පිරිමි හිත් වශී කරන ගැහැණු ගති ලක්ෂණ | Dr.DR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 445

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk 2 ปีที่แล้ว +300

    ඔයාලා හැමෝටම කිසිදා වෙන් නොවෙනා, දිවිතුරා එක සේ ළඟ ඉන්නා 🌹✨සංසාරගත ආදර කථාවක්ම ලැබේවා කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏💜🌻❤️

  • @සාමාන්යදැනුම-ස6ජ
    @සාමාන්යදැනුම-ස6ජ 2 ปีที่แล้ว +103

    ගොඩක් පිරිමි කැමති මිස් වගේ සන්සුන්ව කතා කරන කාන්තාවන්ට.එහෙම නැතුව ටින් බෙලෙක්ක වගේ කතා කරන ගෑනුන්ට නෙවෙයි. ඒ වගේම තමයි බුද්ධිමත් කම. ගොඩක් පිරිමි කැමති වටේ නොයන educated කෙල්ලන්ට.

  • @dilansandaruwan588
    @dilansandaruwan588 2 ปีที่แล้ว +144

    මේක බලපු කොල්ලො කෝ😁😁කියපු ඒවා මටනම් 95% ඇත්ත❤️ 🥰

    • @shehanromesh1581
      @shehanromesh1581 4 หลายเดือนก่อน

      Man danne kello me Channel balanawada kiyala. Kohomahari me channel Eka bageta bagayak balanne kollo

  • @prasanirosh9876
    @prasanirosh9876 ปีที่แล้ว +26

    100% k හිතේ තියෙන ඇත්ත නේද කියල මතක් වුනාම දැනෙන සතුට... Doctor විතරයි තේරැම් ගත්තෙ පිරිමි හිත් 😢❤ මගේ පෙර පොඩි පිනකට හරී මේ ටික තේරැම් අර ගත්ත කෙල්ලෙක් බදින්න ලැබේවා...😅❤

  • @shehanimalshika4313
    @shehanimalshika4313 2 ปีที่แล้ว +381

    මම නම් කැමතියි දැනට ගොඩනැගුණු පිරිමියෙකුට වඩා ගොඩනැගෙමින් ඉන්න කෙනෙකුට🥰. එතකොට ඒ කෙනාගෙ ජීවිතයට දායකත්වයක් දෙන්න තමන්ටත් ලොකු ඉඩක් ලැබෙනවා.💙 ඒ සුන්දර හැගීම අරගෙන දවසක එයා ඒවි. 🙏💞😘😇

    • @dilukshibimasha1173
      @dilukshibimasha1173 2 ปีที่แล้ว +5

      ඔව් ඇත්ත 👍🏻👍🏻

    • @jeewanabhayawardhana1612
      @jeewanabhayawardhana1612 2 ปีที่แล้ว +26

      ඔයවගේ හිතන කෙනෙක් මම නම් දැක්කමයි.එ සිතුවිල්ලටත් ගරුකරනව..

    • @shehanikoshila397
      @shehanikoshila397 2 ปีที่แล้ว +5

      මමත් ❤

    • @Suba-Subashi
      @Suba-Subashi 2 ปีที่แล้ว +5

      මමත්.

    • @thisaranuwan6902
      @thisaranuwan6902 2 ปีที่แล้ว +6

      හොද අදහසක් තියෙන්නෙ ❤️👍

  • @arjunasenarathne5711
    @arjunasenarathne5711 ปีที่แล้ว +13

    ගොඩක් පිරිමි කැමති ප්‍රඥාවන්ත කාන්තාවන්ට හරියට යසෝදරා වගේ ඒත් ඒක හීනයක් එතරන් පින්වන්ත පිරිමිත් හිඟයි.

    • @dorinbanes8167
      @dorinbanes8167 ปีที่แล้ว

      Attapiliganimak nisa obata samawe denu labei.😥🙃😄

  • @anuradhasamarakoon8753
    @anuradhasamarakoon8753 2 ปีที่แล้ว +66

    මැඩම් කියපු සියලුම දේවල් 100%ක්ම ඇත්ත. ඒත් මැඩම් හිතනවා වගේ හිතන කාන්තාවො හරිම අඩුයි. මැඩම් කොහොමත් බුද්ධිමත් කෙනෙක්නේ. නැත්නම් කොහොමද ඩොක්ටර් කෙනෙක් වෙන්නේ. දැක්කත් ඇති හිත පැහැදෙනවා. බුදු සරණයි. දීර්ඝායුෂ ලැබේවා මැඩම්.!!!❤❤❤

  • @tharukaumeshwari765
    @tharukaumeshwari765 2 ปีที่แล้ว +18

    ඇත්ත ඩොක්ටර් මමත් විවාහ වෙන්නයි ඉන්නේ.. නමුත් මගේ පෙම්වතාට මම ගොඩක් දේවල්.වචනෙන් කිව්වත් තේරෙන්නෙ නෑ..අගවලා කිව්වත් තේරෙන්නෙ නැති ඒවා තියනවා..සමහර වෙලාවට කෙලින්ම අපිට කියාගන්න බෑ කියාගන්න ඕනේ දේ.. එයාලා ඒකට කැමති නෑ..ඩොක්ටර් කියපු හැමදේම බලලා මාව එයා තෝරා ගත්තා කියලා මටත් හිතෙනවා මමත් මගේ අඩුපාඩු ටිකක් දැනගත්තා බදින්න කලින් ගොඩක් ස්තුතියි

  • @dushanthapathirana5853
    @dushanthapathirana5853 ปีที่แล้ว +3

    පිරිමි අය ගැන doctor කියපු දේවල් හරියටම හරි 👍👍

  • @lakshanivinodani3512
    @lakshanivinodani3512 2 ปีที่แล้ว +40

    ගොඩාක් ස්තූති මේවගේ වැදගත් දේවල් කියල දෙනවට🙏 මම බැදල අවුරුදු 10 අවුරුදු 7ක දුවෙක් ඉන්නව අපිට, ඇත්තටම ඔබ තුමිය කියපු දේවල් හැම දෙයක්ම ඇත්ත ඒ දේවල් ගැන අද්දැකීම් තියෙනව මට💜️
    අන්තිමටම කියපු හුරතල් කතාවනම් ඇත්තමයි ඩොක්ට මගෙ මහත්තය මට හුරතල් වෙනව වෙලාවකට දුවටත් වඩා,, බත් කවන්න කියනව්, ඔලුව අතගාන්න කියනව, සමහර වෙලාවට කෝල් කරල හොයල බැලුවෙ නෑ කියල එයා ගැන බොරුවට රන්ඩුත් වෙනව🙈💜️ මම හරිම වාසනාවන්තයි ඒ වගේ පිරිමියෙක් ලබන්න
    ඔයාලා හැමෝටම තෙරුවන්සරනයි🙏

    • @CyberClinic
      @CyberClinic  2 ปีที่แล้ว +5

      🥰🥰

    • @dileemawickramaarachchi6407
      @dileemawickramaarachchi6407 ปีที่แล้ว +7

      හරිම සතුටුයි ඔයා ගැන මගේ මහත්තයාත් ඒ වගෙ මගෙ දෙමාපියන් වත් මට ඒ වගෙ සලකලා නැ යාලු

  • @nayomijekop9845
    @nayomijekop9845 ปีที่แล้ว +9

    ස්තූතියි ඩොක්ටර්.
    ආදරෙයි ගොඩක්.😍😍😍😍
    අම්මා ගෙන් අහන්න බැරි ගොඩක් දේවල් ඩොක්ටර් ගෙන් ඉගෙන ගන්නවා. ඩොක්ටර් අම්මා කෙනෙක් වගෙ හැමදෙයක් ගැනම කියලා දෙනවාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.

  • @gaminisydneyjayawardana9700
    @gaminisydneyjayawardana9700 2 ปีที่แล้ว +9

    පිරිමි ගන කියවිම හුගක් දුරට නිවරදියි...
    Video එක බලන විට හිතුනා මා ගනද ක්‍යන්නේ කියලා...
    Thanks

  • @Udhayangani-rv9mt
    @Udhayangani-rv9mt 2 วันที่ผ่านมา

    මම ඉන්නෙ Colombo, ඒත් මේ Colombo ඇතුළත ඒ තරම් Decent පිරිමි ළමයෙක්ව හොයාගන්න බෑ, මගේ පෙර පිනකට එයාම මාව හොයාගෙන ආවා, එයා මට ආදරෙයි කියල මට දැනෙන්න දුන්නා, එහෙම තමා මං එතන එහෙම කෙනෙක් ඉන්නව කියල දැනගත්තෙත්, හොයල බලද්දි එයා පොළොන්නරුවෙ,එහෙම සල්ලි තියෙන කෙනෙක් නෙමේ, මගේ ජීවිතේ මට ලැබුන වැදගත්ම පිරිමියා එයා ❤️

  • @surangamadhuwantha5749
    @surangamadhuwantha5749 2 ปีที่แล้ว +72

    100% හරි . අන්තිමට කිව හුරතල් වෙන්න එක හරියටම හරි. එකනේ පිරිමි පොඩි කලේ ඉඳලම අමිමා එක්ක ම ඉන්නේ .

  • @maheshdhanushka7911
    @maheshdhanushka7911 2 ปีที่แล้ว +65

    Doctor,ඉස්සර සතියේ දවස් වල හවස 2ට ස්වර්ණවාහිනීයේ ගිය පෙරවදන වැඩසටහන මතකයි....ඒ විශිෂ්ට වැඩසටහන් ඉදිරිපත් කිරීම තවමත් මතකයේ රැදී තියෙනවා❤️

  • @migelhettigechamodisandami881
    @migelhettigechamodisandami881 2 ปีที่แล้ว +46

    i am still 20 years old girl.I always listen and follow our doctor dr. excellent explaination 100%truth.🥰🥰♥♥

  • @chalitharangika4572
    @chalitharangika4572 2 ปีที่แล้ว +32

    සුභ පැතුම් doctor හරියටම මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට කතා කරනවා සහා මිනිස්සුන්ගෙ ස්වභාවය හරියටම විග්‍රහ කරනවා. හොද පැහැදිලි කිරීමක්.

  • @_FixingBroken_
    @_FixingBroken_ ปีที่แล้ว +1

    Doctor කියන දේවල් ඔක්කොම හරි. ඒ අතරින් අන්තිම කරුණට මං නම් පෞද්ගලිකව හරි කැමතියි. ඒ ගැහැණු කෙනා ගොඩක් depend වෙලා ඉන්නවට වඩා එයාලගෙ personality එක අනුව normally ඉන්නවට.
    කොහොම වෙතත්, ඊට කලින් කිව්ව, ව්‍යංගයෙන් කතා කිරීම ගැන නම් මං නම් එකඟයි ඒකට. ගැහැණු එක්කෙනෙක් කෙළින් කතා කරනවට වඩා ව්‍යංගයෙන් කතා කරන එක ගොඩක් ලස්සනයි.
    ඒක මගේ පෞද්ගලික මතය

  • @dinukiwishmila1555
    @dinukiwishmila1555 2 ปีที่แล้ว +43

    ගොඩක් වැදගත් Video එකක් Doctor, මමත් හිතනව මේ විදිහට පිරිමින්ව තේරුම් අරගෙන ගැහැණු ජීවත් වෙන්න ඕනෙ කියල, පිරිමිත් ගැහැණුන්ව තේරුම් ගන්න ඕනෙ, මම හිතනව ඕනම කෙනෙක් තමන්ගෙ partner ගෙන් ' ඇයි ඔයා මාව තේරුම් ගන්නෙ නැත්තෙ?' කියන ප්‍රශ්නෙ අහනවට වඩා, ' මම ඔයාව තේරුම් ගන්නම් කියල' හිතන තැන ඉන්න එක හොදයි. එතකොට නොගැලපෙනව කියල හිතන ආදර කතා ගොඩක් ගැලපිලා මේ ලෝකෙ ගොඩක් ලස්සන වෙයි 🤗❤️ Thank you so much Doctor😊

  • @kasunliyanage2545
    @kasunliyanage2545 2 ปีที่แล้ว +47

    වචනෙන් ගලපගන්න බැරි, හිතේ තියෙන තිබුන දේවල් ගොඩක් ගලපලා කියා ගත්තා වගේ එකක් දැනුනේ මේක බැලුවම.. ❤️

  • @Udayangan...
    @Udayangan... 7 หลายเดือนก่อน +7

    මමත් කොල්ලෙක් ට ආදරේ කරනවා...ඒත් එයා මගෙ අසල්වැසියෙක්,එයාට කොච්චර දැනෙන්න එයා ගැන හොයලා බැලුවත් එයාට මාව ගානක් නැ ...මම හැම වෙලෙම එයාගෙන් මැසේජ් එකක් එනකන් බලන් ඉන්නවා ..ඒත් එයාට ඒක ගානක් නැ ..පෝන් එකක් තිබ්බ්ට පෝන් එක පාවිච්චි කරන්නෙ දවසට එකපාරක් වගෙ...ඒත් එයා එ ඉන්න වෙලාවට හරි මා එක්ක ඉන්නවා .ඒත් මම මම පැය 24ක් එයා වෙනුවෙන් බලා ඉන්නවනම් එයා පැය භාගයක් මට වෙන් කරයි,ඉවසන් ඉන්නවා කවදා හරි මේ දේවාල් විසදෙයි කියලා බලාපොරොත්තුවෙන් ❤❤❤❤❤❤❤❤❤

  • @Tharu0-o3z
    @Tharu0-o3z 2 ปีที่แล้ว +8

    ඒක ගොඩක් වටිනවා,මිස් නිසා කායික රෝග වලට වඩා මාසික සුවයක් ගේනවා, ඉතිම් මටත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා

  • @ttenglish1871
    @ttenglish1871 2 ปีที่แล้ว +10

    ඇප් එකනම් හුගක් වටිනවා.. ඔබට ජය..

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 2 ปีที่แล้ว +3

    ඔයාගේ වීඩියෝ ජීවිතේට ගොඩක් වැදගත් දන්නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා doctor කියපු විදිහ තාම මගේ ගතිගුණ මට ඉවසීම හොඳට තියෙනවා එයා හොයන කම මං බලන් ඉන්නේ නෑ එයා මට ගොඩක් කැමතියි 👍👍👍

  • @senanayakedasanayakamudiya5434
    @senanayakedasanayakamudiya5434 2 ปีที่แล้ว +50

    මම නම් කැමති සංවරව කතාකරන කතාකරන කාන්තාවකට ඩොක්ටර් වගේ... නැත්නම් කොච්චර ලස්සන උනත් වැඩක් නෑ හැකර කට ඇරපු ගමන් ලස්සන කැලේ...

    • @ravindusenavirarthna9512
      @ravindusenavirarthna9512 2 ปีที่แล้ว +12

      අපිට ඔහොම කතා කරත් ඩොක්ටරගෙ හස්බන්ගෙන් අහලා බලන්න ඔනෙ ඇත්තටම තත්වෙ

  • @shamikaprasadini2845
    @shamikaprasadini2845 ปีที่แล้ว +1

    බොහොමත් ස්තුතියි වෛද්‍යතුමනි මෙවන් වැදගත් දේවල් සමාජයට දායාද කිරිම පිලිබදව.

  • @rishanpiumika1654
    @rishanpiumika1654 ปีที่แล้ว +2

    I am watching the doctor's videos.. Very valuable ideas are presented.. Thank you doctor for teaching such things.👍👍

  • @DilharaMadushanka-jq9nd
    @DilharaMadushanka-jq9nd 4 หลายเดือนก่อน +1

    හරි විදිහෙ ගැහැණු ළමයෙක් හම්බ උනා නම් මෙ අපිටත් පුලුවන් ගැහැණු හිත් වශී කරන්න දේවල් කරන්න.එක පැයෙන් වශී වෙයි. සහතිකයි 👌

  • @danuka608
    @danuka608 2 ปีที่แล้ว +83

    ගැහැනු කෙනෙක් ගෙදරක කරන වැඩ වලට අගයකිරීම,ගරුත්වය අනිවාර්යයෙන් ලැබෙන්න ඕන,ඒව ලේසි වැඩ නෙවෙයි.

    • @musicsudda
      @musicsudda 2 ปีที่แล้ว

      😂🖐️

    • @IsuriJayawrdana
      @IsuriJayawrdana 2 หลายเดือนก่อน

      ​@@musicsuddaඇයි යාලුව මේ කමෙන්ට් එකෙ හිනා වෙන්න තරම් දෙයක් තියෙනවා ද

  • @Honokaa65
    @Honokaa65 2 ปีที่แล้ว +77

    මම ඉස්සර අවුරුදු 15 දි විතර මැඩම්ගේ වැඩ සටහනක් සිරසේ තිබුනා.ඒක බලන්නේ මැඩම්ගේ කට හඩ අහන්නයි අත් දෙකේ ඇගිලි බලන්නයි.

  • @maleesandaruwani
    @maleesandaruwani 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඩොක්ටර් ..මට මගේ සම්බන්ධතාවය ලස්සනට පවත්ව ගන්න .ඔබ තුමියගේ වටිනා කතාව ගොඩක් වැදගත් ❤️❤️❤️

  • @madukasriyan6260
    @madukasriyan6260 2 ปีที่แล้ว +15

    ගොඩක් වටිනවා.. හොද පැහැදිලි කිරීමක්.. ගොඩක් දේවල් දැනගත්ත. තේරුම් ගත්තා.. Thankyou doctor.. 🙏🙏🙏

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว +19

    හොඳ පැහැදිලි කිරීමක්👍
    මේ පැහැදිලි කිරීම
    තරුණ විවාහක ජෝඩු වලට නං හොඳටම ගැලපෙනවා.🤔
    ජයවේවා💐 දෙවි පිහිටයි❤️

  • @amahewathanthri8550
    @amahewathanthri8550 ปีที่แล้ว +4

    ලියත් ගත්තා...🌚 ඉන්නකෝ කට පාඩම් කරනවා මම මේ ටික... කට පාඩම්...😌❤️

  • @kumarielangarathna332
    @kumarielangarathna332 2 ปีที่แล้ว +10

    සුභ පැතුම්
    දැනුම බෙදා අපි පෝෂණය කිරීම ගැන ස්තුතියි .ඔබ තුමියට

  • @indunil1077
    @indunil1077 2 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා ඩොක්ටර් කරන වීඩියෝ ඕනිම කෙනෙක්ට වැදගත්වෙන විදිහට ඩොක්ටර් වීඩියෝ දානවා🙂....

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 2 ปีที่แล้ว +7

    Video එක ගොඩක් වැදගත්.Doctor ගොඩක් ලස්සනයි 😍😍

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +1

    මන් ඉන්නෙත් රට තමඊ ඩොක්ට මන් හරිමආසයි ඩොක්ටගේ වැඩ ස‍ටහන බලන්න බුදුසරණයි ❤️🙏🏾ඔයාට ලස්සනයි ඩොක්ට ❤️

  • @maheshikarathnaweera2613
    @maheshikarathnaweera2613 2 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් කතා බහක් ❤❤❤❤👍👍👍👍👍අපි නොදන්න ගොඩක් දේවල් කියලා දෙනවට ගොඩක් පින් doctor ❤❤❤

  • @anju_quotes
    @anju_quotes 2 ปีที่แล้ว +10

    මරු...සුපිරි...ලස්සනයි...ස්තූතියි Doctor ❤️කියන්න තියෙන ඔක්කෝම කියලා තිබුණා💪

    • @anju_quotes
      @anju_quotes 2 ปีที่แล้ว

      @@thamadisankalya2010 සුදුද?🤣🤣🤣

  • @lalithananyakar161
    @lalithananyakar161 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය් ඔබ නිසා අපි සැම දෙයක්ම ඉගන ගන්නවා thanks you ❤❤

  • @nethmiamaya4742
    @nethmiamaya4742 2 ปีที่แล้ว +2

    ඉතාමත් හොද සරල පැහැදිලි කිරීමක්.......ගොඩක් ස්තුතියි ඩොක්ටර............❤❤🌟❤🌟❤🌟❤

  • @Samadhiwickramasingha
    @Samadhiwickramasingha ปีที่แล้ว +1

    ❤️ ඇත්තටම හුගාක් හොද වැඩසටහනක් doctor....🙏 හැම වීඩියෝ එකක් ම හරිම වැදගත්

  • @nalanijayarathna4747
    @nalanijayarathna4747 2 ปีที่แล้ว +1

    මැඩම් ge ආදර්ශය mata ගොඩක් වටිනවා .තෙරුවන් සරණයි

  • @arachchigechamila8321
    @arachchigechamila8321 2 ปีที่แล้ว +2

    හොද පැහැදිලි කිරීමක් ගොඩාක් ස්තූතියි ඩොක්ටර් බුදු සරණයි

  • @leksinwalawedhura249
    @leksinwalawedhura249 2 ปีที่แล้ว +1

    ඔබ තුමිය.කියනකතව.ඇත්ත.මමත් කැමති.බූද්දිමත්.දෙයක්.තෙරුමිගැනිමෙ.හැකියාවක්.තියන .කන්තවන්ට

  • @kumaripushpa2067
    @kumaripushpa2067 2 ปีที่แล้ว +11

    Congratulation Doctor....දාන හැම විඩියෝව ම නරබනවා හැම එකක්ම හරිම වැදගත් අපි හැමෝටම..ස්තූතිය ඔබ තුමියට 🥰💞

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi 2 ปีที่แล้ว +106

    6:58 ඒ කතාව නම් හරියටම හරි.කොල්ලො අංක එකටම බලන්නේ ලස්සන.උන් ලස්සනයි නම් වටේ යන බඩුවක් හරි කරගහනවා 😂😂

    • @tharindudarshaka4049
      @tharindudarshaka4049 2 ปีที่แล้ว +3

      😂

    • @lakshanxp33
      @lakshanxp33 2 ปีที่แล้ว +16

      ඇයි ඔයාගෙ කොල්ලා ඔයාව දාල එහෙම කෙනෙක් පස්සෙන් ගියාද 🙂👍

    • @sithumakash5756
      @sithumakash5756 2 ปีที่แล้ว +13

      ඔයාගෙ එක්කෙනා එහෙමයි කියල හැමෝම එහෙමයි කියල හිතන්නෙපා

    • @villagelife5885
      @villagelife5885 2 ปีที่แล้ว +7

      සමහරක් ඉන්නවා

    • @vimukthi4991
      @vimukthi4991 2 ปีที่แล้ว +5

      eka nam shathika aththa

  • @renukarenuka5050
    @renukarenuka5050 2 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් වෙන කතාවක් ඔබ තුමීයට බොහොම ස්තුතියි

  • @amithasadamali9017
    @amithasadamali9017 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි ඩොක්ට 💝

  • @anjanaudaya6987
    @anjanaudaya6987 2 ปีที่แล้ว +22

    මට නම් හිතෙන්නෙ පිරිමින් කැමතියි.. වැඩිය හොයල බලන්නැති ගැහැනුන්ට

    • @dorinbanes8167
      @dorinbanes8167 ปีที่แล้ว +1

      Horawadakeranepuluwane ,pirimin aii gahanungane hoyala balanne ,eeadareetanam bayatanam ,ganuth ehemai.🤣

    • @snehiamaya1931
      @snehiamaya1931 ปีที่แล้ว +1

      Ne. Pirimi kmti hema dema hoyala balala weda lesi krla dena genunta... e wgema tmnge jeevite nidahase gewanna ida dila balagena inna... gdra awama oluwa kanne ntuwa sanaseemen jeewat wenna dennnat ona..

  • @thathsaradasun5
    @thathsaradasun5 2 ปีที่แล้ว +12

    Thank you Doctor. You are our family doctor

  • @sudeepakollambaarachchi9614
    @sudeepakollambaarachchi9614 2 ปีที่แล้ว +1

    නුවන් ජයසුන්දර ♥️♥️ හැමෝටම ලස්සන ආදරයක් ලැබේවා

  • @rangikahansani4686
    @rangikahansani4686 2 ปีที่แล้ว +12

    Thank you doctor ❤️ This is more helpful to understand them as well as to fix mistakes which make us.

  • @RamaniKandegedara
    @RamaniKandegedara 4 หลายเดือนก่อน +1

    අතිගරු. Himithumani...ආචාර්ය karanewa. Obata❤❤

  • @awanthinelum6269
    @awanthinelum6269 2 ปีที่แล้ว +5

    Dr. What you said is 100% correct. All these things I have studied through my husband.😊

  • @MrNuwan2007
    @MrNuwan2007 2 ปีที่แล้ว +6

    මම කැමති Doctor වගේ ගෑණු කෙනෙක් ට.....🙄🤣🔥

  • @ireshamadushani3457
    @ireshamadushani3457 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි

  • @sajithwijesooriya8645
    @sajithwijesooriya8645 2 ปีที่แล้ว +2

    ඇත්තටම ඩොක්ටර් මම නම් කැමති මන් ගැන හොයන කෙනෙකුට ඒත් කොහොමද ඒවගේ කෙනෙව තොර ගන්නෙ අම්මල දරුවො ගැන හොයනව වගේ කෙනෙක් මමත් කාන්තාවන්ට ගොඩක් ගරුකරන්ව ඩොක්ටර් කිව්ව වගේ එක්කෙනාගෙන් එක්කෙනාට මේක වෙනස් වෙනව අපි හිතන කෙනාහොයා ගන්න ගොඩාක් අමාරුයි ඒකයි ප්‍රශ්නෙ .

  • @poornasrimali3414
    @poornasrimali3414 2 ปีที่แล้ว +6

    ඇත්තටම ගැහැණු කැමති හොඳ අනාගතයක් තියෙන කෙනෙක්ට... ඒක හොයාගන්න අමාරුයි ඒකයි ගැටලුව

    • @madushanka7859
      @madushanka7859 2 ปีที่แล้ว

      U cant find it..but u will just sense it if u have enough wisdom.

  • @oshadihettiarachchi4062
    @oshadihettiarachchi4062 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ❤️🙏

  • @vijithaherath6280
    @vijithaherath6280 2 ปีที่แล้ว +9

    පිරිමි ගැහැණුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ ඒ අවධියේ තමන්ගේ භූමිකාවට සාර්ථකව අනුගත වෙන කාන්තාවන්ට. ඒ අනුව පෙම්වතිය බිරිඳ ගේ භූමිකාවටත් බිරිඳ පෙමවතියගේ භූමිකා වටත් අනුගත වීමට පිරිමි අකමැතියි.
    බොහොමයක් කිව්වත් ගැහැණු කැමති සල්ලි තියෙන පිරිමියෙකුට කිව්වට එහි ගැඹුරු අර්ථය කියවෙන්නැහැ. සල්ලි තියෙනව කියන්නේ පිරිමියෙකුගේ යමක් කරන්න ධාරිතාවය/හැකියාව. ඒක ගැහැණියකට අවශ්‍යයි. එහෙම වීමේ කිසිම වරදක් මට නම් පෙනෙන්නැහැ. ගැහැණියක ගේ රුව වගේ තමයි පිරිමියාගේ හැකියාව. පිරිමියාගේ රූමත් බවක් කියවෙන්නැහැ කොත්නවත් පෞර්ෂය මිසක්. ඇති හැකි බව පෞර්ෂයේ එක පැතිකඩක්.
    ගැහැණියකට තමන්ගේ පිරිමියා දණ ගස්වන්න පුළුවන් ඕනේ නම්. අනෙක් පැත්තට කිවොත් පිරිමියෙක් දණ ගහන්නේ ගැහැණියගේ ගැහැණු බව ඉදිරියේ මිසක් ගැහැණියකගේ පිරිමිකමක් හෝ බලයක් හෝ උගත්කමක් ඉදිරියේ නෙවෙයි. ගැහැනියක් පිරිමියා තමන්ට ඕනේ විධියට නම්මවා ගන්න පුළුවන් ගැහැණු කමේ සීමාවේ සිටියොත් පමණයි. එයින් ඔබ්බට ගියොත් පිරිමියෙක් වෙලා පිරිමියෙක් පිරිමියෙක් අතර ද්වන්ධව තත්වයක් එනව. බොහෝ ගැහැණු වැරැද්ද ගන්න තැනක්.
    එක උදාහරණයක් කියන්න පුළුවන්. පසුගිය දා මියගිය අපේ රැජිණ (අපේ රැජින කිව්වේ අපි බ්‍රිතාන්‍යවැසියන් නිසයි) විවාහ වූ කාලයේදීම සැමියා වූ ෆිලිප් කුමරු කරන්න ලොකු වැඩක් නැති වීමෙන්, තමන්ගේ බිරිඳ පස්සෙන් වැටී නිළ කටයුතුවල කාර්ය භාරයක් නැතිව ඔහේ පෙනී සිටීමට වීමෙන් කෙමෙන් frustrate වෙමින් ඉඳල තියෙනව. එහි ප්‍රතිඵලයක් ලෙස ෆිලිප් කුමරු අධිවේගී ප්‍රහාරක ජෙට් යානා පැදවීම වැනි බාහිර විනෝදාංශ වල යෙදෙන්න පටන් අරන් තියෙනව. මේක රටේ ආණ්ඩුවට ප්‍රශ්ණයක් වෙලා තියෙනව. ඒ බව අගමැතිවරයා රැජිණට දන්වා සිටියේ බ්‍රිතාන්‍ය ගුවන් හමුදා යානා ඔහුට පැදවීමට ලබා නොදෙන ලෙසයි. මෙයට රැජින ප්‍රතිචාර දක්වා තිබුනේ, මගේ සැමියා නොවන්න මට ඒ නියෝගය දෙන්න තිබ්බ. නමුත් මම රැජිනට වඩා මගේ සැමියා ගේ බිරිඳ. මගේ දරුවන්ගේ පියාණන්. මම ඔහුගෙන් ඉල්ලීමක් කරන්නම්, අනිවර්යේන්ම ඔහු සවන් දෙනු ඇත. ෆිලිප් කුමරු අගමැතිවරයාට අභියෝග කරන්න ලෑස්ති වෙලා හිටියේ. ඔහු රැජිණගේ වල්ලභ කුමරු ලෙස නිළ බලයෙන්ම (නාම මාත්‍රිකව හෝ) බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවේ හා නාවුක හමුදාවේ උත්තරීතර අණ දෙන නිලධාරියා (Admiral of the Fleet, Field Marshal, Marshal of the Royal Air Force, Captain General, Royal Marines Commander). නමුත් රැජිණ තමන්ගේ බිරිඳ ලෙස කල ඉල්ලීමට තමයි ඔහු අවනත වුනේ. ඕනෑම පිරිමියෙක් තමන්ගේ පෙම්වතියගේ, බිරිඳගේ වචනය නොසලකා හරින්නැහැ. හැබැයි ඒ දුර තීරණය වන්නේ ඒ කාන්තා ගතිගුණය මත තමයි. :)
    (ඔබේ cyber clinic වැඩසටහන ප්‍රශස්තයි. I like it. සුබ පැතුම්, විජිත බන්ඩාර හේරත් ලංඩනයේ සිට)

    • @CyberClinic
      @CyberClinic  2 ปีที่แล้ว +2

      Thank you very much for the interesting facts..and thank you for the appreciation 😊

  • @BandulaWijayaratne
    @BandulaWijayaratne 11 หลายเดือนก่อน

    Dear Dr. Excellent and cute presentation. Pl do continue this contribution for the sake of youth.

  • @PriyankaShamali-k9l
    @PriyankaShamali-k9l ปีที่แล้ว +1

    එ කියපු දෙවල් ඇත්ත මගෙ මහත්තයා ගොඩාක් කැමති එයා ගැන ගොඩාක් අදරෙ න් සොයා බලනවට අදරෙ න් කතා කරනවට අපි අදරෙ න් දෙනතරමටයි එයාඅපිව රැකගෙන ඉන්න බල්ලන්නෙ

  • @dampath9681
    @dampath9681 ปีที่แล้ว +2

    Doctor I'm getting addit to you and your voice,every day after my work I'm coming to my room and lessening your program and getting sleepy, thank you doctor, ❤️

  • @j.211
    @j.211 2 ปีที่แล้ว +63

    Caring and loving
    Not being hot tempered
    Smile and be happy
    Male dominance
    Pretty and presentable
    Intelligent
    transparency/Being direct
    Independent
    හුරතල් වීම/Cuddling

    • @g.k8085
      @g.k8085 2 ปีที่แล้ว +6

      Thanks 🐱

    • @nimmayt9852
      @nimmayt9852 ปีที่แล้ว

      Peya ganak unath doctor diha balan inna hithena tharam siriyawai. Harima nirahankarai doctor oya

  • @udarakasun5624
    @udarakasun5624 2 ปีที่แล้ว +19

    මම ආසම චරිතයක්❤️. ඉදිරියටම යමු.

  • @renukaperera6239
    @renukaperera6239 2 ปีที่แล้ว +2

    වැදගත් වීඩියෝ එකක් ඩොක්ට ...ගොඩක් ස්තුතියි ...බුදුසරණයි ඔබට...🙏🙏❤️

  • @RelaxandLaughShorts
    @RelaxandLaughShorts 2 ปีที่แล้ว +3

    Doctor කිවුව ඔක්කොම ඇත්ත එත් පිරිමින්ව තෙරුම් ගන්න කාන්තාවන් අඩුයි. දෙයක් කොච්චර කිවුවත් තෙරුම් ගන්නේ නෑ එයාලා හරි කියලා විතරයි එයාලා හිතන්නේ 😕

    • @dorinbanes8167
      @dorinbanes8167 ปีที่แล้ว

      Kaanthawata terena widiyata pirimintaterena kaantawanta idadeela deewal jaya gatha aya samajaye godak innawane ,katawata kiyanawane pirimiyekge jayagraheentaa passeninne gahanik kiyala.nee. 👍😍😍❤❤❤💙

  • @priyanthihewage6685
    @priyanthihewage6685 2 ปีที่แล้ว +1

    ඇත්ත මැඩම් මම පිරිමියෙකුහෙන් දැනගන්න ලැබුනා මේකියපු කාරනා තමයි මාසමග බෙදා ගත්තේ

  • @isurikanayandi3594
    @isurikanayandi3594 2 ปีที่แล้ว +6

    Congratulations cyber clinic 💕 tnq doctor 💝

  • @geethasamaranayake277
    @geethasamaranayake277 2 ปีที่แล้ว +2

    අනේ ගොඩක් ස්තූතියි ඩොක්ටර් ඔයා ලස්සනයි

  • @shashilamadumali862
    @shashilamadumali862 2 ปีที่แล้ว +13

    ඩොක්ටර් , කොන්ඩෙට හොද supplimant ගැන වීඩියෝවක් කරන්නකෝ.විටමින් E හොදයිද

  • @cr7ff425
    @cr7ff425 2 ปีที่แล้ว +1

    Thanks doctor .ගොඩාක් දේවල් දැනගත්තා

  • @malakanethsinghe1209
    @malakanethsinghe1209 2 ปีที่แล้ว +7

    Valuable topic doctor .may god bless you

  • @RuviDivara
    @RuviDivara 2 ปีที่แล้ว +7

    Congratulations doctor 👏🏻👏🏻👏🏻 hats off for your valuable service ❤❤❤

  • @s.c.perera8389
    @s.c.perera8389 2 ปีที่แล้ว +2

    Dr මේ ගැන කිසිම අදහසක් නෑ මට. ඔබතුමියට දේවාශිර්වාද ලැබේවා!

  • @Skyline1986.
    @Skyline1986. 2 ปีที่แล้ว +8

    Dr. u ar right there, wht gents expect frm a lady,
    1. Caring.
    2. Open communication, Sharing & be transparent & straight forward (cz we don't get it unless ok 🤣).
    3. Not being angry to da gent, evn be kind & loving whn she has a complaint (so we change da behavior, I swear, being angry & mad at us won't giv u di expected result)
    4. Agree & be prompt on decision making, encourage, motivate & back us up.
    5. Prioritizing da family life.
    6. Be smart in facing situations & managing da family life (as u explained)
    7. Personal Care & maintaining beauty (cz gents like satisfy their eyes)
    8. Independence (as u said)
    9. We like CUDDLING, oh yes, we like to be immature sometimes, we need that LOVE.

  • @chamuchandanasiri5803
    @chamuchandanasiri5803 2 ปีที่แล้ว +1

    එ හැමදෙම ඇත්ත තම Miss❤😏👌

  • @gnanasirihms6830
    @gnanasirihms6830 8 หลายเดือนก่อน

    ඔයා මැනික ක් .ගොඩක් වටිනවා.

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 2 ปีที่แล้ว +2

    පහුගිය දවස්වල අතිශය කාර්‍යබහුලවීම නිසා සයිබර් ක්ලීනික් එකට ගොඩවෙන්න බැරිවුනා.
    මූලින්ම උණුසුම් සුභපැතුම් වසර දෙකක ගමන්මගට 💐💐💐
    වීඩියෝ එකේ මාවත් මතක් කළාට බොහෝම ස්තූතියි ඩොක්ට 😍😍😍
    සයිබර් ක්ලීනික් ඇප් එකක් 😲😲
    ඒක නම් ඩොක්ට අනිවාර්යයෙන්ම, Turning point එකක් වෙයි. හුඟක් වටින වැඩක් 💎
    ඩොක්ට, මේක සමාජ මාධ්‍යයේ මං දැකපු දෙයක්. ගැහැණු විලාසිතා කරන්නෙ, පිරිමියෙක්ව සතුටු කිරීමට වඩා තවත් ගැහැණියක්ව රිදවන්නලු. ඒක ඇත්තද ?
    කොහොම නමුත් මං හිතන්නෙ පිරිමි කවදත් සෙව්වෙ තමන්ගෙ අම්ම වගේ ගැහැණියක්ව. ඒව හීන විතරයි කියලත් අපි දන්නව.

    • @CyberClinic
      @CyberClinic  2 ปีที่แล้ว +8

      ගැහැණු විලාසිතා කරන්නෙ තමන්වම සන්තෝස කරන්න..ඔයා කියන විදියෙ අයත් ඇති.🤭

    • @tharinduwijerathne4373
      @tharinduwijerathne4373 2 ปีที่แล้ว +1

      @@CyberClinic 😄

    • @lakshanivinodani3512
      @lakshanivinodani3512 2 ปีที่แล้ว

      @@CyberClinic ඇත්ත 👉👌

  • @poornisahasra3374
    @poornisahasra3374 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඩොක්ටර්...💕💕

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 2 ปีที่แล้ว +3

    Thank you Ma'am ❤️

  • @madushanipramesha1903
    @madushanipramesha1903 2 ปีที่แล้ว +5

    Congratulations and thank you doctor. Keep it up 😍

  • @sandunirathnayake4247
    @sandunirathnayake4247 2 ปีที่แล้ว +17

    They love to coddle us as much as how they love us-girls to molly coddle them🤭.
    Being and behaving really cute is an extra attraction ( I dunno my one loves this and craves for this).
    Plus a beautiful voice is something they love to listen again again. ( Like speaking to him in a tone as speaking to a baby. And whenever I speak to him normally he would definitely ask me where's your cute voice gone and so😅).
    Umm.. most importantly they love to have cute and thoughtful compliments so much and make sure you give them enough appreciation even for the slightest thing they would do for you.
    Most importantly they seek so much support specially the emotional support ( They know they can do it what so ever, still it is a must in a relationship that both of them express enough emotional support for each other).
    Keeping trust and giving enough trust without being overly bothering (sometimes this can mean giving enough mental peace as well) is also a good key.
    Last but not the least it is the true kindness and pure compassion which attracts anybody in this world. So try to be a good person so that everyone will be so glad to be around you ❤

  • @nilanthirajapaksha6764
    @nilanthirajapaksha6764 2 ปีที่แล้ว +1

    Thanks doctor. God bless you.

  • @nadeeshanadeesha5270
    @nadeeshanadeesha5270 2 ปีที่แล้ว +2

    doctor මං ඔයාගෙ චැනල් එක අනිවාර්යෙන් බලන කෙනෙක් මම රටේ ඉන්නේ ඉන්නේ මගේ කොණ්ඩෙ ගොඩක් යනවා

  • @beautygirl2807
    @beautygirl2807 2 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා 🙏😊

  • @NimrekaNadeeshani-dc3hr
    @NimrekaNadeeshani-dc3hr ปีที่แล้ว +3

    මම තම marry කරලා ne...eth mm සමාජයේ විවිධ ගැහැනුන් සහ පිරිමින් සමඟ වැඩ කරලා තියෙනවා ..ඔවුන් සමඟ කතා කරලා තියෙනවා ...පිරිමින් සමඟ එහෙම කතා කරද්දී ඔවුන්ගේ හැසිරීම් දකිද්දී මට පෙනුණ කාරණයක් තමයි ...බොහොමයක් පිරිමි කැමතියි තමන් කසාද bedapu ගැහැනිය ඔය miss කියපු විඳින්න ඉන්නවට....එත් සමාජයේ මෙහෙම prashnyk තියෙනවා thamnge wife මොන තරම් husban වෙනුවෙන් කැප කිරීම් කළත් ...කොච්චර ලස්සනට හිටියත් ....කොච්චර තමන්ගේ පවුල වෙනුවෙන් merunath...miss කියපු ගති ගුණ ඔක්කොම තිබුණත් 😮😮😮 පිට යන පිරිමි මෙ සමාජයේ oni තරම් දැකලා තියෙනවා 😂😂😂 ..එහෙම වෙන්නේ ai කියලා video එකක් කරන්න pluwn d miss
    එහෙම දේවල් dakinakota මට හිතෙන්නේ ape genu අය harima pau කියලා ...එයාල කිසිම sathutak නැතුව thamnge පවුල වෙනුවෙන් කරන කැපකිරීම් therumk ne කියලා ...එයාලගේ සම්පූර්ණ සතුටma පිරිමින් වෙනුවෙන් කැප කළාට තේරුමක් neni එතකොට 🤔🤔🤔.

  • @plkanandarajah9157
    @plkanandarajah9157 2 ปีที่แล้ว +10

    Doctor Good Luck for 1 M Subscribers, thank you for the all the great job you are doing for us

  • @salaupdatearts8585
    @salaupdatearts8585 ปีที่แล้ว

    මිස් ගොඩක් ලස්සනයි මිස්ට ගොඩක් පින් 🥰

  • @rty6575
    @rty6575 2 ปีที่แล้ว +2

    ගොඩාක් වැදගත් ස්තුතියි

  • @nishanisujeewa2723
    @nishanisujeewa2723 2 ปีที่แล้ว +4

    Hoya hoya hitapu watina vedio ekak doctor 😘🤗

  • @awishkamalshani4693
    @awishkamalshani4693 2 ปีที่แล้ว +3

    Congratulations doctor DR ❤️

  • @sameeramuthumala7288
    @sameeramuthumala7288 2 ปีที่แล้ว

    Doctor oyage explanation ekanam hariyatama hari .oyanam supiriyatama terumkala .oyavage meloke enna hamakenkunma hithanavanm superi.

  • @tareenamanda
    @tareenamanda ปีที่แล้ว +1

    Doctor kiyapu DeWalt godak aththa .. man thama marry karala na .. man marry karanna inna kenek ..man Yalu wela inna mage boyfriend aththatama podi lamayek wage .. nitharama man gawama thama inne .eya hugak asai eyage DeWalt walata man support karanawa nm thawa eya nitharama math ekka kale gewannai kamathi ... Doctor kiuwa DeWalt aththatama aththa ❤❤❤ thank you doctor❤❤

  • @dipthianura.6460
    @dipthianura.6460 2 ปีที่แล้ว +1

    Dr.
    Oyage hemavideo ekakma mn balanw. Godak watina asahas, kanthawanta idiripath karanawa. Idiriyatath me wagema video balaporoththu wenawa.❤❤

  • @batapola8405
    @batapola8405 2 ปีที่แล้ว +12

    You mentioned a lot of good info. Doctor. But let me add something I see a problem in many families in SL. When Hubby comes home, don't complain - Keep your complaints for much later - whether it is an electrical problem or plumbing problem etc.. Also if he comes home after a drink - DO NOT complain - it doesn't work. I repeat it does not work. Let him come home after a drink. or better yet ask him to come home and drink. I know some women who did that - they had very successful marriages.

  • @tharangathilini7866
    @tharangathilini7866 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් Madam ...mata magaharunu then gena keyala දුන්නාට ..thank s..

  • @piuminichamathka3056
    @piuminichamathka3056 2 ปีที่แล้ว +1

    Thank you doctor for the advices..💐🤗