම්,මේ සසරේ මාව අතරමන් වෙනවා.පොඩි කාලේ ඉදන් දහම් පාසල් යවපු දෙමාපියන්ට ධර්මය පහදා දුන් ගුරුවරුන්ට,අනේක වාරයක් පිං

  • @Nandasenaa
    @Nandasenaa ปีที่แล้ว +61

    චූ කොල්ලට අද උත්තර දුන්නා රාමුවේ රන්දික , රුචිර සර් සහ අපේ තිස්ස සර්.ඇත්තටම සතුටුයි ඔබලා වගේ අය මේ නිරාගමික යැයි කියන බුදු දහමට විරුද්ධව කටයුතු කරන අයට පිළිතුරු දුන්න එක ගැන එය හොදාකාරයෙන්ම විග්‍රහ කරලා.අද නිවාඩු දහසේ ඔයාලා තුන්දෙනාගෙම විඩියෝ බැලුවා .විඩියෝ තුනම මද්‍යස්ථ දේශනා.නියම තුන්දෙනාම තව ඉදිරියට ඔහොම කරගෙන යන් මේ වැඩ පිළිවෙල.නිරාගමික රැඩිකල් පිස්සෝ කෑ ගැහුවට ඕවා ගනන් ගන්න දේවල් නෙවෙයි.උන් නිකම් උඩ බලාගෙන කෙල ගහගන්න සෙට් එකක් විතරයි අම්මෙක් අප්පෙක් නැති

    • @SLC7987
      @SLC7987 ปีที่แล้ว +14

      චූ කොල්ල කියල බනින්න එපා පොරට.බුද්ධාගමට බනිද්දි රිදෙනවනම් එතන කොහෙද සීලයක්

    • @dasunjana161
      @dasunjana161 ปีที่แล้ว +3

      ඔව් අද ඒ වීඩියෝ තුනම ඇවිල්ලා තිබුනා ...👍

    • @Finestsongexplain
      @Finestsongexplain ปีที่แล้ว +4

      ඒ කොල්ලව සබ්ස්ක්‍රයිබ් කරා මම

    • @akilasudesh8373
      @akilasudesh8373 ปีที่แล้ว +8

      ඔයා කියන පුද්ගලයන් තිදෙනාගෙන් කිසිවෙක් අපහාස නොකර කතා කල නමුත්, හිස් බොලඳ දේවල් වලින් තොරව සමාජයට යම් දැනුමක් එකතු කරන්න උත්සාහයක් ගත් කෙනෙකුට මෙවනි ආමන්ත්‍රණයක් කරන ඔබගේ වචන සමාජයට පිලිලිලයක්!!

    • @d.m.a.s.disanayaka1471
      @d.m.a.s.disanayaka1471 ปีที่แล้ว +6

      😂😂😂 ඔයා වගේ අයගැනත් තිස්ස සර් ලස්සනට පැහැදිලි කලා.. පුද්ගලයා නෙමෙයි මතය විවේචනය කරන්න

  • @samithagunasekara271
    @samithagunasekara271 ปีที่แล้ว +4

    පසුකාලීනව සිදුකල දේශපාලන කතා නිසා තිස්ස සර්ව ෆලෝ නොකලත් මේ කතාව වත්මන් පරම්පරාවට ඉතාම වැදගත් පණිවිඩයක්.බොහොමත්ම ස්තූතියි🙏🙏🙏🙏

  • @swarnaprabhathanuradha3794
    @swarnaprabhathanuradha3794 ปีที่แล้ว +6

    රාමුව බලන්න කියලා recommend කරනවා.. මේ සම්බන්දයෙන්.. හොදම විග්‍රහයක් දැක්කේ එයාගෙන්...😘

  • @slkubura7882
    @slkubura7882 ปีที่แล้ว +1

    බුදුරජාණනවහන්සේ ගේ දහම ඇගයීම ඒ වෙනුවෙන් කතාකිරීම සර්ට තුති.

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 ปีที่แล้ว +21

    ඔබතුමා නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරු දෙවි කෙනෙක් 🙏❤️❤️❤️👏👏👏

  • @malshiperera7376
    @malshiperera7376 ปีที่แล้ว +75

    බුදු දහමෙන් දීපු දේ.. මේ වීඩියෝ එක මං දැක්ක වැදගත්ම දේ..
    "මෙන්න මේ ටික aply කරගෙන පුලුවන් නම් සතුටින් ඉන්න.." ♥️♥️♥️

  • @TanishaSamadhi
    @TanishaSamadhi ปีที่แล้ว +1

    අම්බලමේ පිනා
    වළං කදක් ගෙනා
    ඒක බිදපු ගොනා
    ඒකට මට හිනා...
    අම්බලම= සංසාරය
    පිනා= පින් ඇති සත්වයා
    වළං කද= කෙලෙස්
    ගොනා= (ගො - ගෞතම)
    (නා - නායකයන් වහන්සේ) බුදුරජාණන් වහන්සේ
    හිනා = සතුට
    😇😇😇😇😇😇❤️❤️❤️❤️❤️

  • @user-nt3qt8er9f
    @user-nt3qt8er9f 11 หลายเดือนก่อน +1

    අර මානසික ලෙඩාගේ මීහරක් video එක බලලා, ඒවට ම ඇදෙන මීහරක් ට වඩා, සර්ලගේ හරය තේරුම් ගන්න පුලුවන් බුද්ධිමතුන් වැඩි වීම ගැන සතුටුයි 😊❤🎉