ගැහැනුන්ගෙ හිත දිනාගන්න පිරිමි දැනගන්නම ඕනෙ ශිල්ප 4 | Dr.DR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 791

  • @harshuaradya6074
    @harshuaradya6074 2 ปีที่แล้ว +41

    මෙතන ගොඩක් අය සල්ලි තමයි කියල දාල තියෙනවා .මෙතන ඩොක්ටර් පැහැදිලිව කියනව මීට වෙනස් ගෑනු ඉන්නව.මන් මේ කියන්නෙ බහුතරය ගැන කියල .සල්ලි නිසා වෙනස් වෙන ගැහැනු වගේම පිරිමිත් ඉන්නව.අපිට ගෑනු හොදයි කියල වත් පිරිමි හොදයි කියලවත් වෙනම කියන්න බෑ.මොකද ඔක්කොම මිනිස්සු .ආදරය තේරුම් ගැනිම එක්ක දෙපාර්ශවය අතරම තියෙනවා නම් ගැටලු අඩුයි.මන් නම් මිස් කියන දේ හරියටම පිලිගන්නව.ඒ වගේම ගෑනු අයටත් මේ වගේ එකක් කරන්න කියල ඉල්ලනව.🙂💕

  • @tharukaidunil3425
    @tharukaidunil3425 2 ปีที่แล้ว +104

    හැම ගෑණු කෙනාම සල්ලි පස්සෙ යන්නෑ එයාලට ඕනි නොවෙන්ස් වෙන ආදරෙ❣️අවංකව එයත් එක්ක ජීවත් වෙන්න අදත් හෙටත් හැමදාමත්.මොකද ජීවිතේම අම්මලා ඔක්කොම අතෑරලා එයත් එක්ක එන්නෙ හිත පිරෙන්න ආදරෙ අරන් ලස්සනට ජීවත් වෙන්නනි❤️ හැමෝගෙම ආදර හදවත් වලින් පිරේවා 💝

    • @krishanneranjan1779
      @krishanneranjan1779 2 ปีที่แล้ว

      Shaka bummm

    • @GaneshfireworksSriLanka456
      @GaneshfireworksSriLanka456 2 ปีที่แล้ว +1

      😂😂😂

    • @Aarya5945
      @Aarya5945 2 ปีที่แล้ว

      ❤️

    • @nilukashehan5079
      @nilukashehan5079 2 ปีที่แล้ว +6

      ඔව් හැම ගැනුම සල්ලිම හොයන්නේ නෑ. වාහන ගෙවල් දොරවල් එමත් බලනව 😂😂

    • @VitaminProtin98
      @VitaminProtin98 ปีที่แล้ว

      යස ඉසුරු පිරුනු තැනා සිරි දෙව්දු වඩින තැනා...මොන දෙ කිව්වත් ඔකයි මුලිකම ඇත්ත...ටිපර් කරෙ තියන් එන්න කලින් අද කාලේ ල0කාවෙ ගැනු බහුතරයක් ක්‍රියා කරන හැටි සිහියෙ තබා ගන්න ඔකයි යතාර්තය !!😅💔සැම සාර්තක මිනිස්සුන්ගෙ පිටු පස පොකට් එකෙ ගැහැනියක් ඇත...මායාම් දාලා ..සයාම් දාලා..ලස්සන් කෙල්ලො හිටියට රැවටෙන්නෙ නැ මා....😂ඇත්ත තිත්තයි..බොරුව පැනිරසයි...

  • @indunil1077
    @indunil1077 2 ปีที่แล้ว +9

    ඩොක්ටර් හරි පරිස්සමින් මිහිරි විදිහට වචන එලියට දෙනවා සංවර විදිහට ඒක හරිම ආකෂනීයයි🙂

  • @s.c.perera8389
    @s.c.perera8389 2 ปีที่แล้ว +59

    බැඳපු අයට සහ බඳින්න ඉන්න අයට වැදගත්. Thanks

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 2 ปีที่แล้ว +35

    ඇත්ත වශයෙන්ම සැමියෙක් බිරිදව තෙරුම් ගත්තොත් පව්ල් ජීවිතෙ කවදාවත් ප්‍රශ්න ඇති වෙන්නෙ නෑ දෙන්නට දෙන්න තේරුම් අරගෙන ජීවිතෙ ඉදිරියට ගෙනයායුතුයි ස්තුතියි ඩොක්ටර් තෙරුවන් සරනයි

    • @rohana8451
      @rohana8451 2 ปีที่แล้ว +11

      සැමියා බිරිඳව තේරුම් ගැනීම වැදගත් තමයි. ඇයි?..... බිරිඳ සැමියාව තේරුම් ගැනීම අනවශ්‍යයිද? අන්‍යෝන්‍ය අවබෝධයයි අවශ්‍ය වන්නේ. දෙදෙනාම එකිනෙකාට ගරු කළයුතුයි. එකිනෙකා අභිබවා නොයා යුතුයි.

    • @kumak2591
      @kumak2591 2 ปีที่แล้ว +5

      බිරිදගේ වහලෙක් වෙනවටද ? එයාලා කියන සම අයිතිය මෙතෙන්ට අදාළ නොවන්නේ මන්ද?

    • @VitaminProtin98
      @VitaminProtin98 ปีที่แล้ว

      ඔයා එන්න එන්න එන්න අපේ ගෙදර මන් පෙන්නන්නම් අපෙ ගෙදර ගෙදර😂😅 සැප දෙන්නම් මගෙ මාලිගෙ🤭

  • @shehanimalshika4313
    @shehanimalshika4313 2 ปีที่แล้ว +101

    ඇහුවාමත් හිත නිවෙනවා. 😌💙
    ස්තූතියි ඩොක්ටර්.
    ආදරය, රැකවරණය, සංවේදීකම, රැවුල 🤭😍😘

    • @pramodprasangna7835
      @pramodprasangna7835 2 ปีที่แล้ว +4

      රැඋල ඔනමද මට නැ නෙ 🐵🐵🥲🥲

    • @arunalujayanith3439
      @arunalujayanith3439 2 ปีที่แล้ว

      Okkoma hri rewula himita ne enne.ethakot kage kellek ge hitha dingnn thw awurudu 4k wth yaine 🥲💔

    • @buddhilamayuranga4696
      @buddhilamayuranga4696 2 ปีที่แล้ว +3

      ඔය 4ම තිබිලත් තාම තනිකඩ මම...🤔🤔🤔😳😳

    • @m.d.n.8548
      @m.d.n.8548 2 ปีที่แล้ว

      Hi shehani

    • @pramodprasangna7835
      @pramodprasangna7835 2 ปีที่แล้ว

      සල්ලි සල්ලි රැවුලම නෙමේ ජිවිතේ සල්ලි සල්ලි 🤣🤣🤣🤣

  • @gayananurudda2998
    @gayananurudda2998 2 ปีที่แล้ว +165

    ඇත්තටම මේ ලොකේ පින්වන්ත ගෑණු අය නැතුව නෙමෙයි ඒත් අඩුයි.. බහුතරයක් ලඟ එහෙම අවංක කම නෑ..නිලය,ධනය,බලය ලඟ බහුතරයක් දෙනා දණ ගහනවා..

    • @kumak2591
      @kumak2591 2 ปีที่แล้ว +1

      100 %. Most of people I know are almost separated at home. This is bullshit video.

    • @thilina9725
      @thilina9725 2 ปีที่แล้ว +1

      👍100% true

    • @alokeyawijesekara264
      @alokeyawijesekara264 2 ปีที่แล้ว

      🤪

    • @sandaruwands9234
      @sandaruwands9234 2 ปีที่แล้ว +1

      Ubt mn wadinawa me kwwa kathawata.genu salli thiyenam balubette thiyena rupiyalath diwen ganne

    • @sanjayadilshan4297
      @sanjayadilshan4297 2 ปีที่แล้ว +6

      සල්ලි ගස් වල හැදෙනවනම් කෙල්ලො වදුරන්ටත් ❤❤❤කරනවා

  • @sachi.KT5098
    @sachi.KT5098 2 ปีที่แล้ว +5

    මං මේ video එක බලන්න ආව නෙමේ. Video එකේ topic එක දැක්ක ගමන් මට හිනා ගියා. දාල තියෙන Comment මොනවද කියල බලන්න ආවෙ.බලද්දි මං වගේම තමා අනිත් අය හිතන්නෙත්. We have much more experiences about women 😹😹😹

  • @thiliniwasana3719
    @thiliniwasana3719 2 ปีที่แล้ว +86

    ඩොක්ටර් කියනකම් මේ කරුණු ගැන දැනගෙන හිටියේ නෑ.ඒත් ඔය හැමදේම මට මගේ husbandගෙන් ලැබෙනවා.ඒ නිසා අපි දෙන්නා ගොඩක් ආදරෙන් ඉන්නවා.

  • @sanjayamadushan8917
    @sanjayamadushan8917 2 ปีที่แล้ว +17

    මේ හැමදේම ඇත්ත... මේ වගේම දේවල් තියෙනව පිරිමිත් කැමති .. ගැහැනු අයගෙන් වෙන්න ඕන දේවල් .. ආස දේවල්.. අපි මොන දේ කරත් වැඩක් නෑ ඒ වගෙ පුන්චි දේවල් වෙන්නෙ නැත්නම් ... අපි හැමෝම මිනිස්සු විදිහට ගැහැනු පිරිමි බේදයක් නැතුව එකිනෙකා කැමති ආස ආදරේ කරන උවමනා කරන දේවල් තියෙනව.. ගැහැනු පිරිමි බේදයක් නැතුව ඒ දේවල් තේරුම් ගෙන ජීවත් වෙන්නයි ඕන... හැමෝම කැපකිරීම් කරන්න ඕන..

  • @nuwanasanka7974
    @nuwanasanka7974 2 ปีที่แล้ว +15

    ආදරේ ගැන පාඩම් කියන්නත් දැන් ගුරුවරු ඉන්නවා..ඔබ අගයනවා නමුත් . ඔය මොනදේ උනත් උපතින් හා යටි හිතතට දැනෙන ආදරේ බිදුනා හෝ සාර්ථක උනා නම්... ඒ දෙකටම විදින්න පුළුවන් එකම දේ ආදරේ.... මේ ආදරේ කියන දෙයට දෙයක් මවන්න කවන්න බ්හැ..... ඒ දේවල් එකතු වුනානම් මහන්සි වෙන්න වෙවී.... හැමදේම ජීවිතේ විදිය යුතු අතර විද විය යුතුයි... රදවා ගැනීමට පුලුවන් ආදර කථා වලට වඩා රදවා නොහැකි ආදර කථා ද... බහුලව දැකිය හැක... ආදරය. විස්වාසය.. සහ අපි ජීවත් වන තාක්ෂනය... සහ එදිනෙදා ජීවත් වීමට සියළුම අවශ්‍ය තා.. මත ජීවත් වීම... 🫴🙏🇱🇰❤️පෙලබෙන්නෝ 😔

  • @tasirudi
    @tasirudi 2 ปีที่แล้ว +45

    ඔබගේ කටහඬ කනට මීපැණි වක්කරනවා වගේ ❤️❤️❤️❤️❤️

    • @sujithweerasekara7564
      @sujithweerasekara7564 ปีที่แล้ว +3

      කන් පොඩ්ඩක් පෙන්න ගන්න වෙයිද

    • @Moviehub-mg1gk
      @Moviehub-mg1gk 5 หลายเดือนก่อน

      උබ මීපැණි වක්කරගෙන තියේද

  • @niroshandejirije7992
    @niroshandejirije7992 2 ปีที่แล้ว +1

    doctor මම මේ කියපු හැම දෙයක්ම කරන. සහ සතුටින් ඉන්න කෙනෙක් අපි දෙන්න ට දරුවො දෙන්නෙක් ඉන්නවා අපි විවාහ වෙලා අවුරුදු 18ක් වෙනව මම පුංචි රස්සාවක් කරන කෙනෙක් අපි. පුංචි පවුලක්. අපිට තියෙන විදිහට කාල ඇදල අපි සතුටින් ඉන්න ව මගෙ බිරිඳ ගැන කියන්න කිසිම වරදක් නැහැ නමුත් මගේ බිරිඳ කවදාවත් මට ආදරෙයි කියල නෑ. ඉතින් පිරිමි අපිට ගොඩක් වැදගත් මිස්ගේ උපදෙස් බිරින්දෑවරුන් වෙනුවෙනුත් මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කරන්න යැයි ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා බුදු සරණයි

  • @diltv5079
    @diltv5079 2 ปีที่แล้ว +56

    Doctor ගේ අදහස් ගොඩක් වටිනවා ❤❤❤ ඇත්තටම අද උසාව්යක වැඩි දික්කසාද නඩු ඒවට ප්‍රධාන හේතු තමයි එකිනෙකා තේරුම් නොගැනීම සහ එකිනෙකා ට ආදරය නොකිරීම

    • @ashanmalli5928
      @ashanmalli5928 2 ปีที่แล้ว +1

      මගුල ගොඩක්ම තියෙන්නෙ අනියම් මගුල් නිසා

  • @rohana8451
    @rohana8451 2 ปีที่แล้ว +20

    මේ කියන දේවල් ඉතාමත්ම සත්‍යයි. මේ සියල්ල මගේ විවාහ ජීවිතය තුළ දකින්නට මට වරම් නැහැ. නමුත් මේ ශ්‍රේෂ්ඨ අවබෝධය ඇති ඔබගේ විවාහ දිවිය ඇත්තටම මොන තරම් වාසනාවන්ත ලෙස ගතවෙනවා ඇත්ද? එහෙම සිතෙන විට...... මතු උපදින හැම ආත්මයකම ඔබ මගේම ආදරණීය බිරිඳ වෙනවා නම් මොන තරම් මම වාසනාවන්ත වේවිද යන්න මට සිතාගත නොහැකියි. ඔබට තෙරුවන් සරණයි!

  • @subhajayasekara6314
    @subhajayasekara6314 2 ปีที่แล้ว +66

    මටත් ඔය වගේම ආදරනීය සැමියෙක් ඉන්නව...මං ගොඩාක් වාසනාවන්තයි... ❤️

  • @nihalweerasinghe6733
    @nihalweerasinghe6733 2 ปีที่แล้ว +6

    ගොඩක් වටින අදහස් ටිකක්. මිස් ඔයා ගොඩක් ලස්සනයි අදරනියයි. ඔයා ලැබිච්ච මහත්තය ගොඩක් වාසනාවන්තයි.

  • @ShadeGamerX
    @ShadeGamerX 2 ปีที่แล้ว +5

    ගැහැනුන්ව රවට්ටල මනුස්සයෙක් උනත් නැති කරන්න පුලුවන්. එච්චරටම හැගීම් වලට වහල් වෙන සෙට් එකක් ගැහැනු කියන්නෙ. රවට්ටන්න හරිම ලේසී..
    ටිකක් දැන ඇදුනුම් කමක් හදාගන්න විතරයි මහන්සි වෙන්න ඕනෙ..ඊට පස්සෙ කන පුරවල ඕන දෙයක් කරගන්න පුලුවන්.

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 2 ปีที่แล้ว +16

    බෙහෙවින්ම ස්තූතියි ඩොක්ටර්🙏🙏
    ඉතාමත් වටිනවා💖💖💖

  • @shashikalakshitha5372
    @shashikalakshitha5372 2 ปีที่แล้ว +11

    ඔය මොනා කරත් සමහර කෙල්ලො හදන්න බෑ.. එකෙක් මත්තෙ ඉන්න කෙල්ලොත් ඉන්නවා ඒත් අතලොස්සක් ජීවතේ බලාපොරොත්තු දීලා මගින් හැරිලා තමන්ගේ ගමන යනවා 👍

    • @travelinglifemadhuwa4698
      @travelinglifemadhuwa4698 2 ปีที่แล้ว

      Aniw

    • @VitaminProtin98
      @VitaminProtin98 ปีที่แล้ว

      පන්සලක් වගෙ හිටියට දන්සලක් වගෙ කෙල්ලො තමා බහුතරයක් ඉන්නෙ දැන්😒 ..එකටම හරි යන කොල්ලො..මමත් දැන් පොලිමේ කියලා සෙට් කර ගන්නවා එ ටයිප් එකෙ කෙල්ලො😑..සැබැ ආදරෙ ගොඩක් උන්ට දැන් විහිලුවක් වෙලා..කාමෙට මත් වෙලා ඉන්නෙම රාගෙන්...හීය වැදුන් නැ මල් සරාගෙන්..ම්ම්..නැලවෙන්න..😅💔🤭

    • @larangarandaya2440
      @larangarandaya2440 ปีที่แล้ว

      pissekd hutto umba comment hama ekakama kawi liyala thiyenne@@VitaminProtin98

  • @slofficial519
    @slofficial519 2 ปีที่แล้ว +16

    ගොඩක් වටිනවා ❤️🙏බොහොම ස්තූතියි ඔබතුමියට❤️❤️❤️

  • @prasadarachchl127
    @prasadarachchl127 2 ปีที่แล้ว +3

    ඩොක්ටර් ස්තුතියි ....ඔයාට...ඔයා වගේ කෙනෙක් හම්බ වෙන්න ලොකු පිණක් තියෙන්න ඕනේ ...

  • @kmfernando6304
    @kmfernando6304 2 ปีที่แล้ว +35

    රාගය පස්සෙ යන කාන්තාවට ඔය මොනවා කරත් හරියන්නෑ Doctor ❤

  • @s.dissanayaka8816
    @s.dissanayaka8816 2 ปีที่แล้ว +4

    ගොඩක්ම ඉන්නෙ බොරුවට අදරෙයි කියලා ගැණි රවට්ටන උන්..
    ඉතින් උන් රැවටෙනවා..
    නිතරම අදරෙයි කියන්නේ බොරුකාරයෝ.. yes or no..😀

  • @slk.sooriyaarachchi561
    @slk.sooriyaarachchi561 2 ปีที่แล้ว +11

    බොහොමත් ස්තුති Doctor ඔබතුමියට.බුදු සරණයි

  • @chathurangapushpakumara8524
    @chathurangapushpakumara8524 2 ปีที่แล้ว +3

    ගැහැණු අය හිතාගෙන ඉන්නේ පිරිමින්ට අණ්‍යයන්ගේ සිත් දැනගැනීමේ හැකියාව ඒ කියන්නේ පරචිත්ත විජානන ඥානය තියෙනවා, එහෙම නැත්තන් තියෙන්න ඕනේ කියලා, පිරිමින්ට එහෙම හැකියාවක් තිබුනා නම් කවදාවත් ගැහැණු කෙනෙක් එක්ක එක වහලක් යටට වෙනවා තියා, පාරක දැක්කත් අහක බලා ගෙන තමයි යන්නේ. ආයි එකේ දෙකක් නැහැ,
    කොහේ බැලුවත් හැමෝම හදන්නේ පිරිමින්ට ගැහැණුන්ව තේරුම් කරලා දෙන්න, ඇයි කව්රුත් උත්සහා කරන්නේ නැත්තේ ගැහැණුන්ට පිරිමින්ව තේරුම් කරලා දෙන්න.

  • @CuteNatureGirl
    @CuteNatureGirl 2 ปีที่แล้ว +11

    කාන්තාවක් පිරිමියෙක් දිනාගන්න කරන්න අවශ්‍ය දේවල් ගැනත් වීඩියෝ එකක් දාන්න ඩොක්ටර්.... ❤❤😌✌️

  • @pasindurangana427
    @pasindurangana427 2 ปีที่แล้ว +123

    අනෙ බං කෙල්ලො සල්ලි පස්සෙ දුවනවා ගාන්න එපා බොරුවට උබලා ලව් කරනවා උනාට බැන්දට පස්සෙ ජිවත් වෙන්න සල්ලි ඔනා ලමයි හැදුවම් ජිවත් වෙන්න සල්ලි ඔනා ආදරෙ ඇවිත් කන්න බොන්න අදින්න දෙන්නැනෙ බං ආදරෙත් ඔනා සල්ලිත් ඔනා බයිනවනම් බැනපං කිව්වෙ ඇත්ත😊💔

    • @rameshmadhushanka3501
      @rameshmadhushanka3501 2 ปีที่แล้ว +14

      මෙතන කවුරුත් හිඟන්නෙක්ව බඳින්ඩ කියල නෑනෙ 😹😹😹 වෙලා තියෙන්නෙ දැන් සල්ලි කියන දේ අංක එකට ඇවිල්ල ඉවරයි,අනිත් ගලපන්ඩ ඕන ඒව දෙකට තුනට වැටිල ඉවරයි.ඔය සල්ලි බාගෙ තියන උන් කී දෙනෙක් ඩිවෝස් වෙලා ඉන්නවද 😂😂😂 එතකොට ඒ සල්ලි මදි වෙලාද නෑනෙ.

    • @rashinrajapaksha1570
      @rashinrajapaksha1570 2 ปีที่แล้ว +8

      ගෑනුන්ට සල්ලි ඕන නම් උන් දැනගන්න ඕන හම්බ කරන්න..

    • @pasindurangana427
      @pasindurangana427 2 ปีที่แล้ว +4

      @@rameshmadhushanka3501 එහෙනම් උබ බදින්නෙ නැතුව බඩුවක් ගහපං පොන්නයා😂💔

    • @amilajayasinghe4099
      @amilajayasinghe4099 ปีที่แล้ว

      @@rashinrajapaksha1570 😄

    • @VitaminProtin98
      @VitaminProtin98 ปีที่แล้ว +1

      ​@@rameshmadhushanka3501සල්ලි මදි වෙලා නෙමෙ ගැනිට වියදම් නොකරන කුම්මැහි සල්ලි කාරයෙක් කියලා පස්සෙ තෙරුනාම..හරි සල්ලිකාරයාව නම්ම ගන්න බැරිව..සල්ලි කාරයාගෙ අල්ලෙ නටන්න සිද්ද උනාම හරි තමා ඩිවොස් වෙන්නෙ මන් නම් හිතන්නෙ එක තමා ඔකට උත්තරෙ😅

  • @BigBoss123-q4c
    @BigBoss123-q4c ปีที่แล้ว

    කතාව ඇත්ත .., නමුත් ගැහැනු බබා වගෙ ඉන්නවා, සුරන්ගනා ලෝක මවනවා ගැහැනු අයට අවන්කව ඉන්නකොට සහ මෙ කිව්ව වගේ ආදරෙ පෙන්නගෙන ආදරෙ කරන විට කාලෙත් එක්ක මට ඔයාව ගැලපෙන්නේ නැ, අකමැත්තෙන් කතා කරන්නෙ පිරිමි එක නිසාම තමයි ගැහැනුන්ගෙන් පලි ගන්න තැනට ඔහු පත් වෙන්නෙ.මොකද ආයෙ ගැහැනු කෙනෙක්ට අවන්කව ආදරෙ කරන්න හිතේ ආදරෙ ඇති වෙනව බොහොම අඩුයි, ආදරය ඇති නොවෙන තරමටම එ වේදනාව ප්‍රබලයි. Thank you!

  • @anushka-nashpathirana8741
    @anushka-nashpathirana8741 2 ปีที่แล้ว +15

    Babies , Dogs, and women are loved unconditionally ( by Crist Rock)
    Men are loved depending how much he can provide........

  • @sathya7106
    @sathya7106 2 ปีที่แล้ว +104

    ඔබතුම්ය ලැබිල ඉන්න කෙනානම් හරිම වාසනාවන්ත ඇති

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk 2 ปีที่แล้ว +2

    ඇත්තටම අපි හැමෝටම ගොඩක් වැදගත් වන අර්ථාන්විත video clip එකක් Dr.🙂මනෝවිද්‍යාත්මක පැතිකඩකින් යුතුව ප්‍රේමය, විවාහය සහ සෙක්ස් යන අති මූලික මානුෂ අවශ්‍යතාවයන් පිළිබඳව ඉතා නිරවුල්ව මිනිසුන් හට අවබෝධ කරලීම සඳහා දරන ලද සොඳුරු නිර්මාණාත්මක වෑයමකි...♥️ජය වේවා ♥️ඔබ සියල්ලන්ටම ✨All the very best !🙏♥️👍

  • @sarathkumara8518
    @sarathkumara8518 2 ปีที่แล้ว +32

    මිස් වැදගත් වැඩසටහනක් .මිස්ටත් ආදරය හිතෙනවා අත්තමයි .තෙරුවන්සරණයි

    • @rusiruhasaral9838
      @rusiruhasaral9838 2 ปีที่แล้ว

      nice try 🤣🤣🤣

    • @emanside3519
      @emanside3519 2 ปีที่แล้ว +4

      තව ටිකක් මනස දියුණු කරගනින් 💩

  • @pandukasamarasekara5340
    @pandukasamarasekara5340 2 ปีที่แล้ว +24

    මටනං කියන්න තියෙන්නෙ Dr ඔයා අද ගොඩාක් ලස්සනයි.😂😂👍

  • @rameshmadhushanka3501
    @rameshmadhushanka3501 2 ปีที่แล้ว +168

    මාත් කාලයක් ඔහොම දේවල් ගැන හිතන් හිටිය.පස්සෙ තේරුණා ඔය වගේ දේවල් වලට කාලෙ කන එක කිසිම වැඩක් නෑ කියල 😂😂😂.මොකද දැන් ඉන්න ගෑණු හොයන්නෙ සල්ලි ගස්.😅😅

    • @kumak2591
      @kumak2591 2 ปีที่แล้ว +3

      100% true.

    • @mmmadushkamusicacademy
      @mmmadushkamusicacademy 2 ปีที่แล้ว +1

      Aiwa machn

    • @mmmadushkamusicacademy
      @mmmadushkamusicacademy 2 ปีที่แล้ว +4

      @mary@curi eheme ekaka nemei we kolla Adhas Kare Kellonta Kocchara Salli Tibbata madi Kiyan eka .Lami Hadala Kanna Sena eka nemei

    • @mmmadushkamusicacademy
      @mmmadushkamusicacademy 2 ปีที่แล้ว +3

      @mary@curi ubalata Salli kocahra Tibbata madine BN . Kollo eheme nemei Tiyenne ekama Adumada ekama Adinnwa ekata Ubala Shik nedakin Kalkni Ubala Shapyak Kello BN

    • @rameshmadhushanka3501
      @rameshmadhushanka3501 2 ปีที่แล้ว +2

      සල්ලි නෑ කියල උඹ මනින්නෙ මොන මිම්මෙන්ද 😹😹😹😹

  • @Cmadhushan0701
    @Cmadhushan0701 2 ปีที่แล้ว +4

    කොයි ආදරේ කඩා වැටුනත් කතාව කෙල්ලට ඩිප්‍රෙශන් 🤣🤣🤣 කොල්ලො හැදීල තියෙන්නෙ කලු ගල් වලින් වෙන්න ඇති.... 🤣🤣🤣 බම්බුවෙ කතා 🤣🤣🤣 කෙල්ලන්ගෙ හිත කොච්චර දිනා ගත්තත්..... වට යන එකා යනවම තමා ඒක නතර කරන්න බෑනෙ.. 🤣 පුලුවන්නම් ඒක නතර කරන්න ක්‍රමයක් කියන්න 😉😉😉

  • @woodcraftssl2745
    @woodcraftssl2745 2 ปีที่แล้ว +7

    ආදරෙයි docter . For helping others 💐

  • @vimukthisadharuwan7595
    @vimukthisadharuwan7595 ปีที่แล้ว

    "ආදරය" රැකෙන්න නම් "විශ්වාසය" ගොඩනැගිලා "සැකය" දුරුවෙන්ඩ ඕන. "විවාහය" ජීවිතේ හොදට හිතලා,බලලා ගන්න ඕන තීරණයක්.වැරදුණොත් ජීවිත කාලෙම විදවන්ඩ වෙනවා. ❤
    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ඩොක්ටර්. 💗

  • @indunil1077
    @indunil1077 2 ปีที่แล้ว +11

    කාන්තාව බුද්දිමත් නැත්තන් පිරිමියෙකුට දැනෙන්නම ආදරය කරන්න අමාරුයි.. සමහර ගෑනු හිතනවා දැන් ඉන්නෙ මගෙ අල්ලේ මන් මොනාකලත් දැන් යන්නේ නෑ කියලා.. මෝඩ ගෑනුත් ඉන්නවා ඉතිම්🙂

  • @Dhahamtv
    @Dhahamtv 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි පින්වත් ඔබට !

  • @prasadarachchi2743
    @prasadarachchi2743 ปีที่แล้ว

    වෛද්‍ය තුමියණි ඔයා...හරිම ලස්සන ආකර්ෂණීය කෙනෙක්....ආදරේයි .....

  • @r.n.t4422
    @r.n.t4422 ปีที่แล้ว +3

    මේ සේරම මට හම්බෙනවා❤️

  • @shamalperera8472
    @shamalperera8472 6 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබ තුමියට....ඉතාම වටිනා කතාවක් ❤

  • @sameeranishantha823
    @sameeranishantha823 2 ปีที่แล้ว +7

    මේව කොහොම recommend වෙනවද මංද..😂 වැඩේ කියන්නෙ මෙච්චර කාලෙකට එක කෙල්ලෙක් වත් කැමති වෙලා නෑනෙ..🙁😞

  • @anju_quotes
    @anju_quotes 2 ปีที่แล้ว +713

    මොකටද ඉතින් අපි එයාලගෙ හිත දිනාගන්නෙ.....එයාලටත් පුලුවන්නෙ අපේ හිත දිනා ගන්න...🤣🤣🤣

  • @hellomachan9995
    @hellomachan9995 2 ปีที่แล้ว +3

    ඩොක්ටර් ඔය කියපු පිරිමි ගති ලක්ෂණ පෙන්නන්න නම් ගැහැණියටත් ඒ පිරිමියා බලාපොරොත්තු වෙන දේවල් ඉටු කරන්න වෙනවා නේද.. හැබැයි හැම දේටම ලේඩීස් ෆස්ට් කියන ගැහැණු ඒ තැනේදී විතරක් ජෙන්ස් ෆස්ට් කියලා පිරිමියා තමන්ගෙ බලාපොරොත්තු ඉටුකරනකන් බලන් ඉන්නවා.. ඉතින් ගැටෙන් නැතුව ඉන්නෙ කොහොමද ඩොක්ටර්..💔🥺

  • @kasunsashimal4
    @kasunsashimal4 2 ปีที่แล้ว +14

    ගොඩක් වැදගත් දේවල් doctor 😊😊😊

  • @jkmalify
    @jkmalify 2 หลายเดือนก่อน

    Thank you Dr. Dinuja. I noticed you as a sensible, talented woman from swarnavahini days

  • @PathumSandaru
    @PathumSandaru 28 วันที่ผ่านมา +1

    මාත් මෙහෙම මනෝ ලෝක වල හිටියා අවුරුදු 16-18 කාලෙ.20 පැන්න ගමන් තේරුනා කෙල්ලො දුවන්නෙ සල්ලි ගස් පස්සෙ කියලා 🤣💔

  • @madushankaullaviga5944
    @madushankaullaviga5944 2 ปีที่แล้ว

    ගොඩාක් වට්නවා ඔබතුමියගේ උපදෙස් ...❤️❤️❤️

  • @dulsaragithmin9522
    @dulsaragithmin9522 2 ปีที่แล้ว

    බැදපු නැති කෙනෙක්ට ඔය වගේම tips ටිකක් දෙන්නකෝ 🥲

  • @user-dalzy5522
    @user-dalzy5522 ปีที่แล้ว +2

    ගැහැනුන්ටත් ඔයාම කියන්ඩකෝ අපේ හිත් දිනාගන්ඩ ඕන මන්තර ටික කියල දෙන්ඩ එතකොට දෙන්නම ජප කරනකොට පට්ටෙට තියෙයි
    මොකද ගෑනු දන්නේ පිරිමින්ගෙ හිත් කඩන මන්තර විතරයි

  • @nelukachandranath7183
    @nelukachandranath7183 2 ปีที่แล้ว +3

    ගැහැනිය කියන්නෙ කිසිම දේකින් ඇති කියල සෑහීමකට පත්වෙන කෙනෙක් නෙවෙයි.ඒනිසා බොරු වැඩ කරල වැඩක නෑ..

  • @sajithwijesooriya8645
    @sajithwijesooriya8645 2 ปีที่แล้ว

    මටත් තියෙන්නෙ ඔය ප්‍රශ්නෙ තමයි මම කියන්නෙ විවාහ වෙන්න කලින් කොහොමද හිත එයාල ගෙ හිත දිනාගන්නෙ කොහොමද කියල ඒගැන පුන්චි විස්තය දැන ගනීමට අවස්‍යයි ලොකු උදව්වක් මම විවාහ වෙන්න ඉන්න කෙනෙක් නිසා

  • @samikaekanayake6051
    @samikaekanayake6051 ปีที่แล้ว

    ඇත්තටම මුලදි ඕව කලා.අන්තිමේදි එයා මොනවත් කරන්නෑ.ඔලුවට අතහෝදනව විතරයි.අන්තිමේ ගෙදර උයන්නෙත්මං.එයා බිරිඳ වෙලා කාල නිදාගන්නව.Call අරන් තියද්දිත් බුදුසරණයි කීවෙ මං.එයා එතකොට උපහාසෙට වගේ බැලුව.⁣මං Call ගත්තත් තියන්නම් කියල කට් කරන මැනස් එකක් එයාට තිබ්බෙ නෑ.මං තව කතාකරද්දි එයා කට් කරලත් ඉවරයි.පස්සෙදි මං එයාගෙ විදිහට ඉබේම හැඩගැහුණ.දැන් ඒත් වැරදි මං.එයාගැන හොයන්නෑලු,රැකවරණය නෑලු,වැඩි කතාබහනෑලු,ඉස්සර රටේ තොටේ දෙයක් කිව්වත් අහං ඉන්නෑ.ඇන ඇන කතා කරද්දි හ්ම් කිව්වා විතරයි.wife වෙලත් එයා.දැන් මට චෝදනා.කතා කරන්නෑලු,බුදුසරණයි කියන්නෑලු,..ඒත් මං වෙනස්වෙලා.එයා වෙනස් වෙලා නැතුව චෝදනා කරනව.ඉල්ලුවත් තේ එකක් හදල දීල නෑ.ඕනැමද අහනව විතරයි.දෙන්නෑ.ඉතින් මං වෙනස් උනා.එයාට ඒ පාර විෂ වෙලා.ආයි කරන්න දෙයක් නෑ.⁣මට වෙනස් වෙන්නබෑ.සොරි තමයි

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 ปีที่แล้ว

    නානත්ත කායා නානත්ත සංඥා
    (විවිධ ශරීර විවිධ දැනීම් ඇති බව සරල මගේ දැකීමේ හැටියට)
    ((ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක)

  • @Honokaa65
    @Honokaa65 2 ปีที่แล้ว +5

    පොල් ගානවා, පොල් මිරිකනවා, ගෙවල් අතුගාණවා, භාජන හැදි හොදනවා. ඔම්ලට් හදනවා. බිත්තර හදනවා.ඒ වගේ පොඩි පොඩි වැඩ හරි යන්නේ නැත්තේ ඇයි ?

    • @sandunbandara777
      @sandunbandara777 2 ปีที่แล้ว

      එහෙනම් ලොකු ලොකු වැඩ කරපම්

  • @malakanethsinghe1209
    @malakanethsinghe1209 2 ปีที่แล้ว +8

    Valuable topic our family life may god bless doctor

  • @sankaudaya341
    @sankaudaya341 2 ปีที่แล้ว +1

    මොනා කළත් බහුතරයක් කොච්චර කළත් සතුටු වෙන්නේ නෑ...තෘප්තිමත් නෑ... සුළු පිරිසක් ඉන්නවා සරල අදහස් තියෙන...

  • @Nimala80
    @Nimala80 2 ปีที่แล้ว +13

    Loved your explanations mam.... Totally truth......me and my wife living in same understanding as you said, And our lifes are soo excellent.....!!!

  • @slrupasinghe4906
    @slrupasinghe4906 4 หลายเดือนก่อน

    දැන් ගැහැනුන්ගෙ හිත් දිනාගන්න නෙවේ හදන්න ඕනැ දිනාගත්ත හිතෙන් අත්හැරෙන්නෙ කොහොමද කියල මොකද දුක් විදලා බැදිම් ඇතිකරගත්ත වාගේ නෙවේ හිත්වලින් අත්හරින්න වෙන දවසට දෙගුන තෙගුන වෙලා විදින්න වෙනව ඒ දවසත් අපේ ජිවිතෙට එනවමයි ඒ බවත් දරනගනම ජිවත් වෙන්න😂

  • @dilanmamdura7374
    @dilanmamdura7374 2 ปีที่แล้ว

    ඔයා ගොඩක් වටින අදහසක් දුන්නෙ.ස්තුතියි.

  • @vihangadulanjana7744
    @vihangadulanjana7744 ปีที่แล้ว +19

    හින්දි චිත්‍රපටියක් ගැන සින්හලෙන් කිවුවා..😂මම නම් දන්න දේ තමයි ගෑනියෙක්ට මොනව දුන්නත් මදි..😂😂

  • @sayanjd1355
    @sayanjd1355 5 หลายเดือนก่อน

    Doctor ta eka wadagath point ekak miss wuna, ea thami thamange partner ta katha karana widiha, godak ganu minissu yakku wage angata kada paninawa ehema nathnam harima kata sarayi, ithin harima soft voice ehekein lovingly katha karanna puluwannm, eka bohoma wadagath.

  • @sampathk1212
    @sampathk1212 2 ปีที่แล้ว +5

    මේ එක මන්තරයක්වත් ඕනෙ නෑ . තමන් තමන් වගේ ඉන්න පිරිමියෙකුගෙ ආයෙ අමුතුවෙන් කියවන්න දෙයක් ගෑනියෙකුට නෑ . ගෑනියෙක් තෝරද්දි තමන්ට ගොඩක් කැමති කෙනෙක්ව තෝරාගන්න , ඒක තමයි එකම විසඳුම. ගැහැනියෙක් රඳවාගන්න , කැමති කරවාගන්න , පොලඹවාගන්න කිසිම දෙයක් කරන්න එපා .... එහෙම ගත්තත් ඒ ගන්න කෙනා වැඩක් නෑ . (ජීවිතේ දිගු අත් දැකීම් ).

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 7 หลายเดือนก่อน

      Dear Doctor,
      Your perlite expression and fact and figures true. I have been experienced it in my life.
      Thank you so much and gratitude to you ever for the sharing valuable knowledge.
      May you blessing Triple Gems !!!

  • @k.pathirana.8868
    @k.pathirana.8868 4 หลายเดือนก่อน

    👎🦵------🦵 මාරයාගේ තොණ්ඩුව වශයෙන් බුද්ධ ධර්මයේ සඳහන් වෙන්නෙ.

  • @mr.chathuwa9517
    @mr.chathuwa9517 2 ปีที่แล้ว

    ඔබතුමියට නම් පවුල් ජීවිතය ගතකරන එක පහසුයි ඔබේ හස්බන් පිං කරලා ඇති ඔබව ලබන්න

  • @AchiraPeshan
    @AchiraPeshan 6 หลายเดือนก่อน

    කවුරුත් කිසිවක්ගෙ සිත දිනාගෙන මොකද නුඔට උනත් මට උනත් මෙ සරිය අත ඇරලා යන්න වෙන කලයක් එනවා එක නිසා බුද්දිමත් දෙවාල් ව්දිහට හිතන්න පුරුදු වෙන්න

  • @DinujaDivon
    @DinujaDivon 9 หลายเดือนก่อน +4

    මන් නම් කියන්නෙ අපි ඉස්සෙල්ල අපේම කියල රාජදානියක් හදාගන්න ඕන,ඒ කියන්නෙ ගෙදරක්,ඊට පස්සෙ කඩා නොවැටෙන ආර්තිකයක්, ඊට පස්සෙ තමා බිරිදක් ගේන්න ඕන,මොකද අපි ඔය කසාද බදින්නෙ වර්ගයා බෝ කරන්නනේ,බිරිදට තමන් එක්ක ජීවත් වෙන
    එක බයක් නොවන බව ඔප්පු කරන්න ඕන,මෆේ අදහස ඒකයි❤

  • @ahinsasadamali5927
    @ahinsasadamali5927 2 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා video eka mis ...බුදු සරණයි

  • @ogaminiratnayake2830
    @ogaminiratnayake2830 2 ปีที่แล้ว +9

    Awesome Doctor... But I am still at a loss as to what women really want?? 😔😢🤭🤭❤️
    By the way, I guess they do like intimacy too in the same vein as the points you mentioned in here..
    Tnx. Doc for the interesting facts that women sought after from men that you mentioned in here and look forward with interest to the next video...
    Budusaranai..🙏🙏
    Hugs.xoxoxo
    Gams 😘

  • @playkdh368
    @playkdh368 2 ปีที่แล้ว +6

    ගෑනු අයගෙ සතුට,ගෑනු අය බලපොරොත්තු වෙන දේවල්,ගෑනු අයගෙ හිත ගන්න පිරිමි අය කරන්න ඕනෙ දේවල් වගේ දේවල් හැමෝම කතා කරනව. ඒත් පිරිමි අයගෙ සතුට,පිරිමි අය බලපොරොත්තු වෙන දේවල්,පිරිමි අයගෙ හිත ගන්න ගෑනු අය කරන්න ඔනෙ දේවල් වගේ කන්ටෙන්ට් නැත්තෙ ඇයි ඩොක්ටර්?
    පිරිමි අය ගෑනු අයව තේරුම් ගන්නෙ නෑ කියන එක කතා කරාට ගෑනු අය පිරිමි අයව තේරුම් ගන් නැති එක ගැන කතා කරන් නැත්තෙ ඇයි?
    පිරිමි අයගෙ සතුට වැදගත් දෙයක් නෙවෙයිද?

    • @s.sadewniperera8738
      @s.sadewniperera8738 2 ปีที่แล้ว +1

      Meeka lankawa nisa api degolloma wena rataka ipadunanm ganu pirimi kiyala lokuu beedayak naa okkoma minissu....

  • @Hashanchinthaka792
    @Hashanchinthaka792 ปีที่แล้ว +1

    මනුස්සයෙක් සාර්ථක වෙන්න වෙන්න ගැහැනු පස්සෙන් එනව. මුලින් සාර්ථක වෙන්න ඊට පස්සෙ ගැහැනු පස්සෙ යන්න අවශ්‍ය නෑ. පිරිමි කොච්චර හොද උනත් දුප්පත් මිනිස්සු පස්සෙ ගැහැනු එන්නෙ නෑ. doctor කියන දේවලුත් හරි short term. බැදල සාමන්‍ය උනාට පස්සෙ මුදල් ප්‍රශ්න එනකොට ඔය ආදරේ පෑල දොරෙන් පැන දුවනව. නැත්තන් කොහොමද 50% marriages devorce වලින් ඉවර වෙන්නෙ.

  • @shashin_malli
    @shashin_malli 2 ปีที่แล้ว

    කෙල්ලො හොයන්නෙ නොකියන දේත් තේරුම් ගන්න කොල්ලො උනාට... මගේ එකීට මම කියන එක වත් තේරුන් ගන්න බෑ අයියෝ...🥲👍එකම දේ සිය පාරක් කියන්න ඕන... මොකක් හරි උනාම මාසයක් විතර යනකම් ඒ සිද්දියටරන්ඩු වෙනෝ අනෙ මන්දා ගෑනු නම්...👍

  • @shanakadinusha
    @shanakadinusha 2 ปีที่แล้ว +4

    ස්තූතියි ඩොක්ටර් 😊👍

  • @riansboits8510
    @riansboits8510 2 ปีที่แล้ว +23

    සල්ලි හොයන්න...ඕනිම ගෑනු කෙනෙක් ලංකරගන්න පුළුවන් ...😊

  • @එච්.සම්පත්
    @එච්.සම්පත් 2 ปีที่แล้ว

    Docter තමන්ගෙ පෙම්වතිය හරි බිරිද හරි .අපි කතා කරනකොට එයාගෙ ඇස් දෙක දිහා බලන් ඇබරෙන්නෙ නැතිව කෙලින් කතාකරන්න පුලුවන්නම් ඔය කිසිම ප්‍රස්නයක් නෑ නේද ? අනිත් කෙනාගෙ හිතෙ මොනවද තියෙන්නෙ කිය්ල පොඩ්ඩක් දැනගන්න පුලුවන් එතකොට ..

  • @JanithPethum
    @JanithPethum ปีที่แล้ว +4

    මිස්ගේ හිත දිනා ගන්න මොකද කරන්න ඕන❤

  • @prasaddilshanth1016
    @prasaddilshanth1016 ปีที่แล้ว

    අපිට අමාරුම දේවල් තමයි. අම්මා ගේ රස කැමක් රසයි කියන එක හැබැයි වැඩිපුර කනවා අනික ගැනු කෙනෙක්ට ආදරෙයි කියන එක කරන්න බැරිවැඩක් වගෙම අකමැති වැඩක්

  • @asokajayawardena5972
    @asokajayawardena5972 2 ปีที่แล้ว +1

    ඩොක්ටර් බැරිද ඉන්ජෙක්ෂන් එකක් හදන්න ගෑනුන්ගෙ ඔනා දේ කෙලින්ම කියන්න.එක්කො නියුරෝනවල voltage එක හරි වෙනස් කරලා.

  • @Radeeshsahansa
    @Radeeshsahansa 2 ปีที่แล้ว +2

    ගෑණු හිත් අහවල් දේකට දිනා ගන්නද මැඩම් අපි 😊🙌 එහෙම ඕන්නන් හොද සල්ලි කොල ටිකක් මිටි පිටින් හොද කාර් එකක්, පෙන්නුවනම් නිකම්ම පොරකකා එයි පස්සෙන්.
    ඉටින් එච්චර දෙයක් අපිට නැති නිසා මට මගේ හිතම දිනා ගන්න තිබ්බොත් ජීවත් උනොත්මන් දිනයි

  • @AyeshEshan
    @AyeshEshan 2 ปีที่แล้ว +3

    අපි මොක කරත් ගෑනු ගෑනුම තමයි ඩොක්ට 😂 හරිහමන් කෙල්ලෙක් හොයාගන්න මාරම කට්ටක් කන්න වෙනවා ඕකේ අනිත් පැත්තත් එහෙම්ම තමයි ඉතිං 💔

  • @rasidugayashan6242
    @rasidugayashan6242 ปีที่แล้ว

    තැන්ක්ස් ඩොක්ටර් 💖 බදින්න කලිනුත් එ විදිහට දැනෙන්න ආදරෙ දෙන්න පුලුවන් නෙද 😍🌹

  • @girlsr2614
    @girlsr2614 2 ปีที่แล้ว +3

    Hoda upases tikak doctar api den oya kiyana dewalwalin.athdekim thiyenawa ape daruwanta penwanna ona vidio ekak thanks you budusaranai 🙏😘😍❤️

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 2 ปีที่แล้ว

    Oba Thumiyata Bohoma Sthuthi. Theruwan Saranai Devi Pihitai.

  • @dilushasadaruwan1309
    @dilushasadaruwan1309 2 ปีที่แล้ว +4

    ගෑනු පෙරේතෙයොන්‍ ට නම් හොදයි ඉතිං ,,,,,,,,,මේක ,,,,,,"පුකෙන් යන පඩ අතින් අල්ලා නවත්තන්නට බෑ"

  • @isiranuwan8120
    @isiranuwan8120 2 ปีที่แล้ว

    Mamath issarahata badinna hithan Inne.. Me video ekn godak dewal igena gtta.. Thank you doctor...

  • @gayangayan4130
    @gayangayan4130 2 ปีที่แล้ว +1

    ඩොක්ටර් ....ඔබතුමියත් එහෙමද ආදරේ බලාපොරොත්තු වෙන්නේ...මම මේ ඇහුවේ ඔබතුමියත් ගැහැනියක් නිසා..🤔🤔🤔

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 2 ปีที่แล้ว +25

    1.සල්ලි,2 සල්ලි,3.සල්ලි,4.සල්ලි

  • @shirankaxpress769
    @shirankaxpress769 2 ปีที่แล้ว +5

    මේ ශිල්ප හතර ප්‍රගුණ කරලා ගැහැණුන් තේරුම් ගන්නවාට වඩා නරකද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගත්ත නම්...

  • @podda-7710
    @podda-7710 2 ปีที่แล้ว +4

    මේවා කරන්න ගිහිල්ලා පිරිමින්ට වැඩකාර කම් නිතරම කරන්න වෙයිද? පිලිතුරු විඩියෝ එකක් අවශ්‍යයි .

  • @subasinghanissankagenorman8607
    @subasinghanissankagenorman8607 2 ปีที่แล้ว +6

    ආදරය පස්සෙ විතරක් ගිය එක මෝඩ කමක් කියල තේරැමි යනකොට ගැනු පරක්කු වැඩියි

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 ปีที่แล้ว

    ස්ත්‍රී සහ පුරුෂ ලක්ෂණ ගැන බෞද්ධ මතය
    උදාහරණයක් ගමු
    පෙර භව සංසාරේ දී පුරුෂ යෙක් තම විවාහක බිරිඳ සිටියදී වෙනත් කාන්තාවන් දහ දෙනෙක් ,එකි නෙකාට නොදැන ආකාරයට, තම බිරිඳ ගෙන් නොලැබෙන යැයි සිතමින්, අනියම් කාන්තාවන් ඇසුරෙන් සෙව්වා, නම් ඔහු ගේ බලාපොරොත්තුව ඉටු නොවී, මරණයට පත් වී , කාමය වරදවා හැසිරීම නිසා මෙම ජිවිතයේ දී කාන්තාවක් බවට පත් වුණා
    මෙම ජිවිතයේ දීත් පෙර පුරුදු තියෙන බවට
    උදාහරණයක් ගමු
    පෙර භව කාමය වරදවා මෙම ජිවිතයේ දී ස්ත්‍රී ය , සාරි මිලදී ගන්න සාප්පුව කට යනවා
    එහි දී ඇයට සාරි වර්ග (1+10) =11 ලැබෙනවා තොරා ගන්න,
    එම සාරි එකොළහ බල බලා පැය දෙකක් තුනක් ගිහිල්ලා තවමත් එකක් වත් තෝරගෙන නෑ
    (හේතු සංසාරේ පුරුද්ද, පෙර භව සංසාරේ තම බිරිඳ එක සාරියක් නම්, අනිත් සාරි දහය, පෙර භව සංසාරේ දී ඇසුරු කළත් බලාපොරොත්තුව ඉටු නොවුණු අනියම් කාන්තාවන් දහ දෙනා)
    ඒ මොහොතේ දී වෙළද සැළට පැමිණි පිරිමියෙක්, කමිසයක් ගන්න, පාට, වර්ග බලලා විනාඩි දහයක් ගියේ නෑ,
    කාන්තාවන් ට (මාතෘත්වය+ස්ත්‍රීත්වය)
    පවතී
    සමහර කාන්තාවන් ට මාතෘත්වය නෑ
    පෙර භව සංසාරේ දී තම කුස තුළ සිටින දරුවා මරලා (abortion) නැත්නම් දරුවන් දාලා, වෙනත් පුරුෂයක් සමග හෝ කෙසේ හෝ දරුවා ට මවගේ සෙනෙහස අහිමි කරලා,
    ස්ත්‍රීත්වය කාලයත් සමග තුනී වෙනවා, නැවත නැවතත් කාමය වරදවා හැසිරීම නොකලොත්,
    රහත් මෙහෙණින් වහන්සේලා ට (ස්ත්‍රීත්වය තුනී වෙලා සිටි කාන්තාවන්)
    උදාහරණයක් ගමු
    (පටාචාරා , තම සිටු මැදුරේ දාසයා සමග ගියත්, ඒ කාමය හින්දා මං නෙවෙයි , ස්ත්‍රීත්වය නැති තරමට තුනී වෙලා තිබුනේ, පිරිමි කවුරුත් හොය හොයා හිටියේ නෑ )
    ඊට පසු සියල්ලම සිදු වුනේ නිවන් පිණිසයි
    පටාචාරා තෙරණිය රහත් මෙහෙණින් වහන්සේ නමක් වුනා,

  • @thrindumadhushan5077
    @thrindumadhushan5077 2 ปีที่แล้ว +6

    මං එයාට ආදරේ කරනවා අවු 7ක් ආදරේ කරා එත් එයාට දැන් එපා වෙලා එයට එයාට මාව එපාලු මං පහුගිය කාලේ කරපු වැරදි කියලා මාව කවදාවත්ම එපා කියලා ගියා..එයාට දැන් කෙනෙක් ඉන්නවා කියන්වා..මම අවස්ථාවක් ඉල්ලුවත් බෑ කියලා ගියා මම මොකක් ද කරන්නේ

    • @slmac3000
      @slmac3000 2 ปีที่แล้ว +2

      වෙන එකක් හොයා ගනින්...

    • @sandunbandara777
      @sandunbandara777 2 ปีที่แล้ว +6

      හොද වාහනයක් බස්සපන් එතකොට හරි.

    • @srinatharunashamika
      @srinatharunashamika 2 ปีที่แล้ว +2

      හිත හදාගන්න මිත්‍රයා.💪

    • @s.isuranga7543
      @s.isuranga7543 2 ปีที่แล้ว +5

      අව්රුදු 7 ක්😮 උබටත් එපා වෙන් නැද්ද බන්. ඕනම දෙයක් එහෙමයි බන් කෑම ,වාහන ,කෙල්ලෝ ඕන දෙයක් එහෙම තමයි හිතේ ස්වභාවය ඒකයි

    • @එච්.සම්පත්
      @එච්.සම්පත් 2 ปีที่แล้ว

      Love කරන කාලෙ ඒකිගෙ ඇස් දෙක දිහා බලන් උබ හිනහා නොවී කෙලින් කතා කරනින් පුලුවන් කෙනෙක් නම් උබට කෙල්ල කව්ද කියල දැනගන්න පුලුවන් ..අවුරුදු 7ක් මොනවද උබ තෙරුම්ගත්තෙ 🥱

  • @nishanthaveera5851
    @nishanthaveera5851 2 ปีที่แล้ว +6

    Good lesson 👍👍

  • @dilshanwijewardana6055
    @dilshanwijewardana6055 6 หลายเดือนก่อน

    Exception characters ගැන පොඩ්ඩක් දැන ගන්න ඕනේ ඩොක්ට
    අත්‍යවශ්‍යයී

  • @shamalperera4875
    @shamalperera4875 4 หลายเดือนก่อน +1

    කෝටි ගානක දේපල,ලොකු,ආදායම් මාර්ග,ඉහල,රැකියා, ,සැප වාහන ,තියෙනවා නම් ඕන, තරම් ආදරේ කරන්න ,කසාද බදින්න,,කෙල්ලෝ ,ගැහැනු ඉන්නවා ,අවංකද,සපෝර්ට් ද,ඕවා මොකවත් එතකොට නෑ..ඩොක්ටර් ගේ තර්ක ඔක්කොම බොරු. ,,බොළද කතා ඕවා..😂😂😂😂😂,,,"ආර්ථිකය දුප්පත් වෙනකොට ,ආදරය පස්ස දොරින් පලා යනවා" ඒක් තමා මේ ලෝකයේ ඇත්ත .,අත්දැකීමෙන්ම කියන්නේ . ,,දුප්පත් කොල්ලෝ න්ට ,ගෑනු කැමති නෑ,එහෙම නොවේ කියන අය කවුද ??😂

  • @straight4423
    @straight4423 2 ปีที่แล้ว +5

    Complete Truth Dr Thanks

  • @mangala.madushankanuwan.ku1436
    @mangala.madushankanuwan.ku1436 ปีที่แล้ว

    Love you love you love you ❤️🙋‍♂️👍oba asa sitinam song ekak matak una nice program Doctor

  • @s.isuranga7543
    @s.isuranga7543 2 ปีที่แล้ว +27

    ඒ උනාට බැදපු එවුන් ගෑනිව ගනන් ගන්නේවත් නෑනේ සෙට් කරගන්න කාලේ විතරනේ ඔය ඔක්කොම😅